Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)

  Рет қаралды 190,925

Travel With Chatura

Travel With Chatura

4 жыл бұрын

Special thanks to Mr. Conrad Mederic
Seychelles High commissioner to Sri Lanka
Mrs. Sherin Francis-CEO -The Board (STB)
Miss Lakshi Jaya
Seychelles High commission to Sri Lanka
සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි.

Пікірлер: 284
@TravelWithChatura
@TravelWithChatura 4 жыл бұрын
Travel with Chatura සෑම සඳුදා දිනකම උදේ 10:30ට TV දෙරණ ඔස්සෙ විකාශය වේ. අඟහරුවාදා සිට සිකුරාදා දක්වා උදේ 10:30ට පැරණි වැඩසටහන් TV දෙරණ තුලින් ඔබට නැරඹිය හැක.
@mithirace5043
@mithirace5043 4 жыл бұрын
Travel With Chatura අපිට කොරෝනා ඉවර උන ගමන් අලුත් ඇවිදිලි ටිකක් ඕනා
@Esh96
@Esh96 4 жыл бұрын
niyamai😍😍😍
@chamindukalhara8810
@chamindukalhara8810 4 жыл бұрын
Thank you chathura 😍😘❤️
@adithyanihal5964
@adithyanihal5964 4 жыл бұрын
Adareie derana & chatura aieya.💖
@kashyapaneranjana9332
@kashyapaneranjana9332 4 жыл бұрын
Thank bro 😍😍😘❤️✌️✌️
@NickPereraSL
@NickPereraSL 4 жыл бұрын
මේ තමයි අපේ පුංචි ලංකාව. මේ පුංචි රට නිසා ගොඩ ගිය සිංහල මිනිස්සු ගොඩාක් ඉන්නවා. මෙහේ පදිංචි උන මිනිස්සු සැහෙන්න. හේතුව මේක පාරදීසයක්. ලාංකික අපි එකමුතුව ඉන්න ලස්සන දූපතක්. ආයෙත් එන්න චතුර. හමුවෙමු අපි ආයෙත්. අපේ අනිත් රට ගැන පෙන්නුවට ස්තුතියි.
@amilasadaruwan1727
@amilasadaruwan1727 3 жыл бұрын
මාත් එනව ජොබිඑකක් කරන්න මෙී රටට😊
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Job monawada ohe rate thiyana, pirimi gehenu depashawayatama. Wetup kohomada dear,?
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
ඔය රටේ තියෙන රැකියා මොනවද?පඩි එහෙම කොහොමද ?
@desilvamadu2787
@desilvamadu2787 2 жыл бұрын
ඔයා ගියෙ කොහොමද කියනවද
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
@@amilasadaruwan1727 වැටුප් හොදයිද
@mithirace5043
@mithirace5043 4 жыл бұрын
වේලි වේලි හිටියේ අයියේ❤️
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
රට පුංචි වුනත් එ් අය ලස්සනට තියාගෙන ඉන්නව.ලංකාවෙ වගේ හැම තැනම කුණු නෑ.ලංකාවෙ අය දැක්කම සතුටුයි.ඔන්න ලංකාවෙ අයට ජොබ් එකකට යන්න තවත් හොඳ රටක්.චතුරට ස්තුතියි !!!
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Hoda 5 hotel wala ta awath podi job wala ta enna epa Ape minissu Godak duk widinawa dakala thiyanawa
@roshanthilakarathne7867
@roshanthilakarathne7867 8 күн бұрын
මේ රටට ජොබ් එකකට යන්න පැත්තක් හදලා දෙන්න පුලුවන් ද❤
@nibbana5028
@nibbana5028 4 жыл бұрын
චතුර, වීඩියෝව හරිම ලස්සනයි. බොහොම අගෙයි.
@DestinationSriLanka
@DestinationSriLanka 4 жыл бұрын
What beautiful beaches and what a local vibe. Lovely location. Great video !
@Tararsupport
@Tararsupport 4 жыл бұрын
Beautiful place love to be there one day from Pakistan 🇵🇰
@maximusmekhi6548
@maximusmekhi6548 2 жыл бұрын
InstaBlaster...
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
Travel with chathura බලන්නෙ ගොඩ දවසකින් ලස්සන රටක් බොහොම ස්තුති චතුර 🌷🌷🌷
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
ලන්කාව තමා එකම පාරාදීසය.. කාලකන්නි දේශපාලුවෝ නැත්නම්.
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
ඒක නම් ඇත්ත 😭
@gayandewappriyaabeywickram6722
@gayandewappriyaabeywickram6722 2 жыл бұрын
@@erandiesayumika1813 Lankawata gahanna be bn lassana athin kisima ratakata. minissu thamai kalakanni. Palakayoth e minissu atharinma apu ayane. Horakama, wanchawa, apirisidu kama, bebadu kama, kupadi kama, hama athinma pirihuna minissu inne ape rate
@jagathbandara5297
@jagathbandara5297 3 жыл бұрын
මමත් හිටියේ මාහේ ගොඩක් හොද රටක් හොද මිනිස්සු ඉන්නේ එහෙ මන් හරිම ආසයි ඔයාට තෙරුවන් සරණයි චතුර
@tharinduwijesooriya5930
@tharinduwijesooriya5930 2 жыл бұрын
ඔයත් හිටියද
@selinathaliya3360
@selinathaliya3360 Жыл бұрын
Anee mmath hithan innwa oheta enna job ekk krnna. Oya khmda giye. Job thiynwda
@sunilfernando8605
@sunilfernando8605 2 жыл бұрын
Great Video. Beautifully Presented.
@HeyMelani
@HeyMelani 4 жыл бұрын
Gorgeous video!! I'm in love with this vlog 😄
@h.s8600
@h.s8600 4 жыл бұрын
සුන්දර දූපතක්🤗
@trexravi
@trexravi 4 жыл бұрын
හරිම ලස්සනයි ..........වර්න්වත්.....❤️❤️
@anilmaduranga436
@anilmaduranga436 4 жыл бұрын
Niyamai aiya ft ලස්සනයි
@Mr.Anjana7
@Mr.Anjana7 4 жыл бұрын
Happy Birthday chathura aiye
@Dineshupendra700
@Dineshupendra700 4 жыл бұрын
Great
@nuwanjayalath9535
@nuwanjayalath9535 4 жыл бұрын
I spent 2 years in Mahe... what a place on earth...!!!
@maheshmadusanka3531
@maheshmadusanka3531 4 жыл бұрын
Really i love seychelles after motherland
@jitenderjasrotia4005
@jitenderjasrotia4005 3 жыл бұрын
I want to work in this beautiful country again.
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
So refreshing to see you back traveling Chatura.❤🥰. Beautiful Seychelles! Just out of curiosity, how in the world did you manage to travel during this crazy pandemic? Either way, be safe and be healthy!
@NomadicSriLanka
@NomadicSriLanka 4 жыл бұрын
Thank you Brother
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 4 жыл бұрын
දොාබ ගස් කපල ලොරි බොඩි ගහනව ලංකාවේ ...මරැ කට චතුර ...😁😁😁
@adithyanihal5964
@adithyanihal5964 4 жыл бұрын
Supiri chathura aiye 💖💖
@prabashankar1030
@prabashankar1030 4 жыл бұрын
You have blended very easily like the locals only thing missing is the sub titles.
@gayankavinda62
@gayankavinda62 4 жыл бұрын
අද කෑවා ,අද බිව්වා, අද නැටුවා ..පොතේ දාන්නේ නැහැ ...එහෙම තමයි චතුර අයියේ ජීවත් වෙන්න ඕනේ .💪💪💪
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Little Chennai
@thanujalakminiyapabandara838
@thanujalakminiyapabandara838 4 жыл бұрын
I wish i could meet Chatura
@beautyofceylon6778
@beautyofceylon6778 4 жыл бұрын
best presenter ever.. #chathura
@misruyana4385
@misruyana4385 3 жыл бұрын
👍 නියමයි
@piyuninamashanamasha7524
@piyuninamashanamasha7524 4 жыл бұрын
චතුර මහත්වෙලා ලස්සනයි දැන් ගොඩක් .......වැඩසටහන ගොඩක් ලස්සනයි ..........ආදරෙයි චතුර & ෆැමිලි එකටම❤❤❤❤❤
@roshanrm5158
@roshanrm5158 4 жыл бұрын
🤭🤭😆
@TravelingTATW
@TravelingTATW 4 жыл бұрын
Programme eka niyamai
@ayeshaishani4228
@ayeshaishani4228 2 жыл бұрын
චතුර අයියා good job😘
@waruariyasingha9020
@waruariyasingha9020 4 жыл бұрын
Godak asawen balanne meka...❤❤❤
@kandanipun4678
@kandanipun4678 3 жыл бұрын
Nice aiya thanks
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Belmober beach loving place
@isharamaduranga4538
@isharamaduranga4538 4 жыл бұрын
සුපිරි චතුර අයියෙ
@shirannemederic2088
@shirannemederic2088 4 жыл бұрын
My paradise seychelles 😍 love this ❤
@disebleyoutuber3792
@disebleyoutuber3792 2 жыл бұрын
Plz need a some details
@electricalmekenik9414
@electricalmekenik9414 Жыл бұрын
Hello plzzeeee help ekak ohen job ekak hoyala denako
@-bodimedabala3370
@-bodimedabala3370 4 жыл бұрын
wow
@nilanthikumari4020
@nilanthikumari4020 4 жыл бұрын
Very nice Country
@sankaashan3263
@sankaashan3263 4 жыл бұрын
හරිම ල්ස්සනයි ❤❤❤
@_CHIRAJ
@_CHIRAJ 4 жыл бұрын
NICE ONE
@adamfarris1458
@adamfarris1458 4 жыл бұрын
Hey Chatura, great vlog! One suggestion I'd make would be to lower the volume of the background music, as your voice is unclear at certain points of the video :).
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 4 жыл бұрын
අම්මේ මගේ හීන ගොඩ දාපු අයිලන්ඩ් එක😍😍😍😎😎
@vimukthihemal6365
@vimukthihemal6365 3 жыл бұрын
Mcn uba fb innawada
@chathukaayesh5284
@chathukaayesh5284 2 жыл бұрын
Aiye oya fb inwda
@desilvamadu2787
@desilvamadu2787 2 жыл бұрын
අනේ ඔයා ගියේ කොහොමද කියනවද ඒජංසි එකකින්ද
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 2 жыл бұрын
Thaj
@desilvamadu2787
@desilvamadu2787 2 жыл бұрын
ඒ රටේ ඉතුරු කරගන්න පුලුවන්ද.දීවර වලට ආවොත් කොහොමද කියල විස්තර දන්නවද ඔයා
@ni_shan54
@ni_shan54 4 жыл бұрын
Wow lassana ratak ❤️
@ravindraranasinghe736
@ravindraranasinghe736 Жыл бұрын
අම්මෝ😍 එ බීච් එක 😍😍😍😍😍😍🤩
@hansajasulohith5867
@hansajasulohith5867 4 жыл бұрын
8:39 Glanza එක🥰
@randikatharindu4587
@randikatharindu4587 4 жыл бұрын
අවුරුද්දකින් විතර අම්මෝ😅😅😅😅❤❤❤❤❤
@shehanmalshan1375
@shehanmalshan1375 3 жыл бұрын
6.50 MIN what is the backgrund song ??
@duavetoo8738
@duavetoo8738 4 жыл бұрын
wow good life ❤️🥳
@rashmi6586
@rashmi6586 Жыл бұрын
Apith giyoooooo❤️😘
@SumuduDias
@SumuduDias 4 жыл бұрын
Amazing Seychelles 🇸🇨❤️
@nayalou3938
@nayalou3938 4 жыл бұрын
Have you been ?
@SumuduDias
@SumuduDias 4 жыл бұрын
@@nayalou3938 i'm currently living in Seycheles
@nishadimadubashini2889
@nishadimadubashini2889 Жыл бұрын
Aiye visit visa walin job akak karanna barida
@SumuduDias
@SumuduDias Жыл бұрын
@@nishadimadubashini2889 i will not recommend
@chamindabandara1725
@chamindabandara1725 4 жыл бұрын
👍👍
@rumeshchathuranga6908
@rumeshchathuranga6908 2 жыл бұрын
මමත් මුරුසි වල හිටිය එහෙත් ඔය වගේමයි නිදහස් ලස්සන රටක් ජොබ්
@janakaprasadjanaka
@janakaprasadjanaka 9 ай бұрын
Doba gas ape thibuna nam kapana kapilla niyamai chathura
@lunumirisartofcooking5180
@lunumirisartofcooking5180 4 жыл бұрын
👍
@ishanthagamage8104
@ishanthagamage8104 4 жыл бұрын
චතුර මල්ලි පුළුවන්නම් haiti වල trawle with එකක් කරන්න . Eheth ඔය වගේම තමයි .හැරීම ලස්සනයි
@user-qn5zq7ln3o
@user-qn5zq7ln3o 4 жыл бұрын
අයෙත් ඇවිල්ලා නෙද එල🌷
@surangaparanawithana4695
@surangaparanawithana4695 4 жыл бұрын
U should visit, author islands ascwell and explain
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
අප්පේ ගොඩ කාලෙකින් 🌷🌷
@sameerahansana6420
@sameerahansana6420 4 жыл бұрын
😍
@sachinchamod131
@sachinchamod131 4 жыл бұрын
❤️❤️
@richardrose4962
@richardrose4962 4 жыл бұрын
Seychelles best
@romiyobicycle7722
@romiyobicycle7722 4 жыл бұрын
digatam karagen yNna
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 2 жыл бұрын
මගේ ජීවිතේ ගොඩ දාපු රට 🙏🙏❤❤❤😘😘
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
ජීවන වියදම ටිකක් වැඩී කියන්නෙ ඇත්තද සීශෙල්ස් වල?
@roshanthushara284
@roshanthushara284 2 жыл бұрын
Brooo tikak chat kara ganna onaaa
@crisanthajayamaha3592
@crisanthajayamaha3592 Жыл бұрын
Math anna inne
@ramindanimesh4101
@ramindanimesh4101 Жыл бұрын
Apitath yanna kramayak nethda
@sunethrukshan7539
@sunethrukshan7539 4 жыл бұрын
Seychelles 🇸🇨😘😘😘😘😘
@harshaeranda4585
@harshaeranda4585 4 жыл бұрын
මාර ලස්සනයි ඒ රට😍
@amalisannasgala6623
@amalisannasgala6623 4 жыл бұрын
Tawa godak lassanay. Oka chuttayne pennala thiyenne.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Rata lassanai Ath minissu ge hitha lassana na Asian countries udaw karanna Ath Malaba kiyala baldu karanawa
@kunkubutta
@kunkubutta 4 жыл бұрын
10.24 Bank of Ceylon
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
👍👍👍👍
@ArtOfWorld661
@ArtOfWorld661 3 ай бұрын
❤ 🇸🇨 SEYCHELLES
@lionformynationsrilanka2506
@lionformynationsrilanka2506 4 жыл бұрын
Malta 🇲🇹 more than beautiful.. After Sri Lanka 🇱🇰,
@nisheeeei_2009
@nisheeeei_2009 4 жыл бұрын
Eka u
@slishanbro798
@slishanbro798 3 жыл бұрын
ඔය background tone මොකෙන්ද downlode කරන්නෙ
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 4 жыл бұрын
😍👌
@yakdessalk
@yakdessalk 4 жыл бұрын
@yourboy6461
@yourboy6461 4 жыл бұрын
Edit nokara natural sound dammanam hondai kiyala hithenawa
@kasungayantha8193
@kasungayantha8193 4 жыл бұрын
Ft
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 3 жыл бұрын
👍👍👍
@prasadseneviratne4611
@prasadseneviratne4611 4 жыл бұрын
9:33 Kandy
@rajaratnamkanapathy6745
@rajaratnamkanapathy6745 4 жыл бұрын
Chathura ayye lokema life expectancy aduma rata wenna one
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 4 жыл бұрын
Bank of Ceylon දැකපු උන් ලයික් කරන් යමල්ලා
@osunsrimal8004
@osunsrimal8004 2 жыл бұрын
කොහෙද එක තියෙන්නේ 😁
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 2 жыл бұрын
පොට්ටද🤣
@osunsrimal8004
@osunsrimal8004 2 жыл бұрын
@@NatureLoverSubscribe photo 1 danna be ne
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
10:22
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Lankawe Salli Swiss bank yanna othanin thamai
@thilinikosala175
@thilinikosala175 3 жыл бұрын
Apith seychelles wala hitapu Secucumber divers la thamai.. beral ehema giye nedda aiye
@darshanikaya9874
@darshanikaya9874 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@rasangicooray7026
@rasangicooray7026 4 жыл бұрын
Chathura T.V.Derana atha harinna epa....jesupihitay......Budusaranay....
@kasunyasanka6578
@kasunyasanka6578 4 жыл бұрын
Me kawada karapu ekakda ?? Kalekin. ❤️❤️❤️
@sachinimadushika4796
@sachinimadushika4796 2 жыл бұрын
Lassana ratak
@zkoppa_aziya
@zkoppa_aziya 4 жыл бұрын
345 like lassana video ekak ❤️😊👌
@sanathekanayake296
@sanathekanayake296 4 жыл бұрын
boat ride ekak nogiya eka aparade......
@han_in_sky2045
@han_in_sky2045 4 жыл бұрын
තව ටික දවසකින් ඉස්ලාම් ආගම ඔය රටෙත් ගිහිං අල්ලා හුල්ලා කියන්ට පටන්ගයි. ඊට පස්සෙ ඉතිං ඒකත් ඉවරයි.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Eka wela ewarai Math seychelles thamai
@prasathsathasivam1821
@prasathsathasivam1821 2 жыл бұрын
How is the wheather?
@gkcnalaka
@gkcnalaka 11 ай бұрын
❤❤❤❤❤
@thisaradilshan780
@thisaradilshan780 11 ай бұрын
❤❤❤
@CDewa
@CDewa 4 жыл бұрын
ඉන්දුනීසියා Travel akaka video akak karanna.
@thusi1900
@thusi1900 3 жыл бұрын
I think lots of Tamils living in Seychelles... I saw Kovil name written in Tamil...
@vihansawoodworks9543
@vihansawoodworks9543 3 ай бұрын
මමත් ඉන්නෙ සීෂෙල්ස්, ලස්සන රටක්
@gayanmendis3188
@gayanmendis3188 4 жыл бұрын
Adanam chathura biela. I think British implemented alcohol to Seychelles 🤔
@JHAIfoodvideos
@JHAIfoodvideos 4 жыл бұрын
10.22 Bank of ceylon board eka dekkada?
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
10:22
@barriechristopher8898
@barriechristopher8898 4 жыл бұрын
Oh this is awful - I got married on Mahé in 1988 - it was beautiful back then. Now they have built a horrible mess in Victoria. How did they let this happen?
@gihanwirasinha4147
@gihanwirasinha4147 4 жыл бұрын
chthura aiye video ekak dan nedda appa.
@nandanapiyal2840
@nandanapiyal2840 4 жыл бұрын
කාලෙකින් නේද චතුර
@VoiceSriLanka
@VoiceSriLanka 4 жыл бұрын
*jathiwadaya pathuravana kewm kana umbalata thamai meka honda adarshayak*
@NavinduSaputhanthri
@NavinduSaputhanthri 4 жыл бұрын
Ikmanata thawa videos dannako
Seychelles Is Not What You Think It Is! (Cost of living)
14:53
Tayo Aina
Рет қаралды 1,2 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,6 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
යාත්‍රා | ඊජිප්තු සංචාරය
25:43
Travel With Chatura
Рет қаралды 86 М.
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 165 М.
Our Unforgettable Journey Begins! | Colombo to Seychelles
13:12
Travel With Wife
Рет қаралды 107 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 109 М.
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН