දැකල තියෙනවද " කළුම කළු හාල් වර්ගයක් " / Black Rice - Sri Lanka

  Рет қаралды 12,535

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 103
@Kanthiwelivitigoda-tx4dn
@Kanthiwelivitigoda-tx4dn 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා
@AthulaJayasekara-f6d
@AthulaJayasekara-f6d 8 ай бұрын
ඔබ .තුමා ..අපට සම්පතක් .tharuwan ..saranai!!!
@beetanandani243
@beetanandani243 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සියලු බාධක දුරු වේවා❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 8 ай бұрын
ඔබතුමා මේ මව්බිමට ඉතාමත් වටිනා වස්තුවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dhammikaperera4685
@dhammikaperera4685 8 ай бұрын
අපි ඔබතුමා සමගයි ඉන්නෙ .දැන් බොරු කියලා අපේ දේවල් විනාශ කරනවා කියලා මිනිසුන් තේරුම් අරගෙන ඉන්නෙ .1960 ඉදලා අපේ දේවල් විනාශ කලා කියලා අපි දැන ගෙන හිටියේ නැහැ ,අපි අපේ දේවල් අපේ දේශිය සියලු දේවල් ආරක්ෂා කර ගත යුතුමය ,සියලු හෙළයින් විදියට අපි එකතු වෙන්න ඕනෑ වෙලාවක් ,ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි !🙏🙏🙏❤️👍🇱🇰
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 8 ай бұрын
ජයවේවා ඔබ තුමාට.
@mangalajayawardane8529
@mangalajayawardane8529 8 ай бұрын
ඔබතුමාට සියලු බාධක දුරු වේවා
@jagathsrideera8813
@jagathsrideera8813 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාගේ ප්‍රශ්න අපි දන්නවා ගොඩක් දවසින් ඔබතුමා වීඩියෝ එකක් දැම්මේ අපි දන්නැති උනාට අපි ළඟම ඉන්න සර්පයෝ කලබල වෙන්න එපා ඔබතුමාගේ ගමන සාර්ථකයි
@Dissanayake-i9s
@Dissanayake-i9s 8 ай бұрын
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා...!!!!!👍👍👍
@SagarikaDilrukshi-b8p
@SagarikaDilrukshi-b8p 8 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.සත්‍ය ජය ගන්නවා.ඔබතුමා අපේ රටට මහා සම්පතක්. තෙරුවන් සරණයි.රටට මෙහෙවරක් කරන්න හදන හැමෝටම පහර ගහන එක අද සාමාන්‍ය දෙයක් වෙලා.නොසැලී ඉදිරියටම යන්න.
@kelumrohana7730
@kelumrohana7730 8 ай бұрын
දැනගන හිටිය ඔබතුමාට නොයකුත් කුමන්ත්‍රණ කුමන හෝ වේලාවක ඔබතුමා වෙත පැමිණෙන බව.දේසීය,වීදේසීය බොහෝ කුමන්ත්‍රණ ඔබ තුමා වෙත පවතිනවා .පරිස්සමෙන් .නිදුක් නීරෝගී සුවය චිරජීවනය උදාවේවා !
@جابر-ذ9م
@جابر-ذ9م 8 ай бұрын
ඔබටදිර්ගඅයුෂ
@harshamadushanka6012
@harshamadushanka6012 8 ай бұрын
ඔබ තුමට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ireshadealwis2055
@ireshadealwis2055 8 ай бұрын
අපි සැමදාමත් ඔබ තුමා සමගයි.මොකා මොන බොරු ගොතාගෙන ආවත් සත්‍යය ජයගන්නවා නියතයි. ඔය අයේෂා ඇත්තටම නීතීඥ වරියක්ද කියලා සැකයි.
@wick1952
@wick1952 8 ай бұрын
💯💯💯👍👍
@kamaldammika7280
@kamaldammika7280 8 ай бұрын
Aniwarynma...we have to stand for Mr Kandegamuwa
@DJP706
@DJP706 7 ай бұрын
අයේෂා යනු බහුජාතික සමාගම්වලින් මුදල් ගත් තැනත්තියක් විය යුතුයි
@chamilaivon4617
@chamilaivon4617 8 ай бұрын
මමත් ඉතාලියේ ඉන්නේ. මෙහෙ තියෙනවා කළු හාල්.ඔබ තුමාට ජය!!!!
@chinthakaekanayaka7048
@chinthakaekanayaka7048 7 ай бұрын
Na
@chinthakaekanayaka7048
@chinthakaekanayaka7048 7 ай бұрын
බොරැ කියන්න එපා
@dhammikaliyanage7787
@dhammikaliyanage7787 7 ай бұрын
තියෙනවා .එසලුන්ගා එකේ තියෙනවා.මම නිතරම ගේනවා.400g යූරො 3යි ගානක්.
@technicalworld9482
@technicalworld9482 8 ай бұрын
We are with you
@shasheeprabath6113
@shasheeprabath6113 7 ай бұрын
දැකලත් තියනවා කාලත් තියනවා
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 8 ай бұрын
ආදරෙයි ඔබ තුමාට ......❤❤❤❤❤❤❤
@pubuduniroshan1477
@pubuduniroshan1477 8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 7 ай бұрын
Harima Rasayi kala thiyenava
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@NatureLovers8888
@NatureLovers8888 8 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි❤❤❤❤❤❤
@technicalworld9482
@technicalworld9482 8 ай бұрын
All the best sir.
@buddikaperera5806
@buddikaperera5806 8 ай бұрын
❤❤❤❤❤😊
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
කලුමකලු රෝස පාට රතූ පාට සේරම තීයේනවා
@RajithaSanoj
@RajithaSanoj 8 ай бұрын
👍❤️🙏🏼
@Paranagamaralalageariyawansha
@Paranagamaralalageariyawansha 7 ай бұрын
කන්දෙගම මහත්මයා මම ඉන්නෙ රාජාන්ගනයෙ ඔයකියන කළු විවර්ගය මම දන්නළමයෙක් අරගෙනඑනව මගෙ විමෝලට කෙටිමසඳහා ඉතින් ඒවගෙන් ටිකක් ඉල්ලගෙන මමත්කාල බැලුව හරිම රසයි.ඒවගේම හරිම මෙලෙක්.පෙනුමටවඩා වැඩ්රසයක් එහිතියනව. මමත් උත්සාහකරනව ඒවාට්කක් වගාකරන්න
@eskinnalin9684
@eskinnalin9684 8 ай бұрын
Budusarani 🙏❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 8 ай бұрын
ඔබතුමා නොසැලී මේ රටේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියටම යායුතුයි...දන්නෝ දනිති ඔබතුමාගේ සේවයේ වටිනාකම...සියළු ජය වාසනා...🙏🌾🌄
@nimalgunasekera6138
@nimalgunasekera6138 7 ай бұрын
🌹🌹🌹🙏🙏🙏👍👌💪
@manjulaprasanna856
@manjulaprasanna856 8 ай бұрын
රට ජාතිය වෙනුවෙන් ඔබ තුමා කරන සෙවය හදවතින්ම සුභ පතනවා ❤❤❤
@chandaniratnayake1130
@chandaniratnayake1130 8 ай бұрын
Theruwan saranai 🙏🙏🙏🙏
@Dissanayake-i9s
@Dissanayake-i9s 8 ай бұрын
😊😊😊😊👍👍👍👍👍👍 👍👍👍👍👍👍👍👍👍👍
@harshadilhan165
@harshadilhan165 8 ай бұрын
Theruwan saranai oba thumata
@jayasiriperera9548
@jayasiriperera9548 8 ай бұрын
Thanks
@wick1952
@wick1952 8 ай бұрын
🙏❤️❤️❤️❤️❤️
@kalyanihertogs8226
@kalyanihertogs8226 7 ай бұрын
මම මේ වී වර්ගය මගෙ කුබුරෙ වැව්වා .හොඳ කාලගුණය ක් අහු උනේ නැහැ .ඉතාම රසවත් තද දම් පාට බත් ..මම මාතර කෙනෙක් ගෙන් වී මිල දී ගත්තේ ..
@AB-sr7wl
@AB-sr7wl 8 ай бұрын
💕
@ManikWijesingha
@ManikWijesingha 8 ай бұрын
🙏🙏🙏❤
@RathnaBro-y2f
@RathnaBro-y2f 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
@madusankamadusankamadusank4258
@madusankamadusankamadusank4258 8 ай бұрын
❤❤❤❤❤❤❤
@vishmithasivasinghe2759
@vishmithasivasinghe2759 8 ай бұрын
Indonesia thiyenewa
@rasikachandana7600
@rasikachandana7600 7 ай бұрын
Maha kannayata weetikak gannapuluwand? Meya masa keeyaka wiyakda?..
@leenafernando7276
@leenafernando7276 7 ай бұрын
❤️🙏🌷සර් මෙහෙ යුරෝප් වල කළුම කළු හාල් තියෙනව, මෙහෙ කියන්නේ "වේනෙරේ" කියල, අපේ අය අපිටම ආවේණික දේවල් නැති කර ගන්නව, මෙහෙ අය අපේ දේවල් එයාලගේ වගේ වැඩි දියුණු කර ගන්නවා,
@jothirathana4060
@jothirathana4060 8 ай бұрын
එප්පාවල
@aazjayawardhana1178
@aazjayawardhana1178 7 ай бұрын
මැඩගස්කර වල මේ සහල් තියෙනවා .., සතුටක් මේ සහල් මමත් කාලා තියෙනවා ...
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
අදත් කැවේ ඔක
@KAWIDUWIKRAMASINGHA
@KAWIDUWIKRAMASINGHA 4 ай бұрын
මේ මහා දැනුම් සම්බාරය ගන්න පුළුවන් කමක් තියේද..
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
ඔන තරම් කාල තියනවා මේරටේ තියනවා හැබැයි අමුතු රසයක් හරියට වි පල්කරල වගේ?
@shirleydesilva7016
@shirleydesilva7016 8 ай бұрын
යුරෝපයේ තිබෙනවා කළු හාල් සුපර් මාකට්වල විකුණනවා. ලංකාවේ මේ දේවල් රක්ෂණය නොකරාට යුරෝපය අපේ රටවල් වලින් මෙම බීජ සොරාගෙන අද ඒවා භාවිතයට ගන්නවා.
@sanjeewadharmasekera4427
@sanjeewadharmasekera4427 8 ай бұрын
කන්දේගම මහත්මයා අපි නම් රන් කුමුදු ඇල් වපුරලා අස්වැන්නත් අරන් ඊලග පාරට වපුරනවා.
@lalithkumara9238
@lalithkumara9238 7 ай бұрын
Sama wenna koheda oyala
@SANJIKA88
@SANJIKA88 8 ай бұрын
මාත් මෙි පාර යල කන්නෙට වගා කලා රන් කුමුදු ඇල්.
@rasikachandana7600
@rasikachandana7600 7 ай бұрын
Wee tikak ganna puluwanda? Maha kannayata...
@DJP706
@DJP706 7 ай бұрын
මං මේ හාල්වල බත් කෑවා....රන්කුඹුහැල් බත...බත රසයි හැබැයි ඇලෙන ගතිය වැඩියි...මගේ දුවට කිරිබත් හදලා කන්න දුන්නා...කිරි බතට හරිම රසයි....මං ඒ හාල් ටික ගත්තේ හොරණ බුලත්සිංහල ඈගල්ඔය ආරච්චිගොඩ කපිල අයියාගෙන්...එතුමා මේ දේශීය වී ප්‍රභේද සංරක්ෂණය කරනවා....මං හිතන්නේ කන්දේගම මහත්තයාත් එතුමාව දන්නවා....
@RandoliRanaweera
@RandoliRanaweera 6 ай бұрын
Number ekak denna puluwanda
@SajjaDayanga
@SajjaDayanga 8 ай бұрын
Issella kiyannako ara idam case eka visaduvada kiyalla?
@success5764
@success5764 8 ай бұрын
අපි ලඟ ඔය කලු පාට හාල් එක තියෙනවා. ඕකේ නම හැදුන විදිහ ප්‍රසිද්ධ මාද්‍යයෙත් ගියා.. ඔබතුමාට ඕක ලංකාවේ දැන් හම්බ උනාට ඔය හාල් එක ලංකාවේ තියෙන්නෙත් දැන් සෑහෙන කාලෙක ඉඳන් ❤ කුමුදු කියලා කෙනෙක් හොයාගෙන තියෙන්නේ. ඒකයි නමට ඒක දාලා තියෙන්නේ
@Manjumgp
@Manjumgp 8 ай бұрын
ඕක දෙමුහුං එකක් රටින් ආව එකක් කුමුදු කියල නම දැම්මට
@nm1301
@nm1301 8 ай бұрын
රත්කුන්දල් කියලා තියනවා මෙහෙම වී වර්ගයක්
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
මම ත් ඉදල හිටල කනවා?
@MaheshaSamanmali
@MaheshaSamanmali 8 ай бұрын
අපිට ගන්න බැරිද මහත්තයො ඔය වී වර්ග
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 8 ай бұрын
SL kalu sahal adamai dakke. Europe kalu sahal thiyena. mila tikak wadiy, gunai, dirawanna pahasui, jeeranaya weema ithama sahallui. Api hamadama kanne; samba, kalulu, basmathi. Ai mese sidu wuyee...... mehe kalu sahal= Venere
@koonarasandaruwan41
@koonarasandaruwan41 8 ай бұрын
කළු කුමාර වී බීජ ලබාගන්න පුලුවන්ද
@UCH7d
@UCH7d 8 ай бұрын
අග මුල නොදැන බුරන #$## ඉන්නවානෙ ඒ අස්සේ...
@jothirathana4060
@jothirathana4060 8 ай бұрын
මේ වී අපි ලග තියනවා බිත්තර වී
@dinushalakmali5485
@dinushalakmali5485 7 ай бұрын
අනේ වී 1kg ගන්න පුලුවන්ද ?මිල කීයද මට බිත්තර වී වලට ගන්න ඕන
@champikakumudumali3674
@champikakumudumali3674 8 ай бұрын
💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐
@KaanandaAnanda
@KaanandaAnanda 6 ай бұрын
😂 🙏
@christinechandani126
@christinechandani126 8 ай бұрын
තිලක් කන්දේගම යනු කවුරුන්දැ'යි නොදන්නා ,සිත් අපිරිසිදු මිනිසුන් මුදල් ලබාගෙන මෙහි දමා ඇති පහත් comments වලට රැවටෙන්න එපා.
@Lisandi-ej1gx
@Lisandi-ej1gx 7 ай бұрын
Methuma sambanda karaganna phone number ekak laba diya hekida?
@جابر-ذ9م
@جابر-ذ9م 8 ай бұрын
සර්සර්ගේගොවිපලටඑනඑඩස්එකදමන්න
@nawmaharagama6846
@nawmaharagama6846 8 ай бұрын
අපි වවන්නෙ ගොඩක්කල් ඉදල
@disnaweerawarna5692
@disnaweerawarna5692 8 ай бұрын
Apita ganna berida
@tharakakusal6238
@tharakakusal6238 8 ай бұрын
මන් ඉතාලියේ ජීවත් වෙන්නෙ ,මෙහෙ ඔය කලුම කලු හාල් එක තියනවා.ඉතාලි ජාතික අය කැමට ගන්නවා මහාත්මයා .
@Manjumgp
@Manjumgp 8 ай бұрын
දෙමුහුං එකක් එ්ක ඔහෙට හාල් එවන්න පුලුවන් වියදම් වැඩිනි
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 8 ай бұрын
රටකට ඔන බුද්ධිමත් මිනිසුන්
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
මටත් බීත්තර වී කීලෝ 7/8දේන් බෝකර ගන්න
@pabampt22
@pabampt22 8 ай бұрын
කළුම කළු හාල් යුරෝපෙ තියනව .නමුත් රස අඩුයි
@rathuralasubasingha2574
@rathuralasubasingha2574 8 ай бұрын
අනේ සර්.මටත් වී කිලෝ එකක් දෙන්නකෝ.හදන්න
@සුදුමහත්තයා-ඨ3බ
@සුදුමහත්තයා-ඨ3බ 6 ай бұрын
මට මහත්තයාගේ නම්බරයක් දෙන්ඩකෝ වී වර්ගයක් තියේනවා මොනවාද ඒ වී වර්ගේ කියලා දැන ගන්ඩ ඔනේ
@manjuperera5351
@manjuperera5351 8 ай бұрын
මේ මිනිහ හොරෙක් කියන එක තාම මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ ....
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අද කොච්චර උගත්, බුද්ධිමත්, පොහොසත්, බලවත්, ආඩම්බර, ප්‍රඥාව ඇති පුද්ගලයන් විද්‍යාඥයන් ලෝකයේ කොච්චර ඉන්නවාද ඒ කාටවත්ම බැහැ සාදාරණ විනිශ්චයක් ලෝකයට හදුන්වා දෙන්න ඒකට සුදුසු දැනුමක් නැහැ,බුදුදහම තුලත් සැමට සාදාරණ විව්‍යස්තාපිත ක්‍රමයක් නැහැ,දැන් බලන්න සමහර පුද්ගලයන් කලකිරිල සිවුරු දාගන්නවා ඒ අයගේ විවිධ මානසික මට්ටම් තියෙන්නේ එදා ඉඳලා සමහර හාමුදුරුවෝ පන්සල තුල විවිධ ආකරයට වක්‍රව පන්සල පාතාල ක්‍රමයක් විදියට මෙහෙවන අවස්තා දැකල තියෙනවා, අපේ පන්සලේ හාමුදුරුවෝම කියල තියෙනවා මේක බෞද්ධ රටක් වෙනකාටවත්ම අයිති නැහැ කියල, බෞද්ධ නොවන අයව ඇසුරු කරන්න එපා කියල උපදෙස් දෙනවා,බුදුදහම පමණක් ලෝකයේ උතුම්ම නිසා බෞද්ධ නොවන අය ජීවත් වීම පාපයක් විදියට හදුන්වා තිබෙන අවස්තා තිබෙනවා, සමහර හාමුදුරුවෝ මේ තත්වය බැලන්ස් කරනවා කෙලින්ම අර හාමුදුරුවෝ කිව්ව අන්තවාදී අදහස ප්‍රසිද්ධියේ කවදාවත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, අද ලෝකයේ කුමන ආගමක් ඇදහැව්වත් සමහර විට යුද්ධ කරන්න නොයෙක් අය ඒ සඳහා මුදල් වෙන්කරනවා, බලගතු අවි නිශ්පාදනය කරන්න ශ්‍රමය යොදවනවා, සමහර අය මුලු ජීවිත කාලයම යුද්ධය සඳහා යොදවනවා, බොහෝ මිනිස්සුන් ප්‍රමාණයක් ඝාතනය කළ අයට විවිධ ප්‍රදානයන් ලැබෙනවා, එදා ජනගහන ක්‍රමය අද අය දන්නේ නැහැ මේ හැම ජනගහනයක්ම එකම මිනිස් ක්‍රමයටයි පැතිරෙන්නේ මේ යුද්ධ බිහිවීම එදා පැරණි දහම තුල හඳුන්වා තියෙන්නේ පවුලේ ඇති වුනු විවිධ ආරවුල් වල ප්‍රතිඑලයක් විදියට ඒදාට වඩා අද බහුතර පවුල්‍වල ආරවුල් වැඩී, ලොව ඔනෑම යුද්ධයක් ඒ යුද්ධයට හේතුව පවුලේ සිදුවු නොගැලපීම් කියලා පැහැදිලිවම ස්තීරවම දක්වලා තියෙනවා, ඉතින් විවිධ අසාදාරණයන්ට මළගිය අයව ප්‍රශ්නවලට මැදහත් කරගන්නවා,ඒවාට වෙනම ක්‍රමවේදයක් මළගිය අය හඳුන්වා දීල තිබෙනවා,ඒවා අතිශයින් රහසක් විදියට පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනවා, සැම විටම මළගිය අය ගේන විෂඳුම් අනිවාර්යයෙන්ම දරුණු අන්තවාදී ස්වරූප පමණයි, ඔවුන්ට සාදාරණය දැනෙන්නේ නැහැ,ඔවුන්ගේ පවතින ස්භාවය වේදනා විඳින යුද්ධයක් හා සමානයි,අද ලෝකය පාපය සහ සාදාරණය කියන ස්භාවය ලොව සමාජය,ආර්ථිකය,දේශපාලනය,ආගම මත වෙනස් වෙනවා, සාදාරණය කියන දේ නියමාකාරයෙන් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒවා සංකල්ප නෙමෙයි, එතකොට ස්භාවයෙන් සැමට පොදු සාදාරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මිනිස්සු නොදන්නා නිසා සමහර වැරදි පණත් ලෙස ස්තීර කරනවා ඒවා කලයක් ගිහාම මුලු ජාතියම විනාශවෙන්න තරම් බලවත් වෙනවා මිනිස්සු ගන්න තීරණ වැඩි පීඩාවක දී ටකරමක් බත් මුලක් ප්‍රමාණවත් කියල හිතන ආකාරයක හැඩයක් ගන්නවා, මිනිසෙක් උපතේ සිට මරණය දක්වා ජීවත් වෙන්න පරිපූර්ණ මට්ටමක් තියෙනවා ඒ දේ ලබන ඔනෑම මිනිසෙක් පූර්ණ සාදාරණ ජීවිතයක් ගත කලා කියලා හිතන්න පුළුවන්, ඒ සාදාරණ පරිපූර්ණ මට්ට්ම ලබන කෙනෙකුට ආගම, දේශපාලනය, සමාජය, ආර්ථිකය වැදගත් නැහැ, පරිපූර්ණ මට්ටමට වඩා සැපවත්ම ආකාරයට ජීවිත් වෙන්න මිනිසාට අයිතියක් නැහැ,නමුත් ඔණෑම අනතුරකට ආරක්ෂාව යහපත්ව ලබාගන්න අයිතියක් තිබෙනවා, ස්භාවික සංසිද්ධියක් නිසා හෝ පුද්ගලික අදහස් නිසා අනතුරකට සාදාරණ හේතුවක් නැතිව සිය කැමැත්තෙන්ම මුහුණ දෙන්න බැහැ.මිනිසා සත්වයෙකි කියල හිතල සත්තු වගේ ජීවත් වෙන්න බැහැ,ලොව සෑම මිනිසෙක්ම එක්තරා විනිශ්චයකට යටත්වයි ජීවත්වෙන්නේ උදාහරණයක් හැටියට මිනිසාට සමහර දේ පාලනය කරන්න තහනම් ඒවා ගොඩාක් තිබෙනවා. බොහෝ අසීමිත දේත් පරිපූර්ණ ස්භාවයට ඇතුලත් වෙලා යටත්වෙලායි පවතින්නේ, එහෙම නොව්නොත් එක දෙයකින් සිල්ලම විකෘති වෙනවා, අද රටේ පෝලීසිය, දේශපාලනය, ආර්ථිකය, සමාජය කොච්චර විකෘති වෙලාද? මේවා හදන්න බැහැ කාටවත්ම.
@bluehydrogen
@bluehydrogen 8 ай бұрын
@Girlin-p8m
@Girlin-p8m 8 ай бұрын
❤❤❤❤❤ 12:51
@kanishkajayasuriya303
@kanishkajayasuriya303 8 ай бұрын
@NilupulNawodya
@NilupulNawodya 7 ай бұрын
❤️❤️❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 7 ай бұрын
🙏🙏🙏👌
@rajithasanoj9155
@rajithasanoj9155 8 ай бұрын
🙏🏼❤️👍
@nandakumara1719
@nandakumara1719 7 ай бұрын
❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.