මල් වවලා හෝටලයක් හදලා ජීවිතය සාර්ථක කරගත්ත ව්‍යවසායකයා ඇල්ල | FLOWER GARDEN | Travel with Chatura

  Рет қаралды 39,263

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 76
@pradeeplakshan7194
@pradeeplakshan7194 5 күн бұрын
ලංකාවෙ උන් මොනව කිව්වත් ලස්සන මාධ්‍යවේදියෙක්.❤👍
@Jayantha-f5l
@Jayantha-f5l 5 күн бұрын
එසේමයි හොද හොද ලෙස දකිමු! අනිත් දේ අපක්ෂපාතිව නිතියට බාරදෙමු “ වවන දේ අනුව අස්වැන්න - ලෝක ධර්මතාවය - හෙතු ඵලය බුදු හිමි ලොවට පෙන්වා එලිකර දුන් දහම - දුක හෙතුව නැතිකිරිම මග යන සතර සත්‍ය දැන දැක කෙලවරක් නොපෙනෙන දුක් ගොඩම වු, - සසර ගමන වන , උපන් සැම සතෙකුටම උරුම ජරා ව්‍යාධි පිඩා සෝක වෙන්විම් වැලපිම් … අවසන නියත නොහිතන මරණය ” යන දුක්ගොඩ හෙවත් සත්වයා ලෙස පැවැත්ම නැතිකිරිම! තෙරුවන් සරණයි තෙරුවන් සරණ
@sameeralakmal9734
@sameeralakmal9734 5 күн бұрын
අනිවාර්‍යෙන්,අපේ උන් මොනවටද බං දෙයක් නොකියන්නේ.මේකනම් හොදටම කරනවා මෙයා❤️👍
@ShehnihAnsa-qd5dz
@ShehnihAnsa-qd5dz 5 күн бұрын
ඔව් බ්‍රෝ ❤️
@ravindusandeepa9446
@ravindusandeepa9446 4 күн бұрын
තමන්ගේ වැඩසටහනට අනුව වෙනස් වෙනවා,එච්චරයි
@ShehnihAnsa-qd5dz
@ShehnihAnsa-qd5dz 5 күн бұрын
ඇත්තටම මාරම සතුටුයි ලංකාවේ පුද්ගලයෙක් මල් වලින් දියුණු උන එක ගැන ❤️ ඒ වගේම ලෝකෙට තාක්ෂණය පෙන්වා දෙනවට ❤️
@sameeralakmal9734
@sameeralakmal9734 5 күн бұрын
අපේ මනුස්සයෙක් ඇත්තටම ලෝකෙම දැනගන්නවා කියන්නේ ලංකාවට ආඩම්බරයක්.චතුර ලංකාවටයි ලෝකෙටමයි තව තවත් ඒක ගෙනියනවා..ඒක වටිනවා❤️👍🙏
@sandun2136
@sandun2136 5 күн бұрын
මගේ නම සඳුන්, ඔතන වැඩ කාරා ඉස්සර. මාර විදියට උත්සාහ වන්ත මනුස්සයෙක්, හරි හමන් සේවකයෝ ටිකක් කලින් ඔහුට හම්බ උනානම් ඕයිට වඩා දියුණු වෙනවා ❤
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 3 күн бұрын
මාත් වැඩ කරා.
@EshanRathnayaka-dj6ri
@EshanRathnayaka-dj6ri 5 күн бұрын
මම හුගක් කල් ඉදලා traval with chatura බලනවා. මම ලොකු ආසාවක් තියෙනවා හොටේල් එකක් හදාගන්න. ඒ හදපු දවසට චතුර අයියාට ඇවිත් නැවතීලා ඉදලා යන්න ආරාධනා කරනවා. ❤❤❤
@asithadesilva3692
@asithadesilva3692 5 күн бұрын
සුපිරි .mamath kawadahari hotel ekak hadanawa. Kamathida adahas bedaganna
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 күн бұрын
Prarthanawa elesinma itu wewa...
@EshanRathnayaka-dj6ri
@EshanRathnayaka-dj6ri 5 күн бұрын
❤❤❤​@@asithadesilva3692
@EshanRathnayaka-dj6ri
@EshanRathnayaka-dj6ri 5 күн бұрын
​@E❤❤❤❤xcitedBloomingFlower-hg8mr
@sahansandeepa7512
@sahansandeepa7512 5 күн бұрын
🙏😍
@ChaturaDulanjan
@ChaturaDulanjan 5 күн бұрын
මාත් ආසයි හොටෙල් එකක් හදන්න හදපු දවසට චතුර අයිය එන්න ඕන අනිව❤❤❤
@RasikagayanHB
@RasikagayanHB 4 күн бұрын
මෙි වගේ ලංකාවෙි හැම තැනම ලස්සන කරමු❤
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 4 күн бұрын
,,මගෙත් කැමති ම මාධ්‍යවේදීයා......
@chandanisenanayake5755
@chandanisenanayake5755 4 күн бұрын
සුනිල් අයියා,සේපාලී නංගී ,හරිම ලස්සනයි .හරිම සතුටුයි.දිනෙන් දින ඔයාලගේ ව්‍යාපාරය දියුණු වේවා !🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 3 күн бұрын
මාත් වැඩ කරා මෙතන. අවුලක් නෑ හොද මනුස්සයෙක් සුනිල් මහත්තය.
@anomaherath1090
@anomaherath1090 5 күн бұрын
අද නම් වීඩියෝ එක හරිම ලස්සනයි .හරිම ලස්සනයි ❤❤❤
@gamisuwada2389
@gamisuwada2389 2 күн бұрын
චතුර ඇතුලෙ සොදුරුආඣාදායකයෙක් ඉන්නවා.සොදුරු මිනිසෙක් ඔබ.ජයෙන් ජයම වෙවා ..බොහොම ස්තූතියි මෙ වගෙ දෙවල් නැරඹිමට සැලැස්වීම.💚🎶🫂
@chandanisenanayake5755
@chandanisenanayake5755 4 күн бұрын
Thank you Mr.Chathura Alwis.❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 күн бұрын
චතුර අයියාගේ වීඩියෝ වක් එනකම් ඉන්නෙ❤❤
@KarunasenaJayalath-j7o
@KarunasenaJayalath-j7o 4 күн бұрын
ශ්‍රී ලංකාව තුලදී පය තැබූ සුන්දරම භූමියක්. ඇල්ල Flower Garden. මේ මනස්කාන්ත වූ දුර්ලභ දසුන සුවහසක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස ගැටේවා..! දිනෙන් දින තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා...!
@SudeshikaCj
@SudeshikaCj 5 күн бұрын
මගේ ආසම මාද්‍යවේදියා ඔයයි චතුර...
@travelsuddatravelsudda
@travelsuddatravelsudda Күн бұрын
ජීවිතය විඳින මිනිස්සු මේ සොබා දහම රකිමින් මිදෙන්න... travel sudda
@ThiliniAththanayaka-e2b
@ThiliniAththanayaka-e2b 4 күн бұрын
Kochchara lassanaida..mata harima sathutui mage rata gena..kochchara lassana then thiyada..godak adarei❤❤❤ 🇱🇰🇱🇰🇱🇰
@leelagunasekara1554
@leelagunasekara1554 5 күн бұрын
Mr .Sunil you are so efficient ,congratulations,but don’t forget our famous bel pepper seeds converted to RABU seeds,I never forget it, I wish you again thanks.
@ThiliniAththanayaka-e2b
@ThiliniAththanayaka-e2b 4 күн бұрын
Api mechcharala kal nodekapu then penwana chathura oyata godak pin..lasaani adarei trevel with chathura ❤❤❤
@Ranjani-f7h
@Ranjani-f7h 4 күн бұрын
හරිම සතුටුයි සේපාලි..❤️
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 Күн бұрын
ලස්සනයි අයියේ ❤❤❤❤❤❤❤❤❤
@sardarathnayaka2578
@sardarathnayaka2578 5 күн бұрын
කොල්ලෝ අද ඇවිත් ඉන්නේ අපේගමටහොදේ අපේ ගෙදරට ත් ඇවිත් යන්න
@erangaharshana9433
@erangaharshana9433 5 күн бұрын
Math elle .. jiwithe ekama targat eka me wage hotel ekak hadana eka .. mita wada lassana thenaka view point ekak thiyena idamk thiyenwa mataa .. ake loweth man me wage ekak hadnwa ..
@lindasam-mc2eb
@lindasam-mc2eb 4 күн бұрын
Loku gaswalath mal thibunanam ethata baladdi mara lassa penei . ❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 5 күн бұрын
❤🇱🇰❤ Chatura ❤
@senuja_jayawardena
@senuja_jayawardena 4 күн бұрын
පිස්සුවක්❤ 🎉
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 күн бұрын
He is a knowledgeable friendly media personality 🎉
@kumarimendis3773
@kumarimendis3773 4 күн бұрын
Beautiful ❤️
@abishekasilva9311
@abishekasilva9311 5 күн бұрын
Wow brother...thank you chathura brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Reshanihasanga
@Reshanihasanga 3 күн бұрын
Lankawe daksha niwedakayek ❤❤❤
@HansaniLakshika-y9b
@HansaniLakshika-y9b 4 күн бұрын
ලන්කාවෙ තියෙන ලස්සනම තැනක්....ඔයාලත් ඇවිත් බලන්න.....
@annashailou3654
@annashailou3654 4 күн бұрын
එදා ඉදන් බලන වැඩ සටහානක් මගේ අදහස...මේ වැඩ සටහන..ENGLISH වලිනුත් කරමු..💕🤘
@OdulaUdakara
@OdulaUdakara 3 күн бұрын
❤🎉😊
@OdulaUdakara
@OdulaUdakara 3 күн бұрын
🎉
@HiruniYasasmi
@HiruniYasasmi 4 күн бұрын
අනේ මාත් ඉන්නවා 👉👈🙊
@Mr.PuBuDuOfficial
@Mr.PuBuDuOfficial 4 күн бұрын
🌝 හේ හේ
@anushkarajapaksha7012
@anushkarajapaksha7012 Күн бұрын
මෙහෙ වෙඩින්ග් ගන්න පුලුවන් නේද?
@PreethiNanayakkara
@PreethiNanayakkara 5 күн бұрын
Beautiful
@samadhimadushani6590
@samadhimadushani6590 4 күн бұрын
❤❤❤❤
@sheni6004
@sheni6004 5 күн бұрын
සුපිරි ❤
@sujan_jayasinghe
@sujan_jayasinghe 16 сағат бұрын
The owner's voice is not clear
@wasanthijayalath6877
@wasanthijayalath6877 Күн бұрын
Theruwan Saranai Chathura Putha
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 5 күн бұрын
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 5 күн бұрын
So beautiful ❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏
@Jayantha-f5l
@Jayantha-f5l 5 күн бұрын
සාධු ෴
@hasithasampath7689
@hasithasampath7689 5 күн бұрын
❤❤❤❤❤
@ish_ysn
@ish_ysn 5 күн бұрын
♥️💫
@visit2SL
@visit2SL 5 күн бұрын
🥰🥰🤩
@NuwanMadusanka-t8b
@NuwanMadusanka-t8b 5 күн бұрын
😮😮🥰😍✌️
@princess6614
@princess6614 5 күн бұрын
🙋‍♀️
@nayomishalika5080
@nayomishalika5080 5 күн бұрын
🎋
@Srilankan188
@Srilankan188 2 күн бұрын
@Kenuja1
@Kenuja1 5 күн бұрын
❤❤
@nireshferdinando8751
@nireshferdinando8751 5 күн бұрын
@pasinduprabashwara1517
@pasinduprabashwara1517 5 күн бұрын
@isuruabhishek4656
@isuruabhishek4656 5 күн бұрын
❤❤
@chathuraminiruwan1420
@chathuraminiruwan1420 5 күн бұрын
@slap2000
@slap2000 5 күн бұрын
❤❤❤❤
@chathuraminiruwan1420
@chathuraminiruwan1420 5 күн бұрын
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 690 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН