මුදල් සොයන්න මොළය පුහුණු කරන්නේ මෙහෙමයි | Train Your Brain To Earn Money

  Рет қаралды 464,713

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 899
@kavingasd
@kavingasd 3 жыл бұрын
මම මගේ ඉලක්කය ලෙස තවත් වසර දෙකකින් මාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පළමු පියවර තබා අවසන්.
@gayanbandara6645
@gayanbandara6645 3 жыл бұрын
සර් , මම ඔබතුමාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ A/L කාලෙ ඉඳල. ඔබතුමාගෙ වීඩියෝ වලින් දෙන motivation එකෙන් හැමදාම ගැම්මෙන් වැඩ කරන්න පුලුවන් උනා. 2020 A/L විබාගයේ තාක්ශන විශය ධාරාවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 6 වෙනිය වෙන්න මට පුලුවන් උනා. ඒකට ඔබතුමාගෙන් ලොකු උදව්වක් ලැබුන. ඒකට ඔබතුමාට ගොඩක් ස්තූතී. ඔබතුමාගෙ වීඩියෝ වලින් ලංකාවෙ සමාජය හොඳ අතකට ගෙනියන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා.
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
හරිම සතුටුයි පුතා ඒ ජයග්‍රහණය ගැන. දවසක අපි හමුවෙමු ❤️
@gayanbandara6645
@gayanbandara6645 3 жыл бұрын
@@Motivationlk Thank You, Sir. අනිවාරෙන් දවසක හමු වෙමු.❤
@sanodyaKavindi
@sanodyaKavindi 3 жыл бұрын
Congratulations malliyo🎊nice to hear that.
@udekumaraudekumara2516
@udekumaraudekumara2516 3 жыл бұрын
@@Motivationlk v
@gayanbandara6645
@gayanbandara6645 3 жыл бұрын
@@sanodyaKavindi Thank You Akke🙂
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
වැටුනු සෑම අවස්ථාවේම නැගිටින්න. මුදල් යනු නොවැටි සිටිමේ ප්‍රධාන සාදකයයි. ඉලක්ක ගොඩ නගමින් ආධ්‍යාත්මික දියුණුවකින් සිහින සමගින් ජීවත් වෙන්න ඔබට ජය වේවා 🙏 සර් ඔබට ස්තුතියි 🙏 🌹 ❤ මවාගත් දේ යතාර්තයක් වෙනවා.
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
බොහොම ස්තුතියි .අහක දමන්න එක වචනයක් නැහැ .ඔබ මට මගේ පුතෙක් වගේ .ඒ වුවත් , ඉගෙන ගන්න බොහොම දේ තිබෙනවා 😮
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 2 ай бұрын
ඔබේ ප්‍රශ්න යට මට උත්තර තියෙනවා ...හැම දේම නැතිව විදෙස් ගතව ඉන්නවා ...තව අවුරුදු පහක් ඇතුලත..ඉඩමක් අරන් පොඩි ගෙයක් හදනවා...ඒක තමා මගේ ඉලක්ක ය...මගේ ගෙදර මම හිතින් ජීවත් වෙන වා
@dhanushikasubodhani4780
@dhanushikasubodhani4780 3 жыл бұрын
Sir මං ඔය වගේම පරිස්සමෙන් යනවා..ගොඩක් දේවල් ලබා ලබා ගත්තා.මහන්සියෙන් ..මට තවදුරටත් ඉදිරියට යන්න ඔබතුමා ගේ දැනුම ගොඩාක් වටිනවා ..ඇත්තෙන්ම ගොඩාක් ප්‍රායෝගික යි ඔබේ දේශනය ..
@VishwaNimthera
@VishwaNimthera 3 жыл бұрын
මිනිස්සුන් මැද මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්නට වෙර දරන ඔබ නම් උතුම් මිනිසෙක්.🙏 ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා🙏
@ruwansampath9075
@ruwansampath9075 3 жыл бұрын
0
@maddumagechandani6624
@maddumagechandani6624 3 жыл бұрын
Sir mai mage mahaththayai thamai mage asanipa ammawa balanne.mage mahaththaya three wheel.ekak elawanne. Api hamadamath ekama thanaka. Ape thatha gedara wiyadam daranawa.ammage wada karala mahaththaya wadata yanne.ammage asanipe nisa Apita mukuth kara ganna ba.sir gen upadeshayak ganna kamathi.budu saranai
@mohamednk9434
@mohamednk9434 2 жыл бұрын
@@maddumagechandani6624sis amma thatha balanawanam bayavenna epa. Aniwarenma obata saha obe daruwanta hodakma wewi. 💯 Demavpiyo balana pina hemotama labenne nehe.
@sasindukothalawala1174
@sasindukothalawala1174 3 жыл бұрын
අහම්බයකින් මේ චැනල් එක හම්බ උනේ.you tube එකේ අපි මෙච්චර කල් මොනවාද නැරඹුවේ .විනෝදාත්මක දේවල් විතරයි මම හිතන්නේ .අපේ ජීවිතයට යමක් එකතු කරන මේ වගේ චැනල් එකක් කරන ඔබට ස්තුති .ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි.ස්තුති ❤️
@Mr.duleepa
@Mr.duleepa 3 жыл бұрын
විනාඩි කිහිපයක් කැපකරලා මේ වගේ විඩියෝ එකක් බැලුවට පාඩු නැහැ...💝 බොහොම ස්තූතියි සර්😍
@dinudareshini8793
@dinudareshini8793 3 жыл бұрын
මුදල් ගැන සිතමින් ගොඩක් සිත වෙහෙස වෙලා හිටියෙ. පලමු පියවර තබල තිබ්බත් කඩාවැටිම් නිසා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකි වෙලා තිබුන අවස්තාවක අහම්බෙන් වගේ දැක්කෙ. ගොඩක් ස්තූතියි සර් මගෙ හීනය යතාර්තයක් කිරීමට ඔබතුමා සහය වුනා
@darshakaPremalal-et8bu
@darshakaPremalal-et8bu Жыл бұрын
මම සර්ගෙ විඩීයෝ බලන්න අරං ටික කාලයක් දැනටමත් මම ජයග්‍රහණය කර ඇත සර් ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි 🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
එදා සිට ,මම ගොඩාක් ආසාවෙන් බලන වැඩ සටහනක් ,තමා ,ඔබතුමාගේ මේ වීඩියෝ මාලාව.වචන වලින් ,විස්තර කරන්න බැරි තරමට වටිනවා.ඔබ තුමාට බොහෝම ස්තූතියී .
@slcodingninja455
@slcodingninja455 3 жыл бұрын
මන් කරන්නෙ network marketing මට හැමදාම මගේ leadersla ඔබතුමා මේ කියන හැමදේම කරන්න කියල උපදෙස් දෙනවා...කියන්න සතුටුයි sir කියපු පියවර 4න් මන් තාම කරල නැත්තෙ vision board එකක් තියාගන්න එක විතරයි...thanks sir ඒ පියවරත් මන් අදම තියනව..❤️🥰..හුගක් වටින vedio එකක්.🤝
@Thenuabekoon
@Thenuabekoon 3 жыл бұрын
ඇයි මේ වීඩියෝ එක බලන්න කලින් ඒ හැමදේම මගේ මනස තුල ගොඩ නැගුනේ 🔥🔥🔥🔥 ආත්ම විශ්වාසය ✋✋✋ඇත්තටම වීඩියෝ එකේ කියන හැමදේම නිකම්ම වෙනව 🔥 ආත්ම විශ්වාය ගොඩනගා ගැනීම තුලින්.හීන target කරගත්ත මනසක් තුලින් එයට ලගා වීම පහසුයි
@dkalan5437
@dkalan5437 2 жыл бұрын
මගේ ටාගට් එකට යන්න තිබුනු අඩුපාඩු ගොඩක් විසද ගත්තා.. ඒම් එක පැහැදිලියි සර්... 2026 වෙනකොට.Crores 2.5 වගේම Export of dried food ලංකාව තුලත්.. දැන් කුරුදු නිශ්පාදන අංශය තුල කටයුතු කරනව.. තෙරුවන් සරනයි ඔබතුමාටත් විශ්ව ශක්තියටත් බෙහෙවින්ම ස්තුතියි...
@buddhikasandaruwan1738
@buddhikasandaruwan1738 3 жыл бұрын
ගොඩක් සතුටු හිතුනා, ඒ මොකද දන්නවා ද, sir අහපු පළමු ප්‍රශ්නෙට උත්තර මම ළඟ තිබුන, sir දාපු කොන්දේසි වල ට යටත් ව ම, ඒ හින්ද මට හිතෙනවා මම දැන් නියම ට්‍රැක් එක ට වැටිලා ඉන්නේ කියලා ❤❤
@madhusankasmw4145
@madhusankasmw4145 3 жыл бұрын
සර් මිට කලින් මගේ ආදයම මාසෙකට 20000 වැටුපක් ,දැන් මං 125000 අමතර දෙවල් එක්ක මුදල් යොයනවා...සර්ට මග පෙනන්වීම...
@jayanilakshani8368
@jayanilakshani8368 5 ай бұрын
අද තමයි සර් අහන්නෙ..අවුරුදු පහක ටාර්ගට් එකක් තියාගෙන මං මේ වීඩියෝ එකට අත තිබ්බෙ.ඒක තව Motivation වුණා..ගොඩාක් ස්තූති සර්..💜😊
@charithawijayanayaka3687
@charithawijayanayaka3687 3 жыл бұрын
මේ video serious එක මාරම වටිනව...කියන්න වචන නෑ.. ඔබතුමාට ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේ යයි පතමි..!
@sanjeewafernando9908
@sanjeewafernando9908 3 жыл бұрын
ස්තුතියි මහත්මයා ඔබ තුමාට ඉලක්කයක් කරා යාමට කියා දිම පිළිබඳව උත්සහ කරමින් සිටින අවස්ථාවක ඔබ තුමන්ගෙ මෙම වැඩ සටහන දැක්ක මම තවත් දිරිමත් උවෙමියි මට හැගෙ ස්තුතියි
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔබතුමන් හට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ❤
@සනා
@සනා 3 жыл бұрын
මේ වීඩියෝ එක බලල මට මම නවත්තපු දෙයක් ආයෙත් පටන් ගන්න මතක් උනා මම කොටස් වෙලදපොලේ ආයෝජනය කරපු කෙනෙක් ඒත් පහුගිය කාලෙ මගේ රැකියාව කොවිඩ් නිසා අහිමි වීමත් එක්ක මම මගේ ආයෝජනය නැවැත්තුවා සල්ලි නැති නිසා මම මේ කාලේ සල්ලි එකතු කරමින් ඉන්නවා මට මතක් උනු හොදම දේ තමයි මේ කාලෙ තමයි මට කොටස් වෙලදපොල ගැන වැඩිපුර ඉගෙන ගන්න පුලුවන් කාලෙ කියලා , මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් ලංකාවේ හොදම කම්පැනි එකක කොටස් අරගෙන මම.අනිවාර්යයෙන් ආයෙත් මගේ ආයෝජනය පටන් ගන්නවාමයි ඒක ස්තිරයි.... තැන්ක් යූ සර් , all.the best
@musicredio4200
@musicredio4200 3 жыл бұрын
Aiye oya kohomada share market ekata joined une🙄😶
@සනා
@සනා 3 жыл бұрын
@@musicredio4200 share broker company එකක් හරහා තමයි හැම කෙනෙක් ම මුලින් සම්බන්ද වෙන්න ඕන , ඔයා ඒකෙ රෙජිස්ටර් උනාම බ්‍රෝකර් ඔයාට කියලා දෙනවා වෙන්න ඕන විදිය . යූ ටියුබ් වීඩියෝ ඕන තරම් තියෙනවා කොටස් වෙලදපොල ගැන ඒවා බලල ඉගෙනගන්න
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
@@musicredio4200 කෙලින්ම ෂෙයා මාකට් වෙබ් එකට යන්න. එතන zoom training එහෙම ඕනේ තරම් තියෙනවා. ❤️
@musicredio4200
@musicredio4200 3 жыл бұрын
@@Motivationlk thanks sir
@ravinduyasas8081
@ravinduyasas8081 3 жыл бұрын
කොහොමද සහෝදරයා මුදල් ආයෝජනය කරන්නේ.මටත් පොඩ්ඩක් කියනවාද?
@harshikachalani2340
@harshikachalani2340 3 жыл бұрын
අද උදෙන්ම phon එක අතට අරන් බැලුවේ සර්ගෙ වීඩියෝ එක .ඊයේ දිනේදි මං නිදාගත්තේ ලොකූ කඩා වැටීමකින්.ඒත් අද නැවුම් දවසක් ❤️.ස්තූතියි සර්.
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
ජයවේවා
@dreamsarea8240
@dreamsarea8240 3 жыл бұрын
Thanks sir...දිපු උපදෙස් ටිකට...ජිවිතේට හුගක් වටින උපදෙස් ටිකක් දුන්නේ...
@thealpha9387
@thealpha9387 3 жыл бұрын
සිතේ ශක්තිය විස්මිතයි ඒක වචන වලින් කියන්න බැරි තරම් පුදුමයි law of attraction වලින් මන් අද ගොඩක් වැඩ කරගෙන තියෙනව. මන් AL ෆේල් වෙලා course එකක් වත් කරන්න සල්ලි නැතුව හිටිය ඒත් මට රැකියාවක් හම්බ වෙලා සේරම හොදින් වෙන්නයි යන්නෙ ❤️ස්තුති වේවා!!
@diluishara4110
@diluishara4110 Жыл бұрын
Mth al fell mn bio kare mta kiyanavda oya krana job eka mokdda kiyala loku udauwk math job ekak hoyanva 😣
@Life-jo6zr
@Life-jo6zr Жыл бұрын
Obage balaporoththuwa ishta wewa!!!!
@mr.reglex
@mr.reglex 2 жыл бұрын
මේ අවස්තාවේ ඔබගේ වීඩියෝව මා හට ලැබීම , දිස්වීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වෙනවා.❤❤. ඒ සදහා ඔබට මෙන්ම විශ්වයටද මා බෙහෙවින් ස්තූති වන්ත වනවා.❤. එමෙන්ම මෙවැනි අන්තර්ගතයන් ඉදිරියටත් ගෙන ඒමට , ඔබට හැකි වන්න යැයි මා ප්‍රාර්ථනා කරනවා.
@sisterbrother1019
@sisterbrother1019 3 жыл бұрын
ඔබගේ හැම විඩියෝ එකක්ම වගේ මම බලනවා .මම දැන් හිතන විදිය පවා වෙනස් වෙලා .මනසින් වැටුන වෙලාවට මම ඔබගේ විඩියෝ එකක් බලා හිතට ශක්තියක් ගන්නවා . මට ඔබගේ දේවල් ඇහෙන්න සැලැස් වූ විශ්වයට ස්තුතියි. ඔබටත් එසේමයි ස්තුතියි.......
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ඔබ ප්‍රකාශ කරන සියලුම ⁣දේ පුදුමයි.සහතික ඇත්ත.මගෙ ජීවිතේ බොහෝ දේවල් ඔබගෙන් ඉගෙනගත්තා.බොහොම ස්තුතියි
@deepikajayasundara5476
@deepikajayasundara5476 3 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්.අත්‍යවශ්‍යම දෙයක් අවශ්‍යම වෙලාවෙ හම්බ උනේ.
@RM-bf2ty
@RM-bf2ty 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට! ඔබ වැනි බොහෝ ඇසූපිරූ තැන් ඇති මිනිසෙක් ඇසුරු කිරීමට ලැබීම භාග්‍යක්!
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , මා මෙතුමාගේ Video සැහෙන ප්‍රමාණයක් බැලුවා. එවා ඉතා වටිනාකමක් ඇත Anyway , මේ කොරොනා වැනි පිඩා සමයක ඒ සියලු ධනාත්මක උපදෙස් ප්‍රායෝගික ව සමාජයේ භාවිතා කලනොහැකි උනත් , ධරාගෙන සටන අල්ලන් සිටිමට ඒ උපදෙස් වටිනවා. Thank you for it. God blace you .
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 3 жыл бұрын
ඉලක්ක ගතව පළමු පියවර තැබූ මට , ඉදිරි පියවරට ඉමහත් අත්වැලක් . ඔබතුමාට බොහොම ස්තුතියි . ජයෙන් ජයම වේවා !
@achinthaganegoda8214
@achinthaganegoda8214 3 жыл бұрын
සර්......මං සර් ගෙ motivation vedio බැලුවා.....සර් මං 2020 A/L කරා.......මට AAA තියෙනවා සර්......මං distric 26 සර්.....covid ප්‍රශ්නය නිසා මම ගොඩක් පීඩනයට ලක් වෙලා හිටියේ .......ඒ උනත් සර්ගෙ motivation නිසා....මං වැටිච්ච තැන්වල මං නැගිට්ටා......සර්ට ගොඩක් පිං සර්....❤️
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ජය වේවා අචින්ත.
@chamod4306
@chamod4306 2 жыл бұрын
සර් අද අප චෙලෝ ආයතනයට ආවා ❤සර් ️ඒ කියපු දේවල් වලට හිතට පුදුම සක්තියක් එනව සර්❤️❤️
@nilanganeejayathissa1923
@nilanganeejayathissa1923 3 жыл бұрын
Adahas tika godak watinawa sir deergausha wawa oba tumata .... 👍👍👍
@slsmarttech90
@slsmarttech90 3 жыл бұрын
බොහොම ස්තූතී සර්...අවංකවම ඔබ කිව්ව බොහෝ ගතිගුණ දැනටමත් මං ක්‍රියාවට නංවලා තියෙන්නේ. ඔබතුමාගේ කථාව අහල තවත් උද්යොගිමත් වුනා. තෙරුවන් සරණයි සර්.
@apexaurawithkaushalya3255
@apexaurawithkaushalya3255 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සර්.. ඔබතුමාගේ vision Board එක හදන වීඩියෝව බලලා මගේ Vision Board එක හදා ගත්තා.. Law of Attraction Practice කරන් යනවා... මට මාසයක් තුළ සතුටුදායක ප්‍රතිඵල ලැබුණා .. ඉදිරියටත් මම ඒවා අනුගමනය කරනවා.. බොහොම ස්තුතිය සර්.. ඔබතුමාගේ මග පෙන්වීමට
@ruwanbandara551
@ruwanbandara551 3 жыл бұрын
😍👌👌
@dilrukshidilu6160
@dilrukshidilu6160 3 жыл бұрын
බොහොම ස්තූති සර්...🙏අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මන්..ඒක විශ්වය මට කරපු උදව්වක් වෙන්නැති..ස්තුති විශ්වයට...
@MhiripannaAruni
@MhiripannaAruni Ай бұрын
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි ❤
@kumarielangarathna332
@kumarielangarathna332 3 жыл бұрын
ලස්සන සුව පහසු ගෙයක්. තමන්ගෙම මුදලින් වාහනයක්
@thusithaindika8082
@thusithaindika8082 2 жыл бұрын
සර්ගේ video වලට කියන්න වචන නෑ ජයවේවා සර් 👍👍👍❤️❤️❤️
@Max-dv2vk
@Max-dv2vk 3 жыл бұрын
නිකන් කීවෙ...සුපිරියට පැහැදිලි කරනවා ..👍👍🌹🌹👍😆🌹🌹
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
හය්යෝ අවුරුදු 3 න් මිලියන 65 ක අයිතිකාරයෙක් මම දැනට ඩොලර් 200 ක් දිනපතා හොයනවා රැකියාවට අමතරව
@nevillewijenayake3496
@nevillewijenayake3496 7 ай бұрын
කොහොමද කියලා කියලා දෙන්න
@Lakshan-py3fq
@Lakshan-py3fq 5 ай бұрын
කොහෙමද කියලා කියන්වද
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
විශ්වයට සහ ඔබට ස්තුති යි ❤️🙏👍
@asankapradeep9937
@asankapradeep9937 3 жыл бұрын
බොහොම ස්තුති සර්. ගොඩක් වටිනවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️
@cnx333
@cnx333 11 ай бұрын
මට දැන් අවුරුදු 15 යි.දැන් ඉදන් මගෙ ගේම ගහන්න පටන් ගන්නවා.stock market එකෙන්.නිකන් නෙමෙ මන් ගාව plans තියාගෙන❤
@daveedesanta6318
@daveedesanta6318 Ай бұрын
Pala kariya yanna gihin o/l karapan pajatha vesige putha 😂
@naturalpro5931
@naturalpro5931 3 жыл бұрын
විශන් බෝඩ් එක හැර අනිත් සේරම පටන් අරන් තියෙන්නෙ. ස්තුතී සර්. ❤ හැමෝටම ජය.😊
@dreamsarea8240
@dreamsarea8240 3 жыл бұрын
මට අද අහම්බෙන් හම්බුනේ මෙ video එක...ආසයි sir ව දකින්න...මගේ ජිවිතේ දිනපු දවසක...
@chamikalakmal4903
@chamikalakmal4903 Жыл бұрын
යථාර්තවාදී හොද වීඩියෝවක් .හොද අභිප්‍රේරනයක් ලැබෙනව
@erandapremawansha961
@erandapremawansha961 3 жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ එකක් ස්තුතිය බවට.. බුදු සරණයි 🙏 ජය වේවා..
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි....K.S.A
@chinthakasamaraweera5101
@chinthakasamaraweera5101 3 жыл бұрын
ගොඩක් වැදගත් මින් පෙර මේවගේ වැඩසටහන් බැලුවත් ඒ සියල්ලටම වැඩියෙන් මෙය ඉතාමත් වැදගත් ගොඩක් ලොකු සේවයක් ඔබතුමා කරන්නේ ගොඩක් ස්තූතියි
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
තෙරුවන් සරනයි , හරිම වදගත් , මෙවන් වටිනා විඩියෝ ,හිතට ලොකු සක්තියක්, බොහොම ඉස්තුතිය් ඔබ ට,
@nisalsanjayagosset3859
@nisalsanjayagosset3859 3 жыл бұрын
පුලුවන් නන් මේ වගේ තව විඩියෝවක් දාන්න මේ විඩියෝ වෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@gaminiNimal-w9z
@gaminiNimal-w9z 9 ай бұрын
තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .ඔබ තුමාට .
@suselasanhana6513
@suselasanhana6513 2 жыл бұрын
ස්තූතියි.සර්.වටිනාම.හදවතට.දැනෙන.ඹවදන්.ස්තූතියි.ස්තූතියි,
@shanukinehahara3101
@shanukinehahara3101 3 жыл бұрын
ජීවිතේ වැටිලා ඉන්න වෙලාවේ කතාව ඇහුවේ. ගොඩක් ඉස්තුති සර්
@sandaruwanmallikarachchi1894
@sandaruwanmallikarachchi1894 3 жыл бұрын
Math..
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@sandaruwanmallikarachchi1894 oayage Kella.oayata.arala.giyada 😁😁😁😁🐂🐂🐂
@amalilakmali4889
@amalilakmali4889 3 ай бұрын
Attatma aapi sihina dakina eka witrai kranne start eka gnne danuth mn me video ekak beluwe motivation ekak wagema weda piliwelak hadagnna obathumta thawa duratath me wage videos kirimta shaktiya dahiriya lebewa theruwan saranai
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
සර් ඇත්තටම සර් ගේ වැඩ සටහන හරි ම හොඳයි ස්තූතියි තෙරුවන් සරණයි සර්
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@chamindakumara8025
@chamindakumara8025 3 жыл бұрын
උවමනා ව තිබ්බට කරන විධිය දන්නෑ සර් කරන්නේ ඒ දැනුවත් කිරීම. ගොඩාක් පින්
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වටින අදහස් මාලාවක් ❤️ බොහොමත් ස්තූතියි 🙏♥️🙏
@jayaminijayamini6202
@jayaminijayamini6202 2 жыл бұрын
Thanks
@sangeethpraboda6953
@sangeethpraboda6953 3 жыл бұрын
සර් මම අද තමා මුල්ම විඩියෝඑක බැලුවේ බොහොමයක් ස්තුතියි 💟
@Art-zp9qg
@Art-zp9qg 2 жыл бұрын
ගොඩාක් පින් මෙ වටින අදහස් වලට සර්.... ගොඩක් පින්.
@theslocean
@theslocean 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්. ඔබ තුමාගේ වටිනා වීඩියෝ නරබලා තමා. මම යූටියුබ් චැනල් එකක් කරන්න පටන්ගත්තේ. ගොඩක් ස්තූති ඔබ තුමාට. ♥
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
Sir kiyana vidiyata ase hitenawa salli hoyanna aramuna etu kara ganna thanks obata teruwan saranai🙏🙏👍👍
@hotelganthera8055
@hotelganthera8055 3 жыл бұрын
ලොකු අදහසක් ගත්ත..බොහොම ස්තුති ගුරුතුමනි.
@deshan_d_muthugala
@deshan_d_muthugala 3 жыл бұрын
Sir rajaela school ekedi kiyapu kathawata ජිවිතේ වෙනාස් කරන්න පුලුවන් dan karana වැඩ ඔක්කොම් කලින් ප්ලැන් කරනවා 😀❤️ thank sir🙏
@Nilukans
@Nilukans 2 жыл бұрын
Thank you so much for this and this is 100% working. Coz I am experiencing it right now. God bless you.
@tharukabimsara1606
@tharukabimsara1606 2 жыл бұрын
♥️♥️♥️♥️ ගොඩක් වැදගත් අමුතුම ගැම්මක් එනවා සර් ♥️♥️♥️♥️
@pdonarsrinayake1523
@pdonarsrinayake1523 Жыл бұрын
සර් හරිම වටිනවා උපදෙස් වලට ස්තූතියි
@surangalakmal5849
@surangalakmal5849 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි සර් ඔබ තුමාට .
@LakshithVihanga
@LakshithVihanga 6 ай бұрын
Thank you for your great speech.I understand how to put by the money and how to maintain everything❤
@kingsleymallawa605
@kingsleymallawa605 4 ай бұрын
❤ jeevithayata loku shakthiyak denenawa me video ekak beluwama sir obata sthuti
@Niroshfootage
@Niroshfootage 3 жыл бұрын
බොහොම වැදගත් දෙයක්..ගොඩක්ම ගොඩක් ස්තුතියි මහත්තය..😍❤️❤️❤️
@pubudujayasooriya562
@pubudujayasooriya562 3 жыл бұрын
ගොඩක්ම වටිනවා sir. ගොඩක් ස්තූතියි ඔබ තුමාට මේ වගේ වැදගත් වීඩියෝ දානවට
@KumariKumari-ch5bx
@KumariKumari-ch5bx Ай бұрын
ස්තුතියි සර් හොඳ ට පැහැදිලි කලා
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ජයවේවා
@happylife-sx2hn
@happylife-sx2hn 2 жыл бұрын
සර් මගේ කලින් ටාගට් එක තිබුනේ අවරුදු 5කින් .හැබැයි දැන් ටාගට් එක ඊට වඩා වෙනස් අද ඉඳන් මං හිතනවා මගේ ටාගට් එක මොකක්ද වෙන්නේ කියල ඒ වෙනුවෙන් වැඩ කරලා සර්ට අනිවාර්යෙන්ම මාස හයකින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් සර්.මේ දේවල් කියල දෙනවට හදවතින්ම ස්තුති.
@shalukapriyath7963
@shalukapriyath7963 3 жыл бұрын
අද දින තමයි පලමුවෙන් ඔබ තුමාගේ වැඩසටහන බැලුවේ සතුටුයි ස්තුති
@thihankavishka2994
@thihankavishka2994 3 жыл бұрын
Watinakama kiyala wadak na
@thusharangikajayawardhane7821
@thusharangikajayawardhane7821 Жыл бұрын
💐💐💐💐💐💐💐💐 බොහොම ස්තූතියි ...!
@praneeth210
@praneeth210 3 жыл бұрын
සැලුසුම් කිරීම අනිවාර්යයෙන් කල යුතුමයි සර් බොහොම ස්තුතියි
@DhanushkaTharindu-s9o
@DhanushkaTharindu-s9o 27 күн бұрын
Thank you for the motivate us..✨️💖👌
@lahirubuddhika7955
@lahirubuddhika7955 3 жыл бұрын
පලමු පියවරෙ පමණක් සිටි මට, ඉතිරි පියවර පෙනෙනවා සර්..... 🙏
@tharindunimshara6362
@tharindunimshara6362 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමා ට.ගොඩක් දේවල් ඉගෙන ගත්ත.budusaranay
@ranjithfernando1854
@ranjithfernando1854 2 жыл бұрын
Dear Bhathiya Sir, Your motivation is perfection. It is great. Thanks a lot.
@ajithdisanayake634
@ajithdisanayake634 9 ай бұрын
මේ කියන දේවල් ගොඩාක් මගෙත් ජිවිතේ සැබෑ උන අත්දැකීම්
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට .....❤️
@premasirikwa
@premasirikwa 4 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@saadivlogssl2092
@saadivlogssl2092 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් හිතට ලොකු ශක්තියක් ඇති වුණා
@sitharageethmi7644
@sitharageethmi7644 2 жыл бұрын
මාරම වටිනවා මේ අදහස් 😊👌👍
@janithrukshan2754
@janithrukshan2754 3 жыл бұрын
කියන්න සතුටුයි මේකට අනුව මං පලමු පියවර තබලා ඉවරයි ❤️😁
@lakmaldarshana5811
@lakmaldarshana5811 3 жыл бұрын
Oya monada patan gatte mudal hoyanna
@motivations95
@motivations95 3 жыл бұрын
Congratulations.. keep going
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
Sir I have clear answer 50 million in next five years I have done 50% already. Tks sir accelerated my target by your vedio
@predeeppredeep7895
@predeeppredeep7895 3 жыл бұрын
බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි ❤️❤️❤️.
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
ඉතාමත් අගෙයි...බොහොමත් ස්තූති සර්🤩❤️‍🔥
@surangikaliyanage4091
@surangikaliyanage4091 3 жыл бұрын
ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි .
@nadijaIlangasinha
@nadijaIlangasinha 2 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි සර්
@ks178
@ks178 3 жыл бұрын
Your presentation skills are next level.. 👏👏👏👍👍👍
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
බොහොම ස්තුතයි හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නට
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 503 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН