නෝර්වේ ගිහින් මාස තුනෙන් ආපහු එන්න උනා.ලංකාවේ Airport එකේ Pick me,Uber පටලැවිල්ලNorway to Sri lanka

  Рет қаралды 134,824

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

9 ай бұрын

නෝර්වේ ගිහින් මාස තුනෙන් ආපහු එන්න උනා.ලංකාවේ Airport එකේ Pick me,Uber පටලැවිල්ලNorway to Sri lanka

Пікірлер: 343
@Dilshan-nc3nn
@Dilshan-nc3nn 9 ай бұрын
එ කොල්ලාගේ මූණ පේනවා පොඩ්ඩක් පරිස්සමින් ඒ අහිංසකයාගේ ජොබ් එක නැති වෙයි😊
@IruAndOpa
@IruAndOpa 9 ай бұрын
up
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍
@mrfixitPS95
@mrfixitPS95 9 ай бұрын
කවුරුත් කෙලින්ම කතා නොකරපු ප්‍රශ්නයක් මේක සෑහෙන කාලෙක ඉඳන්. කතා කරපු එකට respect
@Buddhi9887
@Buddhi9887 8 ай бұрын
මල්ලි රට ඉදලා එන අයට මේක ගොඩාක් වැදගත් පණිවිඩයක්.බොහොම පිං දෙන්නටම❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@amalsamantha
@amalsamantha 9 ай бұрын
මේක පිළිවෙළකට හදන්න පුලුවන් රටක් නෙවෙයි....මිනිස්සු එහෙම පිළිවෙළකට කැමති නෑ.. අනික, සිස්ටම් චේන්ජ් කරන්න කලින් මොකක්හරි සිස්ටම් එකක් තියෙන්න එපැයි...
@SashikSilva
@SashikSilva 8 ай бұрын
Kata karala vadak naa me rata gana ipaduna ekata pasutavenava😢
@nisalrandika4527
@nisalrandika4527 8 ай бұрын
මේ රට හදන්න බැරි , සේරම මිනිස්සු අනුන්ව හදන්න යනවා , තමන් හැදෙන්නේ නැතුව, ඒක තමා මුල්ම දේ
@mr_flute
@mr_flute 8 ай бұрын
Ane ubr wukhn
@SashikSilva
@SashikSilva 8 ай бұрын
@@mr_flute mokakda kivve
@user-ps9qb8nr2g
@user-ps9qb8nr2g 8 ай бұрын
Pick me kiyanna satha pahata yana hire pawo wahana karayo anathayi
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 9 ай бұрын
මල්ලි ඔක ලංකාවනේ එවා එහෙම තමයි 😮😮😮😂😂😂 මල්ලි ඉක්මනටම අම්මා තාත්තා බලන්න ඔනේ ❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඇත්ත මොන සිස්ටම් දැම්මත් ඒක වටේ අලුත් හොරු ටිකක් හැදෙනවා. අත්‍යාවශ්‍යම දේ නියාමනය
@upekhapanagoda2571
@upekhapanagoda2571 8 ай бұрын
Budu saranai malli ,ko sudu ng,ape .
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 9 ай бұрын
ඔන්න මල්ලි ලංකාවේ තත්වය.මොකද හදිසියේ ම ලංකාවට ආවේ.කෝ සුදු නංගියා....❤️❤️💯💯👍👍
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@wadugedaradammika-eu3wp
@wadugedaradammika-eu3wp 6 ай бұрын
Good.job
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 9 ай бұрын
හරියට හරි ඕක තමා වෙන්නේ හැමතැනම. මාතර දික්වැල්ල හිරිකැටිය ආය සුද්දෙක් ගන්න pickme ආවොත් වටේ ඉන්න හයර් කාරයොටික යන්න දෙන්නැ. ⁣සැහෙන චන්ඩි ඉන්නේ 😂😂😂...
@anilshantha964
@anilshantha964 6 ай бұрын
හරිම වැදගත් සහොදරයා ❤
@Travelineurope
@Travelineurope 6 ай бұрын
❤️
@nilumim2640
@nilumim2640 9 ай бұрын
Thank you for valuable video
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@noyelnoyel4458
@noyelnoyel4458 9 ай бұрын
🎉🎉❤❤❤❤Gona mass tikak ghanadha aiya oyata
@beautifulviews710
@beautifulviews710 8 ай бұрын
ජයවේවා❤❤
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 8 ай бұрын
Perfect well done Brother ❤❤❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@nilukabanduprema1127
@nilukabanduprema1127 8 ай бұрын
Thnks for letting us know
@sampathfernando1588
@sampathfernando1588 8 ай бұрын
Machooo Uba patta....I like "amu" life ekata..
@sepalikakumuduni9947
@sepalikakumuduni9947 9 ай бұрын
ඇත්ත කතාව. රටට ගිය කල....
@theekshanakavinda2026
@theekshanakavinda2026 9 ай бұрын
ඉදිරිපත් කිරීම සුපිරියක් අදත්.❤️💪
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👊❤️
@dileepadarshana7936
@dileepadarshana7936 9 ай бұрын
Jayawewa
@kumarimayadunne478
@kumarimayadunne478 9 ай бұрын
ජයවේවා මල්ලි.
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@akshanahimal225
@akshanahimal225 8 ай бұрын
මමත් ඉතාලි ඉන්නේ සහෝදරයා. නිවාඩුවක් ආවම නෝර්වේ පැත්තේ එනවා. ආවම හම්බවෙමු පරිස්සමෙන් bro
@Travelineurope
@Travelineurope 7 ай бұрын
Sure 🥰
@Sweden_Natural_View
@Sweden_Natural_View 9 ай бұрын
ලස්සනයි ❤️❤️❤️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@ChampikaSanjeewa-ys5uq
@ChampikaSanjeewa-ys5uq 8 ай бұрын
Good
@isurumaduranga1148
@isurumaduranga1148 9 ай бұрын
Ko akka ayye ...dala awada thaniyama...ane ...adarei ...oya denata....moko hadisihema ...ayye awe. ❤❤❤❤
@marimuthusamuel4102
@marimuthusamuel4102 8 ай бұрын
Greetings from Sri Lanka
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 9 ай бұрын
Ane suddi Akka ko...❤❤❤❤ Love you dennatama.. good luck
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@tkumara1689
@tkumara1689 9 ай бұрын
❤ good luck brother ❤🎉
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@indulaudam3078
@indulaudam3078 9 ай бұрын
Ekanam maru 🤩♥️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@iranganipushpakanthi5092
@iranganipushpakanthi5092 9 ай бұрын
මට ඔයා ගැන කියන්න වචන නැ පුතේ. මම ආසාවෙන් බලනවා. තෙරුවන් සරනයි පුතේ. ජයම වේවා.
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 9 ай бұрын
Safe Travel Buddy❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@shanjeewantha7349
@shanjeewantha7349 8 ай бұрын
ජය වේවා
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@nadeeraamarasingha1378
@nadeeraamarasingha1378 8 ай бұрын
Machn oya kolla maghe yaluwek machan pare idahn mara kattahk kanee machn
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc 8 ай бұрын
Ko aiye akka. Bs parissamin❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 ай бұрын
👍 ❤ Superb එලකිරි...ඕන airport dropping මාෆියාව නවත්වන්න.
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍❤️
@basnayakebmg7699
@basnayakebmg7699 8 ай бұрын
ජයින් ජයම වේවා 🎉🎁🎈🍾 එළ 🤘
@nihalpalitha5068
@nihalpalitha5068 9 ай бұрын
මොනවා unat wadak na වික්ටෝරියා na hitiyanam වීඩියෝ aka සුපිරි වික්ටෝරියා ❤❤❤❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@travelwithumesh1
@travelwithumesh1 8 ай бұрын
Gardermoen ne bn mama Apu welawt passenger kenek lassanata play kara bn piano eka ❤❤
@RushenAnjelo
@RushenAnjelo 9 ай бұрын
ඇතුලාන්තය වෙනස් සහොදරයා
@shashikavilochana
@shashikavilochana 8 ай бұрын
ඊලග එකත් ඉක්මනට ඕනේ. ජය වේවා ධනුශ්ක අයියේ ❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@ashanmalli5928
@ashanmalli5928 9 ай бұрын
Pic me එකෙන් ගන් නැත්තෙ පික්මි එකට වඩා ගාණක් ගන්නවා ඒ නිසා තමයි ඇප් එකෙන් කට් කරලා හයර් එක ගන්නෙ. මොකද පික්මී ඇප් එකෙන් යද්දි හයර් එකෙ ගාන පෙන්නවා ඇප් එකෙ. ඔතන මාෆියාව යන්නෙ ඇප් එකෙන් කට් කරලා ගියාම ලොකු ගාණක් ගන්න පුලුවන්නෙ ඒකයි පිටින් අයට යන්න ඇප් එකෙන් හයර් එක ගන්න යන්න දෙන්නෙත් නෑ ඔතනට ගේම ඉල්ලනවා. අප්පිරියයි තමන් ජීවත් උනොත් ඇති කියලා තමයි ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ
@avishka.672
@avishka.672 8 ай бұрын
oo matath oka wela thiyenwa math oke anith petha kara. man order karana pikme waharane ena numbr aka hariyatama balala withak naginwa thawa yanda kalin app eke kiyapu gana sceen shot ekk galla thiyaganda wediyen ganda heduwoth oka penala hari gana withak dila yanda one
@niyasrifkan6241
@niyasrifkan6241 9 ай бұрын
Supiri
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@jayani1973
@jayani1973 8 ай бұрын
අපෝ airport එකෙන් නම් හයර් දාන්න එපා. මගෙ ගෙදරට airport එකේ ඉදන් කිලෝමීටර් හතරක් වගේ උපරිම දුර. ඒ ටික එන්න ගත්තා රුපියල් 7500/=ක් මීට අවුරුදු දෙකකට කලින්
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍
@udara_nayanajith
@udara_nayanajith 8 ай бұрын
Airport eke tyena taxi kada tika wahala danna tyenne.. wede iwarai.. anika taxi duwana ayata licens denatyenne hema driver kenektama , aurudata parak eka renew krana system ekak awanam iwarai..
@chamidakumar5910
@chamidakumar5910 9 ай бұрын
Mamath pikmi.thamai gedarenawe newaduenakothath pikmigannai hethanhetiye. Mallige mevediyoeka nesadanagathte Satutui theruwansaranai malli
@janithakasun4844
@janithakasun4844 8 ай бұрын
මෙි රට හැදෙන්නෙ කවද්ද ඉතිං අද හැදෙයි හෙට හැදෙයි කියලා ඉන්නවා එ්ත් හැදෙන්නෙ නැහැ එන්න එන්න අවුල් යනවා රටකට යන්න බැහැ දෙමවිපියො නිසා අපි පුදුම දුකාක් විදින්නෙ 😢😢😢😢😢😢
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😌❤️
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 8 ай бұрын
Brother, can you give us a chance to come to Norway?
@thilinioshadi96
@thilinioshadi96 2 ай бұрын
❤❤
@wajirakulugammana1105
@wajirakulugammana1105 8 ай бұрын
සුබ දෙයක් වෙයි කියල අන්තිමට කිව්වා නේද. අපරාදෙ කිව්වේ දැන් කියන කල් හදිස්සී😅😅😂❤ ජය අයියා❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@arun2002
@arun2002 5 ай бұрын
❤ expose this corrupted practices around air port
@Travelineurope
@Travelineurope 5 ай бұрын
👍
@dinumkanuwa3714
@dinumkanuwa3714 8 ай бұрын
❤❤❤😊
@shehanck2116
@shehanck2116 8 ай бұрын
🖤
@samithaprasad977
@samithaprasad977 9 ай бұрын
😮😮
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 8 ай бұрын
නියමයි 👌 ❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@anjanadilshan8275
@anjanadilshan8275 9 ай бұрын
💕💕💕
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@kalanasasankakh
@kalanasasankakh 8 ай бұрын
❤💪
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@sanjayalaldishanayaka3902
@sanjayalaldishanayaka3902 9 ай бұрын
👍👍👍👍👍👍👍❣️❣️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@anz5525
@anz5525 9 ай бұрын
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@Danuka_Yomal
@Danuka_Yomal 8 ай бұрын
මේ දුපතේ හැම අස්සක් මුල්ලක් නෑරම ජිවත් වෙන මිනිස්සු (මේ ලියන මමත් , කියවන ඔබත් ඇතුලුව) පුරුදු වෙලා ඉන්නේ වංගුවක් ගහලා හරි ඉක්මනට සල්ලි හොයන්න. ඒකට පුරුදු වෙච්ච මිනිස්සු කවදාවත් ඒ වගේ පුරුදු නතර කරන්නේ නැ.
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍🥰
@user-gq3fc5wf8e
@user-gq3fc5wf8e 9 ай бұрын
❤️❤️❤️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
ඒක ඇත්ත ඇප් එකෙන් පිට අඩුවට හෝ යන එක බහානකයි මොනව හරි උනොත් වගකීමක් නෑ,මේ මල්ලිගෙ කතාව ඇත්ත....මටත් වෙලා තියනවා.
@Travelineurope
@Travelineurope 4 ай бұрын
😊☺️
@sudathdhanushkatattoos486
@sudathdhanushkatattoos486 8 ай бұрын
Dhanushka mahaththayaaa😘
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@user-qo2ch5mh1l
@user-qo2ch5mh1l 9 ай бұрын
❤❤😊😊👍👍
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@glakruwan9255
@glakruwan9255 8 ай бұрын
👍🌍✈️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@lahirudihan4716
@lahirudihan4716 9 ай бұрын
❤❤❤❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@asankadesilva361
@asankadesilva361 8 ай бұрын
Hodama visaduma train system ekak daanna ona kotuwata...
@durangasankalpa8962
@durangasankalpa8962 8 ай бұрын
System එක හදන්න නීතිය හදන්න ඕනේ නීතියක් තිබ්බනම් හරියට ඔය ඔක්කොම හොදයි.
@maxbrooo7157
@maxbrooo7157 8 ай бұрын
ඇප් එකෙන් ගියාම කොමිස් එක..ගෙවන්න ඕනේ..එතකොට...ඩයිවට..පාඩුයි....කොම්පැනි..කාරයෝ...නිව්නුවෙනවා...විතරයි..
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@madumadawahasindu9540
@madumadawahasindu9540 8 ай бұрын
මේකෙ system හැදුවත් ඒව ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. අන්න එතනයි අවුල.. ඒවට අදාල ඇමති ජනාධිපති, බලධාරීන් මේ කවුරු වත් ම කෙලින් තීරන ගන්නෙ නෑ. අන්න එතනයි අවුල..
@isharasandeepa4414
@isharasandeepa4414 9 ай бұрын
Sirawatma sistum aul ape😢
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😌😌
@ranjithmallawaarachchi6182
@ranjithmallawaarachchi6182 9 ай бұрын
My dear friend first need our country people dasepelin and rools regulations thing and do thank you
@travelwithgaminibro
@travelwithgaminibro 8 ай бұрын
අපෙ රටෙ මිනිස්සුන්ගෙ හැටියටම තමයි පාලකයොත්. ඉතින් කොහෙ දියුනුවෙන්නද අපි හරි පවු බොලවු
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😌😌
@hansanaAyash
@hansanaAyash 9 ай бұрын
Maasa 3 kata paarak vacation da ayye
@jumanji5239
@jumanji5239 6 ай бұрын
පහුගිය අවුරුදු 20 ඇතුලත මම ලංකාවට ආපු හැම ට්‍රිප් එකකම කවුන්ටර් එකේ මිනිහා රියදුරුගෙන් රුපියල් 1000ක් පගාව ගන්නවා. එය සෑම විටම එකම පුද්ගලයා වී ඇත. මම ජාතිවාදියෙක් නොව ඔහු මුස්ලිම් පුද්ගලයෙකි. සමහර විට අනිත් අයත් මේක දැකල ඇති. එවැනි පිළිකුල් සහගත පරිසරයක්. මම හැමදාම කියනවා වගේ මේක දේශපාලකයන්ගේ විතරක් වරදක් නෙවෙයි. මිනිස්සු මුලින්ම වෙනස් වෙන්න ඕනේ!
@Travelineurope
@Travelineurope 6 ай бұрын
👍😌
@sriyansamadhi8443
@sriyansamadhi8443 9 ай бұрын
මොන්ඩි සොරියේ ඉදලා හදන්න ඔනි
@lahirulahiru9637
@lahirulahiru9637 6 ай бұрын
Pickmy ekedi therunada? Lankawe minissunge tharama salli walata marenawa mun
@rohithanandasena2218
@rohithanandasena2218 9 ай бұрын
😀
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😀
@peshanpramod161
@peshanpramod161 8 ай бұрын
Aiyeee oyawa meet wenna ona piliyanda koheda inna aiya
@malshanhasaranga.
@malshanhasaranga. 9 ай бұрын
දුක💔😓
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@user-vr4mr5mq4p
@user-vr4mr5mq4p Ай бұрын
malli norwey vala clener job nedda
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 8 ай бұрын
Matath asai mage ratata yanna 🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰♥️👍
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@kapilachaminda373
@kapilachaminda373 9 ай бұрын
මේක හදන්න බෑ මල්ලි 😢
@jayanthathunga6864
@jayanthathunga6864 5 ай бұрын
❤❤❤❤❤❤❤❤👍✨✨✨✨
@Travelineurope
@Travelineurope 5 ай бұрын
❤️
@Buddhi9887
@Buddhi9887 8 ай бұрын
කාට හරි කියන්න පුලුවන් ද පික්මී උබර් ද හොද දාගන්න එයාර්පෝට් ඉදලා යන්න? එයාර්පෝට් එක ඇතුලේ තියෙන කැබ් සර්විස්වලින් බුක් කරගන්න එකද?
@danushkahettiarachchi4001
@danushkahettiarachchi4001 8 ай бұрын
මම ගිය අප්‍රේල් වල ලංකාවට ගියා පාන්දර 4.00ට uber එකක් දාගෙන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය වගේ කියව කියව දගලන්න උනේ නම් නෑ හැබැයි.
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😊😊
@niluparathnayaka6263
@niluparathnayaka6263 9 ай бұрын
තනියම ආවද .වික්ටොරියා නැද්ද
@user-ph5zq5tm9e
@user-ph5zq5tm9e 7 ай бұрын
ඔයාලගෙ ලව්ස්ටෝරි එඅ දන්නකො කොහොමද වික්ටෝරියා හම්බ උනේ කියල
@arunipriyanthi7220
@arunipriyanthi7220 9 ай бұрын
Ayya chocolate neadda,, akka awe neathe mokada...
@mrdeskcoop
@mrdeskcoop 8 ай бұрын
Aiye background eke yana sinduwe nama mokkda?
@Travelineurope
@Travelineurope 8 ай бұрын
Mathaka na ne..artlist .io use karanne man music walata
@mrdeskcoop
@mrdeskcoop 8 ай бұрын
@@Travelineurope harii aulk nh aiyee,,,aiyage vlog videos puluwn hama welekama balano,thank you 🔥♥️
@thidasattanayake5838
@thidasattanayake5838 8 ай бұрын
Qatar wala badu ganan kollo
@BuddhikaUkwatte
@BuddhikaUkwatte 4 ай бұрын
uu kiyana kathawa eththa..
@Travelineurope
@Travelineurope 4 ай бұрын
👍
@yohandodanwala6035
@yohandodanwala6035 8 ай бұрын
Lankawa ayata alutin ana system aketh horakanna පුළුවන් system akak ape un hoya ganawa
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍
@ireshamadushani7431
@ireshamadushani7431 9 ай бұрын
අක්කා kooo
@shanakadinusha
@shanakadinusha 9 ай бұрын
❤🧔👍
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@sewwandisamarasingha7137
@sewwandisamarasingha7137 8 ай бұрын
බදුරලියටත් එනවද
@Quotes77dreams
@Quotes77dreams 8 ай бұрын
Me rate inne harima pahath minissu bageta bagayak . 100 years valin vath attitude hadanna ba . When some one goes out of this country that will be a winner. Gov must regulate all the hiring people in to apps at least 70% .
@Travelineurope
@Travelineurope 7 ай бұрын
😌👍
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 9 ай бұрын
වැඩිය ඕන්නැ සුද්දෙක් නෙවේ මේ ලංකාවේ නිකන් හයර් එකක් දැම්මත් ඔය පාකින් වල ඉන්න හිගන http ටික හැමිනෙන්න හදනව එතනට ඇවිත්. ආය කුනුහර්ප තමා කියන්නේ අපිනම් මගේ සල්ලි මට ඕන වාහනේ මම යන්නේ උන්ට හයර් ඇති නැති එක අපිට අදාල නැනේ
@Travelineurope
@Travelineurope 7 ай бұрын
👍
@subacostacosts3500
@subacostacosts3500 8 ай бұрын
Ko malli Victoria. .ඇයි එයා ආවේ නැත්තෙ ඔය දෙන්නගෙ video ආසාවෙන් බලන්නෙ. .
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@mrgiver9492
@mrgiver9492 9 ай бұрын
අයියා ආවා නෙහ් කවද්ද ආවෙ මේ පාරනම් සෙට් උනෙහ් නැහැ කවද්ද යන්නෙ❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
🥰
@lincolnsiriwardena629
@lincolnsiriwardena629 6 ай бұрын
The driver's identity was revealing on your vedio on 10 m 09 second. I think you should take a action right a way.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala
19:38
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 45 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН