Travel with Wife දීපු Challenge එක | අපි දෙන්නගෙ මතක සක්තිය!

  Рет қаралды 91,825

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 1 000
@janmarashmika4049
@janmarashmika4049 4 жыл бұрын
වීඩියෝ එක නවත්තලා ආදර සංද්වනිය බලන්න ගියපු මන් වගේ තවත් උන් සිටීද😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ සිරාවටම එහෙම කලාද? 🙈🙈😂😂
@janmarashmika4049
@janmarashmika4049 4 жыл бұрын
@@MagicCompass හැබයි ඉස්සෙල්ලම බලපු එකේ හොදටම ගුටි කනෝ ලේ එන්නම අර ලියුමක් කියවන්න ගිහින් පන්තිය ඉස්සරහ😂
@sajinisurajani3420
@sajinisurajani3420 4 жыл бұрын
🙋😁😁😁
@nishanavishka7785
@nishanavishka7785 4 жыл бұрын
@@janmarashmika4049 ඔව් බන් ඉස්කෝලේ මැරයො 😇😇
@kushandias9882
@kushandias9882 3 жыл бұрын
Math
@GeewanthiSuraggika
@GeewanthiSuraggika 10 ай бұрын
අයියා 1 අක්කා 2
@tharuneth4488
@tharuneth4488 4 жыл бұрын
අන්තිමට කිව්ව දේ ගොඩක් වටිනවා. ඔය දේවල් මතක නොතිබූනාට දෙන්නා සමගියෙන් ඉන්න එක තමයි වැදගත් දෙන්නගෙ ගැලපීම ගොඩක් හොඳයි. යුගදිවිය වාසනා වේවා.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@SepalaEkanayaka-l4y
@SepalaEkanayaka-l4y 6 ай бұрын
මේ ​@@MagicCompass
@charuninawarathne
@charuninawarathne 4 жыл бұрын
පිස්සු ඩබල... ❤❤❤❤ ඉවසීමෙන් බලන් හිටියට කට්ලට් පාර්සලයක් එවන්න වෙයි.. නොගැලපෙන තැන් ගලපගෙන ජීවත් වෙනකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ... හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා.! ❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයා එන්නකො කට්ලට් ගෝනියක්ම හදලා දෙන්නම්. 😍 අපි යාලු උන දවසෙ ඉඳන්ම හම්බෙන හම්බෙන නොගැලපෙන තැන් හෙමින් හෙමින් ගලපගෙන ගමන යනවා. ඒක මාර ගති. 😍 ප්‍රාර්ථනා කරනවා ඔයාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා. 😍❤️😍
@roshanfernando7324
@roshanfernando7324 4 жыл бұрын
සෑහෙන දවසක ඉදන් වෙලාවක් හොය හොය හිටියෙ ඔයාලගෙ ඔක්කොම විඩියොස් වලට ලයික් දාන්න. අද පොඩි වෙලාවක් හම්බුනා එ නිසා ටිකකට දැම්මා. ඔයාලට වැඩියෙන්ම ආස ඔයාල දෙන්නම කැමරා එක ඉස්සරහ රගපාන්නෙ නැති නිසා. ඔක්කොම විඩියොස් හරිම අවන්කයි. ඔයාලගෙ හැම විඩියෝ එකක්ම එක පාරකට වැඩිය බලලා තියනවා. අනිත් එවටත් ලයික් දාන්නම් ❤️❤️❤️❤️🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට පුදුම විදියට වටිනවා. අපි කරන දේට හැබෑම වටිනාකම එකතු වෙන්නෙ මේ හම්බෙන අගය කිරීම් නිසා. දිගටම වීඩියෝස් කරන් යන්න මේ වචන ලොකුම ලොකු හයියක්. 😍😍❤️
@AnjaloMaddumage
@AnjaloMaddumage Жыл бұрын
Dennma maru ..... supiri😂😂😂😂❤❤❤❤❤❤❤❤ gd luck guys🎉🎉🎉
@ykingpathum1171
@ykingpathum1171 4 жыл бұрын
Thapparayakwath skip nokara baluwa..maru aiyai akkai.. Adane danne aiya naluwek kiyala. Boka kollekne aiyath maath aasa topic ekak eka😃 Aiyage dakshathawaya matath tiyenawa😉
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඕනේ තැනක නිදාගන්න පුලුවන් දක්ශතාවයද? පට්ට ඈ. ඒක තියෙනවා කියන්නෙ බය වෙන්න කිසිම දෙයක් නෑ. 😊😊😊 ගොඩාරියක් ස්තූතියි මුළු හදවතින්ම. 😍😍❤️
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
අනිත් videos වලටත් වැඩිය ලස්සනයි ... අපිට නම් වේලාව ගියා තේරුණේ නැහැ ...video එක ඔයාලට ගැලපෙන විදියට කෑමත් එකතු කරගෙන තියෙනවා .Q & A programs විටින් විට වත් කරන්න ..... 💖💖
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ලස්සන වචන වලින් අපිව මේ විදියට දිරිමත් කරනවට. වීඩියෝ එක දිග වැඩි උන එක ගැන තිබ්බ කනස්සල්ල නැතුව ගියා මේ වචන එක්ක. ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️
@hansikavidanapathirana
@hansikavidanapathirana 4 жыл бұрын
ඒක මරු හොදේ😍😍 බෝරින් නැ වීඩියෝ එක. පට්ට ආතල් 😀😀 ආසාවෙන් බලන් හිටියේ 😊😊
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ අවංක අදහස් අපිට ලොකූ ශක්තියක්. 😍😍❤️
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
අනේ ඔය දෙන්නා දින්නත් දිනුම්. පැරදුනත් දිනුම් නෙ. හේතුව, දින්නත් පැරදුනත් කරන්න තියෙන්නෙ ඔයාලා වැඩියෙන්ම කැමති දේ නෙ . කන එකනෙ. හරිම ෂෝක් දඩුවමක්. හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. මේ තේරුම් ගැනීම පට්ටම ගති. දිනුමක් පැරදුමක් ගැන වාද කලාට අවසානෙ අපි දෙන්නට දෙන්නමනෙ. හැම වාදයක්ම ඒ වෙලාවෙ පොඩි ආතල් එකක් විතරයි. ඔයා වගේ හැමෝටම මේ දේ තේරෙනවනම් කොච්චර හොඳ දෙයක්ද. ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 4 жыл бұрын
හා හා අසාවෙන් ඔක්කොම බැලුවා, entertainment කියන එක උපරිමෙන්ම ඔයාලගේ වීඩියෝස් වල අයියා & අක්කා ❤️😍😘 ජය වේවා !!!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ලොකු නිහතමානී සතුටක් දැනෙනවා මේ වචන එක්ක. ජය පතනවා ඔයි දෙන්නටත්. 😍😍❤️
@pavanishenali1889
@pavanishenali1889 3 жыл бұрын
අම්මෝ අක්කි ගේ හිනාව ට අපිට හිනා යනවා.ඇස් වල කදුලුත් එක්ක.. ඒත් මට හිතුනා අයියා ව දැකලා තියෙනවා video බලන්න කලින් කියලා.බැලින්න නං අල්මේදා character එකනේ.අනේ ඒ කතාව තමා ඒ කාලේ ආසම කතාව ...😍😍😍 Fun ම challenge එකක් බලපු.😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... සිරාවට???? ඔයා ඒ ඩ්‍රාමා එක බැලුවද? පට්ටයිනෙ. මාර සතුටුයි හොඳේ ඒක බලපු කෙනෙක්ව හම්බුන එක. 😀😀😍😍😍
@pavanishenali1889
@pavanishenali1889 3 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන් අයියේ ඒක ඒ කාලේ නොවරදවාම බලන drama එකක්.
@paramiamaya8509
@paramiamaya8509 2 жыл бұрын
අම්මෝ යශී අක්කා මාර කපටී😂✊අයියා පව්😂💔good luck ඩබලටම🌚❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😀😀😍😍❤❤
@dinsad123
@dinsad123 4 жыл бұрын
32:13 මල පැන්නා අයියට...😂 "කාපිය මේ නරක එකක්"ලු. Best couple ever😜❤❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ හේ. දැක්කා නේද එතනදි මට කරපු අසාධාරණේ. 🙈🙈😂😂😂 තැන්කූ සෝම සෝ මච් මලයා. 😍😍❤️
@sadunianutthara4260
@sadunianutthara4260 4 жыл бұрын
Man hithanne aiya thama dinum🙄🤩 tikakwath skip kale ne💟 superb vedio eka💟🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හුරේ.... එහෙනම් ඒ කියන්නෙ මන් දිනුම්. 😍😍❤️ ගොඩාරියක් ස්තූතියි නංගී පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඔක්කොම බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍❤️😍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ආදර සංද්වනිය බලන්න ඕනි කොහොම උනත් සුපිරි ම සුපිරි ❤️❤️ ශෝයි බුදුසරණ යි අයියා අක්කි අක්කියගෙ සැර කට්ලට් එකක් තීනූ හොදේ පස්සෙ කන්නම් කීවාට කෑවේ නැතෝ ❤️❤️ බෝරින් නැතෝ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. දැක්කා නේද අක්කගෙ කපටිකම. 🙈🙈😃😃😃 😍❤️❤️😍
@vishuqeen8250
@vishuqeen8250 4 жыл бұрын
Shoiii ane😍 මුලින්ම දීපු gift එක මොකද්ද කියල අහද්දි🤭අයියා අසරණ වුන විදිය😟 ඒ music 🎶 එක ෆට්ට😂.. මේ වගෙ ආදරෙන් ඉන්න හැමදාමත් .. ආදලෙයි දෙන්නටම😍😘🤗
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් අනේ. හෙනම අසරණ වෙන ප්‍රශ්ණ ටිකක්නෙ ඇහුවෙ. 🙈🙈🙈 ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. ආදරෙයි අපිත්. 😍😍❤️❤️
@mshiromidissanayake5720
@mshiromidissanayake5720 3 жыл бұрын
යශි අක්කා සැර කට්ලට් එකක් කෑවේනෑ ප්ලේට් එකේ තිබ්බ එක, වෙලාව ගියා කියලාවත් දැනුනේ නෑ.. ආදරෙයි ඔයාලා දෙන්නටම බුදු සරණයි.!😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දන්නවනෙ ඉතින්. යශී ගැන. එතනත් යටිකූට්ටු ගේමක් ගැහුවා. 🙈😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@mshiromidissanayake5720
@mshiromidissanayake5720 3 жыл бұрын
මොනා උනත් ඔයාල දෙන්නට බුදු සරනයි.! ඔයාලගේ වීඩියෝස් බලන්නේ හරිම ආසවෙන්.. 🤩🤩 යශී අක්කා 😍😍
@dayadraprabhavi5359
@dayadraprabhavi5359 4 жыл бұрын
ජීවිතේ ලස්සනට විදින couple එකක්❤️සුභ පතනවා අක්කීටයි අයියාටයි! බුදු සරණයි ❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගී. 😍😍❤️❤️😍😍
@vileshkadelivera3234
@vileshkadelivera3234 4 жыл бұрын
Ammooo 😂😂😂ade video eke..challenge eke niyamai akki & aiyya..boring na chuttak wath..(dawena prashne ne♡😂)😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අම්බෝ ඇති යාන්තම්. බෝරින් නැත්නම් එච්චරයි. බයේ උන්නෙ දිග වැඩි උන නිසා. 😊 ගොඩාක් ස්තූතියි නංගී හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි. 😍😍😍❤️
@anjalifrenando1344
@anjalifrenando1344 4 жыл бұрын
Super...athtatama api enjoy kara me video eka...oyalata suba pathanawa akkitai ayyatai ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 Жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නා ෂොක් නියමයි video එක දෙන්නම සුපිරි ❤❤❤❤❤අක්කේ අයියේ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@rukmaldiaries4042
@rukmaldiaries4042 4 жыл бұрын
උඹලා දෙන්නනම් පට්ට ආතල් , බෝරින් උනේ නෑ පොඩ්ඩකවත් මුල ඉදන් ඉවර වෙනකන්ම බැලුවා එක දිගට
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ... පට්ටම සතුටුයි ඒ අගය කිරීම ලබන්න තරම් වාසනාවන්ත උන එක ගැන. ගොඩාක් ස්තූතියි. 😍😍❤️
@DidulaSandaresRamanayaka
@DidulaSandaresRamanayaka 3 ай бұрын
මම ඉපදුණු අවුරුද්දෙ තමා බුචි අයියා මුලින්ම job එකකට ගිහිල්ලා තියෙන්නේ 🙂🙂🙂
@MagicCompass
@MagicCompass 3 ай бұрын
අඩේ.... 😃😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අපිට නම් video එක දිග නැතෝ 😘💞💞
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@stephniecolastica3836
@stephniecolastica3836 4 жыл бұрын
34 :44 😂 niyamai ammo video eka hinavelama ivarai hondata thibuna video eka toiletui cutletui chocolatui sapaththui 😆😆 haemdaama kaala.beela sathutin inna dennama cultet ithuru vune anuradha bage bage ne kewe ekai😄😄😄 kisima boring ekak une naha anthima venakam ma beluva suba pathum dennatama.aluth channel ekatath suba pathanava luv u guys
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ.... සිරාවටම මේකේ නැති දෙයක් තිබ්බෙ නැද්ද මන්දා බලන් ගියාම. 🙈🙈😁😁😂😂 ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට මාරම විදියට වටිනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරෙයි. 😍❤️😍
@shashiprabani1111
@shashiprabani1111 4 жыл бұрын
Hammooo eka...aththatama api nodanna dewal kochchara thiyenawada kiyala hithenawa...akka issara lassanai hodeee
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අන්නේකනෙ. අපි දන්නෙ කොයි තරම් පොඩි දේවල් ටිකක්ද. මුලු ජීවිතේම තියෙන්නෙ අපිට අලුත් දේවල් දැනගන්න තමයි. 😍
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Amboo video eka enakal balagena hitiye fattama athal video eka kauda dinuwe kyl matath mathaka ne awasaneta aiya asarana una widiya Pau yakuu 🙉🙉🙉🙉 chamari akkiy kasun aiyai Hinda thamai magic compass set une video eka matanam full athal jaya wewa akki aiya Adarei godaaak😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කොහෙන් ගියත් මන් අසරණ වෙනවා අප්පා අන්තිමේදි. ඒක දැන් පුරුද්දකට ගිහින්. 🙈🙈😂😂 චමරි,කසුන් නිසා තමයි ගොඩාක් අය අපිව දැනගත්තේ. ඒ ගෞරවය එයාලට හැමදාමත් ලැබෙනවා. 😍 ගොඩාක් ස්තූතියි නංගී අපිව හැමදාම මේ වගේ දිරිමත් කරනවට. ඔයාගෙ කමෙන්ට් එකක් වරදින්නෙ නෑනෙ දැන් අපිට. 😍😍❤️❤️❤️ ආදරෙයි අපිත්. ❤️❤️❤️
@Sbabygirl
@Sbabygirl 4 жыл бұрын
Adare akkitai aiyatai 💓😍💓💓😍 thawama video eka balana gaman.. shoi oyala dennama..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආදරෙයි අපිත් නංගී. 😍😍❤️ ඔක්කොම බලලා ඉවර උනාම කියන්නකො මොනාද හිතුනෙ කියලා. 😍
@Sbabygirl
@Sbabygirl 4 жыл бұрын
@@MagicCompass digatama video eka baluwa.. oyala denna mn dakapu sweetma couple eka. Aiyanam hugak ahinsakai wge. Akkinam Aiyata සැර කට්ලට් eka kawannama balan innawa wge. Paw aiya.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@Sbabygirl ගොඩාක් ස්තූතියි නංගී. මේක අපිට ලැබුන ගොඩාක් වටින අගය කිරීමක්. 😍😍❤️ අක්කා තනිකර මගෙන් හෙන පළියක් ගත්තේ සැර කට්ලට්ම කවලා. 🙈🙈😂😂
@Sbabygirl
@Sbabygirl 4 жыл бұрын
@@MagicCompass 😂😂 anaa aiyaa...
@breathehouse1462
@breathehouse1462 4 жыл бұрын
අඩේ එක පට්ට... 😍 අම්මෝ එකටත් කෑමක් කොහෙන් හරි set කරන්.. මරු අනේ අතල් ❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කෑම නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑනෙ. 🙈🙈😊😊 ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍❤️
@mohamedakmal5960
@mohamedakmal5960 4 жыл бұрын
අම්මෝ කට්ලට් ටික 😍 ඊට වඩා හපන් ප්‍රශ්න ටික 😅 ටොයිලට් එකේ පැය බාගයක් නෙමෙයි පැයක් උනත් ඉදපන් රත්තරන් අයියේ 😅 අපි වගේ ස්වාමිපුරුෂයන්ට නිවි හැනහිල්ලේ ඉන්න පුලුවන් එකම තැන ඒක 😜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බෝ... 🙈🙈😂😂😂 එතනත් නිදහසේ ඉන්න නෑ බන්. දොර ගාවට ඇවිත් හරි වද දෙනවා. 😂😂😂
@mohamedakmal5960
@mohamedakmal5960 4 жыл бұрын
@@MagicCompass 😂😂😂
@C.kumara
@C.kumara 5 ай бұрын
ආණ්ඩු වෙනවා විතරනේ මොකක්ද හරි උත්තරේ දෙන්නකෝ
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 4 жыл бұрын
Ammohh maru hode videoo aka😍😍 Love u 💕
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩබලට. 😍😍😍 Love you both. ❤️
@HiruandAshen
@HiruandAshen 4 жыл бұрын
Ambo.. iwara wenakamma beluwa.. harima shoi aneee.. adarei dennatama akki & aiya..❤️😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️
@isuandchaanu
@isuandchaanu 4 жыл бұрын
අක්කා නාඩ්යා..😂 සැර එක සෙටිවේද්දි මගඇරලා පාඩුවේ ඉන්නවා. 😂😂😂 අක්කගේ නාඩ් අපිට ව්නාඩ්😂 පට්ට
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙන හොර ගේමක් ගැහුවෙ එයා එතනත්. වීඩියෝ එක බලද්දි තමයි ඒවා පේන්නෙ හරියට. 🙈🙈😂😂
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
අනේ වීඩියෝ එක තව දිග උනානම් හොදයි කියලා හිතෙනවා සමහර තැන් රිවයින් කරලත් බැලුවා ඔයාලා දෙන්නා ඉතාම සාර්ථක ව මේ චැලේජ් එකට මූණ දුන්නා නියමයි අන්තිම වචන ටික හදවතටම දැනුනා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ලොකු නිහතමානි සතුටක් එක්ක ලොකු සහනයක් හිතට දැනුනා මේ වචන ටික කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිට මේ සතුට ලබාදුන්නට. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️❤️
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
@@MagicCompass ❤️❤️ඇත්තම කිව්වොත් ඔයාලා හතර දෙනාගේ පොටෝ එකක් මම සේව් කරගෙන තියෙනවා මගේ ගැලරියේ ඔයාලා දෙන්නයි ට්‍රැවල් විත් වයිෆ් කපල් එකයි ඉන්න කවදාවත් හම්බවෙලා නැති උනාට මම ඒ තරම්ම ඔයාලට ආදරෙයි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@nadeeraperera6269 අපිව ඔයාගෙ ජීවිතේ ඒ තරම්ම වැදගත් තැනක් දීලා තියාගන්න එකට ස්තූතියි කියන වචනෙ කොහෙත්ම ප්‍රමාණවත් මදි. අපි ලඟදිම දවසක හම්බවෙමු. ආදරෙයි ගොඩාක්. 😍😍❤️❤️
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
@@MagicCompass ඒ වචන ටිකත් ඇති ❤️❤️❤️❤️❤️
@rasikajiwantha3240
@rasikajiwantha3240 4 жыл бұрын
Lovely and friendly cute couple.mn asama oyala thina dein life eka enjoy karana ekata boru sobana na .god bless you!!!!!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට මහා ගොඩාක් වටිනවා. මේ තමයි අපේ ශක්තිය. 😍😍❤️
@abroadlife6558
@abroadlife6558 4 жыл бұрын
Onna apith ada idan oyalage fansla una. Mara shook ane harima genuine widiyata oyala karanawa videos.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒ වගේම ලස්සන අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි. 😍
@cakebash8862
@cakebash8862 4 жыл бұрын
Thoroughly enjoyed this video ❤❤🥰 Awesome keep up the great work!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much for watching & taking your time to give us your feedbacks 😍 Such a strength to us ❤ Much love to you 🤗
@cakebash8862
@cakebash8862 4 жыл бұрын
@@MagicCompass please make more videos❤❤❤❤❤
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 4 жыл бұрын
Eka maru ane... challenge eka hodatama kara ❤️❤️❤️
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 4 жыл бұрын
Iwara wenakanma baluwa kammali naaa. shooook❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මේ අගය කිරීම ලබාගන්න හම්බුන එක ගැන ලොකු නිහතමානී සතුටක් තියෙනවා. ගොඩාක් ස්තූතියි ඒ සතුට අපිට ලබාදුන්නට. 😍😍❤️
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
Guys,.. පොඩ්ඩක්වත් boring නෑ... ඒක පට්ට ඈහ්.... අර අන්තිමට කියපු දේවල් ටික couple එකකට මාරම වටිනවා... 😍😍 නොගැලපීම් තේරුම් අරන් ජීවත් වෙනකොට තමා ලස්සන වැඩි වෙන්නේ... 💜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝ මච් හොඳේ.😍😍😍 තව අම්බානෙක ඇඩ්වයිස් තියෙනවා කපල් වලට දෙන්න. හෙමි හෙමින් දෙන්නම් එකින් එක. 🙈🙈🙈😊
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
@@MagicCompass අනිවා.... 😍😍 දෙන්නම මරු ඈහ්... තරහ ගියාම කතා නොකර ඉන්න සීන් එක නම් මගෙත් තදටම තියනවා...😂😂
@hirandadamith5215
@hirandadamith5215 4 жыл бұрын
Ahhh niyamai hebei AKKA hora kala prashnekata uththara dila passé kannam kiyla thibba kewe ne. Pay aiya heeee api iwara wenakan beluwa
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් අප්පා. ඒවා මාට්ටු වෙන්නෙ පස්සෙ බලද්දි.
@shadhidilshan5653
@shadhidilshan5653 4 жыл бұрын
aiyeeee.... akkiith ekk berenn tikk amruii Ned.. ..adreiiii denntm..akki hair style ek wens krl nane tm... ❤❤❤❤❤❤....
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බේ.. අක්කත් එක්ක ඔළුව බේරගෙන ජීවත් වෙනවා කියන එකම චැලෙන්ජ් එකක්. 🙈🙈😂😂 එයත් හෙයාස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ කිය කිය ඉන්නවා. තාම වෙලාවක් හම්බුනේ නෑ. 😍😍 ආදරෙයි නංගී අපිත්. ❤️
@roshanfernando7324
@roshanfernando7324 4 жыл бұрын
Poddak wath boring naa... niyamaii 👏🏻👏🏻
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
අම්මෝ පිස්සු ඩබලක් 😂❤ මැරෙන්න හිනාවෙනවා, රවාගෙන ඉන්නවා 😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. කාලගුණේ වගේ. 🙈🙈😊😊😍😍
@sandeepanidilrukshikumari259
@sandeepanidilrukshikumari259 2 жыл бұрын
සුපිරි අනේ.මරු ප්‍රශ්න ටික
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 4 жыл бұрын
ඔන්න ඔක්කොම බැලුවෝ වලි ගොඩායි එත් මර ෆන් 😀😀😀😀😀😀😀
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වලි කියන්නෙත් වෙලාවක හෙන ෆන් දෙයක්. 🙈🙈🙈😊😊😊😊😍
@dnuwanthi6661
@dnuwanthi6661 4 жыл бұрын
නියමයි.. නියමයි. සතුටින් ඉන්න හැමදාම දෙන්න. 🥰🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි. ඔයත් සතුටින් ඉන්න හැමදාමත්ම. 😍😍❤️
@rushiniwaranganafernando2981
@rushiniwaranganafernando2981 4 жыл бұрын
ආසාවෙන් බැලුවා මුල ඉදන්ම..එකම එක කපටිකමක් අක්කා කරෝ..!දැවිල්ල කට්ලට් එකක් පස්සේ කන්නං කියලා තිබ්බ තිබ්බාමයි කැවේ නැතෝ😂😂 ❤🙈
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒ එකක් විතරයි. ඇයි අර ප්‍රශ්ණ හද හද අහපු එක. මන් හරියට උත්තර දුන්න ඒවටත් සැර කට්ලට් කවවපු එක. එව්වා හරියට මාට්ටු උනේ වීඩියෝ එක බලද්දි. හෙ හේ. 🙈🙈😂😂 ගොඩාක් ස්තූතියි නංගී වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
කටගැස්මට ප්ලේන්ටි😂 මරු... වෙනස්කරගන්න ඕනි දෙයක් තියෙයි කියපු ගමන් මතක් උනේ කන එක අඩුකරන්නවත්ද කියල. අක්කට එකපාරට මොකෝ උනේ අන්තිම ප්‍රශ්නෙ අහනව කියල ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනෙ😁 😁...අනේ අයියට චිත්‍ර අඳින්න පුලුවන්නෙ fb එකේ දාල තිබිල බැලුව මතකයි මට පරණ පොත් වල ඉස්කෝලෙ කාලෙ ඇඳපුවාද කොහේද... ඒ අස්සෙ මං මේ ආදර සංධවනියේ පලවෙනි කොටසත් බලල ආවෙ නියමයිනෙ අයිය අර ලමයව පාවල දුන්න නේද😃😃අන්තිමට ඉතිං අයිය ගුටිකාල ආව නියම කතාවක් මං ඒකත් බලන්න ඕනි ශෝක් 😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහෙම හොඳටම අඳින්නත් බෑ... බලාගෙන තමයි ටිකක් අඳින්න පුලුවන්. හැබැයි දැන්නම් අවුරුදු ගානකින්ම ඇඳලා නෑ. අඩේ ඒ ඩ්‍රාමා එකත් බලලා ඈ... හෙ ඒ... ඔව්නෙ ඒ නාටිටියෙ දුස්ට ලමයා මන්නෙ. 😀😀😀
@heshdsrm3913
@heshdsrm3913 4 жыл бұрын
Niyamai akke and aiya❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Akka dinum 😍😙. Niyama video eka. Windi 40k giy denunewth ne.. 💛
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. මේ අදහස් අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 4 жыл бұрын
ජීවිතේ විඳින්න කොච්චර නම් ක්‍රම තියේද ...අක්කයි අයියයි හොයාගෙන තියෙන්නේ ඒකෙ රහම ක්‍රමය 😎❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ... පට්ටෙටම ආසා හිතුනා මේ කමෙන්ට් එකට. ඒක හරිම ලස්සන අගය කිරීමක්. 😍😍😍😍❤️❤️❤️❤️
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 4 жыл бұрын
@@MagicCompass 🙈❤❤
@m.hansanisaduni8991
@m.hansanisaduni8991 2 жыл бұрын
Oya dennanam marai ....harima lasanai vidiyo eka godak asawen baluwa😀😀😀
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
යකෝ අයියා🤣 home stay කෑල්ල කිවුවනේ😂 අපි ඔහොම තමා papers වලට උත්තර ලියන්නෙත්🤦‍♀️😆 මරු දෙන්නම❤️❤️අයියනම් දෙයියනේ🤣🤣🤦‍♀️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අන්න ඒකයි. කතා කරන්න නංගී. සියලූම විස්තර ටික කිව්වා. නම විතරනෙ පොඩ්ඩක් අමතක උනේ. ඕක ඉතින් මහාලොකු දෙයක්යැ නේද? 🙈🙈🙈
@thushanihansika5362
@thushanihansika5362 4 жыл бұрын
ආසාවෙන් බැලුවා සම්පූර්ණ vedio එක.. අවසානෙට කිව්ව දේවල් ගොඩක් වටිනවා...👌🏻😊
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔක්කොම ටික බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍😍❤️❤️❤️ වීඩියෝ එක බලලා යමක් ගන්න පුලුවන් උනානම් ඒක අපිට ලොකු සතුටක්. ❤️
@LeonsFamily
@LeonsFamily 4 жыл бұрын
අම්මො ඒක... ප්‍රශ්නයක් ගානෙ අපේ පපුවත් ගැහෙනවා වගේ 😀 ඕවා වැරදුනොත් ඉතිං වෙන්නෙ මොනවද කියලා අපිටත් අත්දැකීම් තියනවනෙ 😁 වීඩියෝ එකනම් ඉවර වෙනවා තේරැනේවත් නෑ
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
බලන් ගියාම මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ කේස් එකක්. පොඩ්ඩක් ගැස්සුනොත් විනාසයි. හෙ හේ. 🙈🙈😂😂 තැන්කූ සෝ මච් හොඳේ ඔක්කොම බැලුවට. 😍😍❤️
@go_forward-Dk
@go_forward-Dk 7 ай бұрын
ඇයි අයියේ අමතක වුණාද අක්ක කිව්වා නේද පස්සේ කට්ලට් එකක් කන්නම් කියලා😂😂😂 මරු අක්කා😅😅😅
@yehani-
@yehani- 4 жыл бұрын
Ane eka niyamai welawa yanawa danun na...❤😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ලොකු හයියක්. 😍😍😍❤️
@nishanipathirathne8082
@nishanipathirathne8082 3 жыл бұрын
Mekanm niyamai... full fun ❤️❤️😍 last question eke reactions thmy maru 🤩🤩😁😁😊 ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... පට්ටම තැන්කූ හොඳේ... 🙈🙈😁😁😍😍😍😍
@arunaanddilini9418
@arunaanddilini9418 4 жыл бұрын
eka maru 🖤🖤🖤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝ මච් ඩබල. 😍❤️😍
@AyeshaMadushani-e4w
@AyeshaMadushani-e4w 11 ай бұрын
Shok ane oyala denna api godak adarei oya dennata♥️ හැබැයි කුචී අක්කා ගුලි දෙකක් කන්නෙ නැතුව හොර කලා😁 සැර ගුලියකුයි නිකන් ගුලියකුයි😁
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
අම්මෝ යශී අක්කාගේ නපුරු කම... පව් අපේ අහින්සක අයියා.. 😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්න බලන්න. නපුරු වෘක දේනුවකට අහු උන අහිම්සක මුව පොව්වෙක් වගේ මන්. 🙈🙈🙈☺️☺️☺️
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
@@MagicCompass ඒ උනාට අක්කා බොක්කෙන්ම ආදරෙයි අයියාට.. ❤️
@slnsssrilankan9324
@slnsssrilankan9324 3 жыл бұрын
Ammooo maru eka 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍
@dinsad123
@dinsad123 4 жыл бұрын
හිනා වෙලා හකු රිදෙනවා..😂😂 ඔහොම බෑ.. ඊලග පාර දෙන්නා ගහ ගන්න ඕනේ..😜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මැද්දට කට්ලට් ආවේ නැත්නම් යුද්ධයක් තමා. 🙈🙈😂😂😂😂
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
Challenge Eka Nam niyamayi..😀asawen baluwa iwara wenakanma👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ දිරිමත් කිරීමට. 😍❤️😍
@shashininehara9001
@shashininehara9001 4 жыл бұрын
අනේ love story එක ඕනෙ❤️ අනේ ප්ලීස්❤😥
@nisalidevika7480
@nisalidevika7480 4 жыл бұрын
Ow
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
සමාවෙන්න ඒක ටිකක් පරක්කු උනාට. ඒක අමතක කරලා නෑ. අනිවාර්‍යයෙන්ම දෙනවා. 😍😍❤️
@iresairesa8990
@iresairesa8990 4 жыл бұрын
Aneeee shoooooi dennama,baluwa iwara wenakmma,joli app😘😘😘😘🥰🥰🥰🥰🥰 athal eke imuuuuu❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. අනිවා අපි ආතල් එකේ ඉමූ.. 😍❤️❤️
@Gossip10482
@Gossip10482 4 жыл бұрын
මම නැත්තේ මොකද බැලුවද?? 🤭🤭🤭🤭 විඩියෝ එක මරු...යශී හොර කලා...ටොයිලට් එක ගැන මතක් කරාම පස්සෙ කන්නම් කියුව සැර කට්ලට් එක කෑවෙ නෑ...🤭❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒකනේ. බැලුවේ මොකෝ පරක්කු කියලා. 😊😍 යශීගෙ හොර අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා. නැතුව මේ වැඩේනම් හරියන්නෙ නෑ. 🙈🙈😂😂
@Gossip10482
@Gossip10482 4 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන් බුජී......ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ..
@vindi1309
@vindi1309 3 жыл бұрын
අම්මෝ eeka superb.👍👌👏 Ayya paw akke අමාරුවෙන් සැර kanawa... 😂🤣😂🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සැර උනත් රස නිසා සූස් සූස් ගගා හරි කනවා. 😀😀😀😍😍
@vindi1309
@vindi1309 3 жыл бұрын
@@MagicCompass අනේ thank you ඔයාලා rep කරනවට... ❤️
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 жыл бұрын
අපි නම් විඩියො එක ඔක්කොම බැලුවා හරිම ලස්සනයී...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️
@dasunweerasinghe7341
@dasunweerasinghe7341 4 жыл бұрын
Adeh meka niyamai..❤️ patta..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩෝ මෙන්න මූ... තැන්කූ මලයා. 😍😍❤️
@itsddtime3702
@itsddtime3702 4 жыл бұрын
මේකනම් කාලෙ යනව දැනුනෙවත් නෑ,සුපිරි 🤗ඇ‌ත්තටම යශී පිරිමි ගො‌ඩක් ඔව් ඔව් කියල අහගෙන හිටියට අපි කියන ඒ‌වා ,ටික දවසකින් ඇ‌හුවො‌ත් මේ ලෝකෙ මතකයක් නැහැ 😂😂හරියට මො‌න්ටිසෝ‌රි එක ගැන වගේ😆
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ටික දවසක් නෙවෙයි අනේ මෙයාටනම් මේ කියලා මේ ආයේ අහද්දි මතක නෑ සමහර ඒවා. හෙන වලි යන්නෙ ඉතින්. 🙈🙈😂😂😂
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 4 жыл бұрын
Yashi nangi oya frocks ganne kohenda ? Math oyag size ..ekai ahuwe..😀😀😀 Thanks..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් වෙලාවට නුගේගොඩ Spring & Summer එකෙන් ගන්නවා. එහෙම නැතිඋනොත් කොහෙන් උනත් සෙට් වෙන් එකක් තිබ්බොත් ගන්නවා.
@zedixgaming5041
@zedixgaming5041 4 жыл бұрын
Amboo very nice We are always with you and your chanel
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much for watching our channel 😍 Much love to you ❤️😘🤗
@DulanjiManahari
@DulanjiManahari 4 жыл бұрын
Maru maru...chuttakwath boring un na apata nam...mai nngi hina wewi baluw...harim shook video 1k... Thank you soo much...you are such a nice couple.....
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ඔයාටයි නංගිටයි දෙන්නටම. මේ අගය කිරීම එක්ක හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙනවා. ඒ වෙනුවට ලොකු ශක්තියක් දැනෙනවා. 😍😍❤️
@narmadasilva1170
@narmadasilva1170 4 жыл бұрын
ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැ කියලා වැඩිය රන්ඩු වුනේ නැ කට්ලට් වලට තමා වැඩියෙන් රන්ඩු වුනේ
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ.. කට්ලට් නිසා ප්‍රශ්ණ වල උණුසුම පොඩ්ඩක් විතර සමනය උනා. 🙈🙈😂😂
@senali97
@senali97 4 жыл бұрын
Yashee daiya cutlet ekak aduwen kawe 25.15 . Hamadama adaren inna dennama niyamai.❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් අනේ ඒ හොරේ අහු උනේ වීඩියෝ එක බලද්දි. 🙈 ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍❤️
@denuwandarshaka7803
@denuwandarshaka7803 4 жыл бұрын
ඉවර වුනාද කියලවත් දන්නැති අය කෝ.😂😍✋
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෑ... දන්නෙත් නැතුවම ඉවර වෙලාද? 😊😊
@nisalidevika7480
@nisalidevika7480 4 жыл бұрын
@mayuminayananjalie230
@mayuminayananjalie230 2 жыл бұрын
Oyalage video kochchra beluwath epa wenne ne ane😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍😍
@Keesh99
@Keesh99 4 жыл бұрын
අනේ ඒක නම් මරු 👌, challenge එකට ලොකු සාධාරණයක් කරලා තියෙනවා 👍👍, හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 😊😊, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න 🤗🤗, බුදු සරණයි 🙏🙏
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. හිතට ලොකු සහනයක් දැනෙනවා මේ ලස්සන වචන කියවද්දි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍😍❤️❤️❤️❤️
@amalshamadhubhashani4468
@amalshamadhubhashani4468 2 жыл бұрын
මේක තමයි හොදම වීඩියෝ එක 😂❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍❤️😍
@dmproduction4188
@dmproduction4188 4 жыл бұрын
"Kapiya me naraka ekak " Ammooooo eka aiye 😅😅😅😅
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ... 🙈🙈😂😂😂
@upamaliadm4807
@upamaliadm4807 3 жыл бұрын
දෙයියනේ මේක බලල මං හිනා උන තරමක් .....අම්මා ඇහුවා තනියම හිනා වෙන්න පිස්සුද කියල ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😀😀😀😀😀😀😀😍😍😍😍
@WorldSheTravel
@WorldSheTravel 4 жыл бұрын
Superb..i enjoy this one..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much. 😍😍❤️
@hash_fernan
@hash_fernan 4 жыл бұрын
•Pointwise me video eka visthra karanna giyoth rachanawak wage comment ekak danna wenawa...e nisa ketiyenma '𝐀𝐝𝐞𝐡 𝐞𝐤𝐚 𝐩𝐚𝐭𝐭𝐚'😍😍😍 •Vinadi 41k giya danuneth na..🙈 •Adare hithenawa dennatama appa😘 •Ape gon doubala..❤ ••Good luck aiye akke......💫
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයා නිවාඩු පාඩුවෙ රචනාව ලියන්න. ආයෙ හම්බුනාම අපිට එකින් එක විස්තර කරන්න. ඔයැයි "ගොන් ඩබල" කියලා කියද්දි හෙන කියුට් අප්පා. 🙈🙈😂😂😂 ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපි දෙන්නත්. 😍❤️😍
@hash_fernan
@hash_fernan 4 жыл бұрын
@@MagicCompass ❤️❤️ආදරෙයි
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
Ammowwww denna walith dagannawa e asse heee 😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. වලි නැතුව කිසි රහක් නෑනෙ. 🙈🙈😂😂😍😍
@hima2668
@hima2668 4 жыл бұрын
මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.ඒත් මේක තමා මගේ පලවෙනි comment එක.well done 😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිව දිරිගන්වන්න එකතු කරපු මේ ලස්සන වචන ටිකට. 😍😍❤️😍❤️
@Silyinparis
@Silyinparis 4 жыл бұрын
Sha aye ekak dala😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ලඟ ලඟ දැම්මා. 😍😍
@thilankajayakodi4771
@thilankajayakodi4771 4 жыл бұрын
Ela ela akki and aiya ❤❤❤ adarei hamadama 😍😘😍😘😍😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආදරෙයි අපිත් නංගී. 😍❤️😍
@kalpani7054
@kalpani7054 4 жыл бұрын
මන් නම් ආසම අනුරාධ අයියගෙ කියවිල්ලට....
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ සිරාවට? තැන්කූ සෝ මච් හොඳේ. 😍😍❤️
@nadeeshlakshan1550
@nadeeshlakshan1550 4 жыл бұрын
Patta vdo ekk 😜😜😜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍
@sanayahsl6538
@sanayahsl6538 4 жыл бұрын
ane deyyane....aiya asadharaneta lak wenawa yashi akkiyo..😏 Ado කේන්දර වලිය😂 Adara Sandhawaniya search parak dala aiyawa hoyagaththa kihaanko 🤣aiya eke🤣loku wenasak na ithin 32:19🤣🤣🤣hambo love story eka oni aiyeee akke...... Much Love❤️❤️
@PNDDias
@PNDDias 4 жыл бұрын
Kiweni episode ekeda inne..🙄
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. මන් ඉතින් නිතරම මේ අසාධාරණයට ලක් වෙනවනෙ. දැන් ඒකට පුරුදු වෙලා. 🙈🙈😂😂 Love story එක අනිවාර්‍යයෙන්ම දෙන්නම්. ඒක අමතක නෑ හොඳේ. 😍 ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
පලවෙනි එපිසෝඩ් එකේම ඉන්නවා. 🙈😊
@shansarada3353
@shansarada3353 4 жыл бұрын
@@MagicCompass ara kannadi Dan inne aiyada eke🤔
@_himasha_
@_himasha_ 2 жыл бұрын
දිග වීඩීයො වලට ආස මම 🌝❤️‍🩹 ඔය දෙන්න එක්ක ඉන්නකොට එලාව යනව තේරෙන්නෙත් නැ හිතත් සැහැල්ලුයි 😌💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට 😍❤️😍
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 4 жыл бұрын
1st view, 1st like & 1st comment Love you akki & ayya.... 😄😄😊😊
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Love you too nangi. 😍❤️😍
@masilwadilooshasubsini8817
@masilwadilooshasubsini8817 2 жыл бұрын
ලස්සනයි අනේ 2න්නම 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@NadeekaSanjeewani-u3h
@NadeekaSanjeewani-u3h Ай бұрын
Kuchi 1 , Buchi 2
@rohantharindu4833
@rohantharindu4833 4 жыл бұрын
Hammo kohe giyth kama neh 🤭😍❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කෑම නැතුව මොකුත්ම කරන්න බෑ. 🙈🙈😍😍😍
@dmproduction4188
@dmproduction4188 4 жыл бұрын
Aneeee akkiyoo ada video eka balanna parakku una 😌😌😌😖😖
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආ ඒකට මොකෝ. ඔයා කොහොම හරි බලනවනෙ වීඩියෝ එක. 😍😍
@dmproduction4188
@dmproduction4188 4 жыл бұрын
@@MagicCompass nathuwa baaneee ithimm, parakku wela hari balanava ithimm 🙈🙈🙈
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
ජිවිතේට නොගිය පාරක් - VLOG 281
28:25
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 120 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 559 М.
කාලෙකට පස්සේ #lochi Zoom එකේ !
8:03
Siyanetha Roo
Рет қаралды 1,7 МЛН
කවුද හොඳටම කෑවෙ? Bottle Flip Game
11:45
Magic Compass
Рет қаралды 84 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН