දැන් වපුරනවා නං වැඩිමහල් වී දාන්ඩ එපා - තිලක් කන්දේගම / Traditional Rice Farming Sri Lanka

  Рет қаралды 21,535

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 38
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 2 жыл бұрын
බලන්න හොය හොයා හිටපු video එකක් 🙏🙏🙏🙏
@jayarukfonseka2158
@jayarukfonseka2158 2 жыл бұрын
ඔබතුමා කියා දෙන දේ ඉතා තර්කානුකූලවත් සොබා දහමේ දේශගුණයට අනුකූලව ගොවිතැන් කරන්නේ කෙසේද යන්නත් ඉතා වැදගත් අදහස්...♥️ ඔබතුමා නිදුක් නිරෝගී වේවා ☸️☸️☸️
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
@තාරුකලහිරු
@තාරුකලහිරු 2 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් ..බොහෝම ස්තූතියි......
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට 🙏😍🙏🇱🇰
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 2 жыл бұрын
ස්තුතියි සර්
@raniari6013
@raniari6013 2 жыл бұрын
Theruwam saranai devi pihitai obathumata bohoma stthuthi bohoma pin deerga ayusha wewea
@tharindulakmal9463
@tharindulakmal9463 2 жыл бұрын
ස්තුති සර් ...🙏🙏🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
ගම්පහ පැත්තට වැහැල දෙගොඩ තලා වතුර..මේ වෙන කොට දෙසරයක් වපුරල යට වෙලා..රත්තරං බඩු උගස් කරල කුඹුර කරල තියෙන්නේ..මොනව කරන්නද කියලා දරැවො හුල්ල හුල්ල ඉන්නවා.. යායේ එකමුතු නැතිලු..මේ මම කියන්නෙ මට දරැවෙක් නීව දේවල්..මේ කුඹුරැ බැලුම්මහර ගොඩගෙදර පැත්ත කියන හරියෙ.. මීට අවුරැදු 60 කට ඉස්සර අම්බරැවන්ගෙන්‍ හාපු කුඹුරැ..දැන් ඒ අයත් නෑ..මිනිස්සු උදව්වට එන්නෙ නැතිලු..සල්ලි නැත්නම්,,අරක්කු දෙන්න ඹ්නෙලු… රටකට ගියකලදසාව.🙃 මේ අයට දැනුම මදි… මොකද කරන්නේ මහත්මයා? ඉදිරි ත් වෙලා මේ අයව මේ වැරදිදේ වලින් මුදවා ගන්න..රට හදන්න පෙරට එන්න..දීර්ගායු වේවා🌷🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
ස්තුතියි මට පනිවිඩය දුන්නාට🌷🙏
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 2 жыл бұрын
ඔබ thumata බුදු saranai රටෙ kurshikarma ඇමති ඔබ තුමා වගෙ කෙනෙක් තමයි වෙන්න ඕනෑ රටට විසල diunuwak
@roshen8481
@roshen8481 Жыл бұрын
Sir මට දැනගත් අවශ්‍යයි හොඳ (quality) බීජ වී ඇට, ලියද්දක අගල් 2 දෙකක් හෝ 3 තුනක් පමණ වතුර පුරවලා වී වැපුරුවොත් එම වී ඇට හොඳින් පැලවෙන්න තියන possibility එක මොන වගේද කියල. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වෙයිද අසාර්ථක වෙයි ද කියලත් දැනගන්න අවශ්‍යයි.
@dahamidinethma665
@dahamidinethma665 2 жыл бұрын
රත්කඳැල් බිත්තර වී ටිකක් ගන්න පුලුවන්ද
@thejanpg3438
@thejanpg3438 2 жыл бұрын
surayakgrahanatya gana poddak d=video ekak ona
@dilanpradeep3272
@dilanpradeep3272 2 жыл бұрын
පලමු හීය හාල දෙවෙනි හීය හාන්නෙ කොච්චර දවසක් ගිහිල්ලද . තුන්වැනි හීය හාන්නෙ කොච්චර දවසක් ගිහිල්ලද කියා දෙන්න ඔබට නිදුක් නීරෝගි සුවය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනව
@sathunithu350
@sathunithu350 2 жыл бұрын
මේ හෙළ දීපයේ සතුන් ඝාතනය කරලා කුණු මාංශ විකුණලා මිනිසුන්ට කවල පව් කාරයෙක් නොවී සොබා ධර්මයෙන් අපට උරුම උනු හෙළ ගොවිතැනින් මේ රට පෝෂණය කරන මිනිසුන් පමණක් වෙනවා නම් කොච්චර වසනා වන්තද. ඔබතුමාට හැමදාම වගේ අපේ ගෞරවය පුද කරනවා. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️🌹☀️🌕🌠
@dinushalakmali5485
@dinushalakmali5485 2 жыл бұрын
රත්කද ඇල් බිත්තර වී ටිකක් ගන්න පුලුවන්ද සර්..
@harshakumara2968
@harshakumara2968 2 жыл бұрын
Deergayu wewa theruwan saranai
@dinushasampath6808
@dinushasampath6808 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ruwaniwalikubura5838
@ruwaniwalikubura5838 2 жыл бұрын
Obathuma me dewal niyma welawata kiyala denne kicima balaporoththu nathiwa oba thumata deergausha wewa
@chamikaruchiranga4604
@chamikaruchiranga4604 10 ай бұрын
තිලක් මහත්තයා කෘශිකර්ම ඇමති වෙන්න සුදුසුම කෙනෙක් නේද ❤
@HasiThili
@HasiThili Ай бұрын
Me mahathage cl nambarayak ganna puluvnd
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 2 жыл бұрын
මම විදේශ රටක ඉන්නේ ලංකාවට apuwama අනිවාර්යයෙන් anawa ඔබ තුමාගේ seehela ගම්මානය බලන්න Mageth ලොකු ආශාවක් තියෙනවා ඉඩමක් අරන් වගා කටයුතු kranna ඔබ තුමාගේ උපදෙස් අවශ්‍යi
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 9 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@abekoonanura9307
@abekoonanura9307 2 жыл бұрын
Obathuma jathika wasthuwaki niduk niroogi weewa....!!!!
@dinukachathuranga8858
@dinukachathuranga8858 2 жыл бұрын
Ai ane kotahak kiyala nawaththanne.hariyata pehedili karannako.meke anithimata kiuwa ve upan dawasa sikurada kiyala a dawasata hodai wapuranna kiyala obathumage kalin vedios wala dekka senasurada hodai wapuranna kiyala ai mehema wenas karanne akin akata
@thejanpg3438
@thejanpg3438 2 жыл бұрын
oba thumata dirgayusa
@dayanandadayananda2686
@dayanandadayananda2686 2 жыл бұрын
ඇපේ රටේ දේශීය බිජ නැවතත් බෝකරන්න දේශීය වී ,බඩ ඉරිගු,පලතුරු,වැනි බෝග මුදල් වලට හරි ලබා දෙන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් තවත් වටිනවා
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😞 😞 😞 😔 😔 😔 😟 😟 🙏 🙏 🙏 😊 😊 😊
@lalithsamantha90
@lalithsamantha90 2 жыл бұрын
දෙහීය හාලා බලා ඉන්නව උඩ කුඹුරු තාම පුරන් කොටලවත් නෑ.... මගෙ කරුමෙ මේ පාරත් මං අමාරුවේ 😭😭😭
@sudupriyantha699
@sudupriyantha699 2 жыл бұрын
kaleking beluwe yakkayinta jaya
@vijithamalli
@vijithamalli 2 жыл бұрын
💕❣️🙏🏻🇱🇰☸️
@arunapushpakumara1458
@arunapushpakumara1458 2 жыл бұрын
Parana kathavak damala goveyo amaruve damanna apa.
@sumithsanjeewa8633
@sumithsanjeewa8633 2 жыл бұрын
21 වපුරන්න බැ හි උනා
@baddon5340
@baddon5340 2 жыл бұрын
Budunge dahamata anuwa hemadema sidukarana mee ratee..budunwa indiyawata damalaa katha karana eka kotharan sadaranada mahathmayooo.obathuma dannawa deyak eth eeka kiyanna..kemathi neee... me kisi charithrayak indiyawe neee
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
ශ්‍රී වී වගාව  SRI method for rice farming
8:43
Green Sun Agri Products
Рет қаралды 18 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН