Travel With Chatura | Riverston (Full Episode)

  Рет қаралды 249,619

Travel With Chatura

Travel With Chatura

4 жыл бұрын

Пікірлер: 284
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
ලංකාවේ ලස්සනම travel programme එක This is sri lanka best travel programme ever 🙏😘😍
@wasanathamel1183
@wasanathamel1183 4 жыл бұрын
චතුර හැමදාමත් අපේ දේ ලොවටම පෙන්නන උත්සාහ කරමු අපුර්ව චරිතයක්
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
රිවස්ටන් පරිසරයට පණ වගේ ආදරය කරන අය කෝ.. 👇
@Realeye66
@Realeye66 4 жыл бұрын
අපේ රට කොච්චර සුන්දර කොච්චර ලස්සන තැනක්ද කියලා වැටහෙන්නේ මේ වගේ වැඩසටහන් බලනකොට විතරයි
@SankaniPramodaya
@SankaniPramodaya 2 ай бұрын
Shurui
@udadamadushan9804
@udadamadushan9804 2 жыл бұрын
"ඇවිදින්නම ඕන මෙ රට කොච්චර සුන්ඳරද කියල දකින්න,එහෙනම් කරන්නැ මෙ විනාසෙ රටට'" ඒකනම් දැනෙන්නම කිව්වා ❤️
@lahiruaravinda4050
@lahiruaravinda4050 4 жыл бұрын
හැමදාම වගේ චතුර අපිට රටේ ලස්සන පෙන්වන එකට ගොඩක් පිං... ජය වේවා චතුර තව මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න ලැබේවා..
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
අපි ඉස්සර බලපු සොකරි නාට්‍ය වලට වඩා වෙනස්,, එත් හදවතින්ම සතුටුයි අදටත් මේවා මෙහෙම හරි අපේ සුන්දර ගම් වල රග දක්වන එක.. ස්තුති චතුර මතකයන් අවදි කරාට..
@heshalanayomi5084
@heshalanayomi5084 3 жыл бұрын
I'm watching this in USA. Really miss you my mother land. You are beautiful but sadly not your people. Thank you for this chatura ayya. Good job 💓💓
@ashokanalin.d8959
@ashokanalin.d8959 4 жыл бұрын
ආසම චරිතය චතුර. ආසම ප්‍රෝගැම් එක travel with chathura.☺️
@lakmalperera2319
@lakmalperera2319 4 жыл бұрын
Iya bn chathura charithayakda bn.mata penna ba okawa
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
@@lakmalperera2319 ow ubata ehema athi. Mokada uba sajithta puka dena ekek. Eka dannavane API. Ane Pala Pala yanna. Balanna barinam nobala hitu.
@traveltoparadise4777
@traveltoparadise4777 4 жыл бұрын
ට්‍රැවල් කරනව කියන්නෙ රූපගත කරල පෙන්නන එකම නෙවේ මිනිස්සුත් එක්ක ඉන්න එක.... ඒක තමා ඇත්ත.....
@TharinduPilippuHewa
@TharinduPilippuHewa 4 жыл бұрын
ඇත්තටම ඒක තමා වෙන්න ඕන.
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
හරිම ලස්සන තැනක් ආදරෙයි මගෙ සුන්දර ශ්‍රී ලංකාවට ඔයාට ගොඩක් පිං මෙිවා අපිට බලන්න දනවට💕💕💕💕
@asha-sl9pi
@asha-sl9pi 4 жыл бұрын
අපිත් ලංකාවට ගියාම ආශාවෙන් යන හිතාගෙන ඉන්න තැනක් තවා රිවස්ටන් 😍😍 ගොඩාක් ලස්සනයි.. ආශාව තවත් වැඩි උනා.. අපේ රටේ ලස්සන දැක්කාම හිතට ගොඩාක් සතුටුයි 😍😍
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
අපේ රට මේතරම්ම ලස්සණයිද කියල හිතෙන්නෙ මේ vidios දකිනකොටයි බුදුන් තුන් වරක් වැඩි බිම ආරක්ෂා කරදෙන්න දළදාහාමුදුරුවනේ !
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
බුද්ධානුභාවයෙන් මගේ මව් බිම ආරක්ෂා වේවා.
@danujanaveen8718
@danujanaveen8718 4 жыл бұрын
අපේ රටේ ලස්සන ලොවට ම පෙන්න න travel with chathura programe එකෙ chathura aiyata me program එක දිගට ම කරගෙන යන්නට පුළුවන් wava කියලා wish කරනවා good luck aiye
@nolangrimm6988
@nolangrimm6988 4 жыл бұрын
එනකං බලං හිටපු video එකක් 😄
@Realeye66
@Realeye66 4 жыл бұрын
These people seems to have nothing but have pleasure , no stress which is excellent, I love it
@thusithharshana9410
@thusithharshana9410 3 жыл бұрын
Wow ,nice video 👍👍👍👍👍
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
ලස්සන වැඩ සටහනක්.විනෝදය දැනුම සෞන්දර්ය ගැබ්වුන අගනා වැඩ සටහනක්.අභාවයට යන දේවල් පෙන්වන එක ලොකු දෙයක්.
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Was anxiously waiting for this 😊. Better late than never, is all I can say🙏. Beautiful mountain range and the green landscape is stunning. Thank you for embracing the age old traditions of sri Lanka and bringing them to the world. Never thought " sokari" still existed. Lastly, if there is a water hole, guaranteed Chatura is in it 😂. Keep traveling brother!
@tharushadilminda4696
@tharushadilminda4696 4 жыл бұрын
තනියම බෝඩිමට වෙලා ඉන්නකොට මේ වගේ VLOG එකක් බලනකොට තනිකමට මොනවා වෙනවද දන්නෙ නෑ
@Realeye66
@Realeye66 4 жыл бұрын
What a beautiful place , incredible
@ajithjayasekera
@ajithjayasekera 4 жыл бұрын
මේ රටේ මෙවැනි සුන්දර තැන් විනාශ කරන පරයින්ට අවුරුදු ගනනකට සිර දඩුවම් දෙන්න ඕනැ
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
අනිවා බ්‍රෝ. හරක් ගිය තැන කම්මුතුයි. 💩💩💩
@punsaramahanama8332
@punsaramahanama8332 4 жыл бұрын
හද බිමේ ඇවිද යන උබට ජයවේවා මචං ...!
@janithchamara5496
@janithchamara5496 4 жыл бұрын
දැන් මේ ප්‍රොග්‍රැම් එක යන් නැද්ද බන්..??? කීයටද යන්නෙ ඉස්සර නම් ඉරිදා 6 ට නෙ ගියෙ
@forlife1475
@forlife1475 4 жыл бұрын
kzbin.info/www/bejne/fGOcqKRqjd-LrNU
@drssound5273
@drssound5273 4 жыл бұрын
ඇයි දෙයියනේ මෙච්චර ලස්සන රටක් මවලා..ඒක පාලනය කරන්න කාලකන්නි 225 එව්වෙ
@mvytvt3998
@mvytvt3998 4 жыл бұрын
Raththaran katak. Aththakiuwa
@forlife1475
@forlife1475 4 жыл бұрын
kzbin.info/www/bejne/fGOcqKRqjd-LrNU
@priyangapredeep7515
@priyangapredeep7515 3 жыл бұрын
Supirima adahasak Saho. Kiyala wadak ne Saho. Best.
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 18 күн бұрын
දෙවියොද බං ඒ බේසිකයන්ව මැවිවෙ 😂😂😂 උබලාගෙ උත්තරිතර ජන්දෙන් නෙද පත් වුනෙ 😂😂😂 මොලෙ කල්පනා කරලා කතිරෙ ගැහුවා නමි හරිනෙ
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
ට්‍රැවල් කරනවා කියන්නෙ ඉරබහින එකයි නගින එකයි බලාගෙන කන්දක් උඩටවෙලා ඉන්නඑකටනෙවෙයි අපේකම හොයාගෙන යන එකත් ඒකෙන් එකක් ❤️නියම කතාවක් කිව්වෙ චතුර
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 4 жыл бұрын
hithata vaduna kathavak.... sampurna atha
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 4 жыл бұрын
ඇත්තමයි සුපිරි වැඩසටහන 👈👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷👈
@christinataylor5882
@christinataylor5882 4 жыл бұрын
Last Saturday travel with chathura telecast kare nane... pls don’t stop this program.. something really worth to watch... hope this will continue 🙏
@sl4virus881
@sl4virus881 4 жыл бұрын
Love this travel vlog so much
@w.kumaraslnew7333
@w.kumaraslnew7333 4 жыл бұрын
මාතලේ අපි ආවට ගොඩක් ස්තූතියි චතුර @DeranaTV
@imesh75
@imesh75 2 жыл бұрын
මටත් පුලුවන්ද ඔයකොල්ලොන්ගෙන් එක්කෙනෙක් හොයලා දෙන්න
@prabhathdrajakaruna9285
@prabhathdrajakaruna9285 4 жыл бұрын
CTC ( Crush, Tear, Curl) is a method of processing black tea in which the leaves are passed through a series of cylindrical rollers with hundreds of sharp teeth that crush, tear and curl the tea in to small, hard pellets. This tea is mostly consumed by adding milk and sugar. Great job Mr. Thusitha,
@sheni6004
@sheni6004 4 жыл бұрын
ඉස්කෝලේ කාලෙ මතක් උනා...සොකරී පරයා ,නැටුම් ටීච විස්තර කරද්දි අපිට හිනත් ගියා.එක පාරටම අවෘදු ගානක් අතීතෙට ගියා..💐
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
Apita sokari igenaganna Bari Una. APith game. Eth API eka winde ne yaluwa. Oya wasanawathai
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
ඇවිදලා ලස්සන බලපු උන්ම තමයි ඒ තැන් කාල එන්නෙ.. 😓😓😓
@luckx9547
@luckx9547 4 жыл бұрын
EXCELLENT WORK .
@tharukahasaral1971
@tharukahasaral1971 4 жыл бұрын
travel karanawa kiyanne kandak udata nagina akama nemey....a wachana tikanam👍👍👍👍 aiye.
@tharangasisira9903
@tharangasisira9903 4 жыл бұрын
Love every and each video.❤❤❤
@lkia5023
@lkia5023 4 жыл бұрын
චතුර අයියා කෝ හෙල්මට් .....🤣🤣🤣⛑⛑⛑⛑⛑⛑⛑⛑⛑⛑
@user-zi7wc2wj6u
@user-zi7wc2wj6u 4 жыл бұрын
අද තමා සොකරි ඇස් දෙකට දැක්කේ 😀
@kavin3524
@kavin3524 2 жыл бұрын
Background එකෙ music එකට මාරම හැගිමක් දැනෙන්නේ ❤️
@user-xx6yu2rm5e
@user-xx6yu2rm5e 4 жыл бұрын
රටට ආදරේ නැති කුහක පර හැත්ත අන් ලයික් කරල..
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 3 жыл бұрын
Mn asama poregam akak congratulations cathura aiya
@dilinimaduwanthirathnayake9746
@dilinimaduwanthirathnayake9746 2 жыл бұрын
අපේ පැත්ත කියලා කියන්නත් සතුටුයී❤️
@priyankamadubashini
@priyankamadubashini 4 жыл бұрын
චතුර ... මහත්තයො දැරණියගල මාලිබොඩ ඇලි හත ගැනත් වැඩ සටහනක් කරන්න කො...🤗🤗
@danujanaveen8718
@danujanaveen8718 4 жыл бұрын
Me program ekata mn godak kamathi mn ආසාවෙන් බලන program ekak
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 жыл бұрын
චතුර අයියේ උබ ගැන ඊරිසියයි බන් 💖💖💖
@NC_COLIN
@NC_COLIN 4 жыл бұрын
ගොඩක් කාලේකින්නේ.. ඇයි දැන් වීඩියෝ නැත්තේ වැඩිය.. 😟❤️👌
@Abinashmediachanels123
@Abinashmediachanels123 3 жыл бұрын
Oyage programs okkoma balanava.very nice 👍👍👍👍👍👌👌👌👌
@TravelCeylon9
@TravelCeylon9 4 жыл бұрын
Great 💖💖💖
@praneeth210
@praneeth210 4 жыл бұрын
නියම තැන ලස්සනයි
@chinthakasupun5130
@chinthakasupun5130 3 жыл бұрын
ඇත්තටම නියමයි චතුර අයියෙ 🇱🇰 ❤❤❤
@janakajanaka1237
@janakajanaka1237 4 жыл бұрын
ඉරිසියා හිතෙනව අයියේ.....💖💖💖
@shehanpathirana4789
@shehanpathirana4789 3 жыл бұрын
Superb..
@janakalife
@janakalife 4 жыл бұрын
Excellent program 😍
@dilinidipashika7335
@dilinidipashika7335 4 жыл бұрын
Woow.😍😍😍
@TopicTenLK
@TopicTenLK 4 жыл бұрын
පට්ට😍😍😍😍
@Kani727
@Kani727 4 жыл бұрын
උබ හොදටම කරනවා... ජයවේවා 👍👍
@isurumadusanka7512
@isurumadusanka7512 4 жыл бұрын
oyage program eka godak lassenai chathura ❤❤❤😘😘
@harshasanjeewa2475
@harshasanjeewa2475 2 жыл бұрын
Ape free shut eka thibbeth ohe harima lassanai
@chamaramadusanka4667
@chamaramadusanka4667 4 жыл бұрын
ලස්සන place eka
@thetravelvlog1792
@thetravelvlog1792 4 жыл бұрын
Lassana program ekak super 👍👍👍👍
@thashmaweerakkodi6714
@thashmaweerakkodi6714 3 жыл бұрын
Good job 🖤
@kasunfernando4315
@kasunfernando4315 4 жыл бұрын
ලස්සන වැඩක් සහෝදරයා !
@user-dz2ss2lf8y
@user-dz2ss2lf8y 2 жыл бұрын
💕💕💕💕💕💕💕 පටන්ගනිපු කාලෙ පරණ වීඩියෝ ටිකත් මේ චැනල් එකට දාන්නකො.. ඒවා නෑ හොයාගන්න...
@renujadewdunuyassa1505
@renujadewdunuyassa1505 4 жыл бұрын
Lassana programme ekata jaya wewa
@dkmotivation2120
@dkmotivation2120 4 жыл бұрын
wow superb bro
@unexpected9270
@unexpected9270 3 жыл бұрын
රිවස්ටන් අපේ පැත්ත
@shenalmaduwantha5230
@shenalmaduwantha5230 4 жыл бұрын
Love sri lanka 🇱🇰❤️❤️❤️❤️ my country
@travellaunch6022
@travellaunch6022 4 жыл бұрын
Awesome
@zayntv5323
@zayntv5323 4 жыл бұрын
නයිස්😍
@kelumprasanna7374
@kelumprasanna7374 3 жыл бұрын
නිරෝධායනේ ගෙවෙන්නෙ චතුරත් සමග.ලංකාව ගැන ආඩම්බරය තවත් වැඩිවෙන විදිහට වැඩසටහන තියෙනවා.ස්තූති
@ApiYanMachan
@ApiYanMachan 4 жыл бұрын
පට්ට මචං
@savindudamsara5634
@savindudamsara5634 4 жыл бұрын
Man asama travel wadasatahana
@nipunachathuranga131
@nipunachathuranga131 4 жыл бұрын
සුපිරි...චතුර
@nilanthadesilva2216
@nilanthadesilva2216 4 жыл бұрын
thank you
@pradeepjanaka1922
@pradeepjanaka1922 4 жыл бұрын
Lassanai
@nishanthalakmal1017
@nishanthalakmal1017 4 жыл бұрын
GOOD JOB චතුර 💐💐💐💐💐💐💐💐
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
Travelers cannot get many than from this Channel.
@anomakumari8981
@anomakumari8981 4 жыл бұрын
Api matale thanks awata chtura
@chamilakumariramanayakacha9397
@chamilakumariramanayakacha9397 4 жыл бұрын
ලස්සනම තැනක් .......
@jithmadilruwan9508
@jithmadilruwan9508 4 жыл бұрын
නියමයි චතුර අයියේ 😘
@user-mz4jk3vf6v
@user-mz4jk3vf6v 3 ай бұрын
mage gama pitawala adare godak ❤❤❤ thank chathura
@thisarasankalpa980
@thisarasankalpa980 3 жыл бұрын
Ft😍😍
@chandanapushpakumara7042
@chandanapushpakumara7042 4 жыл бұрын
Oba me wadasatahana ithama ithama hodata awanka nihathamani vidihata karagena yanawa theruwan saranai
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@kumudunirajitha2659
@kumudunirajitha2659 4 жыл бұрын
ලස්සන තැනක්
@janithakasun4160
@janithakasun4160 4 жыл бұрын
ආදරෙයි ගොඩක් අයියෙ බුදු සරණයි !
@dinushajayathilaka805
@dinushajayathilaka805 4 жыл бұрын
matale 😍
@nadnandara3272
@nadnandara3272 4 жыл бұрын
එල 💚🔥💚
@surajniloshanamendis4290
@surajniloshanamendis4290 2 жыл бұрын
එක දිගට travel with chathura බලනව..😂😂 අපි ලංකාවෙ ගෙවන ජීවිතය ලස්සනයි කියල තේරෙනව මේක බලනකොට Mr. Chathura 👍❤🔥 🇱🇰
@gamunuiro4099
@gamunuiro4099 4 жыл бұрын
Number one travel with chathura
@rathnasiriperera9117
@rathnasiriperera9117 2 жыл бұрын
Nice
@luckydreamz7191
@luckydreamz7191 3 жыл бұрын
Woow chathura aiye niyami
@hasithadesilva2324
@hasithadesilva2324 4 жыл бұрын
Supiri chathura aiye... ❤️
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
Ammoooo ලස්සනයි
@tharushadilminda4696
@tharushadilminda4696 4 жыл бұрын
තෑන්ක්ස් චතුර අයියා ❤️❤️❤️❤️
@samank7939
@samank7939 4 жыл бұрын
Catura aiya niyamai ahala tibbata dakkama apita uruma kocara dewal tibila tiyenawada 💞💞💞
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ගොඩක් ස්තුති චතුර මල්ලි
@shenal_mendis
@shenal_mendis 3 жыл бұрын
Wow
@virajmadushanka8851
@virajmadushanka8851 4 жыл бұрын
chathura aiya mm oyage fan kenek. oyage vedasatahan mm godak blnva. eth oyalage channel eken dew suva seva vedasatahanata karapu de harida kiyala mm oyagen ahanava..hari vistharak hoyanne nathuva ehema krnna epa..derana blna ekath mt epa una.oyavath meka gana hoyalala blnn.jayaveva!!
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@jayanthaparegama1454
@jayanthaparegama1454 4 жыл бұрын
Ane aluth Episode ekak dandakooo.
@user-bt7eg8kn8u
@user-bt7eg8kn8u 4 жыл бұрын
Campian ayage namak hari n.akak hari tiyenawanm dannko.good luck
@maheshisenavirathna2634
@maheshisenavirathna2634 4 жыл бұрын
Kadal rojawiii❤
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Black Pool | Travel With Chatura
23:39
Travel With Chatura
Рет қаралды 72 М.
Travel With Chatura | Mahiyanganaya (Vlog 211)
23:54
Travel With Chatura
Рет қаралды 142 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 100 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН