Travel with Chatura @ Wangedigala, Sri Lanka ( 06-01-2018 )

  Рет қаралды 112,532

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 192
@harshapro9160
@harshapro9160 6 жыл бұрын
ඔනෑම රූපවාහිනි වැඩසටහනක් ගැලපෙන ආකාරයට හසුරවන්න පුළුවන් අද කාලේ ඉන්න හොඳම නිවේධකයා චතුර විතරය් .ලොකු පොඩි බේධයක් නැතිව හැමෝටම බලන්න පුළුවන් විදියට හැම වැඩ සටහනක්ම මෙහෙයවනවා.ආදරෙය් හැමදාමත් .දෙරණට ජයම වේවා !!!
@roshanpethigala3219
@roshanpethigala3219 7 жыл бұрын
අපි නම් ගියා. මාරම ලස්සන තැනක්..තවම ගොඩාක් අය දන්නේ නෑ..එත් ගියපු ටික දෙනා එතන කුණු දාලා බෝතල් දාලා විනාශ කරලා..අපිට පුලුවන් කුණු ටික අපි පහලට අරන් ආවා..
@dulanidilrukshi8149
@dulanidilrukshi8149 6 жыл бұрын
ane aiye methanata yanna kohomada kiyala kiyannako
@roshanpethigala3219
@roshanpethigala3219 6 жыл бұрын
බඹරකන්ද ඇල්ලට යන පාරේ ගිහින්.ඇල්ලට 1km මෙහායින් හැරිලා යන්න තියෙන්නේ..
@amiladeepal8742
@amiladeepal8742 6 жыл бұрын
Roshan Pethigala good job..koheda meka tiyenne..
@anupapasanjith
@anupapasanjith 6 жыл бұрын
Roshan Pethigala please comment එක delete කරන්න. මම අවුරුදු 2 කලින් ගියා, ආයි සති 2කට කලින් ගියා ,දැන්නම් විනාශ කරල දාලා
@shiromalishara171
@shiromalishara171 6 жыл бұрын
කොයි පැත්තෙන්ද යන්න ඕනි
@sithumgunarathna6038
@sithumgunarathna6038 4 жыл бұрын
ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ මම දැකපු විශිෂ්ඨතම වැඩසටහන....
@sanathkumara7934
@sanathkumara7934 5 жыл бұрын
චතුර, ඔයා මේ වැඩසටහන සාර්ථකව කරනවා. ඒ වගේම දුෂ්කර ගම්මාන වල මිනිසුන් ගෙවන ජීවිතය සහ ඔවුන්ට තිබෙන අපහසුතා, අසාධාරණකම් පිළිබඳව වෙනම වැඩසටහනක් කරන්න. ගොඩක් සාර්ථක වෙයි.
@dilshanlakmal860
@dilshanlakmal860 4 жыл бұрын
චතුර අයියා ඔයා හොදට program එක කරනවා .ලස්සන තැන් වලට ගියාට කමක් නැ හැබැයි කියන්න එපා අපේ කට්ටිය ගියොත් වනසලා එන්නෙ
@adamsmobile1504
@adamsmobile1504 6 жыл бұрын
ලස්සනයි චතුර ජේසු පිහිටයි ඔයාට පිටරට අපාසාවෙන් බලනවා
@_buddhi_2684
@_buddhi_2684 3 жыл бұрын
අපේ රට ගැන ආඩම්බරයි වගේම මේ වගේ රටක ඉපදෙන්නත් අපි ගොඩක් පින කරන්න ඕනි...චතුර අයියේ ඔයා නියමෙටම program එක කරනවා...ඔයා මේ ගිය පැත්තේ තමයි මමත් ඉන්නේ...ගොඩක් සතුටුයි මේ වගේ ලස්සන පැත්තක් ගැන හැමෝටම දැන ගන්න මේ වගේ program එකක් ලස්සනට karanawata...සුබ පතනවා..!
@nirmaladilhan2168
@nirmaladilhan2168 6 жыл бұрын
අත්තටම හරිම ලස්සනයි.. අදරෙයි ශ්‍රී ලංකා ....
@siraseen3096
@siraseen3096 7 жыл бұрын
අපි පිටරවල් වල ලබ්බද බලන්නේ තාම අපේ රටේ ඇවිදලා නැති කොට
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
වැඩක් නෑ කියල බන්...
@arandaradanushk2835
@arandaradanushk2835 6 жыл бұрын
මගේ මව්බිමට නමස්කාර වෙවා
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
මේ වැඩසටහනෙන් මම රට ගැන නොදත් සියලු දේ දැනගත්ත thenks චතුර
@sankamadushan1868
@sankamadushan1868 3 жыл бұрын
,මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ට්‍රැවල් විත් චතුර සුපර්.❤️🔥
@gayanmadhugayanmadhu8299
@gayanmadhugayanmadhu8299 4 жыл бұрын
Pita rataval vala idan api me balnne eththtama api nogiyapu then kochchra thiyenvda oya godak vasanavanthai chathura aiya...parissamen idiriytama karagena ynna api giye nethath oya me pennana tika hodtama ethi ape rata gena ආඩම්බර wenna....❤️💪💪 love my srilanka
@rajikasinhabahu5034
@rajikasinhabahu5034 5 жыл бұрын
Supiri Chathura aiya place ekanm.hariyatama kiyannako place eka pls💪💪
@lenexsusan587
@lenexsusan587 7 жыл бұрын
Wade kethai hode. Nama kiwwe nene..e. Well done derana n chathura..💪👌👍👏👏👏
@ChefThush1996
@ChefThush1996 4 жыл бұрын
කිරවනාගම හල්දුම්මුල්ල
@chamitv1373
@chamitv1373 3 жыл бұрын
Chathura aiya api hemadamath oyata adarei deranatath ehemai jayawewa
@nawira2353
@nawira2353 7 жыл бұрын
Wabgedigala trail, Kalupahana - ohiya road.
@jayanthapushpakumara6121
@jayanthapushpakumara6121 3 жыл бұрын
අද ගිහින් අවා. දැන් නම් බීම බොතල් වතුර බොතල් බියර් බොතල් camp ගහපු තැන් තැන් වල තියෙනවා. අරන් යන බොතල්, ඉටිකොල ගෙන්න බැරි මිනිස්සු නොයා ඉන්න. 🙏🙏🙏
@ibotic5294
@ibotic5294 3 жыл бұрын
තැන තමයි නාරං ගල 🤗🤗🤗
@dineththaruka3893
@dineththaruka3893 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@poornapiyathissa8712
@poornapiyathissa8712 Жыл бұрын
Wangedigl
@erangamadusanka7948
@erangamadusanka7948 Жыл бұрын
ලංකාවේ ලස්සනම තැනක් ....අපිත් ගියා..♥️
@thejakabatawala607
@thejakabatawala607 7 ай бұрын
Kohed me
@hemanthakumara6438
@hemanthakumara6438 5 жыл бұрын
ලස්සන වතුර ටිකක් දැක්කම ඉන්නබෑ දිය බරිය වගෙයි....
@asha.ranatunga2581
@asha.ranatunga2581 7 жыл бұрын
Another master piece by Chathura ! Such an undisturbed landscape. Beauty at it's best.It's frigid minus degrees in u.s.a and I envy the weather in s.l.😶 love your show. 😘
@aaliyahakmal1215
@aaliyahakmal1215 4 жыл бұрын
This is amazing 🇱🇰🍃♥️
@kaleelramzeen9917
@kaleelramzeen9917 6 жыл бұрын
Amazing .... Stunning views, superbly presented by chatura. Keep up the good work.
@mohiddinal7100
@mohiddinal7100 6 жыл бұрын
චතුර මල්ලි මේ වැඩසටහන නතර කරන්න එපා ලස්සන ගම් විතරක් නෙවෙයි මිට වාඩා රට වටා ගිහිල්ලා.⁣.ලොකයටම පෙන්නන ගොඩාක් දෙවල් තියෙනවා .එක කරන්න පුලුවන් ඔයාට විතරයි
@dasunianjula6734
@dasunianjula6734 3 жыл бұрын
මේ තියෙන ලස්සන .හැමදාම රැක ගන්න ඕනි.මොකද අනාගතේටත් ඉතුරු කරන්න ඕනි.
@gayansameera5074
@gayansameera5074 7 жыл бұрын
chtura malli oyata budusaranai thank you nayana padmini DoHA lassanai ane💕💕👍👍🌷🌷🌷🌷
@nishankasachini1026
@nishankasachini1026 7 жыл бұрын
My feverite programme. 💖 😍 🌳🍃 & You're very lucky. 😻🙊🍀🌄
@ironrins4654
@ironrins4654 3 жыл бұрын
Math giya wangediala ...... patta ලස්සන thenak.... yanna thamayi amaru....
@2009BradJames
@2009BradJames 7 жыл бұрын
colors r so good (specially in drone shots)
@nadeekasharada2043
@nadeekasharada2043 3 жыл бұрын
මේක අපිටත් හොරෙන් අපේ ගමට ඇවිල්ල 🤣🤣
@hindidimerena4068
@hindidimerena4068 6 жыл бұрын
I love Sri Lankaaaaaa😚😚😚😚😚😚
@yashorapriyadarshani5598
@yashorapriyadarshani5598 5 жыл бұрын
චතුර අයියෙ මේ වංගෙඩිගල. අපේ 2019 A/L භූගෝල විද්‍යාව පන්තියෙන් වාර්ෂික විනෝද චාරිකාව යන්⁣න ඉන්නෙ මෙතනට. පුළුවන් නම් පාර කියන්නකො.
@tilshanawantha2905
@tilshanawantha2905 5 жыл бұрын
Ft place eka..👌
@surangasampath7184
@surangasampath7184 4 жыл бұрын
Giyata kamak na ethana winasa karanna epa
@yashorapriyadarshani5598
@yashorapriyadarshani5598 4 жыл бұрын
Api nam dannawa parisaraya rakinna oni hati. Api gihin awith godak kal dan.
@kasungamage3597
@kasungamage3597 4 жыл бұрын
චතුර ඇල්ල..😃
@venaluthgamananda1984
@venaluthgamananda1984 6 жыл бұрын
පිහිටා තිබෙන තැන් කියන්න එපා .අපෙ එවුන් විනාශ කරනවා
@ruwandissanayake9591
@ruwandissanayake9591 4 жыл бұрын
Api giya oka blna. Patta place aka
@ruchirafernando5314
@ruchirafernando5314 Жыл бұрын
Please where the place
@ragunaht
@ragunaht 3 жыл бұрын
Chathura negge koi parenda? Mama vena road eke giye
@susithasonnadara4265
@susithasonnadara4265 5 жыл бұрын
Chathra ur superb and talented performer I like it
@paulrcrd4552
@paulrcrd4552 6 жыл бұрын
Chathura 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@yasasisuru766
@yasasisuru766 5 жыл бұрын
kohe unath mn meke lassan dan dakka fatta chathura ayye. mth pin karala athiiii......... #anagatha paramparawatath me lassan ithiri karpalla mcn.. kala anith wade nokara love korola warellakoo#
@kasundesilva6953
@kasundesilva6953 7 жыл бұрын
Chathura your the best
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 4 жыл бұрын
2020 කවුද බලන්නෙ ❤️❤️
@kasungamage3597
@kasungamage3597 4 жыл бұрын
🤮🤮
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 4 жыл бұрын
@@kasungamage3597 මට හෙන ආඩම්බරයි යාලුවා මගෙ comment එක හොයාගෙනම ඇවිත් reply එකක් දානවට.thank you😁❤️
@marryy9287
@marryy9287 7 жыл бұрын
Thanks Chatura....
@rifazdeen9528
@rifazdeen9528 5 ай бұрын
Please location
@sithijadodangoda1381
@sithijadodangoda1381 6 жыл бұрын
Love that 10:35 drone coverage 👌
@nilushasudarshan5165
@nilushasudarshan5165 7 жыл бұрын
Mara lassanai.mehema hari dakinna labima sathutui.
@sasura8785
@sasura8785 7 жыл бұрын
Niyamai caturaබෙරගල කොහෙද
@tharakagurusinghe61
@tharakagurusinghe61 3 жыл бұрын
Ape gama😍
@gayanmadhugayanmadhu8299
@gayanmadhugayanmadhu8299 4 жыл бұрын
Budusaranai සහෝදරයා
@PradeepPradeep-on3xh
@PradeepPradeep-on3xh 5 жыл бұрын
Supper aiye maath Aashai
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 5 жыл бұрын
Well done Chathura
@Bigtuna7788
@Bigtuna7788 4 жыл бұрын
ෆට්ට තැනක් 💕💕💕💕අපිත් ගියා 💕💕💕
@cricketlife4481
@cricketlife4481 3 жыл бұрын
Kohed meer
@sasankakumarawijethungawij9920
@sasankakumarawijethungawij9920 6 жыл бұрын
Chathura aiya you are not good presenter you are world class presenter...
@senarathbandara4948
@senarathbandara4948 7 жыл бұрын
Chathura oyage me wadasatahana godak hodai . Mage kamathima wadasatahanak oyage me travel with chathura. Me thana koheda thiyenne. Oya kalin wadasatahanak kale galapitagala e pattheda me
@travel_lanka123
@travel_lanka123 8 ай бұрын
Tell the place
@gihanmadushanka3597
@gihanmadushanka3597 7 жыл бұрын
place is nice erhrhatama mr. chathuara mee koheda
@ChefThush1996
@ChefThush1996 4 жыл бұрын
හල්දුම්මුල්ල කිරවනාගම
@balannirmala2001
@balannirmala2001 7 жыл бұрын
Harimalassanai budusaranai maga rata Sri Lanka
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 6 жыл бұрын
Beautiful. But very good decision not to reveal the location. While a minority will go there and enjoy the beauty without sullying the pristinnes of the surroundings, the majority will ruin it. Well thats srilankans for you. Anyway, thank you Chatura for showing us the hifden beauty of our land.
@ruwankalinga9344
@ruwankalinga9344 3 жыл бұрын
2020 balanne kauda?
@madushansilva1166
@madushansilva1166 7 жыл бұрын
Wowwww nice..Mata ratata dalada samidu pihitai!
@kasundesilva6953
@kasundesilva6953 7 жыл бұрын
Please any one know this place comment. It's our country we love our land. We need to visit
@geethdananjaya9978
@geethdananjaya9978 5 жыл бұрын
Apith giya 2016😎😎😎😎😎😎😘😘😘
@nevfancy4647
@nevfancy4647 7 жыл бұрын
love from Malaysia
@chamindaathukorala5934
@chamindaathukorala5934 7 жыл бұрын
හොද තැනක්
@H2Bakers
@H2Bakers 7 жыл бұрын
Me koheda kynnako chathura aiya
@samilarandeepa2179
@samilarandeepa2179 4 жыл бұрын
Plz me nana tenata yanne kohomada
@niroshanissanka412
@niroshanissanka412 7 жыл бұрын
Puduma lassamak.ape aya giyathana hariyata inna dannawanam rata thulama puduma sundarathwatak vidinna puluwan
@samilarandeepa2179
@samilarandeepa2179 4 жыл бұрын
Nana tena koheda kiyanna plzzz
@ishandikkubura685
@ishandikkubura685 5 жыл бұрын
koheda thana ?.
@shantilatha8889
@shantilatha8889 4 жыл бұрын
kohada mathana chathura
@gunathilakeud8834
@gunathilakeud8834 7 жыл бұрын
Api damu namak.derana ella.well done.
@IlanPerera
@IlanPerera 7 жыл бұрын
ud u
@dhanushkabandara8108
@dhanushkabandara8108 6 жыл бұрын
Aniwa derana ella
@travelwithajasankajeewanan9339
@travelwithajasankajeewanan9339 4 жыл бұрын
So beautiful
@pubudunishshanka5276
@pubudunishshanka5276 4 жыл бұрын
Me thama koheda kiyanawada
@anujakalmina8656
@anujakalmina8656 3 жыл бұрын
kiyanavada
@kelumkavinda4946
@kelumkavinda4946 3 жыл бұрын
Nice one😍❤️👌👍
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 7 жыл бұрын
හරිම ලස්සනයි
@brotherhood4896
@brotherhood4896 4 ай бұрын
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො වංගෙඩිගලට කොලඹ ඉදන් ට්‍රේන් එකෙයන්නෙ කොහොමද කියල
@shashikasandaruwan7706
@shashikasandaruwan7706 7 жыл бұрын
khd place eka vistara dennko?
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 5 жыл бұрын
Ape inne bath kana harakne.akanisa oya yana than nokiya innawanam hodai.pennuwama athi.lankawe thiyanawa kiyala danagattama athi.
@sithmi8502
@sithmi8502 6 жыл бұрын
කොහෙද
@gayanprasad3449
@gayanprasad3449 3 жыл бұрын
Koheda aiye me
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 4 жыл бұрын
ගියාට කමක් නෑ... විනස කරන්න එපා.... kalupahana to ohiya paare yanna oona.. paara hadana nisa yanna nam amarui podii wahana walin... godak lokuu kandak tyenne paarat ekka naginna... dawsakma gatawenawa yanna...
@erangaranmalpremarathna4910
@erangaranmalpremarathna4910 7 жыл бұрын
pata koheda aiya thana
@umayangasooriyaarachchi5963
@umayangasooriyaarachchi5963 6 жыл бұрын
cathura ayiye apita yanna oni okkoma details dennako.....mekata rpl karanna aiye.
@wasanthakumara7482
@wasanthakumara7482 3 жыл бұрын
Apieno
@sanjayakasun1616
@sanjayakasun1616 6 жыл бұрын
apith pin kala oya gamanata
@hemanthakumara6438
@hemanthakumara6438 5 жыл бұрын
චතුර ඇල්ල.
@madawamadusanka2348
@madawamadusanka2348 4 жыл бұрын
Ane ayye location ek kynnko
@s.p.8651
@s.p.8651 6 жыл бұрын
Wow 😲 hari lassanai
@supunsulakshana9427
@supunsulakshana9427 7 жыл бұрын
Wangedigala,kalupahna
@adamsmobile1504
@adamsmobile1504 7 жыл бұрын
ඇත්ත ටම හරිම ලසන්නයි ගොඩක්
@rangalakmal9970
@rangalakmal9970 5 жыл бұрын
ane pin sidda wei chathura aiye thananam kiyanna epa.me sundarathwaya vidaganna bari manda maanasika minisun sitina samajeka me lassana loken sagaveema thibunawaden.
@lasinduavishka2641
@lasinduavishka2641 5 жыл бұрын
me wangedigala ne
@infcrash9397
@infcrash9397 5 жыл бұрын
Ape danawa
@luxpri7984
@luxpri7984 6 жыл бұрын
me wage lassana than pennanne nathi tharamata hoda. ita passe leda suddoi lankawe pissoi mewa winasa karanawa. harima dukai lankawe lassana apia dakinna baruwa giya.
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 7 жыл бұрын
Marama lassanay mage rata
@slravi465
@slravi465 7 жыл бұрын
Ane kohdaa plzz tell me
@prasannasadaruwan8395
@prasannasadaruwan8395 7 жыл бұрын
සුපිරි තම ඉතිම්
@danujayauvindusanganayake4362
@danujayauvindusanganayake4362 2 жыл бұрын
Koheda aiyye
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
Travel with Chatura @ Galgamuwa - 21st March 2015
23:18
TV Derana
Рет қаралды 107 М.
Travel With Chatura | මඩොල්සිම
22:33
Travel With Chatura
Рет қаралды 103 М.
දානිගල කන්ද තරණය |  Travel With Chatura
23:19
Travel With Chatura
Рет қаралды 141 М.
Travel With Chatura | Yatiyanthota (Full Episode)(EN Sub)
23:28
Travel With Chatura
Рет қаралды 197 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН