දකුණු ලකේ රූමස්සල අසිරිය | Rumassala || Travel with Chatura

  Рет қаралды 56,313

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

දකුණු ලකේ රූමස්සල අසිරිය | Rumassala || Travel with Chatura
#travel #travelwithchatura #chatura #chaturaalwis #foryou ###lkaroomassala #srilanaka #downsouth #visitsrilanaka #srilanaka #rumassala #galle #chaturaalwisfrancetravel #chaturaalwis @TVDeranaOfficial

Пікірлер: 57
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
චතුර අයීයා, සතුටෙන් ඉන්නවනම් ඉන්නේ, ට්රැවල් විත් චතුර වැඩසටහන, කරන්න යන ට්‍රිප් අතරතුර විතරයී. එයාට වැඩත් එක්ක, තව එකි මෙකී නොකී තියෙන ප්‍රශ්න එක්ක ගෙවෙන එ ජීවීතේ, දවසකට හරී සැනසීමෙන්, ඉන්නවනම්, සතුටක් ලබනවනම්, එ එයා හොයන සැනසීම ලැබෙන්නෙත්, මෙ ට්රැවල් විත් චතුර වැඩසටහනේදී විතරයී. අනික් දවස් වලට, දවස පුරාම, පාන්දර ඉඳලා ඇහැරගෙන, සමහර දවස් වලට රෑ වෙනකම්, දේශපාලකයෝන්ගෙ ගොන් කතා අහගෙන, එ විස්තරම කියවලා, එවාට එන බලපෑමුත් දරාගෙන, මෙ ගෙවන ජීවීතේ, සැනසීමකට තියෙන්නේ, ට්රැවල් කරලා ලබන සතුට විතරයී. 😇🥰 ආදරේයී. 🫶
@sirilanka7190
@sirilanka7190 5 ай бұрын
godak adareida 😀😀😀
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
@@Lionman-SriLanka ඔක්කොටෝම කලින් තෝ ගිහින්, ඩිලූෂි නිසංසලා නාපාගොඩ පඛ පුඛයාගෙන් අහපන්, පිස්සුද හුත්තියෙ කියලා, මෙ අවුරැදු ගානට කරලා තියෙන මී හරක් වැඩ වලට. එක අහගෙන, විස්තරේ අහගෙන වරෙන් මං ලඟට, තේරෙන් නැතී ටික තෝ මී හරකා ට කියලා දෙන්න.
@tharindusandamal7181
@tharindusandamal7181 4 ай бұрын
ayage rassawane ithin. ayage kamaththen thama kranne
@TravelWithUdari
@TravelWithUdari 4 ай бұрын
@@tharindusandamal7181 ඔයාට එහෙම කිව්වාද, හරී ආසාවෙන් එ වැඩ ටික කරන්නේ කියලා. කවදද කිව්වේ, කොහෙදීද, කොතනදීද, කීයටද.
@repero_one1028
@repero_one1028 4 ай бұрын
@@TravelWithUdari ledekda ? cringe wage 😂😂
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
ඔතන මුහුදේ මීටර 20ක් යට ලස්සන කොරල් ගස් තියෙනව...
@thejawaruni5723
@thejawaruni5723 5 ай бұрын
අපේ රටේ නිසි කසල බැහැර කරන ක්‍රමවේදයක් නෑ වීශේෂයෙන් වෙරලබඩ
@renukw
@renukw 4 ай бұрын
Ou hemadama kaiya vitharai.
@TharuakaMalintha
@TharuakaMalintha 5 ай бұрын
වාහානෙ... සිංදු.... සියල්ලම ..... ඉන්දියානු...... ශ්‍රී ලංකාවට 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤧😷🤒🤕🥵
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
ලංකාවේ ඔවුන්ට සල්ලි වීසි කරනවනම් තමන්ගේ ජාතිය රට ආගම අමතක කරන්න යන්නේ සාක්කුවට සල්ලි ටික වැටෙනකම් විතරයි...
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
රටක් බංකලොත් ස්වභාවය තමයි ඒ...
@nimalkumara5675
@nimalkumara5675 5 ай бұрын
Thank you chatura❤ පරිස්සමෙන්. බුදු සරණයි.🙏
@chathurikamadhushani4625
@chathurikamadhushani4625 Ай бұрын
10:35 ආදර්ශයක් වශයෙන් ඔයාත් ටිකක් අයින් කරානම් වටිනවා.
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
03:22 ම්ම් එ ෆීලීන් එක. 🥰වැස්සට සනීපේ. 🥰 එ වීව් එක. 😍 ඇස් අහකට ගන්න බැරීයෝ.
@WifeyWings
@WifeyWings 5 ай бұрын
මෙතන නම් මරු. දවසක යන්න ඕනෙ වීඩියෝ එකක් කරන්නත් එක්කම
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 5 ай бұрын
අඩේ ඇඩ්මින් ,notification එකක් ආපු ගමන් ඇවිත් බලනවා මේ පරන වීඩීයෝමනේ ආයේ ආයේ දාන්නේ 🥲 මේවා ඔක්කොම බලලා තියෙන්නේ අලුත් වීඩියෝ ටිකක් දාමුකෝ චතුර අයියේ❤
@priyanthasenanikalugama7421
@priyanthasenanikalugama7421 4 ай бұрын
මේ පරිසරය අපවිත්‍ර කරන මිනිසුන් මේවා බලන්න නොගිහින් ඉන්නවා කොයිතරම් හොඳද
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
11:00 එ ලස්සන 😍
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
10:19 කොහොමද කුණු ? අති විශිෂ්ඨයි සර් 😏
@sarangamadushan163
@sarangamadushan163 Ай бұрын
Pitin Ena aya tamai oya okkoma karanne,game aya owage wada karanne ne
@PiyalprasadPiyal
@PiyalprasadPiyal 5 ай бұрын
ඔයවගේම බොල් ගලක් තියෙනව හික්කඩුවෙ සුමන්ගල ඉස්කෝලේකොනක.
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
11:22 මං එ සිංදුව කොහෙදී හරී අහලා තියෙනවා. 🫠
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 ай бұрын
😮
@thilininsg3175
@thilininsg3175 5 ай бұрын
❤❤ chathura aiyaaaa . Asama charithayak ❤❤ jaya wewa 🍃🌿🌿
@mrchami-19
@mrchami-19 2 ай бұрын
Aandi Productions kiyala channel ekk thiyenawa ,un patta vedio ekk karala thibuna rumassala,balana aya balanna gihin,maru
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
රසුද්දන්ගේ ස්මාරක තවමත් තියෙනවනේ😂
@NevindiMakewita-d3p
@NevindiMakewita-d3p 5 ай бұрын
මේක පරණ program එකක් නෙ..😊
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
ඉක්කයී මායී ගාලු ගියා, ඉක්කා දාලා මං ආවා 😊
@rameshlahiru9910
@rameshlahiru9910 5 ай бұрын
ඉක්කා පෟ නැඩිඩ😅
@KaveeshaImeshan2005
@KaveeshaImeshan2005 5 ай бұрын
නීමයි
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
20:43 එ ලස්සන 😍
@jagathbandara9191
@jagathbandara9191 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dehemidivyanjalee2005
@dehemidivyanjalee2005 5 ай бұрын
❤❤❤❤❤
@Shantha-x1p
@Shantha-x1p 2 ай бұрын
ගාල්ල අපේ ගම ❤❤
@VILLAGETRAVELINGDIARY
@VILLAGETRAVELINGDIARY 5 ай бұрын
@Travelboy-ew3bo
@Travelboy-ew3bo 3 ай бұрын
මරු පළාතක්නේ
@tironijahnsen6757
@tironijahnsen6757 2 ай бұрын
Sthuthi 🙏♥️
@chamindakumara3822
@chamindakumara3822 2 ай бұрын
Thanks
@buddhika_ns
@buddhika_ns 4 ай бұрын
@NevindiMakewita-d3p
@NevindiMakewita-d3p 5 ай бұрын
❤❤❤
@YamuAwidinna
@YamuAwidinna 5 ай бұрын
❤❤❤
@Srilankan188
@Srilankan188 5 ай бұрын
@anandajayamaha879
@anandajayamaha879 5 ай бұрын
❤😢😅
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 5 ай бұрын
Chathurai mai galu giya chathura dala man awa 🤣🤣🤣
@TravelWithUdari
@TravelWithUdari 5 ай бұрын
ඇයි දාලා ආවේ
@DrsAbyesekara
@DrsAbyesekara 5 ай бұрын
Thank you!❤
@yasirulakshan6812
@yasirulakshan6812 5 ай бұрын
❤❤
@yakasl4632
@yakasl4632 5 ай бұрын
Amazing ❤
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 5 ай бұрын
😘🇱🇰
@SadewSandamina
@SadewSandamina 5 ай бұрын
❤❤
@dineshdevendra958
@dineshdevendra958 5 ай бұрын
Raja ayya innwada
@amithniro00shan
@amithniro00shan 5 ай бұрын
Wow❤❤❤❤
@shanikafonseka
@shanikafonseka 5 ай бұрын
Pachayaaaa😂
ලබුගොල්ල | Labugolla | Travel with chatura
36:07
Travel With Chatura
Рет қаралды 122 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 134 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 118 М.
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
DON'T GO TO JUNGLE BEACH Before Watching This!!
23:12
Travel With Wife
Рет қаралды 302 М.
Travel with Chatura @ Nanuoya, Sri Lanka ( 03-02-2018 )
21:11
TV Derana
Рет қаралды 139 М.
Honeymoon Destination | Belihuloya
36:25
Travel With Wife
Рет қаралды 146 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН