ලංකාවේ උසම තැන තියෙන ලයිට් නැති වත්ත | ලාම්පු වත්ත | Travel With Chatura

  Рет қаралды 115,663

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 210
@SoundOfmyworld
@SoundOfmyworld Жыл бұрын
එදා හිඳලා අදටත් travel with chathura අපි බලනවා .. චතුර ගෙන් පස්සේ ගොඩක් අය ඇවිදින්න පටන් ගත්තා.. ගොඩක් ස්තූතියි චතුර...❤
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
පස් තමා චතුරට ඉස්සෙල්ලා travel කරපු අය කොච්චර ඉන්නවද,ඔයැයිට චතුර පුකේ ඇරලා කටටවත් දුන්නද🤣🤣🤣🤣
@sukoyt2238
@sukoyt2238 Жыл бұрын
@@ureshasela3422 moda whottek bn uba 😂
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
@@sukoyt2238 පුකේ හාල්ද
@sadewfernando-y6g
@sadewfernando-y6g 10 ай бұрын
Location එක දාන්න පුළුවන් ද මෙ ගමට උදව් කරන්න ඉන්න අයට කරන ලොකු උදව්වක් චතුරට ජයෙන් ජය 👍👍
@SarathAthapaththu-zy9dj
@SarathAthapaththu-zy9dj Жыл бұрын
මටත් හරිම අාසයි මෙිිවාගේ ගමක ජිවත් වෙන්ඩ.අපෙ රටෙ මෙිි සුන්දර භාවය නැතිවෙලාම යන්ඩ තව ටික කාලයයි 🙏🙏🙏
@samas252
@samas252 Жыл бұрын
මටත් දැක්කට පස්සෙ හරිම ආසයි මේ වගේ තැනක පාඩුවේ ජිවත් වෙන්න හරිම නිස්කලංක යි
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඔයාගේ වැඩසටහන්වලට ළං වෙන්න කාටවත් බෑ...ඒ නිසා නවත්වන්න එපා❤❤
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
ස්තුතියි චතුර,මොහොතකට හෝ ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට සතුටක් ලබා දුන්නාට...❤❤❤
@C-Vlogs123
@C-Vlogs123 Жыл бұрын
Pissu ybata
@nandikalahiru773
@nandikalahiru773 Жыл бұрын
ට්‍රැවල් පිස්සුවෙන් වගේ බලන්න පටන්ගත්තේ travel with chathurageගෙන් තාමා
@sudumalli3144
@sudumalli3144 Жыл бұрын
Travel program එකක් කරනවනම් චතුර අයියා තමා හෑමෝටම බෑ මේ විදිහට වැඩසටහනක් කරන්න මන් ආසවෙන් බලනවා චතුර අයියා අස්සක් මුල්ලක් නෑරම රිංගලා විස්තර කියනවා කියන දේ කෙලින්ම කියනවා ලංකාවෙ මනුස්සයො ගොඩාක් අය දන්නෑ මෙහෙම ගම් තියෙනවා මෙහෙම මිනිස්සු ජීවත් වෙනවා කියලා මෙන්න මෙහෙම දේවල් තමා අනිත් හැමෝම දැනගන්න ඕන මේ මනුස්සයො එදා දවස හම්බකරලා කලා සතුටින් ඉන්නවා ප්‍රස්න නැතුව නෙමෙයි ඒත් ඒ අය ජීවිතේ පුලුවන් විදිහට විදිනවා ස්තුති චතුර අයියා මේහෙමෙ දේවල් පෙන්නනවට..ජය වේවා ❤
@saliyamadu293
@saliyamadu293 Жыл бұрын
අදත් traval vith chathura ❤❤❤❤❤ හදවතේ උඩිම්ම රැදුනු සොදුරු මිනිසෙක්❤
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
අහිංසක ජීවිත වලට කවදා හරි හරියන්නම ඕන .....💔
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි චතුර ඇතුළු දෙනාටම.
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
මේ මිනිස්සුන්ට සූර්යකෝශ පද්ධතියක් වත් හදල දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනව
@r.rodrigo1150
@r.rodrigo1150 Жыл бұрын
ට්‍රැවල් නම් ඉතින් චතුර තමයි ,, අපි හරිම ආසාවෙන් බලන්නේ ,චතුරගෙ කිසිම ලොකු කමක් නැහැ හරිම නිහතමානී කෙනෙක් ,,අනෙ ඒ අහිංසක මිනිස්සුන්ට හැම දෙයක්ම ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤
@pubudulakshitha3610
@pubudulakshitha3610 Жыл бұрын
අවුරුදු ගානකට කලිත් travel with chathura බලල තමා මාත් ඇවිදින්න පටන් ගත්තේ. රටේ ලස්සනතැන් බලන්න.. ❤️❤️
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
චතුරගේ ට්‍රැවල් වැඩසටහන්නම් හොදයි. හැමදෙයක්ම ලස්සනට පෙන්නනවා. ඒ අහිංසක මිනිස්සු පව්. ඔවුන්ගේ හිත්වලට එහෙම හරි සතුටක් දීම ❤❤❤
@kavithehasna9568
@kavithehasna9568 Жыл бұрын
මං ආසම ආදරේ ම වැඩසටහන, ස්තූතියි චතුරයියා ආදරෙයි ,,😘
@kavimihiran9729
@kavimihiran9729 Жыл бұрын
මේ ලාම්පු වත්ත කොහෙද තියෙන්නේ ....
@nipun_panchaka
@nipun_panchaka Жыл бұрын
බලපු විඩියො වලින් චතුරගේ හිතට වැදුන විඩියොවක් ❤
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
ඇත්තටම පව් අහිංසක මිනිස්සු චතුර අයියා ගොඩක් පින ඒ මිනිස්සුට වචනයකින් හරි හිත සතුටු කරපු එක බුදුසරණයි සියළුම දෙන්නටම ♥️♥️♥️♥️♥️
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
චතුර සර් හරිම ළස්සනයි ඔබ තුමාගේ වැඩ සටහණ මම ඔයාගේ වැඩ සටහන් බළනවා මේ ආ ගමණ ළාම්පුවත්ත හරිම දුෂ්කර පැත්තක් බව පේණවා දෛනික ජීවිතයේ මෙි අහිංසක මිනිසුන් දුක් විඳිණවා උදේ හවා ඉහළ පහළ ගිහින් රටට ආදායමක් හොයලා දෙන මිනිසුන් රජය ඒ අහිංසක මිනිසුන් ගැණ හිතන්න ඕණ ඇත්තටම සූරිය පැණළ් සවිකර දුන්නානම් වටිණවා ඒ අයට එහෙම දීලා මාසයට ළයිට් බිළ වගේ ගානක් රජයට අය කර ගන්්නවා එහෙම පුළුවන්නේ හරිම දුකයි ඒ මිනිසුන් ගැණ අපි කව්රුත් මිනිිසුන් රජයේ වග කිව යුත්තන් මේවා ගැන හොයලා බළන්න ඕණ 😭😭😭🙏🙏🙏❤❤❤
@-thefreak5237
@-thefreak5237 Жыл бұрын
ලංකාවේ නව පරපුරේ ට්‍රැවල් කරන හරිම විදිහට, ලස්සන විදිහට,වැදගත් විදිහට කරපු පලවෙනි ට්‍රැවලර්.❤️👌 ඒයාගෙන් පස්සෙ ආපු අයට ගොඩක් ලොකු පිටුවහලක් චතුර ❤️
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
Thank you චතුර .... අපි කව්රුත් මේ රටේ උපන් ශ්‍රී ලාංකිකයෝ ..... ඒ දීපු වටිනාකම ගොඩක් අහයනවා ....❤ සල්ලි ඇත්තොන්ට කරන්න පුළුවන් මොන තරම් වැඩ තියෙනවද ..? 👉 පුලුවන්නම් මීලගට අක්බෝව හොයාගෙන යන්න 🙏
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
ඔබ කියපු කතාව හරියටම හරි 👍
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
හරි ලස්සන තැනක් .ඒ මිනිස්සු හරි සමගියෙන් ඉන්න්ව වගේ .Thank you chathura.....
@warunachamara
@warunachamara Жыл бұрын
මිනිස්සුනට තේරෙනවනම් පන්සල් කෝවිල් පල්ලි හදන්න කලින් මිනිස්සු එක්ක එකතු වෙලා තමන්ගෙ සමීපාරක්ශක සහ යටිතලපහසුකම් දියුනුකරගත්තනම් ඒක එයාලට ඊට වැඩිය දනාත්මකව වටිනවා
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
එහෙම හිතෙන්නේ උඹලා වගේ ආගමක්, ධර්මයක් පේන්න බැරි මෝඩ මී හරක්ට විතරයි බං... පන්සල් හදන්න මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි එකතු කරන් නෑනේ, මිනිස්සු සිය කැමැත්තෙන් සල්ලි දෙනවා මිසක්... ඕන් නම් නොදී හිටියහැකි! හැබැයි ඒ මිනිස්සුන්ටත් වඩා කැසිල්ල තියෙන්නේ උඹලා වගේ හරිහමන් ජාතකයක් නැති, කල්ලතෝනි බල්ලන්ටනේ බං... 😹 ඒකනේ වැඩේ... 😶
@dilumperera7422
@dilumperera7422 Жыл бұрын
Fully agreed. No development until people realise the reality and truth
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
@@dilumperera7422 Most of the people are working according to their culture & religious view! So that is not a bad thing for their development in life goals. Remember, main thing is how people develop their spirituality! This point is won't important people like you! because you seem to be unethical foolish radical guy. lol
@warunachamara
@warunachamara Жыл бұрын
@@dinushabandara1157 ඒක තමා ගොන් කම කියන්නෙ ඒ වගේ දේව ලබාගන්න කලින් කාලා බීලා සැපේ ඉන්න ඕනි අරක නෑ මේක නෑ කියන්නෙ නැතිව
@warunachamara
@warunachamara Жыл бұрын
@@dinushabandara1157 අනික වෙලා තියෙන්නෙ මම කියපු මෙලෝදෙයක් තේරුම් අරගෙන දාපු රිප්ලයි එකක් නෙමේ ආයෙ කියවන්න ඒක
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
මේ අයව මොහොතකට හරි සතුටු කරන්න ඔබතුමා ගියාට ගොඩක් ස්තුතියි චතුර කරනවානම් උදව් මේ අයට කරන්න
@Bhanusha999
@Bhanusha999 Жыл бұрын
ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු ❤ මේක තමා ජීවිතේ ❤
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
ඩොලර් දැකලාවත් නැති මේ මිනිස්සුත් හොරාකාපුවට ගෙවන්න එපැයි 😢😢😢
@malanasanka2421
@malanasanka2421 Жыл бұрын
මචං පුලුවන්නං ඔය මිනිස්සුන්ට ලයිටි ටික අරන්දෙන්න ට්‍රයි එකක් දිපං බං .මිඩියා දාලා ඒටිකවත් අරන් දෙන්න බලමු බං පවු මෙ මිනිස්සු.
@mano-qo6ix
@mano-qo6ix Жыл бұрын
Very happy Chathura, for going very interior to a higher elevation where no electricity available and exposing the living conditions of the people living in the lines, at least some generous people will come forward to install solar panels.
@anomaherath1090
@anomaherath1090 Жыл бұрын
Though done with difficulty, your work is superb.
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
මේ දේවල් දකින කොට අපිට මොනවද අඩු කියල හිතෙනවා තෙරැවන් සරනයි
@salwasalwa8733
@salwasalwa8733 5 ай бұрын
සුන්දර පරිසරය, දුෂ්කර ජීවිත ඒ අහිංසක දරුවන්ගේ ලෝකය කදු මුදුනේම නිමා වෙවී
@knamalperera
@knamalperera Жыл бұрын
එක තමා ජිවිතේ මචන් 😮😮☺☺
@nihalhemantha1205
@nihalhemantha1205 Жыл бұрын
Chathura with derana really appreciate 💪always you standing with poor peoples Tnx for derana ❤
@anurarajapaksha270
@anurarajapaksha270 Жыл бұрын
ලාම්පු වත්තට දේවාශිර්වාදය ලැබේව්! ජයෙන් ජයම වේවා ! ❤️🙏
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ස්තුතිය චතුර රට තොට දැනඅවත් කරනවාට❤❤❤😂
@dinukadilhara1840
@dinukadilhara1840 Жыл бұрын
😂😂😂
@BbHb-f2w
@BbHb-f2w 4 ай бұрын
Chathura kiyanne adahanna watina kenek.api nodekapu then apita penna .uthum minisek .jaya wewa.❤
@gkssepalika4917
@gkssepalika4917 2 ай бұрын
ලොකු මෙහෙවරක් කරන අහිංසක මිනිස්සු ❤
@piyasatahan508
@piyasatahan508 Жыл бұрын
ඇත්තටම ඡිවිතේ විදින්න ඔනේ
@kalumprasanga4562
@kalumprasanga4562 Жыл бұрын
Koheda meka patta lassani adari
@punchithaksalawa9319
@punchithaksalawa9319 Жыл бұрын
මේක බලන්න යන අය මේ ගම්මානයට හානි නොකර ඒ මිනිසුන්ගේ පැවැත්මට හානියක් නොකර උදව් කරන්නත් බලන්න
@BenevolentVlogs
@BenevolentVlogs Жыл бұрын
එදා අපි වංගෙඩිගල උඩ හිටියේ. පැය ගානක් පපරේ ඇහුනා. අපි හිතුවේ wedding එකක් කියලා. පහලට බැහැලා වෙලාව තිබුනොත් යන්නන් කියලා හිතුවේ. ඒත් වෙලාව මදි වුනා.
@priyankeliyanage1743
@priyankeliyanage1743 Жыл бұрын
කොහෙද තියන්නේ මේ ගම
@sisiradeerasinghe
@sisiradeerasinghe Жыл бұрын
Life is good and interesting if there is everything 😢😢😢😊
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
අනේ ලස්සන ගමක් ❤❤
@LakmalSuneth-n2p
@LakmalSuneth-n2p Жыл бұрын
අවුරුදු ගානක් එක දිගට බලනවා හරිම ලස්සන program එක ..මං හිතන්නේ travel වැඩසටහන් වල මූලාරම්භය මේ වැඩසටහන කියලා.දිගටම program එක කරගෙන යන අමුවෙන්ම කියනවනම් සරලයි පට්ට මේමේ......travel with chathura 👣 ❤🏞️🚗
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
Travel with chathura .එදා ඉදන් ආසම වැඩසටහනක්❤❤❤
@kalumprasanga4562
@kalumprasanga4562 Жыл бұрын
Hathi neda horata edala dan hathi danawa ❤
@indurupasinghe2630
@indurupasinghe2630 Жыл бұрын
ලස්සනයි ලස්සනයි හැමදාමත් වගේම .ස්තුතියි ඔයාට..
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
Asama travel program eka . Adarei chathura aiye ❤. Jaya wewa
@sgeeth
@sgeeth Жыл бұрын
ඉතිං උඹලා දීපල්ලකො. දෙරණට සල්ලි තියෙන්නෙ 😁
@IndrajithBandara
@IndrajithBandara Жыл бұрын
ඔය රට වටේම කෑ ගහගෙන යන හපුතල ආසන සංවිධායක තිස්ස කුට්ටිආරච්චිගේ ආසනය.
@Thenaturelover-525
@Thenaturelover-525 Жыл бұрын
Dilith jayawewaa kattiyata solar dei wagee ahinsaka minissunwa rawatta ganna. Onna balapallako
@promogirls
@promogirls 11 ай бұрын
Travel documentary nam ithin travel with chathura I Love it no body compares this program love you chathura
@SriyaniJay-kr1ry
@SriyaniJay-kr1ry Жыл бұрын
Eththamai maarama lassanai sundarai aaasa hithenawa mr chathura thamai hodama travel s oyage adahas godak watinawa pita ratawalayayata enna niyama thenak mehe inna puluwan tamil ayata witharada sinhala ayata inna berida ane matath aasai pawulak pandalak wela eheta gihin senaseemen nidahase inna aasa hithenawa lassna wagawal kandak udama kiyanna behe lassanata wagakaragena innawa neda paaduwe light nethi eka paarak nethi eka lokuma aduwa neda gihn enna hari yanna aasai dawasaka
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
ලස්සනයි
@dream2ceylon
@dream2ceylon Жыл бұрын
Chathura introduce to srilanka travel and hike and explore now a days trending most traveler similar explore that is good thanks all of doing great videos love to see beauty of srilanka and culture and life❤❤❤ ❤❤❤
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Apema ahinsaka minisun ❤️ Budu saranai 🌺
@ThanujaKumari-g2x
@ThanujaKumari-g2x 8 ай бұрын
Me jevitha harima sundarai sahallui
@ciaoapi
@ciaoapi Жыл бұрын
travel with chathura කියන්නේ එදා ඉඳන් ආසාවෙන් බලන වැඩසටහනක්,අපිට ට්‍රැවල් චැනල් එකක් කරන්න ආසාවක් ආවෙත් මේ නිසා 😍🙏
@SumuduHansamali
@SumuduHansamali Жыл бұрын
ආපෙ හාදවත traval with chathura❤❤
@donsyd
@donsyd Жыл бұрын
හැමෝම අමාරුවෙන් තමයි සල්ලී හොයන්නේ ..ඔය වගේ මිසිස්සූ තව ලක්ශ ගනන් ඉන්නවා..ඒ හින්දා ඒ මිනිස්සු අමාරුවෙන් උපයන දේ හොරා කන සක්කිලි දේශපාලුවොන්ට කඩේ යන්න හිතන්න එපා..බලන්න ඒ මිනිස්සු විදින දුක ..ශාප වෙන වැඩ කරගන්න එපා මේ ආත්මෙදී ..ලබන ආත්මයත් සතුටෙන් ඉන්න ඕන දේවල් රැස් කරගන්න..වැඩසටහනක් විදියට ඔබේ කැපවීමට ස්තූතීය..
@AahokaDigol
@AahokaDigol 4 ай бұрын
අපි මේවා රස වින්දට මේ අහිංසක දුප්පත් මිනිස්සු කොයි තරම් දුක් විදිනව ඇද්ද හරි ජීවිතයක් නැතුව.
@janakakumara4420
@janakakumara4420 Жыл бұрын
මෙච්චර ලස්සන පරිසරයක් මෙච්චර ලස්සන ස්වභාවදහම දකින්න මේ මිනිස්සුන්ගෙ ඇස් කොච්චර නම් පින් කරලා ඇත්ද මේ කටු කොන්ක්‍රීට් වනාන්තරයට වඩා සැප කියන්නෙ මුදල් නෙවේ සප කියන්නේ මෙන්න මේවට සැනසීමට
@Disanthapriyadarshaka
@Disanthapriyadarshaka Жыл бұрын
කට්ටය ටුැවල් ගියාට ඔයා තරම් කොලිටි නෑ...... ඔහොම යමු .එ්ක පට්ට....
@maleekatawale1640
@maleekatawale1640 Жыл бұрын
Anee godak dukai .ahinsaka minissu .budusaranai !
@bimanthashanuka1104
@bimanthashanuka1104 Жыл бұрын
Thanks and support to change this system as well..!
@tosudath
@tosudath Жыл бұрын
Gretest program
@sachinikaushalya467
@sachinikaushalya467 Жыл бұрын
ඒත් මිනිස්සු 💛💛
@surajmadusanka798
@surajmadusanka798 Жыл бұрын
ගෝටාට කඩේ ගිය හින්ද එපා උනාට මොකද travel with chathura නම් මිස් කරන්නෙ නෑ💙💙
@SriLanka-gv7se
@SriLanka-gv7se 2 ай бұрын
බත් බැලයන්ට ගෝඨා නැත්තංඅම්මගෙ රෙද්දවත්නෑ කෙලෙලිගුන නොදන්න සිංහල හැතිකරේ කොටින්ට කාඩේගිය වේසිගෙපුතාලා ,මුන්ගෙ ඔලුවලට හෙනම ගහපියව් ගෝඨාභයට ස.ජ.බෙ. බත්මරුවො නයගැතියි .අර කාල්කන්නි පජාතිදාස ආහම ඕකා මිනීමරන හැටි බලාගනියව්
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
මේ මිනිස්සුන්ට ඉන්න නිවාසයක් හරි හදලා දෙන්න ඔනේ.. බොරුවට කෑගහන දේසපාලුවෝ මේ අය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මේ අපේම මිනිස්සු ඩොලර් දැකලවත් නැති ඩොලර් ගේන මිනිස්සු..
@hansika5852
@hansika5852 Жыл бұрын
Thank you aiye me ahinsaka minisunge munata hinawak genawata apita meka pennuwata thawa kochchara me wage hangunu loka athida me punchi muthu ate athule😢😢😢😢😢😢😢
@nudutuasa-8080
@nudutuasa-8080 Жыл бұрын
චතුර අයියා respect oyge vedios ❤
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
ඒකනමි ඇත්ත රටවල ඉන්න ඩයස්පෝරාවෙි ඉන්න නඩෙිට මෙිවා පේන්න ඔින අඩුම තරමෙි සෝනපැනල් ටිකක් දිපල්ලා
@y.t.devendra7145
@y.t.devendra7145 Жыл бұрын
කන්ද උඩ ට ගියත් හරිම පිළිවෙලයි
@worldentertainment983
@worldentertainment983 11 ай бұрын
හදවතේ සන්චාරකයා 😍😍👣💙💙💙💙
@Thejan-d6l
@Thejan-d6l Жыл бұрын
ඉතින් දෙරණ නාලිකාවට මැදිහත් වෙලා බැරිද ඒ මිනිස්සුන්ට විදිලිය ලබා දෙන්න
@chanakalasantha8180
@chanakalasantha8180 Жыл бұрын
😢Me ape ගමට උඩින් tiyenne ගොඩක් duk විඳිනවා me minissu pau ඇත්තටම
@disnahettiarachchi9504
@disnahettiarachchi9504 Жыл бұрын
ඔයාලගේ ගමට උඩින් කියන්නේ මේ කොහේද
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 Жыл бұрын
Solar power unit සවි කරා දෙන්න පුලුවන් නේද
@savifdo2973
@savifdo2973 Жыл бұрын
News wala yanna one mewa😌❤️
@tharangatharanga9506
@tharangatharanga9506 Жыл бұрын
මේවා අපි ශෝශල් මීඩියා වලින් හරි බලනවා ,ඔයලගෙ මීඩියා වල ප්‍රමුක පුවත මේ වගේ දුක් විදින මිනිස්සු ගැන දාන්නකෝ😢
@karunarathnachaminda5160
@karunarathnachaminda5160 Жыл бұрын
Good program
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
Chathura solar penal kiyak vage denna veida ... kohomada
@aseladanushka677
@aseladanushka677 Жыл бұрын
niyamai aiye oya thamai thalpe bch aka pasidda kare❤
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
ගොඩක් ස්තූතියි චතුර...❤
@janakaprasanga713
@janakaprasanga713 Жыл бұрын
Eay kale suddo.. hadapu 🍵 Tea estate 🏡.. koyi taram hodin tiyenna atid.. apey kalakanni palakyo eay serama winsa karala. Eay minidsunge jiwitad Eay eak kama winsa wela...
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
චතුර ගෙ එක මාසෙක ආදායමෙන් පුලුවන් ඔය ලැයිමට සෝලර් සිස්ටම් එකක් සවිකරන්න. නරකද චතුර මේව විකුන විකුන ඉන්න එකේ ඒ ගැන ටිකක් හිතුවොත්.❤❤❤❤😂😂
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
That life style is awesome.
@anomaherath1090
@anomaherath1090 Жыл бұрын
Spoke for the innocent people .genuine presenter
@TheSoosai
@TheSoosai Жыл бұрын
These people are the backbone of Srilanka economy and bringing the best Ceylon tea,but such a sad life stories and no basic necessities.
@InduRox-kf2pz
@InduRox-kf2pz Жыл бұрын
One and only travelling program. ❤❤❤ ptn gtta dwse idn blnw.
@rastafarian4714
@rastafarian4714 Жыл бұрын
Chathura IF YOU CAN PLEASE INFORM TO THE MINISTER WHO IS RESPONSIBLE FOR THIS AREA, IT CAN BE ANYONE SINHALA MINISTER OR A TAMIL MINISTER? BUT WHO EVER NONE OF THEM HELP TO THIS VERY POOR PEOPLE, REALLY SIN BRO, THIS BLOODY IDIOTS MINISTERS SHOULD HELP TO THIS POOR PEOPLE AND SHOULD GIVE EVERY FACILITIES LIKE ANY OTHER AREAS AND LIKE OTHER PEOPLE'S, PLEASE DO THIS HELP FOR THEM BRO, Hats Off
@AnnoyedJasmine-by3qu
@AnnoyedJasmine-by3qu 2 ай бұрын
Harima ahinsaka meniscus eyalataudawkaranna
@Iwankanikesh
@Iwankanikesh Жыл бұрын
Iyala nai pennala udadagena a ndu he due owa hadanna Thamai .
@TheSoosai
@TheSoosai Жыл бұрын
I am willing to invest in Srilanka,but there are lots of obstacles from the government side.
@affordbay6700
@affordbay6700 26 күн бұрын
අසරණ යෝ.
@nadagamkarayo1675
@nadagamkarayo1675 Жыл бұрын
Good luck from south korea aiya
@RaviRavi-qr8zs
@RaviRavi-qr8zs Жыл бұрын
Mona tharam duppath minissuda😢😢
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Жыл бұрын
Minissunwa duppat karala,tawamat karamin pawatinawa
@nipunachameera
@nipunachameera Жыл бұрын
අයියා bus එකේ travel krna kale idla blnw.samhra dws wlt clz cut krl ❤☺️
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 Жыл бұрын
people who living a miserable life in a beautiful country.all citizen in the country should get the equal rights.
@royfonseka5123
@royfonseka5123 Жыл бұрын
Gotata Kade yana chathura alvis gota ubeta kayak gevenevada???😮
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
35:23
Travel With Wife
Рет қаралды 819 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
සුන්දර ගල්ගමුව  | Travel with Chatura  | Galgamuwa
23:18