යාපනයේ ඉදි වූ ලංකාවේ විශාලතම Theme park එක | Travel With Chatura

  Рет қаралды 275,041

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

යාපනයේ ඉදි වූ ලංකාවේ විශාලතම Theam park එක | Travel With Chatura
#travelwithchatura #chatura #chaturaalwis #travel #srilanka #jaffna #tamil #investment #investing #invest #srilankainvest #jaffna2023 #hotels #hotelsinsrilanka #hotelreview #hotel #hotelproject

Пікірлер: 655
@lilith5730
@lilith5730 Жыл бұрын
එහෙම කියන්න එපා.මම යාපනේ ජීවත්වෙන සිංහල කෙනෙක්.දෙමල මිනිස්සු හරි හොදයි.ඒගොල්ලන්ට අපේ භාෂාව බැරිඑකයි ප්‍රශ්නෙ.ඒ ගොල්ලො කැමතියි අපිත් එක්ක කතා කරන්න.සිංහල අයට හරියට respect කරනව.අපි දැනගන්න ඕන හරියට ඉන්න.
@Userleo-messi
@Userleo-messi Жыл бұрын
අනිවාර්යයෙන් දෙමළ මිනිස්සු හරි හොඳයි❤
@MaheshSanjeewa-i2m
@MaheshSanjeewa-i2m 24 күн бұрын
@Explorer55612
@Explorer55612 Жыл бұрын
ආදරෙයි යාපනයේ සියලුම සහෝදර සහෝදරියන්ට කොළඹ සිට❤
@chathuchinthi1
@chathuchinthi1 Жыл бұрын
රට ගැන හිතලා, ජාතිය ගැන හිතලා රටේ අනාගතය වන දරුවෝ ගැන හිතලා කරපු අපූරු නිර්මාණයක්.... අනිවාර්යයෙන්ම එනවා. දකුණෙන් උතුරට මේ තැන බලන්න.
@abhishekbimsara3859
@abhishekbimsara3859 Жыл бұрын
apooo dakune ekek
@nishannest2399
@nishannest2399 Жыл бұрын
දකුණෙන් උතුරට යන්න අපිත් ආසයි ඒත් උන් අපේ රටේ ම උන්ගේ භාෂාවත් ජාතික භාෂාව කරගෙන අපේ භාෂාව උන් නැතිම කරලා. බලපල්ලා අපේ එක සිංහල අකුරකින්වත් බෝඩ් එකක් තියේද කියලා. එහේ යනවනම් දෙමළ ඉගෙනගෙන යන්න වෙයි. අපි ආසයි උන් එක්ක සහජීවනයෙන් ඉන්න ඒත් උන් ඒ සහජීවනය සලකන්නේ නැත්නම් අපි මොකටද උන්ට සහජීවනය පෙන්වන්නේ. දෙමළ ජනතාවගේ වරදක් නෙමේ ඔක්කොම එක රටේ මිනිස්සු. ඒත් හිතට වේදනායි දේමලෙනුයි ඉංග්‍රීසියි විතරක් බෝඩ් ගහල තියෙනවා පේන කොට කොච්චර වේදනායිද. කෝ ඒවට නීති. සිංහල බව්ද්ධ රටේ සිංහල භාෂාවට කෝ ප්‍රමුඛස්ථානයක්.
@BhanukaMaheshan-d5k
@BhanukaMaheshan-d5k Жыл бұрын
​@@nishannest2399මේ රටේ ප්‍රමුඛස්ථානය තියෙන්නෙ ඕන මේ රටට ආදරය කරන මිනිස්සුන්ට විතරයි නැතුව ජාතියකට නෙමේ
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 7 ай бұрын
Ubala Enna epa. Menna Wenda🙏🙏🙏
@amilaprasanna4509
@amilaprasanna4509 Жыл бұрын
මොන ජාතියෙ උනත් තමන්ගෙ මිනිස්සුන්ට පට්ට ආදරේ මිනිහෙක් එහෙම මිනිස්සු තමා ලොකු දේවල් කරන්නෙ
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@subawadijeewithaya
@subawadijeewithaya Жыл бұрын
අපේ සිංහලෙන් කවද හරි නැගිටිනවා..ඔබ මේ කරන...දැනුවත් කිරීම හා ජාතික මෙහෙවරට...ඔබට පින්...🙏🇱🇰..
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
සිංහල ජනතාව ගොඩක් යාපනයේ යනවා ....සිංහලෙන් හඳුනා ගැනීමේ පුවරු දානවා නම් කොච්චර hodaida ......සිංහල භාෂාව පමණක් දන්න අයට ඒක පහසුවක් .....නුවර ...වෙනත් pradesha වලට gihaama භාෂා 3 kin hamadeyma හඳුනා ගැනීම සඳහා ....තියෙනවා ...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
මම ඕක කීවා කියලා පේනවා නේද සහජීවන ඇත්තෝ දාලා තියෙන reply comment
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
එයාල කැමති එයාලට ආදායමක් ලැබෙන නිසා යාපනයේ කීපවතාවක් ගියා මා ක ට් එකේ විතරයි සිංහල කතා කරන අය ටිකක් හරි ඉන්නෙ කොලඹ ට කිරි පිටි සිමෙන්ති ඕන තරම් තිබුන. කොහොම උනත් ඒ මිනිස්සු උත්සාහ වන්ත යි. ජාති බෙද නැති ව ඉන්න වන නම් තමා හොඳ එක ජාතියක් එක රටක් වේවිද?
@ranseyaeventphotography
@ranseyaeventphotography Жыл бұрын
Happy to see this sort of development done for the people in the north of our beautiful country. Valuable project! All the best!
@kaminidesilva705
@kaminidesilva705 Жыл бұрын
I am so happy for the Jaffna people. Hats off to the owner. I would love to visit this park someday.
@rachelandmilan
@rachelandmilan Жыл бұрын
We are currently travelling round Sri Lanka and have vlogged every single day! Check out our videos if you love sri lanka😅
@danhan7869
@danhan7869 Жыл бұрын
උතුරේ මිනිස්සු පක්ශ වලට බෙදිලා නැති නිසා, තියෙන්නේ එක දේශපාලන පක්ශයක් නිසා උතුර දියුනු වෙනවා. අපි සන්තෝස වෙන්න ඕනෙ ඒ ගැන. දකුනත් පක්ශ පාට වලට බෙදෙන එක නවත්තලා එක පක්ශයක් වටා එකතු උනොත් දකුණ දියුනු වෙයි.
@kumarimapa7595
@kumarimapa7595 Жыл бұрын
මොන මෝඩ කතාවක් ද. උතුරේ දේශපාලන පක්ශ ගොඩාක් තියෙනවා . TNA කියන්නේ පක්ශ 5 ක විතර එකතුවක්. තව විග්නේෂ්වරන් ගෙ පක්ශෙ, sllp, unp වගේ ඒවාත් තියෙනවා .
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Great one Chatura and team 💯❣️🇱🇰🫶🤝 Good you highlighted this 👏
@anomapavlou3867
@anomapavlou3867 Жыл бұрын
මෙම. සථානය. ආරම්භ. කල. මහාත්මයාට. ගොඩාක්. ස්තූතියි. යාපනයේඇ. ජනතාවගේ. දු දරුවන්ට. ප්‍රිතිමත් සතූටූ අනාගතයකට අඩිතාලම සකසා. එමෙන්ම. විදේශීය ජනතාවට ශ්‍රී ලංකාවේ. සුන්දර පරිසරය. පිලිඹිබු. කර. විදේශිය. මිනිමය. යාපනයට. සහා මුළු ශ්‍රී ලංකාවටම. ලභාදිම. ගැන එම මහාතාට 100%100. කෘතඤවෙන්කට. ඕනේ. යාපනයේ. දේශපාළුවන්ටවත්. ලබාදෙන්නට. බැරි. සතූටක්. උතුරේ. දු. දරුවන්ට ලබා දී. එම. සිගිති. දු. දරුවන්ට. ලස්සන. ශ්‍රි ලංකාවක්. උරුමකරදීම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර අපි. ශ්‍රී ලාංකිකයෝ එකම රටක්. එකම. ජාතියක්. අවුරුදු 75 කපටි. වෘර්ක. ජඩදේශපාළුවො. සිංහල දෙමල මුස්ලිමි. බර්ග වශයෙන්. කොටස් කලා. ඒවාට yellow pets. චීවරධාරියෝ. දේශපාළුවන්. සමග. ජනතාව. අන්ද. මන්ද. කර. අසමගිය. ඇතිකලා...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
දැක්කද වෙනස නාම පුවරුවේ,දකුනේ නම් සෑම පුවරුවකම සිංහල දෙමළ ඉංග්‍රීසි තියෙනවා ,ඒත් උතුරේ දෙමළ ඉංග්‍රීසි විතරයි ,සිංහල නෑ,කව්ද ජාතිවාදී සිංහල අපිද??? 13/11/2023 👇👇 අම්මෝ ගොඩාක් කලවන් අයට රිදිලා ,හාකෝ හාකෝ ඔහොම යමු😂😂, තේරෙයි කල් යයි
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
ඒක ඇත්ත
@segsyholeyt
@segsyholeyt Жыл бұрын
attaaaa
@mjjaya1416
@mjjaya1416 Жыл бұрын
eka nm mamath mention karaa
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
උන්‍ කැමති නෑ එනවට සිංහල උන් නොයා හිටියනම් ඉවරනෙ
@hansikakithmin2303
@hansikakithmin2303 Жыл бұрын
oya thane owner diaspora tamil kenek. eyala ithin patta koti hitawadi ne. e wagema tamil jathiwadi. e nisa tamai tamil engrisi witharak thiyenne. dan yapane godak aya sinhala igana ganneth na patta koti hithawadi. meyath ithin dan ranil wage demala ayata gotta allan inne.
@kasuntharanga9477
@kasuntharanga9477 Жыл бұрын
අපේ රට මෙහෙම ලස්සනට දකින්න තියෙන එක කොච්චර සතුටක්ද? කවදාහරි යනවා.💪ජාති බේද ආගම් අදාළ නැහා.
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
👍❤️
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
saththakinna
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
Thank you derana.thank you chathura.oyala nisai api me than dakinne❤❤❤
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 7 ай бұрын
​@@wpvideoromeUba issella 8pass wela waren
@Chamindu-watchlike9128
@Chamindu-watchlike9128 Жыл бұрын
සිංහල, දෙමළ ,මුස්ලිම් හැමෝම එකමුතුව මෙවෙනි සංකල්ප සෑම පළාතකම ඉදිකරනවනම් රට දියුණු වෙනවා සංචාරක කර්මාන්තය ද දියුණු වෙනවා If all the Sinhalese, Tamils and Muslims unite and build such concepts in every province, the country will develop and the tourism industry will develop சிங்களவர்கள், தமிழர்கள், முஸ்லிம்கள் என அனைவரும் ஒவ்வொரு மாகாணத்திலும் இவ்வாறான கருத்துக்களைக் கட்டியெழுப்பினால் நாடு அபிவிருத்தியடைந்து சுற்றுலாத் துறையும் வளர்ச்சியடையும்.
@keerthirahu
@keerthirahu Жыл бұрын
We need trust It can bring only 13th amendment
@keerthirahu
@keerthirahu Жыл бұрын
Unfortunately we have break system! No more 13th ammendment and provincial council election!
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@rmchandralatha5856
@rmchandralatha5856 7 ай бұрын
ගොඩාක් ස්තුතියි මෙි ප්‍රොජෙක්එකට
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 Жыл бұрын
බොහෝම ලස්සන නිර්මාණයක්
@sureshsurendran737
@sureshsurendran737 Жыл бұрын
Very nice. Congratulations on a wonderful project 👍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
එතන tamil විතරක් කතා කරන උන් හිටියා කියලා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ජාති, ආගම් භේද නැතුව එහි සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව තිබෙනවා නම් එච්චරයි විය යුත්තේ.ඒක එයාලගේ එක්තරා tourism idea එකක් විය හැකියි.
@LalithKariyawasam
@LalithKariyawasam Жыл бұрын
Totally true. Also it is his private investment
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
E mokadda tamil Kathakarana un ey obathumata tami egaganna beri
@damayanthiperera3499
@damayanthiperera3499 Жыл бұрын
Chathura ඔබ ගේ පැහැදිලි කිරිම් කාලො චිතයි ස්තුති අලුත් අත්දැකීම් ලැබී ඇති බව නම් කිව යුතුය .තව තව ත් ඉදිරිපත් කිරිම් කාලො චිතයි ස්තුතිය අපි ඔබ සමගයි .
@nishannest2399
@nishannest2399 Жыл бұрын
හැබැයි කිසිම නාමික ස්ථානයක සිංහලෙන් කිසිම සඳහනක් නෑ.මේ රටේ තේ කඩන්න අපු උන් ට දෙවන ජාතික භාෂාව දෙමළ භාෂාවත් රටේ ප්‍රධාන භාෂාව කලානම් අපේ භාෂාවත් උන්ගේ දේවල් වලට ප්‍රමුඛස්ථානය දියල්ලා.
@ayodhyadesilva8878
@ayodhyadesilva8878 Жыл бұрын
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
I also like to go and see. Happy to see pleasant faces. Why should we think of our language without shearing the joy. Thank you Chatura.
@sunethrabandara2123
@sunethrabandara2123 Жыл бұрын
Very happy n enjoyed the vedio. Thank you chathura. Concept is good . This will increase tourism in north. Good. Will see…. I feel like going there
@sdsdirection
@sdsdirection Жыл бұрын
මේ වගේ දේවල් මුලු රටටම ඉතාමත් යහපත් වටින දේවල්. .❤❤❤❤❤👍
@upekhanppd
@upekhanppd 6 ай бұрын
Chathura..... Putha. ! You are taking us around the world . Today our destination is Jafna a Prime location of our own Motherland . By this vedio you're encouraging to develop the love , sincereness & brotherhood of inter races which had been in unreachable depth. Thanks a lot !
@pasanamaratunge5259
@pasanamaratunge5259 Жыл бұрын
Good job! Thanks for revealing this to the world Chatura!
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 10 ай бұрын
Beautiful place makes. Great job.
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 Жыл бұрын
Definitely the signage must be in Sinhala language as well. Hope Baskaran Kandiah must consider the concern of the general public. Being a Tamil person I do kindly request BK to add Sinhala language on all the signage in order have coexistence among all communities.
@anthonyrozairo9415
@anthonyrozairo9415 Жыл бұрын
Respekt you ma brother /Sister
@anthonyrozairo9415
@anthonyrozairo9415 Жыл бұрын
Not only that i noticed that some LTTE signs sich as entrances and also Mianiatures in sri lanka there is no also Stupa Temples but Kovil and Churches ..sad to say some people even presenter didnt get the idea behind all of this ..war ist over have to think for unity and living together as one nation .
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 Жыл бұрын
I Agree that Sinhalese sign must be there to attract Sinhalese visitors .
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 Жыл бұрын
We are living here in an open jail singhala armed forces around us and more than 90% of police in tamil area can't speak Tamil. We are living here like slaves worse than Palestine in our home land.
@keerthirahu
@keerthirahu Жыл бұрын
First Government Must implement immediately 13th amendment to win Tamils trust! After that every where you will see Sinhalla!
@madumarker6959
@madumarker6959 Жыл бұрын
Marvellous, keep your good work
@Spacetech8
@Spacetech8 5 ай бұрын
Wishing this project the best of luck and many more projects like this to prosper. 🙏
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 Жыл бұрын
පුදුම සතුටක් දැනුනේ වැඩ සටහන බලද්දි බාස්කරන් මහත්තයො ඔබතුමා ස්තුයි . ඒවගේම මෙවන් ධනාත්මක වැඩසටහන් රහට ඉදිරිපත් කිරිම පිළිබඳව චතුර නම් සහුර්ද මාධ්‍ය වේදනාණෙනි, ඔබටත් ගෞරවනීය ස්තුතිය
@jagaja444
@jagaja444 Жыл бұрын
ඊළාම් සිතියම දැක්වෙන පොල්තොරණ දුටුවා ද??
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@rohankandamby9857
@rohankandamby9857 Жыл бұрын
Very impressive and awesome place for Northern province.Thank you.
@m.a7562
@m.a7562 Жыл бұрын
Very happy to see the improvements in jaffna thank you for the video definitely must visit jaffna
@dumindakumara6911
@dumindakumara6911 6 ай бұрын
මෙන්න මිනිස්සු රට ගැනත් හිතලා රටේ මිනිස්සු ගැනත් හිතලා මේ වගේ වැඩ කරන උතුම් මිනිස්සු තමයි මේ රටට ඕනී....❤️
@pharmaexpertsl
@pharmaexpertsl Жыл бұрын
මෙච්චර මේ ලොකු project eketh අපේ යක්ක පුතාලා සිංහල board eke නැති එක කියවනවා....මේ කියන උන් ගමේ කඩයක් හරි හොටෙල් එකක් හරි දැම්මොත් දෙමළෙන් boad එක ගහනවා ද.. ඕක මෙහෙම පෙන්නුවේ නැත්නම් අපි දන්නෙත් නෑ නේ ඔහොම එකක් තියෙනව කියල.. සිංහල නැති එක තව කාළයක් යද්දී හරි යාවි.. thawa සමහර උන් කියලා තිබුණා වැඩ කරන උන්ට සිංහල බෑ කියලා.. උන් ඉතින් ඉන්නේ දෙමළ ප්‍රදේශයක..උන්ට සිංහල බැරුව ඇති.. සිංහල බෑ කියන යක්ක පුතුන්ට එක දෙමළ වචනය ක් පුළුවන් ද දන්නේ නෑ.. ඔහොම හදල හරි ආපහු යුද්ධයක් නැතුව සමඟියෙන් ඉන්නවා නම් මොන තරම් දෙයක් ද.. මම දෙමළ මිනිස්සු එක්ක අවුරුදු 4 ක් ඉඳලා තියෙනවා.. සාමන්‍ය මිනිස්සු ඔය කියන තරම් ජාතිවාදී නෑ.. ජාතිවාදී දේශපාලුවන්.. අපේ යක්ක පුතුන්ට මොනවා හරි එකක් ඇඳලා අරන් ආපහු ඕන යුද්ධයක්... හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙයල්ලා...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
ජාතිබේද මොනවන් නෑ වහුපැටියෝ, බලපං මිනිස්සු දාලා තියෙන සමහර comment , මුන් කැමති නෑ සිංහල අය යනවට , තෝ දන්න පුක 😂😂
@pharmaexpertsl
@pharmaexpertsl Жыл бұрын
@@dinusharajapaksha1663 උඹ දන්න තරම තමයි..ළිදේ ඉන්න ගෙම්බා දන්නේ ඒක ගැන විතරයි නේ.. රාජපක්ෂ නම තිබුණත් ඇති.. මම යකෝ දෙමළ මිනිස්සු එක්ක අවුරුදු 4 ක් ජීවත් වෙලා තිබෙනවා උන්ගේ පැති වල ම.. උන් එහෙම ජාතිවාදී නම් එහෙම ඉන්න බැ නේ... ජාතිවාදය ඕන දේශපාලුවන් ට උන්ගේ පැවැත්මට.. ටික ක් එළියට බැහැලා බලන්න දකුණේ එහෙමත් හැම board එකකම සිංහලෙන් ලියලා තියේද කියලා...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
@@pharmaexpertsl තෝ අවුරුදු 4ක්ද 😅😅😅 අපි උපන්දා ඉඳලා දෙමළු එක්ක, උන් වෙලාවේ හැටියට පාට වෙනස් කරනවා , තෝ දන්න පුක දෙමළු ගැන ,උඹලාත් එක්ක කතා කරලා වැඩක් නෑ,
@Pissa-vz8nq
@Pissa-vz8nq Жыл бұрын
Pala yako@@dinusharajapaksha1663
@hashanviduranga5217
@hashanviduranga5217 Жыл бұрын
Ela bro ❤ superi kathawa❤
@mangamotion
@mangamotion Жыл бұрын
Good to see a beautiful park with all amenities to spend a day.
@CareyBoeckx
@CareyBoeckx Жыл бұрын
Your channel is such a great place to escape and unwind, thank you for that.
@rajakumarkumarasamy848
@rajakumarkumarasamy848 Жыл бұрын
I love great video excellent 🎉
@slgaming4117
@slgaming4117 Жыл бұрын
Northern people deserve this place !! Hats off to the owner
@keerthirahu
@keerthirahu Жыл бұрын
Great example
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
The wonderful place ❤ and nice people's in my Country 🙏 im Sinhala but i can talk tamil.. and Hindi..and English world Every languages beautiful ❤ im until was not going jaffna ( Yapanya) so i will trying to go next vacation..🙏 God blessed of my country..🙏 and my people's..🙏💖
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මමත් ජාතබෙිද නැහැ බලන්න යන්නම ඕනෑ 🥰
@hishankavinda
@hishankavinda Жыл бұрын
මෙකෙ හොද පැත්ත බලන්න වෙනම රටක් ඉල්ලපු කට්ටිය දැන් ඇවිත් රටෙ අයොජනයන කරනවාඅ ❤
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
Thank you chathura.thank you derana tv.oyala nisai rate mehema than thiyenawa kiyala danagaththeth❤❤❤
@jdulanjalee-kq5yr
@jdulanjalee-kq5yr 6 ай бұрын
නියමයි❤ ලංකාව පාරාදීසයක් කිව්ව මේ මනුස්සයා ජාතියට ආඩම්බරක්🙏
@DilanRush
@DilanRush 2 ай бұрын
Good job
@mohamedikram2543
@mohamedikram2543 Жыл бұрын
අතේ සතියකට අමාරු දවස්වල මේ දේවල් පෙන්නන කොට දැනෙන හැගීම කියලා වැඩක් නෑ. චතුරට ස්තූතියි
@roshanlakmal9641
@roshanlakmal9641 Жыл бұрын
යුද්දය නිසා අපේ රටට ඇත්තටම ගොඩක් ආදරේ සිංහල දෙමල මිනිස්සු අපිට නැතිවුනා 😢 ආයේ යුද්දයක් එපා කවදාවත්
@sammurphy4122
@sammurphy4122 Жыл бұрын
ලංකාවෙ ජනයා නොවෙයි යුද්ද කරන්නෙ . ලංකාව දියුනු වෙනවට විරුද්දව අපේරට වට්ටලා සම්පත් ගසා කන්න බලං ඉන්න විදේශිකයො තමයි යුද්ද ඇති කරන්නෙ. ජාති ආගම් බේද අවුස්සල ජන කොටස් බෙදල අන්තවාදි කොටස් වලට යුද ආධාර දීල රජයවල් අස්ථාවර කරල පිටරටවල ඉදන් සතුටින් බලා ඉන්නවා. ඒ බලන් ඉන්නෙ දුප්පත් රටවල් වලට ඇගිලි ගහල රූකඩ ආන්ඩු දාල රටවල් කෑලි කඩල බෙදල මිනිසුන් කොටා ගන්න සලස්වල විදේශික බලපෑම් කරල සම්පත් අයිති කරගන්න.
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@BugsbunnyEh
@BugsbunnyEh Жыл бұрын
Good Job, hoping to visit one day.
@yessu692
@yessu692 Жыл бұрын
Waw its good work...
@mohamedalthafnainamohamed8508
@mohamedalthafnainamohamed8508 Жыл бұрын
Good job Mr baskaran Wish u good luck God bless you
@m.a7562
@m.a7562 Жыл бұрын
Hats off to mr baskaran kandaiah superb project good luck
@supunpiyumantha5797
@supunpiyumantha5797 Жыл бұрын
Tv deranata podi request ekak karannm. Puluwan ape දෙමළ aya වෙනුවෙන් tamil channel ekak patan ganna.tv deranen karanawa wage reality shows karanna, news kiyanna tamil walin එතකොට sinhala demala bedayak nathuwa e සබඳතාවය godanageyi❤❤
@chamarayatigammana5358
@chamarayatigammana5358 Жыл бұрын
100% 👍🙏
@madhumalalanayaka3913
@madhumalalanayaka3913 4 ай бұрын
Awesome, I can't believe this kind of project in our country.. 👏 wow superb...😍 why can't any people in other areas attract local and foreigner like this, start these kind of projects...can't imagine. Great job Mr. Baskaran... Wish you all the best..💐
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Great place all the best guys, very good concept great family friendly place. These are the real investments generate jobs and give back something own community.
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
අවුරැදු කිහිපයකට පෙර චතුරට වඩා දැන් හරියට වෙනස් වෙලා.
@harshajayaweera-hw9uv
@harshajayaweera-hw9uv Жыл бұрын
මෙයාගෙ බොරු සහජීවන සීන්.......😅
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 7 ай бұрын
Hangila😂
@ssvranasinghe590
@ssvranasinghe590 Жыл бұрын
ඔයිට වැඩිය අවුව තියෙන ඩුබායි වල ලෝකෙ ලොකුම මල් වත්ත තියෙන්නේ කැප කිරිමක් කරන්න ඕන තමයි යාපනය කියන්නෙ මන් ආසම පැත්තක් ජය වේවා ❤️❤️
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Жыл бұрын
අපි භේද අත ඇරලා හිටියාට , අපිට කට ඇරලා වනක්කම් කියන්න පුලුවන් උනාට එයාලා ආයුබෝවන් කියන්නවත් කැමති නැති උනත් එයාලා රටෙ ලොකු වගකීමක් කරට අරං ඉන්න එකට நன்றி
@Ajmeer-n9r
@Ajmeer-n9r Жыл бұрын
Fist you learn the hospitality. Its changing for place to place. If you go to jaffna they will say wanakkam. And if thay come to South you will say aayubowan. See its how beautiful. That's what call by understanding between religious and nations. Try to understand the realty
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Жыл бұрын
@@Ajmeer-n9r But,I have some experiences in colombo @ my office, tamill people's don't loke speak sinhala.but they can speak. Affter get all services from us, they were speaking sinhala.
@Family.Srilanka
@Family.Srilanka Жыл бұрын
වැඩසටහන නම් ඉතා වටිනවා
@TheSaku52
@TheSaku52 Жыл бұрын
Thank you very much for this program truly appreciate it 🙏 and enjoyed watching it and this has made us to come to see this place soon ❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
කවදහරි යන්න ඕන තැනක්.අපේ රට තවත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ලස්සනට දියුණු වෙන්න ඔනෙ ♥️🍃
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Woww what a beautiful resort ❤❤
@MjNissanka
@MjNissanka Жыл бұрын
Thank you mr.Baskaran you have done a execelent project for the innocent people.
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා 👍🙂❤
@GRajan08
@GRajan08 Жыл бұрын
Dear Chatura & Team I really appreciate to showcase of the place , Southern Sri Lankan we're not aware of that. Especially Mr Baskan owner provide jobs for war affect community Hat off as well Diversity to unity we build our country economy if all stand together, Once again Chatura thanks
@kumarihami421
@kumarihami421 Жыл бұрын
Very nice place .we are living in central province .we love to see r this place .we will visit oneday.very good concept .god bless you tamil brother.
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
15:50 මම තාම ඔරැ පදිනවා, මාධු ගඟේ අනේ, ඔරැ පැද පැද අනේ ඔහේ, මමයි එකම පරම විදානේ 🤣🤣🤣🤣 ඇයි අයීයේ ඔච්චර හති, අරය බලන් නැද්ද
@dabey873
@dabey873 Жыл бұрын
Tamil people retain their culture. Their traditions according to Hinduism. In the Sinhala community,they absorb anything and everything that comes from the West. Even in the U.K. ,the USA,France etc where the Hindu religion exist, they manage to keep their traditions. Sinhala people are just “” sankara”” . I personally think Sinhala people enjoy life more. Singing,dancing, taking part in sports activities, they celebrate vesak, deepavali, Christmas, almost every function in SL.🎉🎉🎉 It’s nice to see, people in Jaffna have a chance to relax and enjoy life. Mostly their children. Congratulations to the owner.💐💐💐
@talpewijesinghe8305
@talpewijesinghe8305 Жыл бұрын
As a Sinhalese what I agree with you is that most SL channels promote dancing, singing, superstar contests, celebrity gossip programmes, unnecessary youtube channels, beauty contests, where youth was ultimately addicted to this "sankara" environment while blaming politicians (main culprits) and even buddhist monks and main religion become a showcase where all socio-cultural values goes to bad to worst levels day by day where these kinds of foreign investments by SL expatriates have given very little publicity and promotion. That the main reason for down fall of SL.
@jaikaran346
@jaikaran346 Жыл бұрын
I love Baskaran’s Tamil patriotism. He doesn’t think about the business but his main purpose is to help our Tamils while protecting our authenticity.
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
මේක ..හදපු ..මහතා ට..තෙරුවන් සරනයි
@wpvideorome
@wpvideorome 10 ай бұрын
😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?
@indurupasinghe2630
@indurupasinghe2630 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@ruwankumara1988
@ruwankumara1988 Жыл бұрын
❤yanna asa hithuna thank you chathura derana tv me wage lasana tan pennwata..
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 Жыл бұрын
මේ වගේ දේවල් තමයි අපේ රටේ වෙන්න ඕනෑ ...රටේ සියලු දෙනාටම එකට විනෝද වෙනව කියන එක කොච්චර දෙයක්ද...❤❤❤❤❤❤❤❤❤❤
@janakasrinath3221
@janakasrinath3221 Жыл бұрын
Very nice ❤
@duleepaj
@duleepaj Жыл бұрын
Great work. Well done Mr Baskaran
@VajiraHemantha
@VajiraHemantha Жыл бұрын
Superb…..!!!!!
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 Жыл бұрын
Wow...thanks...chathura.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@batjiyasanthos5526
@batjiyasanthos5526 Жыл бұрын
Definitely well done. We will visit Jafna
@sumithnandana2684
@sumithnandana2684 11 ай бұрын
මාරම ලක්සන පාක් එකක් යාපනෙ ජනතාව වසනා වන්තයි යුද්ධය නිශා යාපනෙ ජනතාව මොනතරම් දුක් වින්දද අද ඔහුන්ගෙ මුහුනවල් වලට සතුට අවිල්ලා මට ගොඩක් සතුටුයි මෙවන් පාක් එකක් යාපනයේ ඉදිවීම ගන යාපනයේ තරුන තරුනියන්ට වඩ කරන්න ගාමට් දාන්න ඔන යාපනෙ එතොකොට ඔවුන්ගේ ජිවන තත්වය ඉහල යයි රටත් දියුනු වෙයි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@arunaedirimuni9205
@arunaedirimuni9205 Жыл бұрын
Video එකෙ 13.42 අමුත්තක් තියෙනවා මට විතර ද එහෙම පෙනුණේ
@ambooeka3971
@ambooeka3971 Жыл бұрын
ado sirawatama
@hansikakithmin2303
@hansikakithmin2303 Жыл бұрын
demala ayage ilam sithiyama wage neda? wada karana ekkenektawath adu gane sinhala ba.
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Ow ilam sithiyama mara wadakne chathurayata eka pen nadda?
@shashinthadanuka7677
@shashinthadanuka7677 Жыл бұрын
කොහෙද බං ඊලාම් සිතියමක්. ඒ තියෙන්නෙ ලංකාව. උඹලගෙ මොලේ තියෙන මලකඩ කඩල දාපල්ල
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
13:39 Mala huththai😢 Un unge Tamil Eelam map eka Thawa loku karala. E map eke thiyena widiyata Colombo, Negombo, Hambanthota, Monaragala, Matara hitan Demalunge palanaya yatathe thiyenne.😢 Sinhala apita inna thanak na.😡😡
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 6 ай бұрын
WOW AMEZING TO SEE THIS. Please let me know the location???
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Жыл бұрын
Congratulations 👍👍👍👍
@sandunchathuranga8775
@sandunchathuranga8775 Жыл бұрын
Godak sathutui❤
@Realeye66
@Realeye66 Жыл бұрын
Fantastic, I’m so impressed
@maduranonis7627
@maduranonis7627 Жыл бұрын
I cried this our country . This our small country ❤ I’m working in Dubai so hot Jafna also so hot cos I know I’ve been in jafna twice I still want to go to jafna cos it’s green and natural and it’s my country!!! People this is our mother land ❤
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
කොහොම හරි කැමක් නෑ අපේ රටේ දරැවන්ට හොද රටක් හදනවා නම් ඒකයි වෙන්න ඕනි
@kirahandipathum4983
@kirahandipathum4983 Жыл бұрын
සොබාදහමේ ආශිර්වාදයෙන් සාමය සදාකල් පවතීවා ! 🙏
@DhammikaMerengnage
@DhammikaMerengnage Жыл бұрын
ආඩම්බරයි....🤔 එක සිංහල අකුරක්... නෑ නේද චතුර..හොද වැඩේ කම්මැලි සිංහලයට...මේවා හොද ආදරශයක් .😂😂😂
@lakdinusandaruwan3671
@lakdinusandaruwan3671 Жыл бұрын
Such a great project
@viki1095
@viki1095 Жыл бұрын
මේකේ comment කියවද්දි හිතේන්නේ ඇයි මෙච්චර ජාතිවාදී මෝඩයෝ ඉන්න රටක ඉපදුනේ කියලා. ඇස් ඇරලා බලපල්ලා අනිත් රටවල් වල මිනිස්සු එකට එකතු වෙලා ඒ රටවල් දියුණු කරන හැටි.
@Vinoth-Vini
@Vinoth-Vini Жыл бұрын
100% Attha kathava .. Lankave samahara minissunge kuhaka kam nam eeya .. 🤮
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Buruwo, Demellunta oni unge Tamil Eelamak hadaganna misak Lankawa diunu karanna nemei. Oya project okkoma hadenne unge Tamil Eelam map eke witharai.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
​​@@Vinoth-Vinilagadi Uthure Demallu tika Mahaveer day eka samarapu widiya Ubala dakala na. Paw ithin moda Sinhalayo.
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
බුදු සරණයි චතුර🙏 Thank you ❤️
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj Жыл бұрын
Excellent 🙏🙏🙏
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
සිංහල නම් සිංහල . English නම් English ... Tamilලුත් එහෙමයි 🙂❤️ Chathura
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Жыл бұрын
Excellent ❤thanks
@kevinfernando1125
@kevinfernando1125 Жыл бұрын
Better for tourism in northern part.
@suniljayawardhana2290
@suniljayawardhana2290 Жыл бұрын
Congratulations Mr. Baskaran, you have shown your love for Sri Lanka and not forgotten your people. Pray and wish that more more Sri Lankans who have left our shores will return or invest and make Sri Lanka once again a " Land Like No Other". Also suggest that the Tousrim Authority will promote this venture for Local Tourism and International Tourism.
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
නියමයි යාපනේ
@Jayakanthi-l1e
@Jayakanthi-l1e Жыл бұрын
Great project
@catoonhdtv8345
@catoonhdtv8345 Жыл бұрын
Supiri project ekk super. Sinhala +tamilan❤we are srilankan.🇱🇰
@anushadilrukahi3895
@anushadilrukahi3895 Жыл бұрын
Harima lassanaii.yapane yannamai hitha.kawada hari dawasaka balann yanna lebenna kiyala parthana karanwa. Resort ake sinhalath puluwan aya hitiyanam shoi api wage භාෂාව beri ayata watinawa. ❤❤❤❤
@sherinperera5860
@sherinperera5860 Жыл бұрын
Wow I would love to go and see reecha
@amarawanshagunawardana8762
@amarawanshagunawardana8762 Жыл бұрын
I like Recha organic farm how is it funtion and change ...It's like Singapore .
@samansirirajakaruna9840
@samansirirajakaruna9840 Жыл бұрын
Harima sathutui ape rate minisunge muwagata sinahawak negenawaata.
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
හොද හදවත් තියෙන හොද මිනිස්සු ජයෙන් ජයම වේවා බාස්කරන් මහත්තයා......!!!!
@lilidesilva5163
@lilidesilva5163 Жыл бұрын
WELL DONE MR;: KANDAIA ,,,,❤❤❤❤❤❤❤❤❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН