සුන්දර බලපිටිය | Balapitiya | Travel with Chatura

  Рет қаралды 86,552

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 62
@lankaawe511
@lankaawe511 4 ай бұрын
යමක් තෙරුන් ගන්න පුළුවන් සූන්දර මිනිසුන් ඉන්න දකුණු පළාත❤🧭🇱🇰
@mawaranalagenishantha
@mawaranalagenishantha 4 ай бұрын
ඔයා නම් මාරම වාසනාවන්තයෙක් චතුර අයියා.රට වටෙම ලස්සන තැන් බලන්න යන්න ලැබෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි අපිටත් මේ දෙවල් බලන්න මෙ වගෙ වැඩ සටහනක් ඉදිරිපත් කරන එකට.අපි හැමෝම හරිම ආසාවෙන් වැඩසටහන බලන්නෙ.👍
@traveltectours6561
@traveltectours6561 4 ай бұрын
බලපිටිය වෙරළත් මාරම ලස්සනයි. *" යනවනං ලොවෙත් යන්න ඕන මේ වගේ තැනකට "* 😊❤🎉
@udenirasika6658
@udenirasika6658 4 ай бұрын
අපේ කඩේ මුදලාලි නෝනා,රතූ..ජය වේවා මැනික.ආදරෙයි .❤❤
@LadeeshDilshan-he3mc
@LadeeshDilshan-he3mc 4 ай бұрын
මගේ ගම බලපිටිය.❤❤❤
@julanmax
@julanmax 4 ай бұрын
ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤
@HarshaKasoon
@HarshaKasoon 4 ай бұрын
Apith dakune
@SaNt-g5x
@SaNt-g5x 4 ай бұрын
හරිම සුන්දරයි ජීවිතේ කොහෙද ඹය පරිස්සමට බුදු සරණයි ඹයාල හැමොටම ❤❤❤❤❤❤❤❤❤
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@Eashika_Ashubod
@Eashika_Ashubod 4 ай бұрын
Wow Excellent 👌
@leelaliyanage9826
@leelaliyanage9826 4 ай бұрын
හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න "
@lasavijaya2
@lasavijaya2 3 ай бұрын
වීඩියෝ නම් චතුර ❤❤❤
@LiSa_BoZa
@LiSa_BoZa 3 ай бұрын
ආඩම්බරයි බලපිටිය 🥰
@kavishadulanjana3514
@kavishadulanjana3514 3 ай бұрын
That's new creation 💛
@saliyamadu293
@saliyamadu293 4 ай бұрын
මල් පිපෙන කාලෙ නම් ගොඩක් ලස්සන teledrama ekak e සුන්දර අත්දැකීම් මතක් කරගෙන මෙවන් සුන්දර දර්ශන බලන්න ලැබීම ඉතාමත් සුන්දරයි❤❤❤❤
@sugathjayasinghe3279
@sugathjayasinghe3279 3 ай бұрын
සූපිරිම තැනක්‍ ඔතන"ගිහින්‍ම බලන්‍න ආස හිතෙය්‍😜❤️❤️
@nilanthsilva8707
@nilanthsilva8707 4 ай бұрын
අපේ ගම බලපිටිය
@BuddhiJayalanka
@BuddhiJayalanka 4 ай бұрын
Sha patta place ekak na... Balapitiya kiyanna sundara gamak.❤
@chamindaroshan8931
@chamindaroshan8931 4 ай бұрын
Mr...chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,,
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
අපේ ගම්
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
කොච්චර ලස්සන රටක්ද.ඉක්මනින්ම අපිට මීටත් වඩා ලස්සනට අපේ මේ රට දකින්න ලැබෙයි කියලා ගොඩාක් බලාපොරොත්තු⁣වෙන් බලාගෙන ඉන්නවා.මම වගේම හිතන අනිත් අයත් අපේ ජනාධිපති තුමාට රට ලස්සනට හදන්න උදවු කරමු.ස්තුතියි චතුර ඔයාටත්.❤❤❤❤ තෙරුවන් සරණයි මගෙ රටටත් සියලු දෙනාටමත් 🙏
@gihanudayajith3744
@gihanudayajith3744 4 ай бұрын
@MealsofFoodies
@MealsofFoodies 4 ай бұрын
Harima Lassanai..
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 3 ай бұрын
happy journey travel with chathura
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 ай бұрын
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
@AshaDulanjali-h7f
@AshaDulanjali-h7f 4 ай бұрын
Superb ✨️😎
@anilpriyantha5366
@anilpriyantha5366 4 ай бұрын
Mam Balapitya. ❤
@saudiBodare
@saudiBodare 4 ай бұрын
Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉
@panchatv1024
@panchatv1024 4 ай бұрын
😍😍
@upalijayawardana2633
@upalijayawardana2633 4 ай бұрын
❤❤ලස්සනයි.
@Oshan_Nadeesha
@Oshan_Nadeesha 4 ай бұрын
දැන්නම් අයියගෙ presenting මරු.. මේ vibe එක සුපිරිම ❤️🔥
@ThiliniAththanayaka-e2b
@ThiliniAththanayaka-e2b 4 ай бұрын
😮😮😮Wow❤❤❤❤
@senuthyensitha-e6x
@senuthyensitha-e6x 4 ай бұрын
mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri
@Madcook88
@Madcook88 4 ай бұрын
Chatura❤
@ShashikaNisansala-x8w
@ShashikaNisansala-x8w 4 ай бұрын
මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 ай бұрын
💓👌💯
@rayperera9123
@rayperera9123 2 ай бұрын
11:17 play wena track Eka mokkadda ?
@Education4life-1st
@Education4life-1st 4 ай бұрын
ape punchige weding eke shooting karapu place eka🤩🤩
@TravelWithUdari
@TravelWithUdari 4 ай бұрын
07:35 ටිකක් මමත් වගෙ 😊🙃
@Malki-lp6wf
@Malki-lp6wf 4 ай бұрын
Chathura❤❤❤
@didulapeduruhewa4431
@didulapeduruhewa4431 4 ай бұрын
@Jeewaka3
@Jeewaka3 4 ай бұрын
බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ...ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ...මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්.... චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා... කොග්ගලත් මේවගේ තමයි...කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්... නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම...
@luckyworld4
@luckyworld4 4 ай бұрын
අපිත් ගිය 😮❤
@RavinduYuvantha-pp6tb
@RavinduYuvantha-pp6tb 3 ай бұрын
Maga weding aka fhoto gahuwa mathana❤
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 4 ай бұрын
❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 ай бұрын
💗💗💗🙏🙏
@yanagaman.
@yanagaman. 4 ай бұрын
Tv eka kiyatada yanne me program eka
@Ruwan-j3z
@Ruwan-j3z 3 ай бұрын
කොත්දූව රජමහා විහාරයට ගියේ නැත්තේ ඇයි ❤️❤️❤️
@Jeewaka3
@Jeewaka3 4 ай бұрын
වනවදුලේ මිහිරියාව අප වින්දා ළමාව්යේ ඇලේ දොලේ ගඟේ මහමුහුදේපැන නෑවයි සිතුසේ ඒ කාලේ.... කීණ දොඩං අඹ දඹ නාරං වරකා කෑවයි රසකර කර බෝවිටියා රත්මල් රසෙන් දිව කලු කරගත්තේ දුවමින් වෙල් ඉපනැල්ලේ බඩවැටියේ ලන්දපුරා සැරිසරමින් ඒ කාලේ... කාගේ උනත් ගමේ කුරුම්බා අපි කැඩුවේ අපේ වගේ එදා මිහිර නැතුවා අද ළමෝ ලපටියන්ට සිත්සේ විඳගන්නට...මේ කාලේ.... මලගේ පිරිත්ගේ දංගේ කෑවයි එක්වී අප සැම මගුල්ගේ වගේ එදා.... අනේ අපට ගම්මානේ ඒ සිරි විඳගන්නට නැතුවා අද කාලේ....... ජීවක......
@malanfernando2345
@malanfernando2345 20 күн бұрын
චන්න පොතුර
@DushanNilanka-s6f
@DushanNilanka-s6f 4 ай бұрын
Ape gama
@sasmithapremod8962
@sasmithapremod8962 4 ай бұрын
පොලොන්නරුවේ එන්න
@malithsilva8522
@malithsilva8522 4 ай бұрын
චතුර නිසා දෙරන තියෙනවා
@peshannimsanda
@peshannimsanda 4 ай бұрын
SUTHERN FOODS
@chamodaperera1756
@chamodaperera1756 4 ай бұрын
Oye 255 apite bari weide oye nai duwete genalla danne 😂
@sinhalaapiuk
@sinhalaapiuk 4 ай бұрын
Life jacket එක බෝට්ටුව පදවන කෙනාට ඕනා නැද්ද ?
@Alphamale102
@Alphamale102 4 ай бұрын
Ubata onida
@sinhalaapiuk
@sinhalaapiuk 4 ай бұрын
@@Alphamale102 - තමුසෙගෙන් මම මොකුත් ඇහැව්වාද ? Mind your business
@isankadeshan6435
@isankadeshan6435 3 ай бұрын
❤❤❤
@diliniperera473
@diliniperera473 4 ай бұрын
@isirainduwara1945
@isirainduwara1945 4 ай бұрын
@Srilankan188
@Srilankan188 4 ай бұрын
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 147 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 97 М.
Travel with Chatura @ Nanuoya, Sri Lanka ( 03-02-2018 )
21:11
TV Derana
Рет қаралды 143 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 330 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН