මියන්මාරයේ මහා සෑය ස්වේදගෝන් | Travel with Chatura Shwedagon Temple Burma

  Рет қаралды 28,740

Travel With Chatura

Travel With Chatura

Ай бұрын

මියන්මාරයේ මහා සෑය ස්වේදගෝන් | Travel with Chatura Shwedagon Temple Burma
#Vesak #chatura #travelwithchatura #shwedagon #myanmar #shwedagonpagoda #yangon #pagoda #burma #travelmyanmar #rangoon #myanmartrip #ig #travel #myanmartravel #travelphotography #visitmyanmar #yangonmyanmar #myanmarburma #asia #travelgram #instamyanmar #buddhism #mandalay #instatravel #igmyanmar #buddhist #thailand #southeastasia #myanmartourism #yangoncity #temple #buddha

Пікірлер: 60
@somalatha3761
@somalatha3761 Ай бұрын
අපිත් ඔබ සමගම ස්වෙදගොන් චෛත්‍ය රාජයාණන් වහන්සේ වැන්දා බොහෝ දෙනෙකුට මෙ පුදබිම දැකගැනීමට සැලසීම ගැන බොහොම පින් තෙරුවන් සරණයි
@SunethDarshana-mr8mk
@SunethDarshana-mr8mk 26 күн бұрын
බුදුන් ගේ රටවල්.සැමදා රැකේවා ❤
@user-rz5cp6ft9l
@user-rz5cp6ft9l Ай бұрын
සාදු සාදු සාදු 🙏 ❤ ස්වේදගොන් සෑ රජානන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා ❤ 🙏
@user-sr9lx1fn2m
@user-sr9lx1fn2m 17 күн бұрын
සාදූ සාදූ..චතුර අයියේ හරිම ලස්සනයි වැඩසටහන..
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
Thank you chatura ❤ බුදු සරණයි.🙏
@SusilaPriyani
@SusilaPriyani 13 күн бұрын
බොහෙමයක්ම පිං ඔබටත් යහලුවාටත්. තෙරුවන් සරණයි. 🙏❤️
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Ай бұрын
ස්තුතියි චතුර අපිත් ඔබ හා වන්දනා මාන කලා හා සමානයි. දුකින් උනත් කියන්න ඕනේ අපේ රටේ තමයි අසාධාරණ විදියට විදේශීක මුදල් හම්බකරන්නේ..
@sriyaniattanayaka2515
@sriyaniattanayaka2515 12 күн бұрын
තෙරුවන් සරණයි අපිත් වැන්ද නිසා එහි අගය නීම කල නොහැක
@slrupasinghe4906
@slrupasinghe4906 19 күн бұрын
මමත් වැන්ද ස්වෙදගොන් චෛත්‍ය🙏🙏🙏
@NNBdramaqueen
@NNBdramaqueen Ай бұрын
So beautiful very true Miyanmar🤩🤩🤩
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Ай бұрын
නමෝ බුද්ධාය☸️🙏😋
@UmiFox
@UmiFox 15 күн бұрын
තෙරුවන් සරණයි 🙏💐
@user-bo5gg8ci8b
@user-bo5gg8ci8b 21 күн бұрын
මේ වගේ බවුද්ද රටවල විස්තර තවත් ඉදිරිපත් කරන්න චතුර ට හැකිවේවා.ට්‍රැවල් ව්ත් චතුර සහ ලෝකය සහ ලෝකයෝ එකට මම ඉතා කැමතියි .
@udithasampath7502
@udithasampath7502 8 күн бұрын
Great job....🙏🙏🙏🙏🙏🙏🙏
@SunilDasanayaka-ny2ee
@SunilDasanayaka-ny2ee 3 күн бұрын
Sadu sadu sadu
@anulajayasinghe8820
@anulajayasinghe8820 9 күн бұрын
Sadu, sadu, sadu,,,🙏🙏🙏
@Mahawanshaya269
@Mahawanshaya269 Ай бұрын
තෙරුවන් සරණයි
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 21 күн бұрын
Best..
@samanthiherath4278
@samanthiherath4278 Ай бұрын
බුදුසරණයි මල්ලි 🙏🏻🙏🏻
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 21 күн бұрын
ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????
@saliyamadu293
@saliyamadu293 Ай бұрын
චතුර අයියා❤❤❤
@slrupasinghe4906
@slrupasinghe4906 19 күн бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා 🌺🌺🌺🙏🙏🙏
@gihanudayajith3744
@gihanudayajith3744 Ай бұрын
Sadu sadu sadu...🌺🌺🌺🙏🙏🙏
@raa9642
@raa9642 12 күн бұрын
💐🙏
@dilipranawaka4227
@dilipranawaka4227 23 күн бұрын
❤❤❤❤❤❤
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 24 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@NadieshaT
@NadieshaT 22 күн бұрын
🙏🙏🙏
@Kenzo_481
@Kenzo_481 Ай бұрын
🙂☸️
@dahampasala4734
@dahampasala4734 23 күн бұрын
#බුදුසරණයි!❤
@user-pt3zt8fb5v
@user-pt3zt8fb5v 20 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@UpulwilaSumana
@UpulwilaSumana Ай бұрын
Sadu sadu 🙏
@Tissa-tb4jc
@Tissa-tb4jc Ай бұрын
❤🙏
@rasikalasanti9999
@rasikalasanti9999 20 күн бұрын
Me bhawayeema niwan suwa awaboda veeva !!!
@rohanchandana1619
@rohanchandana1619 Ай бұрын
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 Ай бұрын
❤❤❤
@lahiruishara2710
@lahiruishara2710 Ай бұрын
❤❤❤❤❤❤❤
@dunith305
@dunith305 Ай бұрын
🙏🙏🙏🙏
@chitzcramer8243
@chitzcramer8243 23 күн бұрын
Sadu sadu sadu.
@gayanipeiris8044
@gayanipeiris8044 Ай бұрын
🙏
@user-gi1qg9cc3b
@user-gi1qg9cc3b 17 күн бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌻
@apcmp1048
@apcmp1048 Ай бұрын
🙏👊
@rameshsorte40
@rameshsorte40 Ай бұрын
💐💐🌹🌹🌺🌺🌷🌷🙏🙏🙏🙏🙏
@Akash43613
@Akash43613 28 күн бұрын
අයියේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා පමණයි දැන් වැඩ ඉන්නෙ
@thatchanamoorthyv8339
@thatchanamoorthyv8339 Ай бұрын
Dear brother, Your presentation in respect of Buddhist Temple in Shwedagon city of Myanmar country is very interesting and Heart touching . Both Sinhala language knowing and unknowing viewers are watching over the presentation. Your narration is only in Sinhala language, if English sub-title is added that will be very useful to unknowing sinhala language viewers.Generally the presentation is found very beautiful and adornment . I have seen many Buddhist temples located in different places of Myanmar through videos, but I have not seen the above temple. I am fully satisfied to watch over the temple because you have brought all events, happenings, worship of the devotees with their prayer. Apart this, really the temple has been built in a great manner.I want to elaborate it in a great manner but no word to record it. However, I would like to congratulate you that you have brought up all viewers from srilanka to Myanmar. I pray to Lord Buddha to give blessings to you to continue your journey as ever.
@pdkxproduction2729
@pdkxproduction2729 Ай бұрын
💙💙❤️🙏🙏🙏🙏💅💅
@thatchanamoorthyv8339
@thatchanamoorthyv8339 Ай бұрын
@@pdkxproduction2729 Dear brother, Thank you very much for acknowledging my comment on Shwedagon Buddhist Temple with related events,matters and others presented to the viewers.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 12 күн бұрын
Budurajaananvansege shasanaya avasana vana avasthaave dhathu parinirvanaya sidhu venava. varthamaana lokaye ithiri vii aththe Siddartha Gauthama Budurajaananvansege dhathun vahansela pamanai.
@SagarikaHettiarachchi-xn3js
@SagarikaHettiarachchi-xn3js 4 күн бұрын
Mamath kemathi vandanawta sahabhgi wen a ekata ekathu wenne kohomada?
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
HARI LASSANAI
@marysriyawathie4299
@marysriyawathie4299 14 күн бұрын
Occata rajavansaya sirilankave
@slgaming4117
@slgaming4117 Ай бұрын
Thailand gihin badu kallak gahala awe nattam wadak naa !!
@Jeewaka1
@Jeewaka1 18 күн бұрын
අපි නං ගියේ නොමිලේ...ස්වාමීන් වහන්සේලා එක්ක ගිය නිසා වෙන්න ඇති....රත්තරං තහඩුවලින් චෛත්‍ය වහල තියෙන්නේ... යැංගුන් නගරේ දකුණ පැත්තේ කි,මී. 10ක් විත ගිය තැන එක ස්ථානයක බුදුරජාණන්වහන්සේ වැඩසිටින ආසනය දංවැල් දාල බැඳල තියෙන්නේ.... සම්පූර්ණ බුරුමය ඉංග්‍රීසින්ට යටත් කරගන්න බැරි උනා. යැංගුන් ප්‍රදේශය විතරයි පුලුවන් උනේ.... අවුරුදු 7න් සෑම දරුවෙක්ම පැවිදි වියයුතුයි බුරුමයේ. නැවතත් අවුරුදු 20 දි පැවිදි විය යුතුයි... දැක්කද ඒ අය නවගුණවැල් අරගෙන බුදුගුණ වඩන හැටි. බුරුමයේ සෑම බෞද්ධ විහාරස්ථානයක් විහාරගෙයි බෝධිය චෛත්‍ය තුන් තැනම කාටත් පොදුවේ භාවිතා කලහැකි වනසේ තියෙනව.අපේ රටේ තාමත් ඒ සිරිත් නෑ....
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Ай бұрын
SILI LANKAVATA VADA MINISSU VINAYA GARUKA PATAI - KIYAVALA THIYENAVA MAHA CHAITHIYE THANPATH KARALA THIYENNE LANKAVEN- DALADA MALIGAVEN SUKSHAMA LESA LABAGATHU DANTHA DATHUN VAHAN SELU - BURUMA RAJATHUMA LANKAVE RAJU GEN DALADAVAHASE ILLALA THIYENAVA MAHA CHAITHIYE THENPATH KARANNA - DILA NEHE - ETHAKOTA BURUMA RAJE ILLA THIYENAVA DALADA VAHANSEGE AKRUTHIYAK KARANNA BURUMA JATHIKA KARMIKAYANTA IDADENNA KIYALA - A YATA IDA DILA - ATHTHA DALADA BALAGENA THAMAI A VEDA NIMAKARALA BURUMETA GENAHUN THIYENNE - VISVASA KARANAVA ARA AKRUTHIYA LANKAVE THIYALA ATHTHA DALADA VAHANSE BURUME GOLDEN CHAITHIYE THENPATH KARA KIYALA - BOHO VITA ATHTHA VENNA PULUVAN - THERUWAN SARANAI
@Ositha856
@Ositha856 24 күн бұрын
🙏🙏🙏
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 21 күн бұрын
ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????
@buddhika_ns
@buddhika_ns Ай бұрын
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 21 күн бұрын
ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????
@sujeewanasinghe230
@sujeewanasinghe230 Ай бұрын
🙏🙏🙏
@NadieshaT
@NadieshaT 28 күн бұрын
🙏🙏🙏
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,6 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 62 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 505 М.
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53