KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගුවන් ගමනක් තනියම || SL to New zealand 🇳🇿 #travelfarmer
13:42
What Do You Need to Declare When Arriving in New Zealand නවසීලන්තයට මොනවද ගේන්න පුලුවන් #newzealand
17:29
Try this prank with your friends 😂 @karina-kola
00:18
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
黑天使被操控了#short #angel #clown
00:40
coco在求救? #小丑 #天使 #shorts
00:29
මුල්ම ගුවන් ගමන / Transit / SL TO New zealand .
Рет қаралды 55,165
Facebook
Twitter
Жүктеу
1200
Жазылу 30 М.
Travel Farmer
Күн бұрын
Пікірлер: 196
@ramithadias8645
Жыл бұрын
අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. ඔයාට ගොඩක් ස්තුතියි ❤
@Kawiyamp
Жыл бұрын
ගොඩක් වටිනවා...ඔබට බොහොම ස්තුතිය ..
@sasifdo3642
Жыл бұрын
මාරම වටින විඩියො එකක්👌👌👌🔥🔥
@kanchanasilva3331
Жыл бұрын
Great job. Thank you very much for do this
@vasindusandamal9369
2 жыл бұрын
ඇත්තටම වටිනව අයියේ ඔයා මේ හැමදේම මුල ඉදන් කියන එක.♥🌹
@NirmalaJayasekara-b6n
10 ай бұрын
ගොඩාක් වටින විඩියෝඑක ස්තැතියි
@nadeeshanirathnayaka5977
Ай бұрын
Thank u so much.very important one❤❤❤❤
@gayanperera3281
Жыл бұрын
හරිම වටින video එකක්.
@uvinithilakarathna9223
Жыл бұрын
Very informetive
@anjulathushara3296
2 жыл бұрын
සුපිරි👌
@travelfarmer
2 жыл бұрын
thanks
@user-ks6raja
2 жыл бұрын
Nice video
@samansree4546
2 жыл бұрын
mage sihina deshaya.
@travelfarmer
2 жыл бұрын
ඉක්මනින් සැබැ ාව්වි
@sameeradamith4717
2 жыл бұрын
very informative video . keep it up .
@travelfarmer
2 жыл бұрын
Thanks
@jeeva-b9e
Жыл бұрын
mama melbourne transit wela domestic a/port gihilla Hobart yanakota bordering pass eka counter ekakin ganna barida machine eka use karanna mata danumak naha obage danuwath kireem gana godak stutie
@travelfarmer
Жыл бұрын
එතන උදව්වට කට්ටිය ඉන්නව ඒ කෙනෙක් ට කියන්න එයාල කරල දෙයි.නැත්නම් counter තියෙනව එතනට යන්න
@jeeva-b9e
Жыл бұрын
Thank you Putha mage duwai banai inneth N/Z wala
@ayubowanastrolanka
2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්...
@travelfarmer
2 жыл бұрын
ස්තුතිය ඔබට
@virajlakmal191
2 жыл бұрын
සැහෙන්න වට්නවා..ගමන මම ගියා වගේ හැගිමක් අවා බලනකොට
@Paris-lve
2 жыл бұрын
👏 good job 👍
@travelfarmer
2 жыл бұрын
Thanks
@kasundananjaya9316
2 жыл бұрын
Nice 😊
@sampathbandaravet2089
2 жыл бұрын
informative video
@LovelyCaptainHat-bd4vy
Ай бұрын
Ayye nz aurudu 5 visa akak anna indiyavata gihin pinga pint tiyanna onida
@travelfarmer
Ай бұрын
නැහැ අවශ්‍ය නැ
@dinushaariyarathna3909
2 жыл бұрын
Superb
@lakshmichathurani7306
2 жыл бұрын
Malli,lee walin,hadapu wesmunu wage dewal genna puluwanda,very valuble vidio,
@travelfarmer
2 жыл бұрын
ලීවලින් හදපුව ගේනකොට අවුලක් තියෙනව .හොදම දේ එව නොගෙන එන එක. නැත්නම් ඒවගේ කෘමියො හරි මොනව හරි තිබුනොත් දඩත් කන්න වෙනව
@lakshmichathurani7306
2 жыл бұрын
Thank you so much malli,mamai babalai lagadi anna enna,
@travelfarmer
2 жыл бұрын
කවදාවදද එන්නේ ටිකට් දැම්මද මගෙ wife එනව දෙසැම්බර් මුල
@lakshmichathurani7306
2 жыл бұрын
@@travelfarmer anne,athada,mamai babalai anawa december 4,wife anne kawada,
@travelfarmer
2 жыл бұрын
දෙසැම්බර් 2 ලංකාවන් එනව එයා
@danushkapushpakumara1874
Жыл бұрын
❤👍👊
@niroshlakmal1998
Жыл бұрын
මල්ලි ඔයාගෙ ෆේස්බුක් එකේ නම මොකද්ද? මම රික්වෙස්ට් එකක් එවන්නම්
@travelfarmer
Жыл бұрын
Channel එකේ නමින් තියෙනව
@kasundesilva6422
Жыл бұрын
👍👍
@TridnyRathnayake
Ай бұрын
Tripods aran yanna puluwanda apita
@travelfarmer
Ай бұрын
@@TridnyRathnayake hand lage එකේ නැතුව main එකේ පුලුවන්
@thanukadinushan829
2 ай бұрын
Singapore airport එකෙන් කෑම එහෙම ගන්නකොට ඔයා use කරපු currency මොනාද. Sri Lankan Visa debit card එකකින් pay කරන්නත් පුලුවන්ද. මට ඒ ගැන විස්තර ටිකක් කියනවද
@travelfarmer
2 ай бұрын
@@thanukadinushan829 card payment කලේ visa debit වලින් පුලුවන් . ලංකාවේ සමහර කාඩ් international payment active නැහැ එනන් කලින් ඒක active කරන් එන්න
@janithlakmal1402
2 жыл бұрын
❤️🤘 Video edit karana app eka mokadda brother
@travelfarmer
2 жыл бұрын
Phone එකෙන් කරන්නේ kinemaster
@janithlakmal1402
2 жыл бұрын
@@travelfarmer keep it up ❤️
@rajikagamage6558
2 жыл бұрын
direct flight nadda
@travelfarmer
2 жыл бұрын
na direct නැ
@shiranigunarathna3712
Жыл бұрын
weel chair පහසුකම ඉල්ලුවිට transit කීපයකදී වුවද එම පහසුකම ලැබෙනවාද. english භාෂාව එතරමි නොදන්නා කෙනෙකු අපහසුතාවයට පත්වන්නේ නැද්ද
@travelfarmer
Жыл бұрын
Ow ලැබෙනව. භාෂව ටිකක් අවශ්‍ය වෙනව එතනදිත්
@shiranigunarathna3712
Жыл бұрын
@@travelfarmer බොහොම ස්තුතී
@සොත්ති96
2 жыл бұрын
❤❤❤✈️
@milindasandamal6800
2 жыл бұрын
❤️❤️❤️
@gaminidissanayake7206
8 ай бұрын
Singapoor transit eke 1 and half hours athida? First time yana kenekuta.
@travelfarmer
8 ай бұрын
ඇති ලගදි එහෙම 3 ක් ආව
@NewZealand.Diaries
Жыл бұрын
Thank you ayya
@dilshannanayakkara5693
2 жыл бұрын
Thanks aiye
@SankaPerera-cu8nv
Жыл бұрын
Thanks send me to the details
@kavishkaranasinha1086
2 жыл бұрын
Aiye new zeeland wala farm walata enne kohomada sudusukam monada mama kamathiyi fram ekakata enna mata udaw karannako
@travelfarmer
2 жыл бұрын
agriculture diploma සමග වසර 3 පලපුරුද්දක් ඒ ගැන පරන වීඩියෝ තියෙනව බලන්න
@kavishkaranasinha1086
2 жыл бұрын
Mama o/l karala risult enakan inne NVQ-3 cos eka karala diploma ekatama yanna puluwandda
@travelfarmer
2 жыл бұрын
Al වලින් ගන්නෙ
@kavishkaranasinha1086
2 жыл бұрын
Mama daluwa o/l walin agri school yanna puluwan NVQ-3 karala NVQ-5 wenakam diploma karanna puluwan
@UmeshDaniel-n6i
Жыл бұрын
අයියේ Sri Lanka to New Zealand hari NWZ to SL direct flight නැද්ද
@travelfarmer
Жыл бұрын
නැ
@nilanthiroopasinghe7105
Жыл бұрын
ස්තුතියි මල්ලි
@samnthakumara2995
Жыл бұрын
Family යනවා. Nam. Godak hoda flight eka mokakda? video eka godak hodayi🎉
@travelfarmer
Жыл бұрын
Singpoore airline හොදයි
@asankapriyamal4421
Жыл бұрын
Ayye mage tikat eke vidiyata mata genna puluwan 30 kg vitharay ethakota mama athe aran ena bek 1ke 7kg that ekkada mulu bar 30 kg wenne ,
@travelfarmer
Жыл бұрын
ටිකට් එකේ හරියට දාල ඇති main lagge එක 30kg ද නැත්නම් 23 kg ද කියල 30 උනොත් 37ක් ඔක්කොම 23 උනොත් 30 ඔක්කොම . සිංගප්පූර් මැලේසියා එයාර්ලයින් නම් කොහෙමෙත් 37 පුලුවන් . ඒයාර් නිව්සීලන්ඩ් නම් 30 තමෙ ගොඩක් වෙලාවට
@KevinMusic98
Жыл бұрын
Thanks ❤
@momentswithhansi2134
Жыл бұрын
Thank you aiye. Oya 2nd flight ekata boarding pass eka gththe kohenda?
@travelfarmer
Жыл бұрын
flights එකටම නම book කලේ colombo වලින් ඒක හම්බ වෙනව
@raniperera6213
Жыл бұрын
Aiye dairy walata Nz enna mehe karanna oni hodama cause eka mokakda ?
@travelfarmer
Жыл бұрын
Dairy වලට එන්න අවශ්‍ය දේවල් ගැන වෙනම වීඩියෝ එකක් දාල තියෙනව බලන්න
@jeeva-b9e
Жыл бұрын
Api apahu enakota ape langa tiyana Dollars Lankawe rupiyal walata maru kara ganna puluwanda
@travelfarmer
Жыл бұрын
පුලුවන් ලංකාවේ airport එකෙන් or රටට ඇවිත් පුලුවන්
@jeeva-b9e
Жыл бұрын
Thanks son
@NewZealand.Diaries
Жыл бұрын
Ayya man Nelson yanna one..Aukland wala idan domestic airport ekata yanne kohomada...Terminal D
@NewZealand.Diaries
Жыл бұрын
Hari hari anthimata ahuwa
@thanukadinushan829
2 ай бұрын
Hi ඔයා nelson ද ඉන්නෙ. මම Feb වල nelson වලට එන්න ඉන්නෙ. ඔයාව contact කරගන්න විදියක් කියන්න පුලුවන්ද විස්තර ටිකක් දැනගන්න
@travelfarmer
2 ай бұрын
@thanukadinushan829 අපි north island ඉන්නෙ nelson south island තියෙන්නෙ
@Nature60810
2 жыл бұрын
travel pass eka mokakada?
@travelfarmer
2 жыл бұрын
දැන් travel pass අවශ්‍ය නැ.
@Nature60810
2 жыл бұрын
@@travelfarmer thank u very much , for fastest reply
@hansi8496
2 жыл бұрын
Travel pass eka kohomd hada ganne
@travelfarmer
2 жыл бұрын
මේකෙන www.travellerdeclaration.govt.nz/
@jeeva-b9e
Жыл бұрын
මම අහපු වටිනාම විඩියෝව ඩොමස්ටික් ට්‍රාන්සිට් එකේදි බැහැපු තැන ඉඳන් අනෙක් ප්ලයිට් එකට යනකොට කරගත යුතු දෙය 1234 විදිහට පොඩි reply එකක් දාන්න පුළුවන්ද
@travelfarmer
Жыл бұрын
ඒ ගැනත් අවසානෙ තියෙනව
@Oshan_Nissanka
2 жыл бұрын
❤
@Nature60810
2 жыл бұрын
transit ekedi Baggage collect karaganna oneda nettam ethulenma ewa anik flight ekata yanawada?
@travelfarmer
2 жыл бұрын
Flight දෙකම එකට බුක් කරාම අලුතෙන් collect කරන්න දෙයක් නැ කෙලින්ම ගමනාත්තයට යනව
@neethahapushpakumari6978
2 жыл бұрын
දැන් ඩොලර් කීයක් ගෙනියන්න පුළුවන්ද යනකොට
@travelfarmer
2 жыл бұрын
10000 උපරිම
@dewminethsarani5697
2 жыл бұрын
👍
@johnkonsal5329
2 жыл бұрын
Hi, If we booked domestic flights, luggage is allowed 23kg. But our normal luggage 30kg from SL. How can manage it? Pls reply. TIA
@travelfarmer
2 жыл бұрын
You need pay extra .when you booking you can selecte extra baggage
@johnkonsal5329
2 жыл бұрын
@@travelfarmer it shows 2×23kg. I selected. But raised my query to clarify. Is it OK?
@myson7680
2 жыл бұрын
අයියේ singapore වලිනුත් අායේ අලුතින් boarding pass ඒකක් ගන්න ඔිනෙද
@travelfarmer
2 жыл бұрын
නැ ඒක ලංකාවේ ද දෙනව
@randikasubhash5225
Жыл бұрын
@@travelfarmer Same airline nam witarada lankawedima bording pass dekama denne ?. air line dekakanm transit ekedi bording pass ekak wenama ganna onida ?. E gena tikak pehedili karanna puluwanda ?
@travelfarmer
Жыл бұрын
ඔයා එකටම නම් tiket book කලේ airline දෙකක් උනාට අදාල නැ දෙකම දෙනව හැබැයි ඔයා වෙන වෙනම නම booking දාල තියෙන්නෙ එහෙම හම්බ වෙන්න නැ වගේම ගමනාන්තයට බැග් දානන් බැ ඔයා trassit ගන්න රටින් වෙනම ආයෙ බැග් දානන් වෙන්න අතට අරන් ඒ නිසෙ එහෙම booking දාන්න එපා කවදාවත් එකට booking එක දාන්න
@milindakaushika6642
2 жыл бұрын
Bro domestic airticket book karane web site ake mokada..apite adateme book karane barida
@travelfarmer
2 жыл бұрын
Airnewzeald app එකක් තියෙනව එකෙන් book කරන්න පුලුවන්
@sanjuhettiarachchi5416
Жыл бұрын
Man partnership based work visa enne. Ethakota bureau gewana eka aniwaryen karanna oneda???
@travelfarmer
Жыл бұрын
Partner visa වලට ගෙවනන අවශ්‍ය නැ
@hettiarachchikalpa-md6qj
Жыл бұрын
Domestic tiket එක එවෙලෙ සල්ලි ගෙවල ගන්න පුළුවන් ද?
@travelfarmer
Жыл бұрын
බැ කලින් booking දාන්න ්ඕනෙ
@rasithaudayantha9029
2 жыл бұрын
Kochchr kalekat passed lankawata awe aiya
@travelfarmer
2 жыл бұрын
අවුරැදු 3 කින් ආවෙ කෙරෝන නිදා නැත්නම් අවුරුද්දක් ගනෙ එනව
@rasithaudayantha9029
2 жыл бұрын
@@travelfarmer 👍👍❤️
@chathurinilanka9615
2 жыл бұрын
New zealand ticket price kiyada
@travelfarmer
2 жыл бұрын
මේ දවස් වල ගනන් ලක්ෂ 5-6 අතර ඉස්සර නම් ලක්ෂ 1යි
@jeeva-b9e
Жыл бұрын
Transit ekkakin passe domestic transit ekak karaganne kohomada kiyala debawada baggage collect karagena
@travelfarmer
Жыл бұрын
Domestic යන්න කලින් බැග් ගන්න ඕනෙ වීඩියෝ එකේ අන්තිම තියෙනව ඒ ටික
@manishirajithonline9558
2 жыл бұрын
Koheda inna area eka NZ wala?
@travelfarmer
2 жыл бұрын
wikato
@ManelPathigoda-on7jf
Жыл бұрын
නිව් සිලන්ඩි ඉදන් ලංකාවට යන විදිය කියන්න
@travelfarmer
Жыл бұрын
ඔකෙම අනිත් පැත්ත තමයි වෙනසක නැ
@hansi8496
2 жыл бұрын
Pcr ekaka kranna oneda aiye
@travelfarmer
2 жыл бұрын
නැ දැන් අවශ්‍ය නැ travel pass එක ගන්න vaccine සහතික විතරක් ඇති
@hansi8496
2 жыл бұрын
@@travelfarmer singapore city tour eka nadda den
@travelfarmer
2 жыл бұрын
මේ දවස් වල නවතතල
@Anuja1256
2 жыл бұрын
ඔයාගේ මේ video එක ගොඩක් වටිනව අයියේ.මගේ මහත්තයට job එකක් ලැබුනා.NZ වල farm එකක.අපි හැමෝටම visa අාවා.මහත්තයා විතරක් පෙබරවාරි 1 වෙනිදා NZ යනවා.එයා මේ ගමනට ඩොලර් කීයක් විතර අතේ තියා ගන්න ඕනෙද ?
@travelfarmer
2 жыл бұрын
100 $ තිබුනනම් ඇති කැමට වැඩිය අවශ්‍ය නැ. කොහාටද farm එකට එන්නේ
@Anuja1256
2 жыл бұрын
North island Tariki වල තියෙන farm එකකට.
@Anuja1256
2 жыл бұрын
thank you
@travelfarmer
2 жыл бұрын
කලින් මම ඒ පැත්තෙ හිටියෙ දැන් නම එහෙ නැ
@Anuja1256
2 жыл бұрын
අපි කට්ටියම අාවහම කොහෙදි හරි මුනගැහෙමු අයියේ.තවත් ලස්සන video කරන්න.ඔය දෙන්නට මං සුබ පතනවා.
@sameerabandara6139
2 жыл бұрын
අයියා සමනියෙන් කොච්චර මුදලක් වැවවෙනවද සම්පුර්ණ ගමනට.
@travelfarmer
2 жыл бұрын
කාලෙන් කාලට වෙනස් මෙ දවස වල ලක්ෂ 6-7 අතර යනව.
@devaplane
2 жыл бұрын
Bro mata kiyannako nz visit enawanam api kiyak nz dollors aran yanna oneda masayak visit innawanam
@travelfarmer
2 жыл бұрын
මෙහෙමයි ලංකාවේ කෙනෙක් ට visit visa එකක් ගන්න ටිකක් අමාරැයි මෙ කාලෙනම් දෙන එකක් ම. නැ. ඩොලර් ගාන තීරනය වෙන්න ඔයාගෙ tour plan එක අනුව තමා
@ChandrikaKariyapperuma-r4v
Жыл бұрын
ගුවන් ගමන් යන්න බය වෙන්න එපා.😂 ගුවන් නියමුවෙක් වෙච්ච අපේ අයියවත් බය උනේ නෑ පලමුව ගුවන් යානාවක් පදවන්න යනකොටවත්
@travelfarmer
Жыл бұрын
හරි ඔයාගේ අයිය බය නොවුවනට ඕන මනුෂ්‍ය යෙක් පලවෙනි ගමන යද්දි බයක් දැනෙනව එහෙම නැති කෙනෙක් නම් ඉතින්😂
@geethaniwarnasuriya8919
Жыл бұрын
flight 😌 not plight
@travelfarmer
Жыл бұрын
F ද P ද කිව්වෙ කියල හරියටම කියන්නෙ කොහොමද ? අපි මව් භාෂව සිංහලනෙ ඉතින් උච්චාැනයේදි හරියටම නිවැරැදිව ඇහෙන කෙනාට ඇහෙන්ාන් නැ
@johnkonsal5329
2 жыл бұрын
If we come through Australia, how about the transit visa? Is this necessary?
@travelfarmer
2 жыл бұрын
You need apply transit visa . Its free of charge .
@johnkonsal5329
2 жыл бұрын
@@travelfarmer is it necessary to submit certified copy of documents?( example: passport/NIC/ Air tickets)
@travelfarmer
2 жыл бұрын
Where?
@English64768
Жыл бұрын
අයියෙ ඩිප්ලොමා course එකක් කරලා තිබ්බොත් ඇතිද farm වලට එන්න
@travelfarmer
Жыл бұрын
Experience අනිවාර්යයෙන්ම ඕනෙ
@hashansanjaya366
2 жыл бұрын
Work visa ekakin new zealand enakota biro eka aniwaryenma keranna onda?
@travelfarmer
2 жыл бұрын
මම නම් කවදාවත් ගෙවල නැ දැන් අවුරැදු 8 ඔතනින් ආව ගියා. එක පාරක් airport එකෙදි ගෙවනන කිව්වා උන් එකක තරක කලා ඇයි අපි ගෙවන්නේ අපි හොයාගෙන යන්නෙ skills job වලට අනික කො ambasy එකක් nz වල කියල මම ගෙව්වෙ නැ එදත්
@hashansanjaya366
2 жыл бұрын
@Travel Farmer brother etakota immigration eken check keran ntda biro keralad ntda kiyala?
@hashansanjaya366
2 жыл бұрын
@Travel Farmer mta oyage whatsapp contact number eka dennako tikak..mth lagadi enna inne ekai
@travelfarmer
2 жыл бұрын
Immigration එකට එක අදාල නැ buro එකෙන් තමා airport එකේ ඉදන් බලන්නෙ එක
@hashansanjaya366
2 жыл бұрын
New zealand work visa ekakin Australia Airport eken transit wenna barida ehema unoth visa eka cancel keranwad? Kihipa denekta ehema wenna gihilla lankawe Airport eken nawatwala eka wena ratakata transit wnna hadala ..ehema wenne ai?
@thusharicfanendo3587
2 жыл бұрын
අයියෝ අනිත් අයගේ විඩියෝ වල ගුවන් ගමනේ ඇතුල පෙන්නනවා.මේ විඩියෝ එකේ රසය නැතිව ගියා.හැබැයී අලුතින් එන අයට වැදගත්.
@travelfarmer
2 жыл бұрын
හැමෝම පෙනනුවාව ඇතුල 😁
@dinithidissanayake7860
Жыл бұрын
Oyawa contactn karaganna one
@travelfarmer
Жыл бұрын
Page 1 ට මැසේච් කරන්න
@buddhikalahiru9475
2 жыл бұрын
Bro Mm inne japane automobile krnne awrudu 3k experience ekak tynwa NZ wala job visa enna berida
@travelfarmer
2 жыл бұрын
Nvq4 තියෙනවම් පුලුවන්
@03225danu
2 жыл бұрын
Australia වලින් transit වෙද්දී transit visa ganna onada
@03225danu
2 жыл бұрын
පැය3.5 melbourne ඉන්න තියෙන්නේ same terminal
@travelfarmer
2 жыл бұрын
Ow ලංකාවේ passport එකට අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ
@03225danu
2 жыл бұрын
@@travelfarmer thank you
@travelfarmer
2 жыл бұрын
Tiket දාලනම් තියෙන්නෙ ඉක්මනින් viss apply කරන්න මෙි දවස්වල ටිකක් පරක්කු යි visa වදිනන
@03225danu
2 жыл бұрын
@@travelfarmer kochara kal yai da/
@rangaab6142
2 жыл бұрын
Aiye kochchara dollars gananak lankawen aran yanna puluwanda & Rs dollars walata convert karaganna puluwanda airport ekedi dollars higaya ekka? Rupiyal walin deal karanna ba ney lankawen pita.. Singapore airport ekedi oya kanna gaththa ewata pay kare Dollars notes walinda or Bank card ekenda?. SRI Lankan bank cards ( rupiyal walin thiyana accounts) accept Karanawada pita rata airports Wala?
@travelfarmer
2 жыл бұрын
Bank card එකෙන් pya කාල් මගෙ nz card .සාමානයෙන් visa card වලින් පුලුවන් ඒත් ලංකාවේ කාඩ. දැන් කොහොමද දන්නෙ නඇ. ඩොලර් 10000. ගෙනියන්න පුලුවන් එත් බැංකු වලින් ගන්න තමා බැරි එච්චර
@rangaab6142
2 жыл бұрын
@@travelfarmer ok aiye. Thank for the reply.. I hope 200 $ is possible to get .
@rangaab6142
2 жыл бұрын
Thawa ekak dana ganna oni. Vaccines 2 or 3 aran nathnam flights walata bord karan nadda aiyya? Negative PCR Eka witharak Madi weida?... I guess the COVID vaccinations aren't mandatory for some countries.
@travelfarmer
2 жыл бұрын
Nz වලට pcr අවශ්‍ය නැ හැබැයි vaccine කරල තියෙන්නෙ ඕන travel passe එක ගන්න
@naveenkalpadissanayaka3517
2 жыл бұрын
Yes tick කරා කියල ඒව ඔක්කොම අයින් කරන්නෙ නෑ.
@travelfarmer
2 жыл бұрын
මොනව ගැනද කියන්නෙ පැහැදිලි නැ
@naveenkalpadissanayaka3517
2 жыл бұрын
@@travelfarmer passenger arrival card
@travelfarmer
2 жыл бұрын
අයින් කරන්නේ ගෙනියනන් තහනම් දෙයක් තිබුනොත්නෙ
@naveenkalpadissanayaka3517
2 жыл бұрын
@@travelfarmer ඔතන ලී වලින් හදපු දෙයක් තියනවනම් ඒක අර අරන් යන්නබැරි බඩු ගොඩ යටතෙ නිසා අපි YES දැම්ම කියල එයාලට ඒක චෙකින් එකේදි ප්‍රශ්නයක් නැත්තන් අයින් කරන්නෙ නෑ.
@RomeshRodrigo
2 жыл бұрын
ඒ හෑගිම නම් කියල වැඩක් නෑ.ගෙදර අය දාලා යද්දී. ඔයා කොහෙද ඉන්නෙ NZ වල
@travelfarmer
2 жыл бұрын
Hamilton කිට්ටු ව ඉන්නෙ
@ravindrasam9225
Жыл бұрын
@travel farmer brother...math 03years work visa ekakta next week nz enne...matath biuro gewanna wevida..
@sisaravajirapriya1206
2 жыл бұрын
Experience නැතුව එන්න බැරිද අයියෙ..ඇවිල්ල ඉගෙන ගන්න බැරිද ජොබ් එක කරන ගමන්
@travelfarmer
2 жыл бұрын
Work visa දෙන්න නැ experience නැත්නම්
@virajlakmal191
2 жыл бұрын
මත් එන්න හිතාගෙන යින්නෙ තාම උපාධිය අවසන් නැ හයි ඩිප්ලොමාව තව මාස 3 වගේ යිවරයි ..මගේ farm එකක් තියෙනව එත් සේවා සහතිකය ගන්න තැනක් නැ ..මත් අවිරුදු 5 විතර සත්තු හදන්නේ .කොහොමද සෙවා සහතිකය හදාගන්නේ ..අල්මරායි වගේ farm එකක අවුරුද්දක් වගේ වැඩකරොත් එන්න පුලුවන් වෙයිද ..
@travelfarmer
2 жыл бұрын
තමන්ගේ එකක සහතිකයක් අරන් ටිකක් අමාරැයි . අල්මරායි පුලුවන්
@pasindujeewantha4797
2 жыл бұрын
A/L රිසාල්ට් එනකම් ඉවසගෙන ඉන්නෙ අයියෙ.ඩිප්ලෝමා කෝස් එක කරන්න 🤧😁
@travelfarmer
2 жыл бұрын
Good luck ❤️❤️
@raniperera6213
Жыл бұрын
Mona cause ekda brother /
@travelfarmer
Жыл бұрын
Diploma in agriculture
@tomysinghe1495
2 жыл бұрын
මම දන්න විදියට මැද පෙර දිග යන අය තමයි එහෙම ගෙවන්නේ
@ChalaniPerera-k9b
3 ай бұрын
👍
@thisaranayanajith9741
Жыл бұрын
❤❤
13:42
ගුවන් ගමනක් තනියම || SL to New zealand 🇳🇿 #travelfarmer
Travel Farmer
Рет қаралды 7 М.
17:29
What Do You Need to Declare When Arriving in New Zealand නවසීලන්තයට මොනවද ගේන්න පුලුවන් #newzealand
Travel Farmer
Рет қаралды 8 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
25:54
ගුවන් යානය තුල හැසිරෙන්නේ මෙහෙමයි|About Flight Manners|Sinhala|Mourya Pro|Flight Life
Mourya Pro
Рет қаралды 220 М.
16:36
What are the first things to do when you move to New Zealand? Tax Deduction |Public Transport & more
Ayubowan KiwiLand
Рет қаралды 6 М.
17:36
Grocery Shopping in New Zealand |ගෙදරට බඩු ගන්න වියදම Pak'nSave Experience| Sinhala Vlog | #2025
weekly journey
Рет қаралды 1,1 М.
20:40
Airport එකකින් යන විදිහ step by step දැනගමු| Bandaranaike International Airport Katunayake
Shesh World Traveller
Рет қаралды 243 М.
23:30
Daily routines / dairy farming In New zealand #travelfarmer
Travel Farmer
Рет қаралды 847
29:30
I Traveled To Romania Alone & Here's What Happened|තනියම එයාර්පොර්ට් එකෙන් රට ආපු විදිය 🤔
The Travel Lord
Рет қаралды 8 М.
20:47
New Zealand එනකොට ගේන්න පුලුවන් සහ ගේන්න බැරි දේවල් මොනවාද? එන්න කලින් බලන්න | මෙච්චර ලොකු දඩයක්😱
NewZealand Api
Рет қаралды 4,2 М.
14:21
LIVE🔴 නිදහස සමරන්න හො|රුන්ව ගෙන්න ගත්තෙ නෑ" ජනපතිගෙන් සැlර කතාවක් Special Speech Anura Kumara Today
Sl Studios
Рет қаралды 146 М.
28:37
සතියෙම බඩුවලට මට යන වියදම | Grocery shopping in Australia- Sinhala vlog [Vlog#6]
Days of Yohan
Рет қаралды 27 М.
1:11:40
නිව් සීලන්ඩ් ගැන විස්තර ඔක්කොම , All about Life in New Zealand: පිටරට විස්තර මෙව්වා Podcast 04
It's My Journey
Рет қаралды 19 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН