No video

දැන් වපුරනවා නං වැඩිමහල් වී දාන්ඩ එපා - තිලක් කන්දේගම / Traditional Rice Farming Sri Lanka

  Рет қаралды 21,148

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

දැන් වපුරනවා නං වැඩිමහල් වී දාන්ඩ එපා - තිලක් කන්දේගම / Traditional Rice Farming Sri Lanka ‪@ThilakKandegama‬
#seehela #srilanka #thilakkandegama #farming #paddy #traditional #organic

Пікірлер: 38
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 Жыл бұрын
බලන්න හොය හොයා හිටපු video එකක් 🙏🙏🙏🙏
@jayarukfonseka2158
@jayarukfonseka2158 Жыл бұрын
ඔබතුමා කියා දෙන දේ ඉතා තර්කානුකූලවත් සොබා දහමේ දේශගුණයට අනුකූලව ගොවිතැන් කරන්නේ කෙසේද යන්නත් ඉතා වැදගත් අදහස්...♥️ ඔබතුමා නිදුක් නිරෝගී වේවා ☸️☸️☸️
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
@user-uj2ub7uh3s
@user-uj2ub7uh3s Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් ..බොහෝම ස්තූතියි......
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ගම්පහ පැත්තට වැහැල දෙගොඩ තලා වතුර..මේ වෙන කොට දෙසරයක් වපුරල යට වෙලා..රත්තරං බඩු උගස් කරල කුඹුර කරල තියෙන්නේ..මොනව කරන්නද කියලා දරැවො හුල්ල හුල්ල ඉන්නවා.. යායේ එකමුතු නැතිලු..මේ මම කියන්නෙ මට දරැවෙක් නීව දේවල්..මේ කුඹුරැ බැලුම්මහර ගොඩගෙදර පැත්ත කියන හරියෙ.. මීට අවුරැදු 60 කට ඉස්සර අම්බරැවන්ගෙන්‍ හාපු කුඹුරැ..දැන් ඒ අයත් නෑ..මිනිස්සු උදව්වට එන්නෙ නැතිලු..සල්ලි නැත්නම්,,අරක්කු දෙන්න ඹ්නෙලු… රටකට ගියකලදසාව.🙃 මේ අයට දැනුම මදි… මොකද කරන්නේ මහත්මයා? ඉදිරි ත් වෙලා මේ අයව මේ වැරදිදේ වලින් මුදවා ගන්න..රට හදන්න පෙරට එන්න..දීර්ගායු වේවා🌷🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ස්තුතියි මට පනිවිඩය දුන්නාට🌷🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට 🙏😍🙏🇱🇰
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 Жыл бұрын
ස්තුතියි සර්
@earthyours
@earthyours Жыл бұрын
Great Planning & Great Institution. A lot to learn from you Mr.Kandegama its a pleasure of genuine art of how our Rice paddy where you always mesmerizing of Great passed History of King Ravana Kumbakarna stage of foods in Srilanka, and then there master plan of irrigation history of land of King Mahasen where ( SOLAR POWER & LUNA POWER ) Generate contribute to flora Fiona natural Farming. its seems all started many years back then South Asia Farming had stared . I mean History repeating i must say because of your true effort on speaking to the Media journalism, we are joyfull to hear them . how i fortunate to rethinking and learning what our ancestors forward to us and shar them this great farming of SOLAR AND LUNA, its a amazing one .. Budusranai! 🙏
@chamikaruchiranga4604
@chamikaruchiranga4604 5 ай бұрын
තිලක් මහත්තයා කෘශිකර්ම ඇමති වෙන්න සුදුසුම කෙනෙක් නේද ❤
@raniari6013
@raniari6013 Жыл бұрын
Theruwam saranai devi pihitai obathumata bohoma stthuthi bohoma pin deerga ayusha wewea
@roshen8481
@roshen8481 Жыл бұрын
Sir මට දැනගත් අවශ්‍යයි හොඳ (quality) බීජ වී ඇට, ලියද්දක අගල් 2 දෙකක් හෝ 3 තුනක් පමණ වතුර පුරවලා වී වැපුරුවොත් එම වී ඇට හොඳින් පැලවෙන්න තියන possibility එක මොන වගේද කියල. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වෙයිද අසාර්ථක වෙයි ද කියලත් දැනගන්න අවශ්‍යයි.
@dilanpradeep3272
@dilanpradeep3272 Жыл бұрын
පලමු හීය හාල දෙවෙනි හීය හාන්නෙ කොච්චර දවසක් ගිහිල්ලද . තුන්වැනි හීය හාන්නෙ කොච්චර දවසක් ගිහිල්ලද කියා දෙන්න ඔබට නිදුක් නීරෝගි සුවය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනව
@sathunithu350
@sathunithu350 Жыл бұрын
මේ හෙළ දීපයේ සතුන් ඝාතනය කරලා කුණු මාංශ විකුණලා මිනිසුන්ට කවල පව් කාරයෙක් නොවී සොබා ධර්මයෙන් අපට උරුම උනු හෙළ ගොවිතැනින් මේ රට පෝෂණය කරන මිනිසුන් පමණක් වෙනවා නම් කොච්චර වසනා වන්තද. ඔබතුමාට හැමදාම වගේ අපේ ගෞරවය පුද කරනවා. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️🌹☀️🌕🌠
@dinushalakmali5485
@dinushalakmali5485 Жыл бұрын
රත්කද ඇල් බිත්තර වී ටිකක් ගන්න පුලුවන්ද සර්..
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
ඔබ thumata බුදු saranai රටෙ kurshikarma ඇමති ඔබ තුමා වගෙ කෙනෙක් තමයි වෙන්න ඕනෑ රටට විසල diunuwak
@dahamidinethma665
@dahamidinethma665 Жыл бұрын
රත්කඳැල් බිත්තර වී ටිකක් ගන්න පුලුවන්ද
@tharindulakmal9463
@tharindulakmal9463 Жыл бұрын
ස්තුති සර් ...🙏🙏🙏
@ruwaniwalikubura5838
@ruwaniwalikubura5838 Жыл бұрын
Obathuma me dewal niyma welawata kiyala denne kicima balaporoththu nathiwa oba thumata deergausha wewa
@dinushasampath6808
@dinushasampath6808 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@harshakumara2968
@harshakumara2968 Жыл бұрын
Deergayu wewa theruwan saranai
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😞 😞 😞 😔 😔 😔 😟 😟 🙏 🙏 🙏 😊 😊 😊
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
මම විදේශ රටක ඉන්නේ ලංකාවට apuwama අනිවාර්යයෙන් anawa ඔබ තුමාගේ seehela ගම්මානය බලන්න Mageth ලොකු ආශාවක් තියෙනවා ඉඩමක් අරන් වගා කටයුතු kranna ඔබ තුමාගේ උපදෙස් අවශ්‍යi
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 4 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@lalithsamantha90
@lalithsamantha90 Жыл бұрын
දෙහීය හාලා බලා ඉන්නව උඩ කුඹුරු තාම පුරන් කොටලවත් නෑ.... මගෙ කරුමෙ මේ පාරත් මං අමාරුවේ 😭😭😭
@thejanpg3438
@thejanpg3438 Жыл бұрын
surayakgrahanatya gana poddak d=video ekak ona
@dayanandadayananda2686
@dayanandadayananda2686 Жыл бұрын
ඇපේ රටේ දේශීය බිජ නැවතත් බෝකරන්න දේශීය වී ,බඩ ඉරිගු,පලතුරු,වැනි බෝග මුදල් වලට හරි ලබා දෙන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් තවත් වටිනවා
@thejanpg3438
@thejanpg3438 Жыл бұрын
oba thumata dirgayusa
@abekoonanura9307
@abekoonanura9307 Жыл бұрын
Obathuma jathika wasthuwaki niduk niroogi weewa....!!!!
@dinukachathuranga8858
@dinukachathuranga8858 Жыл бұрын
Ai ane kotahak kiyala nawaththanne.hariyata pehedili karannako.meke anithimata kiuwa ve upan dawasa sikurada kiyala a dawasata hodai wapuranna kiyala obathumage kalin vedios wala dekka senasurada hodai wapuranna kiyala ai mehema wenas karanne akin akata
@vijithamalli
@vijithamalli Жыл бұрын
💕❣️🙏🏻🇱🇰☸️
@sudupriyantha699
@sudupriyantha699 Жыл бұрын
kaleking beluwe yakkayinta jaya
@arunapushpakumara1458
@arunapushpakumara1458 Жыл бұрын
Parana kathavak damala goveyo amaruve damanna apa.
@sumithsanjeewa8633
@sumithsanjeewa8633 Жыл бұрын
21 වපුරන්න බැ හි උනා
@baddon5340
@baddon5340 Жыл бұрын
Budunge dahamata anuwa hemadema sidukarana mee ratee..budunwa indiyawata damalaa katha karana eka kotharan sadaranada mahathmayooo.obathuma dannawa deyak eth eeka kiyanna..kemathi neee... me kisi charithrayak indiyawe neee
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4,1 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН