Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura

  Рет қаралды 155,814

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura #babarakanda #caravan #caravanlife #caravancamping #srilanka

Пікірлер: 176
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
Air බැලූන් වල programme එකක් කරමුකො චතුර අය්යෙ...මම දන්න විදිහට දඹුල්ලෙ...❤
@janithkalhara7166
@janithkalhara7166 8 ай бұрын
කරමු මල්ලි😅
@ShehnihAnsa-qd5dz
@ShehnihAnsa-qd5dz 8 күн бұрын
චතුර අය්යට මෙන්ම කැමරා ශිල්පියාට Travel vith program eka නිෂ්පාදනය කරපු නිෂ්පාදක තුමාට බෙහෙවින් ස්තූතියි 🥹♥️🫂
@saliyamadu293
@saliyamadu293 Жыл бұрын
ඔයා නම් බාවනාවක්😊 ඒ සුන්දරත්වය නිසා අපෙ සිත් සුවපත් වෙනවා හැමදාම වැඩ ටික කරගන්න ශක්තිය ලැබේවා
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 Жыл бұрын
අද චතුර අයියා
@prashanthagunasekara7
@prashanthagunasekara7 Жыл бұрын
ලංකාවේ ඉන්නේ ඔය වගේ පරිසරයට කිසිම ආදරයක් නැති මිනිස්සු. හැබැයි ඔය වගේ වැඩකරන අය තමයි සෝෂල් මීඩියා වල බොරුව රඟන්නේ. විශේෂයෙන් බේබද්දෝ තමයි ඔය වගේ පරිසරය විනාශකරන්නේ.
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
අපේ හරක් කොච්චර කියුවත් අහන්නෙ නෑ ,යන තැන රී... එන්නෙ,ප්ලාස්ටික් පොලිතීන් හැමතැනම ,
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
සුපිරියි චතුර අයිය .. මම ආසම Travel Programme එක .. ❤👌මීන් පස්සේ අක්බෝව හොයාගෙන යන්න 🐘
@ashan2229
@ashan2229 Жыл бұрын
මට නම් දුකයි මෙච්චර ලස්සන රටක් නේද මේ විනාශ වෙන්නෙ කියලා 😢. කැම්ප් කරන අය ත් පොඩ්ඩක් හිතලා බලලා ස්වභාව ධර්මය ආරක්ෂා වෙන විදිහට ආතල් එක ගන්න😊
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .විත් ට්‍රවල් විත් චතුර .👍👍👍
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
treval ප්‍රමුකයා.. සන්නාමය chathura
@annashailou3654
@annashailou3654 11 ай бұрын
රකින්න දන් නැති මිනිස්සු ඉන්න රටක් මේ....අපේ රට තරම් ලස්සනයි කියන තව එක රටක් නෑ...වෙන රටක උන්නම වැටහෙයි ඒකේ අගේ...🩷❤️🩷 තෙරුවන් සරණයි ඔබටත් චතුර
@dvlogs7708
@dvlogs7708 Жыл бұрын
කාලෙකින් quality Production එකක්❤
@abishekasilva9311
@abishekasilva9311 Жыл бұрын
චතුර අයියා...❤හැම episode එකක්ම බල්නවා..කැමතිම traveling program එක....❤
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
👍👍👍
@Nimashsachi
@Nimashsachi Жыл бұрын
කියන්න වචන නැ සුපිරියටම දෙනවා විඩියෝ එක Good Luck Chathura Aiyh ❤
@lukshankavidu9167
@lukshankavidu9167 Ай бұрын
සුපිරියක් තමා ඉතින්
@sllivebeat
@sllivebeat Жыл бұрын
අද නම් කොල්ලට මලපැනල 😌 සාධාරණයි
@baabuYoutb
@baabuYoutb Жыл бұрын
රැක ගන්න බැරිනං කෑම්පින් නවත්තන්න ඔීනෙ . කොච්චර ලස්සන රටක්ද අපේ රට.. අනිත් රටකට ගිහින් බලපල්ල රස්නෙ කාලෙට රස්නෙ සීතල කාලෙට සීතල .. තම තමන් හිතල හැදියල්ල. වෙන රටක ඉදන් මෙීව දිහා බලද්දි දුකක් වගේම ආඩම්බරයක් දැනෙනව ... මගේ රටට බුදුන්ගෙ සරනයි 🇱🇰 ❤
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
👍👍
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
මගේ රට බොහොම සුන්දර රටක් හිස් ම්නිසුන් මේ රට වනසනව මේ පාරවල් හදල පිලිවෙලකට තිබෙනවනම් හොද ආදයම් මාර්ගයක් වේව් සොබා දහමට ආදරය කරන්න සොබා දහම ව්දින්න සොබා දහම ව්නාශ කරන්න එපා
@MalithAnjana-pc9wh
@MalithAnjana-pc9wh Жыл бұрын
බයික් එකේ ගියපු ටිකෙ එකම location එක(වාහන නවත්තපු තැනයි පටන් ගත්ත තැනයි)මීටර් උනෙ මට විතර ද😊
@indumadura3286
@indumadura3286 Жыл бұрын
ඇත්තටම ටෑවල් ගැන බලන්න ගත්තේ චතුරගේ බ්ලොග් වලින් . ටෑවල් විත් චතුර 😘😘එ👍👍🤝
@ChandimaHapuarachchi
@ChandimaHapuarachchi Жыл бұрын
Best of luck chathura aiya,my favorite travel program
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 Жыл бұрын
පරිසරය විනාශකරන කකුල්දෙකේ තිරිසනුන්ට සාපවේවා.
@ojooo7927
@ojooo7927 Жыл бұрын
චතුර සෙරෙප්පු දෙකක් දාගෙන යනවා දැක්කම මට ලංකාවේ සරලම මනුස්සයා සංජීව් මතක් උනා 😁
@indurupasinghe2630
@indurupasinghe2630 Жыл бұрын
මාරම ලස්සනයි ඒ වීඩියෝ එක..කීප සැරයක් බැලුවා ලස්සනයි ආදරෙයි ❤️❤️😘
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
අයීයා, එදාටම ස්කුල් ට්‍රිප් එක දාගෙන, අපි යන දිහාටම, ස්කුල් එකෙ අයත් එක්ක එනකොට, ඔයාත් බයික් එකෙන් බස් එක පස්සෙන් ආවේ ඔහොමද. 😅😅😅😅
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤ලස්සනයි යන තැන් බයේ බෑ
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Trawl nam catura❤❤ ඔක්කොම balnwa සුපිරි 👍👍
@sameeradesilva7972
@sameeradesilva7972 Жыл бұрын
Fantastic Chathu Thank you very much showing Beautiful Sri Lanka 🇱🇰 longlife for u careful presting fabulous ❤
@kavindudilshan9347
@kavindudilshan9347 Жыл бұрын
අපෙ රටෙ රූපවාහිනී නාලිකා වලින් පරිසරය ආරක්ෂා කර ගන්න කිසිම වැඩපිළිවෙළක් කරන්නෙ නෑ .මිනිස්සුන්ව දැනුවත් කරන්නෙ නැ
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
❤...හැම epsoide එකක්ම බලනවා....ආසම programme එකක්
@maxfire5382
@maxfire5382 Жыл бұрын
ආසම වැඩසටහන
@shashikachanaka1222
@shashikachanaka1222 Жыл бұрын
Kara wenna ona
@chathuraruvantha
@chathuraruvantha 11 ай бұрын
40:56 මහා පර අසික්කිත බල්ලෝ🤢🤮 මුන් හිතන්නේ බීල බෝතල් කුඩුකාරා කිව්වාම මුන් හරි පොරවල් කියල බල්ලෝ බිව්වත් කමක් නැහැ සත්තු වගේ හැසිරෙන්නතුව තව මනුස්සයෙක්ට යන්න පුළුවන් විදියට පරිසරේ විදලා වරෙන් .. මහා පුදුම තරහක් එන්නේ මේවා දැක්කම 😡🤬අනේ අම්මප මම HIKING කරලා තියනවා ඔය වගේ ලස්සන තැන් ගොඩක් මේ මීහරක් වනසල ගිහින් තියෙන්නේ පර බල්ලෝ පොරත්වය සත්තු වගේ පෙන්නන්න හදන්න එපා පොඩ්ඩක් අනිත් උන් ගැන හිතල වත් DESENT විදියට හැසිරිලා වරෙන් ඔය වගේ තැන වලට ගියාම. (🙂🙂චතුර අයියා කිව්ව අකුරක් ගානෙම ඇත්ත.....)
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
Thanks chathura.........❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
අපේ මිනිස්සු ගැන කියලා වැඩක්නැ චතුර
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට වඩා වැඩි මෝඩ කාලකන්නි. ලස්සන තැන්වලට ගිහින් කාලා බීලා ඒ තැන් විනාශ කරනවා. අපේ රට සිංගප්පූරුවක් කරන්න කවදාවත් බැහැ. ඒ රට ඒ විදියට පවත්තගෙන යන්නේ නීති රීති නිසා. අපේ රටේ කිසිම නීතියක් නැහැ. නීතියට මිනිස්සු බයත් නැහැ සල්ලි වලට බලයට නීතිය නවාගන්න පුළුවන් නිසා. රටේ පාලකයෝ විතරක් නෙමේ ඉන්න බහුතරයක් මිනිස්සු රටට ආදරයක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. එහෙම කාලකන්නි බහුතරයක් ඉන්න මේ රට මෙහෙම තියෙනවත් ඇති එක අතකට​
@priyanthagamhewage6362
@priyanthagamhewage6362 Жыл бұрын
ලංකාවේ ඉන්න jvp උන් රට හදන්න දෙන්නෙත් නැහැ උන් හදන්නෙත් නැහැ කාලකන්නි කියවනවා විතරයි
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
එ දවස් වල අපි ට්‍රිප් යනකොටත්, බස් එක පස්සෙන් ආවේ, ඔය විදිහටද, බැරී බැරී ගාතේ. 🤣🤣🤣🤣
@anomaherath1090
@anomaherath1090 Жыл бұрын
Ooh seems a hard journey .ypur criticism about sinful destruction pf sinful people should be thanked.a good motivation to a careful journey
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අපේ ලංකාවේ මිනිස්සුට කොච්චර කීවත් වැඩක් බුදුසරණයි අයියා රටේ ලස්සන හැමදාම නැති වෙලා යන්නව බුදුසරණයි මගෙ මව් රටට ❤❤❤❤
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Godak lassanye mulu wadasatanama baluwa Godak sstuthe Godak Godak pin budusaranaye jayawewa chtura ayiya good luck good job 😎😎😎💯😎😎🫣🇱🇰🇱🇰🇱🇰🔥❤️🔥🇰🇼🇰🇼🇰🇼🇰🇼
@ChaturaDulanjan
@ChaturaDulanjan Жыл бұрын
මම ආසම trawal program එක.ඒත් දැන් vedio එකෙ quality අඩුයි.
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
ලස්සනයි අය්යේ video එකත් සුපිරි 👊😊💚🌍
@priyanthagamhewage6362
@priyanthagamhewage6362 Жыл бұрын
මං ඉන්නේ london වල සල්ලි පහසුකම් මෙහෙ තිබුනට ලංකාවේ තියෙන සුන්දරත්වය කෑම වල රස මෙහෙ නැහැ මං මෙහෙ ඉන්න අයටත් කියන්නේ කියන්නේ ලංකාවට ගිහින් එන්න කියලා එයාල ගිහින් ඇවිත් කියන්නේ අයෙමත් යන්න ඕනේ කියලා
@lorastravelvlogs
@lorastravelvlogs Жыл бұрын
ලංකාවට ආපු දවසකක එන්න ආසයි ❤❤. මෙතන rates කොහොමද?
@GRajan08
@GRajan08 Жыл бұрын
Dear Chatura and Team, Sri Lanka Nature gifted county hence we don't know the real value of it whenever I meet a guest European Wow .. impression, Belief or not I never seen a such a small natural island weather , Food, Cultures, History, places . I kindly request all views please think about the value of place as well Local govt should organize the area. - It's painful to see such a video. Once again thanks TEAM Greetings from Malta
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ඹබතුමාට .තෙරැවන් සරණයි .ලස්සනයි .පරිසරය දැකිම සතුට අපේ .රට.ලස්සන රටක්
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
අපිත් ගියා,,අපි නම් අනුන්ගෙ කුණුත් එක්කම පහල ගෙනාව,,,,
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
අනේ අයීයේ, ඔය බයීක් එක පැත්තකින් තියලා, ඔයා පයීන් යන්නකෝ, බැරී බැරී ගාතේ, කැඩිච්ච පාර වල් වල, පස්ස රත් කරගෙන, ඔය කෙහෙල් මල පැදලා ලෝකෙට පෙන්නලා, විකාරයක් වෙන් නැතුව, කඩි කුලප්පුව තාම හොඳ නැද්ද. 🤣🤣🤣🤣
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
😂
@slbikeriders9694
@slbikeriders9694 Жыл бұрын
අදත් ලස්සන ව්ඩ්‍යෝවක් ස්තුතිී ...👍
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Lankawe inne hadanna puluwan heththak neme chathura kaalakanni heththak .
@sasidu3206
@sasidu3206 Жыл бұрын
අපේ උන් ගිය තැන කාලා..........එන්නේ චතුර අයියේ
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 Жыл бұрын
හාන්තාන සදගිරි සෑයට කවද්ද යන්නේ
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
බුදු සරණයි චතුර.🙏❤️❤️❤️
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
චතුර අයියෙ ඊලග එක කැළණියට යමු😂 දැන් ආයෙ ණයා හොයන්න කාලෙ හරි 😂
@newsltv3157
@newsltv3157 Жыл бұрын
Tawa kal tiyanawa
@Chira_at
@Chira_at 3 ай бұрын
මේ වැඩසටහන බලන පිරිසක් ඉන්නව මේ තැනට යන. එතකොට මේ වගේ රටක මේ වගේ මිනිස්සු ඉන්න රටක කොහොහොමද ඔයාල මෙහෙම guide කරන්නෙ. ඔයාලට හරි අවබෝධයක් නෑ. අනිවාරයෙන්ම මෙතනය යන පිරිස වැඩි වෙනව. මෙතන එහෙන බස් වලින් ඇවිත් නඩ පිටින් ඇවිදින්න පුලුවන් තැනක් නෙමේ. ඔයාල සංචාරය කරන්න තැනක් බලද්දි ඒක Adventure type එකක් වෙන්න ඕනෙනම්. ඒකට සුදුසු තැන් තෝරගන්න. රටේ ප්‍රදාන නාලිකාවකින් මේ වගේ අවිධිමත් වැඩ කරනවනම් රටේ මිනිස්සු ගැන කවර කතාද. හොදට මතක තියා ගන්න ඔයාලගෙ මේ video content එක බලන audience එකේ පිරිසක් මේක බලල රසවිඳිනව, තව පිරිසක් මෙතනට යනව. ඒ යන පිරිස මොන වගේ අවබෝධයක් තියන අයද කියල අපි දන්නෙ නෑ. හිතුමතේ ස්වාභාවික පරිසරය තුල මේ වගේ නිර්මාණ කිරීම සම්බන්දව මේ රටේ නීතියක් නැති එක හොදයි ඉතින්. 😢
@GayanChandika-j6s
@GayanChandika-j6s 2 ай бұрын
කියලා වැඩක් නෑ චතුර.... ඉතිහාසේ යි අරවයි මේවයි පම්පෝරි ගහන අද්‍යාපන ක්‍රමය නැති කරලා ජීවත් වෙන්න ඕන ක්‍රමය පාසල් දරුවන්ට විෂයක් විදියට කියලා දෙන්න ඕන 😔 පරිසරය විදින්න දන්නේ නෑ.... කන්න බොන්න දන්නේ නෑ පාරක යන්න ඕන විදිය දන්නේ නෑ අනේ මංද අප්පා අපේ නූගත් මිනිස්සු බලන්න පාරක යනකොට තියෙන සෙම කෙල බෙටි ගොඩ 😔 අප්පිරියයි
@dilandhanuka232
@dilandhanuka232 11 ай бұрын
41:36 කියලා වැඩක් නෑ අපේ මෝඩ මිනිස්සු ගැනනම්.ඔය වගේ තැන් වලට ගිහින් බිව්වම උන් හිතන් උන් වගේ වීරයෝ නෑ කියලා.පව් ඉතින් 😂😂😂.රටක් හැදෙයිද ඉතින් මෙහෙම මානසික ලෙඩ්ඩු ඉද්දි 😢😢
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 11 ай бұрын
රට හැදෙන්න මේ රටේ ඉන්න මිනිස්සු හැදිලා ඉන්න ඔනී අයියේ...ඇත්තටම ලස්සන තැන් විනාශ් කරනවා අනේ මන්දා නේ මිනිස්සු 😢
@nilanharsha1440
@nilanharsha1440 6 ай бұрын
ඇමති කියන අම්බරුවකුට වැඩි යමක් ස්භාවික පරිසරය අපට උපයා දෙයි එයවත් රැක ගන්න බැරි අවාසනාවන්ත ජාතියක් අපි 😢😢😢
@UniqueCreation16
@UniqueCreation16 Жыл бұрын
lassanata widihta shot tika gnna camaraman aiyta hada piri acharaya.. ❤️😍
@kawminajayarathna
@kawminajayarathna Жыл бұрын
ලන්කාවෙ ඉන්නෙ ගුනමකු කාලකන්නි මිනිස්සු ( (ලොකුවට කයිය ගහන 2000 ට කලින් උන් ))
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
2000 ට පස්සේ උන්ගේ කාලේ වෙද්දි මීට අන්ත වෙනවා බං මේ තැන්... 💔
@SudeshikaCj
@SudeshikaCj Жыл бұрын
අප්පෙ අපේ හීරෝ කොහෙද හිටියෙ ගොඩ කාලෙකින් දැක්කෙ ලකී බෝයිව
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
What a marvelous location Chathura Thank U so much boy❤️ for ur great 👣 experience shared with Us🙏👍👌❤😘 Thank U දෙරණ . V love to watch this program . Please do programs like this in Srilanka . I have travel lots of places sake of Chathura boy❤️ Thanks to all of U...love ❤️ U lot
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
video එකත් සුපිරි 👊
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Koitgaramtravel program baluwath oya tjaama nm 1
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
Harima lassanai chathura aiye ❤❤. Budu saranai oyta parissamin
@vipularohan1051
@vipularohan1051 27 күн бұрын
❤❤❤❤❤❤❤
@DonKuruppu
@DonKuruppu 11 ай бұрын
බඹර කන්ද උඩ තියෙන ගස් ටික ආරක්ෂා කර ගත්තොත් ඔය වැටෙන වතුර ටික හරි ආරක්ෂා වෙවි. අපේ රටේ‍ තියෙන ගස් ටික කැපිල යනව මිසක් හිටවන ප්‍රමාණය හරිම අඩුයි. ලෝකයේ රටවල් ස්වභාව ධර්මය විනාශ කිරීමෙන් කාන්තාර බවට පත්වෙලා. මේ‍ සුන්දරත්වය ආරක්ෂා කර නොගත්තොත් ඔය දිය ඇල්ලෙන් වටෙන වතුර ටිකත් අතුරැදහන් වෙන්න පුළුවන්. දැනටමත් ගොඩක් වතුර ගලාගෙන ගිය දියදහරා වල තිරැවානා ගල් ටික දකින කොට දැනෙන්නේ ලොකු වේ‍දනාවක්. ඉස්සර තිබුණ රජයේ කැලෑ වල තිබුන ගස් වෙනුවට අද තියෙන්න අපේ රටට නොගැලපෙන වලාකුලු වල තිබෙන ජල වාෂ්ප ග්‍රහණය කර ගන්න බැරි ෆර්න් හො ටර්පන් ටයින් වැනි ගසුයි. අපේ සුන්දර රට ආරක්ෂා කිරීම ඔබ සතුයි. අපි ස්වභාව ධර්මය විදින්න යන හැම වෙලාවකම තමන්ගේ ප්ලාස්ටික් බෑග් කුණු කසල ආපහු අරගෙන එන්න. එයට ගරැ කරන්න. එවිට එය ඔබව ආරක්ෂා කරාවි. හැමටම තෙරැවන් සරණයි !!!
@dilandhanuka232
@dilandhanuka232 11 ай бұрын
14:47 වැලි වංගුව පාස් කරලා තව ඉස්සරහට යද්දිද ඇල්ල මුදුනට යන්න තියෙන මේ board එක ගාව තැන හම්බ වෙන්නේ දන්න කෙනෙක් කියන්න.ආයේ ඒ board එක ගාව ඉඳන් km කීයක් වගේ තියෙනවද ඇල්ල මුදුනට යන්න ???එතනින් පහලට ගිහින් ආයේ එන්න තියෙන්නෙත් ඒ පාරමද උඩට??
@yohandenipitiya4770
@yohandenipitiya4770 Жыл бұрын
Mata travel pissuwa hedune uba nisa bro. ❤
@pushpakumara4257
@pushpakumara4257 Жыл бұрын
Good ❤❤❤❤❤
@SandunJ
@SandunJ Жыл бұрын
Video quality is available only for 360p 😢
@tharindulocal7389
@tharindulocal7389 Жыл бұрын
1080p thiye
@aselasandaruwan8023
@aselasandaruwan8023 Жыл бұрын
Video ekanm ada hodatama aul appa😢
@lakshithadinesh
@lakshithadinesh Жыл бұрын
e unat e caravan tika tikk durin durin thibunnm godak lassi
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
ඉස්සර ඉඳන්ම වැඩසටහන බලනවා මම. Edit එක නම් දැන් පොඩ්ඩක් අන්තිමයි. Color grading එක ගැන මීට වඩා අධික්ෂණයක් කලා නම් හොඳයි. edit කරන මල්ලි එයාට තේරෙන හැටියටනෙ කරනවා ඇත්තේ. ඒක පොඩ්ඩක් අව්ල් දැන්... විවේචනයක් නෙමෙයි. වැඩසටහන ගැන අවංකවම දැනෙන හැඟීමෙන් දැම්මේ.
@TravelWithChatura
@TravelWithChatura Жыл бұрын
මම බලන්නම් මචන්! අපි මේක KZbin එකට නෙමෙයි නෙ Production එක කරන්නේ, ටී.වී කලර්ස් Ok කමෙන්ට් එකට ගරු කරනව Thank you
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
බුදු සරණයි ❤
@SumuduHansamali
@SumuduHansamali Жыл бұрын
Adareyiii gdk
@Dharitha_Pramod
@Dharitha_Pramod Жыл бұрын
මම නම් ආසම වැහිබර දවස් වලට යන්න.වැහිවළාකුළු එක්ක එන අන්ධකාරෙ නිසා මාරම ලස්සනක් තියෙන තැනක්.කූඩැල්ලන්ට බය උන්දලට නම් මේ ගමන යන්න බෑ හැබැයි 😂😂😂😂
@epictrailswithish9263
@epictrailswithish9263 Жыл бұрын
Kapila aiya superi bulet eka chat ekak danna😊
@dimastraveldiary
@dimastraveldiary Жыл бұрын
Still favorite ❤
@TheMawi1988
@TheMawi1988 Жыл бұрын
Please give large trash bags to all the visitors to collect trash to protect the environnment!
@sithumgunarathna6038
@sithumgunarathna6038 Жыл бұрын
Travel නම් චතුර තමයි... 👍
@avishkarandika4473
@avishkarandika4473 Жыл бұрын
politically pennanma bari charithayak unata me programme ekata attama asai
@indurupasinghe2630
@indurupasinghe2630 11 ай бұрын
මේ වීඩියෝ එක කී පාරක් නම් බැලුවාද..ලස්සනයි ගොඩක් ඒක ආසයි යන්න.අපේ රටේ ලස්සන..❤️❤️❤️😍
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 Жыл бұрын
😍👌👌👌
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Lassanaiii chathura aiyee ❤❤
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 11 ай бұрын
ඔයා ගේ වැඩ සටහන් හැම එකක්ම මම බලනවා හැබැයි හැම එකකටම කමෙට් දන්න බැ.ලස්සන වැඩ සටහන් හොදට තෙරැම් කරලා දෙනවා
@SudeshikaCj
@SudeshikaCj Жыл бұрын
අයියෙ අපේ රට තවම දියුනු වෙමින් පවතින රටක්නේ ඒකයි ඔය පාරවල් ඔහොම 😂
@niroshasamarakone2469
@niroshasamarakone2469 Жыл бұрын
කුණු ගොඩවල්ම තමා අදද රෙන ට ඇස ගැටෙන්නෙ ම. ඉං පසු මහා සමාජ දේසනාවක්.
@Shashi7159
@Shashi7159 6 ай бұрын
බලංගොඩ ඉදලත් තාම යන්න බැරි උනා
@allanlabroy7565
@allanlabroy7565 Жыл бұрын
The local people should organized mouthten shoes and mountain walking stick s then the local can make some income.there should be safety to for the guide to.
@niroshasamarakone2469
@niroshasamarakone2469 Жыл бұрын
විසාල සද්දයක් ඇහෙන්න ඇති, දිය ඇල්ලට යටින්.
@PubuduDeAlwis
@PubuduDeAlwis Жыл бұрын
rata karana unuth pukarayo purawesiya eta dewane
@bilmalasoysa
@bilmalasoysa 2 ай бұрын
chatura you are a lucky man everything is freee of charge
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
Beautiful ❤🌹
@mmdmegamega8647
@mmdmegamega8647 7 ай бұрын
lanka ella laga karapu tika nadda
@RATHNAYAKADD
@RATHNAYAKADD Жыл бұрын
කෑම්ප් කිරිල්ල තහනම් කල යුතුමය්... නැත්තන් හරියාකාරව නියාමනය කල යුතුය්.. අපේ මිනිස්සු හැදෙන්නෙ නෑ.. කොහෙ ගියත් ජරා කරලම තමා එන්නෙ. හරිම දුකය් දැක්කම
@anomaherath1090
@anomaherath1090 Жыл бұрын
Isn't it so risky to sit on the edge of rock ??!! Advisable to be more careful.
@mohanthachamara1090
@mohanthachamara1090 Жыл бұрын
Backgrounds tone walta lasana sindu tikak dna etkota tawt lasnta dani video eka.
@bakmaharangana
@bakmaharangana Жыл бұрын
මුස්ලිම් මිනිසුන්ගේ ගමක එකක් කරමුද😂😂😂😂..
@sameerathanthirige2412
@sameerathanthirige2412 Жыл бұрын
Kalakanni wesige puthala' thahanam karapiyaw athulu weema
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤❤
සුන්දර ගල්ගමුව  | Travel with Chatura  | Galgamuwa
23:18
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 238 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 60 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 10 МЛН
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 118 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН