තාච්චියෙන් කමු !! 100% මස් ජාති විතරමයි.

  Рет қаралды 256,038

Travel Today

Travel Today

Күн бұрын

The Epitome is a high-end, luxurious, and state-of-the-art hotel owned by WAS holdings, a well-established group of companies in Sri Lanka, operating for over 35 years. The Epitome is the highest in quality with the new standards of luxury settings, providing the luxury hotel experience at its best offering one of the largest seating capacities in the region, with the ultimate dining experience at the feast 365 restaurant, Cloud 9 Café, and its newly opened rooftop bar and restaurant.
Google Maps: goo.gl/maps/Fh...
Address: No 57, Dambulla Road, Badagamuwa, Kurunegala.
Open Hours: 11.00am to 10.30pm
Hotline: 037 2 221 221
Weddings: 076 8 990 990 / 076 9 990 990
Restaurant & Café: 074 100 28 75 / 074 100 28 89
Email: info@epitomehotel.com
Facebook: / theepitomehotel
#food #luxury #hotel
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ Epitome Special - Chopsuey Rice: LKR 4,800.00 (03 Pax)
(Prawns, Cuttlefish, Beef, Pork, Chicken Sausage, Fish, Fried Egg)
❤️ Virgin Blue Mojito: LKR 700
❤️ Hot battered Cuttlefish: LKR 1380
❤️ Chicken Supreme: LKR 2100
💚 Hot Pot Biriyani: LKR 1700
❤️ Mixed Meat Tachchi: LKR 7900
💚 Seafood Kebab: LKR 4500
💚 Chicken Kebab: LKR 2400
💚 Devilled Chicken Omelet: LKR1200
❤️ Sri Lankan Breakfast: LKR 950
💚 English Breakfast: LKR 1700
❤️ Cappuccino: LKR 775
❤️ Smoking Mojito: LKR 1000
💚 Fuljar Soda: LKR 700
Special Notes ⚠️️
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, please get in touch with the restaurant directly.
➡️ 10% Servies charge will add for dine-in orders
➡️ Due to the current situation prices will change without prior notice.
Parking ✅
‌Card Payments ✅
‌Delivery ✅
‌Seating ✅ 50+ People
‌Air Condition ✅
‌BYOB ✅
‌Staff: 40+ Members
‌Halal Certified: ✅
------------------------------------------------
Costume Partner: THE GARAGE 👕
BUY 3 & GET 1 FREE / BUY 5 & GET 2 FREE - ON EVERYTHING
Hotline: 0777315786
Facebook: / thegarageclothingstore
Instagram: / thegarage_clothingstore
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: DayFox & Luke Bergs - Feel Good
Music provided by Vlog No Copyright Music.
Video Link: • DayFox & Luke Bergs - ...
Pina Colada by Konqeson / musicforall-61. .
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3GZmJbM
Music promoted by Audio Library • Pina Colada - Konqeson...

Пікірлер: 292
@TheEpitomeHotel
@TheEpitomeHotel Жыл бұрын
Thank you Banda for visiting us and hope that you have enjoyed your stay 😍 - The Epitome -
@j.nfamily8527
@j.nfamily8527 Жыл бұрын
🤗
@gaminiweththasinghe4268
@gaminiweththasinghe4268 Жыл бұрын
මු මාසකට දෙපාරක් ආවත් හොටල් වහන්න වෙනවා
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
පරිප්පුයි සම්බොලයි බතුයි කන ගමන් මෙව්වා බලනවා කියන්නෙ වෙනම ආතල් එකක් 😌😌❤❤❤
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
😂😂😂😎
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
බොරුව dnne ntuw hitpn mona athalda
@swagxmr.yasiya2701
@swagxmr.yasiya2701 Жыл бұрын
Ekenma 😋😋
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු Жыл бұрын
බයවෙන්න එපා අන්නරයිය ආවම හැමෝටම මෙහෙම කන්න පුලුවන්
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
😂😂😂😂😂
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
සවලෙන් කැවා, තාචිචියෙන් කැවා හරි අපි යමු ඊලගට විල් බැරෝවෙන් කන්න 🤣🤣🤣
@gayanigayani1545
@gayanigayani1545 Жыл бұрын
Thawa nawen kanna dena thanakuth thiyenawa.
@ashokathilakarathna7491
@ashokathilakarathna7491 Жыл бұрын
ඇයි ඊගාවට දෙයි බැරල් එ කේන් 🤣
@hasithsandaruwan2528
@hasithsandaruwan2528 Жыл бұрын
🤣
@indikamix3997
@indikamix3997 Жыл бұрын
ටේලර් එකෙන්
@AnuraPa
@AnuraPa Жыл бұрын
😂😂😂😂 අළුත් අළුත් අත්හදා බැලීම්! අපිට ඉතින් නිතරම අළුත් දෙවල්නේ ඔනවෙන්නේ!😅
@sukiyasl9539
@sukiyasl9539 Жыл бұрын
Chef නම් එලම මිනිසෙක් වගේ 🗿❤️
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
හම්මෝ අද එකනම් සුපිරිම සුපිරි යි...❤️🙊 එකම ප්‍රාර්ථනයයි කරන්න තියෙන්නේ මේ රටේ සියලුම අහිංසක මිනිස්සුන්ට මෙහෙම තැන් වලින් කන්න පුළුවන් ආර්ථික මට්ටමක් තව අවුරුදු 5කින් වත් බිහිවේවා ❤️🙏
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
උසස් අදහසක්.නියමයි.👍👍👍⭐
@diamond.1234
@diamond.1234 Жыл бұрын
අපි හදමු
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
එන්න අපි වෙනසක් කරමු.. 🤣
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
@@traveltodaysl අනිවාර්යයෙන් කරන්න ඕන
@mohamedrimzan2824
@mohamedrimzan2824 Жыл бұрын
@@traveltodaysl @Travel Today , Banda pls be responsible when u says something. Ur description says Halal certified but they serve pork, Pls check and correct it.
@udayapriyadarshanasl6341
@udayapriyadarshanasl6341 Жыл бұрын
ඕකේ එළිය කෑල්ලෙ පොළව ටෙරාශෝ කරෙ අපි .කුරුනැගල අපි👊💪❤️ .ලස්සනයි ❤️
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
කොහෙද අනේ මේ
@SP_designcorner
@SP_designcorner Жыл бұрын
මොනා නැතත් ඔය පෙන්නව වගේ කෑවොත් නන් හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙයි 😢😂
@raveendrasus1115
@raveendrasus1115 Жыл бұрын
එය ඉතා හොඳ හෝටලයක් බව වැටහෙනු අතර කාමරවල ගුණාත්මකභාවය විශිෂ්ටයි, ආහාර ද ඉතා වර්ණවත් හා රසවත් බවක් හැගේ. කාමර පිළිවෙලට ඇති අතර කාර්ය මණ්ඩලය ඉතා හොඳ බව පෙනේ. අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ තැන්වලින් කාලා සතුටින් ඉන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීම රටක පාලකයන්ගේ යුතුකමයි. ස්තුතියි බන්ඩා.
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
හරි ඊලඟට අපි හැදි ගෑරුප්පු අයින් කරලා මේසන් හැන්ද ගමු...කොහොමත් ඕවයින් ඒවා තමා කරන්න වෙන්නෙ සිමෙන්තිත් ගනන්නෙ 😂
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Chef dunna atha gloves ekath ekkama.. 🤣🤣4:36. Chef set eka nam funny guys la. 👍👍👍👍 18:30
@FoodBadass
@FoodBadass Жыл бұрын
අඩේ සුපිරියක් ආ ♥️♥️♥️😍😍😍
@Wonderworld0515
@Wonderworld0515 Жыл бұрын
ඉස්සරහට බල්දියෙන් කැම ගෙනත් මේසන් හැන්දෙන් කන්න දේවිද දන්නෙත් නෑ
@Yohanmweera
@Yohanmweera Жыл бұрын
කොමඩ් එකෙ විතරයි තව කෑවෙ නැත්තෙ🤣
@ishankakumudumali7361
@ishankakumudumali7361 Жыл бұрын
තව ටික දවසයි අපෙ හරක් ඒකෙත් කයි ඉතින්
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
🤢🤢🤮,🤣😀😅😆😃😂😄
@pulamusique
@pulamusique Жыл бұрын
මගේ වෙඩින් එක ඕකේ ගන්න ඕනේ කියලා හිතුනා පස්සේ තමා මතක් උනේ බඳින්න කෙනෙක් නෑ කියලා. 🙃
@indunilherath3834
@indunilherath3834 Жыл бұрын
sira bn
@techadvanced7460
@techadvanced7460 Жыл бұрын
😂😂
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
ඔන්න තවත් අලුත් රැල්ලක් 😂 තාච්චියේ 👌
@damsasiisathma5170
@damsasiisathma5170 8 күн бұрын
කෑම ටික නම් මරු. හරි ම පිරිසිදුවට, සෞඛ්‍යාරක්ෂිතව කෑම ටික හැදුණා. නවාතැන් ගන්න කාමර හරි ම සිත් ඇදගන්නා සුළුයි. බණ්ඩාටත් සුබ පතනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sureshmaduranga4492
@sureshmaduranga4492 Жыл бұрын
මෙ විඩියෝ එක බල බල සම්බෝලයි බතුයි කාලා නිදාගන්න අය කෝ 🥲🥲🥲
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
දුකයි සගෝ.. 🙄
@madusharashmika4012
@madusharashmika4012 Жыл бұрын
😣🙂💔
@tektok6630
@tektok6630 Жыл бұрын
දැන් බන්ඩා ගොඩාක් දියුණුයි නෙ පට්ට සතුටුයි දැන් බන්ඩාව ගෙන්න නවා හොටල් වලින් 🥰👍
@radeesha949
@radeesha949 Жыл бұрын
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන බන්ඩගේ ජීවිතේ වගේ අපි හැමොගෙම ජීවිත හරියන්නෝන 😉
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
සි ඕ ආර් ඒ cora ❤😍 ලංකාවට ආපු දවසක කන්න යන්නේ කුරුණෑගල epitome එකට 😍😋
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Maru maru.. ❤️
@dewsachintha3794
@dewsachintha3794 Жыл бұрын
Mwth ekka Plyn 😚
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
@@dewsachintha3794 hri yn 😊
@nipunranasinghe2975
@nipunranasinghe2975 Жыл бұрын
මේව කන්නනම් අපේ පඩියෙන් සති ගානක් හම්බ කරන්න වෙනව ඒත් වැඩක් නෑ මේව හීන ඔහොම කෑමක් කෑවත් තනියෙන් කන්න බෑ ඒ නිශා ඕව ඕනෙ නෑ අපි කන කෑම අපිට හුගක් රහයි සම්බෝලයි බතුයි කෑවත්
@shenvitz7509
@shenvitz7509 Жыл бұрын
බඩගමුව කැලේ ලග තියෙන්නේ දඹුල්ල පැත්තට යනකොට
@dinidudewmina1238
@dinidudewmina1238 Жыл бұрын
අම්බලංගොඩ අයිය කෙනෙක් ඉන්නව pizza kadayak krn. එයගෙම බ්‍රෑන්ඩ් නේම් එකකින් එයාගෙම රෙසිපිවලින් හදන්නෙ. ගාලු පාර අයිනෙම තියෙන්නෙ. Monello Pizza kiyl. Ekata awilla pizza kallak kala ynn kiyl recommend krnw ❤️🔥
@sheshakrasse1438
@sheshakrasse1438 Жыл бұрын
Ube kathawa ethha bro. Supiriyak thamai. KZbin eke dekala Colombo idala awith kala giye. Patta rasai. Kiyanna wadan ne. Eya abroad pizza shop ekaka weda karala thiyenne neda
@dinidudewmina1238
@dinidudewmina1238 Жыл бұрын
@@sheshakrasse1438 ow ❤️
@kumi5424
@kumi5424 Жыл бұрын
දෙවියන්ගේ පිහිටයි 🫣🙏🙏 බණ්ඩාට
@laksiriperera7308
@laksiriperera7308 Жыл бұрын
මෙියාලා වෙිලද දැන්විමි කලාවක් කරන්නේ මෙියාලට නිකමි හබවෙින අපිට සල්ලි වලට තමයි ....මෙියාලා අපිව කඩෙි යවනව
@heshaniwathsala3137
@heshaniwathsala3137 Жыл бұрын
Wow.ape district eke mechchara wow hotel ekak tynawada.
@sureshmaduranga4492
@sureshmaduranga4492 Жыл бұрын
කෑමවල ප්‍රයිස් ඒමත් කියාගෙන යමුද බන්ඩා 🥲
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
Description තියෙන්නෙ ඒකට තමා
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
අපි නම් හෙව්වෙ na👌😅
@TempoDisc
@TempoDisc Жыл бұрын
Matale Grand Mountain Hotel ekatath aniwaryen yanna...Okkoma supiri eeke....🔥
@inigam6739
@inigam6739 Жыл бұрын
වැඩිකල් නෑ කොන්ක්‍රිටි මික්ෂර් එකෙන් කන්න ත් පුළුවන්
@ruwan267
@ruwan267 Жыл бұрын
මාර බඩක් නේ තියෙන්නේ 😁😁😁
@THEWALKER__
@THEWALKER__ Жыл бұрын
මට තියෙන්නෙ එක ප්‍රශ්නයය්.... බන්ඩ කන කෑම camera crew එකට නැද්ද 😁💔
@janakasupun8723
@janakasupun8723 Жыл бұрын
Xjfxc
@dilshannethmina
@dilshannethmina Жыл бұрын
ක්ක්
@anuruddhasilva2329
@anuruddhasilva2329 Жыл бұрын
Kanna නැති කීප දෙනෙකු ta කන්න අරන් deepan banda... 😂
@thuglife-kk7od
@thuglife-kk7od Жыл бұрын
අපිට ඉස්කෝලේ chemistry උගන්නපු සර් බන්ඩ වගෙමය් හැමදාම මේක බැලුවොත් සර් මතක් වෙනෝ
@tharikakumari2728
@tharikakumari2728 Жыл бұрын
School eka Gankanda central da
@ashavlogs5681
@ashavlogs5681 Жыл бұрын
කුරුණෑගලින් food review ekak genakan thama mechchra kal balan hitiye..thankzzz❤❤❤
@nuwanjayarathna1853
@nuwanjayarathna1853 Жыл бұрын
ලැට් බාල්දියෙන් කන දවස වැඩි ඈතක නෑ වගේ
@naturebreeze6023
@naturebreeze6023 Жыл бұрын
හැමෝටම හොයන් බාල්දියත් ගෙන්නෝ 🤣
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Thanks for showing this hotel because we're not here in SL. Banda is straight to the subject. USA 🇺🇸
@sumithwickramasinghe
@sumithwickramasinghe Жыл бұрын
Uba poddak nathi Bari minissunta hari podi dwruwanta help karapan. Badajariyek vage kannema nathuwa පොඩි දරුවන්ට පොත් රිකක් හරි උදව් කරපන්
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Ape shorts gihin balapan.
@amashadilki2755
@amashadilki2755 Жыл бұрын
බන්ඩයි roof top එකේ චෙෆ් නුයි අයියයි මල්ලිවගේ 😂🤭
@Vimu_Vlogs
@Vimu_Vlogs Жыл бұрын
කුරුණෑගලම එන්න ඕනෙ ඉතිම්.😌💚
@wenukawenuka6012
@wenukawenuka6012 5 ай бұрын
Kurunegala aya me konata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
@rusirutheekshana8253
@rusirutheekshana8253 Жыл бұрын
ඇයි කව්රුත් cameraman ගෙ ඉවසීම අගය කරන්නෙ නැත්තෙ එයා තමා හොදටම කරන්නේ
@SURANGAGAMAGE
@SURANGAGAMAGE Жыл бұрын
සවල, තාච්චිය ඊළඟට කොන්ක්‍රීට් මික්සර් එකෙන් තමයි කන්න වෙන්නේ !!!
@kasunjayaneththi94
@kasunjayaneththi94 Жыл бұрын
Chef Ruchira ලුනුගල කොල්ලෙක්😊❤️
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
Banda ayya kohomahari kurunegalath aawa.welcome to kurunegala epitome hotel.maath kurunegala.aththatama kurunegala epitome hotel eka kurunegala thiyena luxury hotel ekak saha lassanama hotel ekak.woow rice eka meat item walin pirila.adiyak diga kebab ekak dekkamai.kurunegala kawadawath wenas deyak karanawa.thachchiyen meat item enawa kiynne eekath pissuwak.banda kurunegala dambulla road ekema tawa resturant thiyenawa Dine hut, cafe amakie ehema.puluwan nm eewatath yannako.❤️
@ritaranasinha5840
@ritaranasinha5840 Жыл бұрын
බන්ඩා ඔයා අපේ නගරෙට ඇවිත් ගොඩාක් සතුටුයි .බුදු සරනයි .
@nimmabro6486
@nimmabro6486 Жыл бұрын
Rs.30000 කට හරි යන්න බණ්ඩා කාලා thiyanawa 🙂
@KaveeArt80
@KaveeArt80 Жыл бұрын
වස්ති රෙස්ටුරන්ට් එකටත් යමු බන්ඩෝ 😋
@diamond.1234
@diamond.1234 Жыл бұрын
🤣🤣
@kaviyahx
@kaviyahx Жыл бұрын
සවලුත් තියේ තාච්චිත් තියේ මෙහෙම ගියොත් විල් බැරෝවෙත් දෙයි
@PSRetouchTutorials2003
@PSRetouchTutorials2003 Жыл бұрын
කුරුණෑගල කොල්ලො කෙල්ලො සෙට් එක මේ 👍🏽 කොනට
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Raata paan kana gaman baluwe.nindedi heenayak wage penei.
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
ඔච්චර කන්නේ කොමද බන්ඩෝ 🤣
@priyanthasakalasooriya5429
@priyanthasakalasooriya5429 Жыл бұрын
Colastarol check karapan banda
@sukiyasl9539
@sukiyasl9539 Жыл бұрын
17:12 chef ට පැටලුනා 😅 චාත්තියෙන්
@kumarasinhakumarasinha200
@kumarasinhakumarasinha200 Жыл бұрын
😂
@hungerhub1
@hungerhub1 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@indunilshanaka4125
@indunilshanaka4125 Жыл бұрын
Mi harako kana welawedi thoppi galawapan.
@dimuthukumara3400
@dimuthukumara3400 Жыл бұрын
Bandai , food badass eke thadiyai,chamai 3ndenage food challenge ekak thiboth kuru win karaida mokada 3natama thiyenne supirima badawal
@dedex_live
@dedex_live Жыл бұрын
Ado muta colasroll hadilama marei 😂😂♥️♥️😍😍😍
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
කන්න නැති එවුන්ගේ කතා.. 🤣
@reshinkavishka
@reshinkavishka Жыл бұрын
Ada niyamai banda adarai💯
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@mohamedrimzan2824
@mohamedrimzan2824 Жыл бұрын
@Travel Today , Banda pls be responsible when u says something. Ur description says Halal certified but they serve pork, Pls check and correct it.
@සීහෙළ
@සීහෙළ Жыл бұрын
තනිකර තෙල් නේ බං.
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Kama patan gaththe banda eda idan ada venakan mona ralla hadunath bandage qolity eka ganda ba gammak banda🤝😇❣️❤️‍🔥🤩⚔️👍
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks bro. ❤️🔥
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
❤ ආදරෙයි ,mage chanel eka paththeth avith yanda 😇❣️❤️‍🔥
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
හලාල්😂
@slfunny2401
@slfunny2401 Жыл бұрын
බන්ඩෝ අශේන් අයියා ගේ බිරියානි කඩේ ට යමුකෝ❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අපි ගියා TikTok එකේ වීඩියෝ එකක් දාලා ඇති. 😘
@achiniranshika7662
@achiniranshika7662 Жыл бұрын
Cappuccino my fav ☕😋 it was really looks tasty 💖
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
So good!
@roshanperera7899
@roshanperera7899 Жыл бұрын
@@traveltodaysl අයියගේ නම්බර් එකක් දෙන්නකො
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
සුපිරි bandoooo👌👌👌
@sheshakrasse1438
@sheshakrasse1438 Жыл бұрын
Adanam supiriyak thamai. Patta. 😍🤗 Coming soon.... wheelbarrow netnam palanchiye idagena cement lellaka dala meason henden kanna 😅
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
සිරාවටම ඉස්සරහට එහෙම වෙයි මේ යන විදියට 🤣
@sheshakrasse1438
@sheshakrasse1438 Жыл бұрын
@@traveltodaysl ow neda.. commode eke kanna be hitha hadagena😆. Concept eka thiyei lankawata tawama awe ne wagei
@sudarakakavinda6767
@sudarakakavinda6767 Жыл бұрын
සවලෙන් තාච්චියට තාච්චියෙන් කොන්ක්‍රීට් mixer එකට
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
කොන්ක්‍රීට් mixer එක පොඩියට,table food mixer එකක් විදියට idea එකක් ගන්න බැරිද???.🙂🙂🙂🇱🇰
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
මේක දිහා බලාගෙන හාල්මැස්සෝ හොදිත් එක්ක බත් කන මම 😊😊😊
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
නියම කෑමක්නේ.. 😘
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
good luck 🥂
@shenayasperera6239
@shenayasperera6239 Жыл бұрын
looking very yummy ❤but so faaar to meh 😥😭😭...but wants to try one day 💛
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
කෙල්ලෙක් නේද ගෙදර හදාගෙන කන්න කවදහරි ,බැරි නෑ,ඕනම එකක් ගෙදර හදාගෙන කන්න ♥️👍
@mohamedarshad2410
@mohamedarshad2410 Жыл бұрын
Super brother food banda wow beautiful wonderful all food review very good 💖💖💖💖💖
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thank you so much
@kapilasiriwardana4009
@kapilasiriwardana4009 Жыл бұрын
haiyo bando oya dan beral ekak wagei,kema adu kranna ,viyayama kranna,,
@AlexzerLK
@AlexzerLK Жыл бұрын
Apith kurunagala
@rashenkawinda9337
@rashenkawinda9337 Жыл бұрын
කිරිබතුයි ඌරු මසුයි ටිකක් ගැලපෙන්නැ නෙද 😂💔
@nirodhasrihan1095
@nirodhasrihan1095 Жыл бұрын
Nice see you chef Samantha & Achintha
@sanjayabandara8102
@sanjayabandara8102 Жыл бұрын
wow Banda welcome to kurunegala
@shanilsilva1522
@shanilsilva1522 Жыл бұрын
Wow. Mara lassanay hotel eka. Kamath supiri
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම 😊
@madumadu9868
@madumadu9868 Жыл бұрын
Kurunagla neda
@robinspeck4016
@robinspeck4016 Жыл бұрын
Nice place. Good program. By the way aiyee Cholestrole sugar test kara Ganna.
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Ok. Thanks
@fuzzy_boi78
@fuzzy_boi78 Жыл бұрын
don"t get da diabetes
@TravelWithRu
@TravelWithRu Жыл бұрын
Wow ❤
@chamiyagamingsl
@chamiyagamingsl Жыл бұрын
Supiriyak ❤️🤤
@maheshkarunarathne7676
@maheshkarunarathne7676 Жыл бұрын
ammo
@bwkcbandara9122
@bwkcbandara9122 Жыл бұрын
Showel, Thachchi......what next ? sink or commode bando ?
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Yeah.. maybe 😅
@PasinduAkalanka2024
@PasinduAkalanka2024 Күн бұрын
ක්‍රීම් කැකර් එකක් කන ගමන් මේක බලන මන් 😒
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Banda dawasaka kanna nathi podi patau tikak Ata kama welak aran dipanko badajahariya wage ubama Kala marenna nathiwa yako
@deshaniwijesinghe8520
@deshaniwijesinghe8520 Жыл бұрын
1😌
@damithamunasinghe6973
@damithamunasinghe6973 Жыл бұрын
Chef ruchira...elama wadak
@priyanthasakalasooriya5429
@priyanthasakalasooriya5429 Жыл бұрын
Ahuvata taraha වෙන්ඩ apa khomada ban oya okkama akavara kanne
@mohamedrizaan7186
@mohamedrizaan7186 Жыл бұрын
Superb Banda
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks bro ❤️
@kushanm1182
@kushanm1182 Жыл бұрын
KAVA WAGE NEME UBATA ENA LEDA HOYANNA WENAMA UN DANDA WEI BN
@samanthikulathunga7768
@samanthikulathunga7768 Жыл бұрын
Ane manda thawa moke kaida manda pissu
@gamingnotiy6671
@gamingnotiy6671 Жыл бұрын
කන්න කලින් බලන මන්
@PRAVIBOY77
@PRAVIBOY77 Жыл бұрын
Gammak banda ayye
@ajithwijetunga1287
@ajithwijetunga1287 Жыл бұрын
Hi Banda Can U do a vlog about Grand Silver Ray , Ratnapura.
@chenithadance
@chenithadance Жыл бұрын
kalutarata enna 😊
@rasikaprasanga1487
@rasikaprasanga1487 Жыл бұрын
Banda
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 Жыл бұрын
ekanam super
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 182 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 60 М.
FOOD CHALLENGE !! with @wasthi  - Wasthi Restaurant | Royal Arcade
25:02
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН