ආදරණීය පාදයත්‍රාව 2023 මෙසේ අවසන් වූ වගයි🧡Paadha Yathra 2023 Vlog 5 🧡 නිදහසේ යමු එක රෑනක 🧡ආදරෙයි

  Рет қаралды 26,699

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

ලහිරු එක්ක ඔබත් මේ ආදරණීය පාදයත්‍රාවේ ජීවත් වුනා. මට ඒක දැනෙනවා. ආදරෙයි ඒ හදවත් වලට. ඔබේ දිරිගැන්වීම ලහිරුට ලොකු ශක්තියක්. මේ සසර හරිම කෙටියි යමු අපි යහපත් චාරිකාවක. සියලු දෙනාටම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🧡
#travel #food #visitsrilanka
ලියන්න ඔබේ අදහස් සෙනෙහසින් රසවිදින්නම් ඒ තුලින් අපි දවසක මහමග මුනගැහෙයි කතා කරමු එදාට සෙනෙහසින් 🧡

Пікірлер: 495
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
අපිටත් දුක හිතුනා ඉවර වුනාම ලහිරු. ඔයා ලස්සනටම ඒ වීඩියෝ ටික ඉදිරිපත් කලා. අපිත් ගියා වගේ දැනුනේ. හොඳ කට්ටියක් හිටියා ඔයා සමඟ​. අර දරුවා එව්ව එක ගැන මටත් පුදුම හිතුනා. අපි ඔක්කොම මිනිස්සු කියන එක මින් ඉදිරියටවත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි. ඔයා කියපු දේ හරියටම හරි. මහල්ලෝ යුද්ධ ප්‍රකාශ කරනවා. තරුණ දරුවෝ මැරෙනවා.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@udulamunasinghe6716
@udulamunasinghe6716 Жыл бұрын
Great 👍
@chamodyakasun8794
@chamodyakasun8794 Жыл бұрын
කියන්න වචන නැ.මාරම ලස්සන ගමනක්❤ .අපිත් හරියට පාද යාතාව ගියා වගේ.එච්චරට වීඩියෝ එක නියමයි.අපි නොදන්න දේවල්,නොදැකපු දේවල් ගොඩාක් දැක්කා .වීඩියෝ සීරියස් එකේ එක විනාගියක්වත් මග ඇරියේ නැ .ඇබ්බැහි වෙලා වගේ දැනුණේ.good luck ❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤ ආදරෙයි
@renuka243
@renuka243 Жыл бұрын
අපිත් එ සෝභාදහම වින්ද ගොඩක් ස්තුතිය බොහොමයක් පින් සියලු දෙනා පරිස්සමින් ගිහින් අව .ඉවර වෙනකම් අපිත් ගතින් හිතින් ගියා පුතා ඔයාටත් ගිය සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
හරිම සරල ජීවිතය ක් නෙ මල්ලි ඔයාලට තියෙන්නේ ,ඒ නිරහංකාර මනුස්සකමින් අපිව පාද යාත්‍රාවේ එක්ක ගිහින් එක්ක ආවාට ගොඩක් ගොඩක් පින්,ජයම වේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡🧡
@akconstructionbyashank9631
@akconstructionbyashank9631 Жыл бұрын
මේ දවස් ටික තනිකරම පිස්සුවක් 🥺වීඩියෝ එක වැටෙන්නේ කොයි වේලාවේද වගේ බල බල හිටියේ ❤ නියමයි අයියේ ඔයාට තවත් මේ වගේ ගමන් යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
2023/06/29 ඔන්න එහෙනම් අවසාන විඩියෝ එකත් බැලුවා.❤️😘 ඉතින් ගොඩක් ස්තුති ලහිරු අයියේ. මේ විඩියෝ සෙට් එක නම් පට්ටම පිස්සුවක් උනා. මං හිතනවා මේක මුල ඉදන් බලපූ හැමෝටම පිස්සුවක් වෙන්න ඇති කියලා.. විෂේශයෙන්ම ඔයාට ගොඩක් ස්තුති මේ ගමන අපිවත් එක්කන් ගියාට .❤️ තවත් ඉදිරියට මේ වගේම දිග Traval එකක් යමු.. ❤️ ගොඩක් ස්තුති ආයෙත් දවසක හම්බෙමු. ජය වේවා .✌️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡😍👍💪
@Jonyboy-t6o
@Jonyboy-t6o Жыл бұрын
සුපිරි ලහිරු aiya. දැකපු පට්ට video එකක්. පට්ට. ජයවේව 💪🏽💪🏽
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@dammikarandeniya2112
@dammikarandeniya2112 Жыл бұрын
ගොඩක් අාදරෙන්..අැබ්බැහි වෙලා පාද යාත්‍රාව දිගටම බැලුවා ලහිරු මල්ලි..ඔයාට බොහෝම ස්තූතියි.❤❤ කටගමුවෙදි අනුරාධ මහත්තයා..හමුවීමත් සතුටක්.. ජයවේවා. 👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
තවත් මේ වගේ ගමන් යන්න ලහිරු අයියට ශක්තිය ලැබේවා ‼️ හරිම ආසාවෙන් බලපු විඩියෝ සීරිස් එකක් කොයි වෙලාවෙද විඩියෝ එකක් දාන්නෙ කියලා බල බල හිටපු විඩියෝ සෙට් එකක් නියමයි ලහිරු අයියා තවත් මේ වගේ විඩියෝ ඉදිරියට ගේන්න කියලා සුබ පතනවා ❤️😍✨️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤❤ ආදරෙයි
@sandhanisandhani1048
@sandhanisandhani1048 Жыл бұрын
අනේ අදින් ඉවර උනාද තවත් දිගට තිබුනනම් සෝක්. හරිම ආසාවෙන් බැලුවේ මේ පාද යාත්‍රාව. තව ලස්සන වීඩියෝ එකක් ගේන්න මේ වගේ ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡💪👍
@l.groshankumara
@l.groshankumara Жыл бұрын
ලහිරු අයියා ඔයට ගොඩක් පින් පිට රට ඉන්න අපිට ලන්කවෙ සුන්දර දෙවල් පෙන්නුවට ජය වෙවා අයියා 💖💖💖
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍🧡
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
ලහිරු මල්ලි ලබන අවුරුද්දේ මාවත් සහබාගි කරගන්න අනිවාර්යෙන් එනවා ජේසු පිහිටයි 🙏♥
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ලහිරු පුතේ ඔයාලගේ පාද යාත්‍රාවේ මුල සිටම දැස‍ට කදුළු ආ වත්. අද තමයි. හිත ට. සතුටක්‌ ආවා.නිමාකිරීම අවසාන. ආදියට ආවට, ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤❤
@mangalagamage1707
@mangalagamage1707 Жыл бұрын
අපේ රටේ සොබා දහම ලස්සනටම වින්දා පිට රටක ඉදන් අසිරිමත් සොබා දහම කොච්චර ලස්සනද මනසට දැනෙන මානසික සුවය කොච්චර වටිනවද ඒත් හැමෝටම ඒක ගන්න බෑ ඒකයි ඇත්ත හැමෝම විඩාබර ගමනක නිමාව දකිමින් තවත් සුභ දිනයක් ලහිරු මල්ලි ඇතුලු හැමෝටම බුදුසරණයි ❤🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@beetanandani243
@beetanandani243 Жыл бұрын
තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ දෙවියන්ගේම පිහිටයි❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤ ආදරෙයි
@gihanmenaka6850
@gihanmenaka6850 Жыл бұрын
මගේදරු පැටව් අහසට දෑත දිගු කරන් අම්ම එයි කියා හවසට හඩ නගා හිදිම් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්ඩ බෑ ඉතින්😒🖐️ යන්න නුබ ගියා උකසට දරු සෙනෙත් අරන් ලස්සනයි වැඩේ මාමේ මේ වගේ විඩියො ඉදිරියට ත් කරගෙන යන්න ශක්තිය,වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා ♥️🤭🎁
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
බොහොම ස්තුති මෙච්චර අමාරැ ගමනක් ගිහින් ඒක අපිටත් විදින්න සැලැස්සුවට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@pasindujayamina
@pasindujayamina Жыл бұрын
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
ජීවිතේ කියන්නේ මේකට පුතේ..චිරන් ජීවතු ජේසුපිහිටයි පුතුට ..
@shalikaprabani238
@shalikaprabani238 Жыл бұрын
ලස්සනයි වැඩෙ ඉවර වෙනකන් බැලුව සුපිරි ආදරෙයි වස්තු 💕 Gemunu Alawwa 💕💕💕💕💕💕💕💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡👍💪
@W.A.S.L
@W.A.S.L Жыл бұрын
අයියේ,පෙරහැරත් බලලාම ආවනම් හරිනේ💓
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
කියන්න වචන නැහැ. මාරම ලස්සනයි.විනාඩියක්වත් මග ඇරියේ නැහැ.අර්ථවත් විඩීයෝවක්.ගමන සුන්දර වන්නට සහභාගි වුන අයත් සුන්දරයි.යුටියුබ් එකේ එකට එකතු වෙලා දුන්න ආදර්ශය බොහෝම වටිනවා. නැවතත් solo hikerසහ මං සරන්නාවත් එකතු කරගන්න.තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ලැබේවා!!!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
God bless your family 👪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@kasundiss7921
@kasundiss7921 Жыл бұрын
ඔක්කම බැලුවා පට්ට දේවාලෙටත් යන්න තිබේ අයියා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@greenlanka.
@greenlanka. Жыл бұрын
අපිත් ගියා වගේ් තමයි. Ela lahiru bro 👌👌👌👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡
@kurulujay2270
@kurulujay2270 Жыл бұрын
එලිවෙනකන් මේ විඩියො ඔක්කොම බැලුව සුපිරි අපිත් ගියා වගේ ❤️❤️🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
ඔයා බාගෙට නේ ගමන ගියෙ. ඔයා අසම්පූර්ණ ගමනක් ගිහින් තියෙන්නේ. ගිය අවුරුද්දේ Dinesh A Pathum එයාගේ සෙට් එක ගිය අවුරුද්දේ නියම ආගමික ගමනක් ගියා. බොරු බ න කිව්වෙත් නැ. අඩුම තරමින් ඔයා කතරගම දෙවියන්ට ස්තූති කරන්නවත් ගියේ නැ.. අනික ඔයාලා කටගමුවේ ඉදන් පයින් නෙමේනේ ගිහින් තියෙන්නේ. ඉතින් ඔයා කි.මි. 100ක් ගිහිනුත් නෑ. ඔයාගේ ටෝක් බලපුවාම තතරගම දෙවියන්ටත් වඩා හිත හයියයි නේද? අනික ආගම්වාදය පතුරවන්නේ බෞද්ධයන් හෝ හින්දූන් නොවේ. අපි දෙගොල්ලෝම ඒ දෙවිවරුන්ට පින් දෙනවා. . බුදුන්ට අපහාස කරලා ආගමික ගැටුම් ඇති කරන්න හැදුවේ කවුද කියලා කියන්න ඕනි නෑනේ. ඔය අර පහුගිය දවස්වල අරගල කියලා සක්කිලියෝ ටිකක් හිටියේ උන් තමා ඒවා ඇතිකලේ. බෞද්ධ හින්දු මුස්ලිම් සමගිය නැති කරන්න ගොඩක් අන්තවාදීන්ට ඕනි වෙලා තියෙන්නේ. අනික කාවන්තිස්ස මහරජතුම කිරි වෙහෙර හැදුවේ නැත්නම්, දුටු ගැමුනු මහ රජතුමා කතරගම දේවාලේ හදපු නිසා තමයි ඔයාටත් ඔය ගමන යන්න පුලුවන් උනේ. බුදු හාමදුරුවෝ කිරිවෙහරට වැඩපු නිසයි දෙවියන් එතැන දුටු ගැමුනු රජුට කියලා දේවාලයක් හදවා ගත්තේ. ඉතින් අපි දෙගොල්ලෝම එකම තැන වදිනවා. දෙමළ , සිංහල බේදයක් කොහේද? ඒත් එක්තරා අන්තවාදී පිරිසක් අපි දෙගොල්ලන් බේදබින්න කරන්න හදන්නේ. අනික ඔය ගමන
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අප්ප්ට බොල අසනීපයක්නම් බේත් ටිකක් ගනින් බන් ගිහින් 😜
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
@@travelwithlahiru සත්‍ය අසනීපයක් ලෙස නම් එය සතුටින් භාර ගතිමි. ඔයාගෙන් වූ අඩුපාඩුවක් පෙන්වා දීමේදී ඔබේ සැබෑ තත්වය පෙන්වීම මේ රිප්ලයි එකෙන් පේනවා.. ඔබට කතරගම දෙවි පිහිටයි !!
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
ගිය අවුරුද්දේ අපි ගියේ ( මනසින්) DAP & TRAVEL WEEKEND එක්ක .. ආයේ ආයේ බැලුවා .. මේ වතාවෙත් ඒ බලාපොරොත්තු එක්ක ඉද්දි මෙන්න බොලේ .. මෙයා ගිහින් . ඉතින් ස්තූතිය ඔබට 💐 . නඳුන් ගෙ ඒවත් බලනවා.. ඒත් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ එක පාරම කොළඹ බස් එකේ යනවා කිව්වාම. ඒත් ඉතින් අපි හිත හදාගත්තා .. ඔයාගේ ඇදහීම නේ කියලා.. ඒත් හේතුවක් තිබිලා එහෙම යන්න.. ආ..කමක් නෑ. ලබන අවුරුද්දේ යමු 💐😇🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤😍😍
@renuka243
@renuka243 Жыл бұрын
ගොඩක් වටිනව පුතා ඔයාගෙ අදහස් ටි නැවත යන්න ඉන්න අයට ගොඩක් වටිනව දැනුවත් කරාට තෙරුවන් සරණියි 😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@tharindu8996
@tharindu8996 6 ай бұрын
පාද යාත්‍රා series එක, එකදිගට බලලා ඉවර උනේ අද🥺 ඒ දවස් වල බලන්න බැරි උනා කැම්පස් වැඩත් එක්ක.. හැබැයි එක අතකට ඒකත් හොඳයි හිතෙනවා.. එකක් ඉවර වෙද්දි එකක් බලන්න පුලුවන් උන නිසා.. ඇත්තටම දැනුනෙ අයියා ඔයත් එක්කම පාද යාත්‍රාව ගියා වගේ❤ කියන්න වචන නෑ.. මේ වගේ දෙයක් අපිට බලන්න අවස්ථාව සළසලා දුන්නට ආදරෙයි අයියා❤❤❤සමහර වීඩියෝ පැයටත් වඩා දිග උනාට තත්පරයක් skip කරන්න හිතුනේ නෑ.
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
👍👍❤❤❤
@dunstanfernando2872
@dunstanfernando2872 Жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම අපි අනිවාර්යෙන්ම ඛලනවා නමුත් comment කරන්න මට වෙලාවක් නෑ. කරදරයක් නැතිව ගමන අවසන් කරන්න ලැබීම ගැන අපිට සන්තෝසයි. Well done, Bro
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@slsaduchanutravel7140
@slsaduchanutravel7140 Жыл бұрын
සොඳුරු ගමනාන්තය ..බලන්න ඉක්මනින් ආවා ඔන්න .....👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
godak lassanai lahiru.... AASAAWEN BALUWA... GODAK ISTHUTHI.... 🇫🇷 🇫🇷
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍🧡
@MalakaFranando-sq1uy
@MalakaFranando-sq1uy Жыл бұрын
ගොඩක් වටිනා වැඩක් ලහිරු අපි නොගියට ගියා වගේ දැනෙන්න ඔයා හැමදේම පෙන්නුවා හැමදේම පැහැදිලි කරා ගොඩක් ස්තුතියි බුදුසරණයි ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
🌼💚🚶❤️කියන්න වචන නෑ,මාරම ලස්සන ගමනක් ඉතින්.පාද යාත්‍රාව කියන්නේ යන්න අසාවෙන් ඉන්න ගමනක් සහ ගොඩක් අසාවෙන් බලපු එකක්.Vlog 5 බැලුවා ගොඩක් ලස්සනයි මරු❤ ලබන අවුරුද්දදෙ කොහොමහරි යනවා❤ 😌🌼💚 Thanks විස්තර වලට ❤🤗
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@padmalathahenadiri1113
@padmalathahenadiri1113 Жыл бұрын
කියන්න වචන නැ මල්ලි ඒ තරම් ආදරෙයි මාරම ලස්සනයි . මම ඉන්නෙ කුවේට් .ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.ඒත් පාද යාත්‍රාව නම් මාරම ලස්සනයි .
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤ ආදරෙයි
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
මම ලහිරැ අයියාගේ හැම ට්‍රැවල් විඩියෝ එකක්ම බලනවා මම එක කමෙන්ටි එකක්වත් දැමිමෙි නැ බලනවා විතරයි .. අද තමයි මම කමෙන්ටි එකක් දැමිමෙි. පාද යාත්‍රා සීරියස් එකේ වොලොග් 5ම එක දිගට බැළුවා. ජයවෙිවා 💕💕 .. ලහිරැට ජයවෙිවා ... බුදුසරණයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තූතී ඒ ආදරයට
@pmahe7304
@pmahe7304 Жыл бұрын
වසර දහස් ගණනක් දිවෙන කතරගම පාද යාත්‍රා ඉතිහාසයේ පාද යාත්‍රාව අවසන්කර (බාගෙට) කතරගම දේවාලයට ගොස් ආශීර්වාද ලබා නොගත් එකම පුද්ගලයා ලෙස ඔබ ඉතිහාස ගත වෙනවා මිත්‍රය. මමත් ඔබගේ video බලනවා. කටගමුවෙන් පැන්න ජීප් එකට, කරරගමින් පන්න බස් එකට, පුදුම හදිස්සියක් නේද ඇතිඋනේ. මේක ගියේ වෙන උවමනාවකට නෙමෙ, youtube video එක කරගන්න. මුදල් හම්බු කලාට ගැටළුවක් නෙහෙ, නමුත් පාද යාත්‍රාව විකුණගෙන කෑම හරිම වැරදියි. විනාඩි 30ක් ගතකරලා කතරගම දේවාලයට ගිහින් පාද යාත්‍රාව කරදරයකින් තොරව අවසන් කෙරීමට වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට තිබුන නොවේද? කැබිලිත්ත ගෙන සින්දු ලියපු හදයාටවත් අඩුගනනේ හැගීමක් තිබුනේ නැතිද? කතරගම දෙවියන්ගේ අඩවිය පැත්ත පලාතෙවත් ආපසු නොයා සිටියොත් වඩා හොද වේවි මිත්‍රයා.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මට කතරගම දේවලෙට යන එක එච්චර වැදගත් නෑ මොකද මම ඒ දෙවියන්ව දන් නෑ අදහන්නෙත් නෑ මට ඕනා උනේ කැලේ මැදින් පයින් යන්න සංචරකයෙක් හැටියට ඔයගේ ඇදහිල්ලයි මගේ ඇදහිල්ලයි ඔයා පටලවගෙන මට එක එක දෙවෛයන්ගෙන් අශිර්වාද ගන්න බෑ මොකද මම අදහන දෙවියන්ගෙන් මට කිසි අඩුවක් නෑ ඒ මගෙ ඇදහිල්ල ඔයගේ ඇදහිල්ල මම කරන්න ඔනා නෑ ඔය මගේ මුල් වීඩියෝ එක බලන්න මම කැලේට ඇතුල් වෙද්ද ඒක කියනවා මම මේ ගමන යන්නෙ කිසිම පේ වෙලා නෙමෙ මට ඕනා විදිහට කැලේ මැදින් සංචාරයක් කියලා ඔයා බොරුවට ඔය දේවල් වලට බය උනාට මම ඒව ගනන් ගන් නෑ මොකද මම කතරගම දෙවිකෙනෙක් ව දන් නෑ සහොදරයා ඉති මට ඒ විශෙශ දේවලයක් නෙමේ අනික මට යන්න අසාව තිබ්බ බලන්න මට ඊට වඩා වැදගත් වැඩක් තිබ්බ ඒකයි ගෙදර ගියේ ස්තුතී මෙහෙම මේ ගැන අහලා හරි දේ දැනගත්තාට ඔය අදහන දේ මම අදහන්න ඔනා නෑ මම අදහන දේ ඔයා අදහන්න ඔනා නෑ
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤ ලහිරු මල්ලි දළදා සමිදු පිහිටයි පරිස්සමෙන් ගිහින් ආවා අනිත් දවසේ නංගී සහ දුව එක්ක යන්න ජේසු පිහිටයි හොඳින් ඉන්න විඩියෝ එක සුපිරි ලස්සනයි බුදු සරණයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤🙏
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
ඔයාට ඔය යාල කැල්‍රෙ පයින් යන්න අවස්ථාව ලැබුනේ කතරගම දෙවි හාමදුරුවෝ හින්දා. ඔයා ඇදහුවේ නැති උනත් ඔයා එක්ක ගිය අය අදහපු නිසා ඔයාලට පිහිට තියෙන්න ඇති. හැබැයි බෞද්ධ අපි මඩු පල්ලි ගියාම දේවමෑණියන්ට වදිනවා. ඒක මගේ ඇදහිල්ල නෙමෙයි කියලා මග අරින්නේ නැතුව. මොකද දෙවි කෙනෙක් නිසා ගෞරවයට . දෙවියොත් එක්ක බලපුවාම අපි මොක්කුද? නේද?
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ඒක ඔයගේ අදහස
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
2022 දිනේෂ් පැතුම් ගෙ පාද යාත්‍රා ව බලල යන්න ආස ව ත් ඒකක බයකුත් ඇති වුනා. ඒත් මෙවර පහසුකම් හොඳයි ඔයා ගෙ වීඩියෝ එක නිසා පුදුම සතුටුයි යන්නම ආස ව ක් ඇති වුනා.ඒ ටිම් එකම හොඳ යි මමත් එකතු කරගන්න ලබන පාර
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤❤
@palithasamarathunga1997
@palithasamarathunga1997 8 ай бұрын
අදයි බැලුවේ සුපිරි ඇත්තෙන්ම අපි එකම ජාතියක් ශ්‍රීලන්කන් පාලකයෝ බලන්නේ අපිව වෙන්කරන්න එපා අහුවෙන්න සිංහල මුස්ලිම් ටැමිල් අපි ඔක්කම එකයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
🧡👍🧡
@tishanscomment
@tishanscomment Жыл бұрын
ලංකාවෙ මිනිස්සු ඔක්කොම එකයි.. සමහර ආගම් වලට වෙන් වෙලා හිටියට .. ඒත් එක දෙයක් තියනවා සිංහල මිනිස්සු අන්ජාතික සහෝදයන්ට වඩා හැම අන්ජාතික අයත් එක්ක එකට ඉන්න කැමතී .. ඒ අය වෙන් වෙලා යන්න හැදුවට ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
සිංහල බෞද්ධයන් අන් අයට ගරු කරයි. ඔවුන්ගේ ආගමික නායකය්ස්න්ටද ගරු කරයි. එයයි සහජීවනය.
@foxcy7762
@foxcy7762 Жыл бұрын
Video eka dhaanakam balan hitiyee godak aasawen aiya Budu Saranai ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
සබාදහමට ආද්‍රරය කරන සුන්දර මිනිස්සුන් හමූඋනා .සබාදහමත් එක්ක ඉන්නවා කියන්නෙ මොනතරම් සහහනයක්ද, සතුටක්ද? එ චාරිකාවෙදි මිනිස්සුන් තුල තියෙන දෙව හදවත් ,මිනිස්සුන් ,මිනිස්සුන් ට කරන සෙවය හරිම සුන්දරයි. ආද්‍රරය තියෙන්වනම් කිසිම ප්‍රශ්නයක් නෙ. සබාදහම අරක්ශා කරන්න ප්ලස්ටික් බොතල් මහපොලවට විසිකරන්න එපා. ගන්ගා අලදොලවලටත් කිසිම දෙයක් විසි කරන්න එපා. එවා ආදරෙන් අරක්ශා කරන්න සියලු දෙනාම එකතු වෙමු.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@siranperera1133
@siranperera1133 4 ай бұрын
aiye aye yaddi math ennam oyath ekka yanna
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
🧡👍
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
පළමුවෙන්ම ඔබ සැමට තෙරුවන් සරණයි ඔයාල පාගමන් අපට පෙන්වා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍🧡
@nuwandharmaratne9807
@nuwandharmaratne9807 Жыл бұрын
යකො kataragama නිකන්වත් පෙන්නුවද
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😜
@shiluindika9692
@shiluindika9692 Жыл бұрын
බුදු සරනයි දෙවිපිහිටයි ඉදිරියට ම මෙි වැඩසටහන කරන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Lahiru putha godak pin ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡👍
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
ලංකාවෙන් ඒපිට ඉදන් මුල සිට පාද යාත්‍රාව බැලුවා. ඇත්තටම ගොඩක් වටින චාරිකාවක්. බලන අපිත් ගමනට එකතු වුණා වගේ හැඟුනා ඇත්තට. අදහස් දැක්වීම් දැනුවත් කිරීම හරිම වටිනවා ඊළඟ පාර ගමන යන්න ඉන්න අයට. ඒ් වගේම හරිම වටිනවා අනුරාධ අයියව සම්බන්ධ කරගත්ත එක. එතුමගේ අදහස් ටිකත් පරිසරයට ආදරේ කරන හැමෝටම ගොඩක් වැඳගත්.. ඔබට ජය ලහිරු අයියා ..
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඇත්තටම හොඳ යි මමත් හදවතින් ම ගෙදර ඇවිත් තේ බොන ගමන් සේරම වැඩ තියෙද්දි බැලුවා. ඉක්මනින් ගිහිල්ල කතරගමත් වැ ඳ ළ එන්න ජයවේවා!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍❤❤
@dinuthsahan3046
@dinuthsahan3046 Жыл бұрын
ඉතා වට්නා විඩියෝ ට්ක ,ඔබ තුමාට තෙරුවාන් සරනයි. ලහිරු අයියෙ ඉලගපාර jappna vlog එකක් කරන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡✔
@nadekaprabath7763
@nadekaprabath7763 Жыл бұрын
බාලාගනම හිටියේ දානකන්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@viviyanengvall835
@viviyanengvall835 Жыл бұрын
God bless your family ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@ඉෂාන්ධනංජය
@ඉෂාන්ධනංජය Жыл бұрын
ඔක්කොම ටික බැලුවා . සුපිරියි නියමයි.මටත් යන්න ආස හිතුනා . කොහොම හරි යනවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ගොඩක් පින් ඉතින් අපට මේක බලන්න සැලැස්වූවට...සොබාධාරා එකේ මහත්තයත් හම්බුනා..සතුටුයි...Dinesh A pathum අයියගෙ සිරියස් එකෙන් තමයි පාද යාත්‍රාවට ඇබ්බහි උනේ...ලහිරු අයියා ඔයාට පින් මෙච්චර සවිස්තරව මේක ඉදිරිපත් කරාට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@tharinqu_boy
@tharinqu_boy Жыл бұрын
ව්ඩ්යො සිරියස් එකම බැලුවා මන් මර ලස්සනයි ජයවෙව ලහිරැ අයියෙ.....❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
මං ඒත් බැලුවා විඩියෝ එක පරක්කු ඇයි කියලා 😅💔
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤😍
@sandarusandaru434
@sandarusandaru434 Жыл бұрын
සොබාධාරා වැඩසටහන් කරන මහත්තයා දැකීමත් සතුටක්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@clown45178
@clown45178 Жыл бұрын
❤️‍🧡💛💚💙💜
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
සොබාධාරා මහත්තයා හමුවීම ගොඩක් වටිනවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@shiluindika9692
@shiluindika9692 Жыл бұрын
හරි ම ලස්සන යි අපි ත් ඒ ගමනට ගියා වගෙ දැනුනා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
ජයවේවා නියමයි..parisamin 🤗❤️👍📷
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
මේ දවස් කීපය, ලොකුම පිස්සුවක්, තිබ්බේ මේ පාද යාත්‍රා ව බලන්න. අද තමයි අපේ හිත නිදහස් උනේ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Puduma lasana vedio sseries ekak lahiru ayye . vedio eka iwarawuna duka hithuna thawa thiye nam balanna hitiye , apahu ilaga awurudde yamnu lahiru ayye ❤️❤️❤️👍 adarei e wage vlog ekak balanna apith pin karala thiye patta , oya mechara lasanata vlog eka genawata bohoma ස්තුති lahiru ayye❤️❤️❤️👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡👍
@nidukawijesuriya4506
@nidukawijesuriya4506 Жыл бұрын
යාල සංචාරයකුත් ඕන.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡👍
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ලහිරු වැලිතලප බිස්නස් එකක් කරන අක්කා කෙනෙක් ඉන්නවා .වැලිතලප නම් සුපිරි .උදව්වක් විදියට පොඩි තේ කඩ ටිකක් අල්ලලා දෙන්න පුළුවන් ද .ලොකු දෙයක් මීගමුව පැත්ත ට ගෙනත් දෙන්න පුළුවන්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
හරි මට කෝල් එකක් දෙන්න කියන්න 0777 652354
@AbishekPathum-uz4hx
@AbishekPathum-uz4hx Жыл бұрын
Athatama niyamai aiya apita giya waga nikan
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡😍👍✔
@pasinduanupama2814
@pasinduanupama2814 Жыл бұрын
ආස හිතුනා යන්න,එපිසෝඩ් ඔක්කොම ටික බැලුවා ආදරෙයි ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
දන්සැල් සහ අනෙක් සේවා සපයපු සියලු දෙනාටම ගොඩක් පින්. ඒ තරම්ම ඒ දේවල වටිනාකම අපිටත් දැනුනා. කිසිම කෙනෙක් වැරදි විදියට හැසිරෙනවා දැක්කේ නැහැ. සංචාරයට ඔබලා ගියත් මේ කැපවීම් කර යන ආදි කාලේ සිට එන වන්දනා ගමනක්. ඔබලා වගේ සොඳුරු සංචාරකයන් එක්වෙලා ඒක තවත් ලස්සන කලා. සිංහල අය එකතු වෙලා අරක්කු මස් මාංශ ගෙනල්ලා මේක විනාශ කලොත් හමුදාව අනිවාර්‍යයෙන් ඒ කාලකන්නින්ව අත් අඩංගුවට ගන්න ඕනේ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@slselite1118
@slselite1118 Жыл бұрын
Lahiru malliyo oyata daladasamidupihitai
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@sureshsujeewa9996
@sureshsujeewa9996 Жыл бұрын
Oyage travel walin program walin balapu lassanama 1 meka thama 👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
Lassanay vlogs tika pada yathra eke. Anika keti vlogs nemey diga vlogs. Eken godak dewal baluwa. Habay Katharagama dewiyanta garu kala nam vlog eka godak lassana wey. Katharagama kiyanne godak haskam thiyena thanak. Siyalu dena agam bedayakin thorawa wandina thanak. Dance ekath maru. Vlog eka diga wadi nisa thamay godakma lassana.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතියි ❤❤🙏
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 9 ай бұрын
Mata kiyanna amathaka una..mn me paada yathravogs tika 3 paarak baluwa...
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤
@nilentir9599
@nilentir9599 Жыл бұрын
bohoma.pin.siyalu.denatama.budu.saranai❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@priyanthapothutu4864
@priyanthapothutu4864 Жыл бұрын
API MALIMA ANDUWAK HADAMU SOYURANE AKA DEKALA MERUNATH SEPAI
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@dilruksh143
@dilruksh143 Жыл бұрын
බුදු සරණයි මල්ලි ඔයාට මම නම් මල්ලි හරිම බයෙන් හිටියේ විඩියෝ එක බලන බලන විට හිතෙන් ප්‍රාර්ථනා කරා කරදරයක් නම් වෙන්න එපා කියලා කතරගම දෙවියන්ගේ පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි ❤
@amilakumar465
@amilakumar465 Жыл бұрын
සුපර් ලහිරුවා🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@kiki6037
@kiki6037 Жыл бұрын
What is the purpose of this? You are a Catholic not a Hindu devotee! Is it for endurance or making awareness and raising funds!?
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
just only travel experience as a traveler
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
සොබාදර 👌💚💚🥰
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@janithrukshan4620
@janithrukshan4620 3 ай бұрын
Marma lasana video ekk aiye
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@champikawerasinha6001
@champikawerasinha6001 Жыл бұрын
Okkoma episode tika baluwa math hari pada yathrawe yanda eth dan ratane enne lankawata awa kaleka aniwaren yanawa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@LakpriyaKanishka
@LakpriyaKanishka 2 ай бұрын
Koi kaletda aiye pada yathrava yanne okada dewale lagin
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
ජුනි මාසේ
@kapilabro1980
@kapilabro1980 Жыл бұрын
Super aiya. 👍👍👍👍👍❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
ඔවු සමහර විට....ඔයාට පින් ඇත්තටම ..දකින්න නොලැබෙන දේ පෙන්නන වට...ජේසුපිහිටයි හැමෝටම
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡👍
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
මම ඉන්නේ ඉතාලියේ, ඔගොල්ලන් එක්ක මමත් කතර ගම ආවා. හරිම ලස්සන අත්දැකීමක් කැලයක් මැදින් පයින් එන එකත්, ඔයාට ගොඩක් ස්තූතියි මෙ විදිහේ අත් දැකීමක් ලබා දුන්නට.❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@channelwithbalasuriya-bh5lo
@channelwithbalasuriya-bh5lo Жыл бұрын
mulu paada yaththrawama giya harima mahansie.aath a gamane wehesa nethi una wata pita sundarathwaya dakiddi.harima sundara gamanak thanks lahiru
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 9 ай бұрын
Mulinma kiyanna ona man aththatama mekata abbahi una..eka thanak maga aragaththe na.iwara weddi harima dukakuth danuna..eelanga awrudde meeta wada diga vlogs daanna..wadipura vlogs daanna..aththatama harima lassana vlogs tikak baluwa...eelanga paara ohoma kalabale gedara yanna epa...katharagamata gihin dawasak dekak inna..malli oyage vlogs balanna kisima kammali kamak na..hamadama daanna vlogs..man hamadama balawa oyage parana vlogs...jesu pihitai
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
ආදරෙයි ❤❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima lassana gamanak👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
සේරම ටික බැලුවා අපිත් පාද යාත්‍රාවේ ගියා වගේ තමයි ටැංකු ලහිරු අයියා❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@nadi698
@nadi698 Жыл бұрын
apitath me dewal balanna lebuna eka godak sathutui harima lassanayi ❤️❤️ b s obata
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
Ammo kiye idan pon eke udatai pahalatai giyada video එක balanna
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ස්තුතී ඒ ආදරයට 🧡
@barathasachinthaka2201
@barathasachinthaka2201 Жыл бұрын
අයියේ ඔයාගෙ තීම් ⁣song එකේ නම මොකක්ද?
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
wonder land
@barathasachinthaka2201
@barathasachinthaka2201 Жыл бұрын
@@travelwithlahiru thankyou
@DKCinematic
@DKCinematic Жыл бұрын
Lassna gamanak 🙂 okkoma videos tika baluwa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@nawalokacare6468
@nawalokacare6468 Жыл бұрын
Superb journey.Excellent. God bless! Good luck!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@krishanthakrishantha721
@krishanthakrishantha721 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡👍
@fareeshjurampathy6672
@fareeshjurampathy6672 Жыл бұрын
Jasu pihitai ❤❤❤❤ ABUDHBE
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ආදරෙයි
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
ජය wawa malily ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡👍
@kapilabandara2272
@kapilabandara2272 Жыл бұрын
මල්ලි පොඩි අඩුපාඩුවක් වුණා ....යාලුවො සෙට් එක ගෙන් වෙන් වෙන හැටි දැම්මෙ නෑ ..දුකයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
කොලබ බස් එක එක පාරටම ආවා බැග් එක අරන් දිව්ව මම බස් එකට ❤
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐 😃 😇 👏 🇱🇰 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@mbshop4414
@mbshop4414 Жыл бұрын
Ane putha oyata godak pin api sarama baluwa
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Pada Yathra | පාද යාත්‍රාව (Episode 1)
24:08
Backpackers SriLanka
Рет қаралды 3 М.