දකුණු පුරවරයේ විශාලතම හෝටලය | Travel With Chatura

  Рет қаралды 229,187

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 128
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 Жыл бұрын
අපේ ගමේ නිසා අපි දන්නවා....... ඉතාම නිහතමානී , වැදගත් චරිතයක්......!!!!
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
සුපිරියි 👌👌👌❤️. Thanks චතුර.පරිස්සමෙන් වැඩකටයුතු ටික කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.බුදු සරණයි චතුරටත් අපේ සුන්දර රටටත්🙏
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 Жыл бұрын
👍👍👍👍
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.🤠🤠🤠😇
@sadaruwan6120
@sadaruwan6120 Жыл бұрын
Mahindage golya
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
හසන්ත හෙට්ටිආරච්චිට පස්සෙ
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
Mamath asama karana supiri charithayak
@shiranrishika7881
@shiranrishika7881 Жыл бұрын
ඇයි අනුර කුමාර දිසානායක එයත් වාසනාවන්තයි
@Ekadekathuna123
@Ekadekathuna123 Жыл бұрын
රෙද්ද😂
@Sheenශේන්
@Sheenශේන් Жыл бұрын
hotel review නම් ඉතිම් හා ❤
@lakshithaakalanka736
@lakshithaakalanka736 Жыл бұрын
ලස්සන තැනක් ❤.ඇත්තටම ඒ වගේ තැනක වැඩ කරන සේවකයෝ පවා මාර පිංවන්ත ඇති.
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 4 ай бұрын
කැමරාකරණය, ඉතිහාස තොරතුරු සමඟ විස්තර කරන චමත්කාරය, මේ වැඩසටහන අසම සම වීමට බලපානවා ❤
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
සුබඋදැසනක් චතුරසර් හරිම වැඩපලසමගයි මෙි කෙටිසටහන. විස්තරේනමි පත්තරයකට ලියන්නතරමි දිර්ගඋනත් ඔබවන්නෙ කූට අටුවාටිකඋවමනා නැත මම මැදපෙරදිග රැකියා වසර 29 යක්වැනිකාලයක් අවසන්කර හදිසියේම මඋරටට එන්න සිදුඋනා ලෙබනන් වල සිදුඋන පිපුරැම නිසා කොවිඩි කාලයත් එයට එකතු උනා මටත් ලෙබනන් වලත් නැවත නිරෝදායනමද්ද්‍යස්තානයේදිත් නැවත කොවිඩි හැදුනා නමූත් මටඑයකිසිම කරදරයක් උනේ නැසර් මම එතරමිම නිරෝගිසු අයෙක් උනා නමුත් කොවිඩි තුන්වන ඉන්ජෙක්ෂන් එකමම ඉතාමත් දුර්වල. තත්වයකට පත්උනා බර කිලෝ 13 ක් බරඅඩුයි කොවිඩි නිසා ප්‍රෙෂර් එක අාව දැන් මසක්ගානේ කිලිනික් යනවා බෙිත්ගන්න අැගට හරිම වෙහෙසනිසා නිතරම විවෙිකය ගන්නවෙනවා මමතනියවතමයි නිවසෙඉන්නේ මටකියන්නනමි ඔන මෙි කිසිම දෙයක් නෙවි මම අඋරැදු 72 වෙ නවා නොවැමි ර් 24 දිනට මගේ ජිවත්විමසදහා මුදලක් තැන්පත්කරගත්තා පාලියෙන් ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් දිනදින බඩුමිල සමගසටනක යෙදෙමින් ඉන්න අතර බෙල්ල කපනවා වගේ දිනදින කපමින් ගිහින් අතටඅාවෙි රැපියල් /1000_ක්පමනයි මොනවා කරන්නද වෙනත් ජිවන මාර්ග නැත ඔයපල්හොරැන්ට තේරැනේ නැතිද අපි රට ඉ දන් එයාලා සුරසැපවිදින්නෙඅපේ දාඩිය මහන්සියකියලා අපි ජීවත්වෙන්න ඔනකියලා😭🙄🙄🤔🤔🤔🤔
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
Harima lassanaii 🍃💚
@knone1124
@knone1124 Жыл бұрын
කලින් බැලුවා මේ ව්ඩ්යෝ එක
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
Lassanata program aka karanawa🙏
@purniwijesundera1890
@purniwijesundera1890 Жыл бұрын
Nice place chatura. Great restaurant too. ❤
@NadiPerera-b3v
@NadiPerera-b3v 6 ай бұрын
❤very nice pogrom thanks ❤❤
@harithgunasekara5024
@harithgunasekara5024 6 ай бұрын
Yes chatura thanks for your programm.I will visit this place next tour to SL with my tourist friends.Harith Gunasekara,Germany
@srohibranoden9176
@srohibranoden9176 Жыл бұрын
chathura malli oyata sthuthie mewage dewal lukayata penna danawata mamath dakune matath adambarai ❤❤❤
@priyadharmasena6067
@priyadharmasena6067 Жыл бұрын
😊 I was there that day 😊
@brindyatheresa-xk8fn
@brindyatheresa-xk8fn Жыл бұрын
❤❤❤❤❤ Chathuraiyaaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤
@keerthibatagoda951
@keerthibatagoda951 4 ай бұрын
top class program❤
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 Жыл бұрын
ස්තූතියි,ඔබේ දැනුමට.❤❤❤❤❤❤🎉
@dayanihemalatha5172
@dayanihemalatha5172 Жыл бұрын
I Think It Was The Biggest Swimming Pool I Saw❤ I Love It
@yogeenaturelover3449
@yogeenaturelover3449 Жыл бұрын
Me vage hotels ganda akkara ganag idam denda puluvanga rajeng namuth apita thama heyak hathaganda perches 10 thenda beri...mm supiri...
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 Жыл бұрын
My favorite ...announcer ...
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ඉස්තුති මෙ හොටෙල් එක ගැන දැනුවත් කළාට. කවදා හරි යන්න ඕනේ.
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harima lassanai ae Hotel eka❤
@life-time-experience
@life-time-experience Жыл бұрын
Did they cut nature reserve to build this place .?
@thatchanamoorthyv8339
@thatchanamoorthyv8339 8 ай бұрын
Dear brother, Your presentation covers nature of beauty to the viewers without mentioning place is very attractive,amazing and heart touching. You would have taken more efforts to cover up all events with nature of beauty in respect of this presentation to the viewers. At the same time, I wish to bring your kind notice that your presentation not only singala language speaking viewers is watching, even non speaking singala language viewers. are also watching. If your narration covers with english sub-title, it will be very useful to all viewers. Hoping that your good-self can consider my request and do the needful " Thank you"
@ceylontraveltourism15
@ceylontraveltourism15 8 ай бұрын
මටත් මාරම ආසයි ❤
@lalithgamage3951
@lalithgamage3951 Жыл бұрын
Me vidiyo eka kalin baluwa chathura.
@jathungadammika3123
@jathungadammika3123 Жыл бұрын
ලස්සනයි ❤️
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
ඔය වගේ තැනක රැයක් ගත කරන්න පුලුවන් අපේ රටේ ජඩ 225 අැතුලු එවුන්ගේ හොර ව්‍යාපාර රැලට විතරයි චතුර.එතනින් එහාට අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ අපි දන්නවා .පිටරටක ජීවත් වෙන අපිට නම් එක පාරක් හරි අාසාවට ඉන්න පුලුවන් .එක පාරක් විදින සැප වැදගත්ද.සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරණ මුදල් අය කරන තැන් ගැන වැඩසටහන් කරානාම් වටිනවා .අපේ රටේ කොටිපතියෝ අඩුයි
@gayanmadushanka9397
@gayanmadushanka9397 Жыл бұрын
ඒක ඇත්ත❤
@gunarathfernando9915
@gunarathfernando9915 9 ай бұрын
Mr. Gamini Fonseka owned a hotel called Senasuma in Weeravila which was a nice place. I ĺove it.
@kumariwijayarathne3431
@kumariwijayarathne3431 7 ай бұрын
Apith giya giya mase marama lassanai
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
😍👍❤️❤️💐💐🙏🏼thank u chathure👌🌹
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Nice sharing very beautiful place 👍
@ThilakBannayakage
@ThilakBannayakage 6 ай бұрын
Respect you sir. ❤
@hansinitharikathennakoon577
@hansinitharikathennakoon577 Жыл бұрын
Wooow..sir..❤❤❤❤🎉
@randilnanayakkara576
@randilnanayakkara576 Жыл бұрын
අපේ යාලුවෙක් ඉන්නවා ඕකේ ගිහින් හම්බෙන්න. Housekeeping attendent යසස් රන්දික සේනාදීර අනේ එයාව හම්බෙන කෙනෙක් කියන්නකො මට කෝල් එකක් දෙන්න කියලා. 😢
@ragithlakvinda4680
@ragithlakvinda4680 Жыл бұрын
මොන යසස්ද.. අර මෝඩයද..
@yasa9940
@yasa9940 Жыл бұрын
අපො මෙ කොලුකාරයො හැමතැනම 😂😂
@banukadananjaya583
@banukadananjaya583 Жыл бұрын
Machan pastry kitchenඑකට trainer කෙනෙක් විදිහට එන්න ක්‍රමයක් තියනවා ද බන් weerawila hilton එකේ 🤩
@sriyanidewage6321
@sriyanidewage6321 3 ай бұрын
ලස්සණයි🎉🎉🎉🎉
@gayanmadushanka9397
@gayanmadushanka9397 Жыл бұрын
සතුටක් වගේම දුකක් හිතේ තියනව රටේ කීයෙන් කී දෙනාටද මේ වෙනස මෙ සතුට බුක්ති විදින්න පුලුවන් වෙන්නෙ රට පාලනය කරපු හැම එකාටම සාප වෙන්න ඕනෙ
@AJ-bj2uf
@AJ-bj2uf Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Health-And-Diabetes
@Health-And-Diabetes 6 ай бұрын
අපේ සල්ලි , ඔවුන්ගේ හෝටලය
@Sanathkumarasiri-ee1xe
@Sanathkumarasiri-ee1xe Жыл бұрын
KDU eken kaloth supirima wadak thamai💓🌿🌿🍃
@TravelWithUdari
@TravelWithUdari 3 ай бұрын
මෙ ඩිලූ බුලී බලන් නැද්ද චතුර අයීයා ගැන, අවුරැදු 60 සීයා කෙනෙක් අදිනවා වගෙ දැන්ම චතුර අයීයාව අන්දන්නේ, තව අවුරැදු 20ක්ම තියෙනවා එහෙම ඇදුම් අන්දන්න. ඇදුමක්වත් ඇරෙන් දෙන් නැද්ද, කොහෙ හරී යනකොට මොනවද ඇදගෙන යන්නේ, මොනවද ගෙනියන ඇදුම් කියලා බලන් නැද්ද මෙ .. . චතුර අයීයා ඔහොම ඉන්නවා දකිනකොට දුක හිතෙන්නේ මට විතරද.
@banukadananjaya583
@banukadananjaya583 Жыл бұрын
Hilton එක දුන්නෙ අපිට හම්බන්තොට ආරක්ශා කරන දෙය්යෝ ❤ thankss chathura puthe
@isurudinusha5179
@isurudinusha5179 10 ай бұрын
Hilton එකෙ managment විතර යි මචො මෙකෙ අයිතිය රත්නපුර KDU Group එකට
@rimzanZulfi
@rimzanZulfi Жыл бұрын
💙
@sewwandiwijesinghe7181
@sewwandiwijesinghe7181 Жыл бұрын
UK wala thiynawa me nninma double tree
@beautiful_ladies_0
@beautiful_ladies_0 Жыл бұрын
ඔය hotel එක අයිතිකාරයා රත්නපුරේ පැල්මඩුල්ලේ ....
@dinisuruPerera-ks3db
@dinisuruPerera-ks3db Жыл бұрын
The golden ridge nuwaraeliya hotel eke hariyata riview ekak na oya eka karannako
@rujaranasinghe5662
@rujaranasinghe5662 7 ай бұрын
අපිත් ගියා පුදුම ලස්සනක්. ඉතා හොද කාමර.පරිසරය රසව්දින්ට කියපු තැනක්.
@sanjeewabalage3672
@sanjeewabalage3672 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhaniperera1401
@dilhaniperera1401 Жыл бұрын
Kiyak wenawada me ipatmant aka aka dawasakata
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
Apee gameee❤❤❤❤
@oshadhisisindra7390
@oshadhisisindra7390 Жыл бұрын
Kalin dapu ekak neda ayye ma??
@nilanthifonseka8253
@nilanthifonseka8253 Жыл бұрын
Lassanai ....asawem beluwa ....chatura hodata rasa beluwa .😂😂😂
@chamleyariyachandra6006
@chamleyariyachandra6006 Жыл бұрын
poddak biwwa neda?
@anomaherath1090
@anomaherath1090 Жыл бұрын
Watched earlier also
@avishkadulanjana4281
@avishkadulanjana4281 4 ай бұрын
Hama vidio ekakama wage ekama aduma pahu wenida wenakaluth adagena inne ai kiyana prashne mata witharda thiyenne 😅
@avishkadulanjana4281
@avishkadulanjana4281 4 ай бұрын
Poddak wosh ekak dala aluth adumak adinnako chathu 😁
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
කැමැත්තෙන් බලන වැඩසටහනක්
@HarithaHenayaka
@HarithaHenayaka Жыл бұрын
Meka kalin dpu ekkak ned
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
🇰🇼🇰🇼🇰🇼🇰🇼🔥🔥🔥🔥💯💯✅✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰jayawewa ❤❤❤❤
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
Ape gamee weeravila
@pointblank1402
@pointblank1402 Жыл бұрын
Moo salli deela yanna nah mehkata.
@chathuraruwanka1444
@chathuraruwanka1444 Жыл бұрын
Lokuma eka Shangrila eka .
@manojfernando1028
@manojfernando1028 Жыл бұрын
super
@Serene_SriLanka
@Serene_SriLanka Жыл бұрын
❤🎉😮😊
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
චතුර මහත්තයෝ එතකෙට ඔය පැත්තෙ හිටිය අලි දැන් කුණු කනව ඇති නේද???😅😅😅😅
@life-time-experience
@life-time-experience Жыл бұрын
Exactly that’s what I was thinking too
@Roshan-f5o
@Roshan-f5o Жыл бұрын
Horakan karapu salli වක්‍රව .dilith ජයවීර market
@achalachamuditha4136
@achalachamuditha4136 Жыл бұрын
@kushlanpitigala6351
@kushlanpitigala6351 Жыл бұрын
Adiyak gahanna maru pot ake 😜
@dexterperera1101
@dexterperera1101 5 ай бұрын
Shawarma Turki one best
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
අයීයේ, සඳ ඔබ මගෙ, මම සඳ වගෙ, සඳ නෑ අනේ, සඳයී තරැයී නිසංසලේ, රෑ ආකාසේ, තරැද නිදන්නී, පොල් බෑ මූණයී, ගෝලයෝ රොත්තයී, Impress කරන එකවත් නවත්තන්න නම්, අන්න එහෙම චාටුවෙන් තියාගන්න නංගි, හිනා යනවා ඕයි, දිවේ ලෙඩක්, 🤙😏
@nishankelum4061
@nishankelum4061 Жыл бұрын
Derana naya
@khp7425
@khp7425 Жыл бұрын
මෙි පෙර පින.සැපයට කැමතිනමි අරගල කරල විතරක් වැඩක් නැහැ.පිනුත් කරන්න ඔින.
@priyangaruwanmali1288
@priyangaruwanmali1288 Жыл бұрын
Lovely hotel
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
අපි හෙට දරුවන්ට කන්න දෙන්නෙ කොහොමද කියල හූල්ලනව.උබ සල්ලිකාරයො කැලෑ කපල මාලිගා හදපුව පෙන්නනව.තූ නොදකිං 🤮🤮
@sahenliyanage3688
@sahenliyanage3688 Жыл бұрын
Ithin pago thopith hamba karaganinko. Higana hetha wage kegahanne 😂
@thivankadilshan
@thivankadilshan Жыл бұрын
Kanna denna bari nm daruve hadanne Mona pa#@tada bn😂
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
බෞද්ධයන් විදියට තමන්ගේ දියුනුව ගැන වග කීම තියෙන්නෙ තමන්ට. ආන්ඩුව හො දෙමාපියන් ඒ ගැන පලි නැහැ. උත්සාහ වන්ත වන්න.
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Жыл бұрын
අපේ රටට වෙච්ච දේට ආණ්ඩුව පලි නැහැ කියන හරක් ඉන්නව තාමත්.....😮😊
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
@@priyankarayatiyana9963 සමාජය දෙස හොදින්ම බලන්න. දියුනු වෙලා ඉන්න අය තමන් ගැන විශ්වාසය තියලා වැඩ කල මිනිස්සු. උත්සාහයෙන් වැඩ කලොත් විතරයි තමන්ට දියුනු වෙන්න පුලුවන්. සුපිරි ආන්ඩුවවක් හිටියත් දෙමාපියන් සියලුම දෙ දුන්නත් තමන්ගේ දියුනුව තියෙන්නෙ තමන්ගේ අතෙ. තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට කිසිම කෙනෙක් ට ඇගිල්ල දිගු කිරිමෙන් තමන්ට කිසිම දෙයක් නොලැබෙ. නියම බෞද්ධයන් තමන්ගේ පීඩාවන්ට වෙන අයට ඇගිල්ල දිගු කරන්නෙ නැත. බුදුදහම තුල පන්ති පරතරය හො දුප්පත් කම විකුණන් කෑමට ඉඩක් නැත. තමන්ගේ ක්‍රියාත්මක වීම තුල තමන්ගේ මාවත සහ ජයග්‍රහණය නිර්මාණය වෙනවා. මම බෞද්ධයෙක් ලෙස මගෙ දෙමාපියන් මට ලබා දුන් ශක්තිය සහ ශ්‍රි ලාංකිකයෙක් ලෙස මගෙ උපන් බිම ලබා දුන් නොමිලේ අද්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් හිස නමා ආචාර කරන අතර මගෙ දෙමාපියන්ට සහ උපන් බිමට මම ණය ගැති බව ගෙවා නිම කල නොහැකි බව විශ්වාස කරන අතර සිහිනයෙන්වත් මගෙ දෙමාපියන්ට හො රටට එරෙහිව කටයුතු කරන ගුනමකුවෙක් විමට සූදානමක් ද නැත. මේ මහ පොළොව මත කෙලින් කර සිට වු දෙමාපියන්ට සහ උපන් රටට ගරහන කුහකයෙක් වීමට නම් කිසිදු අවශ්‍යතාවයක් නැත. තමන් ගැන විශ්වාස තබා උත්සාහයෙන් වැඩ කරන්න. ආර්ථික දියුනුව පමණක් නොව මානසික සහනය ද බුදුදහම ට අනුව ලැබෙනු ඇත.
@NuwankumaraKumara-p8w
@NuwankumaraKumara-p8w Жыл бұрын
Oya godak hotal rajapaksalaga tama
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Okkoma kele kapuwada
@samanthafernando6408
@samanthafernando6408 Жыл бұрын
කොහෙද බොල කැලයක් තියෙන්නෙ වීරවිල ..🖕
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
බොරු වර්ණනා නැතුව හිතට එකගව හිතපං ගොනෝ ඔය විනාශ කරල තියෙන්නෙ අහිංසක වනසතුංගෙ භූමිය නේද කියල.උබ ඒවට ගිහිං සැප ගන්නෙ ඒ අහිංසකයන්ට දුක දීල නේද කියල හිතෙන්නෙ නැද්ද නිකමටවත්.අප්පිරියයි බං 🤮🤮🤮🤮
@samanthafernando6408
@samanthafernando6408 Жыл бұрын
මෝඩ කතා කියන්නැතුව හිටපං බං... වීරවිල පලයං මුලින්ම ..🐂
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
🐂
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
❤ 🇱🇰🙏🇮🇹🍀💐💎👏👏👍❤️
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 Жыл бұрын
Bandayak aragena giyanam sapak aragena anna thibuna dirala yana Sareere...
@jialee140
@jialee140 Жыл бұрын
Built on an elephant corridor, this is nothing to be proud of. Maybe the hotel protects them better than the idiotic farmer does.
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
චතුර මේවා කන්න අපිට සල්ලි නෑ. ......😢
@Ekadekathuna123
@Ekadekathuna123 Жыл бұрын
රාජපක්ෂ 😂
@sadunhaputhanthri
@sadunhaputhanthri Жыл бұрын
Promote නිකන් තමයි කරන්නේ ඉතින් නැතුව සල්ලි ගන්නේ කොහොමද අර මිනිහගෙන් කාලා බිලා ඕව ඔක්කොම රාජපක්ෂලාගේ බවන් තමයි. නොකිය කියන්නේ උන්ගේ යටතේ හිටහල්ල කියලනේ පොඩි මිනිහගේ බිස්නස් ටිකටත් කෙලෝලා කියන්නෙම උන්ගේ යටතේ කබුරහල්ල කියල 😅
@RangaBandara
@RangaBandara Жыл бұрын
Sure එකට රාජපක්ෂලගෙ money laundering කරන තැනක් 🤣
@beautiful_ladies_0
@beautiful_ladies_0 Жыл бұрын
අනේ පව් ඔයා ඕක kDU group එකේ KDU කියන්නෙ මොකද්ද දන්නේ නැත්නම් රත්නපුරේ කාගෙන්හරි අහලා දැනගන්න 🤣
@hasitharathnayake5726
@hasitharathnayake5726 Жыл бұрын
Yako මිනිහෙක් ta mokakwath krnna bane.kroth රාජපක්ෂlalu🤣💔 kalakanni ජීවිත 😂
@atfghf
@atfghf 3 ай бұрын
උබල හිතුවද ලංකාවෙ ඉන්න හැම එකාම උබල වගේ හිගන්නො කියල😂 දේශපාලනේට සම්බන්ධකම් නැති සල්ලි තියන උන් ඕන තරම් ලංකාවෙ ඉන්නව😂
@pointblank1402
@pointblank1402 Жыл бұрын
The cap doesnt suit this narcissist.
@ashokamalkanthi9751
@ashokamalkanthi9751 Жыл бұрын
@Diniru776
@Diniru776 Жыл бұрын
@Sahanchathu-hr1go
@Sahanchathu-hr1go Жыл бұрын
❤❤
@ChamikaDinush-ps8bb
@ChamikaDinush-ps8bb Жыл бұрын
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
❤❤❤
@ChaRuX
@ChaRuX Жыл бұрын
❤️
@Kasunbbxbb
@Kasunbbxbb Жыл бұрын
@travelwithhubby2822
@travelwithhubby2822 Жыл бұрын
❤👍
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 Жыл бұрын
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 147 М.
සුන්දර වයික්කාල |  Waikkal | Travel with Chatura
32:47
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН