Gain Financial Stability/Avoid Rat Race - ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා - By Bhathiya Arthanayake

  Рет қаралды 96,366

Motivation.lk

Motivation.lk

3 жыл бұрын

හැමදාමත් එකම විදියට ජීවිතයේ අවශ්‍යතා වෙනුවෙන් දුවලා හති වැටිලද? ඒකෙන් එලියට එන්න කරන්න ඕනේ මොනවා ද? සමහරු අඛණ්ඩව මේ රේස් එකේ දුවනවා. අපි මේකෙන් එලියට එන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ මේ RAT RACE එකෙන් එළියට ඇවිල්ලා කොහොමද මුදල් පිළිබදව දවසක මානසික නිදහස හදා ගන්නේ කියන කාරණය ගැන.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
Subscribe Now ~
Success Engineering
kzbin.info/door/ef2...
bhathiyaarthanayake.com/
Books Order Google Form
forms.gle/nrxnHztjhXfb2xwj8​​​
Resources...
Stock Footages -
pexels.com​​​
#Finance #Money #Sinhala_Motivation #Bhathiya_Arthanayake #Avoid_rat_race
#RatRace #Bhathiya​​​ #Arthanayake

Пікірлер: 395
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ඔබ සැමටම බොහොම ස්තූතියි. ඔබ මේ දක්වන ප්‍රතිචාර අපව තවත් බොහෝ දේ කිරීමට දිරිගන්වනවා. ඉදිරියේදී ඔබගේ ගැටළු සාකච්ඡා කිරීමට අපි LIVE STREAM සෙෂන් එකක් සතියට වරක් කරන්න සූදානමක් තිබෙනවා. ඒ වගේම ඔබට අප කතා කල යුතු මාතෘකා සම්බන්ධයෙන් අපට කමෙන්ට් කරන්න. අප ඒ මාතෘකා අනුව කතා කරන්න සූදානම්. 😊❤
@gihanbandara9019
@gihanbandara9019 3 жыл бұрын
යම්කිසි දෙයක් ආරම්භ කිරීමට බියකින් තොරව ගැම්මක් ගන්න විදිය කියන්නකෝ සර් 🙏🙏
@user-fv6cn3vs9r
@user-fv6cn3vs9r 3 жыл бұрын
Godaak watina wupades oba thumata jaya wewa bs
@prasadkumara1099
@prasadkumara1099 3 жыл бұрын
Bisnas ekak mulinma aramba karanne kohomada kiyala denna sir
@arunikaherath8050
@arunikaherath8050 3 жыл бұрын
Pay cheque to pay cheque ජීවත් වෙන එක නවත්වන්න පුලුවන් practical easy methods ගැන කතා කරන්න ..
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
@@arunikaherath8050 මේ විඩියෝ මාලාවේ තුන්වැන්න, එනම්, June මාසේ 28 වැනිදා විඩියෝව ඒ පිළිබදව තමයි
@janithaperera8393
@janithaperera8393 3 жыл бұрын
රටේ හැම පුරවැසියෙකුම ඇසිය යුතු හඩක් ඔබ👌ජය වේවා ඉදිරියටම යමු🙌
@tharangadgunasekara1544
@tharangadgunasekara1544 3 жыл бұрын
ඔබතුමා මාගේ පරමාදර්ශී දැනමුතු චරිතයක්... වටින වීඩියෝවක් . කාලෝචිතයි.
@urenyapa8418
@urenyapa8418 3 жыл бұрын
සර් කියන්න වචන නැ. නැ. නැ ඔයා සුපිරි මනුෂ්‍යත්වය පිරි මිනිසෙක් . ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි .👍❤️
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 3 жыл бұрын
2018➡️ 2019➡️ 2020 ➡️2021මුල් කාර්තුව මමත් = Saman 2021 මැයි වල ඉදන් සමන් නොවෙන්න වග බලාගත්තා. ❤️
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
Good job bro❤
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ප්‍රසංගට හොදට ගොඩනගපු ව්‍යාපාරයක් උරුම වෙන්න නියමිතයි. ඒක භාරගන්න ඕනේ සමන් වගේ කෙනෙක් නෙවෙයි. රටේ හොදම බිල්ඩින් කන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න ලැබේවා.
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 3 жыл бұрын
❤️
@withuminirasha478
@withuminirasha478 3 жыл бұрын
6 වෙනකන් බලන් හිටපු අය කෝ 🙂
@sulakshanarusiru4203
@sulakshanarusiru4203 3 жыл бұрын
😍
@nilupullife
@nilupullife 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අපේ ජීවිත හදාගන්න . ඔබතුමාගේ වැඩ සටහන ලංකාවේ සියලු දෙනාම බැලුවා නමිි ලංකාව ගොඩ ගන්න පුළුවන්
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
බලන්න කලින් like දාපු අය මේ කොනට ❤️
@isharachandeepa8968
@isharachandeepa8968 3 жыл бұрын
කොටස් වෙළඳපළ ආයෝජනයේ වැදගත්කම ගැන වීඩියෝ එකක් කරන්නකො,ගොඩක් වටිනවා
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
සාර්ථකත්වය සඳහා මග පෙන්වා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි සර්.........ඔබතුමන්ට හැකි අවස්ථාවකදී මුදල් ණයට ලබා දීම හා ණයට දුන් මුදල් ආපසු ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කල හැකිනම් ඉතාමත් අගය කොට සලකනවා...නැවතත් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@realityhits
@realityhits 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් වලට
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
මුදල් ගෙවා ලබාගත යුතු දැනුම ඔබ නොමිලේ දෙනවා,,, අති විශිෂ්ට යි සර්,,,
@pudumasamagam5376
@pudumasamagam5376 3 жыл бұрын
ගොඩක් වැදගත් video 1ක්.. බොහොම ස්තුති...♥️♥️
@iroshasewwandi3683
@iroshasewwandi3683 Жыл бұрын
Godak watina video ekak sir
@anomasujeewanie9811
@anomasujeewanie9811 3 жыл бұрын
අපූරුයි භාතිය ඇත්තටම !ස්තුතියි ඔබට .
@qwertyui7509
@qwertyui7509 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. අද කාලේ හැමෝටම වටිනවා. 👍
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
බොහෝම ස්තූති සර්... මෙවැනි වටිනා වීඩීයෝත් දීර්ඝකාලීන ආයෝජනයක් බොහෝ දෙනෙකුට ජීවිතය ජයගන්න කියාදෙන... තෙරුවන් සරණයි...💕👊🤗
@dinushanayanaka7915
@dinushanayanaka7915 3 жыл бұрын
Thank you sir, sir ge videos walin dawasin dawasa deyak igena gannawa . Thank you very much sir ❤
@champikaliyanage8416
@champikaliyanage8416 3 жыл бұрын
Obe thumage video man hamedhama balanewa . Harima vatinewa. Theruwan sarenai
@predeepkumara4122
@predeepkumara4122 2 жыл бұрын
බොහොම වැදගත් මාතෘකාවක්. තෙරැවන් සරණයි...!
@PathumNirodha
@PathumNirodha 3 жыл бұрын
වටිනා අදහසක් ❤
@amilagamage77
@amilagamage77 3 жыл бұрын
ජය,බොහෝම ස්තුතියි හොද වැඩසටහනක්
@indusarawijenayaka6677
@indusarawijenayaka6677 3 жыл бұрын
Thank you Sir. Video eka godak watinawa. ❤️
@wishmithaliyanage2118
@wishmithaliyanage2118 3 жыл бұрын
ගොඩාක් හොද, කාලෝචිත මාතෘකාවක්. ලොකු දෙයක් ඉගෙන ගත්තා 🙏
@sudesh8653
@sudesh8653 3 жыл бұрын
You are an asset to this country ... Congratulations !!!
@jjjaye6065
@jjjaye6065 3 жыл бұрын
මගේ ඉදිරි කටයුතු සදහා ගොඩක් වටිනවා ඔබ තුමාගේ කතාව. God bless you...
@kavishkanirvan6704
@kavishkanirvan6704 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් 👌💖👌Thank you sir...
@rasikanishshanka5288
@rasikanishshanka5288 3 жыл бұрын
ස්තූතියි භාතිය...!!!💐වටිනා අදහස් පෙළක්..
@asheranuhascreations2139
@asheranuhascreations2139 3 жыл бұрын
Superb. .this is what i looking for..God bless you
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
Great useful video sir 👌 Keep it up sir ❤️
@akilarodrigo6638
@akilarodrigo6638 3 жыл бұрын
ඔබතුමා මගේ ආකර්ශනීය චරිතයක් පැහැදිලි කිරිම අතිවිසිස්ට ජයම වෙවා බුදුසරණයි
@tharindunimshara6362
@tharindunimshara6362 3 жыл бұрын
බොහොම ස්තුතියි වටිනා අදහසක් ❤️
@ireshaperera2929
@ireshaperera2929 3 жыл бұрын
Wow! I love watching your valuable videos, Thank you so much, Sir 🙏!!! Wishing you all the very best! "May God bless you!
@belfabasnayake7673
@belfabasnayake7673 3 жыл бұрын
Godak pin sir.aththatama mama aluth vyaparayak patanganna wada karana welawaka thamai siege veedio eka baluwe. Eka mata shakthiyakuna.sirta budusaranai!
@kevinsudampriya4072
@kevinsudampriya4072 3 жыл бұрын
Thanks for the valuable advice as always
@lahiruhashintha9978
@lahiruhashintha9978 3 жыл бұрын
සර්ගෙ දේශන ගොඩක් ප්‍රැක්ටිකල්...මේ වගේ කාලෙක ගොඩක් වටින වීඩියෝ සීරීස් එකක්.ගොඩක් ස්තූතියි සර්❤️❤️👊👊
@dhamaklalwapbudusaranay108
@dhamaklalwapbudusaranay108 Жыл бұрын
ඔබ.තුමාගෙ ඕව දන් ගොඩාක් වටිනවා.ස්තුතියි
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
Truly motivational. Thank you.
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
ඔබතුමා ලබාදෙන මේ දැනුමේ වටිනාකම මිල කල නොහැක.. බෙහෙවින්ම ස්තුතියි.
@lasithakumara6939
@lasithakumara6939 3 жыл бұрын
හැමදාම දාන විඩියෝ එකේ මාරම වටිනාකමක් තිනවා.සර් මාතෘකා තෝරගන්න විදිය ගොඩක් හොදයි.ස්තුතියි මේ දැන්ම අප සමග බෙදාගන්නවට.
@ahinsawickramaarachchi9744
@ahinsawickramaarachchi9744 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ජීවිතේට. ජීවිතේ හදාගන්න මේ කරුණු ගොඩක් වැදගත්. හැමෝම මේ මේ දේවල් අහනවනම් මේ වීඩ්යෝ බලනවානම් ගොඩක් අය ජීවිතේ හදාගනිවී. ගොඩක් ස්තුතියි සර්. 👍👍👍සර්ගෙ හැම වචනයක්ම ජීවිතේට ලොකු දිරිගැ න්වීමක් ලබාදෙනවා 👍👍👍
@madushanka7859
@madushanka7859 3 жыл бұрын
Hatz off mr bathiya for ur informative presentation..ur presenting skills have well improved..keep bring these brother.
@kalanadissanayake7710
@kalanadissanayake7710 3 жыл бұрын
Now i'm developing my life because of your advices ... thanks a lot.. බොහොම පිං...
@angrygamer6850
@angrygamer6850 3 жыл бұрын
Respect. අවශ්‍යතාවයයි වුවමනාවයි ▁මේ දෙකම පැහැදිලි කරලා සරලව කියපු එක ගොඩක් වටිනවා💟💟💟
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
ඔබතුමන්ට බොහෝමත්ම ස්තුතියි. මේ වීඩියෝව මගේ ජීවිතයට ලොකු පිටුවහලක් උනා. දීර්ඝායු වේවා.🙏🙏🙏
@zaimzaim7095
@zaimzaim7095 2 жыл бұрын
ඉතාමත් වටිනා ජීවිතයට අවශ්‍යම කාරණාවක් පැහැදිලි කර දීම ගැන බොහොමත්ම ස්තුතියි මේ අප ගේ ජීවිත වලට බොහොම ශක්තියක්
@futuremind9013
@futuremind9013 3 жыл бұрын
Niyama video ekk bathiya ayye
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
ගොඩාක් ස්තුති ,සර්.අද වීඩියෝ බලන්ඩ ගත්තේ .යාලුවන්ටත් ලින්ක් එක යැඋවා..
@captain2355
@captain2355 3 жыл бұрын
sir obathumage video balala jiwithe godak dewal wenas una & wenas wemin pawathinawa,Thanks your help and looking forward
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට තෙරුවන් සරනයි 🙏
@samphatfranando8276
@samphatfranando8276 2 жыл бұрын
Godaak watinawa mg jiwiteta ada vedio eka.thankz sir
@sandamalijayawardana3919
@sandamalijayawardana3919 3 жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි 🙏
@theexplorer2019
@theexplorer2019 3 жыл бұрын
Valuable video for our life
@mendis1995
@mendis1995 8 ай бұрын
Oya godak hodata kiyala denawa God bless you
@eldoraplantation7192
@eldoraplantation7192 9 ай бұрын
අපේ ජීවිත දියුණු කරගන්න ඔබතුමා කරන මේ මග පෙන්වීම ඉතාමත් වටිනවා .ඔබතුමාට ජය පතමි
@uniquenessnature4081
@uniquenessnature4081 3 жыл бұрын
සර්ගේ සෑම විඩියෝ එකක් වගේම වැදගත් සර් කියන කරුණු ක්‍රියාවට නන්වගෙන අපේ ජීවිතය හදාගන්න ඔනේ. එයයි අපි සර් වෙනුවෙන් කලයුතු දේ. සර් ගොඩක් ස්තුතියි ඔබට දීර්ඝආයු ලැබේවා ....❤️❤️❤️
@nelumnawarathne3951
@nelumnawarathne3951 3 жыл бұрын
ගැලපෙනම කතාවක් ගැලපෙනම වෙලාවට..
@dilmafernando663
@dilmafernando663 Жыл бұрын
Dear sir many thanks for your vedios God bless you 🙏
@ruwangunawardana1612
@ruwangunawardana1612 3 жыл бұрын
Good work , Bhathiya. Please do MIND MAPPING in Sinhala for our viewers , if u have time
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Thank You Sir.❤️🤙
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
වටිනා අදහස්.ස්තූතියි සර්..
@pinbima.9602
@pinbima.9602 3 жыл бұрын
REALLY INTERESTING !!SIR ❤️
@ireshaharshani6508
@ireshaharshani6508 3 жыл бұрын
වැදගත් විඩියෝ එකක් මේ තුලින් ලොකු දැනුමක් ලැබුණා .සර් ඔබට ස්තුතියි.බුදු සරණයි .
@sihilelmusic513
@sihilelmusic513 2 жыл бұрын
අතිවිශිෂ්ඨ video එකක්.. තරුණ තරුණියන්ට හරීම ආදර්ශමත්..
@ajithgurusinghe4887
@ajithgurusinghe4887 3 жыл бұрын
really worth to watch !!
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Godak watinawa obatumage danuwat kirima.jaya wewa.
@dilanweerasekara9678
@dilanweerasekara9678 3 жыл бұрын
Another good motivational video after long silence👍
@sampathsisirakumaramalporu2670
@sampathsisirakumaramalporu2670 3 жыл бұрын
ඔබ තුමාගෙ මේ දවස්වල වීඩියෝ ටික බලපුවහම ජීවිතය යන විදිහ තව ටිකක් වෙනස් කර ගන්න ඕන අරමුනු තව ශක්තිමත් කරගන්න ඕන කියල හිතෙනව. ඒ වෙනුවෙන් වැඩ කිරීම කාර්‍යක්ශම කරන්න ඕන කියල හිතෙනව. ඔබගේ වචන ඇත්තටම ජීවිතයට ශක්තියක් ගෙන එනව. ස්තුතියි.
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 3 жыл бұрын
හැමදාමත් වගේ 'perfect' ! 🖤
@mmmf4198
@mmmf4198 3 жыл бұрын
මම සර්ගේ වීඩියෝ වලට කවදත් කැමති.බලන වාරයක් ගානේ හිතට හයියක් එනවා❤
@aswmmanjulasamarakoon5093
@aswmmanjulasamarakoon5093 2 жыл бұрын
ඇත්තෙන්ම අලුත්ම දැනුමක් ගත්තා,,පිං
@madukasenarathne7470
@madukasenarathne7470 3 жыл бұрын
සාර්ථකත්වයට යන කෙනෙකුට ගොඩක් වැදගත් වෙන අදහස් කිහිපයක් මේ වීඩියෝ එකෙන් ලබාගන්න පුළුවන් 👍
@lkcreations5510
@lkcreations5510 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා sir
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Super video 👌👍🙏❤️ thank you. Thunuruwan saranai 🙏 Jayawewa
@newtechlk3622
@newtechlk3622 3 жыл бұрын
ජය වේවා ඉදිරියටම යමු
@lasithadharmadasa1171
@lasithadharmadasa1171 3 жыл бұрын
This is your best one.....this is most of our story
@roshanirodrigo4310
@roshanirodrigo4310 2 жыл бұрын
ඇත්තටම සර් මමත් ඒ වගේ ගොඩාක් ස්තූතියි මේ උපදෙස් වලට
@ombro1234
@ombro1234 3 жыл бұрын
Thanks ,mr bathiya
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 Жыл бұрын
බොහෝම ස්තූතියි.....!ඇත්තටම මම බොහෝ විට කලේ හම්බකරපු දේ අතදිගහැරලා වියදම් කරපු එක.මගේ ආදායම තීරණය කරන්නෙ මම.අද සිටම හම්බවෙන හැම මුදලකින්ම අවම 10%ක් ඉතිරි කරනවා,ඒකත් ආයෝජනයකට යොදවනකම්.නැවතත් ඔබතුමාට ස්තූතියි.
@asankapradeep1647
@asankapradeep1647 2 жыл бұрын
ගොඩක් පින් සර් නොදන්න ගොඩක් දෙවල් කියල දුන්නට
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Dear Sir Thank you so much for the great advice..💯👌👍 thank you for sharing such great content..👌👍🤝
@sujathanayak1782
@sujathanayak1782 3 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබතුමාට
@sanjanasadumini1403
@sanjanasadumini1403 3 жыл бұрын
Thank you so much sir.. godak watina video ekk.🙏🙏🙏.busu saranai sir❤️🙏🙏🙏🙏😊😊
@shakilajayaweera6224
@shakilajayaweera6224 Жыл бұрын
Thank you sir. ඇත්තටම මගේ වාසනාවට තමයි සර් ගේ වැඩසටහනක් අහම්බෙන් වගේ දැක්කේ. 🌹🌹🙏🏻🙏🏻❤❤🌹🌹
@surangagamage8317
@surangagamage8317 Жыл бұрын
Godak watina video akak sar bohoma stuti
@oshan6745
@oshan6745 3 жыл бұрын
ස්තුතියි ඔබට..🙂♥️
@oritmaapparel
@oritmaapparel 2 жыл бұрын
බොහෝම හෝම ස්තුතියි sir.
@shiranthalakmal5480
@shiranthalakmal5480 3 жыл бұрын
Niyamai sir.. sirge hama video ekakma jivitheta godak wadagath una.. budusarani sir.🙏❤️❤️
@srientertainment6638
@srientertainment6638 3 жыл бұрын
Valuable video sir...
@bhagyapremarathna92
@bhagyapremarathna92 2 жыл бұрын
Good work Keep it up
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි
@sambulaattapattu9577
@sambulaattapattu9577 3 жыл бұрын
Very good advice and thank you .
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 4 ай бұрын
Thank you so much..!!
@oritmaapparel
@oritmaapparel 2 жыл бұрын
Thanku sir godaaaaak 🙏🙏🙏❤
@darshanakumara2333
@darshanakumara2333 3 жыл бұрын
ඔබතුමාගේ පුහුණු සැසියකට සහභාගී වීමට ඉතාමත් කැමැත්තක් ඇත
@buddhikiriwendala7112
@buddhikiriwendala7112 Жыл бұрын
Great video.
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
ඇත්තම ඇත්ත ....sir ...godak ස්තුතියි ...ඔබට
@nimeshmadhusanka989
@nimeshmadhusanka989 3 жыл бұрын
ඇත්තටම අද කාලෙට වටිනම vedio 1k
@jayadewawijenayake109
@jayadewawijenayake109 3 жыл бұрын
Nice keep doing ur ideas
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 74 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН