නෝර්වෙත් ජීවත්වෙන්න අමාරුයිද?Norway ජීවන වියදම

  Рет қаралды 65,020

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

නෝර්වෙත් ජීවත්වෙන්න අමාරුයිද?Norway ජීවන වියදම
our social media links
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
TikTok
www.tiktok.com...

Пікірлер: 521
@munasinghemanel9373
@munasinghemanel9373 6 ай бұрын
ලංකාවේ ඉන්නේ මාර කුහකයෝ ඔයාට ජයම වේවා මල්ලියි😱😱
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@Artists448
@Artists448 6 ай бұрын
ඇත්තටම අපි ඉන්නේ අමු අපායක කියලා තෙරෙන්නෙ අනිවරෙන්ම ලෝකේ දකිනකොට ..ලංකාවේ මිනිස්සු දුකේම ඉදලා එකටම හුරුවෙලා ඉන්නේ .... ඔයා ඉන්න තැන ගැන සතුටුයි අයියේ ..ජය❤
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
😢😢
@dasun1453
@dasun1453 6 ай бұрын
Aththa machan 😢
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@wimalism
@wimalism 6 ай бұрын
මේක දකින්නේ ලංකාවේ ජනගහනයෙන් කීදෙනාද.? හරිම දුකක් දැනෙන්නේ.?ලංකාවේ වතුකරය වෙනම අපායක්.දහදුක් විදින්නේ. ලංකාව වෙනස්කරන්න පුළුවන් එකම ටූල් එක අධ්‍යාපනය.
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
ලංකාවේ ඌන් හැමදාම කරන්නේ දුක සාධාරණිකරණය කරල, ඒක පොඩි ඌන්ගේ ඔලුවලටත් දාල ඌන්ගේ ඔලුවලටත් ඔයවගේ විසකුරැ මුලාවවල් දානව. ලංකාවයනු අවිචි මහ නරකාදියේ ප්රැතුවි ශාකාව.
@Kavidu-t1q
@Kavidu-t1q 6 ай бұрын
මෙ දාන වීඩ්‍ යො කව්රු නැතත් මගෙ අම්මයි තාත්තයි බලනව ඉස්සරම ඔයා කීවා මතකද 🥺🫡🫡🫡🫡
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Hmm 🥰
@DinujaRashmika
@DinujaRashmika 6 ай бұрын
3:20 ඉස්සර හිටපු විදිහ දැන් වැදගත් නෑ දැන් ඉන්න විදිහ තමයි වැදගත්...තමන්ගෙ මහන්සියෙන් දියුණු වුණ එල කොල්ලෙක් ❤🔥
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@jobjob5157
@jobjob5157 6 ай бұрын
සල්ලිකාරයෙක් කියලා ආඩම්බර වෙනවට වඩා නිදහසේ ජීවත් වෙන එක තමයි අපිට ලැබෙන ලොකුම බාග්‍යය i like this life style
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@circainidi7839
@circainidi7839 6 ай бұрын
ඒක ඇත්ත මේ වගෙ වීඩියො එකක් දාන හැමකෙනාම ගොඩක් බලාපොරොත්තු වෙනවා ලංකාවෙ අය රටවල් දෙකේ වෙනස මේවා බලලා වත් තේරුම්ගෙන ලංකාවෙ අය රටේ දියුනුවට පොදු තීරන ගනී කියලා.
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 6 ай бұрын
ඉතාමත් වටිනා තොරතුරු ටිකක් ඔබ පැහැදිලි කරේ ඒකට හදවතින්ම ස්තූති මල්ලියේ.💖💖✨✨🌺🌺👍👍✔✔
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 6 ай бұрын
මල්ලී, නෝර්වේ වල පුංචි ග්‍රාමීය පාසලක් ගැන තොරතුරු සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නකො. ජයවේවා!👍
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@UtharaBope
@UtharaBope Ай бұрын
That good ...........
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
නෝර්වේ රටේ ජීවිතය පිළිබඳ හොඳ විස්තරයක් ඔබගෙන් අපට ලැබුණා.👍 බොහෝම ස්තූතියි 💐 ජයවේවා ✌️ දෙවි පිහිටයි❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰👍
@chandimalakmal982
@chandimalakmal982 6 ай бұрын
පටන් ගත්ත විදිහ නෙමෙයිනෙ වැදගත් අයිය සුපිරි ගේමක් ගැහැව්වනෙ නොදන්න රටක...ජය වේවා..😍😍💪💪
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@asikasuraweera9609
@asikasuraweera9609 6 ай бұрын
දුපත් මානසිකත්වයේන් ජිවත්වේන අපේ රටේ ගොඩක් මිනිස්සුට මේවගේ දේවල් පේන්නන්න න්න ඔනා. දියුණු රටවල මිනිස්සු ජිවත් වේන විදිය දන්නේ නැති නිසා තමයි නිකම් දේන ටකරමටයි, හාල් වලටයි චන්දේ දිලා දුක් විදින්නේ. ජයවේවා ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@liyanagesupunrandika5973
@liyanagesupunrandika5973 6 күн бұрын
ඔයාගෙ විඩිඕ එක දිගටම බලනවා,ගොඩාක් සතුටුයි ලංකාවේ කොල්ලෙක් මේවගේ තැනක ඉන්නවා දැක්කහම.
@kasunchanaka6047
@kasunchanaka6047 6 ай бұрын
මේ වීඩියෝ එකනන් මාර වටිනව අයියේ.. මම දැනට වැඩ කරන්නෙ qatar වල.. මම මෙහෙට එන්ඩ කලින් ඉදලමයි අයියයෙ වීඩියෝ බලන්නේ.. මන් කොහොමහරි . නෝර්වෙ වලට එනවමයි.. මගේ තියන එකම හීනෙ ඔහෙට එන එක.. ඒ වගේම දවසක අයියව ඔහෙදි හම්බෙන එක.. මට තවත් හීනයක් තියනවා අයියගෙ ගෝලයෙක් වෙන එක.. snow skiing කරනඩ මාර ආසාවක් තියෙන්නෙ.. මම පුලුවන් ඉක්මනට ඔහෙට එන්ඩ පාර හදාගන්නවා.. ජයවේවා අයියේ ❤️
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰👍
@AnojiPathiranage
@AnojiPathiranage 6 ай бұрын
හරිම අර්ථවත් විදිහට පැහැදිලි කරනවා ඔබ.ඒ නිසා ආසාවෙන් veideos බලනවා .ජයෙන් ජයම වේවා 👍
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@ruwandk3904
@ruwandk3904 6 ай бұрын
මේ vedio දානවට thanks bro .මොකද අපේ ලංකාවෙ හරක්ගෙ ඇස් පෑදෙන නිසා.අනික ඔය හාල්පාරුවො ඉවසගෙන ඉන්න බැරුව දාන පජාත comments ගැන මතක් කරන්නත් එපා මචං.දැක්කෙ නැහැ වගේ ඉන්න.good luck 👍
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@Lahiru_Sampath.
@Lahiru_Sampath. 6 ай бұрын
තෙල් හදන රටක් වෙලත් තෙල් මාර ගණන් කියලා වැරදී වැටහීම් එන විදිහට කතා කරන්න එපා සහෝ. නෝර්වේ කෙනෙක්ගේ අවම වැටුප 1000නම් ලීටර් එකක් 20 ගානේ දවසෙ පඩියට ලීටර් 50ක් විතර ගහන්න පුලුවන්. මෙහෙ ලංකාවේ ගන්න පුලුවන් වෙන්නේ ලීටර් 5යි
@SriLankaSPremium
@SriLankaSPremium 6 ай бұрын
True
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@ushanrajapaksha1902
@ushanrajapaksha1902 6 ай бұрын
Eka atta machn
@Triptonic96
@Triptonic96 6 ай бұрын
True 👍
@tharinduheshan8717
@tharinduheshan8717 6 ай бұрын
පට්ට වටිනවා මේක.. කබ්බන්ට තාම කඩේ යන ලිං ගෙම්බො ටිකට ලෝකේ අනිත් රටවල් ගැන දැනගන්න.. ඒ වියදම් ලංකාවේ රුපියල් එක්ක සංසන්දනය කරන්න බෑ කියලානම් හොදටම තේරුනා..😂
@MMTSMarasingheMANB
@MMTSMarasingheMANB 6 ай бұрын
කලින් වීඩියෝ එක බලලා. කෑම විතරද ජීවිතේ කියලා අහපු කුහක මිනිස්සුන්ට හොද පිළිතුරක් සහෝදරයා
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😊😊
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
නෝර්වේ වල EV වලට Tax benifits, free carbon tax නේද? පෙට්රෝලියම් වාහන වලට වඩා. EV වලට තමා ගොඩක් encourage කරන්නේ. CNBC report video ekka තිබ්බ.
@AjithWasthu
@AjithWasthu 4 күн бұрын
හොඳ program .eka thank ජයවේවා
@sujithpriyantha1793
@sujithpriyantha1793 6 ай бұрын
මෙහේ තෙල් 400 යි ඔහේ 600 යි... ආදායම අනුව ඔවුන්ට nothing.. නෝවීජියන් රජය කරන්නේ ඒ වාසියත් රජයට අරං ආපහු ජනතාවට ම වක්‍රව පහසුකම් සපයනවා...
@rashmikanimsara5708
@rashmikanimsara5708 6 ай бұрын
ලංකාවේ මෝඩ ළිං මඩියන්ගේ ඇස් අරිනවාට ඔයාට ගොඩක් respect අයියේ ❤❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😊👍
@Mg2185g
@Mg2185g 6 ай бұрын
අයියා ඔයා ඇත්තටම මාර සේවයක් කරන්නේ, ඕවා පෙන්නලා මිනිස්සුන්ගේ ඇස් පාදලා.. keep it up Aiya ❤️💪
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@udanthamanulafernando4665
@udanthamanulafernando4665 6 ай бұрын
මාර වටිනවා...ලංකාවෙ මිනිස්සු මේවා දකින්න ඕනෙ...
@Travelineurope
@Travelineurope 6 ай бұрын
🥰👊
@gayanlasiru8424
@gayanlasiru8424 5 ай бұрын
ජය වේවා! අයියේ.❤
@tharakamadushan_official
@tharakamadushan_official 6 ай бұрын
ඇත්තටම අයියෙ..මේ රටේ නම් ජීවත් වෙන්න පුදුම දුකක් ⁣විදින්නෙ අපි..😥
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😟😟
@rohanfernando4745
@rohanfernando4745 6 ай бұрын
ස්තූතියි ලෝකය පිළිබඳ ඇති අනවබෝධය ප්‍රධාන සාදකයක් වෙලා තියෙනවා අපේ රටේ මිනිසුන්ට හරි පාලනයක් සහ පාලකයන් ටිකක් පත්කරගන්න නොහැකිවීමට. මම දැඩිව විශ්වාස කරනවා ඔබේ මේ විඩියෝවේ අන්තර්ගතය එම අඩුපාඩුවට ලොකු රුකුලක් ලබා දේවී කියලා.🎉❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@harithasapumal885
@harithasapumal885 6 ай бұрын
දවස් 5 වැඩ කරලා නිවාඩු2 පාට් ටයිම් ජොබ් කරන්න බැරීද ඔහේ
@itstudio5880
@itstudio5880 6 ай бұрын
මම බලන් හිටියා videos එකක් දානකම්. ඇයි videos පරක්කු. මම හැමදාම you tube එකට ඇවිල්ල බලනවා videos එකක් දාලද කියලා❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊🥰
@slchinthaka6465
@slchinthaka6465 5 ай бұрын
Respect කොල්ලෝ ❤
@circainidi7839
@circainidi7839 6 ай бұрын
නෝවේ රජයෙන් නොමිලේ දෙන දේවල් සහ ටැක්ස් ගැනත් වීඩියෝ එකක් දාන්න නිදහස තියෙන වෙලාවක
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@NilanthaDamith-k4q
@NilanthaDamith-k4q 6 ай бұрын
නියමයි.කෝ brother victoria . ගොඩක් දවසකින් දැක්කෙ නැහැ .❤
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
ධනුෂ්ක අයියා,.norway අවම වැටුප 1000යිනෙ ක්‍රෝන්,but petrol 22, අපෙ අවම වැටුප රුපියල් 1000වගෙනෙ ,but petrol liter එක 350යි. මේක අපායක් ඇත්තටම
@Travelineurope
@Travelineurope 6 ай бұрын
ඔව් ඒ විදියට තමයි සාපේක්ෂව බලනවනම් බලන්න වෙන්නේ, මෙහෙ දල දේශීය නිශ්පාදනය එහෙම ගොඩක් වැඩි රටක් නිසා compair කරන එක එච්චර practical නෑ. හැබැයි අපේ රටවල් මේ වගේ තැනකට ගන්නේ කොහොමද කියන එක ගැන වත් පාලකයින්ට plann එකක් නැති එකයි අවුල.😑😑🙃😴
@rwbd-123
@rwbd-123 6 ай бұрын
ජයවේවා සහෝදරයා . ආන්න හරි . අපේ මිනිස්සුන්ට දූපත් මානසිකත්වයෙන් මුදවන්න
@-gamana2115
@-gamana2115 6 ай бұрын
ඇත්තම කියනවාට thanx මචං, ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👊❤️
@lasantharajakaruna2465
@lasantharajakaruna2465 6 ай бұрын
නෝර්වෙ එන්න පුළුවන් විදිය,වීසා වදින්න කොච්චර කල් යනවද?වැටුප් ගැන කියන්න.
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@charithadarshanaperera
@charithadarshanaperera 6 ай бұрын
ඒකනම් මාර වටිනවා❤❤️ ස්තූතී
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 4 күн бұрын
😍😍😍😍😍😍 ජය වේවා අයියා ❤️❤️❤️❤️
@DaniduNimsara-rj5kr
@DaniduNimsara-rj5kr 6 ай бұрын
එල එල අපිට තව වීඩියෝ සෙට් එකක් ඕනේ ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 🥰
@upulprasanna7674
@upulprasanna7674 6 ай бұрын
ජයෙන් ජයම වේවා සහෝදරයා ❤❤❤❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
❤️
@Ceylon_musichv
@Ceylon_musichv 6 ай бұрын
නියමයි ධනුශ්ක අයියේ ඔයාගෙ වීඩියො වලින් කොහොමරි ගේමක් ගහන්න තියෙන උනන්දුව වැඩි වෙන්ව
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you ☺️
@sakunajayathilaka901
@sakunajayathilaka901 13 күн бұрын
Ayyge present krna vidha superb🥳🥰❤️
@prabathdilshan5352
@prabathdilshan5352 2 ай бұрын
video gdk ewa beluwa.mage trending list eke me dawas wala me channel eka tynne.
@thakishademel9193
@thakishademel9193 6 ай бұрын
මං ඉන්නේ කුවෙට් මචන් උබේ වීඩියෝ එක බැලුවම මෙහේ සැහෙන්න හොදයි බන් කරන්ට් එක ෆ්‍රී,වතුර ෆ්‍රී,පෙට්‍ර්ල් බැලුවත් ලීටරයක් වෙන්නේ රුපියල් වලින් 100ක් වගේ, ගෙදරකට නම් කාමරයක් ගත්තොත් 80ක් වගේ,ස්ටුඩියෝ අපාර්ට්මන්‍ට් එකක් වගේ නම් 150000-200000ක් වගේ. හැබැයි ඔහේ වගේ ලයිෆ්ස්ටයිල් එකක් නම් නෑ ෆ්‍රීඩම් එකක් කියලත් එන්ජෝයි එකකුත් නෑ, හැමදේම හොදම විදිහට ලැබෙන්නේ නැනේ ලැබෙන දේ හොදයි ඉතින් 🙏
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@sasindudhananjana3510
@sasindudhananjana3510 6 ай бұрын
අපේ රටත් මේ තැනට අනාගතේ ආවා නම් මට ඇති අයියේ ❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Hmm 😌
@ghostsfire99
@ghostsfire99 6 ай бұрын
3:18 කලින් හිටපු විදිහ වැදගත් නෑ. දැන් ඉන්න විදිහ තමා වැදගත්❤.
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@sachindanushka5013
@sachindanushka5013 6 ай бұрын
නෙදකපු දෙවල් අපිට පෙන්නනවට Tnx මචන්
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😊👍
@sachinlakshitha7616
@sachinlakshitha7616 6 ай бұрын
Meke tikak life eke hard paththa gana kyanawa neh ayye. Puluwan nm me wage wiyadam godak ekka komada geyak gaththe cabin ekak gaththe and tips. Kapu katu gana ehema video ekak me series ekatama awoth wade complete
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 👍
@OshJ0612
@OshJ0612 6 ай бұрын
Lovely video. Job is not a problem when we are in any country. We just need to live happily. Its so hard whoever comes to abroad at the beginning. You are doing GREAT... Malli (DON'T WORRY ABOUT SILLY CMTS)🤗😍
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@amalsamantha
@amalsamantha 6 ай бұрын
😊❤👍
@SumuduAsangika
@SumuduAsangika 2 ай бұрын
ආදරෙයි මුලින් කියපු වචන ටිකට❤❤❤
@chamindakumara9647
@chamindakumara9647 6 ай бұрын
ගොඩක් ස්තුතියි සහොදරය 🎉🎉🎉🎉🎉🎉
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@thusithawelikala7285
@thusithawelikala7285 6 ай бұрын
ධනුස්කය මල්ලි මට චුට්ටක් කියන්නකෝ රජයේ හෝ පවුද්ගලික යුනිවසිටටි වල international student ලට tution fee එකක් දැම්මද කියලා.මට ඒක දැනගන්න අවස්ශ්‍ය වෙලා තියනව.
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@kasunjayawardane926
@kasunjayawardane926 6 ай бұрын
I was waching your videos since i was in SL . your videos made a high impact for me to interest about scandinavian countries. Currently i m living in 🇫🇮 Turku city. I really like to meet you oneday once i get a chance to vist 🇳🇴 . Wish you good luck for future videos 😊
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@dunilchanthuka4952
@dunilchanthuka4952 6 ай бұрын
අයියෙ ජොබ් එකක් කරන්න වගෙ එනවනම් කොහොමද ඒව කරන්න පුලුවන් කියල වීඩියො එකක් කරන්න පුලුවන්ද.ඕන කරන qualifications , ඒව එහෙම.ලොකු දෙයක් ❤🔥
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 👍
@shamaliroshan0206
@shamaliroshan0206 6 ай бұрын
අය්යේ al වල් කරලා study වලට එන්න අසාවෙන් ඉන්න ළමයි න් ට video ඒකක් දාන්නකෝ 😍🥰
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 👍
@desh7761
@desh7761 3 ай бұрын
අයියේ ඔය වගෙ රටකට එන්න පුලුවන් නම් කොහොමද එන්න බැරිද කියලා විඩියො එකක් දාන්නකො
@SHAN.online
@SHAN.online 5 ай бұрын
මට නම් ඇත්තටම ලංකාව සැටිස් . මන් කරන ජොබ් එක, ආදායම් ගත්තම මන් නම් පට්ට සර්වයිවල් ලංකාවෙ. සුභ අනාගතයක්. මන් දකින්නෙ ලංකාවෙ ගේමක් ගහන එකාට ප්‍රශ්න්‍යක් නෑ. අනික රට යනව හෝ ජීවත් වෙනව කියන එකත් වෙනම එකක්..ඒකත් නියමයි
@SHAN.online
@SHAN.online 5 ай бұрын
ලංකාවෙ අප්ඩේට් වෙන්න දේවල් ගොඩක් තියේ...මන් හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියිඩ් සෑහෙන්න අව්ල්, කමෙන්ට් වලින්ම පේනව..අනික රැලි පස්සෙ සෑහෙන්න පන්නනව, දෙශපාලන දැනුම නම් අන්තිමයි ඒකයි මෙහෙම වෙන්න හේතුව.
@Dickos12
@Dickos12 2 ай бұрын
ඇත්ත හොදට සල්ලි තියේනම් ජීවත් වෙන්න පුලුවන් ඒත් මේ රටවල වගේ freedom, lifestyle එක නෑ
@rangapriyadarshana6355
@rangapriyadarshana6355 6 ай бұрын
ආදරෙයි අයියෙ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
❤️
@somethingforsuccess4400
@somethingforsuccess4400 6 ай бұрын
Student කෙනෙක් විදිහට ආවොත් ඔය වියදම් ඔක්කොම දරාන් Course Fee ගෙවාගන්න පුලුවන් ද අයියේ ?
@prasadkumarasinghe9518
@prasadkumarasinghe9518 6 ай бұрын
තෙරුවන් සරණයි මචෝ ....
@Travelineurope
@Travelineurope 6 ай бұрын
🙏
@DilshanBEATZ
@DilshanBEATZ 6 ай бұрын
රටේ නීතිය , අධ්‍යාපනය ගැන කියල වීඩියො එකක් ඕන....
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@DilshanBEATZ
@DilshanBEATZ 6 ай бұрын
@@Travelineurope tnx
@ImankaHarshaLasantha
@ImankaHarshaLasantha 6 ай бұрын
අපිට අඩෙන්නවා මොන රටකද අපි ජිවත් වෙන්නේ කියලා , good luck ayya
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@CeylonBoy4643
@CeylonBoy4643 6 ай бұрын
Niyamai hamoma try karanna tiyenne Europe yanna Dan ❤❤❤ Heaven
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍😊
@slchinthaka6465
@slchinthaka6465 5 ай бұрын
ඒ මල්ලීට කියන්න.පුලුවන්නම් අපිත් තෙල් ගහන්න හරි Norway වලට යවන්න බැරිද කියලා පොඩ්ඩක් 😅 මොකෝ නිකන්
@mkmadarasinghe1512
@mkmadarasinghe1512 6 ай бұрын
❤ Keep going brother
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@hasiduheshan3709
@hasiduheshan3709 6 ай бұрын
අයියෙ Norway Black Beach එකේ වීඩියෝ එකක් දෙන්නකෝ 🖤🖤 Favorite place ekak 😣🖤✨
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@sansaresanchare1529
@sansaresanchare1529 6 ай бұрын
Thankyou අයියා ❤❤❤ an important video ❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍🥰
@champrikagallage5077
@champrikagallage5077 6 ай бұрын
Oyage video godak Asai balanna athtatama API mona dey kiuwath wadak na hamotama dukak Nathi arthikatak ape ratey kawada hadewida? Eka hithala widawanawanawata wada Hodai oyage video balala oyata wish karana Eka, good luck ❤❤❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@loisternefaya3215
@loisternefaya3215 6 ай бұрын
අය්යා russian ukraine war එකට කලින් තෙල් මිල විදුලි බිල ඕයිට වඩා අඩුද
@kumarasingher.m.4353
@kumarasingher.m.4353 6 ай бұрын
Circle K තියෙනවා ද? මගේ ගෙදරට ලංගම තියෙනවා Circle K. මම හිතුවේ මෙහෙ විතරයි තියෙන්නෙ කියලා
@PasinduChamika-o3f
@PasinduChamika-o3f 6 ай бұрын
අයියේ පුලුවන්නම් ලංකාවේ කොල්ලො/කෙල්ලොන්ට ඔහේ ජොබ් එකකට ඔහෙ එන්න විදියක් හදලා අපේ එව්න්ට සපෝර්ට් එකක් දෙන්න බැයිද ?...
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@gihansameera9039
@gihansameera9039 6 ай бұрын
සුපිරි… දනුශ්ක අයියා❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👊🥰
@T__C.9
@T__C.9 6 ай бұрын
Telephone bill 😒 data වලට කොච්චර යනවද පැකේජ්...
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
Unlimited Speed, I think 500 - 1gbps (Speed and packages may vary) EU regulations walata anuwa, throttling karanna baha isp Lata
@udith3078
@udith3078 6 ай бұрын
UK wala nam gana aduida manda aiye petrol 1l £1.47 i ada mila wage (4/5)mathaka man ude petrol gehuwwa.SL walin balapuwama ada £1 = 380 k wage unoth 559 k wage wenawa.supiri video eka ❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 5 ай бұрын
ලංකාව දියුණු වෙනවට මේකේ ගොඩක් පාලකයෝ කැමති නෑ,ඒක ලංකාවේ සමහර මෝඩයන්ට තේරෙන් නෑ,අවු 5න් 5ට රවට රවට ප්‍රශ්න අමතක කරවලා ජන්දේ දිනනවා😂,උන් ෂැපේ මුන් දුකේ, හෙළයෝ හැමදාම රැවටෙනවා.යක්ක හෙළයෝ මේ පාර කන්නේ හාල් මල්ලයි,වාහන ගෙන්නන ලනුවයි😂,මේ රටේ භූමියේ අවුලක් නෑ ආදරෙයි ලංකාවට,මේ බිමට දේශගුනේට❤,ඒත් පාලකයෝ Full අවුල් ඒකටම හරියන නිලධාරි රැලකුත් ඉන්නවා😂ඇයි උගත් බුද්ධිමත් ජනතාවක්😂හනේ වාසනාවන්😅හරිනං වෙන්ඩ ඔනේ මේව බලලා මේ රටත් දියුණු කරගන්න ට්‍රයි කරන එකනේ අරුන්ට නොරැවටී,කොහෙද සම🐄ක් එක්ක බෑනේ ඉතිම් 😂
@chamara4833
@chamara4833 3 ай бұрын
හදිසසියේවත් අසනීප වෙලා වැඩට යන්න බැරි උනොත් මොකද වෙන්නෙ?
@Travelineurope
@Travelineurope 2 ай бұрын
ලෙඩ නිවාඩු..🙃😍
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 6 ай бұрын
Oya me wage video ekak කරපු ekata mama nam marama happy. මොකද lin madiyo wage innawata wada meka ලොකු udawuwak. අනිත් aya kiyana ewa wadiya ගණන් gAnna epa aiye. Oka thama ලංකාවේ minisuge p. sobawaya.
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😊😊
@Noobmaster9678
@Noobmaster9678 6 ай бұрын
අයියේ student visa එකකින් ආවොත් part time job එකක් කරලා tuition fees ඇතුලුව ජීවන වියදමත් cover කරගන්න පුලුවන්ද කියලා කියන්නකෝ…..
@sanchithahiranya9803
@sanchithahiranya9803 6 ай бұрын
Aniwaren eka one
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@sanchithahiranya9803
@sanchithahiranya9803 6 ай бұрын
@@Travelineurope aiye vedio ekak upload karanna puluwanda...oslo uni Eka wage
@Janath_
@Janath_ 6 ай бұрын
oya rate chartered accountant kenekge padiya samanyen keyak wageda
@ChamathdarSHana
@ChamathdarSHana 6 ай бұрын
පුරවැසිබාවෙ ගත්නෙ කොහොමද කියන්නකො🫠
@OohVicky.official
@OohVicky.official 6 ай бұрын
Victoria marry කරලා නේ ඉන්නෙ බන්
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo Ай бұрын
සුපිරි ජීවිතය ජය ගත්ත අය
@dewendrapodi1756
@dewendrapodi1756 6 ай бұрын
අයියේ ගියපු විදියට video ekka ⁣dan ko
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@thimeshchathuran8506
@thimeshchathuran8506 6 ай бұрын
Good luck අයියේ😊❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 🥰
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 6 ай бұрын
පෙට්‍රල් ඔහෙ ගනන් කියන කතාව පිලිගන්න බැනේ.1000ක් උපයන එකාට යන්නෙ23යි ලීටරයකට .මෙහෙ 3000ක් උපයන එයාට 371ක් යනවා. ඒ කියන්නෙ ඔහෙ කෙනෙකුට දවසක පඩියෙන් ලිටර් 43ක් ගන්න පුලුවන්.අපේ රටේ සාමාන්‍ය දවසෙ පඩියෙන් ගන්න පුලුවන් ලීටර් 8 යි.😪😪😪
@Travelineurope
@Travelineurope 6 ай бұрын
😌😌
@samantharanjan1363
@samantharanjan1363 6 ай бұрын
පොඩියට වියාපාරයක් කරමු මල්ලි .
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 6 ай бұрын
Jacket eka patta lassanai aa🎉
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
@Chanatv6
@Chanatv6 6 ай бұрын
ඉතිං මචං විසිපන්දාක් පඩිය අරගන ගෙදර කුලියයි, ලයිට් බිලයි, වාහනේට තෙල් ගැහුවමයි විසිපන්දාහ ඉවරයිනේ..😂 ලංකාවේ එවුං මොන තත්වේ හිටියත් තිස් දාහක පඩියක් ගත්තත් මෙච්චර අමාරු නෑනේ😊 බලං යනකොට අපේ එවුංට කොච්චර හොදද,
@pavanhendavitharana7443
@pavanhendavitharana7443 6 ай бұрын
ai parak video eka balapn bn. kiyana de terunm arn na. nikan matara nama dagena matara inne ape mune gu ganna epa yanne koheda malle pol comment dala 😑
@pehezara4850
@pehezara4850 6 ай бұрын
@matara_malli උම්බ නම් මෝඩම පකයෙක් ,ඉස්සෙල්ලා වීඩියෝ එක හරියට බලලා හිටපන් බුරන්නේ නැතුව,මෝඩ ලිං මැඩියා 🤣🤣
@Tinul_Dewmina
@Tinul_Dewmina 6 ай бұрын
ම්ම්ම් මොල ගෙනාපු නැවක් වගේ😅
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
😂😂😂😂
@Sswert-h7j
@Sswert-h7j 6 ай бұрын
මොල ගෙනාපු නැවක් matharatama hariyana harakek
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 6 ай бұрын
සුපිරි වීඩියෝ එකක් මල්ලි ❤❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you ❤️
@TrendyE-Commerce-kb5pk
@TrendyE-Commerce-kb5pk 6 ай бұрын
නෝර්වේ වලට ජොබ් වීස ඇප්ලයි කරන්න ඔක්කොම වියදම් කීයක් වගේ යනවද
@RandomSL
@RandomSL 6 ай бұрын
ජනග්‍රහනය වැඩි වෙන්න වෙන්න ඔය සමාජවාදී රටවල් වල බදු අඩුවෙනවා, තව අවුරුදු 10ක් යාදිදි බදු ප්‍රමාණය 10%-20% අතර අඩුවෙන්න පුළුවන් මේ සංක්‍රමණ තිබුණොත්. අපේ කට්ටිය ඉල්ලන්නේ සමාජවාදය නේ , එතකොට කෙළින්ම මේ වගේ විශාල බදු ගෙවන්න සිද්ද වෙනවා රට ගොඩ ගන්න.
@dasun1453
@dasun1453 6 ай бұрын
ධනවාදී රටවල් වල බදු අය කරන්නේ නැද්ද එතකොට 😂
@RandomSL
@RandomSL 6 ай бұрын
බදු නැති රටවල් නෑනේ, ධනවාදී ආර්ථිකයක හැම කෙනාම අනිවාර්යයෙන් වගකිව යුතු නෑ, රජයට විවිධ ක්‍රම භාවිතයෙන් ඉල්ලක්ක සදහා යන්න පුළුවන්, රටවැසියන් ට බදු ගෙවන්න වුණත් විශාල වශයෙන් බදු ගෙවිය යුතු නෑ, නිෂ්පාදනයට අවශ්‍ය කරන පරිදි බදු අඩු කරලා නිෂ්පාදනය කිරීමට ඇති අවකාශය පුළුල් කරන්න පුළුවන්. තමන්ගේ ඉගෙනුම් මට්ටම , අත්දැකීම් මත විශාල පඩි ගන්න පුළුවන්. සමාජවාදී ආර්ථිකයක රජය කෙලින්ම ගෙවිය යුතු ප්‍රතිශත තීරණය කරනවා, හැමකෙනාම විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. පඩි අතර සුළු වෙනස්කම් තියෙන්නේ, උදාහරණයක් විදිහට ගත්තොත් Norway - Sweden රටවල අත්දැකීම් ඇති වැඩිපුරම ප්‍රතිශතයක් පඩි ගන්නේ Krona 30,000 - 45,000. මේ අයට සමාගම් වලින් ගෙවන පඩියට සමාන මුදලක් ඒ සමාගම් රජයට බදු වශයෙන් ගෙවිය යුතුයි, ඒ නිසා කොච්චර අත්දැකීම් තිබුණත් ඉගෙනගෙන තිබුණත් ගොඩක් පඩි වැඩිකරන්න බෑ. දැන් රනිල් ජනාධිපතිතුමා කොහොමද අම්බානෙට බදු ගැහුවේ කියලා හිතනවා නම්, රනිල් ජනාධිපතිතුමා ලිබරල් වාදියෙක්. ලිබරල් වාදය, සමාජවාදයේ සහ ධනවාදයේ එකතුවක්.
@ThinkGenius
@ThinkGenius 6 ай бұрын
😂😂😂😂
@Ayodyachamikara480
@Ayodyachamikara480 6 ай бұрын
නියමයි අයියා ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you ❤️
@thish_9820
@thish_9820 6 ай бұрын
අයියේ norway වල සාමාන්‍යයෙන් welder කෙනෙක්ගේ salary කීයක් වගේ හම්බෙනවද දවසට wife එක්ක එන්න හදන්නේ මාත්🥲
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@RusiruHarshana-dw5jn
@RusiruHarshana-dw5jn 6 ай бұрын
ඇයි දැන් විඩීයෝවල වික්ටෝරියා නැත්තේ😏♥️
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Eya wada 😊
@Travelwithgayan
@Travelwithgayan 6 ай бұрын
අයියෙ අපිට ඇවිත් කරන්න ජොබ් නැද්ද මම දැන් රැසියාවෙ ඉන්නෙ.
@isurueranga3218
@isurueranga3218 6 ай бұрын
ඇයි එහෙම බිල් වැඩි, න්‍යෂ්ටික බලාගාර නැත්ද එහෙ..
@cruzoxnvrdie1035
@cruzoxnvrdie1035 6 ай бұрын
Norway wifi bila/connection speed eka ganath video ekk oone❤❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍
@manojpriyankara1010
@manojpriyankara1010 6 ай бұрын
Aiya ethkota job ekk krnna beri thram waysata giyama mokda krnne.. rekabalagnna kenek nethnm.. Venama vedio ekk krnna oya ratawal wala system eka hedila thiyena widiya.. ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Sure 😊
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 6 ай бұрын
ලංකාවකියන රටේ කිසිදු වරදක්නෑ ඉන්න පාලකයන්ගේසහ ඉට වහල් උන උන්ගේ වරදක් තියෙන්නේ.
@onguardbrothers3675
@onguardbrothers3675 6 ай бұрын
Loku aiye eka patta 👌🔥🔥❤️👊😁
@Travelineurope
@Travelineurope 6 ай бұрын
Thank you 😊
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 44 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 213 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН