ගම්මඩු පත්තිනි නර්තනය මාතර සම්ප්‍රදාය-Traditional dances low of sri lanka,සුසන්ත විදානගමගේ ඇදුරුතුමා

  Рет қаралды 8,699

Kavindu Prasad

Kavindu Prasad

Күн бұрын

මාතර සම්ප්‍රදායේ දේවොල් මඩු යාගය හෙවත් දේව තොවිලයේදී පත්තිනි නර්තන ය විශේෂ ය. මෙම පත්තිනි නැටුම නටන්නේ ගැහැනියක ලෙස හැද පැලද ගත් පිරිමියෙකු විසිනි.පළපුරුදු කපු පත්තිනි කෙනෙකු එම නර්තන යෙහි යෙදේන අතර කාන්තාවන් පවා විශ්මයට පත් කළ මේ පත්තිනි නර්තනාංග ය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, කපුපත්තිනි සුසන්ත විදානගමගේ මහතා විසින් ඓතිහාසික දෙකද්දන්ඩ බෝධි විහාරස්ථානය අසලදී 29 වෙනි වරටත් පැවති ගම්මඩු දේව ශාන්තිකර්මය අතරතුර ඉදිරිපත් කරන ලදි.
කවි ගායනය රන්න සුමේද විදානගමගේ මහතා සහ බෙර වාදනයෙන් ඇල්ගිරියේ ජයශාන්ත මහතා,පෝරුපිටියේ ඉන්දික මහතා,දෙනිපිටියේ රොශාන් මහතා සහ පෝරඹ ඉසුරු මහතා.
#paththini #lowcountry #matara #srilanka #traditional_dance #පත්තිනි #මාතර #දේවොල්_මඩු
#ගම්මඩු #sosrilanka #pahatharata #cultura
Kavindu Madharasinghe production - 076 632 9013

Пікірлер: 33
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 188 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 143 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 97 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 316 М.
දේව ආරාධනාව
18:09
Tharindu Dananjaya
Рет қаралды 65 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 188 М.