No video

යාල පීරල කොටි 🐯 හොයපු අපි - Tranquil Wild Hotel🌿- Wildlife Safari 🫎 - Vlog 2

  Рет қаралды 175,751

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

In this video, we share our stay at Tranquil Wild Hotel and our exciting safari adventure. We encountered various wildlife, including elephants, deer, crocodiles, and birds.
Our stay at the Tranquil Wild Hotel was nothing short of amazing. The food was absolutely delicious, and the highlight of our trip was the epic treehouse they built - a perfect blend of comfort and nature. 🌳🍽️
Thank you so much for watching 💖
My socials,
Thilini's Instagram: / thilininimeshiofficial
Kethaka's Instagram: / kethakayasiru
Tiktok: / thilininimeshi
Facebook: / thilininimeshiofficial
Kethaka අයියා: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#wildlife #safariadventure #amazingfood

Пікірлер: 372
@Ranuxgaming289
@Ranuxgaming289 Ай бұрын
ගිය අවුරුද්දෙ කටු කාගෙන පැය ගනන් බයික් එකේ ගිය ගමන් අද ඔය දෙන්නා සැප පහසුවට වාහනයක යනවා දැක්කම ඇත්තටම සතුටුයි අක්කා& අයියා ❤️ඔයාලාට තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා මන් එක හිතින් ප්‍රාර්තනා කරනවා 💐💐
@DiveHive
@DiveHive Ай бұрын
00:08:11 ශ්‍රී ලංකාවේ ඉන්නේ ලෝකයේ විශාලතම දිවි උපවිශේෂය Panthera pardus kotiya. කොටියා කිව්වත් දිවියා කිව්වත් ඒකේ ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණේ වුනේ LTTE එකේ logo එක විදියට ව්‍යාග්‍රයා ගේ මූන දාගෙන උන්ට කොටියා කියපු එක. ඒ ව්‍යාග්‍රයා. ලංකාවේ ඉන්නේ කොටියා/දිවියා. Athal vlog btw
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤❤
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
කාලයක් yash and hass වීඩියෝ එකක් දානකන් බලන් හිටියා, දැන් ඔයා වීඩියෝ එකක් දානකන් පිස්සෙක් වගේ බලන් ඉන්නවා. ඊට පස්සේ රස කෑමකුත් හදන් එනවා ඒක බලන්න නිදහසේ.. 😂😂 Love you guys 😘🥰
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Oyalage comments dakkama harima santhosai❤🥰
@mashi9212
@mashi9212 Ай бұрын
ඔයාගෙ වීඩියෝ තාමත් එපා නොවී දැන් අවුරුද්දකට වැඩිය මම බලනවා ❤️ කවදාවත් මේවගෙ ෆ්‍රෙශ් ගතිය නම් නැති වෙන්නෙ නෑ 👌
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Ane😍
@nalikaperera318
@nalikaperera318 Ай бұрын
අක්කි ව්ලොග් එකක් දනකන් බලන් හිටියෙ ❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Onn ad ikmanatama damma🥰
@nalikaperera318
@nalikaperera318 Ай бұрын
@@thilininimeshi ❤️❤️❤️❤️
@FOXYSKITCHEN
@FOXYSKITCHEN Ай бұрын
ලස්සනයි video එක. ඉවර වෙනකන්ම බැලුවා 🤩
@kasunsameera5904
@kasunsameera5904 Ай бұрын
Wow... niyamai..Tranquil Wild Hotel eka nam maru
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Mm asama thanak🥰
@user-ju4vh8yq6p
@user-ju4vh8yq6p Ай бұрын
Video eke thawa thiyenawad akke video ekk dankn hitiyee❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Owu owu❤
@shashinijeewanthi6399
@shashinijeewanthi6399 Ай бұрын
ඔයා කෙට්ටු වෙන්න එපා අනේ මහත් වෙලා ඉද්දි මාර ලස්සනයි 🥹❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤❤
@SheharaDewmini-nt6yr
@SheharaDewmini-nt6yr Ай бұрын
Mn godak adreem coupl ekk . akkt thm mn godakm asa .kth kran widiy lssnyi asa hithenwa. vlog ekk dankm bln hitiye akkee🤍🥲.hrim shok
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Apith oyalata godaak adareyi ❤
@user-ux5mf1hx5c
@user-ux5mf1hx5c Ай бұрын
ඔයාලා දෙන්නගේ ආදරේ දකිද්දි ඇත්තටම හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.හැමදාමත් ඔය වගේ ආදරේන් සතුටින් පරිස්සමෙන් ඉන්න.දෙන්නටම බුදුසරණයි ❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Ane thank you 💖
@Jaanu791
@Jaanu791 Ай бұрын
අපිත් ගියා යාල 😊වාසනාවට නොදැක්ක සතුන් ගොඩක් දැකගන්න පුලුවන් උනා 🐆 බලාගන්න හැමෝටම වාසනාව නෑ යාලේ ❤ඒ safari අද්දැකීම මාරම මාරයී... 😊
@CookwithAsni
@CookwithAsni Ай бұрын
Volg එක දාලා කියල දැක්කම සතුටුයි පරණ වීඩියෝ බල බල හිටියෙ❤❤😊
@thilininimeshi
@thilininimeshi Ай бұрын
🥰🥰
@sandunimekala6416
@sandunimekala6416 Ай бұрын
Kella dan mahth vela dan maru lassani 😊❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee❤
@user-tx5fs3ii1q
@user-tx5fs3ii1q Ай бұрын
Thilini akki oya nail art ekakuth dagannako pleazee🥹🥹🥹🙏🙏🙏😢 ethakota thawath lassanaiii😊
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Karala balamu❤
@Minidu_pehasara
@Minidu_pehasara Ай бұрын
Me para etrip Eka kalin ekata wada maru🤠
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Ane, 💖
@user-kd2dt6fx1v
@user-kd2dt6fx1v 13 күн бұрын
Marama lassani akke vlog aiyai akkai hamadama sathutin parissamin inna one
@නයනාව-දැක්කද
@නයනාව-දැක්කද Ай бұрын
මේ අරකෙ last episode එකද 😮 කවදම හරි මාත් මේ වාගේම අත් දැකීම් ලබන්න ඕනි කියන ආසාවෙන් තමා බලන්නෙ හැමදාම වගේ.. මාරම කෘතහලයක් තියෙන්නෙ notification එක ආපුවාම මේ පාර මොකක්දෝ කියල.. මේක මාරම motivation එකක් එක විදිහකට... Thank you හොදේ.. Budu සරණයි Take care & පීස් 😮❤🎉
@priyanthaadikari7768
@priyanthaadikari7768 Ай бұрын
අක්කි video එකක් දානකම් බලන් හිටියේ අද video එකත් මාරම ලස්සනයි ❤❤❤❤අක්කි and අයියේ😊
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@user-fg1hl4gd5s
@user-fg1hl4gd5s Ай бұрын
අදයි කමෙන්ට් එකක් දැම්මේ මම, හරිම ලස්සනයි❤️☺️ හිත නිවෙනවා ඔයාලගේ වීඩියෝ බලද්දී . බුදු සරණයි ❤️ පරිස්සමෙන් ඉන්න හැමදාම අක්කා, අයියා ☺️❤️🥺
@pasinduprasad3933
@pasinduprasad3933 Ай бұрын
ඉස්සර බයික් එකේ අද කාර් එකේ.. දියුණු වෙන්න ඕනෙ දෙන්නම තවත්❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Adareyi oyalata❤️
@pahanmethsara6989
@pahanmethsara6989 Ай бұрын
හලෝ තිලිණි අක්කා❤️ගිය පාර එකේ ඉතුරු ටික...😁
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Owu owu☺️
@nethmidiwyanjali6
@nethmidiwyanjali6 Ай бұрын
ලස්සනයි අක්කියෝ..ඊළඟ Vlog එකත් ඉක්මනටම ඕනේ...❤️🥰
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Ikmanatama daannam💝
@user-ls1hx2mt7l
@user-ls1hx2mt7l Ай бұрын
Lassanai adath vlog eka ❤ චාමර ayyata ehema mokada une ane😢
@saminthasupun685
@saminthasupun685 Ай бұрын
Aththatama godak sathutui.giya pare bike eke giya denna ada car eke e gaman ynawa patta sathutui❤❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤💝
@s_kawya_perera24
@s_kawya_perera24 Ай бұрын
Oyalawa baladdi marama nidahasak denenawa akka❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee😍
@Anuherath683
@Anuherath683 Ай бұрын
​@@thilininimeshiඔයාලා වාහනයක් ගත්තද
@SanjeewaPriyadarshani-ot2sd
@SanjeewaPriyadarshani-ot2sd Ай бұрын
💗​@@thilininimeshi
@udeshikachathurani4021
@udeshikachathurani4021 Ай бұрын
Math asawen baluwa lassanai vlog eka ❤😊thawa lassana vlog ekak onna
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Ikmntama daannam💖
@HeshaniTharushi-he9um
@HeshaniTharushi-he9um Ай бұрын
Marama lassni akke vlog eka🌿🍃❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@RucS0
@RucS0 Ай бұрын
ඔය හෝටලේම අපිත් හිටියා ටික දවසකට කලින්. ඔය වගේමයි ඔරුවේ xperience එකත් මරු. Tree house එක නම් එතකොට තිබුන්නෑ. වීඩියෝ එකේ ඉන්න කිරි පට්ටිය අයිති පැටි අයියා මුදවපු කිරි හදනවා කාපු රසම කිරි එතනින් කෑවේ.
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee🥰🥰🥰
@SenulaGeeshan
@SenulaGeeshan Ай бұрын
Addeh amal aiya mahath wela wage 😅 Supiri welawaka wierd food combination ekk krmu❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Owu anee eyala tikak wenaswela😊❤
@user-ch9bc7hq6l
@user-ch9bc7hq6l Ай бұрын
දැං ලස්සන වෙලානෙ...ඒ කාලෙ කෙට්ටුයි....ගොඩ දවසකින් බලන්න ආවේ මං.අවුරැද්දක් විතර
@sandyakumari2865
@sandyakumari2865 Ай бұрын
Oyala dennata jayen jayama wenna one..kalin vlog ekath ekka baladdi...dan inna thathwe gana..hadawathinma ...sathutu wenawa...oyala maarama maara kattak kagena thamai me thathweta awe ...thamangema mahansiyen...oyala dennage...galapeemath maru..❤kettu wenna epa..oya widiha ලස්සනයි ❤😊😊😊😊
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
Akki කලින් vlog එකෙත් comment එකක් දැම්මා ඔයාගේ කොණ්ඩේ ගැන,අහලා අනේ අක්කී plz ඔයාගේ hari care routing එක ගැන vlog එකක් හරි ගේන්නකෝ
@user-vy8ux5xz6o
@user-vy8ux5xz6o Ай бұрын
Adath video eka lassanayi akkiyooo...danakan balan hitiye..❤❤😊
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@RivinduDilshan315
@RivinduDilshan315 Ай бұрын
මර.සතුටුයි අක්කෙ අයියේ vlog එක නම් ඇත්තටම මරු දැකලා නැති.ගොඩක් දෙවල්.මෙහෙම හරි බලලා විදින්න තියෙනක ඇත්තටම එ ඔයාලා නිසා ❤❤❤
@ASSASSINLK22
@ASSASSINLK22 Ай бұрын
මේකත් fb එකෙන් බලලා ආවා විතරයි 💙
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee❤
@B.P664
@B.P664 Ай бұрын
Akka danuth lassanayi habayi kettu vela hitapu kale thavath lassanayi
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Api ayeth kettuwemu❤
@kalaninirosha3410
@kalaninirosha3410 Ай бұрын
Akkai ayyai dan lssani..attam sthutui oylge diyunuwa dakla..volgs lssnai🥰❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤❤
@c-tech9890
@c-tech9890 Ай бұрын
ගැම්මක් තමයි......අපි තිස්සමහාරාමෙ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
💕💕
@dilkiashani692
@dilkiashani692 Ай бұрын
Oyage video balan man mara asai..❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤❤
@HeshaniTharushi-he9um
@HeshaniTharushi-he9um Ай бұрын
E volg eka balankot hithta marama nidahasak deneno 😌🌿❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
😘😍
@YasithHemathunga
@YasithHemathunga Ай бұрын
ඔය තැනින් rosa bus එකකුත් ගියා අපි වෙනම ආතල් එකක් අලිත් පැන්නුව ජලාශෙ ගාව තියෙන බංගලාවෙ තමා හිටියෙ ඒක නම් වෙනම අත්දැකීමක් ගිහිල්ලම බලන්න ඕනෙ
@shalomisewwandi9663
@shalomisewwandi9663 Ай бұрын
Akka dn harima cute 🥺
@thilininimeshi
@thilininimeshi Ай бұрын
🥰💖
@dulanjanasampath4523
@dulanjanasampath4523 Ай бұрын
Maru maru ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
💖💖
@lakmalkasun2091
@lakmalkasun2091 Ай бұрын
පට්ට කපල් එකක් .විඩියො ගොඩකම දැකපු දෙයක් දෙන්නම හැම මනුස්සයටම හිනාවෙලා කතාකරනවා, එ හැම මනුස්සයටම කිසි බේදයක් නැතුන් ගරු කරනවා 💗
@Kimpark-f3t
@Kimpark-f3t Ай бұрын
මේ වීඩියෝ එක බැලුවා කියන්නෙ අපිත් තිළිණි අක්කි එක්ක 𝘁𝗿𝗶𝗽 එකක් ගියා වගේ තමා❤
@user-pe5gm3ox7b
@user-pe5gm3ox7b 4 күн бұрын
Api baluva eka akki
@S.GMaliyadda
@S.GMaliyadda Ай бұрын
අම්මෝ Akki අලුත් vedio එකක් දානකන් බලන් හිටියේ 😍😍😍😍😍 Akki නම් දැන් තව තවත් ලස්සන වෙලා 😍❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you so much 🥳🥰🥰
@lahiruashen6326
@lahiruashen6326 Ай бұрын
වසර කිපයකට පසු...නැවතත් කරළියට. අාදරෙයි.....ඔබ දෙපලට.
@thevoyage7781
@thevoyage7781 Ай бұрын
Interesting ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@niroshanidissanayake5271
@niroshanidissanayake5271 Ай бұрын
අනේ අක්කේ මහත් වෙන්න මොනවද බිව්වේ කියන්නකෝ ප්ලීස් පින් සිද්ද වෙනව අක්කිට. ඔයා මාර ලස්සනයි. අනේ කියන්නකෝ 💗
@sumithtranalani9866
@sumithtranalani9866 Ай бұрын
Ane oyl mahiyanganeth awad akke.🥺 math mahiyangane taun ekem inne oylge video hemadam balanawa ewa ලස්සනයි ❤❤
@chalithasankalana2007
@chalithasankalana2007 Ай бұрын
සුපිරියක් අක්කේ 😉❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
🩷🩷
@sgeeth
@sgeeth Ай бұрын
කොටි හිටපු කාලෙ ඉවරයි මයෙ පුතේ 😊.. ඒ කාලෙ මහත්තය වැඩට ගිහින් ආය ගෙදර එනකන් විස්වාස නැති කාලෙ 😢..
@helikanimsara6913
@helikanimsara6913 5 күн бұрын
Wow akki lassanai ❤❤
@tashinithiloshani
@tashinithiloshani Ай бұрын
akki oyla mara lassanai ❤️❤️❤️ ane oy sudu une kohomada mnikaaaa🥺🥺
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@heshaniwathsala3137
@heshaniwathsala3137 Ай бұрын
Oya dan ohoma lassanai akka.❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@kavindahansamal1224
@kavindahansamal1224 Ай бұрын
මහියංගනේට එනවනම් රත්නැල්ල දිය ඇල්ල බලලා යන්න එන්න ලස්සන තැනක් ❤
@user-jk7er1tl5r
@user-jk7er1tl5r Ай бұрын
Akki oya ganadevale Ave nanda.😊❤
@jazzariana
@jazzariana Ай бұрын
Anee akkige lassana balannako....enna enna lassana wenawa❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤️😍
@miyurusulochana8370
@miyurusulochana8370 Ай бұрын
her eyes
@tutu07281
@tutu07281 Ай бұрын
මන් කැමතිම plce තම යාලයි කතරගම යි❤
@wishvachathuranga
@wishvachathuranga Ай бұрын
ලස්සනයි vlog එක ❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
💝💖
@nkrcompost794
@nkrcompost794 Ай бұрын
Video ekak danakan balan hitiye ane...❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤️❤️
@SachiniFonseka-ss5or
@SachiniFonseka-ss5or 25 күн бұрын
API dennatt Giya baik aken ra 8ta kale madin buttala pare
@sinhalacraft
@sinhalacraft Ай бұрын
NATURE 💚😍
@thilininimeshi
@thilininimeshi Ай бұрын
🩷💕
@anjanadilhaan9365
@anjanadilhaan9365 Ай бұрын
me trip 1 maru Vlog parakkui 😊
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@Justmanokruthiyak
@Justmanokruthiyak Ай бұрын
හිත නිවන content ❤❤❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
🩷💖
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤️❤️
@rajakarunarajakaruna275gig6
@rajakarunarajakaruna275gig6 Ай бұрын
අපි බැලුවා❤❤❤
@vindy_girl
@vindy_girl Ай бұрын
adarei denntama.Parissmin akki ayya dennama. ❤
@tharidumadushanka6307
@tharidumadushanka6307 Ай бұрын
Yahanayak gaththa nee. Jya yeyaaaa😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
@SanjeewaPriyadarshani-ot2sd
@SanjeewaPriyadarshani-ot2sd Ай бұрын
බැලුවා තිලිනි අක්කා ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@Cd_editzzz
@Cd_editzzz Ай бұрын
Akke aiye man oyage big fan 😘❤️
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee❤❤
@iu9322
@iu9322 Ай бұрын
Ane ❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
💖💖
@MinukiChanu
@MinukiChanu Ай бұрын
Video eka danakn balan hitiyee❤
@TharinduLakshan12
@TharinduLakshan12 Ай бұрын
Car ekak arand😮
@achininawodya7343
@achininawodya7343 Ай бұрын
Ilaga ekath ikmnt oneeee❤️🎉
@slshehanslshehan1872
@slshehanslshehan1872 Ай бұрын
adath video eka supiri 🥰😍
@thilininimeshi
@thilininimeshi Ай бұрын
💝💝
@Helanniyapavani-z5q
@Helanniyapavani-z5q Ай бұрын
Atheethaya kochchr dushkara wunath warthmnya hari lssni akke
@ayeshasanjana2337
@ayeshasanjana2337 Ай бұрын
Kettu wela iddi lassanai oya
@SL-bx7bk
@SL-bx7bk Ай бұрын
තනි ඊරිසියාව. . අපෝ මොකද්ද බන් 🥴🖕
@user-yb3lb4ci9p
@user-yb3lb4ci9p 5 күн бұрын
Akkiii matath kiyannakooo mahathwenna beheth ganna hoda doctor kenek
@d--dvideo6890
@d--dvideo6890 Ай бұрын
අපේ ගමේ ඇවිල්ල. ❤❤❤ ලස්සනයි❤❤❤❤
@ravishavidushan3979
@ravishavidushan3979 Ай бұрын
Niyamai akki 😍💗
@thilininimeshi
@thilininimeshi Ай бұрын
😍😊
@UsithInduwara
@UsithInduwara Ай бұрын
අයිය royal eke matches බලන්න ඇවිත් හිටියා නේද?
@menolisathsarani8241
@menolisathsarani8241 Ай бұрын
අනේ ඔය දැන් ගොඩක් ලස්සනයි අක්කි....😍❤🔥
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Ай бұрын
Kettu wenn epa akke oma godak lassni
@JeewaChara
@JeewaChara Ай бұрын
Adarei denntm akka & ayya♥️♥️♥️
@seniya839
@seniya839 Ай бұрын
ලස්සනම ලස්සනයි අක්කි🌸🌸🪷🪷🥰🥰
@VilekaEroshini
@VilekaEroshini Ай бұрын
❤❤😊 සුපිරියි akki
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤️😍
@kavindahansamal1224
@kavindahansamal1224 Ай бұрын
දෙන්නා එක්කම එන්න අක්කී❤ රත්නැල්ල බලන්න
@user-ul8de2eu7t
@user-ul8de2eu7t Ай бұрын
Wow oya marama lasanai❤❤❤❤❤❤❤❤❤ hinawa🎉🎉🎉🎉godak
@wishva9225
@wishva9225 Ай бұрын
car ekak gaththada
@GEMINGSASHU-h8j
@GEMINGSASHU-h8j 5 күн бұрын
එ අක්කි මහියංගනේටත් ආවද ❤
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 Ай бұрын
සීදේවි හැලයායි උන්ගෙ ලමයයි හිටියෙ 😂
@supunimalka-u5b
@supunimalka-u5b Ай бұрын
Ane akki godak lassana wela 🥺❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Thank you ❤
@sibeatstudio89
@sibeatstudio89 Ай бұрын
Athal ekema inna cople ekk😊❤
@Bluerose0
@Bluerose0 Ай бұрын
Auruddakuth unada kle yana ikmana
@kaveeshapahasarani4353
@kaveeshapahasarani4353 Ай бұрын
@thilininimeshi
@thilininimeshi Ай бұрын
❤😍
@ransichamasha6012
@ransichamasha6012 Ай бұрын
හැලය මරු 🐊
@Dileeshapnethmina
@Dileeshapnethmina Ай бұрын
1 බැලුවේ මම 😊👍😘❤
@thilininimeshi
@thilininimeshi Ай бұрын
Anee😍
@Dileeshapnethmina
@Dileeshapnethmina Ай бұрын
​@@thilininimeshi❤❤❤
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
අපේ ආදර කතාව❤️ - Our love story🥰
14:13
Thilini Nimeshi
Рет қаралды 417 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН