KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
11:05
මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?
24:37
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
කන්තලේ සීනි සමාගමේ වී වගා කරන ගොවියෝ | වී වගාව
Рет қаралды 63,223
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Travel Trinco
Күн бұрын
Пікірлер
@tharangagunarathna3525
Ай бұрын
අනේ හරිම අාසයි ලස්සන රටක් හදන්න සූදානම් අපේ ගොවි මහතුන් ගෙන් අපව රැකෙනවා සියලු දෙවි යන්ගේ අාරක්ෂාව ලැබේවා සීනි කර්මාන්ත ශාලාව විවෘත කරණ තෙක් මේ කරණ මහඟු කට යුතු සාර්ථකයි ස්තූතියි ඔබලාට මේ දර්ශන අපට දකින්න සැලැස්වූවාට 🙏
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@damdam3883
Ай бұрын
මදාරා හිටවන්න අලි ප්‍රශ්නෙට
@sukithabandara9111
Ай бұрын
1:05
@AsokaThennakoon-y6m
Ай бұрын
ඉතා ම හොඳ වැඩක් රට දියුණු කරන්න ජනාධිපති තුමාගේ දැක්ම ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී ගොවි ජනතාව ට ජයවෙහ
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@champamuthumala7558
Ай бұрын
ජනාධිපතිතුමා ඇතුළු පිරිසට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sriyanipathmalatha6210
Ай бұрын
දූරදර්ශී නායකයෙක් රටට බිහිවීමේ ප්‍රතිඵල ය...ජයවේවා ..ඉතාලියේ සිට.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@DinukaDilshan-hi4sr
Ай бұрын
සිරාවටම මෙච්චර කෙටි කාලයකින් මෙහෙම දෙයක් කරානම් ඇත්තටම සතුටුයි දුන්න ඡන්දය ගැන.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@surangaprabath5652
Ай бұрын
ඉතාමත් හොඳ වැඩක් ..හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් නෙවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ ..
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@swarnasuraweera283
Ай бұрын
ශ්‍රී ලංකාවේ අපේ ගොවි දෙවියන්ට බූදූ සරණයි. යෝධ බළ යෝධ වීර්යය දේව පිහිට ලැබේවා!!! 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@kumaraification
Ай бұрын
ගොවීන් ට ජයවේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Daham4
Ай бұрын
අපේ ජනාධිපති ,,නිවැරදිම දැක්මකින් වැඩකරන ඔබ තුමාට දීර්ඝායුෂ වේවා, මේ රටෙ මිනිසුන්ගෙ පිනට පහලවුනු කෙනෙක් 🙏💎❤️
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@roosranjani2154
Ай бұрын
නව රජය යටතේ මෙි මවිබිම සරැ සාර කෙත් වතු වලින් බැබලේවා🙏🙏🙏 රජරටද මෙි වාගෙම ලස්සනට සරැ සාරව කෙත් වතු බැබලෙනවා මගේ දැසින් මම දකිනවා සොබාවට නමස්කාරය වෙිවා🙏 ❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@swarnasuraweera283
Ай бұрын
අපේ ගොවි ජනතාවට ජයෙන්ම ජයවේවා! 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@calistafernando1713
Ай бұрын
ඉතාම හොද තීරණය ක් කන්තලේ ඉඩම් ගොවියන් ට බෙදා දීම 💪🏽 අපේ ජනති ❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@fdomarasinghe1011
Ай бұрын
කන්දේගම මහතා ළග අලින්ගෙන් සහ වෙනත් සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න හොද ක්‍රම තියෙනවා, එතුමාගෙන් උපදෙස් ගන්න. ඒක අපි කාටත් හොදයි. මගේ රටට අසිර්වාදයක් වෙනවා නොඅනුමානයි. ජයවේවා මේ ගොවිමහතුන්ට සහ රටට 🌹🌹👍👍
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@neshishanaya9263
Ай бұрын
සාර්ථක දිගු ගමනක් යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා🙏 අනේ අලි වැටත් නිවැරදි විදිහට හදාගන්න. රජයෙන් උදව් කරන්න කාටවත් බරක් නොවී හිරිහැරයක් නොකර සතුටින් ඉන්න මුලු රටේම ජනතාවට හැකි වේවා🙏. අපේ ආදරණීයන්ගේ රජයට ආශිර්වාද ලැබේවා🙏❤️🙏❤️
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Tonemaster
Ай бұрын
වැදගත්ම ප්‍රශ්න ටිකක් ඇහුවෙ❤. ජයවේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Alawattage
Ай бұрын
❤ AKD❤ රටේ ගොව් ජනතාවට හොඳ වට්නාකමක් ලබාදීලා තිබෙනවා ❤.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@AjithKumara-vg1fw
Ай бұрын
බුදුසරණ යීඔබට ❤මේවදකීන්න❤පේන්නුවට❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
👍🙏♥️
@gayanrathnayake6220
Ай бұрын
ඉතාමත් හොද දෙයක්,අපේ රට ගොඩ ගන්න පුලුවන් කෘෂිකර්මයයෙන්,ඔක්කෝටම කලින් මිනිස්සුට කන්න තියෙන්න ඕනා,❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@rpsrajapaksha788
Ай бұрын
ජනාධිපති තුමා අරන් තියෙන්නෙ සුපිරිම තීන්දුවක් ජයවේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@NadeemaliNadeemali-f8z
Ай бұрын
හොද අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේවා ..තෙරුවන් සරණයි සියලු දෙනාටම
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@RamanMageswaran
Ай бұрын
❤ඉතාමත්ම සන්තෝසයි ❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@LuxmanWijesinghe-rz2oe
Ай бұрын
ඇත්තටම හොද වැඩක් තවත් ඉඩම් තියෙනවා නම් මෙවැනි කටයුතුවලට යොදවන්න ඕනේ හැබැයි රජයේ සතු අයිතිය තියාගෙන බුදු සරනයි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@AthapaththuA.M.K.B
Ай бұрын
ජනාධිපතිතුමා හොදම වැඩක් තමයි කලේ රටේ අස්සක් මුල්ලක් නෑර වවමු හරිම සතුටුයි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ThusharikaKannangara
Ай бұрын
තෙරුවන් සරණින් මේ වගාව රැකේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@amilaekanayaka-md2le
Ай бұрын
1st comment..jaya ❤
@traveltrinco
Ай бұрын
♥️♥️♥️♥️🙏q
@wishwatharanijayasinghe9259
Ай бұрын
Super 👍❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@quintusfernando7396
Ай бұрын
Very Good...*** ADK, You have done something great ***
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@delthalawejayathilaka6043
Ай бұрын
අපෙ ගොවි රජවරුන් ට ජය වෙවා.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Sarath-fp1ll
Ай бұрын
JAYA wewa ❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@susanthasuzy4473
Ай бұрын
බුදු සරණයි ❤🎉🙏
@traveltrinco
Ай бұрын
🙏♥️👍
@malanipremawardana4109
Ай бұрын
ශ්‍රේෂ්ඨයි.මමත් ඒ දවස්වල ඔය අදහස comments වල ලීවා. රට යන දිශානතිය ගැන සිතා ගන්න පුළුවන් නේ. මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳම තීරනයක් ගත්තා කියල හිතෙනවා. වාසනාව යි.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@laksengammudaly9085
Ай бұрын
Ela machan hoda wadak. Hari sathutui uba gana❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@yakaa3402
Ай бұрын
Super ❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@prabathrajapaksha6290
Ай бұрын
Jaya wewe Jaya wewa🥰
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Lotusyt1182
Ай бұрын
මම නම් දැක්කේ නෑ ලන්කාවේ ප්‍රදාන නලිකා වල මේවා යනවා උන් කරන්නේ දේශපාලකයන් පස්සේ මයික් කැමරා උස්සන් ගිහින් උන් කියන පල්හැලි ටික දාන එක විතරයි මේ වගේ ඒව පෙන්නනව තව තව ගොවීන්ට ශක්තියක් එනවා මිනිස්සුට රට වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය එනවා.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@shanthijayamanna3255
Ай бұрын
ගොවි දෑතට බුදු සරනයි 🙏🙏🙏
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@IshankaPathirannahelage
Ай бұрын
Nishpadana arthikaye harawu Lakshaya....... jayawewa janadipathithumani
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@MarimaMatiyam-e9w
Ай бұрын
Puthata budusaranai ape gove janthawata jayan jayama wewa denan dena deunuwatama path wewa pohosath ratak lassana ratak hadala danna ape janapate tumata deergayusa labaawa neerooge suwaya labaawa yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa budusaranai ratata yahapathak jayawewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sheriffdeen175
Ай бұрын
Supiri jayawewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@kanti7069
Ай бұрын
Vi govepalata seyaluma deveyange peheta arasawa nerantarayenma lebewa ape janadepathi AKD ta bohoma esthuti bohoma pen dergau lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@SanathWijerathne-n8h
Ай бұрын
❤❤❤ well done
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sanjayafernando9944
Ай бұрын
Patta
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@SugathChamara-w2n
Ай бұрын
Jayawewa ❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ShenuSenansa
Ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ගොවි මහතුන්ට සහා ගොවිතැනට ලැබේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@BisoManikeRajapaksha
Ай бұрын
වන සතුන් ගෙන් ආරක්ෂා වෙත්වා,,,🎉🎉
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@quintusfernando7396
Ай бұрын
Give food to Elephants...***** Bring tourists here*** Mr Wijitha Herath, Over to you...***
@dayanisamranayka2975
Ай бұрын
මගේ චන්දය ❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ShantiRathugamage
Ай бұрын
Jaya weva jesu pihiti ❤️🤍🙏
@traveltrinco
Ай бұрын
👍👍♥️
@newnn1268
Ай бұрын
ජය වේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@SadnaPerera-q4y
Ай бұрын
❤❤❤❤❤❤❤❤යහපත් මිනිස්සු ලෝකය ලස්සන කරයි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@chamaramadushan2188
Ай бұрын
ජයම වේවා
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sithumdiweligamage
Ай бұрын
Oheta wessa karadayak une nedda . Budu saranai oya govi ath welata
@traveltrinco
Ай бұрын
නෑ එහෙම අවුලක් නෑ 🙏👍♥️
@shanepereraedu
Ай бұрын
@@traveltrinco❤
@omanoman-fn9depushpa
Ай бұрын
බුදු සරනයි වොව් මහතුන් ට
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Rathnayaka-s2b
Ай бұрын
ගොවි තැනට තැන දෙනවා කියන්නෙ රට ගොඩ යන්න සුපිරිම වැඩක් ❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ravindrakongahawaththa6490
Ай бұрын
පුලුවන් තරම් වස විසෙන් තොර වගාවකට යන්නේනම් රටටත් ඔබටත් අපටත් සුබ දායක වනු ඇත.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@H.EMahinda
Ай бұрын
Jayawewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Rush956
Ай бұрын
මෙන්න මේවා තමයි පෙන්වන්න ඕනෙ....Thanks
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@MallikaMuthugala-yt6ny
Ай бұрын
හරි ආසයිමේ විදිහට රටම දැකීම අනුරට රටේම ජනතාවට සහන සැලසීමට උදවි කීරීම
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@kanthisrilanka5566
Ай бұрын
❤❤❤❤❤❤ ආඩම්බරයි ❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@shalikamuthumali3627
Ай бұрын
ගොඩක් හොදයි❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@danushkawijerathna1427
Ай бұрын
ඔය අස්වැන්න රාජ්‍ය වී අලවි මන්ඩලයට දෙන්න. වෙන උන්ට දෙන්න එපා..👍
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@SilvaSilva-ij6ob
Ай бұрын
දැනට අවුරුදු 15 විතර කලිං මට මතකයි අනුර කුමාර අයිය මේ පැත්තෙ ආව,ඔය සීනි කම්හල ගැන කතා කලා මට මතකයි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@shanepereraedu
Ай бұрын
කිව්ව වගේම ආපු ගමන් පටන් ගත්ත ❤
@KarunarathnaWeerasooriya-t4m
Ай бұрын
Etgthatama hoda deyak.mama kanthale කඳවුරේ inna kalaeth api goda idamawala wahina kaleta waga kala.ewa godak hidata සාර්ථක una lokuaswennak gaththa ..sthutui mehema kelewata gihin tiyana idam waga කරනවාට
@traveltrinco
Ай бұрын
♥️👍🙏
@MarimaMatiyam-e9w
Ай бұрын
Pal horunta mawa paanna naha malemawata jayawewa budusaranai
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@shiranShiran-yl6lb
Ай бұрын
1 ඡන්දයක් දුන්නේ රට නිවැරැදි විදියට කරගෙන යන්න අනිවාර්යයෙන් හැමදාම රටේ තේරීම ඔබ වෙයි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@H.EMahinda
Ай бұрын
Malimawata jayawewa
@traveltrinco
Ай бұрын
♥️👍♥️
@DaramaSujatha-wz6pk
Ай бұрын
වී ගොවීන්ට ජාතියේ ප්‍රණාමය...
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@aadhamhaleeth8781
Ай бұрын
Exlent npp ❤❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@gaminirodrigo9360
Ай бұрын
Jaya Wewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ලංකාව1948
Ай бұрын
Please turn on English captions 🙏🏼
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@SilvaSilva-ij6ob
Ай бұрын
අනේ අපෙ ගෙදරින් වට්ටක්කයි බතුයි කාල ගියේ,,
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@shanepereraedu
Ай бұрын
❤
@dppriyanka5611
Ай бұрын
විපක්ෂ උන්ට මේව පේන්නෙ නැත්තෙ ඇයි. උන් වියරුවෙන් ඉන්නේ. මාලිමා රජයට අපේ සුබම සුබ පැතුම්. අගයන්න ඕන මෙන්න මේව විපක්ෂයේ කුහකයිනි.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@pathmasiriwijegunawardana2184
Ай бұрын
Niyamai meka tamai wenna ony good
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sumithrapedris9073
Ай бұрын
Jayawew
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@KanthiMarasingha
Ай бұрын
❤❤❤❤❤❤❤❤සියලු දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@poorni880
Ай бұрын
❤❤❤🎉🎉
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sirimevanellawala2260
Ай бұрын
රටේ වගා නොකළ ඉඩ න් සියල්ල ගොවිජන සේ වා මද්‍ය ස් තාන මගින් ප්‍රදේශ යේ රැකියා විරහිත පිරිසට බෙදා දී ඔවුනට පුහුණු වක් හා ණය ලබා දීම මගින් රටට අවස්‍ය නිෂ්පාදන ලබාගත යුතුයි.
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@NimaliJayasinghe-zr9rd
Ай бұрын
Ratata jaya jayama wewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ContentIceCave-kc9eo
Ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@jagathmarapana387
Ай бұрын
ඇත්තටම ගොවිය රජාකරමු අපි
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@ShiraniMalkanthi-m5b
Ай бұрын
Godak hodai
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@himeshmadushan6851
Ай бұрын
❤️👍
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@pushparanjanee9499
Ай бұрын
Lassanay 👍🧭🙏❤️💕🙏
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@DaysofAnuruddhaLaSa.
Ай бұрын
❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sithushi08rajasinghe86
Ай бұрын
❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@kanishkamahelajayathilaka1981
Ай бұрын
❤❤🙏🙏
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@chandaniwelagedara4153
Ай бұрын
🎉🎉🎉🎉💐👍💐
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@agithpannilage5364
Ай бұрын
Tawe.akekare.1ooo.uemanedawa.hamuduruwaneta damu🎉🎉🎉🎉
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Mprop-u8d
Ай бұрын
Me ali pataw hada ganna kamathi ayata dunna nam.hondae neda ??
@traveltrinco
Ай бұрын
🙏👍♥️🐘🐘
@EmsBandara-fv5ie
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sajithkumara3299
9 күн бұрын
අද ඊයේ , මේ කන්නයේ ඉදන් නෙවෙයී බ්‍රදර් කුබුරු කරන්නේ ඔය ඉඩම් වල. මාත් ඕකේ කුබුරු කරන කෙනෙක් තමයී. 😊
@traveltrinco
9 күн бұрын
🙏👍♥️
@IndraniBandra
Ай бұрын
💯💯💯❣️❣️❣️🇱🇰🙏🙏🙏🙏
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@pathmasiriwijegunawardana2184
Ай бұрын
Meka penuwata oyata godak pin puta tawa mewage program karanna hary watynawa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@mpranjani9156
Ай бұрын
Ape.gowi.mahathwarunta.dewiyangema.pihitai Ounta.me.wagawal.karagena.yanna.shakthiya.lebewa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@YtY-j1q
Ай бұрын
Dalada..hamuduruwangemema Saranaye Jaya.sre.maha..bode Rajanan Wahansegema Saranaye Mauratat Aneee..pin..seduwe Ali..atunta Anaturuwena DewL..karanna Apa
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@DilhaniRupika-bt3uq
Ай бұрын
Onna weda rajapakshalata balaganda ratak palane karana vidiya pol neti visadumata tirigu wagakarandath puluwan pol kiri walata wediya hodai tirigu kiri pitarata un kanne tirigu kiri tirigu oil
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@swarnasuraweera283
Ай бұрын
TRAVEL TRINCO ජයෙන්ම ජයවේවා!!! බොහෝම ස්තූතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@Mprop-u8d
Ай бұрын
Ali tika okkoma udawalawe paththa ta yomu karawala a paththata ali watak gahuwanam tikak wath hari yae neda ?
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@kusumkalhari1461
Ай бұрын
Oya WI anduvata danna ona dadlilata Dan natuva
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@PiyumiGimhani-y6p
Ай бұрын
❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
@sumeeramunasinha9101
Ай бұрын
.odla.ceyludanta.thruwa.sarani❤❤❤❤
@traveltrinco
Ай бұрын
🙏👍♥️
11:05
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 33 М.
24:37
මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?
Harindra Jayalal
Рет қаралды 850 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
9:42
කන්තලේ රටකජු වවන විශ්‍රාමික හමුදා නිලධාරීයා | රටකජු ගොවියෝ #traveltrinco #srilanka #agriculture
Travel Trinco
Рет қаралды 9 М.
24:30
One Galle Face කැලඹුණු සිද්ධියේ අලුත්ම වීඩියෝව මගේ නංගිගේ ඇඳුම් ගලවා වීඩියෝ කළා පොලීසියත් බයයි එයාට
News Center
Рет қаралды 26 М.
24:20
මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk
Business Advisor
Рет қаралды 246 М.
18:17
වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි | MADE IN SRI LANKA | EP - 04
Ada Derana 24
Рет қаралды 154 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 29 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,2 М.
16:46
ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව මෙන්න
Hela Rahas
Рет қаралды 277 М.
11:03
මෙන්න උමංදාවේ මැජික් ගොවිබිම
Siri Sadaham Ashramaya
Рет қаралды 147 М.
10:33
වියදම් අඩු ලාබදායි එළබටු වගා | සතිපතා වැඩි ආදායමක් උපයන්න #traveltrinco #farming #agriculture
Travel Trinco
Рет қаралды 1
28:27
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත හැටි ඇමති වරුන්ගෙන් සුදා කෙලින්ම අහයි මෙන්න උත්තර
Sudaa Studio
Рет қаралды 220 М.
15:09
මහින්ද නිවසේ මොකද මේ වෙන්නේ
Sudanthaka Vlog
Рет қаралды 35 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН