Travel With Chatura | යුද හමුදාව හදපු අලුත්ම වාහන | Vlog 243

  Рет қаралды 218,287

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 533
@mireshkavinda318
@mireshkavinda318 3 жыл бұрын
Engine එකයී chassis එකයිත් ලංකාවෙි අපේ කොල්ලන්ගේ අත් වලින්ම හදලා සීයට සීයක් අපේ කියලා කියන තරමටම දියුණූ වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා❤
@හිතුවක්කාරයා-ඛ1ග
@හිතුවක්කාරයා-ඛ1ග 3 жыл бұрын
නියමයි චතුර අයියා සුපිරි කියන්න වචන නෑ ලංකාව යුද්ධයෙනුත් බේරගෙන මේ වගේ වැඩ්ක් කරපු ශ්‍රී ලංකා යුධ හමුදාව ගැන පට්ටම ආඩම්බරයි ආදරෙයි යුධ හමුදාව හැමදාමත් ( I love army ❤ )
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ දක්ෂයෝ බුදුසරණයි අපේ රටේ විරුවෝ ජයවේවා
@isharaamila7130
@isharaamila7130 3 жыл бұрын
Maru
@dasunchamikara4295
@dasunchamikara4295 3 жыл бұрын
Yes
@champikananayakkara2176
@champikananayakkara2176 5 ай бұрын
😂😂😂😂
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 3 жыл бұрын
වැඩ කාරයින්ගේ එහෙම නැත්නම් සම්පත් වල හිගයක් තියෙනවා කියනවානම් බොරු මේ රටට ඕන මේ සම්පත් කලමණාකරනය කරගන්න පුලුවන් අවංක නායකත්වයක් විතරයි
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
kzbin.info/www/bejne/hKnPlJVviN-DnNU
@surajjeewantha2331
@surajjeewantha2331 3 жыл бұрын
රටට වැඩක් කරානම් ඒ ත්‍රිවිද හමුදාව විතරයි❤️❤️❤️ කොහොමද ඒ ගැම්ම❤💪
@blackhawk2k205
@blackhawk2k205 3 жыл бұрын
Sira kathawa
@yashenFernando
@yashenFernando 3 жыл бұрын
රටේ ලස්සනට පස්සෙ මම වැඩියෙන්ම ආඩම්බර වෙන්නෙ අපේ හමුදාව ගැන
@ss-wf3cy
@ss-wf3cy 3 жыл бұрын
ලන්කාවෙ හදපු මිසයිලයයි..මල්ටිබැරල් එකයි ගැනයි වීඩියෝ එකක් ඕනි
@gohead5059
@gohead5059 3 жыл бұрын
අපේ ජාතිය දක්ශයි.එහෙත් මේ සේරම රටම ජාතියම විනාශ කරන්නේත් ,රට ජාතිය පාවලා දෙන්නෙත් පාහර දේශපාලුවන් .හැම එකාම එකයි
@praveenranndika5083
@praveenranndika5083 3 жыл бұрын
Aniwa.. thirisan deshapaaluwoo..
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
සහතික ඇත්ත
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
J r jayawardena kiyana paahara Asikkitha deeshapaluwa thamai Rata vinasa kale👽
@proxyboy4576
@proxyboy4576 3 жыл бұрын
@@nilupulfernando3279 ow bn🤕
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
චතුර කරන program එකක්නම් ඉතින් කම්මැලි නැ එක දිගට බලන්න පුලුවන් සුපිරියක්ම තමයි...ජය වේවා චතුර ඔබට...
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
චතුර අය්යා ❤
@danushbro2302
@danushbro2302 3 жыл бұрын
යකෝ කොච්චියත් චතුරට හොන් පාරක් ගහන් ගියේ..😍
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
චතුර කියන්නේ ලංකාවේ කවදාහරි legend කෙනෙක් තමයි 💥☑️🇱🇰❤️❤️❤️
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
චතුර අය්යා හදවතේ නිවේදකයා ❤
@luckydreamz7191
@luckydreamz7191 3 жыл бұрын
Ado ow
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
හදවතේ මාධයවේදියා ❤️
@vimanshanethum3320
@vimanshanethum3320 3 жыл бұрын
Ammo eka kora una yko ekata chathura aiya gammak thmai
@senoraperera3563
@senoraperera3563 3 жыл бұрын
අපේ හමුදාව තමා ලොකු නිර්භීතම හමුදාව 🔥❤🔥
@piyumalkari9908
@piyumalkari9908 3 жыл бұрын
5:00 කොච්චියත් චතුරට හොන් පාරක් ගහන් ගියේ
@supunsenarath2262
@supunsenarath2262 3 жыл бұрын
නියමයි, මේ විදිහට ගියොත් අපේ කොල්ලෝ තව අවුරුදු දෙක තුනකින් tank එකකකුත් හදනවා♥️♥️
@amiladilshan8894
@amiladilshan8894 3 жыл бұрын
අඩම්බරයි 😍😍 ගම්මක් 👊👊 තව ඉදිරිය්ට 😍👊
@chandanasameera833
@chandanasameera833 3 жыл бұрын
🍭🍭🍭🍭🍭
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 3 жыл бұрын
යක්කුන්ගෙ අත් වලින් හැදෙන යක්ෂ වාහන 🦁 ගුවන්යානා චොපර් නැවු බෝට්ටු හදන්න තමා තියෙන්නෙ ඊළගට 🦁🇱🇰😎💪❤️
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
ගුවන් යානයකුත් හදනව.ගුවන් හමුදාව විසින්
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 3 жыл бұрын
@@onadeyak6867 ඔව්ලු අලුතෙන් ආයෙ හදනව. දැන් LTTE කාරයන්ට එන්න කිව්වනම් හරි 😂🙏 🇱🇰😎💪🦁
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
රට ගැන හිතලා වැඩක් කරේ ලංකාවේ 🇱🇰 ත්‍රිවිද හමුදාව් විතරයී .............❤❤❤❤
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
Ou bn
@vlogswithchootimalli5365
@vlogswithchootimalli5365 3 жыл бұрын
යුද හමුදාව හදපු අලුත්ම වාහන maru ayye mama oyage vlog hemadama balana kenek mama oyalage hema vidiyo ekakma balana hoda ffffffffffffffffffen kenek vidiyo eka maru akke ayye mamat vlog karana kenek mage vidiyo hodaenam help ekak denna
@සාමලීසාමලී
@සාමලීසාමලී 3 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ රනවිරුවනි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈 👌👌👌 දළදා සමිඳු පිහිටයි 🌷🌷
@Ridmiperera
@Ridmiperera 3 жыл бұрын
Proud of the Sri lanka 🇱🇰 army .
@manojthilakshana9879
@manojthilakshana9879 3 жыл бұрын
ඔය ඉංජිනේරු බලකාය වැඩ ගැන වැඩ සටහනක් කරන්නකො ටෝක් විත් චතුර එකේ
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
kzbin.info/www/bejne/hKnPlJVviN-DnNU සහයෝගය දක්වනවාද
@amuthuweda8340
@amuthuweda8340 3 жыл бұрын
ආදරෙයි හැමෝටම අපේ රණවිරුවන්ට ජය වේවා .නියමයි චතුර අය්යෙ .මගෙන් සුබ පැතුම් good luck .
@TronicYaka
@TronicYaka 3 жыл бұрын
Amazing product ❤️ NEWS වල කුණු පෙන්නන වෙලාවෙ මේ වගේ දෙයකට විනාඩියක් දෙකක් පෙන්නුව නම් ලංකාව මීට වඩා දියුණු වෙන්න තිබ්බා 🧘
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මුලින්ම මේ වගේ පටන් අරගෙන පස්සේ සියලූම යාන්ත්‍රීක කොටස් පවා අපිම හදන තැනකට රට අරගෙන එන්න.
@sanjeewamadushanka5664
@sanjeewamadushanka5664 2 жыл бұрын
ලෝකේ කොහේ ගියත් ලංකාව ගැන කියනවනම් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ අපේ හමුදාව ගැන විතරයි. එකයි හමුදාවට මේ තරම් ආදරේ 🙏🙏🙏🙏
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
චතුර අයියා මේ Comments කියවන්නෙ නැද්ද ?? අඩුම Like එකක්වත් දාන්නකෝ.. ❤️😔
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
Chathura ayya announce කරනවා විතරයි නේ. KZbin Channel ඒක දෙරණ tv එකේ නේ
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
@@athdakimsinhalen4145 අයියෝ.. me chanal එක දෙරණ එකක්ද ? මන් හිතුවේ එයාගෙම එකක් කියලා.. හ්ම්ම් එහෙනම් එයා නිකං ඇවිත් කියවලා බලනවා ඇති හොරාට... 😶
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
@@athdakimsinhalen4145 එතකොට Travel with chathura Fb page එකත් දෙරණ එකක්ද ??
@dishan8177
@dishan8177 3 жыл бұрын
Okoma derne bm
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
@@dishan8177 😪හ්ම්ම්
@roxmanshalini246
@roxmanshalini246 3 жыл бұрын
මේවා දැක්කම මාර දුකක් හිතට දැනේන්නේ , මොනතරම් දක්ශයෝ ඉන්නවද අපේ රටේ හැම සම්පතක්ම තිබිලත් කාලකණ්ණි දේශපාලකයන් අපේ රට හිගන රටක් බවට පත්කරලා තියෙන්නෙ
@dasunnirmitha7693
@dasunnirmitha7693 3 жыл бұрын
5:00 ඒක ගති බන් කෝච්චියෙනුත් යන ගමන් horn එකක් ගහන් යන එක
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ 👍👍💚💚
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
දෙරනෙ අබිමානය චතුර අය්යා 🙏
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
අනිවාර්යයෙන්ම චතුර අයියා ❤️❤️❤️😘
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Anewaryenma Chatura Deranata Abaranayak.. 👌 👌 💖 💖
@siyathranasinghe7456
@siyathranasinghe7456 3 жыл бұрын
Prashne thiyenne chaturata banina aiyath innawane
@eshinikulatunga8284
@eshinikulatunga8284 3 жыл бұрын
WOW proud to be a Sri Lankan ......................
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
ආඩම්බරයි..සතුටුයි..මගේම මව්බිම ගැන...❤❤❤ 👇එහෙම නේද ❤
@devikamanel6378
@devikamanel6378 3 жыл бұрын
අම්මෝ ආඩම්බරයී.🇱🇰🇱🇰.ලන්කාව තුල පාවිචිය සදහාත් හොදයී නේද මේ වාහන ජාතික ආරක්ෂාව සදහා. සතුටුයී මේවගේ ඒවා දකිද්දී 🇱🇰🇱🇰😍 Proud to be a sri lankan 🇱🇰🇱🇰👍
@thulashdilshan7819
@thulashdilshan7819 3 жыл бұрын
ලංකාවේ Army එක ගැන පට්ටම ආඩම්බරයි ❤❤❤❤✌✌✌😘
@duvindunirmitha
@duvindunirmitha 3 жыл бұрын
බලපන් චතුරට තියෙන රෙස්පෙක්ට් එක කෝච්චියත් චතුරට හොර්න් එක ගහන් ගියේ RESPECT BRO 😎😎😎😎
@sunalikanchana4201
@sunalikanchana4201 3 жыл бұрын
ආඩම්බරයි සොයුරනේ ඔබලාගැන.... ඔබලා මොනතරම් උත්සාහ කරත් අපේ රට ගොඩගන්න.. ඒත් අපේ පර දේශපාලුවෝ රට කාල නැත්තටම නැති කරලා.. ඔබලාට බුදුසරණයි සොයුරනේ
@roshanlakmal9641
@roshanlakmal9641 3 жыл бұрын
Call Of Duty මතක් වුනා යකු 🇱🇰🇱🇰
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 3 жыл бұрын
පට්ට ගැම්ම ආ..ඔහොම යන්..
@sandunindusara2918
@sandunindusara2918 3 жыл бұрын
අපේ රටේ හමුදාවෙ තාක්ෂණය පිටස්තර අයට පෙන්නන එකට මමනම් විරුද්ධයි
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ශෝටයි බාටයි දාන කොල්ලො ලයික් කරමු බලන්න 😆😆
@sumedajayawardhana8888
@sumedajayawardhana8888 Жыл бұрын
අපේ කොල්ලොන්ට තව මේකට වියදම් කරන්න පුලුවන් නම් ටැංක් එහෙකුත් හදනවා ෂුවර්
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
කවුරු මොනව කිවුවත් දැන් ලංකාවේ තියෙන සුපිරිම චැනල් එක දෙරණ ❤️❤️
@sandaruwandinesh5273
@sandaruwandinesh5273 3 жыл бұрын
Derana chanal eka supirii et anduwata wadiyen kade yanna bawa amataka karanna epa kauruth
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
Chathura Aiyanam Niyamai Supiri Videowak
@kavindusan4992
@kavindusan4992 3 жыл бұрын
ලංකාවෙ ඕව හැදෙන එකට සන්තෝසයි ඒත් මිනිස්සුන්ට පදින්න වාහනයක් ගන්න අපි සීයට එකසිය ගානක් වාහනේට බදු ගෙවන්න ඕනි පොඩි මිනිහට වාහනයක් ගන්න වෙන්නෙ නෑ හැම එකාම පක්ශයක් බදන් ඉන්නව ඇත්තක් තේරුම් නොගන්න දේශපාලන වහල්ලු ඉන්න මෝඩ රටක් ලංකාව 😞
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
නියම ප්‍රෝග්‍රෑම් එක ❤🏆️
@thejaninavarathne9399
@thejaninavarathne9399 3 жыл бұрын
👍
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Harema satutui. Ape Maubema Rakena Verodara Ranaveruvan.. 👌 Kalanohake Deyak Nathan. 👌 Seyaluma Ranaveruvanta Neduk Neroge Dergusha Labeva Oya Dethata Tavath Shakteya Daireya Wasanava Labeva... 👌 👌 Dalada Samedu Pehetai. 🙏 🙏 Thanku Derana.. 👌 Chatura Malle Nemai.. Superei.. 👍 Hamotama Bubusaranai Devepehetai.. 👍 👍 💖 💖 💐 💐 👍 👍
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 3 жыл бұрын
❤️❤️❤️🌷🌷🌷🙏🙏🦍 ජයවෙිවා බුදුසරණයි සුබපැතුම්
@ST_can
@ST_can 3 жыл бұрын
ආඩම්බරයි අපේ රණවිරුවන් ගැන. . හැමදාමත් ගරුකරනව.
@utrustengineeringpvtltd6734
@utrustengineeringpvtltd6734 3 жыл бұрын
අනේ චතුර අයියේ රන්ජන් අයියා ගැනත් වැඩසටහනක් කරන්න කෝ ..
@humanity4961
@humanity4961 3 жыл бұрын
විනාඩි 11ක විතර එකක් කළා. 🔨
@koreankella5907
@koreankella5907 3 жыл бұрын
Nice update on SL ARMY made vehicles nyamai chatura 💖👌
@dilandananjayadahanayaka9594
@dilandananjayadahanayaka9594 3 жыл бұрын
🙋🙋🙋
@chandimaathukorala4666
@chandimaathukorala4666 3 жыл бұрын
It is a great achievement of sri lanka army;please make arrangements to produce more and more multy purpose vehicles.congratulations to all the ranks of the sri lankan army engineering division.!
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 3 жыл бұрын
වාහන විතරක් නෙමෙ අපි ත්‍රස්තවාදී යුද්දයක් ගහලම ඉවර කරපු ලොකෙ පලවෙනි හමුදාව. අපෙ හමුදාව දැන් ඉස්සරහට යන්න ඔනෙ වාහන විතරක් නෙමෙ සොෆ්ට් වෙපන් වල ඉදල හෙවී වෙපන්වලට එනකල්. ආයෙ නෙවී එක ඩොරා යි මාලු අල්ලන සයිස් පොඩී බොට්ටුයි අටො අටො හිටපු කාලෙ ඇතී ඒවා ගැලපෙන්නෙ ඒ කාලෙ ත්‍රස්තවාදී යුද්දෙක පොඩී ඇටවුම්වලට ගහන්න එහෙම මිසක ලොකු ඈටෑක් එහෙකට ගහන්න AOPV ත් මදී අපෙ නෙවී එකත් හදන්න ඔනෙ ෆ්‍රීගෙට් ‍ෆයිටර්ස් හදන්න ඔන අඩුම අපිත් හෙවී මිසයිල 10 කවත් දාරීතාවය තියෙන යුද නැව් නෙවී එකට හදාගන්න ඔනෙ. ගුවන් හමුදාවත් මිග් කියයි කෆීර් කියයි 3RD GEN එකෙ අට්ටාල අයින් කරල දැන් 5 GEN ගුවන් යානාවලටවත් යන්න ඔනෙ යුද්දයක් නෑ මොකටද අවී කියල නෑ යුද්ද කිය කිය ඇතිවෙන්නෑ පරිප්පු දාල ගියා වගෙ එකපාරක් බොම්බ දාල යන්න බැරිකමක් නෑනෙ
@MrAjithperera
@MrAjithperera 3 жыл бұрын
Very good program . Good bless to our army . Thanks chathura. Cab you please travel to new tire factory . Newly open in horana. Thanks
@Akiichooty
@Akiichooty 3 жыл бұрын
සතුට type කරන්න බෑ ❤❤❤❤ ආඩම්බරයී🇱🇰
@dasunchamikara4295
@dasunchamikara4295 3 жыл бұрын
අපිට කෝච්චි horn ගහන්නෙ නෑනෙ.
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
සුපිරි සිංහ පැටව් කොහොමත්
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
wahane sarthakai namuth r p g eken berenna puluwan vidiyata del wateita gehuwanan saratakai
@musicwithlife4047
@musicwithlife4047 3 жыл бұрын
ඕව එලියට දාන්නත් එපා පෙන්නන ඕන උනාම කෙලින්ම බඩු එලියට ගන්න තියගන්න 💪❤️😍
@hasitharanjana5469
@hasitharanjana5469 3 жыл бұрын
Ova aye use krnna avasthavk venna epa
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
🤣🤣🤣😂😂
@hasitharanjana5469
@hasitharanjana5469 3 жыл бұрын
@@mrmartin6525 ai 🤣🤣🤣🤣
@musicwithlife4047
@musicwithlife4047 3 жыл бұрын
@@mrmartin6525 ai ponnayo ammage amaruwak thiyenawada
@basnayakebmg7699
@basnayakebmg7699 3 жыл бұрын
Defender eka wage jeep ekanam maru. Lassanai.💝👍💐🚙
@tik.tokboys1730
@tik.tokboys1730 3 жыл бұрын
තව තවත් මේ වගේ නිර්මන කරන්න පුලුවන් වේන්න ඔන කියලා ප්‍රාර්ථනා කරනවා අපේ රණවිරුවන්ට ජය වේවා
@DP-uv1kx
@DP-uv1kx 3 жыл бұрын
4x4 jeep eka hybrid karanna baluwanam thawath සුපිරි
@TravelWithDedunu
@TravelWithDedunu 3 жыл бұрын
වාව් ලස්සනයි ආඩ්ම්බරයි අපේ රටේ අපේ කොල්ලො අපේ ලේ අපේ හැගිම් අපේ අනාගතේ ෂා දකිද්දිත් ආස හිතෙනවා
@wdpradeep
@wdpradeep 2 ай бұрын
Engine එකයී chassis එකයිත් ලංකාවෙි අපේ කොල්ලන්ගේ අත් වලින්ම හදලා සීයට සීයක් අපේ කියලා කියන තරමටම දියුණූ වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා
@Janith1980
@Janith1980 3 жыл бұрын
I hope bottom of the hull (cabin) is curved. This would divert the shock-wave to the sides rather than coming inside the vehicle.
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
නියමයි චතුර අයියා.. 😍😘❤️❤️❤️❤️❤️😘
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
අපේ එවුන්ගේ ගැම්ම කෝහොමද
@pamudinisansala3869
@pamudinisansala3869 3 жыл бұрын
මේ දවස්වල 11.30am වෙනකොට මන් tv එක ඉස්සරහා 😂 travel with chathura 🙊❤
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
දෙරණේ කවදටද යන්නේ Travel with chatura proge එක ??
@pamudinisansala3869
@pamudinisansala3869 3 жыл бұрын
@@Piumika_Fernando සතියේ දින පහේම උදෑසන 11.30 😁 වැඩි විස්තර සදහා TV දෙරණ බලන්න 🙊❤
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
@@pamudinisansala3869 😱සතියේ දින පහේම යනවද ? මරුනේ..😍 හාකෝ.. Thanks කෙල්ල.. ❤️😘
@pamudinisansala3869
@pamudinisansala3869 3 жыл бұрын
@@Piumika_Fernando 💛❤
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
@@Yasindu_S මොනවද ??
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
සුපිරි අයියේ..❤️❤️😘😘
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@deejava4323
@deejava4323 3 жыл бұрын
දවසක මේකෙන් එකක් බස්සනව ගම හෙල්ලෙන්ඩ 😂
@asherpraveen9980
@asherpraveen9980 3 жыл бұрын
😂😂 බලං ඉන්නං
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
අපේ රටේ සුපිරි වැඩ්ඩෝ ඉන්නවා.මේ වාහනේ හදන්න ගියේ මිලියන 15යිලු. ගෙන්නන්න යනවලු මිලියන 100ක් ඕක ඇහිච්ච ගමන් අර බල්ලෝ හදන එක නවත්තලා ගෙන්නනවා මිලියන 200ක බිලක් දලා.100ක් මාටිය ගහනවා අනිවාර්යයෙන්ම ඒ නිසා තමයි මේ රට දියුණු කරන්න බැරි හැමදාම එකම තැන පල් වෙනවා.
@Dabaredabare528
@Dabaredabare528 3 жыл бұрын
කවුරු මොනව කීවත් ...... උතුම් රැකියාව !! රණවිරුවානෙනි🙏🏼🙏🏼🙏🏼
@ashanrp
@ashanrp 3 жыл бұрын
ඔය වාහනත් ඒ දවස්වල චන්දෙට පාවිච්ව් කරා නේද?? මේ වාහන වල ෆොටෝස් දාලා ඇමරිකන් හමුදාව ලංකාවට ඇවිල්ලා කියලා මිනිස්සු බය කරා....
@sathusathurjan5341
@sathusathurjan5341 3 жыл бұрын
මම මඩකළපුවෙ දෙමළ ජාතිකයෙකු , i uppreciate sri lankan military power 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 Sri lanka with indian war coming soon 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@worldmusicentertainmentstu701
@worldmusicentertainmentstu701 3 жыл бұрын
Our army ♥️♥️🤜🤛💪
@basnayakebmg7699
@basnayakebmg7699 3 жыл бұрын
Godak sathutui 👍 ape Ranaviruwanta DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!sakthiya dahiyriya labewa Kiya praththana karanawa....!!!!🙏🙏🙏🙏🙏💐💐Chathura Obathumata godak sathutui 👍💐
@darshana573
@darshana573 3 жыл бұрын
Unlike කරලා ඇත්තේ LTTE උන් වෙන්න ඇති...
@siyathranasinghe7456
@siyathranasinghe7456 3 жыл бұрын
Ai isis un
@Dabaredabare528
@Dabaredabare528 3 жыл бұрын
සබරෙ අපේ උත්තමාචාරය ❤️💪🏼🙏🏼
@TharushaLakshan-ex8nv
@TharushaLakshan-ex8nv 10 ай бұрын
එල කිරි ලොල්ලො අපෙ මන් මේක මේ බලන 7ත් වෙනි පාර එහෙම නෙවේ බන් අපෙ උන් මෙහෙම ගේම් ගහල ජාතියන්තරයට යික්මනට යනව බලන්ඩ පට්ට ආසයි බන් ආදරයි ග්‍රී ලංකා❤❤
@damsithedits
@damsithedits 3 жыл бұрын
5:01
@sahansathsindu509
@sahansathsindu509 3 жыл бұрын
Very proud about Sri lanka army
@nadumandila1949
@nadumandila1949 3 жыл бұрын
Meke detail ahala wena ekek gahida mekata hriyann kiyna sadaran sake mata witrd tyenne
@alexkurera7687
@alexkurera7687 3 жыл бұрын
💪🏾👌🏽 Chatura apai ratai janathawata puluwan nam penwanna , Ahara welata dana VISA monawada kiyala , Lankawai godak janathawata visa warga ahala kamata gannawa 🙏
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
lankawe wet ekath ekka wahana mila ganan wedii ema nisa car eke idala ciyaluma wahana hadanna wedapiliwelak hadanna
@sasankaperera9326
@sasankaperera9326 3 жыл бұрын
ත්‍රිවුද හමූදාවටම ජෙසු පිහිටයි ❤️❤️❤️ආඩම්බරයි ගොඩාක්
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
ජේසු මොකාද.... බුදු සරනයි !
@dinithdilhara9315
@dinithdilhara9315 3 жыл бұрын
ජේසු😹🖕
@dinithdilhara9315
@dinithdilhara9315 3 жыл бұрын
@@mrmartin6525 අනිවා සහෝ❤️
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
@@dinithdilhara9315 එල... 👍
@sasmithakarunarathna4175
@sasmithakarunarathna4175 3 жыл бұрын
air force base ekakuth review karandako
@sewwandinelusha4175
@sewwandinelusha4175 3 жыл бұрын
Proud to be a sri lankan
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
Budusaranai mage sebala soyuran saha siyaluma denatama shakthiya dahiriya labewaaa thunuruwansaranai jayasrimahabosamidupihitai arakshawai ❤️💛❤️💛🙏🙏🙏🙏🌷🌷🌷🌷😌😌😌😌❤️❤️❤️❤️❤️ dhaladhahamudhuruwangepihitai
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
මේ විදිහට ම ලංකාවේ සබ්මැරීන් හැදුවා නම් හරි.කොටින්ට පවා සබ්මැරීන් තිබ්බා.ඒවායේ නිර්මාණය අවසන් කරන්න කලින් අපේ වීරෝධාර හමුදාව සතු වුනා.
@Weranga-Rathnayaka
@Weranga-Rathnayaka 3 жыл бұрын
Meka tv eke giyapu dawasa time ekath ekka kauda danne??? 24*7 eke hari kmk na
@melanieknight2351
@melanieknight2351 3 жыл бұрын
I wish there were UK subtitles, we enjoy the videos, but can't understand what is being said.
@Neil00841
@Neil00841 3 жыл бұрын
Its about bunch of Military vehicles manufacturered by the Sri Lankan Army..
@melanieknight2351
@melanieknight2351 3 жыл бұрын
If there were subtitles the videos would appeal to more people.
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
Aththatama mewa baladdi godaak adambarai mage rata gana ❤️❤🌺🌺 wagema mage rate apiwa shakthimathwa apiwa danuwath karana ape e nihathamani weera ratata lokayata danuma labadena mage soyura cchathura alwis soyurata godak godak pin sidda wenawa madya wenuwei 🌺🌺❤❤️❤❤️🌺🌺🌹🌹🌹
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture 2 жыл бұрын
Ade super 😍😍 kalu pata kab ekanam 😍🔥🔥💣💥
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
ආඩම්බරයි 👍👌🇱🇰රණවිරුවනි💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ජයශ්‍රිමහාබොසමිදුරැකවරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 සියලු රණවිරුවන්ට
@slgameboy5495
@slgameboy5495 3 жыл бұрын
📯📯500 වෙනි කමෙන්ට් එක.📯📯🥁නියම video එක අයියේ
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 5 ай бұрын
මේ විදිහේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ජින් අලුත් වැඩියාව පිළිබඳව වැඩසටහනක් ආරම්භ කර පෙන්නන්න
@thusitharathnayaka1677
@thusitharathnayaka1677 3 жыл бұрын
Mara adambarayak denenne. Jaya wewa
@Realeye66
@Realeye66 3 жыл бұрын
I think some other colours would be far handy
@shashikadilhani9418
@shashikadilhani9418 3 жыл бұрын
We really proud of our SL Army. We should be gratitude of them such as greatest job.as well as you Chathura thanks a lot taking such as good things for us.lf you don't mind ,l think we wanna like to see you with video with beyond to Colombo.like as clam unseen place in upcountry or any where. Travel safely.I think you see soon with new video.still waiting....Good Luck. 🤠
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
චතුර අයිය කරන වැඩසටහන් වලින් මම ආසම වැඩසටහන, සුපිරි අයියෙ.⭐⭐
@isuruthiwanka9448
@isuruthiwanka9448 3 жыл бұрын
Ape rate weddo hitiyata ungen wedak ganne neh.. ekata thmi government 1kk thiyenna oni.. weddata salli neh..ithim uu nikan innwa.. wena ratawal walanm government help ekk deela owa sup eka denawa..ape koheda ehema..eka nh api hemadaama developing kiyannh.. yaha palana kaarayo nm melo deyak kre neh.. dane inna goverment eka eeta saapekshawa godak hondai..eth oya madi..thawa sup eka denna oni.. Black vehicle looks like Russian Tiger armored SUV
@isuboyyy1061
@isuboyyy1061 3 жыл бұрын
Dakinakota Godk sathuti මාර ගැම්මක් ඒනවා
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
චතුර ඔයාව නිහඬ කරාද පොදු පෙරමුණෙන් 💘
Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව
32:34
Travel With Chatura
Рет қаралды 248 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 55 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 30 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3 МЛН
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 184 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН