KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කඩදොර විහාරය | Travel With Chatura
23:33
මෙතෙක් හෙළි නොවූ දිඹුලාගල අභිරහසේ සුළමුල | The Secrets of Dimbulagala Buddhist Temple
7:24
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
We Attempted The Impossible 😱
00:54
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
දිඹුලාගල | Dimbulagala | Travel with chatura
Рет қаралды 73,231
Facebook
Twitter
Жүктеу
1
Жазылу 380 М.
Travel With Chatura
Күн бұрын
Пікірлер: 191
@chethiya574
2 жыл бұрын
පුන්චි හාමුදුරුවෝ සතුටින් ඉන්නවා දැක්කම හිත සතුටින් පිරෙනවා. තෙරුවන් සරණයි චතුර අයියේ 💛😊
@upulkumara535
2 жыл бұрын
පටන් ගැන්මෙදිම ලොකු ආදර්ශයක් ඔයා දුන්නා චතුර අයියා ... ගොඩක් අයට නොතේරෙන දෙයක් ඔයා මාධ්‍යවේදීයෙක් විදියට පැහැදිලි කළා, ස්වාමින්වහන්ස නමක් ලොකුද , පොඩි ද , සාමණේර ද , උපසම්පදා ද වැඩක් නෑ... ගෞරවය කියන දේ වැදගත් , බෞද්ධයන් ට වටින ගොඩක් දේවල් ඔබගේ මුවින් පිටවෙනවා...කාටත් ආදර්ශ මාධ්‍යවේදීයෙක් ... තෙරුවන් සරණයි ඔබට. 🙏🙏🙏
@pdkxproduction2729
2 жыл бұрын
ඇත්තටම මගෙ සිතේ රැදුන ලස්සන තැනක් දිබුලාගල කියන්නෙ...ලස්සනයි ❤❤❤❤🙂🙂😍😍😍
@nimeshanasandeepa63
2 жыл бұрын
මගේ ගම.මං ආසම දිඹුලාගල පංසලට යන්න.🙏❤වෛද්‍ය හාමුදුරුවන් මා දන්න හිමි නමක් දිඹුලාගල❤🍀🙏
@TravelWithUdari
8 ай бұрын
23:54 ඇත්ත අපි හරී පොඩි මිනිස්සු. 😊
@indikanik9929
Жыл бұрын
චතුර බොහෝම ස්තුති අවුරැදු ගානක් යන්න බැරිවෙච්ච ගමනක් මෙහෙම හරි එක්ක.ගියාට...මනම්පිටියේ අලුත්.පාලම හදන්න කලින් ගියා ඇරෙන්න ඊට පස්සේ දිඹුලාගල දැක්කෙ අද ...හිතට මහා සැනසීමක් දැනෙනවා අපි මේ කොලඹට වෙලා මොනාද මේ ගෙවන ඡිවිත ..සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ සැනසීම ඒ සල්ලි .වල නෑ ..🤜🤛
@chamilasampath8152
2 жыл бұрын
මොන වැඩ සටහන කරත් අපේ කම ඒ වැඩසටහනට ලස්සනට කාවද්දනවා.ආඩම්බරයක් ඔබ්.
@clean158
Жыл бұрын
ඔබ ගියේ එදා සුද්දෝදන රජාණන්ගේ ශාක්‍ය ජනපද භූමිය සිදුහත් කුමරුන් ගිහි කල සිටි රම්‍ය මාලිගය අදටත් විරාජමානව පවතින්නේ ඒ උතුම් ස්තාන සොබාදහම තුලින් ආරක්ෂා වේවා 🙏🙏🙏 මේ බුද්ධ භූමිය ආරක්ෂා වේවා 🙏🙏🙏 චතුර විමර්ශනය කරන්න මේ පරම සත්‍ය වටහා ගන්න
@samanrathnayake9783
5 ай бұрын
මොංගල් 😂😂😂😂
@indurupasinghe876
2 жыл бұрын
එදා ඉදන් අද වෙනකම්ම එපා නොවුනු ආදරනීයම ප්‍රෝගෑම් එක..මං ආසම ආස යි ඒ පෙන්වන සුන්දරත්වයට.ඇවිදින්න ආසා කලේ ගොඩාක්ම මේ වැඩ සටහන් බලපු නිසා ..ලස්සනයි වෙනදා වගේම..ස්තූතියි , ආදරෙයි
@sanjanasathsarani9047
2 жыл бұрын
මන් දැක්ක සුන්දර ම වැඩ සටහන මේ දිඹුලාගල චාරිකාව .
@TravelWithUdari
8 ай бұрын
20:06 සීතලේ, වෙව්ල වෙව්ල
@samanthiherath4278
2 жыл бұрын
චතුර මල්ලි ඔයා ගැන මාර ආඩම්බරයක් දැනෙනවා අපේ දේවල් ලෝකෙටම පෙන්නලා පොළොවේ පය ගහල ජීවිත් වෙන කෙනෙක් පරිස්සමින් ගොඩක් ආදරෙයි බුදුසරණයි 🙏🙏 ඔයාට 🙏
@rasikamohottige7364
Жыл бұрын
kzbin.infosfIj1cMGHq0
@martinmekma233
2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් චතුර අයියට තිබුන ආදරේ තාමත් එහෙමමයි ❤ හැමදාමත් හදවතේ මාධ්‍යවේදියා අපේ චතුර අයිය 💪❤
@supunnirmal3297
2 жыл бұрын
Aniwaryen ❤️❤️❤️❤️
@dinushabandara1157
2 жыл бұрын
අනිවාර්යෙන්... ❤
@mgvimukthidilhan
2 жыл бұрын
මචන් trckd
@chanakabandara3270
2 жыл бұрын
nodakin ratata hena gewwe mun wage redi sodana awun nisa
@sihfdo
Жыл бұрын
චතුර අයියත් පොඩි කාලේ ඉදන්ම දෙරණට ආදරෙයි 😂😂
@TravelWithUdari
8 ай бұрын
13:19 🤣🤣🤣🤣 අපුල්ලනවා 🤣🤣🤣🤣
@Kesh216
Жыл бұрын
දිඹුලාගල ලංකාවේ ආස තැනක්. දුෂ්කර උනාට හවසට මාර සුන්දරයි❤️
@chameeradilhanchandrasiri4917
2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන❤
@Minecraftshorts35
2 жыл бұрын
මම ඕය කන්ද හැම අවුරුද්දකම දෙසැම්බර් 19. නගිනවා ... අපි ඔය ආරණ්‍යට දානයක් දෙන්න එනවා ගම්පහ ඉදන්... ❤️❤️
@hasandihimaya2204
Жыл бұрын
🙏🙏🙏
@Minecraftshorts35
Жыл бұрын
@@hasandihimaya2204 ❤️❤️
@renukajayawardana7954
Жыл бұрын
Mata dibulagala pansalee nambar ekak ganna bada
@Minecraftshorts35
Жыл бұрын
@@renukajayawardana7954 පුළුවන් ... මම හොයලාඑවන්නම්
@sudathsantha8874
2 жыл бұрын
බුදුසරණයි චතුර මල්ලි 🍁🍁🍁🍁🍁🍁
@jayasiripurasanghananda1616
2 жыл бұрын
කොච්චර සුන්දරද කොච්චර නිඳහස්ද පැවිදි ජීවිතය
@gunap7326
2 жыл бұрын
ලස්සන තැනක්. දෙරණ හිමිකරුට මෙම ස්ථානය දියුනුවට ආධාර කරන්න පුළුුවන් නම් වැඩිපිරිසකට වන්දනා කරගන්න පුළුුවන් වෙයි.
@saliyamadu293
Жыл бұрын
සිරීපාදෙ travel විඩියො එකක් කරනවට ආස කව්ද චතුර අයියා ❤❤❤❤
@himalibhagya1142
Жыл бұрын
පරණ එකක් වුනාට මාරම ලස්සනයි ...🔥❤
@asithachamara897
Жыл бұрын
චතුර අයියා අපේ පොඩි සාදුලත් එක්ක ඉන්නව දැක්කම හිතට මාරම සතුටක් දැනුනා
@christinesilverio5986
2 жыл бұрын
So very beautiful places I dont understand the language but I like a content this vedio
@apsamila
2 жыл бұрын
visit sri lanka... there r so many place to visit here... i'm sri lankan..
@prabathsudarshana1068
Жыл бұрын
චතුර.අයියා දේරණ මධ්‍ය ඡළය.ඡය වෙිවා ඉදිරියට ම.යමු
@surekapathirana1918
2 жыл бұрын
අවබෝධයෙන් හිතුවොත් මුළු ලෝකයම තමන්ගේ සිතයි.
@merayawejhasundara3623
Жыл бұрын
මමත් දිඹුලාගල තමයි ආදරෙයි දිඹුලාගල 😊😊
@chathuragamage7402
Жыл бұрын
අන්තිමට කියපු වචන ටික ❤️
@nisanthanisantha9196
Жыл бұрын
මම පන්සලට ගිහින් තියෙනවා හරිමලස්සනයි
@slafhin1652
2 жыл бұрын
niyamayi,,,supiri,,, hamadamath adarei bro,,
@buddhikawehella3056
2 жыл бұрын
දැකපු ලස්සනම program එකක්...
@sankachathuranga262
2 жыл бұрын
Marama lassanai jaya wewa
@IreshaUdayangani-rb1xn
2 ай бұрын
උඩට gihin beluwanam thawath ලස්සනයි
@geek_sLc
Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@saliyamadu293
Жыл бұрын
ඉතාම හොද වැඩ සටහනක් සතුටුයි ජයෙන් ජයම ❤
@TravelWithUdari
8 ай бұрын
16:33 කෙලින්ම ඩෙනිම ගලවන්න තිබුනේ, එක ටීෂර්ට් එකට වැඩිය බරයීනේ. 🤣🤣🤣🤣
@nisha8691
Жыл бұрын
එදා ඉදන් travel නම් චතුර 😍😍😍 ඇත්තටම ලස්සනයි ....... මචං පත්තරේ විස්තරය කියනකොට කියපන් මචං ... දැන් .... #මුළු_රටම_මාළිමාවට..........
@nimalfernando9559
Жыл бұрын
උඹ හිතුවද රටේම ඉන්නෙ පිස්සො කියල මාලිමාවට දෙන්න.😄😄
@neronero6980
2 жыл бұрын
Budusaranai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@upendrapubudu5014
2 жыл бұрын
Awesome 😎👍
@JeewaThathu
Жыл бұрын
ඒකෙ වෙනම travel එකක් පොඩි හාමුදුරුගොල්ලොත් එකක්
@TravelWithUdari
8 ай бұрын
14:35 තව කොහෙ නාන්නද අනේ, ඔයා හොඳටම නාලානේ ඉන්නේ 🤣🤣🤣🤣
@TravelWithUdari
8 ай бұрын
15:08 නගිනවා නගිනවා ඉවරෙකුත් නෑ. ඕව් අපිට පෙනී යනවා 🤣🤣🤣🤣
@OmiyaBusKingdom-l9x
23 күн бұрын
Ou ae
@mentitaterere
2 жыл бұрын
Que hermoso lugar, me encantaría ir ahí !! 💯👏👏👏
@sahandinuka6932
2 жыл бұрын
This is sri lankan 🇱🇰 Visit sri lanka more eyecatching places are there ...
@skb_sasa
Жыл бұрын
Visit SriLanka
@dila377
Жыл бұрын
අපේ ගම... ❤️ ගැම්මක්
@shewonfdoz407
Жыл бұрын
Fv chathura maru meka ❤ Niyamai Travel 😌 Aluth ewa dnna derana Tv
@EmbiliPitiya
Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉supari.pari.ithiri.theruvan.ssranayi
@c.h.b.2698
2 жыл бұрын
අපෙ ගම❤️
@sampathdilruwan824
2 жыл бұрын
ලස්සනයි
@chamindajanaka4101
2 жыл бұрын
Tharuvan saranai obathumanta ❤️❤️🌹🙏🙏
@namalgamasirisudeeratherok3780
2 жыл бұрын
සාදු සාදු සාදු
@indirakatugampola5752
Жыл бұрын
කන්දේ...ලන්දේ... හුලඟේ...වැස්සේ.... දාස් පෙතිය මල් අහුරේ... දඟ බඟේ....... රසේ.....!!
@harshanuwan692
2 жыл бұрын
the nicest program ever .....
@psmnumber1
2 жыл бұрын
Keep it up chathura🤘
@masterk960
Жыл бұрын
Mewa dakiddi budun upanne lankawemai kiyala hithenne nadda
@Dj_Dilruwan_Entertainment
Жыл бұрын
හදවතින් ම ආදරේ තෙරුවන් සරණයි
@surajsaliya4771
Жыл бұрын
මගේ ගම 😍
@lathaambegoda5747
Жыл бұрын
Issara hama thanama giya dan yanna kenek arthikaya wayasa me okkoma balapanawa hari dukai yanna nathi ekata budusaranai chathura puthe
@niroshadilrukshi1374
Жыл бұрын
අපේ ගම කොයි තරම් ලස්සනද සුන්දරද,අපේ ලොකු හාමුදුරුවෝ හිටියානම් කොයි තරම් හොදද, දැන් නම් ගොඩක් ආසායි දකින කොට මන් ඉන්නේ සෞදි ලබන ජනවාරි එන්නේ චතුර මල්ලිට අපේ ස්වාමින් වහන්සේලාටද තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️
@kathlanesamadhithero6359
2 жыл бұрын
තෙරුවන් සරණයි චතුර අය්යේ
@thisarutheekshana42
Жыл бұрын
Wow🇱🇰🖤
@theruwansaranai6124
2 жыл бұрын
නීයමයී.ආසාවේබෑ
@Iwankanikesh
2 жыл бұрын
beautiful
@skkdon100
Жыл бұрын
Chathura, පොඩ්ඩක් ගවේසනයක් කරල විස්තර කරන්න. ඔබට නැතිනම් අිනන්තරිය පාපයක් කරගන්නවා. ගල්ලෙනවල වැඩ හිටියෙ රහතුන් වහන්සේලා ආදිවසෙින් මස් පුච්චපු ලෙන් නොවෙයි. පුලුවන්නම් වරද හදාගන්න. ඔබ සුවපත් වේවා.
@samanrathnayake9783
5 ай бұрын
මොකක්ද අලුත් ආනන්තරීය පාපකර්මය😂😂😂😂😂😂?
@vasanthadenipitiya9475
2 жыл бұрын
සිවුර..කඩාගෙන..දුවන..හුරතලේ
@aravinda2073
2 жыл бұрын
අනේ 🥰🥰🥰🥰
@mamakamthi7735
Жыл бұрын
සිරිපා විඩියෝ වක් ඔනේ 🙏☸️ කියන අය ලයික්👍 එකක් දෙන්න්
@සෙත්සර
5 ай бұрын
දිඹුලාගල මේ ආකාරයෙන් ගොඩනැගුවේ පූජ්‍ය කිතලගම සීලාලංකාර නා හිමිපාණන් වහන්සේ හෙවත් අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවෝ ය. එහෙත් ජාතියේ අභාග්‍යයට උන්වහන්සේ ත්‍රස්තවාදීන් අතින් අපවත් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිටි දේශපාලන නායකයෙකු වූ එස්. ඩී. ඒ. ගුණවර්ධන මහතා උන්වහන්සේගේ මෙම කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේ ය. උන්වහන්සේගේ ආශිර්වාද ඇතිව එම ප්‍රදේශයේ පුරාතනයේ පැවති වාරිමාර්ග පිළිසකර කර ගොවිතැන නගා සිටුවීමට ගුණවර්ධන මහතා කටයුතු කළේ ය. අද දිඹුලාගල සිංහල දෙමළ ජනතාව සහෝදරත්වයෙන් වාසය කරන සශ්‍රීක ග්‍රාමයක් ය.
@maduka_s
Жыл бұрын
Travel with වතුර එක්ක දිඹුලාගල
@dhanushkaeranga8199
2 жыл бұрын
Adareyi hamadama program akak ankam iney balana.
@gothamisureka4681
Жыл бұрын
Travel cathura tv aka yanna kiyatada
@chathurathnayake3210
2 жыл бұрын
5:54 ❤
@JourneyWithDasun
Жыл бұрын
අද නම් පාලම් උඩම තමයි 😛
@neetharanjani1692
2 жыл бұрын
පෙර දවසක මෙය පෙන්නුවාද මම ඔබතුමාගේ වීඩ් යෝ දිගටම බලපු බලන කෙනෙක්
@travellingboys2788
Жыл бұрын
අපේත් videos 2ක්ම තියේ🌝
@j.k.gunathilaka2825
Жыл бұрын
💐😃🙏
@taqua2000
11 ай бұрын
❤❤❤❤❤❤❤
@thejourneyoftakeshi8682
2 жыл бұрын
❤❤❤
@SachinDasanayaka-o7w
Жыл бұрын
❤
@dilithanimasha6586
Жыл бұрын
චතුර අයියා ගෙවල් ලගටම ඇවිල්ලා අපි දන්නෙත් නෑ...
@indikaprasad9783
Жыл бұрын
Niyamai oyanam
@ajithpremasiri4088
2 жыл бұрын
Dalada samedu pihitai chathura
@LASANTHAKALPAGE
Жыл бұрын
me vidio Eka awrudu ganak parana I neda?
@Hansitha111
2 жыл бұрын
ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න අපිට පිං නැහැ ❤💎🇱🇰🙏😥
@maheshprabodha8411
2 жыл бұрын
ei naththe
@pasatahan
Жыл бұрын
දුටුගැමුණු රජුගේ සොහොන් දකුණු දාගැබද?Is King Dutugamunu 's grave in the south? kzbin.info/www/bejne/p5XCaoRnhMZ0lbcsi=jLhbkFRyZJzY6sz1
@Prasad99719
2 жыл бұрын
Me කොයිකාලේ ගියපු එකක්ද මං ගියමාසේ ගියා මෙහෙම නෙවේ තිබ්බේ
@Alex_max45
Жыл бұрын
2014 withr
@TharinduMc
Жыл бұрын
💙👌
@chamathhalangoda
Жыл бұрын
What a ending
@padminiattanayaka7494
2 жыл бұрын
😍👍
@Ishan.Zaffiro
Жыл бұрын
Ptta
@prabathsudarshana1068
Жыл бұрын
👍👍👍
@sdmaxbro894
Жыл бұрын
Chathura aiye oyawa sambanda kara ganne khomada ??
@skb_sasa
Жыл бұрын
Twitter msg ekak daanna
@kusumraveena
2 жыл бұрын
😆👍👍🌹
@thanujanandani2999
2 жыл бұрын
Hi brother ❤️❤️
@මැණික්මැණික්
6 ай бұрын
අපි සංචාරක යෝ නෙවෙය් අපේ රටේ දේවල් අපිට බලන්න පුළුවන් ඕනා වෙලාවක්
@sldinubhh
Жыл бұрын
❤️😘🙏
@milindaheshan8357
2 жыл бұрын
මම අනුරාධපුරේ ඉදලා ගියා ඔයපාරේ බබර වානට යනකල් driver කෙනෙක්ට මාරම අත්දැකීමක් ගන්න පුලුවන් පාරක්... ඔයාලත් ගිහින් බලන්න...
@vasanthadenipitiya9475
2 жыл бұрын
ැඅපිගියේ..ගල්පඩි..නැගලනෙ
@vimukthiwickramasingha
Жыл бұрын
♥️🙏
@dasanayakatharaka6220
Жыл бұрын
අච්චර ලොකූ ලෝකෙකේ මෙච්චර පොඩී මම මොනව කරන්නද..
@buddibuddi5309
Жыл бұрын
❤fat
@luckx9547
Жыл бұрын
Me bhawanayogi hamuduruwaru contact Karaganda kohomada
23:33
කඩදොර විහාරය | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 148 М.
7:24
මෙතෙක් හෙළි නොවූ දිඹුලාගල අභිරහසේ සුළමුල | The Secrets of Dimbulagala Buddhist Temple
Naifm
Рет қаралды 173 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
9:44
Sri Lanka handed another humiliating Defeat by New Zealand
Vmax Sports
Рет қаралды 849
1:46:04
ape principal|අපේ ප්‍රින්සිපල් සම්පුර්ණ ෆිල්ම් එක /අයින් කරන්න කලින් බලන්න #apeprincipal
THAPPARA 60
Рет қаралды 2,9 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 102 М.
26:08
දිව්‍යලෝකයට යන පාර.. කලු පහන | Travel with Chatura Beragala
Travel With Chatura
Рет қаралды 228 М.
24:17
රට ඉදන් කාටවත් නොකියම ලංකාවට ආව surprise කරන්න | Episode 1
MR. praviya
Рет қаралды 43 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 111 М.
1:30:37
රුහුණු මහා කතරගම දේවාලයේ ආදායමට වෙන දේ..| Talk with Chatura | Basnayake Nilame Ktharagama Devalaya
Talk with Chatura
Рет қаралды 131 М.
24:08
කන්ද උඩරට ප්‍රභූ මන්දිර - වලව් සම්ප්‍රදය ආරම්භය හා විකාශනය | Prabhu Mandira | Eliya
Eliya - එළිය
Рет қаралды 225 М.
54:53
Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ
Dinesh A Pathum
Рет қаралды 177 М.
30:17
ගොංගල | Gongalan | Travel with chatura
Travel With Chatura
Рет қаралды 136 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН