Paadha Yathra 2023 Vlog 4🧡උණු උණු එළවලු සුප් එක කටුපිලාරේ බත් දන්සල සුපිරි😍ජාති බේද නැති අපි සතුටින්

  Рет қаралды 44,957

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

ජාති බේද නැති අපි සතුටින් නැටුවා හිතේ හැටියට😍
#travel #food #visitsrilanka
පාදයාත්‍රාව අපිව මිහිරිම අත්දකීමකට අරන් යනවා🧡
ලහිරු හැමෝටම ආදරයකරනවා ඒ ආදරය පෙරලා ලහිරුට ලැබෙනවා✔

Пікірлер: 445
@pethummalindu5170
@pethummalindu5170 Жыл бұрын
පාද යාත්‍රාව ගැන මෙච්චර දිග video එකක් කරන්නේ ඔයා වෙන්න ඇති youtube එකට.. ස්තුතියි ගෙදර ඉන්න අපිවත් මුල සිට අගට පාද යාත්‍රාව රැගෙන යනවට... good luck ❤❤🤝
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මම විදින දේ අනික අයටත් දෙන්න උත්සහා කරා ❤❤
@SANDY-rl9gq
@SANDY-rl9gq Жыл бұрын
ලහිරු අයියා ලස්සනට නටනවා❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
අපි ඔක්කොම ම්නිස්සු බාශාවෙ ප්‍රස්න නිසා තමා අපි දුරස් වෙලා තියෙන්නේ..බාසාවෙ ප්‍රස්න හැදුවෙත් දෙශපාලකයෝ එකේන් මෙ තාක් කල් වාසි ගත්තේත් උන්.අපි දෙපැත්ත බෙදිලා මාරාගන්නවා තවමත්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් ඇත්ත
@VirajBathiya
@VirajBathiya Жыл бұрын
ජීවිතේ කිසි දවසක අමතක නොවන ගමන ❤ ඊලඟ අවුරුද්දෙත් අපි යමු , මේ වගේම මිනිස්සුන්ට සිංදු කියමු , උන් එක්කම නටමු ආදරෙයි හැමෝටම ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඒකනම් සුපිරිම අත්දැකීමක් තව සින්දු කියමු ආදරෙයි මල්ලි ❤
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
@VirajBathiya ඒක නියමයි මල්ලි❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට ✌️✌️✌️🖤
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
රෙස්ට් කරන්න කියලා නැවතිලා ඉල ඇදෙනකන් නටනවා 😂 නියමයි කොල්ලනේ. භාතිය ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤
@monaragalachandraratana8427
@monaragalachandraratana8427 Жыл бұрын
මමත්2018 පාදයාත්‍රාව ගමන් කලා අද ඔබගේ චාරිකාව දකින විට මතකය අල්‍රත්උනා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආ සුපිරි
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
මේ වගේ දුෂ්කර ප්‍රදේශයක ඔය වැනි දන්සැලක් දුන්නා කියන්නෙ ඉතින් පිං විතරමයි. ජය වේවා 💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤❤
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
පුංචි මිනිස්සු ලග තමයි ජිවිතෙ සතුට තියෙන්නේ ✌️✌️✌️ බලන්න ලහිරු අයියා එක්ක හරි හරියට නටපු අම්මා යි පුතයි ❤️❤️❤️ ජිවිතෙ කවදාවත් හැමදෙයක්ම සම්පූර්ණ කරගෙන සතුට හොයන්න බැ. මෙ ගත කරන මොහොතෙ තමයි සතුටින් ඉන්න ඔනි ❤️❤️❤️ ආදරෙයි පණ වගෙ සොදුරු රස්තියාදු කාරයාට ❤️❤️❤️❤️ ජිවිතෙ පලවෙනි වතාවට ඔයා නිසා තමයි පාද යාත්‍රාව මෙහෙම දකින්නෙ ✌️✌️✌️❤️❤️❤️❤️ හැමොටම කතරගම දෙවිපිහිටයි පරිස්සමෙන් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි අයියණ්ඩී ❤️❤️❤️❤️ ප්‍රසන්න මල්ලි ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤ දවසක හම්බෙමු
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
@@travelwithlahiru අනිවාර්යයෙන් ❤️❤️❤️❤️✌️✌️✌️😍
@lakshithadilhan.7839
@lakshithadilhan.7839 Жыл бұрын
T siri Prasanna ayya brand ekk thama oyath ❤🤙
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
මේ ගමන අහලා තිබුනාට,දැකලා තිබුනෙ නැහැ. අත්දැකීම අපටත් දකින්නට සැලැස්සුවාට පින්.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@සුදර්ශන-ඪ6ඣ
@සුදර්ශන-ඪ6ඣ Жыл бұрын
15.32 අඩෝ හොරා ...අඩෝ හොරා...කිය කිය මහින්දට බයිනවද මන්දා අර පොඩි උන් දෙන්නා...😅😅😅
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනේ මන්දා අපිත් ඇහෙන එක කියනවා 😍❤
@umeshamalshani6947
@umeshamalshani6947 Жыл бұрын
අද vlog එක - ආතල් කෝටියයි 😂❤ ලහිරු කොතනද එතන පට්ට ආතල් 👊🏼
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍😍👍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඊ ළග පාර අවුරැද්දෙත් යමු නේ ❤❤😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා ❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
අදත් අපි ඔයාලගේ පාද යාත්‍රාවට එකතූඋනා.8දෙනාම එකට ගියානම් නේද හොද. ගමනට ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@amilakumar465
@amilakumar465 Жыл бұрын
ඔයාත් එක්ක අපිත් ගියා වගෙයි ....එලකිරි ලහිරු 🎉🎉🎉....
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
බලන්න ලහිරු මල්ලි ඒ ගොල්ලන්ගේ තියෙන සතුට සල්ලි වලට වත් ගන්න පුළුවන් ද නිදහස් ජිවිත හරිම සැහැල්ලුයි බුදුසරණයි හැමෝටම ❤🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@MalakaFranando-sq1uy
@MalakaFranando-sq1uy Жыл бұрын
ඔන්න ලහිරු අදත් අපි ඔයාලත් එක්ක පාදයාත්‍රාව ආවා බුදුසරණයි ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@dinuthsahan3046
@dinuthsahan3046 Жыл бұрын
අන්තිම කොටසෙ කතරගම වදින්නත් යනවාද එ විඩියෝ එකත් තියෙනවා ද
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@terrencebodhi2593
@terrencebodhi2593 Жыл бұрын
ඔබගේ පාද යාත්‍රාවේ ලස්සනම දසුන අද මම දුටුවෙමි. සරල, අහිංසක, දුප්පත් මිනිස්සූ තමන්ගේ ඇදහිල්ල තුළ ශක්තිමත් වී, ජීවිත බර කර දරාගෙන ගමනක යෙදෙන අයුරු දුටුවෙමි. අප හැමෝටමත් ලොකු මග පෙන්වීමකි එය. ස්තුතියි ඒ දසුන් පෙලට.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤ ආදරෙයි
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 Жыл бұрын
Terrance bodhi thank you father
@terrencebodhi2593
@terrencebodhi2593 Жыл бұрын
​@@sanjeewaalwis4536You recognized me? Lahiru ge number eka dannawada?
@ramaniwickrama260
@ramaniwickrama260 Жыл бұрын
හරිම ආසාවෙන් හැමදාම බලනවා අපිත් ගියාවගේ තමයි.ඔබට සියලු දෙවි පිහිට ආරක්ෂා ව සමගින් තවතවත් ධයීර්‍රය වැඩිවේවා!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
පාද yathra goodak දිගයි විඩියෝ එක දිනේෂ් මල්ලි ගේ විඩියෝ එක වගේ සතුටුයි මල්ලි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි හොඳින් ඉදිරියට යන්න ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@chamminisansala3327
@chamminisansala3327 Жыл бұрын
ඩාන්ස් එක සුපිරි අයියේ ඔයාගෙ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා හවස් වෙනකන් බලන් ඉන්නෙ වීඩියෝ එක දානකන් ආසයි බලන්න අපිට යන්න අවස්ථාවක් නෑ ඔයාලගෙ ටීම් එකට කදසුරිදු සරණයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤🙏
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
බොහම පින් මේවගේ video එකක් බලන්න salassuwata දන්සැල් dun සියලු දෙනාට කතරගම දෙව් පිහිට ලැබේවා parssamin කට්ටිය
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
ජාති බේද අපිට මොකටද මොනවා ලැබෙනවටද
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
⁣දවස් කියියක් ගියාද අයියෙ මේ ගමන
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
රැයවල් තුනක් කැලේ
@kumuduwijthunga1564
@kumuduwijthunga1564 Жыл бұрын
පාලම කොහෙට යන්න ද තියෙන්නේ ලහිරැ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
කලපුව ගැබුරු නිසා
@With_bumsi
@With_bumsi Жыл бұрын
ලහිරු අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලාම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත නිසා මං සතුටින් ❤❤❤😂
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ජයවේවා හොදින් කරන්න ❤🙏
@With_bumsi
@With_bumsi Жыл бұрын
@@travelwithlahiru ඩාන්ස් එක මරූ 23:29
@sachiya8672
@sachiya8672 Жыл бұрын
සුපිරි ......❤
@tharinqu_boy
@tharinqu_boy Жыл бұрын
වතුරෙන් යද්දි පරිසමෙන් යන්න ඔනෙ බලලා කුබුල්ලු ඉන්නවනෙ 😙😙ලහිරැ අයියට ජය වෙව
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤❤
@charukawijerathne2771
@charukawijerathne2771 Жыл бұрын
14.35 මේක ඔලුවෙ තියන් ගිහිල්ලමද දන්නෑ පොඩි වෙලා තියෙන්නෙ 🤣😂
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😜😍😍
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
හරිම ලස්සන ගමනක් ලහිරුට හා අනෙකුත් සියලුම දෙනාට දෙවි පිහිටයි!.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤ ආදරෙයි
@CRAZyKOLLA
@CRAZyKOLLA Жыл бұрын
Signal නැත්තම් අයියා වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ කොහොමද ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ගෙදර ආවා
@DHJ2001
@DHJ2001 Жыл бұрын
ඩාන්ස් එක සුපිරිම දහපාරක් විතර බැලුවා ඒ ටික 😁❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤😍
@maneeshadesilva234
@maneeshadesilva234 Жыл бұрын
මන්නම් පිස්සු හැදිලා මේ සිරියස් එකට...මගබලන් හිටියෙ විඩියො දානකම්😍😍😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤ ආදරෙයි
@dunstanfernando2872
@dunstanfernando2872 Жыл бұрын
අපිට ජාති ආගම් කුල භේද අවශ්‍ය නොවේ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා ❤
@kumuduwijthunga1564
@kumuduwijthunga1564 Жыл бұрын
අදනමි නයමය ඩාන්ස් එක 👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍😍❤
@dilruksh143
@dilruksh143 Жыл бұрын
මල්ලි හරිම සතුටු ඔයාගේ විඩියෝ හරි ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@HashenPrabashana
@HashenPrabashana Жыл бұрын
video eka wetenkan balan hitiye lahiru aiye 😍❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
ඔන්න එකත් බැලුවා.❤ හෙට තමයී අවසාන විඩියෝ එක.❤ පොඩි දුකකුත් තියනවා එත් වැඩෙ මරු.❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් ඇත්තටම දුකයි ❤
@kapilabandara2272
@kapilabandara2272 Жыл бұрын
මටත් මහන්සියි ඔයාලා එක්කම ගිහිල්ලා ..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤ මාත් එක්ක ආවට
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
me ගමන nima වනතුරු ඔබ සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා සොබා දහම් මාතාවගේ ආරක්ෂාව ලැබේවා මම ම්නුවන්ගොඩ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@ArunaSameera-rw3qz
@ArunaSameera-rw3qz Жыл бұрын
Professional singer pupa thama🤣🤣🤣💩
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
අනිත් කට්ටිය කෝ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
අම්මෝ ඩාන්ස් එක 🤭😅❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍👍
@kapilabandara2272
@kapilabandara2272 Жыл бұрын
ලහිරු මේ පාලම මොකක්ද ...මෙච්චර ලොකු පාලමක් මේ කැලේ ...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මැනික් ගග උඩින් හදලා
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 Жыл бұрын
එක අවුරුද්දක නඩ ගංවතුර ට අහූඋනා.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආ එහෙමද
@janakabuddhika8162
@janakabuddhika8162 Жыл бұрын
දිනේෂ් බොසාත් ගියා මතකයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@namalherath6247
@namalherath6247 5 ай бұрын
ඩාන්ස් එකනම් සුපිරියක් තමා 🤓❤️🤟
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
😍❤
@sumithpriyankara5991
@sumithpriyankara5991 Жыл бұрын
ඔන්න අද හවස සවස හයහමාරට වීඩියෝ එක බලන්න ආවා
@sumithpriyankara5991
@sumithpriyankara5991 Жыл бұрын
මම ආසම කරන පළාතක් එකයි වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤😍❤
@pathiragepushpakumara8151
@pathiragepushpakumara8151 9 ай бұрын
ලබන අවුරුද්දේත් යමු ලහිරු අයියා❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡👍
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
අපි ට යන්න බැරි ගමන් එක්ක යන්න යනවා ට ගොඩක් පින් මල්ලි ,කතරගම දෙවි පිහිට යි,පරිස්සමෙන් ගිහින් එන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
කිබුල් බෙන අයින්වල තියෙනවා.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් නේද
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb ලහිරු අයියා budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
අදත් විඩියෝ එක gooooooooooooodaaaaakkkkk ලස්සනයි ..... ජිවිතේ මොන ප්‍රශ්න ආවත් ගොාාාාාාාාඩාාාාාාාක් සතුටින් ඉන්න කෙනෙක් ඔයාගේ family එක අයියා ........💖💖💖💖💖
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤🙏 ආදරෙයි
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
අදත් නියමයි මරු ඩාන්ස් එක 😂😂
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ඔයාලා සියළුම දෙනානම ආශීර්වාදය කරනවා දුෂ්කර ගමන නිමාකිරීම වෙනුවෙන් ගත්ත මහන්ය අපගේ ප්‍රණාමය ඔබලා සැමට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@hansijosepin6414
@hansijosepin6414 Жыл бұрын
ඔයලා...4....දෙනාටම බුදු සරණයි සියලුම දෙනාටම සතුට ...හිතට දුකාක් වෙිදනාවක් නෙවෙිවා ....කතරගම දෙවියන් ගෙ පිහිටයි අරක්ෂව ලැබේවා කියලා පාතමි ....පරිස්සමෙන් යන්න ..කුවේට් රටෙසිට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤🙏
@DimuthuAloka
@DimuthuAloka Жыл бұрын
Adarei aiye parissamen gihin enna labana awurudde mamath enawa ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
අද කතරගම ඉතුරු ටික දාන්නෙ නැද්ද
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
තාම අප්ලෝඩ් වෙනවා අද ඉන්ටර්නෙට් slow
@GayanDevinda-x4m
@GayanDevinda-x4m Жыл бұрын
Kawadahari yannama oni gamanak. Me gamana ahala thibunata dake Lahirugen.❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@nilanaeducationservicesinh5257
@nilanaeducationservicesinh5257 Жыл бұрын
පස්වන කොටසත් බලන්න නොවිසිල්ලෙන් ඉන්නේ ගිය අට දෙනාගේ අනිත් අය ගැන විස්තර නැත්තේ ඇයි මේ වීඩියෝ ටික අවසානයේදී අත්සන එක එනකන් මම නොවිසිල්ලෙන් ඉන්නේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දෙන්නම් ඉක්මනින්
@nilanaeducationservicesinh5257
@nilanaeducationservicesinh5257 Жыл бұрын
අන්තිම වීඩියෝ පස්සේ අත්දැකීම් සහිත සාරාංශයක් දාන්න
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
අයියා කොහොමද ඔය කැලේ සිග්නල් නැතුව විඩියෝ අප්ලෝඩ් කරන්නෙ...🤔🤔🤔
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දැන් ගෙදර අවා
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
@@travelwithlahiru එල ❤️
@enurakashmira5864
@enurakashmira5864 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් 👍 ඔයාගේ ඩාන්ස් එක මරු ආ 😛💖
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍❤
@dinuthsahan3046
@dinuthsahan3046 Жыл бұрын
ඉතිරි කොටස කවදාද දෙන්නෙ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දැම්මා
@Dhk607
@Dhk607 Жыл бұрын
Agamika sanskruthiyak vinasa karanna epa mewa Hindu agamata garuthwayak athiwa karanna
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මම හැම දේම කරන්නේ මගේ විදිහට
@pramudithanimnadi
@pramudithanimnadi 4 ай бұрын
aiyage disco dance mare maru haro hara lahiru aiyata
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
ආදරෙයි ❤😍
@buddhikajayanayaka.7869
@buddhikajayanayaka.7869 Жыл бұрын
නිදහසේ යමු එක රෑනක
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤😍
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
මම ලිං තුනෙන් නැගිට්ටා පුතේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍😍❤
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
මේ යන මිනිස්සු ආපහු මේ පරෙන්මද යන්නෙ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
නෑ නෑ කතරගම යන්නේ
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
කතරගම ගිහින් ආයි ගෙදර යද්දී
@SujeevaJawardana
@SujeevaJawardana Жыл бұрын
Good video you channel like discovery program.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Thanks ❤❤🙏
@travelwithnadun
@travelwithnadun Жыл бұрын
Supiri Aiye..❤️🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@wasanthakumara1400
@wasanthakumara1400 Жыл бұрын
Asai හැමදාම videos oni machan 🎉🎉🎉🎉🎉jayawewa man rata idan asawen balanaea ape rate lassana
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් මේක පාරාදීසයක්
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Ali kulappy wenne nadda kattiya parissamin antima dawase ali palamu dawase kibullu
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
අයියා දැන් කොහෙද ඉන්නෙ ගෙදර අවිල්ල ද ?
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් ඔව් ❤
@ireshshanaka2543
@ireshshanaka2543 Жыл бұрын
මරු ඉවර වෙනක්ම් ස්කිප් නොකර බැලුවා...නියම සුපිරි වෙනක්ම් බැලුවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@HashenPrabashana
@HashenPrabashana Жыл бұрын
Lahiru aiye ada video eka naddo 🙄
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දැම්මා
@antonypaul3609
@antonypaul3609 6 ай бұрын
Vatina KZbin kenek ,,,, jesu Pihitai.❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤❤🙏
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 7 ай бұрын
Thank you for sharing this wonderful video. You really let us to be a part of your trip and you shared your honest experience. Thanks again.🇨🇦
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤🙏
@ArunaSameera-rw3qz
@ArunaSameera-rw3qz Жыл бұрын
Meka hariyan ne traveling video walta henama gon💩💩💩
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අරෝ හරා 😜
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අද විඩියෝ එක සුපිරි පැයක්ම තුයෙනො 💪✌👌🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@fareeshjurampathy6672
@fareeshjurampathy6672 Жыл бұрын
Jasu pihitai ❤❤❤❤ ABUDHBE
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
මිලග විඩියෝ එකේ කන බොන කැම ටිකක් වැඩි පුර පෙන්නන්න සහො 🙏එවා හදන විදිය 🙏 ( එකේ වේනම එකක් තියෙන්නේ යාළුවා බලන් ඉන්නො ඉතාලි ඉදන් ❤🙏👌✌💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤🙏
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
සනීපෙන් ඉන්නවා නේද
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඔව් ඔව් හොදින් ඉන්නවා ❤️
@Lofimusic9i8
@Lofimusic9i8 Жыл бұрын
හැමොමටම බුදුසරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් යන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@aravinda19
@aravinda19 Жыл бұрын
කතරගම දෙවිපිහිටයි...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@ysachinthayasith
@ysachinthayasith 9 ай бұрын
Lahiru brother is better than every trip you went on.. I really mean it
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@rukmankumara4268
@rukmankumara4268 Жыл бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@l.groshankumara
@l.groshankumara Жыл бұрын
ලහිරු aiye oya video ekak කොයි wele hari danakam man balan ඉන්නේ සුපිරි ආදරෙයි jayawewa aiye 💖💖💖
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Wade lassanatama karanawa.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@ramyalatha6966
@ramyalatha6966 Жыл бұрын
budu saranay davy phtay
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍🧡
@kaveeshniranga-tv1uv
@kaveeshniranga-tv1uv Жыл бұрын
niyamai aiye. mulu seriouse ekama baluwe 🥰🥰🥰🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@theasiandevil1782
@theasiandevil1782 10 ай бұрын
Matat yanna asai 😃
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍❤
@maheshwijerathna668
@maheshwijerathna668 Жыл бұрын
hetin ewarada gamana
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤😍
@chamindapriyankara2663
@chamindapriyankara2663 Жыл бұрын
ලන්කාවට ආව දවසක අපිත් යමු මල්ලි ලොකු ට්‍රිප් එකක්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා යමු
@supunwimarshana799
@supunwimarshana799 6 ай бұрын
ලහිරු මල්ලි 2024 පාද යාත්‍රාවට අපිත් එනවා දිනය කියන්න
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
අනිවා යමු
@antonypaul3609
@antonypaul3609 6 ай бұрын
Anek youtubela Penane Pitaraval vela deval , Lahiru Penane svabavika deval harima Lassenai. Ape Rate Tamil , Sinhala jathi dekama ekathvela sindu kiyala natuva ,, mare maru....❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
🙏👍❤
@UDDN.
@UDDN. Жыл бұрын
Break musical show maxxx brother Nice God bless you
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nawodakaushalya6856
@nawodakaushalya6856 Жыл бұрын
අද තමයි නියම........පරිස්සමෙන් යන්න...❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අයියෝ සාමි😀😂 තෙරුවන් සරණයි දෙවි පිහිටයි! හරිම සුන්දරයි මමත් එවන 2024
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@aboabu4879
@aboabu4879 Жыл бұрын
Lassani malli ,,jevitha vidawanne nathuwa vidinna onne,,,nadun putha niyama,,viraj hodai godak ❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Jayawewa..traveling nm menna❤❤.thnk u aiye
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 Жыл бұрын
ඔන්න මමත් බැලුවා ආදරෙයි bro
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤👍
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 100 МЛН
කතරගම පාද යාත්‍රාව 2024 | Episode 04 | Kataragama Pada Yatra 2024 #travel .
34:20
අයාලේ සංචාරකයා - Ayale Sancharakaya
Рет қаралды 199
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 87 М.