TRAVEL IDEA Ridiyagama Safari Park || 2022-03-13

  Рет қаралды 338,235

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

#RidiyagamaSafariPark
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...

WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 197
@suddi7293
@suddi7293 2 жыл бұрын
අපෙ පුoචි ඩොරාව බලා ගන්න හැමොටම පින්...අනෙ එයා හරි ශොයි.හුරතල්..❤️❤️❤️ආදරේයි.ඩොරා.බුදු සරණයි හැමොටම
@hashinidilshara5686
@hashinidilshara5686 2 жыл бұрын
මම ආසම මේ doctor සතුන්ට දරුවන්ට වගේ කතා කරලා බලගන්න විදියට.... සෙනාලි good job❤
@yoshithayoshitha8994
@yoshithayoshitha8994 Жыл бұрын
මේක නම් මරු වීඩියෝ එක
@rosy6476
@rosy6476 2 жыл бұрын
මේ සතුන්ගේ පිනකට තමා ප්‍රියසාද් මහත්මයා වගේ දොස්තර කෙනෙක් මෙම ස්තනයට ලැබුනේ ගන්න වැටුප ඔබතුමාට යාදිනවා ඔබ තුමා ඇතුළු අනිත් සේවක මණ්ඩලයට ගොඩක් පින්
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 жыл бұрын
පුන්චි ශාන්ට ඉක්මනින්ම ඇස් පෙනීමේ භාග්‍ය උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
@nera2448
@nera2448 2 жыл бұрын
Travel Idea 💖 සුදුචූටි ලස්සන තැනක් ලස්සන වැඩක්. පුංචි ඩෝරා ,පුංචි ශාන් දෙන්නගෙ හුරතලේ හරිම අාදරණීයයි💜. මේ සතුන් දිහා කොතරම් වෙලා බලන් හිටියත් වෙලාව ගෙවෙනවා දැනෙන්නෙ නෑ.🌿
@leo_and_kane
@leo_and_kane 2 жыл бұрын
අනේ පුලුවන් නම් අර දෙහිවල සත්තු වත්තෙ කූඩුවල හිරකරල ඉන්න සත්තුන්ටත් මේ වගේ නිදහසේ ඉන්න පුලුවන් තැනක් හදල දෙන්න. (අධ්‍යක්ෂ ජෙනරාල් තුමියගේ අවධානයට)
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
Aththamai ehema karanna puluwan nam godak hodai
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
එයත් රාජපක්ෂ බං....
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👍👍👍🙏🙏
@nethminethmi459
@nethminethmi459 2 жыл бұрын
එකගයි මමත්
@Wild-Suppa99
@Wild-Suppa99 2 жыл бұрын
මගේ දෙපාර්තමෙන්තුව...ගොඩක් ආඩම්බරයක් මට නම් පුද්ගලිකවම .ඩොරා ශන් අලි .ඉසිර ජෝආ සියලුම දෙනත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට වගේම.මේ ආයතයේ ස්තීර සේවකයෙක් වශයෙන් දැනටත් රාජකාරි කරන එකට..මෙම විඩියෝ එකෙත් තැන් කිහිපයකම ඉන්නවා දැකීමක් සතුටක් ...ගොඩක් සැගව්න අය මේකෙ ඉන්නවා එලියට එන්න ඕන අය..ඒ අයගෙන් ගොඩක් ලොකු සේවයක් මේ රටට ගන්න පුලුවන්.ලෝකෙ හොදම දෙපාර්තමෙන්තුවක් කරන්න පුලුවන් ඇනිමල් කීපර්ලා අපිත් එක්ක ඉන්නවා......❤️ ස්තූතියි ට්‍රැවල් අයිඩියා සෙට් එකට
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
අනේ dora බාබාගෙ හුරතලේ ...❤😘😘😘
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අනෙ චූටි ශාන්ට ඉක්මනට සනීප වෙන්න 🥺💕
@daminduwaragoda1370
@daminduwaragoda1370 2 жыл бұрын
Dr.Priyasad Ediriwarne,I respect You Sir
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
Dora is such a loveable creature. The team at safari park are looking after this creature with love and care. Dora is very lucky to be in their company. May the noble triple gem bless all staff members and animals at the Safari park.
@dulminarasanga2728
@dulminarasanga2728 2 жыл бұрын
ඩෝරා හරි හුරතල් 😍
@basanje8737
@basanje8737 2 жыл бұрын
1/ අධ්‍යක්ෂවරිය නිහතමානි ලෙස සේවකයින් අගය කිරිම වටිනවා 2/ මොන වැඩසටහනක් උනත් මොන කෙරැමෙක් උනත් සත්තුන්ගේ සෞඛයට හානි විය හැකි නිසා Zoo keepers ලාට ඇරෙන්න සත්තුන්ව අතපත ගෑමට දීම නොකල යුතුය , මේ වැඩසටහන් ඉදිරිපත් කරන අය අධික ලෙස makeup භාවිතා කිරිම නිසා ඔවුන් අතපත ගැමෙන් සතුන් ලෙඩ රෝග වලට ගොදුරැ විය හැක. 3/ jeep වල අධික ශබ්දයත් සතුන්ට හිරිහැරයකී , ශබ්දය අඩු වාහන හදුන්වාදිමත් අනාගතයෙදි වැදගත් වෙයි Safari park එකට,
@dharaniranaweera221
@dharaniranaweera221 2 жыл бұрын
සතුන්ව ආදරයෙන් රැකබලා ගන්නවා ට ගොඩක් පින් 🙏🙏💗
@sudu6841
@sudu6841 2 жыл бұрын
අනේ ෂෝයි.මටත් ආසයි එයාල එක්ක ඉන්න.❤️❤️❤️
@shandilrukshan8223
@shandilrukshan8223 2 жыл бұрын
ලස්සනයි ....Doraaa ටික තමා ආසාවෙන් බැලුවේ
@didulasithmina1473
@didulasithmina1473 2 жыл бұрын
අපිත් ඔතනට ගියා . හරිම ලස්සන තැනක් ❤️
@kavi5069
@kavi5069 2 жыл бұрын
හර්ෂ අයියත් හරිම ලස්සන චරිතයක් ආදරෙන් ඩෝරාව බලා ගන්නවා
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
මේ වැඩ සටහන ගොඩක් සාර්ථකයි සරා හරි මාලන් හරි කරානම් ..එහෙනම් සුපිරි වැඩ සටහනක් වෙයි .👍👍👍👍👍
@samankumara9037
@samankumara9037 2 жыл бұрын
amo amo sara😂
@chamaraliyanage7640
@chamaraliyanage7640 2 жыл бұрын
Shenali u r program was awesome and lovely moving 👏👏👍👍
@nihalperera8913
@nihalperera8913 2 жыл бұрын
Wow beutiful safari thank you sudu chuti blessing you 🙏🙏🙏💥👏❣️(london )nihal ,nadi ,nimila ,rose ,and ,douglas
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
අලිත් කෙල්ලො එහෙන් මෙහෙන් අල්ලද්දි මීක් නැතුව ඉන්නව.. අපි පොඩක් ඇල්ලුවනම් හොඬේ උස්සගෙන කකුල් හප්ප හප්ප සද්දෙ දාන හැටි බලන්න තිබ්බ 😅
@prashaniwijewardana4184
@prashaniwijewardana4184 2 жыл бұрын
Me doctergen sathunta wena sewaya gananam kiyala wadak na.respect docter 👍👍👍👍
@indikaalwis5927
@indikaalwis5927 2 жыл бұрын
Dora and Shan are such a lovely babies ❤️❤️
@priyankakumuduni5277
@priyankakumuduni5277 2 жыл бұрын
මම ආසයි ඩොරට එයා හරි හුරතල් අප්පා❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් බලා ගන්න
@sweet-cx3by
@sweet-cx3by 2 жыл бұрын
අපි ගියා ගිය සතියේ රිදීයගම සෆාරි park එකට අපි අැතුල්වෙන තැනදි දැක්කා මේ වැඩ සටහන කරන්න අැවිල්ලා ඉන්නවා 5 සෙනසුරාදා
@gamingmekka619
@gamingmekka619 2 жыл бұрын
මේ මාසෙද ගියේ
@sweet-cx3by
@sweet-cx3by 2 жыл бұрын
@@gamingmekka619 ow
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
ඩෝරාගෙ ඇස් දෙක 🥺😍❤️
@Just1Click278
@Just1Click278 2 жыл бұрын
Dr priyasada...respect u♥️♥️♥️love u
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 2 жыл бұрын
Beautiful so much රිදීගම දෙපාරක් ගිහින් තියෙනවා හැබැයි ඩොරා උපත ලැබුවාට පසුව එකපාරක් වත් තාම ගියෙ නෑ
@LaLoon17
@LaLoon17 Жыл бұрын
Lion hug was the best❤❤❤
@_lone-wolf
@_lone-wolf 2 жыл бұрын
Thumbnail eka =මැස්සෙක් වත් වහල නෑ කියපු නංගිල ඒත් ඇත්තටම 🤣
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
ඩෝරා නිසා බැලුවා ❤️😍
@gayanchamikara8615
@gayanchamikara8615 2 жыл бұрын
ඇත්තටම presentation skills එකනම් අන්තිමයි
@samuweljonson432
@samuweljonson432 2 жыл бұрын
Sira
@dhupali6071
@dhupali6071 2 жыл бұрын
Well done 👍👍👍
@ddf1322
@ddf1322 2 жыл бұрын
well done ,සහෝදරිය 🤝🎉👌
@ashokadishan5219
@ashokadishan5219 2 жыл бұрын
Wow wonderful ❣️
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
ඩෝරා..😍❤️
@ravidusampath3169
@ravidusampath3169 2 жыл бұрын
අපේ ගම ❤️ ආදරෙයි❤️😘❤️
@yoshithayoshitha8994
@yoshithayoshitha8994 Жыл бұрын
😮😮😮😮😮🎉🎉🎉WOW
@dileepasenanayake4549
@dileepasenanayake4549 2 жыл бұрын
Nice job❤
@madukumari1764
@madukumari1764 2 жыл бұрын
ඇයි සුදු චුටි තනියම ඇයි සාරාත් එක්ක එන්න තිබුනානේ.ආදරෙයි ඔයාට ගොඩක් 😙😙😙😙😙❤️❤️❤️❤️💚💚💚💚🌷🌷🌷 පරිස්සමෙන් කටීටියම
@dxvlog190
@dxvlog190 2 жыл бұрын
Nice 😍😍♥️♥️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
චුටි ශාන්පුතේ ඔයත් වස්තුවක්
@asmontravel619
@asmontravel619 2 жыл бұрын
Such an amazing video
@hima9663
@hima9663 2 жыл бұрын
අනේ ඩෝරා 🥺❤
@thusharalakmal2462
@thusharalakmal2462 2 жыл бұрын
Niyamai
@මනුදම්-ම8ප
@මනුදම්-ම8ප 2 жыл бұрын
ගොඩක් පින් ඔයාලට🙏
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
Man godakma adarei dorata dr. Priyasadtai ..a dennage hurathale balanna asai
@rashininawodya550
@rashininawodya550 2 жыл бұрын
අපේ ගම ❤️❤️❤️❤️❤️❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනයි ගොඩක්ම ❤❤❤🙋‍♀️🙏🙏🇶🇦
@nishanthasenavirathna2099
@nishanthasenavirathna2099 2 жыл бұрын
ලස්සන වැඩසටහන 🌷🌷👍🏽👍🏽👍🏽
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
ඩෝරා පුතාගේ සෙල්ලම් බලන්න ආසයි.
@janaagri257
@janaagri257 2 жыл бұрын
ඇතින්න හරිම ලස්සනයි..නේ..😂😂😂👍👍👍👍❤️❤️❤️
@rasanjaliherath1792
@rasanjaliherath1792 2 жыл бұрын
😍😍😍😍😍 aneeee doraa❤❤
@nelulifestyle461
@nelulifestyle461 2 жыл бұрын
Anee 😍😍😍😍😍😘
@nelunikaariyasena165
@nelunikaariyasena165 2 жыл бұрын
කඩප්පුලි♥️😌
@Allinone-wz4of
@Allinone-wz4of 2 жыл бұрын
😂
@pandukaperera3840
@pandukaperera3840 2 жыл бұрын
Doora is may one of the most luckiest lion on the earth cause he is luckiest enough to bit hers back ...
@jayasirimadiwila8441
@jayasirimadiwila8441 2 жыл бұрын
Travel idea කවුරු මොනව කීවත් නවත්තන්න එපා මමත් හරිම අසාවෙන් බලනවා අද ගොඩක් seren කිව්වේ මොකද කාගෙන් හරි balapemak තියෙනවද කොහොම යන thenwala ප්‍රවේසමෙන් බුදුසරණයි
@mr.b792
@mr.b792 2 жыл бұрын
මේ ට්‍රැවල් විත් චතුර 😁 ඒ වචනෙ brand ekak
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
අනිවා
@minadikanishka7543
@minadikanishka7543 2 жыл бұрын
අක්කා ලස්සනයි
@indraniyapa5994
@indraniyapa5994 Жыл бұрын
ගවගාතනය.නවත්තන්න.කවුරුහරි.ඉදිරිපත්.වන්න.අපිඔනම.දෙකට.ලැස්තියි
@mobilegameplay6435
@mobilegameplay6435 2 жыл бұрын
Doraa ❤😍
@janakabandara4980
@janakabandara4980 2 жыл бұрын
අනෙ එයා ලස්සන යි ඒ වගේම එයා හොඳයි 😍😍😍😍
@thathsarathathsara6680
@thathsarathathsara6680 2 жыл бұрын
Fattta senali akki oyanam .
@ksenar4
@ksenar4 2 жыл бұрын
💜️💜️
@lahiruchalanka1130
@lahiruchalanka1130 2 жыл бұрын
සෙනාලි පරිස්සමෙන් හලෝ 😌❤️
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
❤️👍
@mahindapathirana3791
@mahindapathirana3791 6 ай бұрын
Ridiyagama safari eka balanna yaddi ape vehicles wala yanna puluwanda
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
අලි ඇතුන් ලගට යන එකනම් හරිම අවධානම්.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මෙහෙම තැන්වල. සතුන් වාසනාවන් එකාට. එකා බිය විය යුතු නැහැ කා මරා ගන්න බැහැනේ
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
❤❤
@SachinSandy897
@SachinSandy897 2 жыл бұрын
@sachinthaniranga5136
@sachinthaniranga5136 2 жыл бұрын
Ane....doctor...obathumata pin....
@kdgimhank
@kdgimhank 2 жыл бұрын
පුකවල් කම්න සිංහය්‍ර්ක්😮😅😅😅❤
@chamikumari3220
@chamikumari3220 2 жыл бұрын
Sudu chooty oyata kauru mona kiuwath mnnm oyata asa unema siri perakum film eke idala oya harima dakshai mnnm asama niliya ❤️❤️❤️❤️❤️❤️
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
11:17 සෙනාලිගේ පුක කැවා සිංහයා 😂😂😂
@wildmachan
@wildmachan 2 жыл бұрын
kzbin.info/door/GYjeu9q2BJJkkzjZs-yIZg සෆාරි එකේ ඉතුරු සත්තුටික බලන්න ඕනනම් මේකට එන්න❤
@navokarunarathne9892
@navokarunarathne9892 2 жыл бұрын
Maru Ane
@maheshmadu1734
@maheshmadu1734 Жыл бұрын
Methanata yanna ekkenekgen tikat ekaka mila kiyada
@tarushikadevindi5699
@tarushikadevindi5699 2 жыл бұрын
🥰🥰🥰🥰
@o.g.lachitha9790
@o.g.lachitha9790 2 жыл бұрын
සෙනාලි අක්කේ ඔයා ලියන්ගස්තොට අමුණ බලන්න එන්න
@o.g.lachitha9790
@o.g.lachitha9790 2 жыл бұрын
මගේ චැනල් එකට ගිහින් ලියන්ගස්තොට අමුණ වීඩියෝ එක බලන්න
@rohithisuru9354
@rohithisuru9354 2 жыл бұрын
අපි යද්දි මෙයාල හිටියෙ නැනී... 🥺🥺
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏👍👍👍👍👍
@spokenenglishtvyoutubechan7496
@spokenenglishtvyoutubechan7496 2 жыл бұрын
👍
@lakshandissanayake8815
@lakshandissanayake8815 2 жыл бұрын
බය නැත්නම් බැහැල පයින් වරෙන් මීට සිංහයො සෙට් එක 🤣
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe 2 жыл бұрын
ammo
@OLBatch-gc3oe
@OLBatch-gc3oe 2 жыл бұрын
Ammor ammor
@devilld1737
@devilld1737 2 жыл бұрын
පිටි පස්සෙන් හිටපු රැවුල් අයියව කවුද දැක්කේ
@MadusiDilhani-qm1jf
@MadusiDilhani-qm1jf Жыл бұрын
Api eye giya safari eke.dorawath shanwath hitiye nane ane
@rasanjaliherath1792
@rasanjaliherath1792 2 жыл бұрын
doctor nn maara hodai 🙏🙏🙏
@savinduchanaka0248
@savinduchanaka0248 2 жыл бұрын
E akke safari ekta okkoma cover krnna kiyk gnmwada
@natureloversiw
@natureloversiw 2 жыл бұрын
ඇත් පැටියෙකුට වධ හිංසා කරන වීඩියෝ එකක් ශෙයා වෙනවා,ඒ ගැන හොයලා බලලා ඒ අහිංසකයව ඔය ස්ථානයට ගන්න බැරිද?මහත් වූ පිනක් අත් වෙනවා.සත්ව හිංසනයට එරෙහි සියල්ලන්ගේම දෑස් විවර වෙන්න ඕනේ මේ මොහොතේ.මිනිසුන් භාරයට මේ සතුන් නොදිය යුතුයි අනිවාර්යයෙන්ම .නිදැල්ලේ සිටිය යුතු සත්වයින්ගේ අයිතිය උදුරාගන්න මේ වගේ පාදඩයින්ට නිසි දඩුවම් දිය යුතුයි .බලධාරීන් නින්දේ.උන්ට හෙන ගහලා මේවා නොපෙනෙන්න.කාලකන්නි පාලකයො තමයි මේ ඉරණමට වග කියන්න ඕනේ මේ සතුන් උන්ගේ බූදලය නෙමෙයි .SL Voice u tube channel eke e video eka thiyenawa.😥😥😥😥
@rupikawewage9347
@rupikawewage9347 2 жыл бұрын
Yes we saw. HHe is KATHARAGAMA DEWALE BHANU. GIVING BRUTAL TREATMENT TO HIM. PL ALL MUST GET TO GETHET TO ESCAPE HIM
@kameldilhara7589
@kameldilhara7589 2 жыл бұрын
සම්පූර්ණ නම ශාන් විජයලාල් ද සිල්වා ........😹😹
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 жыл бұрын
maru
@DasunRajapaksha-f7v
@DasunRajapaksha-f7v Жыл бұрын
Wal Sinhala ..❤
@jayajayashalijaya5829
@jayajayashalijaya5829 2 жыл бұрын
කොටි පැටියට පුලුවන්නම් කැරට් කන්න දෙන්න කියන්න... මොකද මගේ බලු පැටියෙක් උන්න එයාගෙ ඇස්වල සුද එන්න ආව.. මම එයාට කැරට් දුන්න කිසිම දෙයක් නොදැනුවත්ව .. ටික ටික එයාට පෙනීම ලැබෙන්න පටන් ගත්ත.. ඩොක්ටර්ට පෙන්නුවම කිව්ව දිගටම කැරට් අමුවෙන්ම දෙන්න කියල.. දැං එයාගෙ ඇස්වල සුද ඇත්තෙම නෑ... මම විශ්වාස කරනව විටමින් ඌනතාවයක් නිසා හටගන්න මේ ඇස් ලෙඩ සුව කරන්න පුලුවන් කියල.. අපේ ලංකාවෙ ශාන් බබාටත් ඒව පාවිච්චි කරල බලන්න.. දළදා සමිදු පිහිටයි ...
@Lkibro
@Lkibro 2 жыл бұрын
Mama vitharada bn oya kellata asa neththe 😅
@chamodyayasasri1010
@chamodyayasasri1010 7 ай бұрын
😂ඔව් හානවා බොරුවට හිනා වෙවී😅
@techlucky749
@techlucky749 2 жыл бұрын
17:50 kotiyatath kello dennek innawa😂
@ridmivimansa5466
@ridmivimansa5466 2 жыл бұрын
😂😂
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
Dora shoi aneee
@thefishkingdom.
@thefishkingdom. 2 жыл бұрын
අපේ පැත්තට ඇවිල්ලා සද්ද නැතුව 🥰
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
ane mtat job ekk oni saththu blgnna😍😍
TRAVEL IDEA Madu Ganga || 2022-03-06
17:14
Swarnavahini TV
Рет қаралды 48 М.
Sean Hannity: This is beyond outrageous
8:06
Fox News
Рет қаралды 380 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Ridiyagama Safari Park | රිදියගම | SRI LANKA 🇱🇰
6:59
උස්සන්ගොඩ - Ussangoda - Humans Of Dondra
13:49
Humans of Dondra
Рет қаралды 7 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 07 - 02 - 2025
Siyatha News
Рет қаралды 1,5 М.
lion cubs
22:40
Wild machan
Рет қаралды 56 М.
TRAVEL IDEA Pinnawala Part 02 || 2022-04-03
17:54
Swarnavahini TV
Рет қаралды 36 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН