සින්ගප්පුරු යමුද ලහිරු එක්ක 😍 අලුත් දේ අත්හදා බලන්න 🧡 සද බබලයි බල්ලෝ බුරයි කියලා තමන්ගෙ ගමන යන්න 👍

  Рет қаралды 3,404

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

ටිකක් වෙනස් විදිහට හිතන්න අලුත් දේ අත්හදා බලන්න 🧡👍
#travel #singapore #food
ලහිරු එක්ක සින්ගප්පූරුවේ රස්තියාදුවක යමුද 👍 0777 652 354

Пікірлер: 44
@simpleart2252
@simpleart2252 15 сағат бұрын
දැකපු සුපිරිම චරිතයක්😎 ......යුරෝපෙටත් ඉක්මනටම යන්න ලැබෙවා ❤🙏🔥
@roshanfernando7324
@roshanfernando7324 16 сағат бұрын
ගොඩ යන්න ගහන ගේම ගැන සතුටුයි. අනිවාර්‍යෙන් ගොඩ යන්නම ඔනේ දවසක.. තියෙන අඩුපාඩුත් එවා පෙන්නල දෙන අයටත් ඇහුම්කන් දීලා හදාගනී කියලා හිතනවා.. බිස්නස් එකක් විදියට කරනවා නම් පිටරට ටුවර්ස් වලට වැඩිය සෑහෙන දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා කට්ටියව ලන්කාවේ ටුවර්ස් එක්කන් ගියොත් ( පිටරට වැඩ කරන ලන්කාවේ අය එහෙම) ලන්කාවේ සෑහෙන ප්‍රමානයක් ලහිරු කවර් කරලා තියෙන නිසා ලන්කාවේ ටුවර්ස් කලා නම් නියම තැනකට එයි.. පුද්ගලික අදහසක් විතරයි කිව්වේ. හැමදාම බලනවා වීඩියොස් මුල්කාලේ ඉදන්ම.. ජයවේවා...
@NoNem-g8r
@NoNem-g8r 18 сағат бұрын
මන් තමයි පලවෙනියටම බැලුවෙ. ආදරෙයි ලහිරු අයියෙ❤
@travelwithlahiru
@travelwithlahiru 18 сағат бұрын
ආදරෙයි
@prasannasanjeewa2632
@prasannasanjeewa2632 11 сағат бұрын
ආයේ ආවම චයිනිස් @ ජපනිස් ගාඩර්න් යන්න...දැන් ඒ රටවල් වගේම හදල තියෙනවා
@simpleart2252
@simpleart2252 15 сағат бұрын
ලංකාවත් ඔය වගේ දියුනු වුනා නම් කියලා හිතෙනවා මේවා දකිද්දි 😔
@SwarnaLatha-y6s
@SwarnaLatha-y6s 17 сағат бұрын
India wage taniyama Yanna satiyakata wage .thamnge budget eka kiyakin wage puluwanda mata minimum adahasak denna
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
අනිවාර්යයෙන්
@GalleryofKiVi
@GalleryofKiVi 18 сағат бұрын
මුලින්ම වීඩියෝ එක දැක්කේ මම අද ❤🎉
@travelwithlahiru
@travelwithlahiru 18 сағат бұрын
🧡🧡🧡👍
@WorldlyBuzz
@WorldlyBuzz 15 сағат бұрын
Machan Lankawe un bahutharayak Kuhakai.. Uba ube gamana palayan. Ubata banina higak un Rs.50 card dan ena higanno
@Travewithson
@Travewithson 15 сағат бұрын
Transit වෙනකොට Bagage dropping counter එකට Airtickts දූන්නාම එයලා දන්නවා finel Distinction එකෙන් Bagage clame කර ගන්න ඔනෙ බව දන්නවා එ නිසා අව්ලක් නැ නමුත් රට ඇතුලෙ යනවානම් Bagage clame කරගෙන Domestic transfer වෙන්න ඔනෙ එ වෙලාවෙම නැවතත් Bagage dropping කරන්න ඔනෙ
@zerostar1651
@zerostar1651 15 сағат бұрын
Lahiru aiya me Thailand visa free dan yamu da e pattheth ravmak
@pradeepchaminda1853
@pradeepchaminda1853 13 сағат бұрын
මේ පාර හිටපු හෝටලේ නම් මොකද්ද? කොහොමද දවසකට එක් අයෙකුට charges කරන විදිහ
@travelwithlahiru
@travelwithlahiru 13 сағат бұрын
Hotel 81 හිටියේ
@dush_95
@dush_95 3 сағат бұрын
සුපිරි ❤😋
@nimaofficial1129
@nimaofficial1129 17 сағат бұрын
Dan poddk wena ratkt giyoth nrkd bangkok ,malysiya ,seashels wage
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
එන මාසේ යනවා අනිවාර්යයෙන් වෙනත් රටකට
@sahansithija-zb8np
@sahansithija-zb8np 18 сағат бұрын
Lahiru aiya dan irashimi akkata hodai da irashimi akkai oyage duwai eka gadara video ekak karanmako lahiru aiya❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
ඉක්මනින් කරන්නම් ❤
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i 14 сағат бұрын
Lahiru Aiyata Yourop yanna Labawa Aiya❤❤ Good Luck ❤❤🩵❤️😍😍👍👍Lahiru Aiya Paresamata Gihin Anna❤❤
@travelwithlahiru
@travelwithlahiru 13 сағат бұрын
❤❤🙏
@ropektashop9138
@ropektashop9138 16 сағат бұрын
ලංකාවෙ සල්ලි පිටට අදිනවා වගේම පිට සල්ලිත් මේරටට ගේන්න ලංකාවෙ ලස්සන පෙන්නන්න
@Social-Blade_lk
@Social-Blade_lk 17 сағат бұрын
වීඩියෝ එක නියමයි 👌 ❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤🙏
@nilentir9599
@nilentir9599 18 сағат бұрын
Lahiri.malli.oyage.vidiyo.okkoma.balanawa.dalada.sameduge.pihitai
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
ස්තුතියි ❤❤🙏
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 17 сағат бұрын
👍👍💪👌👌 ජයවේවා ලහිරු අය්යා ❤❤
@palithap170
@palithap170 13 сағат бұрын
සිංගප්පුර් යන්න කියක් යනවාද
@kumuduwijthunga1564
@kumuduwijthunga1564 17 сағат бұрын
ළහිරැ හරි වාසනාවන්තයි
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
ස්තුතියි ❤🙏
@SujeewaFernando-nr8ke
@SujeewaFernando-nr8ke 15 сағат бұрын
නියමයි ලහිරැ සුපිරියි
@AlskanCanadian
@AlskanCanadian 6 сағат бұрын
Eh Auntytai, Uncletai nam Hari Mhahnsi patai
@pradeepchandana299
@pradeepchandana299 18 сағат бұрын
Ela ela boza jayawewa ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 16 сағат бұрын
ලහිරුට ඉක්මනින්ම යුරෝපයේ ටුවර් එකක් යන්න ලැබේවා❤
@simpleart2252
@simpleart2252 15 сағат бұрын
💯💯❤❤🔥
@KelumPerera-f8r
@KelumPerera-f8r 9 сағат бұрын
Hodai❤❤❤❤
@pradeepchaminda1853
@pradeepchaminda1853 13 сағат бұрын
Ice cream 🍨 bread 🍞❤❤❤
@Fernando-hl8vs
@Fernando-hl8vs 13 сағат бұрын
Beer ekak ehema gahuwe nadda bro
@ChilaPerera
@ChilaPerera 16 сағат бұрын
Good 👍 bro
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 12 сағат бұрын
Super ❤
@gayankumar8581
@gayankumar8581 11 сағат бұрын
💖❤️💝♥️👍👍👍👍👍👍
@DelumiManjula
@DelumiManjula 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 72 М.
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 91 МЛН
නීල අණ්ඩන් දඩයම | Giant blue claw prawn | @wishwatiyubaya 👣😲🦞
27:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 43 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН