පැපොල් බීෆ්: මතක රස කතා | Sri Lankan Papaya Beef Curry: Timeless Flavors with Kamal Uncle

  Рет қаралды 41,470

Kamal Uncle

Kamal Uncle

Күн бұрын

Пікірлер: 260
@Lankanworldsrilanka
@Lankanworldsrilanka Ай бұрын
ජීවිතය හරි සැහැල්ලුයි මාන්නය,කුහකකම,ඊර්ෂ්‍යාව නැති කර ගත්තම..කමල් අන්කල්ගේ ජීවිතේ දුක්බර කතා කොච්චර තිබ්බත් පොඩි කාලේ දැන් සැහැල්ලුවෙන් ඒ දේවල් අපිටත් කියාදෙන්න තරම් ඔබතුමා හොද මිනිසෙක් උනා..❤❤❤ඒ අවංකකම ඔබතුමාට මාගේ ස්තූතිය..❤️❤️❤️මෙතුමගෙන් ඉගෙනගන්න ජීවිතය යනු තරගයක්වත් රේස් එකක්වත් නෙවේ..මේක සරලව බොහොම පරිස්සමින් යන්න ඕන එකක්..ජීවිතේ කට්ට වගේම සැපත් ලැබෙනවා..අපි ඒවා එක විදිහට සමසේ විද දරා ගනිමින් මේ ජීවිතේ ඉන්න ටික කාලේ මේ ජීවිත චාරිකාව හරි ලස්සනට ගෙවාදාමු..❤️❤️
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
🙏✨
@JW-tu7yn
@JW-tu7yn Ай бұрын
කමල් බාප්පේ , ඔයා අපේ අතිික්තය මතක් කරා.ඒ කාලය හරිම සුන්දරයි නේද.ඔයා අපේ අප්පච්චිත් මතක් කලා. ඔයාට ගොඩක් පින් ! ❤️🙏
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
❤️🤠
@amilasanjeewa8575
@amilasanjeewa8575 Ай бұрын
සංජී ❤
@SLGear
@SLGear Ай бұрын
ජීවිතේ උපරිම විදින සුන්දර මනුස්සයෙක් ❤
@AnojiPathiranage
@AnojiPathiranage Ай бұрын
ලස්සන අතීත සංවේදි මතකයන් සමග අයියා හදපු මස් කරිය දිහා බලාගෙන හරිම සතුටකින් රස වින්දා,නියමයි❤️👍
@vimukthirushmantha5615
@vimukthirushmantha5615 Ай бұрын
සුපිරියක් කමල් මාමේ.ඔයා පොලොවේ ජිවත් වෙන මනුස්සයෙක්.ආදරෙයී.❤❤❤
@mihiranfernando5197
@mihiranfernando5197 Ай бұрын
කමල් අංකල් මේ වගේ රසකතා වීඩියෝ දාන්න.. ආසයි අහන් බලන් ඉන්න.. ඔයා දැන් අයිකන් එකක් වෙලා ඉන්නේ ගොඩ දෙනෙක්ගේ.. මං වගේ තරුණ වියේ ඉන්න කොල්ලො කෙල්ලො හුගක් මැදිවිය ඔයාගේ විදිහට ගෙවන්න ප්ලෑන් කරලා ඇති දැනටමත්..❤
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ,මොකද වීඩියෝ ගොඩාක් පරක්කු...😂❤😊ජීවිතේ උපරිම විදින සුන්දර මනුස්සයෙක් ❤❤කමල් මාමේ වීඩියෝ ගොඩාක් පරක්කු උනේ ..ඇයි ...❤️❤️❤️❤️
@palithasamaranayake9120
@palithasamaranayake9120 Ай бұрын
කමල් අංකල් දෑක්කම තේරෙනවා ජීවිතේ හොඳට වීන්ද එකෙක් කියලා. ඒක අංකල් ගේ වීඩියෝ හරහා දෑනෙනවා, ලස්සන පවුලට අපි සුබ පතනවා ❤🙏
@sudeshdarshana4952
@sudeshdarshana4952 Ай бұрын
අම්මා පොල් කට්ටට මස් කෑල්ලක් දාලා දෙන කතාව කියනකොට මට මගේ අතීතය මතක් උනා..ඒ අතීතය සුන්දරයි.ජීවිතේ මොකක්ද කියලවත් නොදන්න කාලේ.
@PrasG8998
@PrasG8998 Ай бұрын
හරිම ලස්සන විඩියෝ එකක්. කමල් එක්ක මගේ හිතත් අවුරුදු 40ක් පස්සට ගියා. මමත් මගෙ අම්මා කුකුල් මස් උයනකොට හට්ටියට අත දාලා කුකුල් මස් කනවා සීතලට ගින තැප තැප .....හරිම ලස්සනයි. සුන්දර මතක හද ඇදේ.......
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම රසවත් කතාබහක්. අපිවත් ඒ අතීතයට අරන් ගියා. බොහොම ස්තූතියි ❤❤❤❤
@kalumdilshan8798
@kalumdilshan8798 27 күн бұрын
අපෙ අම්මත් එක්ක එකට මම මේ වීඩියෝ එක බැලුවෙ... අපෙ අම්මත් එයාගෙ ඒ අතීතෙට ගියා එයත් ඔය වගේම කාලයක් තමා ගත කරලා තියෙන්නෙ ඉතින් අනිත් ඒවා වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි කමල් මාමේ....❤🙏
@maheshpriyajanaka7679
@maheshpriyajanaka7679 Ай бұрын
කලින් කටුගස්තොට හිටියා කියලා කිව්වේ.... දැන් කොහේද ඉන්නේ ලස්සන තැනක්.....❤
@anuruddhasilva2329
@anuruddhasilva2329 Ай бұрын
වත්තේගම
@rangawickramasinghe2706
@rangawickramasinghe2706 Ай бұрын
Looks like wattegama
@essentialessential8968
@essentialessential8968 Ай бұрын
මමත්.වත්.ෙත්ගම.....කතාවනම්.අපි.හැමදම.අතිතයට.අරන්ගියා​@@anuruddhasilva2329
@sahanviraj
@sahanviraj Ай бұрын
Uncle ekka hawasaka set wela monawahari katha karana gaman podi chat ekak daanna thibbanam maru...❤
@dkulatunga1148
@dkulatunga1148 Ай бұрын
👍👍👍👍👍කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියේ මෙ විදියට පරක්කු වුනොත් තද බල ක්‍රියා මාර්ගයක් ගන්න වෙනවා කමල් අන්කල්..😁😁😁😁👍👍👍
@thisakafernando549
@thisakafernando549 Ай бұрын
හරිම ලස්සන කතාවක්, වීඩියෝ එකක්... දීර්ඝායුෂ කමල් uncle!❤
@dulajishira
@dulajishira 29 күн бұрын
කමල් අංකල් ඒ කතාව එක දිගටම අහගෙන බලාගෙන හිටියා,දන්නෙම නෑ ඉවර වෙනකන්, රෙස්පෙක්ට් කමල් අංකල්♥️🤟
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 Ай бұрын
අද නම් මරු මාමේ❤❤❤ මම 89 එකෙක් දැන් ඉන්න පොඩි උන්ට නැති ලෝකයක් අපිට ඒ කාලෙ තිබ්බා
@rohithasilva3809
@rohithasilva3809 Ай бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ🙂අතීතය මවලා පෙන්නුවා😍ආසාවෙන් බලන චැනල් එකක්.❤
@TastewithKrishan
@TastewithKrishan 28 күн бұрын
සමහරක් විට කමල් අංකල් ඒ නෝට්ටු ටික පෙන්නුවේ නැත්නම්...මම මැරෙනකම් ඒ නෝට්ටු දකින්නේ නැති වෙයි. ගොඩාක් ස්තූතියි කමක් අංකල්. Content එක ගැන වචන නෑ කියන්න...ඒ තරමට මාරම ලස්සනයි ❤️
@chanukakarunarathna5775
@chanukakarunarathna5775 29 күн бұрын
රස කතා ටික අහගෙන උයනවා බලාගෙන ඉද්දී මටත් අපේ ආච්චි අම්මලා එක්ක මහ ගෙදර උන්නු කාලේ මතක් වුණා. ඒ කාලේ මට මතකයි දැන් වගේ තුනපහ, කහ, මිරිස් කුඩු පාවිච්චි කලේ නෑ. අපේ අම්මලා අවශ්‍ය කළමනා මිරිස් ගලේ අඹරලා ගුලි හදලා ලුණු කැට දෙක තුනක් ගහලා තියා තියනවා. මොනවා හරි උයද්දී ඒවයින් තමයි ටිකක් අරන් දාන්නේ. ඒවයින් හදන කෑම හරිම රසයි ඉතින්. ඔබතුමා කිව්වා වගේ ඒ අතීතේ හරි ලස්සනයි. ඔබේ ඒ අතීත මතක බෙදාගත්තට ස්තුතියි!
@damithprabodha7701
@damithprabodha7701 Ай бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක්.❤
@randimaheshan8336
@randimaheshan8336 Ай бұрын
wenadawagema lassana vedio ekak uncle adath.lassana mano lokeka atharaman una uncel kiyapu kathawata. e gemi parisaraya apata lebune nethi unata mara asai e katha aheddi. sarala diwi pewethmata. ape kiri amma ehemath eyage podikale katha kiyanawa. eyath oya wagema lamakalayak thibila thiyanawa.
@amathamaticallife5722
@amathamaticallife5722 Ай бұрын
Eka nam aththa❤❤😊
@buddikaprasanna1077
@buddikaprasanna1077 Ай бұрын
සුපිරි කමල් අංකල්....👍👍🤗🤗🤗 අපි නොදන්න අතීතයකට ඔයා අපිව අරන් ගියා ..Thanks...💞💞
@isharasilva4974
@isharasilva4974 Ай бұрын
ඔයාගේ වැඩ සටහන් හරි ආසාවෙන් බලන්නේ අන්කල්,මාසේට 2ක් වත් දාන්නෝ❤❤❤
@donadorothy4458
@donadorothy4458 Ай бұрын
Countless thanks. So truthful and colourful remembrance that took me that faraway, and gave me to forget all the unfulfilled and painful responsibilities but not a beautiful song to anyone to remember us anymore. Our parents were the that secret admirers and they are not amongst us anymore. But about the present gifted life journey and us....etc....ONLY GOD KNOWS THAT I BELIEVE.
@SeelakaThushan
@SeelakaThushan Ай бұрын
බොහොම ආසාවෙන් අහන් හිටියා කමල් අංකල්ගෙ පවුලෙ විස්තර කියද්දින් ස්තූතී
@chandanaprasad5618
@chandanaprasad5618 Ай бұрын
ඔය විදියට කෑමක් හදන් ඔය වගෙ සිද්ධ මතක් කර කර කමල් අංකල් එක්ක අඩියක් ගහන්න තිබ්බ නම් ... මරු.👍
@kumarisatharasinghe5997
@kumarisatharasinghe5997 Ай бұрын
විඳවන ජීවිත අතර ඔබතුමා ලස්සනට ජීවිතය විඳිනවා.බොහෝ දෙනාටත් ඒ සොඳුරු පරිසරය සහ රසවත් කෑම වට්ටෝරුවක් අත්විඳින්න ලැබෙනවා.Big thks 🎉❤
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
ස්තුතියි 🤠🙏
@sujiwachandimal3034
@sujiwachandimal3034 27 күн бұрын
Jewithaya harima sundarawa gewana mahathmayek. සතුටුයි oyage වැඩසටහනක් බැලුවම . 🙏
@akalankanavarathna3869
@akalankanavarathna3869 Ай бұрын
හරි ලස්සන් විදියට වැඩසටහන කරනවා අංකල් අනේ දවසක දඩමස් හදන හැටිත් දාන්න.❤
@-thefreak5237
@-thefreak5237 Ай бұрын
කමල් අංකල් මම ඉන්නෙ මඩවල ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි ඔයා අතීතයත් එක්ක හරි ලස්සනට ජිවත් වෙලා තියෙනවා.❤
@thushanudugampola4740
@thushanudugampola4740 Ай бұрын
ඔයා අපිවත් ඒ ලස්සන අතීතයට අරන් ගියා.. බොහොම ස්තුති..❤❤❤
@LahiruEkanayaka-mn5ng
@LahiruEkanayaka-mn5ng Ай бұрын
දෙල් දාලත් බ්ෆ් කරිය මරු.....
@ntnucsc8123
@ntnucsc8123 27 күн бұрын
One & only Kamal uncle...polowe payagahala inna, uthum gamikama ihalinma agayakarana obathuma wannawun Api harima gaurawa karanawa.....Adarei uncle...Jayenjayama weva.....!🙏
@heshan973
@heshan973 Ай бұрын
අංකල්ගෙ රස කතා එක්ක තව තවත් රස වීඩියෝ එනකන් අපි මග බලන් ඉන්නේ 💚 ජයවේවා ❤️🍃
@kapilahewage8351
@kapilahewage8351 Ай бұрын
මම ආස චරිතයක් ඔබ තුමාව. ඒවගේම වැඩසටහනත් සුපිරි 👍
@Ramdissanayake991
@Ramdissanayake991 Ай бұрын
කමල් අංකල් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ හැමදාම වගේ සුපිරි ❤
@lazylizard6682
@lazylizard6682 Ай бұрын
❤❤මටනම් බීෆ් කරියට සෙට් වෙන්නේ අල තමා..හම්මා රස..😍😍😍අදත් හැදුවා බීෆ් කරියක් අල දාලා..කිරි හොදිත් හැදුවා රෑට ඉදි ආප්ප කන්න..ආයේ ඉතින් දිව්‍ය භෝජන තමා..❤❤❤
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Ай бұрын
මිනිස්සු හැමදාම තරුණයි අංකල්.ආත්මය වයසට යන්නෙ නෑ.අපේ ශරීරය විතරයි වෙනස් වෙන්නෙ ජයෙන් ජයම වේවා.❤❤
@shirannilanga2203
@shirannilanga2203 Ай бұрын
හරිම රසවත් ඔයාගෙ videos Thank you Kamal Uncle ❤
@CookingWithDila
@CookingWithDila Ай бұрын
පරන මතකයන් දුක්බර උනත් කාලයක් ගිහින් මතක් කරද්දිත් සුන්දරයි...ජය වේවා..👍❤
@SeelakaThushan
@SeelakaThushan Ай бұрын
අංකල්ගෙ අම්මා තාම ජීවතුන් අතර ඉන්නවාදා?. අසයි අංකල්ගෙ කතා අහන්න අපේ තත්තලාටත් අංකල්ලට වගේ අතීතයක් තිබිලා තියෙනවා
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
අපේ අම්මා දැන් ජීවතුන් අතර නෑ. 🙏
@SeelakaThushan
@SeelakaThushan Ай бұрын
@@Kamal_Uncle හා කමල් අංකල් ඒ අච්චිලා සීයලා හරිම වටින අය
@Lankanworldsrilanka
@Lankanworldsrilanka Ай бұрын
​@@Kamal_Uncleඅපිට ජීවිතේ සුන්දර මතක,අවවාද දීලා අපිව උස් මහත් කරපු දෙමාපියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා..❤️❤️❤️
@kasunrathnayaka8598
@kasunrathnayaka8598 Ай бұрын
ගොඩක් අය දැන් මේ videos වලට පුරුදු වෙලා...මම නම් එහෙමයි...ඇත්ත ජීවිතේ...❤❤❤
@tharindu8996
@tharindu8996 Ай бұрын
ඇත්තටම සුන්දර අතීතයක්. අපිටනම් එහෙම අත්දැකීම් තිබ්බෙ නෑ. අපෙ අම්මට, අප්පච්චිට තිබිලා තියනවා ඒ අතීතය❤️ අංකල් දන්නවද කුළුගම්මන?
@ChathurangaWickramasekara
@ChathurangaWickramasekara Ай бұрын
ඒ දුප්පත් ලස්සන අතිතය අපි එක්ක බේදා ගත්තාට ස්තුතියි..
@KasunSuranjaya
@KasunSuranjaya Ай бұрын
සුපිරි කමල් බොස්. ජය වේවා! තව ලස්සන වීඩියෝ දාන්ටෝ...
@sujiwachandimal3034
@sujiwachandimal3034 27 күн бұрын
කමල් , ඔයගෙ විඩියෝ හරිම රසවත් .
@sahanpulasthi4825
@sahanpulasthi4825 27 күн бұрын
දිගටම videos දාන්න මාමේ😍❤ ආදරෙයි Kamal uncle❤❤
@rashminamuthuthanthri6512
@rashminamuthuthanthri6512 29 күн бұрын
Wow that history heart touching ❤❤❤ badly need to go down in memory lane 😢
@RuwanKarunanayake
@RuwanKarunanayake 6 күн бұрын
Pls post vides often, and make sure to let us know how you spent the rest of your life until this day in the next video. Also love to see your family members.
@arunawijesooriya5913
@arunawijesooriya5913 Ай бұрын
කමල් අන්කල් ගෙ ජීවිත කතාව ලස්සනයි.ජීවිතේ විදින ලස්සන මනුස්සයෙක් ❤❤❤❤❤
@ghostsfire99
@ghostsfire99 Ай бұрын
අර ඈත පේන කන්දෙ නම මොකක්ද? Nice video ❤👍👌 Love Nature 💚
@aiwaproducts
@aiwaproducts Ай бұрын
hunnasgiriya
@ghostsfire99
@ghostsfire99 Ай бұрын
@@aiwaproducts 👍❤️
@sumithpriyantha6626
@sumithpriyantha6626 Ай бұрын
අදමයි බැලුවේ අයියෙ ගොඩක් ලස්සනයි ,,, මමත් පොඩි කාලෙ හිටියෙ තිරුකුනාමලෙ ,,, කල්ලරාව,, කියන මාඉම් ගමෙ මොන තරම් දුක් ව්න්දඅද මගෙ අම්මා නමුත් මාවන් අම්මා ඔය වගෙම බලා ගත්තා .එ කාලෙ මොනතරම් සුන්දරයිද කියන්න ගොඩක් දේ බොහෝ මයි ❤❤❤❤ thanks අයියා ,,,,🎉🎉🎉🎉
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
ඒ අතීතය දැන් ලස්සන කතාවක් වෙලා. කියෙන් කීදෙනාටද දැන් එහෙම ජීවිත කතා තියෙන්නේ. ස්තුතියි 🤠🙏
@amilaperera636
@amilaperera636 Ай бұрын
හරි,, ආසයි ඔය කථාවටයි,,, ඔය ඉවුම් වලටයි ❤
@chandimashan9573
@chandimashan9573 Ай бұрын
රස බර අතිතයක් එක්ක රස වට්ටෝරුවක් රස කැමක්...💜
@dinukaperera6875
@dinukaperera6875 Ай бұрын
ලස්සන අතීතයක් අංකල් අදත් සුපිරි වීඩියෝ එකක්.ඉක්මනින් තවත් වීඩියෝ එකක් දාන්න අංකල්.ජය වේවා.
@geraldx777
@geraldx777 Ай бұрын
This is beautifully crafted video and the stories frrom the past told by Kamal is so touching. Thank you.
@malithaalankulama
@malithaalankulama Ай бұрын
wattegama supiri kollek.🤩
@isankasadaruwan1472
@isankasadaruwan1472 Ай бұрын
මං හරි ආසම චරිතයක් කමල් මාමා ඔයා ❤️❤️❤️❤ දවසක අනිවාර්යයෙන්ම ඔයාව මට හම්බවෙන්න ආසායී. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව..💪💪 දිනෙන් දින සිතන පතන සියලුම දේ සාර්ථක වේවා කියලා මං සුබ පතනවා ❤️❤️❤️❤️🙏🙏
@Kamal_Uncle
@Kamal_Uncle Ай бұрын
බොහොම ස්තූතියි පුතා 🙏🤠
@chandananamal6410
@chandananamal6410 Ай бұрын
පැපොල්.රාබු.අර්තාපල්.දෙල්.සුපිරි.ඒවගෙන් හදලා බලන්න .
@DilumRanga
@DilumRanga Ай бұрын
මතක හරි ලස්සනයි මතක් වේද්දි දුකයි 😢
@a.chathurangafernando
@a.chathurangafernando 28 күн бұрын
Thank you mr Kamal for your interesting video ❤❤
@thilankajayasinghe935
@thilankajayasinghe935 Ай бұрын
Uncle oyage videos patta lassanai.oyata niduk nirogi deergayusha prarthana karanawa.thawath lassana videos aran enakan balan innawa…❤❤❤
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 29 күн бұрын
Balan iddith rasa danewa ❤ harima asawen kamal unclege videos balnne
@MalaniMalani-z2k
@MalaniMalani-z2k Ай бұрын
විඩියෝ එකක් එනකල් බලන් හිටියේ❤❤❤ලස්සනයි
@renukamanawadu4485
@renukamanawadu4485 Ай бұрын
Kamal Aiya. Mouthwatering beef curry. Thank you so much. From Matara
@binuraseneviratne6981
@binuraseneviratne6981 Ай бұрын
This looks amazing! Love the stories!
@yasunchanuka1
@yasunchanuka1 Ай бұрын
This is my freaking retirement plan ! Thank you Kamal uncle !! much love
@MrDuleepa
@MrDuleepa 29 күн бұрын
හොද වීඩියො එකක් අංකල් . මගෙත් අතීතය මතක් වුනා
@NipunDilshan-vn1lu
@NipunDilshan-vn1lu Ай бұрын
කමල් අන්කල් , විඩියෝස් වෙනම රසයක් 🎉🎉ජයවේවා
@sasindulakshan9065
@sasindulakshan9065 Ай бұрын
ඒ අතීතය අහන්නත් ආසයි!❤
@ChanakaBandara-j4z
@ChanakaBandara-j4z Ай бұрын
Me wage video digatama danna.wattegama Enna hethenawa dawasaka
@udaravimukthi2615
@udaravimukthi2615 Ай бұрын
රස කතා සහ රස කෑම❤ බියර් එකක් එක්ක🥰
@asankaadikarivlog9484
@asankaadikarivlog9484 19 күн бұрын
විනාඩි 22 වීඩියෝ එකක් කිසිම් කම්මලි කමක් නැතුව බැලුවමයි ❤නියමයි කමල් අන්කල්
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
අතිතය හරිම සුන්දරයි
@tithiraidurath2216
@tithiraidurath2216 Ай бұрын
Respect kamal uncle. .this vedio.. an ur past sweet Memories..❤❤❤
@samithchanaka8250
@samithchanaka8250 Ай бұрын
මගේ ආසම යූටියුබ් චැනල් එක. කමල් අංකල්ගේ චෑනල් එකට ගහන්න චැනල් එකක් නෑ. ❤❤
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 Ай бұрын
❤❤❤❤ rasa katha
@donadorothy4458
@donadorothy4458 Ай бұрын
Kamal uncle, pray to God to give you to live forever on this earth till the God promised 🙏 paradise embrace us.
@ShanukaRavishan-n9b
@ShanukaRavishan-n9b Ай бұрын
ලස්සනයි කතාව වගේම මස් එක❤
@rangafando
@rangafando Күн бұрын
Nicely done love to taste the beef curry. 🍻👍
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Ай бұрын
Goda kaleken video ekak danakan balan hitiye adath kaama tika niyamai.
@radhikadias5128
@radhikadias5128 Ай бұрын
කටට කෙල එන්නවා... මාර රස පටඉ.. 😋
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Ай бұрын
මන් chef කෙනෙක්.... මට ගොඩක් වටිනවා මේ රෙසපි.... ආසාවෙන් subscribe කාරා uncle ❤ දීර්ඝයුෂ වේවා...
@tirandissanayake1418
@tirandissanayake1418 Ай бұрын
ලස්සන කතාවක්
@YomalVlogs
@YomalVlogs Ай бұрын
Niyama video ekak kamal uncle thawa video ekak genna ikmanata vinadi 40ka vithara ekk one...
@mat-c7398
@mat-c7398 Ай бұрын
Video akata wada a kathawa watinawa. ❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Sthuthiy sundara mathakayak eka okkoma mathak unna ❤
@Trendingmusicsl
@Trendingmusicsl Ай бұрын
හොදටම පරක්කුයි හොදද uncle😁😁
@pasindumadushan3048
@pasindumadushan3048 Ай бұрын
ඒ vibe එක ❤️
@nilanagasiriwardana
@nilanagasiriwardana Ай бұрын
බීෆ් කන්න නම් බෑ කසනවා ඒත් ඔයා හැදුව විදියට මම පෝක් හදලා කෑවා
@nuwanchamara-y5j
@nuwanchamara-y5j Ай бұрын
හරි අව්‍යාජ මනුස්සයෙක්...හොදට පොත පත කියවපු කෙනෙක් වගේ...මාසෙට දෙකක් ත් වීඩියෝ දාන්න.අපි ආසයි ඔය රටාවට.
@dashfernando8982
@dashfernando8982 Ай бұрын
නියමයි අන්කල් keep up the good work 💪
@dineshsampath6974
@dineshsampath6974 Ай бұрын
👍🙏😍 nice to hear old story..wish you all the best.
@ronalrathnayaka2857
@ronalrathnayaka2857 Ай бұрын
Enjoy uncle Kamal... wish you healthy and longevity 👍
@arunawijesooriya5913
@arunawijesooriya5913 Ай бұрын
❤❤❤අම්මෝ කොච්චර කාලයක් බලන් හිටියද.❤❤❤❤❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Ай бұрын
නියමයි මාමේ. සුපිරියක්
@-gamana2115
@-gamana2115 29 күн бұрын
thank you for share ur life sir
@HarshakaUdayanga
@HarshakaUdayanga Ай бұрын
KZbinrsla කොච්චර hitiyth me wage creative විදියට vlog කරන්න බෑ ගොඩක් අයට..❤️🌞☺️
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
රු.1500ට KFC පාරක් දාමුද| Food Vlogs
9:40
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН