KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය WELIMADA SADDASEELA THERO @-niwanmaga7453
10:56
දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam @Wayama-
20:20
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
REAL or FAKE? #beatbox #tiktok
01:03
It’s all not real
00:15
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Travelling to Angulimala Seya (අoගුලිමාල සෑය) | T for Travel
Рет қаралды 17,357
Facebook
Twitter
Жүктеу
1
Жазылу 533
T for TRAVEL
Күн бұрын
Пікірлер: 90
@SujeewaNilmini-g3l
Жыл бұрын
හලාවත පැත්තෙන් යන අයට හරිම පහසුවෙන් යන්න පූළුවන්. හලාවත කුරුණෑගල පාරේ දිගටම යද්දී ඛිංගිරිය නගරයට පස්සේ බෝවත්ත නගරය හමුවෙනවා.ඒ නගරය පසු කරද්දී වෙල් යායක් හමුවෙනවා.ඒ වෙල් යාය පහුවෙද්දිම දකුණු පැත්තේ බෝඩ් එක දාලා තියෙනවා අංගුලිමාල මහා සෑය කියලා.එතන ඉදලා මීටර් 600
@RawindiyaPrasangi-wu4cy
Жыл бұрын
Budu saranai oya dennatama.sithe thiyana hama deyakma itu wenna oni watina vedio ekak.
@chandanimanchanayaka1765
7 ай бұрын
සෑයටවත් කර කර අමාමහ නිවනම පැතුවා ඔයාලා සියලු දෙනාටත් අංගුලිමාල මහා සෑයේ පිළිසරණ ලැබේවා
@chandanimanchanayaka1765
7 ай бұрын
සෑයේ කොත් වහන්සේ ගෙදරට පේනවා ඔයාලා හැමෝටම අංගුලිමාල මහා සෑයේ තේජානුභාවය ලැබේවා පිහිට ලැබේවා
@ashankumara4976
Жыл бұрын
අපිත් ගියා හරිම ලස්සනයි
@harshiprathapasinghe6421
2 жыл бұрын
ගොඩක් පිං.....මමත් ආසාවෙන් හිටියේ යන්න 🙏🙏🙏🙏
@rohansunimal3306
8 ай бұрын
Teruwan saranai sadu sadu sadu
@rosamala2512
2 жыл бұрын
සෑයට මේ අත් දෙකෙන් වත් කිරීමට ලැබීම කොච්චර වාසනාවක්ද...පුලුවන් හැමෝම එන්න...මන් ඒ ගමේ
@chandikask8337
2 жыл бұрын
Ana
@nisansalasewwandi1750
Жыл бұрын
Mn pregnant , mta asai anna. Seeya wandana kragnna. Mn buttala dwasin avith ynna amaruwei neda ......? Khmhri anna uthsaha krnwa.
@lahirusampath9939
2 жыл бұрын
Good job vindya Kuliyapitye edala thamat yanna bari una. Video eka dammata good pin oyalata 🤝🤝
@chandanimanchanayaka1765
7 ай бұрын
මුන්නස්තරන් දේවාල අස්සේ රිංගන්ඩ යන්ඩ එපා. එතන ඉන්නේ අමනුස්සයෝ අංගුලිමාල සෑය wadala කෙලින්ම යන්න පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවට
@Sarani-z6i
9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@mudithdesilva5874
Жыл бұрын
Thankx oyalata...mamath me dawas tike hoya hoya hitiye.
@maheshpushpakumara872
Жыл бұрын
අපිත් ගියා.. හරිම ලස්සනයි🌸❤💖
@mpart9715
2 жыл бұрын
Dennatama👌👍❤️
@thusharamadusanka9863
3 жыл бұрын
Ape gamane me🤗❤️
@nimanthadilshan1479
2 жыл бұрын
ගෙවල් ගාව ඉදලා මීටර් 900 යි
@madhubhashinijayasekara4282
9 ай бұрын
Nuwara idla enne khomda
@asankabandara531
2 жыл бұрын
Apith yanawa ma masa 5 අංගුලිමාල සෑය වදින්න 🙏 අක්කටයි අයියාටයි ගොඩක් thanks අපිට යන විදිහ කිව්වාට
@punsaracable6453
Жыл бұрын
Photo gahapuwama labena pinata bada wenawa kiyala thamayi board gahala thiyenne.
@shamilamadubhashini496
Жыл бұрын
Godak pin me location eka balan ada mama giya ❤😊
@nadipeshani8315
2 жыл бұрын
Godaaaak pin man hewwa aththatama pin
@dilaniayeshadilani5442
Жыл бұрын
බෝඩ් ගහලා තියෙන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැ මාරම ලස්සනයි කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏
@liyanageperera9290
10 ай бұрын
Kuliyapitiya town eke indala angulimala seeyatama bus tiyanawada kiyala kiyanna puluwanda
@chathurabuddika-k9k
8 ай бұрын
mn piliyandala idala enna kohomada
@Buddika_Gayani
2 жыл бұрын
Apith giya 🙏🙏🙏🙏
@kemalasthi
Жыл бұрын
Oyala koheda
@himansasayurangasayuranga
Жыл бұрын
Mn gihi thiyanwa dodoluth kawa😊
@DiduniHiriburagamage-dw4lj
Жыл бұрын
Thankyou 🌎🙏❤️
@Rangafoods
8 ай бұрын
Kandy idala enne khomada
@chathurangi4900
3 жыл бұрын
Apith hewwa koheda tiyenne kiyala. Thanks for u
@samahithkisara8442
2 жыл бұрын
wadi durak nee
@sitharasudarshihenayaka1367
Жыл бұрын
මාදම්පේ ඉදන් එන අයට දුම්මලසුරියේ හතරමංහන්දියෙන් හැරිලා කොක්කවිල පාරේ ගියාම ඔයිට වඩා ලේසී,බෝවත්තට යන්න
@Rangafoods
8 ай бұрын
Kandy idala eddi khomada
@arunipradeepa___3359
2 жыл бұрын
Ane methanin bara unama babala nethi ayata hodaida
@tfortravel8442
2 жыл бұрын
ඔව්... සහ බබාල හම්බවෙන්න ඉන්න අයටත් ගොඩාක් හොඳයි. සාර්ථක දරු උපතක් ලබන්න පුළුවන්... මං ඒ ගැන දවසක පැහැදිලි කිරීමක් කරන්නම්කො.😊
@arunipradeepa___3359
2 жыл бұрын
Thnks akki
@nimeshichapi4039
2 жыл бұрын
Ou enda methenta math yanawa
@NSmaduwa2627
Жыл бұрын
aiye ape gewal gawa idan 200m
@dilnuwan9186
2 жыл бұрын
🙏🙏🙏💕💕💕
@sachiperera7008
2 жыл бұрын
Colombo wala edan bus eke enwanam kohamda enna ona
@nimeshichapi4039
2 жыл бұрын
Kolaba idan kuliyapitiya town ekata awith boowaththe bus ekaka nagala saayata yana paragawin bussanda kiynda
@sachiperera7008
Жыл бұрын
@@nimeshichapi4039 goak pin oyata
@sadunimadushika1278
Жыл бұрын
මාතර ඉදලා එද්දී කොහොම ද එන්නේ
@thariduperera1483
11 ай бұрын
Matath dena ganna oni
@charukarathnayaka396
2 жыл бұрын
👍
@harshikaidiwanjalee9686
2 жыл бұрын
Apeth gewal lagai. E peththen para hodai kurunegala halawatha para petthen
@eprohoda
3 жыл бұрын
Hey!T~yoo- good . )
@tfortravel8442
3 жыл бұрын
Thank you 😊
@nipunahot
Жыл бұрын
අන්ගුලිමාල සෑය වන්දනා කිරීමෙන් පසුව මේ ප්‍රදේශයේ නැරඹීමට යා හැකි වෙනත් ස්තාන දන්නවා නම් කියන්න.
@shenulyanitheshi9692
Жыл бұрын
Panduwasnuwara
@samanthashirani9376
3 жыл бұрын
🙏🙏🙏
@dewminiapsara30
2 жыл бұрын
Ape gewal lagamai thiyenne 🙏🙏
@santhushyaabekoon2158
2 жыл бұрын
Ane pin
@dilrangivass5867
2 жыл бұрын
Lagama idalath danan unne na obadepalata bohoma pin
@harshimanuka1865
2 жыл бұрын
Math giya Dan Mata chuti doniyek innawa .math duken hitiye daru patiyek nathuwa
@dedunugunathilake4164
Жыл бұрын
Oyata seeya wandana karata passeda baba hambune dr
@madhushaegodage1722
3 жыл бұрын
Akke laga nawatinna tanak tiyenawada dura idala awoth plzzz
@tfortravel8442
2 жыл бұрын
Rest houses නම් තියෙනවා දවසක ඇවිත් වන්දනා කරලා රෑට නැවතිලා ඉදලා පහුවදා උදේට පිටත් වෙලා ආසියාවෙ විශාලම හිටි පිළිම වහන්සේ තියෙන නැවකඩ පන්සලත් වන්දනා කරල යන්න 😊 මං video එකක් ඒ පන්සල ගැනත් කරල තියෙනවා...
@madhushaegodage1722
2 жыл бұрын
Thank you
@ahasni3192
2 жыл бұрын
ඔව් එන්න..අපේ පැත්තෙ...පඩුවස්නුවර රාජධානියත් බලාගෙනම රෑට අංගුලිමාල මහා සෑය වන්දනා කරන්න.. නවතින්න resort තියනවා පඩුවස්නුවර හරියෙ...ඒ ලගමයි..😊
@nimeshichapi4039
2 жыл бұрын
Nawathinda puluwan ehe shaalawak thiynawa
@tambapanni_24
7 ай бұрын
@@nimeshichapi4039 ehe kiuwe angulimala seyed
@namalfernando8155
2 жыл бұрын
අංගුලිමල සෑය ලගට යන්න බස් තියෙනවාද
@menakanarasinghe5848
Жыл бұрын
Ow..wariyapolin halawatha bus ake gihin angulimala seeya laga bassanna kiyanna.
@indika101
8 ай бұрын
හලාවත ටවුන් එකේ ඉඳන් අංගුලි මහා සැය බලන්න යන්න ඹින බස් එක කියන්න කෝ.වෙසක් පොහොය දවස් වලට බස් තියෙනවා ද
@dilaniayeshadilani5442
Жыл бұрын
Mama nam gihintiyenawa
@tekikasu
2 жыл бұрын
අංගුලිමාල මහා සෑයේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී ධාතු මේ මහා සෑයේ තැන්පත් කිරීමට පෙර වැඩ සිටියේ කොහේද?
@pramodpriyanka1368
2 жыл бұрын
තව්තිසා දෙව්ලොව
@nayomikumari7245
2 жыл бұрын
හලාවට ගිහින් යන්න පුලුවන්ද ,කොහොමද යන්නේ
@thakshilawickramasingha626
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@santhushyaabekoon2158
2 жыл бұрын
Loky deyak anetawat mewa kiyanna
@nimanthadilshan1479
2 жыл бұрын
ඇතුල විඩියෝ කරන්න දෙන්න නෑ අයියේ
@b.l.m.2365
2 жыл бұрын
Ape gewal lagamai thiyenne
@ishanipeires2719
9 ай бұрын
Town eke idala saya gawata bus thinawada
@adheelivevlog
Жыл бұрын
අපිත් ගියා පොටො විඩිඔ ගන්න දෙන්නෙ නැ
@priyangikakumari6877
3 жыл бұрын
Bus thiyanawa da
@disnaprasadani2266
3 жыл бұрын
Thiyanawa
@tfortravel8442
2 жыл бұрын
@@disnaprasadani2266 ඔව්... කුලියාපිටිය ඉදන් බෝවත්ත පාරෙන් බෝවත්ත bus එකක ඇවිත් එන්නත් පුළුවන්. හෙට්ටිපොළ පැත්තෙන්, හලාවත පැත්තෙන් , කුරුණෑගල පැත්තෙන් , නිකවැරටිය , වාරියපොළ පැත්තෙන් උනත් බෝවත්ත හන්දියට ඇවිත් එන්න පුළුවන්.😊
@dewminiapsara30
2 жыл бұрын
Oo
@sihinadeshaya-
11 ай бұрын
අහිංසක බැතිමතුන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බකරපු මුදල් වලින් හදපු වෙහෙර විහාර ඒ මිනිස්සුන්ට වීඩියෝ කරන්න පොටෝ ගහන්න දෙන්නෙ නෑ කියන්නෙ සිවුරු දාගත්ත මුදලාලිලා ටිකක් වෙන්න ඇති ඉන්නෙ...නිවන් යන්න මග පාදන්න කලින් භෞතික දේවල් වලින් මිදිලා ඒවා ජනසතු කරන්න බැරි සිවුරු මුදලාලිලාට රවටුන අහිංසක ජනතාවට පව්...අසපුවල 100% ඉන්නෙ සිවුරු දාගත්ත මුදලාලිලා ....ඒක බොරුවක් නෙවෙයි...හැබැයි අහිංසක මිනිස්සු ශ්‍රද්ධාවෙන් අන්දවෙලා නිසා ඒ මුදලාලිලාව පේන්නෙ නෑ...
@shaniwarnakulasooriya6977
11 ай бұрын
නොදන්න දේවල් කියවන්න එපා.මහාමෙව්නාවෙන් කිසිම තැනකදි විඩියො කරන්න නොදෙන හේතුව මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව පස්සට ගිහන් පෝන් එක විතරක අතට එන එක.මිනිස්සු සෑයට ගිහින් බුදුකෙනෙකුට පෝන් එක උස්සනවා ගොඩක් දෙනෙක් යන්න්න වාලේ ගිහින් විඩියෝ කරනවා.එහැබැයි සෑයවල් තියෙන්නෙ ඒකට නෙමෙයි ශ්‍රද්ධාව උපදවගන්න.මිනිස්සුන්ට දෙව් මිනිස සුගතිසැප නිවන් සැප ලබන්න පුලුවන් වෙනනෙ විඩියො කරලා දැමමම නෙමෙයි හදවතින්ම බුදු රජානන් වහන්සේ සරණ ගියහම.මෙ ලොකු ස්වාමින් වහන්සේ අපට කියලා රැවන් වැලි සෑයදි පවා phone එක උස්සන්න එපා කියලා ඒක එනකෙනා එන්නෙ සිරි නරඹලා යන්න පුලුවන් ශ්‍රද්ධා වන්ත කෙනා එන්නෙ එකට නෙමෙයි හදපු බැතිමතුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.ඔයාගෙ ශ්‍රද්ධාව තිබ්බනම් කවදාවත් ඔය වචනෙ කියන්නෙ අංගුලිමාල මහරහතන් වහන්සෙ මතක විදියට ධාතුන වහන්සෙලා 1000 නමක් සහෙ බුදු රජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා8 නමකින් යුක්තයි කෙනෙකුට මහා කුසල් උපදවන්න පුල්වන් මෙතැනට ගිහින් හරිම නිස්කලංකයි නිදහසෙ භාවනා කරන්නත් පුලුවන් මිනිස්සු ඔතැනට ඇවිත පව්කරගන්න එපා කියන අදහසින තමාඑහෙම කියලා තියෙන්නෙ.නැත්තම් සෑය video කරලා දැම්මා කියලා උන්වහන්සෙලටෙ වෙන පාඩුවක් නැහැ.
@tambapanni_24
7 ай бұрын
seyawal hadanne photo gahanna nemeine,wadala pin raskaranna.mama nam e nithiyata godak garu karanawa.budu kenek issaraha ath deka ekathu wenna kalin phone eka issenawanm ithin e wage aya awe nathi unata kamak na. oyala wage aya photo gahanna dunnath baninawa nogahanna dunnath baninawa,oyata thiyenne asapu sanchithaya gana dwesha sithak hari irisiyawak hari witharyi
@tambapanni_24
7 ай бұрын
@@shaniwarnakulasooriya6977 ow unwahansela ape athin akusal wena nisayi ehema kiyanne,nathuwa unwahselata labena deyak na.ehema video karanna dunna nam thwa prasidda wenawa seya gana,eth ehema nokarare akuslaya bayanaka nisa.ara wandana karala pin ras karaganna thiyena awasthawa magaharena nisa
@SanjayaKarunasena-jf1cq
6 ай бұрын
පන්සල් පල්ලි කෝවිල් ගියා කියලා ලෝකයට පේන්න ෆොටෝ වීඩියෝ දාන්න ඕනේ නෑ පිං කෙරුව කියලා කවුරුත් දැනගන්න ඕනේ නෑ තමන්ගේ හිත මේ වැඩේ හරි
@sihinadeshaya-
6 ай бұрын
වැදි මානසිකත්වයෙන් මිදෙන්න...මේ 21වෙනි සියවස.හාමුදුරුවෝ මුදලාලිලා ගරන ඒවා පොටෝ ගහල දැම්මට කමක් නෑ...අපි පොටො එකක් ගහගන්න එකද වැරදි...සුවපත් වේවා.🙏
@udanirathnayaka4757
11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
10:56
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය WELIMADA SADDASEELA THERO @-niwanmaga7453
නිවන් මග Nivan maga
Рет қаралды 64 М.
20:20
දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 2,6 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
9:29
අංගුලිමාල මහා සෑය බෝවත්ත - Angulimala Maha Seaya Bowaththa
Pradeep Nish
Рет қаралды 22 М.
10:10
Travelling to Chilaw Beach (හලාවත මුහුදු වෙරළ) | T for Travel
T for TRAVEL
Рет қаралды 2,1 М.
19:42
Ehelepola Adikaram / Kumarihami/ Madduma bandara ඇහැළේපොළ අධිකාරම/ කුමාරිහාමි/ මාද්දුම බණ්ඩාර
HISTORY TV
Рет қаралды 36 М.
1:11:01
ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 518 М.
16:28
කොටහේන පොලීසියේ ජරා වැඩක් ඇමති වටගලට අතේ මාට්ටු වෙයි. පොලීසියේ ලොක්කන්ට සැරටම පදේ අමතයි
Aluth Thorathuru
Рет қаралды 6 М.
14:26
Most beautiful place in hanthana | හන්තාන සදහගිරි මහා සෑය | Hanthana sadgiri seya 🙏🙏 Kandy
බැලා මල්ලි | Bela malli
Рет қаралды 259
36:51
කෝඩු අපි ජෝඩු දාලා ගිය සිරිපා වන්දනාව ❤🙏| Sri Padaya 2025 | Hatton Nallathanni Road | Siripade
Yamuda Machan
Рет қаралды 106 М.
1:59:30
බුදු සසුන මග නොහැරෙන්නට නම් | සත්‍යය ඉදිරියේ ප්රාතිහාර්ය පානා අංගුලිමාල සෑ රජුන්
Shraddha TV
Рет қаралды 38 М.
11:02
3 Places in a Day(Angulimala Saya/Halawatha Beach/Wilaththawa Dam) | තුන්පලක් කවර් කරපු අපේ දවස
Diaries by Nishu & Anu
Рет қаралды 1,1 М.
16:04
අනුර ජනාධිපතිතුමාට කියලා අඉප් පවුල රැක දෙන්න...මහින්දගේ ඉල්ලීමට මහානායක හිමිවරු නිහඩයි...@Wayama-
Wayama - වායාම
Рет қаралды 98 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН