පොඩි ජොබ් එකට ලක්ශ 5කට එහා පඩි මෙ රටවල් වල 😍 ලෝකෙම වසග කල ජුවෙල් 👍 Singapore Vlog 7

  Рет қаралды 6,165

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 102
@sn9966
@sn9966 Ай бұрын
ලහිරු ඔයාලා හිනාවෙද්දි අපේ මුහුනෙත් හිනාවක් ඇවිල්ලා ඉබේටම.හැම වීඩියෝ එකක් බලද්දිම එහෙම වෙන්නෙ නෑ....ඔයා අවංකෙන්ම කතා කරන නිසා ඒක අපිටත් දැනෙනවා ඇති.ඔයා එදා සිංගප්පූර් ආව මුල් කාලෙ කතාව කිව්වම ඒකත් ඒ ෆීල් එකෙන්ම දැනුනා...❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤❤🙏
@bashithanethmina6769
@bashithanethmina6769 Ай бұрын
First coment lahiru ayye ❤️❤️❤️👍
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤👍
@nuwanniks15
@nuwanniks15 Ай бұрын
Thailand tour ekak karamu Lahiru aiya.Matath puluwan join wenna🤜🤜
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤👍
@prasannasanjeewa2632
@prasannasanjeewa2632 Ай бұрын
කවදාවත් singapore dollar ලංකාවෙ සල්ලිවලට compar කරන්න එපා..මෙහේ මාසික වියදම මාර සැරයි...ඒ වගේම ඔය $2600 ඇතුලත් කෑම / ගෙව්ල් කුලි ($500+)/transport දීමනා හැම්දේම...ඒ වගේම උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් බේත්වලට $100 වගේ යනව සමහර company ඒවට ගෙවන්නෑ...ඒවත් පඩියෙන් තමයි කර ගන්න ඕන...ලංකාවේ ලොකු ගානක් උනාට.ඔක මෙහේ සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක්ගේ වගේ පඩියක්..පේන තරම් සුන්දර නෑ....(just only Details)❤
@prasannasanjeewa2632
@prasannasanjeewa2632 Ай бұрын
මෙහේ ගෙදරක තනි කාමරයක් ගත්තත් මාසෙට කුලිය $1200+ . දෙන්නෙක් එක්ක share කර ගත්තත් එක්කෙනෙක් ගෙවන්න ඕන $600...company එකෙන් දෙන්නේ $500 ...ඉතිරි ගනන් අපේ පඩියෙන් 🙂
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤👍
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
පොදු පහසුකම් එක්ක බලද්දී සින්ගපුරු වේ මිනිස්සු සැපේ ඉන්නවා
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Ай бұрын
City eke yaddi use karanna honda data plan monawada oya use kale? Singapore SIM card?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
Simba එක 100 gb $10 max එකත් හොදයි
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Ай бұрын
@@travelwithlahiru last time airport eken eliyata gihin transit long hours nisa tikak awl giya data netuwa.. Thanks ☺️
@SriyaniFernando-p8b
@SriyaniFernando-p8b Ай бұрын
සුපිරි අයියේ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@DKCinematic
@DKCinematic Ай бұрын
Supiri ❤
@travelwithlahiru
@travelwithlahiru 29 күн бұрын
❤❤
@ranjansinha1744
@ranjansinha1744 Ай бұрын
👍කිචන් හෙල්ප ට සුදුසුකම , වයස් සීමාව කීයද. ?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ඒක දන් නෑ
@GalleryofKiVi
@GalleryofKiVi Ай бұрын
දැන් වීඩියෝ වලින් ගිහිල්ලම අපිට හුරුයි එයාපෝට් එක ❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@beautyofnature8796
@beautyofnature8796 Ай бұрын
මාස දෙකක් ඇතුළත තුන් පාරක් විතර සිංගප්පූරු විසිට් ගියොත් සිංගප්පූරු ඉමිගරේශන් එකෙන් ප්‍රශ්න කරනවද?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
එහෙම අවුලක් නෑ ඔයාගෙ සල්ලි වලින් එහේ ඕනා දෙයක් කරන්න පුළුවන්
@beautyofnature8796
@beautyofnature8796 Ай бұрын
@@travelwithlahiru ඔයා එහෙම එක ළඟ ගිහිල්ලා තියෙනවද එහෙම ප්‍රශ්නයක් වෙලා නැද්ද?
@Travewithson
@Travewithson Ай бұрын
Singapore වල Kitchen Helper කෙනෙක්ට SD 2600ක් දුන්නාට House keeping වලට පඩි දෙන්නෙ maximum SD 600ක් විතරයි හැබැයි Acamerdation foods madicul එ සෙරම දෙනවා එ නිසා ටිකක් shape ඉතින් එ වගෙ අඩු පඩි දෙන jobs පවා Singapore වල තියෙනවා තිත්ත ඇත්ත ඔකයි
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
මම දැක්ක දේ කිව්වේ ව් ජොබ් එකේ පඩිය
@Travewithson
@Travewithson Ай бұрын
@@travelwithlahiru කියන තරන් සුන්දර නැති මිනිස්සුත් ඉන්නවා ලෝකෙ කොච්චර දියුනු වූනත්.
@cocyclub
@cocyclub Ай бұрын
@@travelwithlahiru පඩියක් ගත්තට ජිවන වියදම වැඩි
@cocyclub
@cocyclub Ай бұрын
@@travelwithlahiru Cost of Living in Singapore is 25.8% higher than in Melbourne (without rent) Cost of Living Including Rent in Singapore is 44.9% higher than in Melbourne Rent Prices in Singapore are 87.4% higher than in Melbourne
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Ай бұрын
ජයවේවා ලහිරු අය්යා ❤❤👍💪
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@ranjikawijerathna8652
@ranjikawijerathna8652 Ай бұрын
ලහිරු අය්යා back ground eke යන song එක මොකද්ද
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
හදපු එකක් මට
@ranjikawijerathna8652
@ranjikawijerathna8652 Ай бұрын
@@travelwithlahiru අපේ පුතා හරි ආසයි ඒ la la la la song එකට
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
ආදරෙයි ලහිරු අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ආදරෙයි
@dush_95
@dush_95 Ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 Ай бұрын
Ela ela jayawewa paressamen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@Social-Blade_lk
@Social-Blade_lk Ай бұрын
Apahu singapore yanawada ayya?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ඔව් ආයේ යනවා
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Super Lahiru Aiya❤❤👍👍❤️🩵👍👍😍😍👍👍
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤❤
@bashithanethmina6769
@bashithanethmina6769 Ай бұрын
Marama lasanai ayye vlog eka
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@kumuduwijthunga1564
@kumuduwijthunga1564 Ай бұрын
ලහිරැ හින්දා සිංගප්පූරු වෙි ලස්සන බලනවා
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤🙏🙏
@DamithDeSilva84
@DamithDeSilva84 Ай бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤🙏
@deepikaniranjala-xb7qy
@deepikaniranjala-xb7qy Ай бұрын
බොහොමත්ම සුන්දර වූ සතුට පිරුණු සoචාරයක් අත් වින්දා..👍 ලහිරු මල්ලි ඔයාට අපේ හදපිරි ප්‍රනාමය🤗 ඔයාගෙ සියලුම බලාපොරොත්තු පැතුම් ඒ අයුරින් ම ඉටුවේවා👍💐
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤🙏
@RameshRanasinghe
@RameshRanasinghe Ай бұрын
පොඩි අවුලක් තියෙනවා ඔයා අනිත් කට්ටියට කෑම එන්න කලින් කනවා ඒකනම් එච්චර හරි නෑ නේද පොඩ්ඩක් හිතල බලන්න
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
කෑම එකක් නිවෙන්න ඉස්සෙල්ල කන්න ඕනා ඔය දවසක පිටරටකට ගියොත් මෙහෙමකියන් නෑ
@Social-Blade_lk
@Social-Blade_lk Ай бұрын
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@MallenWeeramuni
@MallenWeeramuni Ай бұрын
මචන් මන් උබට ආදරෙයි❤ හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න.උබට කන්න බොන්න ඔක්කොම දීල සල්ලිත් දෙන්නෙ නිකන් නෙමෙයිනෙ..තමන් එක්කන් යන කට්ටියව හොදට බලාගන්න එයාල එක්කම පස්සෙන් ඉන්න ඔක්කොම කියල දෙන්න..එහෙම නැතුව ඔහොම Video කරත් ඔයා හොයන්නෙ සල්ලිමනෙ..ඒක යන අයට අවාසියක්..අනික මට පුදුම Hotel Ticket එකක් Online දාගන්න පුළුවන් අයත් ඇයි ඔහොම එන්නෙ කියල.😢...ලහිරු ආපහු ඔහොම කරන්න එපා..පොඩි පොඩි Short කැලි.දාල පොඩි.Video එකක් හදල දන්න.❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
මෙහෙම වීඩියෝ කරන්න එක්කම තමයි මාත් එක්ක යන්නේ මගේ travel එකේ vlog එකක් include
@sj42685
@sj42685 Ай бұрын
ඒ යන අයටවත් නැති ප්‍රශ්නනෙ ඔයාට තියෙන්නෙ 😂
@sn9966
@sn9966 Ай бұрын
හොටෙල් ටිකට් එක ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් වුණාට සිංගප්පූර් ගිහින් අඩු වියදමකින් වැඩිම ස්ථාන වලට එක්ක යන එකයි ඔතන තියෙන්නේ.ඔය ටුවර්ස් කරන අය සල්ලි අරන් එහෙන් ගයිඩි කෙනෙක් එවනව.එයාපිර්ට් එකෙන් අරන් හොටෙල් එකට දාලා සීමිත තැන් ටිකකටයි ගෙනියන්නේ.මේ වගේ මෙට්‍රෝ වල එක්ක යන්නේ නෑ.ඒවා හුරු කරවන්නේ නෑ.මොකද එහෙම කළොත් ආයේ තනියම යනවා මිසක් ටුවර්ස් කරන අය පස්සේ එන්නේ නෑ.දැන් මේ ගිය අයට ආයේ පාරක් පොරවල් වගේ තවත් යාළුවෝ අරන් වුනත් යන්න පුළුවන් .අනික ටැක්සි වල ගණන් දන්නවද සිංග වල?
@DelumiManjula
@DelumiManjula Ай бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@Ridman-pq7xn6kb8x
@Ridman-pq7xn6kb8x Ай бұрын
😘 💚
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@Unseen-byRu
@Unseen-byRu Ай бұрын
Comment eka Delete kala neda aiye? Mula idan hemadama oyage video baluwa. Comment eka delete karapu eka nm hari na.
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
කවදවත් එහෙම කරන් නෑ
@Unseen-byRu
@Unseen-byRu Ай бұрын
@@travelwithlahiru A unata video balanawa. Adarei 😍
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf Ай бұрын
මෙහෙන් යවනවා 500 ඩොලර් ගෙවන්නෙ ගොඩක් job වලට
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
සුදුසු කම් එක්ක ගියොත් එහෙ හොදයි
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf Ай бұрын
@@travelwithlahiru ❤️❤️
@sn9966
@sn9966 Ай бұрын
​​​@@travelwithlahiruවිසිට් එකක් ගිහින් ජොබ් එකක් ඔයා දැක්ක වගේ ශොප් වලින් හොයාගන්න පුලුවන්ද? පිට රටක අය ජොබ් වලට ගන්නවද?විස්තර ටිකක් දාන්නකො.❤
@gayantv6256
@gayantv6256 Ай бұрын
මෙහෙම කියනවට අවුල් ගන්න එපා.මම කලින් ඉදලම ඔයාගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් විදියට ඔයාට උපදෙසක් දෙන්න අවශ්‍යයි මට. ඔයාට ඔය බැඩ් කමෙන්ට් වඩිවෙලා තින්නේ ලංකායි සින්ගපුරුවයි කම්පෙයා කරන්න යනවයින්.... ඔයා එහෙම කරා කියලා අමුතුවෙන් මෙරට හැදෙන්නැ හදන්නත් බැ.... මන් දන්නේ ඔය වගේ රට කට ගියාම ලංකාව ගැන පට්ට දුකක් දැනේන්නේ... අදනම් ඔවර් ඇක්ටින් වැඩි හොදටම.... හොදම දෙ තමයි එක්කන් යන අයට ඔය රට පෙන්නලා පාඩුවේ ගෙදර එන එක....
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
එහෙම නිකක්න් ඉන්න හිතෙන් නෑ අපේ හැත්ත හොරා කාලා තියෙනෙ හැටි දැක්කාම අවුරුදු 76 මුන් අපිව මරන් කාලා
@Soundofindikamediweka
@Soundofindikamediweka Ай бұрын
Ou oya katha karanna .adu gaane ekek wat hedei ne.love you bro ​@@travelwithlahiru
@sj42685
@sj42685 Ай бұрын
මෙහෙම හරි ලෝකෙ පෙන්නන ඒක හොදයි අනික් රටවල මිනිස්සු ජීවත්වෙන විදිය හරි අපිට බලන්න පුලුවන්
@EmaLara-sq9sh
@EmaLara-sq9sh Ай бұрын
😂මූ අපි කියන දෙයක් කවදාවත් අහන එකෙන් නෙවෙයි ව්ව්ස් හිගන්නා
@sn9966
@sn9966 Ай бұрын
මේ රටේ කෙළවෙද්දි ලක්ෂ 50කට විතරක් කෙළවෙනවනන් ෂෝක් කියලා හිතුනා කමෙන්ට් දැක්කම.මොකද කෙළවෙන්නේ ඔක්කොටමනේ. දුක් විදිය යුතුම ලක්ෂ 50ක් වගේ ලංකාවේ ඉන්නවා.😬
@prasadranaweera4556
@prasadranaweera4556 Ай бұрын
🎉❤🎉❤❤🎉❤🎉
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@PMTNSVlog
@PMTNSVlog Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 Ай бұрын
Appoo kamarasai🎉
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@gayankumar8581
@gayankumar8581 Ай бұрын
❤️💖💝♥️👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤👍
@prasadranaweera4556
@prasadranaweera4556 Ай бұрын
😅❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤😮😮😮😊😊
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@greshank3695
@greshank3695 Ай бұрын
❤❤❤👍👍🌏🌏🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@sn9966
@sn9966 Ай бұрын
ආයුබෝවන් කිව්වම සෝබමාන ගුවන් සේවිකාවගෙ මුවින් වචන පිටවෙන්නෙ නෑ..ඇක්ටිව් මදි. සුපර් ග්ලූ දාලා ලිප්ස්ටික් ගෑව්වෙ මොනසිරිපාලද යකෝ....😂
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
😍
@lilomadewasiri7378
@lilomadewasiri7378 Ай бұрын
ithin umbath gihin kitchen helper kenek weyanko methana walalenne nathuwa
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
අප්පට වහල්ලු 😜
@lilomadewasiri7378
@lilomadewasiri7378 Ай бұрын
Views higanna.thota lajjawak na🤣🤣
@EmaLara-sq9sh
@EmaLara-sq9sh Ай бұрын
😂අඩෝ සිරා
@sn9966
@sn9966 Ай бұрын
කමෙන්ට් ටික බැලුවේ මචං.කුහක හැත්ත පිරිලා මේකේ. ලංකාව මෙහෙම තියෙනවා ඇති යකෝ. ඉන්දියාවේ මිනිස්සු යූ ටියුබ් කරන අයට සලකන විදිහ.ආදරේ.අර සුරංග කන්නේම නිකං.සල්ලි ගන්නේ නෑ. මෙහේ උන් නිකං තියන ලයික් බටන් එක ඔබන්නේ නෑ.හැබැයි කුහක කමෙන්ට් දායි. මාර ආතල් උඹේ කමෙන්ට් සෙක්ෂන් ඒක බලන එක....
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy Ай бұрын
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤👍
@sanjuhansamal.9608
@sanjuhansamal.9608 Ай бұрын
මෙහෙම කියනවට අවුල් ගන්න එපා.මම කලින් ඉදලම ඔයාගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් විදියට ඔයාට උපදෙසක් දෙන්න අවශ්‍යයි මට. වීඩියෝ වල ඕනවට වඩා ඔයාගේ පුරාජේරු කතා කරන්න එපා. පොර ටෝක් වගේ කතා කරන්නත් එපා.ඔයාගේ ඕඩියන්ස් එකට ප්‍රිය මනාප විදියට කතා කරන්න. ඔයා කතා කරන සමහර දේවල් ටිකක් ගැලපෙන්නෑ ඕවර් යනව වගේ...මිනිස්සු KZbin එකට එන්නේ මනස ටිකක් සැහැල්ලු කරගන්න සහ යම් කිසි දැනුමක් ලබාගන්න. ඒ දේ හරියට තේරුම් ගන්න. Thank you.
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤👍
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 59 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,3 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 985 М.
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН