Travel With Chatura | අඬාහැලෙන ඇල්ල (Vlog 225)

  Рет қаралды 178,552

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 274
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
මේ vlog එකේ දැකපු හොදම දේ තමයි ඇල්පිටිය අනික් නගර එක්ක බලපුවාම 98%ක් විතර පිරිසිදු නගරයක් සහ ලංකාවේ ඉන්න මෝඩ අයියලා මල්ලිලා විනාශ කරන්න එපා ඔයවගෙ ස්වාභාවික ස්ටාන වලට ඇවිල්ලා ස්වාභාවික ස්ටාන විතරක් නෙමෙයි ලංකාවේ කොහේ ගියත් තමන්ගේ කුණු කසල එ අදාල ස්ටාන වල දාන්න පිංසිද්ධ වෙනවා සහ තමන්ට හැකි පමණින් ඔයවහෙ කුණු දැක්කොත් පුළුවන් විදියට එ කුණු අදාල ස්ටාන වලට බැහැර කරන්න අපේ රට අපි ලස්සන කරමු 👍
@indikairoshan7316
@indikairoshan7316 5 жыл бұрын
සහතික ඇත්ත
@nisalisuranga6170
@nisalisuranga6170 5 жыл бұрын
Ela
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@indikairoshan7316 👍🌷
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@nisalisuranga6170 👍🌷
@wolfy933
@wolfy933 5 жыл бұрын
16:15 මම නුවර. ඇත්තමයි චතුර අයියා මං ඉන්න ගමෙත් ඕනි තරම් දිය ඇලි, නාන්න තැන් තියනවා. ඒ උනාට අපි ගමෙන් පිට කාටවත් කියන් නෑ ඒ ලස්සන තැන් තියන ඉසවු. මොකද රංගල කියන ලස්සන ස්වභාවික තටාකයට අද වෙලා තියෙන්නෙත් ඔය ලස්සන දිය ඇල්ලට වෙච්ච දේමයි. ගොඩක් පිට ප්‍රදේශ වලින් අපේම කට්ටිය ඇවිත් ඒ සොදුරු තැන් අද විනාශ කරලා. ඒ උනාට විදේශීය රටවලින් එන කට්ටිය එනකොට අරං එන ටොෆී කොලයත් අරගෙන යන්නේ. අපේම මිනිස්සු පරිසරයට කරන විනාශය ගැන ඇත්තටම දුකයි.😥 මිනිසුන්ගේ ආකල්ප දියුනු වේවා කියලා ප්‍රාර්තනා කරනවා..🙏
@udeniwijerathne3740
@udeniwijerathne3740 5 жыл бұрын
keep it up brother; as long as it's secret those will survive. Those drunk animals doesn't know how to behave. shame on most young people.
@Chamu_music
@Chamu_music 5 жыл бұрын
ඇල්පිටියේ කට්ටිය like කරගෙන යමු බලන්න I love ඇල්පිටිය
@Chamu_music
@Chamu_music 5 жыл бұрын
Maga youtube chaneel aka subscribe karamu
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
මේ මම කරපු එක. හොඳනම්. Like,share,Comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා.. 😍😍😍😍🙏🙏🙏 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@nimeshgurusinghe7353
@nimeshgurusinghe7353 5 жыл бұрын
බොහොම ස්තූතියි චතුර අයියා ගමට අවට. ඇල්ල බලන්න එන මිනිස්සු ගෙනාපු දේවල් ආයෙම අරන් ගියානම් මේ ලස්සන හැමදාටම තියෙයි.❤️❤️❤️
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@harsharanaweera1199
@harsharanaweera1199 5 жыл бұрын
අපේ ගම ඉතින් ආදරෙයි ඇල්පිටිය ඉන්නෙත් මැරෙන්නෙත් ඇල්පිටියෙම තමයි ❤️❤️❤️❤️💪💪💪💪
@sugandinijayawardhana1649
@sugandinijayawardhana1649 5 жыл бұрын
ඇල්පිටිය පරිස්සම් කරගන්න
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 5 жыл бұрын
loku seen thama dirawannema naththe,eka eka pathi wala unge.ape paththata awith thamange gama wage idaya palayan bro,ona tharam diya ali thiyanawa loku seen danne ne.
@dilrangakushantha7335
@dilrangakushantha7335 5 жыл бұрын
හම්මේ ඇල්පිටිය ..❤❤❤ Home town..😘❤
@ChamudithaKalhara
@ChamudithaKalhara 5 жыл бұрын
ඇල්පිටියේ කොහෙද මචන් මං පිටුවල
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
මේ තියෙන්නෙ, මම කරපු එක 🙏🙏🙏😍 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@Chamu_music
@Chamu_music 5 жыл бұрын
Api ambana
@thadiparee5237
@thadiparee5237 2 жыл бұрын
chatura mame niyamai mama thaditha🙏
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
ලංකාවේ මම බලපු travel programme වලින් ලස්සනම සහ සුපිරි ම travel programme එක Travel with #Chathura🌷👍
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
අපේ ගම මේ මම කරපු එක. හොඳනම්. Like,share,Comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා.. 😍😍😍😍🙏🙏🙏 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@sarangamadhupriya1714 🌷👍
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
@@chathuramadusanka7309 subscribe පාරක් දාන්න ..🙏🙏🙏😍😍❤❤
@indikairoshan7316
@indikairoshan7316 5 жыл бұрын
බොහොම දුකයි අපේ අයගේ හැසිරීම්.කාපු බිපු දෙවල් හැමතැනම.ගන්න දෙයක් නැ.එක්කෝ ඒවා අරගෙන යන්න ඕනේ.කොහෙද අපේ එවුන්ට දෙක දාපු ගමන් යටට ඇන්ද ජොකත් ගලවයි.සික්
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
සිරාම කතාව බං. පුදුම කාලකණ්නි හැත්ත
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
තමන් ගෙනාව දේවල් තමන්ම අරගෙන යන්න පුරුදු වෙන්න ඒක රටට කරන ලොකුම සේවයක් වෙනවා,ස්තුති චතුර මෙවැනි ලස්සන සුන්දර දේවල් අපිට බලන්න ඉදිරිපත් කරනවාට තෙරුවන් සරණයි
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
මේ මම කරපු එක. හොඳනම්. Like,share,Comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා.. 😍😍😍😍🙏🙏🙏 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@Rohitha1972
@Rohitha1972 5 жыл бұрын
අපේ ගම් පලාත... රැක ගැනීම හැමදෙනාම වගකීමක්
@LOKI-mf8fb
@LOKI-mf8fb 5 жыл бұрын
ලංකාවේ සොදුරුතම මාධ්‍යවේදී යා කියන්න තව මොනවද ඉතින් නෙහ්.
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Hariyata hari 🙌
@thusharakumara9129
@thusharakumara9129 3 жыл бұрын
ලස්සනයි
@kithsirikithsiri6475
@kithsirikithsiri6475 3 жыл бұрын
Ow ekanam aththa apith kamathi madyavedingen chathura aiyata
@chathura3863
@chathura3863 3 жыл бұрын
නාඩගම්කාරයෝ ගමට යන්න චතුර...
@dileepajayx
@dileepajayx 5 жыл бұрын
ආසම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක🔥
@kapilalal5688
@kapilalal5688 5 жыл бұрын
අනෙ අපිත් පිටුවල ඉන්නේ . චතුර එනවා කියලා දන්නවා නම් අපිත් එනවා ඔයාව බලන්න . ඔයාට ගොඩාක් අදරෙ අපි . ඔයා ගොඩාක් හොද නිවෙදකයෙක්. බුදුසරණයි ඔයාට .
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@dream2ceylon
@dream2ceylon 5 жыл бұрын
Very Beautiful area really stunning nature and landscape happy to see beautiful video again
@dilkihansapani9145
@dilkihansapani9145 4 жыл бұрын
කුණු ගොඩවල් දැක්කම ලොකු දුකක් හිතට දැනෙන්නේ.
@Srilankan740
@Srilankan740 5 жыл бұрын
පට්ට ශ්‍රි ලන්කා ,,i love my mother in srilanka 💙💙💙💙💙💙💙💙
@madusankakumara7151
@madusankakumara7151 2 жыл бұрын
චිත්‍ර අදිනවා..........
@milinda.lakmal96
@milinda.lakmal96 5 жыл бұрын
😍😍 ලස්සනයි පොලිතින් බොතල් දැක්කම දුක හිතුනා😥
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Beautiful as always. Just as Chatura said, when will our bad attitudes change? 😥. When will sri Lankans learn not to litter. That the need to protect the environment comes within. 😌 On a much positive note, Chatura + waterfalls + dogs are a match made in heaven. 😊❤
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
I have been watching this program from the beginning. I saw you are in every vlog. 👍🌷
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@chathuramadusanka7309 Hi Chathura, yes, you are correct. I have been a fan and follower of Chatura since his " Yaathra" days long ago. I dont think I have ever missed watching a single episode. Chatura is quite an admirable person . A lot to learn from him. I highly commend his efforts in preserving the environment. Have a fabulous day!
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@asha.ranatunga2581 Yes asha Totally agree with you! Chathura is humble and kind person too. He is my favorite journalist all the time.. "Yaathra" i got to know after easter attack he didn't went for travel then he post yaathra eposide. (Eypt tour)
@mohdkwt4915
@mohdkwt4915 5 жыл бұрын
මම වගේ චතුර අයියගෙ වීඩීයො එකක් එනකල් බල්න් හිටපු අය ලයික් එකක් දාගෙනම යන්න
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8 අපේ ගම
@dayanijayasooriya
@dayanijayasooriya Жыл бұрын
@amilaprasad7043
@amilaprasad7043 3 жыл бұрын
අපේ ගම ආඩම්බරයි
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
Sri Lanka most beautiful travel programme ever. Hello sri Lanka please keep clean our mother Lanka 🙏🙏
@rumeshudara9169
@rumeshudara9169 5 жыл бұрын
නියමයි චතුර අයියා 👌👌👌
@dilushapriyani8191
@dilushapriyani8191 4 жыл бұрын
ඇල්පිටිය 😍😍❤️❤️❤️❤️❤️❤️
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZbin channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZbin channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
thanks charura malli. adath sundara thanak dakka. mamath podikaale iskole aruna gaman podi welawak hari diyakadithiwala bahala hodata natapu kenek. dan a than hoyagannawath na. nawikaranayawela.
@ffyt506
@ffyt506 11 ай бұрын
ඇල්පිටි යෙමම❤❤❤❤
@மலையகதமிழன்பாலா
@மலையகதமிழன்பாலா 5 жыл бұрын
චතුර අයියේ ඌව පළාතේ ලස්සන දේවල් තියෙනවා එකෙන් එකක් නාරංගල කන්ද මීරිය ගල කන්ද බෝගොඩ පාලම
@annelanka6065
@annelanka6065 5 жыл бұрын
Im from philippines and i married a srilankan man all i can say i love srilanka i like to watch this content of sir chathura my favorate jurnalist here in srilanka
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@roshanlakmal9641
@roshanlakmal9641 3 жыл бұрын
I m interested to marry a girl from your country ...Is there anyone ?? Pls help
@picnic.
@picnic. 5 жыл бұрын
අඩාහැලෙන ඇල්ල 👉 kzbin.info/www/bejne/qKe2pmx9fpp4q6M
@ranidulakshan6408
@ranidulakshan6408 5 жыл бұрын
My home town.💕💕👍👍 niyamay chathura ayye oyage vedio.oyat suba pathanawa idiri weda katayuthu sadaha.👍👍🙏
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
ආදරෙයි ඇල්පිටිය ...💝💝💝🇱🇰🇱🇰
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@Chutte
@Chutte 5 жыл бұрын
චතුර අයියේ නියමයි ❤️❤️
@imalkadulanjana4259
@imalkadulanjana4259 3 жыл бұрын
ට්‍රැවල් කරන කට්ටියටම කියන්න තියෙන්නෙ යන තැන් පරිස්සම් කරගන්න කියල තමයි
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
මම මෙතනට ගිහින් තියෙන්නේ දැනට අවු 30 කට පමණ ඉහතදී,,..පොඩි කොලු ගැටය කාලයේදී... ඒ කාලේ මීට වඩා ගහකොල හොඳට තිබුනා,.. දොල පාර දිගේම උඩට ගියාම සිංහරාජ කැලෑවට ඉස්සර අයිතිව තිබූ දැන් බෙරලිය මූකලාන රක්ෂිතය තියෙන්නේ ,...වතුරුවිල ආරන්ය තියෙන කැලෑවෙන් මේක තමයි මායිම් වෙන්නේ,,..ඒ හරියට යන විට ගහකොල වැඩියේ,,. අපි කැලේ ඇතුලට ගියා එවිට කැලේ ගස් කපන අය ත් හමු උනා,,.හොරෙන් කරනලද ලී අරගෙන එනවා,,.මහ දැවැන්ත හොරගස් ඒ කාලයේ තිබුනා දැන්තියෙනවද මන්දා,,.. දැන් පාරවල් වලින් සිංහරාජය වෙන්වෙලා,..බුලත්හපයෝ බොහෝම හිටියා,.තවතවත් මාලු හිටියා,,..
@podihaminie4861
@podihaminie4861 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ලංකාව දැන් බුදුසරණයි මේ හැමෝමට .
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@podilahiruofficial3437
@podilahiruofficial3437 5 жыл бұрын
හෑ බොල ගමේනේ😍😍😍😐 ඔය ඉන්නෙ අපේ සෙට් එක. 😎 ඇල්පිටියේ ඉන්න කොල්ලෙක් අඩා හැලන ඇල්ලෙ නාලා නැත්තං වැඩක් නෑ 😘😘😘😘😘
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
මචං වෙන මොනවද මෙහෙ බලන්න තියෙන්නේ
@podilahiruofficial3437
@podilahiruofficial3437 5 жыл бұрын
තව ගොඩක් දෙවල් තියේ බ්‍රෝ 😍
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
@@podilahiruofficial3437 kiyannako poddak apitath Enna. Man asai pawle ammala nangila ekka Enna. Aparade danne nane 10 wenida Sinharaje gihin awe. Dannavanam aniwa enava othanata
@podilahiruofficial3437
@podilahiruofficial3437 5 жыл бұрын
ඇල්පිටියට එන්න ඇවිල්ලා ඔන කෙනෙක්ගෙන් අහන්න. පිටුවල අඩා හැලෙන ඇල්ලට යන්නෙ කොහොමද කියලා. කියාවී විල් පාක් එකෙක් අහන්න අනිවා කියාවී.
@hildasomakanthi6234
@hildasomakanthi6234 4 жыл бұрын
විනෝද වෙනව වගේම,සතුටු වෙනව වගේම,වටපිටාවෙ අලංකාරය රැකගගන්නත් කටයුතුකරන එකයි මිනිස් කම.
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 5 жыл бұрын
Wonderful as usual 😍❤️
@wasanthakumaraslnew1130
@wasanthakumaraslnew1130 5 жыл бұрын
ලංකාවේ tv චැනල් වලින් කරන හොඳ වැඩ සටනක් ජය වෙිවා
@udeniwijerathne3740
@udeniwijerathne3740 5 жыл бұрын
unfortunately it's not in TV anymore.
@travelwithpushpika9073
@travelwithpushpika9073 4 жыл бұрын
good travel vlog .... good luck ...
@sobachandni4929
@sobachandni4929 5 жыл бұрын
චතුර ඹයගෙ වැඩසටහන් බලන්න මම හරිම ආසයි
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
ඔය දියඇල්ල පැත්ත කඩ තියෙනවනම් ඒ කඩවලට දඩ ගහන වුනේ බෝතල් වලට වතුර විකුණුවාට ප්ලාස්ටික් බෑග් කොට දාලා දෙනවාට . මිනිස්සුත්ga කෑම බීම ප්ලාස්ටික් බෝතල් බෑග් දැක්කොත් දඩ ගහන්න ඕන.
@ChamudithaKalhara
@ChamudithaKalhara 5 жыл бұрын
ඇල්පිටිය love my home
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@ravindusamaranayake3278
@ravindusamaranayake3278 5 жыл бұрын
Elpitiya❤ my home town
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' KZbin channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින් මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ KZbin channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍
@arunashantha8099
@arunashantha8099 5 жыл бұрын
අපෙ ලංකාව 🙏💖💖💖💖🌹🌹🌹🌹 වෙනද වගෙම Vedio එක නියමයි අයියෙ !!!
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
අපේ ගම මේ මම කරපු එක. හොඳනම්. Like,share,Comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා.. 😍😍😍😍🙏🙏🙏 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@stardustindigo
@stardustindigo 5 жыл бұрын
Wow ❤️❤️
@psamobile6339
@psamobile6339 3 жыл бұрын
dakunata api godak adarei mama colomboo
@ashelpasindu4142
@ashelpasindu4142 2 жыл бұрын
අපේ ගම👍👍
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
අපිත් ඇලිපිටියේ
@chanakapathirana2626
@chanakapathirana2626 5 жыл бұрын
Chatura has a competitor now..that's Travel with Girl ITN
@raniduanuhas6015
@raniduanuhas6015 5 жыл бұрын
She's not perfect than chatura chathura is the best
@villlife2152
@villlife2152 5 жыл бұрын
Chatura is lucky journalist in the world
@user-or7il8np8u
@user-or7il8np8u 5 жыл бұрын
ඔට වගේ පොඩි පොඩි ප්ලේස් වලට යන්න පටං ගත්තනං හරි....දෙනියාය , ලංකගම පැත්තට වගේ........
@sujeewa640
@sujeewa640 5 жыл бұрын
We are from Elpitiya ❤❤❤👍👍👍
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@dhanukamax5827
@dhanukamax5827 2 жыл бұрын
Aiye mathale yatawaththa ප්‍රා.ලේ.කො. thiyanawa hulangala saha biso alla. oyata vdio ekak karanna hoda thanak.
@anomawiuemanne8131
@anomawiuemanne8131 4 жыл бұрын
Good luck for your future chathura
@keerthimalli3504
@keerthimalli3504 4 жыл бұрын
Wow very nice 👌👌👌👌
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@gayahirudias9458
@gayahirudias9458 4 жыл бұрын
හම්මේ මමත් ඇල්පිටියේ.......😘😘😘😘😘
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@cstechlk
@cstechlk 2 жыл бұрын
අපේ ගම තමයි ඉතින් ❤️😗
@SunethmalingaSuneth
@SunethmalingaSuneth 5 жыл бұрын
Elpitiya nam ahanna deyak na ithin pattama thamaii broo.....
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@sithumichamalsha6826
@sithumichamalsha6826 2 жыл бұрын
Apith inne elpitiye
@online-it1pw
@online-it1pw 5 жыл бұрын
සොදුරුම මධ්‍යවේදියා
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 5 жыл бұрын
ලස්සනයි මාමත් ඇල්පිටි
@ChamudithaKalhara
@ChamudithaKalhara 5 жыл бұрын
කොහේද මචෝ මං පිටුවල
@sitharanethsarani4358
@sitharanethsarani4358 5 жыл бұрын
නියමයි අනේ හරිම ලස්සනයි
@srilankanmukbanger5736
@srilankanmukbanger5736 5 жыл бұрын
Oyat lassanai ❤️
@sitharanethsarani4358
@sitharanethsarani4358 5 жыл бұрын
@@srilankanmukbanger5736 එහෙමද ස්තුතියි හොදේ
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@disnajayamali9030
@disnajayamali9030 5 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@4t4yt66
@4t4yt66 3 жыл бұрын
ඇල්පිටියෙ අටකොහොටෙ එකෙක්ට ඉන්නෙ මම විතරද🤔🤔🤔🤔
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
නරක පුරුදු වලින් නිදහස් වෙන්න. ඇල්පිටිය රෝහල ඉදිරිපිට නිර්මාණය කර ඇති සිතුවම් වලින් ඔබට ලබා දෙන විශේෂ පණිවිඩයයි.
@sajithmadusanka9426
@sajithmadusanka9426 5 жыл бұрын
Api elpitiye.... thanks chathura brooo.
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@musiclifesrilanka3220
@musiclifesrilanka3220 3 жыл бұрын
Ammoo ape gama
@sumuduchathurya4183
@sumuduchathurya4183 5 жыл бұрын
Home town ❤❤❤❤❤...thanks chathura...🙏🙏🙏
@nuwandanushka4384
@nuwandanushka4384 5 жыл бұрын
Mekata kohomada enne..oya dannawan m kiynna
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Harima sundara thanak.
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@Techera1991
@Techera1991 5 жыл бұрын
Home my home...❤
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
අපේ ගම මේ මම කරපු එක. හොඳනම්. Like,share,Comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා.. 😍😍😍😍🙏🙏🙏 kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@ChaminduNimsara
@ChaminduNimsara 5 жыл бұрын
ඇල්පිටිය ❤️🖤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 жыл бұрын
නියමයි චතුර අයියේ
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@sudusudu1507
@sudusudu1507 5 жыл бұрын
අනේ හරි ලස්සනයි
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@ChamudithaKalhara
@ChamudithaKalhara 5 жыл бұрын
අපේ ගම යකූ පිටුවල
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
මේක මම කරපු එක kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8..
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
බං එන්න හොදම කාලෙ මොකක්ද
@ChamudithaKalhara
@ChamudithaKalhara 5 жыл бұрын
@@asankajayasundara6175 දැන් නම් මචන් වහින්නැති නිසා වතුර අඩුයි තව මාසෙකින් වගේ වැස්සාම තමා හොද
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
@@ChamudithaKalhara ගිලෙන තැන් තියෙනවා ද?
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 5 жыл бұрын
Niyami chatu.
@dasunmadushanka0
@dasunmadushanka0 5 жыл бұрын
අපේ ගම අනේ මේ
@Max-yc2ip
@Max-yc2ip 3 жыл бұрын
Guide කෙනෙක් නැතුව යන්න බැරිද ?
@srilankaisland4489
@srilankaisland4489 4 жыл бұрын
Beautiful ❤️❤️❤️❤️👍👍👍
@jeewanianusha8222
@jeewanianusha8222 5 жыл бұрын
මමත් ගිහින් තියෙනවා මේ ඇල්ල බලන්න.අවුරුදු 19විතර කලින්.
@lahiru-madushan
@lahiru-madushan 5 жыл бұрын
Dn kiyada
@aj99travelvlog96
@aj99travelvlog96 5 жыл бұрын
Dunhinda kzbin.info/www/bejne/bKaXmZt3hc2Ee7c
@chamarachathura6549
@chamarachathura6549 2 жыл бұрын
Ape game tiyenne Diya Alla Anna winasa karanna apa
@podihaminie4861
@podihaminie4861 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@isharalokugamage
@isharalokugamage 5 жыл бұрын
ඇයියේ ටවුසේ ශ්‍රී පාදයේ ප්‍රෝ ගෑම් එකක් කරේ නෑ නේද හොර ගෙඩියා 😏😏😋
@malithamethmal2573
@malithamethmal2573 4 жыл бұрын
යන්නම ඕනී තැනක්👋👋👋
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@sangeethchathuranga2469
@sangeethchathuranga2469 5 жыл бұрын
අයියේ, පාරු ඇළ /හැමිල්ටන් ඇළ සම්බන්ධව එකක් කරන්න පුලුවන් නම්. ✌✌
@sarangamadhupriya1714
@sarangamadhupriya1714 5 жыл бұрын
kzbin.info/www/bejne/eJK8nmyqe9Wfbq8
@thirdeyewave8409
@thirdeyewave8409 4 жыл бұрын
අනාගත දරුවන් වෙනුවෙන් හෙල භුමියේ පරිසරය සුරකිමු!!!!!! නෝමිලේ විනාසේ ගිතය අසන්න kzbin.info/www/bejne/jJOvi42ZqN2phKc
@Sanjukalakshan
@Sanjukalakshan 5 жыл бұрын
🖤😍 chathura aiya 😍
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@asith00001
@asith00001 2 жыл бұрын
👍
@buddhist5509
@buddhist5509 5 жыл бұрын
මාරම ලස්සනයිනෙ යකෝ අපි කවදාවත් ඇවිල්ලා නෑ නෙ 😲
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@ashelpasindu4142
@ashelpasindu4142 2 жыл бұрын
අපේ ගම👍👍
@kukka3537
@kukka3537 5 жыл бұрын
පටිට
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
Chathura😘😘😘
@kumuduweerasinghekumudu3989
@kumuduweerasinghekumudu3989 5 жыл бұрын
Apoo chathura malli oyata hodata kema lebenawa neda.
@dilumlaksiri9853
@dilumlaksiri9853 5 жыл бұрын
නියමයි චතුර අය්යා, ඇල්පිටිය ට අවට
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@sameerasama581
@sameerasama581 4 жыл бұрын
API elpitiye
@ysltv6470
@ysltv6470 5 жыл бұрын
Congratulations video බලපු අය like කරලා YSL Tv channel එකට ඇවිත් video බලන්න ආරාධනා කරනවා ස්තුතියි
@panchayt8606
@panchayt8606 2 жыл бұрын
Apith elpitiye oya game
@BeautifulSriLanka123
@BeautifulSriLanka123 Жыл бұрын
ape gama
@geetharanjani3079
@geetharanjani3079 5 жыл бұрын
Elpitiye api👊👊👊
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@සමනලිසමනලි-ව1ධ
@සමනලිසමනලි-ව1ධ 5 жыл бұрын
ලස්සනයි ඉතින්
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
Travel With Chatura | Ahungalla | Vlog 239
28:43
Travel With Chatura
Рет қаралды 127 М.
Travel With Chatura | Yatiyanthota (Full Episode)(EN Sub)
23:28
Travel With Chatura
Рет қаралды 198 М.
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН
пришла на ДР без подарка // EVA mash
01:25
EVA mash
Рет қаралды 3,3 МЛН
Версия без цензуры в 🛒 МИРАКЛЯНДИЯ
00:47
මම කවියෙක් | Talk With Chatura (Full Episode)
1:10:02
Talk with Chatura
Рет қаралды 148 М.
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 148 М.
Travel With Chatura | මඩොල්සිම
22:33
Travel With Chatura
Рет қаралды 104 М.
Travel Bird දොළුකන්ද / Dolukanda camping vlog 07
34:48
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 109 М.