කඩදොර විහාරය | Travel With Chatura

  Рет қаралды 149,460

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 210
@prabhashigamage2507
@prabhashigamage2507 2 жыл бұрын
මේ අපේ අම්මලාගේ ගම එයාලා කියන විදිහට හරි ලස්සන ගමක්.නැයෝ හැමෝම එකට ඉදලා ..මහවැලි කඩිනම් ව්‍යාපාරය නිසා හැමෝටම සීසීකට වෙලා.එයාලා අනුරාධපුර පොලොන්නරුව ගිහින් ටික දෙනෙක් මෙහේ අපි දැන් සමහර නෑදෑයන් දන්නෙත් නැ මෙි මිනිස්සු ගම්බිම් ඉඩකඩම් විතරක් නෙවෙයි තමන්ගේ අයගෙන් ඇත් වුන ලොකු පරිත්‍යාගයක් කල ජාතියක් 💐💐💐
@ranasinghe5811
@ranasinghe5811 2 жыл бұрын
😔😕🙄
@sajithagamage3358
@sajithagamage3358 2 жыл бұрын
😅😅😅😅😅😅😅
@udugamasooriyaudugamasoori6465
@udugamasooriyaudugamasoori6465 2 жыл бұрын
@udugamasooriyaudugamasoori6465
@udugamasooriyaudugamasoori6465 2 жыл бұрын
⁰0
@anuradharuwan9266
@anuradharuwan9266 2 жыл бұрын
කොත්මලේ ජලාශයට යටවුන ඉඩම් වලින් අපේ අච්චිලාගේ ඉඩම් යටවෙලා තියෙනවා ඒ වෙනුවට ඉඩම් හම්බ උනේ ජලාශයට උඩින් ඒත් අපේ සමහර නෑදැයන්ට මහියංගනය ,මාදුරුඔය ප්‍රදේශයේ ඉඩම් හම්බවෙලා ගිහින් තිබුනේ
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
තුන්ලොවක් සනසා වදාළ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
දුකයි එත් බුදු දහමට අනුව සියලු දේ අනිත්‍යයි බුදු සරනයි 🙏🙏🙏
@devifernando3326
@devifernando3326 2 жыл бұрын
Um um very nice ✌️👌
@sryani16
@sryani16 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි චතුරට ගොඩක් පිං මේ වීඩියෝ එක හැමෝටම බලන්න යූටියුබ් දැම්මාට
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
බුදුන්ගේ රට 🇱🇰🇱🇰🇱🇰 හැමදාම රැකදේවා
@weloveearth6803
@weloveearth6803 Жыл бұрын
තව වසර 100 කින් මේ video ගනාපු චතුර මහත්තයත් නැ , මමත් නැ මේ comment එක කියවන ඔයත් නැ. තව කොච්චර කල් අපි හැමොම ඉපදි ඉපදි මරනයට පත්වෙයිද? මනුස්ස බවයක් ලැබෙයිද? මනුස්ස බවයක් ලැබෙනකොට බුදුබණ පදයක්වත් අහන්න ලැබෙයිද? අන්න එකයි මේ සසරේ භයානක කම. ❤
@manoriperera5617
@manoriperera5617 8 ай бұрын
Apoi😂😂😂😂😂😂
@PushpikaJanaka-k9x
@PushpikaJanaka-k9x Ай бұрын
Satta oba pevasuve..
@PushpikaJanaka-k9x
@PushpikaJanaka-k9x Ай бұрын
Sattayak
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 жыл бұрын
Travel ledgend neh chathura aiya.💫❤ හදවතේ පියසටහන්කරු❤🥰
@piyumiwathsala1076
@piyumiwathsala1076 Жыл бұрын
Chathura aiya mita kalinuth aweth thiyenawa ape paththata .bohoma sthuthi mewani lassana than thiyenawa kiyala pennanawata❤❤❤❤
@sakuradesilva7026
@sakuradesilva7026 2 жыл бұрын
I have been to this temple in 1995,1996 while working at Venture, Kotmale. Thank you for sharing this. It's a beautiful & historical area
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
මම වැඩ කලා කොත්මලේ ව්‍යාපාරයේ දැනට අවුරුදු හතලිහකට විතර ඉස්සර දැන් මට අවුරුදු හැට දෙකක් මම කටුගස්තොට ඉදලා ගියේ හරිම ලස්සන පලාතක් කොත්මලේ කියන්නේ ටවුන් එකේ පොඩි කඩ දෙක තුනක් තිබුනා ඔය පන්සල හරි ලස්සන යි අළුත හැදු පාරවල වැඩ කරන තැනට හරි අපහසුවෙන් අපි ගියේ හවසට කිතුල් රා ටිකක් බිලා කොත්මලේ ඔයෙන් නලා හරි සුන්දර ව හරිම අසාවෙන් අපි වැඩ කලා ලොක්කෝ ඔක්කොම සුද්දෝ අපේ වැඩ කොටස ඉවර කරලා එ කමිිපැනියෙන්ම රට අවා දැන් තාම රට බුදු සරනයි හැමෝටම පරෙස්සමෙන් ඉන්න 🇱🇰🙏
@aaryanakasha9835
@aaryanakasha9835 Жыл бұрын
විනාසය කරනකොට දවසක හෙණ ගහයි කියාලාබයක් හිතුනේ නැද්ද ඔබ තුමාට 😢
@anushadissanayake6540
@anushadissanayake6540 2 жыл бұрын
අදුරදර්ශී පාලකයන්ගේ හා මහවැලි සංවර්ධන වැඩසටහනේ තිරසාර නොවන, චිරස්ථිතික නොවන සැලසුම් නිසා සිදුවූ විනාශයක්
@himashasteechlk7754
@himashasteechlk7754 2 жыл бұрын
Pattama video ekak api kothmale🏡🏡🏡 kothmale kattiya like ekak danna 👍👍👍👍
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
හරිම ලස්සනයි.. මොන තරම් මනස්කාන්ත දර්ශනයක් ද ❤ අද වැඩසටහන අතිවිශිෂ්ටයි.
@mirangayt5027
@mirangayt5027 Жыл бұрын
🥲
@කොත්මලේඅසිරිය
@කොත්මලේඅසිරිය 2 жыл бұрын
මේක පරණ බලපු video එකක් කෝ ඒ video එක මේ අපේ පැත්තේ ❤️❤️❤️🙏🙏🙏👍👍👍✌✌
@aaryanakasha9835
@aaryanakasha9835 Жыл бұрын
මට දුක ඇයි එච්චර වටිනාකමක් ඇයි වතුරට යට වෙන්න දුන්නේ කියලා ☹️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 6 ай бұрын
ඒක වගකිවයුත්තන්ගේ sapayata lakweemakata හේතු උනා කියා සමහර gam වැසියෝ කීව
@vajrakulawardena3082
@vajrakulawardena3082 7 ай бұрын
Near kothmale lake there is a modern apparel factory named venture.
@pradeeppushpakumara4774
@pradeeppushpakumara4774 Жыл бұрын
බුදු සරනයි 💎
@pavithrapyumi534
@pavithrapyumi534 Жыл бұрын
අනේ අපේ ගම 👍👍👍👍
@thyagamaduwanthi3218
@thyagamaduwanthi3218 2 жыл бұрын
යන්න ආසම තැනක් ❤
@hima9663
@hima9663 2 жыл бұрын
මේ අවුරැදු 5 කට විතර කලින් ආපු එකක් නේද ...අපිත් selfi ගත්තා එදා චතුර එක්ක 😁😁😁
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
බුදුසරණයි ඔබට 🙏🙏🙏🌼💕❤🇶🇦
@sumedhathennakon3829
@sumedhathennakon3829 2 жыл бұрын
Sundara kanada udarata..❤️❤️🙏🙏🙏
@asmontravel619
@asmontravel619 2 жыл бұрын
Absolutely beautiful & stunning.
@asha-sl9pi
@asha-sl9pi 2 жыл бұрын
කලින් මේක බලලා තියෙනවානෙ.. ලස්සනයි
@rajasinghesindu2080
@rajasinghesindu2080 2 жыл бұрын
.මේ අපේ ගම කොත්මලේ මාවෙල මාවෙල කොල්ලෙක් විමත් ආඩම්බරයක්
@pathumlakmal8859
@pathumlakmal8859 2 жыл бұрын
Padda
@tharindusrimal8808
@tharindusrimal8808 2 жыл бұрын
ඕක දෙවෙනි පාරටත් බලන මම 🙂 ඔය කොරෝනා වලට කලින් එකක් 🙂 ටිකක් පරනයි දැන් ගියා නම් මීට වඩා ඒවා බලන්න තිබ්බා 🙂 අපිත් කොත්මලේ ♥️
@tharindusrimal8808
@tharindusrimal8808 2 жыл бұрын
@Ridam One - රිදම් වන් යන්න නම් දෙනවා මේ දවස්ලව වැස්ස ආයෙ වතුරනිසා විහාරෙ යටවෙයි.එතකොට බලන්න බෑ
@tharindusrimal8808
@tharindusrimal8808 2 жыл бұрын
@Ridam One - රිදම් වන් ඕනි වෙලාවක යන්න පුළුවන් වැස්ස වැඩි නිසා වතුරට ඔය විහාරෙ ආයෙ යටයනවා.එහෙම උනොත් බලන්න දෙයක් නැතිවෙනවා
@hima9663
@hima9663 2 жыл бұрын
ඔව් චතුර ආපු දවසේ අපිත් හිටියා එතන
@tharindusrimal8808
@tharindusrimal8808 2 жыл бұрын
@@hima9663😊❤️
@Knightcra34
@Knightcra34 Жыл бұрын
14:51 haiyoo 😂😂
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
aiyoooo CHATHURA dutugamunu rajjuruwo naawe ambude gahala... eyaa gowithan kalee....anee oyath karana WIHILU... .
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai watina video akak
@losviajesdegema
@losviajesdegema 2 жыл бұрын
Hello, great video! I love Sri Lanka, I have been many times, but I dont now yet Kadadora Viharaya. I would like to go in my next trip, could you please tell me best months to visit it? because I suppose some months could be flodded. Can you park near? Thank you very much
@amaraineurope6888
@amaraineurope6888 2 жыл бұрын
Pls visit between January and April.you will be more comfort
@losviajesdegema
@losviajesdegema 2 жыл бұрын
@@amaraineurope6888 Thank you!
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
You are most welcome to our country.
@rajasinghesindu2080
@rajasinghesindu2080 2 жыл бұрын
කොත්මලේ ජලාශයේ ඩැම් එක හදලා වතුර අරිද්දි යට උන විහාරයක නටබුන් ජලය අඩු කාලෙට මතුවෙනවා කඩදොර විහරයේ බුදු කුටියේ දැනට තත්වය තාමත් වතුරට යට වෙනවා ඉඩොරයට මතුවෙනවා
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 7 ай бұрын
😂watura purawaddi
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
මොණරගල බුලතා යෝධයාට දුටුගැමුණු රජතුමා රහස් කිව්ව කන්ද කියලා මං හිතන්නේ සැලකෙන්නේ ❤️
@ජීවක
@ජීවක 2 жыл бұрын
බුලතා යෝධයා මොනරාගල නොවේ මහිංගනය අවට තමයි ඉඳ තියෙන්නේ,,බුලතා යෝධයා මාපාකඩට ටිකක් එහායින් වැව බඳින විට බුලතගේ නොනා කෑම ගියවිට බැඳපු පඩිපේළි අදටත් දකින්නට තියෙනවා හුන්නස්ගිරියෙන් පහලට,..
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
@@ජීවක මොනරගල කන්දේ රහස් කිව්වේ කාටද දුටුගැමුණු රජතුමා 🤔 මාත් ඇත්තටම අහලා තිබ්බ කතාවක් කිව්වේ යෝදයාගේ නම 100% sure nh
@ජීවක
@ජීවක 2 жыл бұрын
@@nawwatravels2831 මොනරාගල පැත්තට වෙන්න අණසක පවත්වාගෙන ඉඳලා තියෙන්නේ ථේරපුත්තාභය සහ ගෝඨයිම්බර යෝධයෝ දෙදෙනා තමයි,,.සංඛපාල චෛත්‍ය යේ තියෙන්නේ ථේරපුත්තාභය නමින් පැවිදි වී රහත්වු යෝධයාගේ ධාතුන් වහන්සේලා නිධන් කරබඳිනලද චෛත්‍ය යි දසමහායෝධයන්ට බුලතා නෑ,..බුලතා කියන්නේ මහියංගන ප්‍රදේශයේ දුටුගැමුණු රජතුමාට විශ්වාසී හිටිය ඒ ප්‍රදේශයේ හිටිය කෙනෙක්,.,
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
@@ජීවක බොහෝම ස්තූතිය ❤️
@Sandakathmini01
@Sandakathmini01 5 күн бұрын
ජයහේ ලංකා
@Ushikavibashana
@Ushikavibashana 2 жыл бұрын
Video and audio calibrations best🇱🇰😍
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 2 жыл бұрын
කොත්මලේ ඩෑම් එකට අපේ අක්කර 3ක ඉඩම් යට උනා 😀
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
වන්දි ලැබුනද???
@nuwansaranga1188
@nuwansaranga1188 2 жыл бұрын
අපෙ ගම..❤️❤️
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
අර පොටෝ ගහන්න කතකරපු අක්ක අදුරනවද 😁
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
👍👍👍
@sanjeewapriyantha5499
@sanjeewapriyantha5499 8 ай бұрын
අපේ දේවල් මෙි දේශපාලුවො විනාස කරනවා
@udaradewarshi7655
@udaradewarshi7655 Жыл бұрын
Kalakanni pa..kayantama anithya sihiwewa.
@sachinthadilhara1085
@sachinthadilhara1085 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ..❤
@manoriperera5617
@manoriperera5617 8 ай бұрын
Namo buddhaya Sadu Sadu Sadu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@thusithsamarasingha3832
@thusithsamarasingha3832 2 жыл бұрын
Mr චතුර මේ place වලට යන විදිහත් කියන්න පුළුවන් නම් ආසයි බලන්න ♥️
@sarathweerakoon6153
@sarathweerakoon6153 2 жыл бұрын
මත් ගීහින් තියෙනවා හරිම දුකහිතේනවා දකින විට
@harshanishanika2736
@harshanishanika2736 2 жыл бұрын
බලාපොරොත්තු ම උන video එකක් 📹❤️
@wogrushbro7005
@wogrushbro7005 2 жыл бұрын
අම්බුලුවාවේ ත් ඔනී අය කෝ💫
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 2 жыл бұрын
Hemadama daam eka gawata giyata thama kadadora vihare balanna yanna beri unane. Yanna asai. Me dawas walanm hodatama balanna puluwan athi Good luck aiye 😊😊😊
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 2 жыл бұрын
සාදූ!!! සාදූ!!! ..
@see_around_the_world
@see_around_the_world 2 жыл бұрын
19:15 api
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
මොණරාගල සියබලාන්ඩුවෙ එන්නකෝ ගොවිදුහෙල (පුංචි සිගිරිය) බලන්න
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
අපි එන්නම්
@masterstubborn9947
@masterstubborn9947 2 жыл бұрын
කොහෙද මචන් තැන විස්තර ටිකක් දෙන්න බැරිද
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
Siyabalanduva ampara pare 15km ලග තියෙන්නේ. පොලොන්නරුව රාජධානිය බිදවැටුනට පස්සෙ තිබුණු බලකොටු 4න් එකක් ගොවිදුහෙල කියන්නේ.. (යාපහුව,දබදෙනිය,මිනිපෙ,ගොවිදුහෙල) 558m උසයි.නටබුන් තියනවා.පොකුණු 3යි.සදකඩ පහනයි.උඩට ජයන්ති වැව,මුතුකන්ඩිය ජලාශය,සෙනානායක සමුද්‍රය පොතුවිල් මුහුද වගෙ දෙවල් පෙනවා.පුංචි සිගිරිය කියලා කියන්නෙ.උඩටයනකන්ම පාර හොදයි.
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
@@bhagyasampath8670 පුලුවන් නම් එන්න මෙතන ප්‍රසිද්ධ කරන්න තමා අපිටත් ඔනි
@randomouting
@randomouting 2 жыл бұрын
@Harshana Thilanka Thank you for details bro..🙏
@imanthaimantha9572
@imanthaimantha9572 2 жыл бұрын
දැන් travel with chathura කවදා කීයටද TV eke පෙන්වන්නේ?
@anuranagala9229
@anuranagala9229 2 жыл бұрын
ගෑස් පොලිම් තෙල් පෝලිම් ලගට යන්නෙ කවද්ද ඔය වගෙම
@gadgetspodda
@gadgetspodda 2 жыл бұрын
පරණ බලපු එකක් ..🥲
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ඔව් බන්
@gaminiperera4547
@gaminiperera4547 2 жыл бұрын
Thank you! Chathura
@cookingfantasywithnk.6193
@cookingfantasywithnk.6193 2 жыл бұрын
නියමයි 👍👍👍👍🍎
@pasindunuwan9654
@pasindunuwan9654 2 жыл бұрын
මගේ වීරයා 🤭❤️❤️❤️
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
Theruvan saranai devipihitai
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
සිංහල පුරාණ ඉතිහාසය මකා දැම්ම සඳහා ගත් උත්සාහයක වේදනාකාරී මතකයක එක් සටහනක් .මේ අයුරින් මෑත ඉතිහාසය තුල අපට අහිම්කළ නාලන්දගෙඩිගෙය පුරාවිද්‍යා බිම,තෙල්දෙනිය අයිතිහාසික තෙල් නදිය පුරාවිද්‍යා බිම ඉන් කිහිපයක් .කෝ ඉතින් බලාපොරොත්තු වූ සංවර්ධනය .තවමත් සංවර්ධනය වෙම්න් පවතින රටක්.අපේ අතීත ශ්‍රීව්භූතිය පමණක් ව්නාශකොට ඇත.
@kumarijayathunga1920
@kumarijayathunga1920 6 ай бұрын
Lassana gamak
@mytube2710
@mytube2710 2 жыл бұрын
නියමයි
@prasathchathuranga6839
@prasathchathuranga6839 Жыл бұрын
Mole nathi harak 😢😢dhukai Hama jalashayakatama budu pilima wathure gilwanawa😢
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 2 жыл бұрын
Welcome my brother
@hiru___
@hiru___ Жыл бұрын
Sooc😚💗
@harshanarathnayaka3542
@harshanarathnayaka3542 2 жыл бұрын
Chathurata travel karanna thel na ekai parana ewama ai danne
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
Please don't go crazy on comments for my statement! If this archeological site is going under water when it rains it should move to a museum (In Sri Lanka) for people to admire. This is our heritage. It should be protected.
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
කලින් ගත්ත එකක් නේද මෙි මොකද කොත්මලේට දැන් වහිනවානේ
@arunaibbaunlimited9351
@arunaibbaunlimited9351 2 жыл бұрын
ලස්සන විඩියෝවක්. මාත් බලන්න යන්න හින දකින තැනක් 😍😍😍😍
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
kzbin.info/www/bejne/Y6vGiImkaNCZmqs
@pabasaku6547
@pabasaku6547 2 жыл бұрын
nyamai
@kasunmini8523
@kasunmini8523 2 жыл бұрын
මේ අත්තම්මා travel with chathura ඉස්සර program එකෙත් කතාකරා මතකයි
@nalin_design
@nalin_design 2 жыл бұрын
Wassa nisa dan wathura pirilad?
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
මෙතෙන්ට මෙ ළගදී සේලර් අයියත් ආවා නේද 🙄🙄🧐🧐🥰❤️🤗🤗🤗
@dinehchathuranga5678
@dinehchathuranga5678 2 жыл бұрын
14:44
@dilansanjewayapa7650
@dilansanjewayapa7650 2 жыл бұрын
hoda badamayak yodagena me gal watima nathara kalanam thawa kalayak pawathi
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
kalekin balan idiye ....👍👍👍👍👍👍👍👌👌👌👌❤️
@pradeepkumari5272
@pradeepkumari5272 2 жыл бұрын
Methana thama api inne. Api mawathure...
@rashmikahansamal7324
@rashmikahansamal7324 6 ай бұрын
Thawa kochchra dewal wathuren yatawela athda🙄
@Mr._Solo
@Mr._Solo 2 жыл бұрын
අද නම් වහිනවා චතුර අයියා ඇවිල්ලා ගිය නිසාද කොහෙදෝ
@masterstubborn9947
@masterstubborn9947 2 жыл бұрын
මේක පරණ විඩියෝ එකක් නේද කඩදොර විහාරය මේ දවස්වල බලන්න පුලුවන්ද යන්න දෙනවද?
@dsmaster1807
@dsmaster1807 2 жыл бұрын
@@masterstubborn9947 ou parana ekk me
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
Me parana ekak
@AsikaSuraweera
@AsikaSuraweera 2 жыл бұрын
Corona walate kalin. kauruth Mask Dala na ne. 😁
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 2 жыл бұрын
hotel eka lassanai.
@iwankadisanayaka347
@iwankadisanayaka347 2 жыл бұрын
Hi,comment demmata reply nene oyage. Are you busy?
@supunnirmal3297
@supunnirmal3297 2 жыл бұрын
Chathura aiyee
@samanravindra4390
@samanravindra4390 2 жыл бұрын
සිරස ටීවී නිල පබලු තිර ගත කරපු පැත්ත .
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
Me Pilime Hadala Thiyenne Kiriwana Gal Kurahan Gal Walin Abarala Kothmale Jalaseta yata unu gam Athara Gamak Thamayi Pahala Thispane Gammedda a game aya thamayi me pilime hadanna gal abarala thiyenne ......Sadu Sadu
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
Ammo patta ❤️❤️
@hiranhachintha
@hiranhachintha 2 жыл бұрын
මේ කොරෝනා එන්න කලින් එකක් නේද?
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 2 жыл бұрын
Mekasanrakshanaya karanm hodai neda. Mokda meka puranika viharayakne. Owa allanna giyama kadan wetunoth ehema aya kaatawath vihare balaganna beri wei.
@deepamadumathi4683
@deepamadumathi4683 2 жыл бұрын
හරිම ලස්සන පැත්තක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dulminipriyangika8762
@dulminipriyangika8762 2 жыл бұрын
මෙි ජලාශයට යට උන ගම මොකක්ද
@sanurisilva1963
@sanurisilva1963 2 жыл бұрын
🙏❤
@Aus-traveller
@Aus-traveller 2 жыл бұрын
why you publish old video as new one. This video is few years old.
@mindulatt8813
@mindulatt8813 2 жыл бұрын
Wow
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 жыл бұрын
මාගේ තථාගත බුදු පියාණන් වහන්සේ පවා අනිත්‍ය විය.හැබැයි ගොඩක් දුකයි මට
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
superb video
@wogrushbro7005
@wogrushbro7005 2 жыл бұрын
ගම්පොළ අපිට පුදුම සතුටක් මේ වගෙ තැන් පෙන්නනවට
@dinuthakeshan2676
@dinuthakeshan2676 2 жыл бұрын
Apinam lagama inne 😏
@warnerponniah
@warnerponniah 2 жыл бұрын
Thawa 🌳 gas kapuwama thawath wahi
@Rash-rk5cn
@Rash-rk5cn Жыл бұрын
🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 жыл бұрын
Watina video ekak 🙏
@Sheenශේන්
@Sheenශේන් 2 жыл бұрын
ශික්
@withNature9.
@withNature9. Жыл бұрын
👍
@abimansandil7716
@abimansandil7716 Жыл бұрын
good
@nadeeradeshan3318
@nadeeradeshan3318 2 жыл бұрын
❤️❤️❤️
@mihiran-6899
@mihiran-6899 2 жыл бұрын
@mdrelax660
@mdrelax660 2 жыл бұрын
මේක කලින් දාපු එක නේ....🤔🤔🤔🤔🤔
@nevfancy777
@nevfancy777 2 жыл бұрын
Next time ,. Travel with Chathura, Petrol,Gas,Milk powder Que
බැද්දේගම  | Travel With Chatura
23:15
Travel With Chatura
Рет қаралды 119 М.
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 107 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН