ඕමාන් වල සලාලා වලට ගියපු අපි✈️ Travel to Salala in Oman🇴🇲Simple Life With Avishka 🥰

  Рет қаралды 80

Simple Life with Avishka

Simple Life with Avishka

Күн бұрын

Пікірлер: 62
@kevingannewa6280
@kevingannewa6280 7 күн бұрын
👍👍👍
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 7 күн бұрын
Thank you so much 🙏
@LifewithNimu
@LifewithNimu 2 ай бұрын
ලස්සන video එක්ක අක්කා. 🐫ලව පුතා ආසාවෙන් බැලුවා. ❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ස්තුතිය නංගී ඔයාලා හැමෝගෙම දාන විඩියෝ මම බලලා කෙමෙන්ට් කරනවා. මගේ විඩියෝ බලලා ඔයාලා ඒ දාන ආදරණිය කෙමෙන්ට්. එක මට ගොඩාක් වටිනවා මගේ විඩියෝ එකක් බලලා කෙමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. ආදරේයි 🩷🙏
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 ай бұрын
ලස්සන experience එකක් අක්කා... video එක හරිම ලස්සනයි... 🥰❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී 🩷🙏
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
දැන් තමයි මන් බලන්නේ ඔන්න අලුත් වෙනස ලස්සනයි ලස්සන දේවල් අපිට බලන්න share කරනවට ස්තූතියි අක්කා ඔටුවෝ ගොඩයි❤️🤗 තෙරුවන් සරණයි🙏🏻🙏🏻
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී හමදාමත් මේ විදිහට රැදිලා ඉන්නවට ආදරෙයි 🩷🩷
@sandunisdiary
@sandunisdiary 2 ай бұрын
අද උදෙන්ම වීඩියෝ එක බැලුව නැන්දේ 😍 7.00 ට ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ හවස පන්ති දාල ඉස්කෝලේ ඒකනිසා 🥰 අම්මෝ 🐫 ගොඩයි 😮ලස්නයි වීඩියෝ එක ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
මොනදේ නැතත් ස්කුල් වැඩ ටික වරදින්නේ නැතුව කරගන්න රටට ලොකේට හොද වැඩක් කරන්න පුලුවන් එ විටයි බුදුසරණයි හොදින් ඉගන ගන්න 🩷🙏
@Prasantha-wj2of
@Prasantha-wj2of 2 ай бұрын
We also thought to go dear nice video 👌👌😍
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
@sandunavo
@sandunavo 2 ай бұрын
ඔයාගේ videos මම ආසාවෙන් බලන්නේ අක්කේ❤ nice voice❤ හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී මමත් ඔයාගේ විඩියෝ අනිවාර්යයෙන් බලනවා ඒ ආදරණිය ආදරයට ආදරෙයි.🩷🙏
@RhythmOfEdis
@RhythmOfEdis 2 ай бұрын
Wow මාරම experience එකක් අවිශ්කා අක්කා ❤️❤️❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඔයාලා හැමෝටම ආදරෙයි මේ දෙන සහයොඉගයට🙏🩷
@HushDiary
@HushDiary Ай бұрын
අනේ අක්කි මාර ආසාවෙන් බැලුවා මේ‍ video එක . ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඕමාන් වලඔයාලා නොදැකපු ගොඩාක් දෙවල් මම ඉද්‍රියේදි අරන් එන්නම් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි කෝ මොකද විඩියෝ එකක් දන්න පරක්කු මම. අනිවාර්යයෙන් මගේ විඩියෝ බලන අගේ. සම්පුර්ණ විඩියෝ එක බලනවා 🩷🩷
@Joyfultrio
@Joyfultrio 2 ай бұрын
දැක්කේ නැති දෙයක් ...ලස්සනයි අක්කේ...ඇත්තටම මත් මේ වගේ තැන් වලට යන්න බයයි🥰🥰🥰thank you akke..jeus pihitayi🥰🥰🥰හැමතැනම ඒ වගේ දෙවල් වෙන්වා අක්කේ.මුහුදට ලස්සන වගේම 😢
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ඔව් නංගි හැමදාමත්. මේ විදිහට රැදිලා ඉන්නවාට ආදරෙයි 🩷🙏
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 2 ай бұрын
ලස්සන vlog එක ක් නංගා...❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you Akki🩷🙏
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 2 ай бұрын
මේ වගේ දේවල් අපිත් එක්ක share කරනවට අක්කට ස්තූතියි 🥰🥰🥰හරිම ලස්සනයි අක්කේ. බුදු සරණයි ❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ඔයාගේ මේ ආදරණිය කෙමෙන්ට්. එක මට ගොඩාක් වටිනවා. එ ලස්සන. වලට පුලුවන්. මිනිස්සුන්ගේ හදවත් ජිවත් කරන්න. ආදරණිය ආදරයට ස්තුතිය 🩷😍
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 2 ай бұрын
@@SimpleLifeWithAvishka 😍😍 aadarei akke 🥰🥰🥰🥰🥰
@SamanthaKangara
@SamanthaKangara 2 ай бұрын
Sha super 😂😂😂😂😂
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🩷🙏
@dilulife4456
@dilulife4456 2 ай бұрын
ෂා ඔටුවො ගොඩ මොකද ඔහොම විඩියෝ අඩුනෙ ගොඩාක් දකින්න හරි ම ලස්සන විඩියෝ වක් , කලාතුරකින් දකින්න තියෙන ලස්සන විඩියෝ තෙරුවන් සරනයි ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ස්තුතිය නංගී ඔයාට. කො තාම විඩියෝ නොදැම්මෙ ඇයි. ඔයාගේ. ඔයා එක්ක ඉන්නවා දිගටම බුදුසරණයි 🙏🩷
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
Shaaaa❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ස්තුතිය නංගී ඔයාට 🩷🙏
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 2 ай бұрын
ඔටුවෝ ගොඩයි😮ඇත්තටම මේ වගේ දෙවල් දකින්න ආසයි ❤️අම්මෝ මේ කන්දේන්ද ආවේ😨දැක්කමත් අම්මෝ කියලා කියවුනා😨මාත් වතුර ට බයයි😢beach එකේ රැල්ලට ගොඩක් බය කෙනෙක් beach ගියත් රැල්ල පාගන්න යන්නෑ බය නිසා🫣husband බලෙන් එක්කන් යනවා රැල්ල පාගන්න ඒ උනාට මන් නම් මාරම බයයි🥵ඔතන රැල්ල ගොඩක් සැරයි😨අනේ පවු ඒ ලමයි🥺මේ තැන්වල ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕන🥺ගොඩක් ලස්සන විඩියෝ එකක්❤️❤️❤️😘😘🇺🇸🇺🇸🇺🇸
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ඔව් නංගී මේ වගේ තැන් ගොඩාක් පරිස්සමින් යන්න ඔනේ ආදරෙයි ඔයාගේ ඒ ආදරණිය බවට 🩷🙏
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 2 ай бұрын
Wow 😍 harima lassanai akke ❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ස්තුතිය නංගී හැමදාමත් මේ විදිහට මන් එක්ක ඉන්නවාට. කො ඔයාගේ විඩියෝ එකක් මොකද පරක්කු ඔයාලා එක්ක මම රැදිලා. ඉන්නවා. ආදරෙයි 🩷🙏
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 2 ай бұрын
@@SimpleLifeWithAvishka 😍 ane 🥰🥰 man ithin asai akkage vlog balanna.. Me dawas tike tikak busy akke..saturday ekak daannam❤️❤️❤️❤️
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
Apita dakinna nathi deyak oya apita pennuwa akka.thanks you.tawat lassana than apita aran enna.budusaranai.parissamin inna oyala..🎉🎉
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ඔයාල එක්ක මේ අත්දැකිම් බෙදාගන්න ලැබිම ගොඩාක් සතුටුයි ඔයාලාගේ. අදහස් කියවන එක මට දැන් මාර සතුටක්. මම. මගේ විඩියෝ බලන හැමොගේම විඩියෝ අනිවාර්යයෙන් බලනවා. අපි ලස්සන ගමනක් යමු නංගී ස්තුතිය ඔයාට මෙ විදිහට රැදිලා ඉන්නවාට ආදරේයි 🩷🙏
@panchayu
@panchayu 2 ай бұрын
Very nice🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
Nice vlog ❤😊
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
@essenceofceylon6248
@essenceofceylon6248 2 ай бұрын
❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
@lifewithmenu
@lifewithmenu 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤❤ කවදාවත් දකින්න බැරි දේවල් අද ඔයා නිසා දැක්කෙ 🥰🥰😘❤️🔥 මේ කාන්තාරේ පාරවල් හොයාගන්න අමාරු නැද්ද? ❤😮 බුදුසරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
පාරවල් හොයා ගන්න. අමාරුයි තමා එත් හැදිලා තියන පාරවල ගුගල් කරලා තියන නිසා අමාරු නෑහැමදාම මේ විදිහට රැදිලා ඉන්වට. ආදරෙයි නංගි 🩷🙏
@Shanis_views89
@Shanis_views89 2 ай бұрын
මෙච්චර ඔටුවො ගොඩක්😮😮😮එයාලා වස නැද්ද අක්කි? මුහුද ලගත් ගොඩක් ලස්සනයි❤එතන වෙච්චි දේ අහලා දුක හිතුනා හැබැයි😢 හැමෝම පරිස්සමින් travel කරන්න❤safety first❤ගොඩකි ස්තුතියි අක්කිට අපි නොදැකපු දේවල් අපිට බලන්න අරන් ආවට❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
🩷🙏ගොඩාක්. ස්තුතිය නංගී විඩියෝ එක බැලුවට. මෙහේ තියන ලස්සන දෙවල්. තියනවා ගෙන්න. ඔව් අපි ගොඩාක් පරිස්සමෙන් යන තැන්වල. ගිහින්. බලන්න ඔනේ. ආදරණිය ඔයාලාට ගොඩාක් ආදරෙයි මම බුදුසරණයි 🩷🙏
@madhushanimahanama6122
@madhushanimahanama6122 2 ай бұрын
❤❤😘🤗 onna apit awooo
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
ගොඩාක් ස්තුතිය මදු නංගී ඔයාට 🩷🙏
@Eshi-cr1jh
@Eshi-cr1jh 2 ай бұрын
Nice video dear 👌👌🩷🩷
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
@Withayo1
@Withayo1 2 ай бұрын
🥰🫶💚
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
🩷🧡🙏 Thank you nangi💛
@SamudraKangara-qs6bw
@SamudraKangara-qs6bw 2 ай бұрын
මට.නමි.අර.අහින්සක.සත්ත්තු..ගැන.දුක.හිතේ.නවා.😓😓
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
.ඔව් නේ. ගොඩාක් ස්තුතිය 🩷🙏
@WasanthiweerasooriyaMshakumara
@WasanthiweerasooriyaMshakumara 2 ай бұрын
Putey marathon ekka yantako dawasak
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🙏🩷
@minirrenjith9857
@minirrenjith9857 2 ай бұрын
❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🙏 🩷
@PRASANNAALWIS-n3h
@PRASANNAALWIS-n3h 2 ай бұрын
❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 ай бұрын
Thank you 🩷🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 147 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 26 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН
Why She's Much Happier Living in Salalah Than in Italy | Oman Expat Life 🇴🇲
20:45
Riyadh to Salalah | Saudi Arabia to Oman through Empty Quarter Border
25:40
Hanoi Vietnam nightlife 🇻🇳 Hanoi nightlife walking street
12:00
TRAVEL VIETNAM 4K
Рет қаралды 1,3 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 147 МЛН