Zoo එකට වඩා රිදියගම සෆාරි උද්‍යානයේ තියන හොදම ආදරණීයම සහ හිත් සනසන දේ ආදරණීය සත්තු නිදැල්ලෙ...අපි කූඩු වෙලා එයාලව බලන්න යනවා❤️ I really love this feeling cuz they also need the freedom,love,affection and care..Respect who works in Ridiyagama Safari park❤️🙏