උඩමළුවෙන් බහිද්දි හුලගයි මීදුමයි මාරම ලස්සනක්🧡Sri Pada / Adam's Peak පරිප්පු එක්ක බත් ඉව්වා

  Рет қаралды 5,509

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 114
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 18 сағат бұрын
කරුණාකරලා බහිද්දි මුහුණේ තියෙන සතුට හා පින් පාට වෙන කිසිම වීඩියෝ එකක දැක්කේ නැහැ ඔබ වෙනත් ආගමක උනත් බුදුදහමට ඇති භක්තිය ඉන් පෙනුනා චිරන් ජයතු
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
ස්තුතියි ❤❤🙏
@gamingmadu5895
@gamingmadu5895 16 сағат бұрын
හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක්❤ ජය සහෝදරයා 😊
@travelwithlahiru
@travelwithlahiru 6 минут бұрын
❤❤
@chamil7490
@chamil7490 18 сағат бұрын
අම්මෝ වෛන රටක වගේ.විදේශීය සංචාරකයන් සඳහා අලුත් සංකල්පයක් හදමු අවාරයේ සිරිපා කියලා
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
👍❤❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 5 сағат бұрын
අතපස්‍ර ව්‍රන විඩියෝ දැන් තමයි බලන්නෙ මම ආසම කරන ගමනක් සිරිපාදේ අදරෙයි මල්ලි පව්‍රල් සියල්‍ර දෙනාට oyage නිහතමානි කම මම ගොඩක් අගය කරනවා ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 19 минут бұрын
ස්තුතියි ❤❤🙏
@හර්ශ
@හර්ශ 10 сағат бұрын
හැම විඩියෝ එකක්ම බැලුවා අයියේ පරිස්සමෙන්❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 сағат бұрын
❤❤
@tutuempire
@tutuempire 18 сағат бұрын
ආදරෙයි ලහිරු අයියා උඩටත් ගියා පල්ලෙහටත් කරැනා කරමු❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤🙏
@nimmiayesha1112
@nimmiayesha1112 16 сағат бұрын
අඩු පහසුකම් යටතේ උනත් , ඉතාමත්ම වැදගත් , ප්‍රයෝජනවත් ආකාරයට මේ ඉදිරිපත් කිරීම ගොඩාක්ම සාර්ථකයි. ආයේම video 1 ක් upload කරනකල් බලාගෙන ඉන්නවා 🥰
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
ස්තුතියි ❤❤
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 18 сағат бұрын
මමත් එරත්න පාරෙන් ශ්‍රී පාදය නැගපු කෙනෙක් ...ඒ කාලෙ ඔයිටත් වඩා දුශ්කරයි ...මාගේ ඒ අතීත මතකය අලුත් කලා ඔබ. ...ගොඩක් ස්තූතියි ඔබට .
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
👍👍❤
@DelumiManjula
@DelumiManjula 16 сағат бұрын
බුදු සරණයි පරෙස්සම්න් bahenina ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
❤❤
@samithabandara4152
@samithabandara4152 9 сағат бұрын
පරණ මතක අලුත් උනා, ඔබට බොහොම ස්තුතියි
@travelwithlahiru
@travelwithlahiru 14 минут бұрын
❤❤
@pradeepchaminda1853
@pradeepchaminda1853 13 сағат бұрын
ඉන්දියාවෙන් ගෙනාපු බෝට්ටුව නම් අමතක වෙන්නේ නෑ😊 ඒක අපිව ළමා කාලයට අරං ගියා❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 13 минут бұрын
ඔව් ඒකනම් සුපිරි භාන්ඩේ
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn 8 сағат бұрын
හරි ම ලස්සන යි වීඩියෝ එක , සමන් දෙවියන්ගේ පිහිටෙන් කරුනා කරලා ආවා හැබැයි කාන්තා අපි වීඩියෝ බලන එක නවත්වනවා හොදෙ😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 15 минут бұрын
ආදරෙයි ❤❤🙏
@Travewithson
@Travewithson 15 сағат бұрын
2025 දි Brand New 4by 4 wheel Ev Jeep එහෙකින් රට වටෙ යනවා දකින්න ආසයි ජයවේවා ❤
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
ස්තුතියි ❤❤❤🙏
@AP-qk6lw
@AP-qk6lw 12 сағат бұрын
හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක්. ඔයාලා මෙ බහින්නෙ රත්නපුරේ පැත්තෙන්ද
@travelwithlahiru
@travelwithlahiru 10 сағат бұрын
කුරුවිට
@ngi_agent_ff1740
@ngi_agent_ff1740 16 сағат бұрын
Supiri lahiru ayye❤
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
❤❤
@nishanthanishantha3043
@nishanthanishantha3043 16 сағат бұрын
Very very good .🧡🧡👌👌
@travelwithlahiru
@travelwithlahiru 6 минут бұрын
Thanks a lot 🙏🧡
@pradeepchaminda1853
@pradeepchaminda1853 13 сағат бұрын
කෑමට මස්කට්, කෙසෙල්, වගේ දේවල් හොදයි බූන්දි, cheese, චොකලට්, දෙලුම් යුෂ energy එකට හොඳ 😊😊❤❤
@travelwithlahiru
@travelwithlahiru 12 минут бұрын
ඔව් ආයේ යද්දි හරියට කෑම බීම අරන් යන්න ඕනා
@chamil7490
@chamil7490 18 сағат бұрын
සොයායි පරිප්පුයි නැත්නම් ඉවරයි නේ
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
😍
@DASUNTHARAKA-bj1ll
@DASUNTHARAKA-bj1ll 15 сағат бұрын
වාරේ කාලෙදිත් වීඩියෝ එකක් ඕන අනිවා❤
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
දෙන්නම් ❤❤
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 16 сағат бұрын
ජය වේවා පුතා , ,,ඔයා හොඳ වැඩ සටහන් කරන නිසා ,, මමත් කතෝලික ,,ඉතින් ශ්‍රී පාද වන්දනා කර නැහැ ,,,ඔයාලා නිසා බලන්න පුළුවන් වුනා ,,🙏❤️
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
❤❤❤🙏
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i 7 сағат бұрын
Lahiru Aiye Aderai ....❤❤Atamai Heethama Niuna Video Aka Supiri Aiye❤❤Weeraya Video Akak Oni Lahiru Aiye ...❤❤Paresaman Palahata Karuna Karanna❤❤🙏🙏⛰️⛰️🙏🙏❤️🩵🪷🪷🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 17 минут бұрын
ආදරෙයි ❤
@yaracell7491
@yaracell7491 14 сағат бұрын
Lebanon yddaya madin apeth oyalaa ekka sripadaya karunaa kalaa sadu sadu sadu
@travelwithlahiru
@travelwithlahiru 8 минут бұрын
❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 15 сағат бұрын
Jayawewa Lahiru dewipihity jayawewa
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
❤❤
@mkklahiru7906
@mkklahiru7906 13 сағат бұрын
ගල් වන්ගේඩිය ගාව කඩෙ ඇරලද⁣ මෙදවස්වල ලහිරැ අයි⁣යේ
@travelwithlahiru
@travelwithlahiru 13 минут бұрын
නෑ කඩ වහලා අවාරෙට
@heshanibimanya6599
@heshanibimanya6599 18 сағат бұрын
❤❤ ලහිරු budusarani
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤👍
@nazreenfarook1388
@nazreenfarook1388 16 сағат бұрын
සුමන සමන් දෙවි පිහිටෙන් සාර්ථකව සිරිපා කරුණාකරලා කට්ටියම බැස්සට සන්තෝසයි 😊🤗. ඔයාලට මුණ ගැහුන බව්වනම් පොෂ් එකෙක්, මේ බත් ටික කන්න පපඩමක්වත් තිබ්බනං කියල හිතෙන්න ඇති 😂. අපි සිරිපාදේ ගියේ හය දෙනෙක්. සෝයා සහ ඇඹරැල්ලා මාළුවක් හිඳෙන්න උයලා, පොල් සම්බෝල පුච්චගෙන ඩබල් පැකින් දාලා සීල් කරලා අරන් ගියේ. යන එන කොට අපිට තිබුණේ බතක් සහ පරිප්පු උයාගන්න විතරයි. මගදි කන්න කිරි ටොෆි, චොක්ලට්, අග්ගලා, හැලප වගේ අරන් පහසු දේවල් තමයි අරන් ගියේ 👌. අපි හැමදේම සර්ව සම්පූර්ණ වෙනකම් ඉඳලා ගමනක් යන්න හිතාගෙන හිටියොත්, ඇත්තටම යන්න වෙන්නේ නෑ. හොඳම දෙය තමයි තියෙන දේවල් Adjust කරගෙන තමන්ගේ ගමන පරිස්සමින් ගිහින් එන එක. අය්යත් හිමිහිට අවශ්‍ය දේවල් ගමු, ඔයාට පුළුවන්👍. අය්යේ බදුල්ල/ ඇල්ල වනාන්තර ඇතුලේත් අවටත් මේ වගේ කෑම්පින් යන්න පුළුවන්. මඩොල්සිම Mini worlds end හරිම ලස්සනයි 👌, search කරලා බලන්නකෝ. මේ වගේ ගමන් යන්න නං ඉතින් සබරගමුව හා මධ්‍යම පළාත තමයි...
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
ස්තුතියි ආදරණීය සහොදරි හැම දාම දිරිමත් කරනවා ❤❤❤🙏
@Social-Blade_lk
@Social-Blade_lk 17 сағат бұрын
❤😊
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@rajithakaushalya8629
@rajithakaushalya8629 9 сағат бұрын
oya paare water fall ekak thiyanawa nana puluwan.oyalata mis wela wage.maara lassana place ekak
@travelwithlahiru
@travelwithlahiru 14 минут бұрын
❤❤👍
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 16 сағат бұрын
Parisamin budusarani deviphitai ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
❤❤
@aboabu4879
@aboabu4879 8 сағат бұрын
Niyama video ekak ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 15 минут бұрын
❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 14 сағат бұрын
Budu.saranai.malli.siyalu.denatama.❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 минут бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 13 сағат бұрын
Ela ela aiya ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 12 минут бұрын
❤❤
@akashmadawala5203
@akashmadawala5203 14 сағат бұрын
Man dakapu supiri youtuber kenak thamai Lahiru aiya anunge kunu hoyanne nathi deshapalanayanta kade yanne nathi supiri charithayak thamai adarei Lahiru Aiye ❤ Parissamin hamadama ohoma inne
@travelwithlahiru
@travelwithlahiru 8 минут бұрын
ආදරෙයි ❤❤🙏
@chanukamihiran4206
@chanukamihiran4206 14 сағат бұрын
Neluwe yamu 🥺🌹❤️‍🔥❤️
@travelwithlahiru
@travelwithlahiru 9 минут бұрын
❤❤
@Travewithson
@Travewithson 15 сағат бұрын
මම අහලා තියෙනවා සිරිපාදෙ නොපෙනෙන බලවෙග මනුස්ස වෙසින් ඇවිත් කතා කරනවා කියලා ඇත්තද එ කතා
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
එහෙම නම් මොකුත් සීන් එකක් උනේ නෑ
@jayalathdesilva1529
@jayalathdesilva1529 15 сағат бұрын
Lahiru oyage muna hariyata malak wage.pahalata karuna karaddi.mama negombo
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
ආදරෙයි ❤❤🙏
@gayanindika9363
@gayanindika9363 18 сағат бұрын
❤💯💯💯💯💯 1st
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
🙏❤🙏
@priya1736
@priya1736 17 сағат бұрын
ඔයා ඉතින් කාගෙන් හරි ෂේප් එකේ කනව නේද
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
ඔයාටත් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@Deshan_V...
@Deshan_V... 18 сағат бұрын
පරිස්සමෙන් එන්න ❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@Navinda-gt4hq
@Navinda-gt4hq 14 сағат бұрын
අවාරේ යන්න අවසර ඕනද මල්ලි
@travelwithlahiru
@travelwithlahiru 8 минут бұрын
ඔව් අවසර ගන්න පුළුවන් ලේසියෙන්ම
@DamithSaranga-q8n
@DamithSaranga-q8n 18 сағат бұрын
අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@DamithDeSilva84
@DamithDeSilva84 12 сағат бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 10 сағат бұрын
❤❤
@nilentir9599
@nilentir9599 14 сағат бұрын
Dalada.samiduge.pihitai. siyalu.denatama
@travelwithlahiru
@travelwithlahiru 8 минут бұрын
❤❤
@travelwithapidenna
@travelwithapidenna 16 сағат бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 15 сағат бұрын
❤❤
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 16 сағат бұрын
💚💚
@travelwithlahiru
@travelwithlahiru 6 минут бұрын
👍❤👍
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 18 сағат бұрын
Lahiru putha theruwan sarani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@sanjayalakmal4439
@sanjayalakmal4439 17 сағат бұрын
Nuwaragala camping akak oni
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤👍
@_Sithum_Thathsara_
@_Sithum_Thathsara_ 17 сағат бұрын
❤️
@travelwithlahiru
@travelwithlahiru 6 минут бұрын
❤❤
@greshank3695
@greshank3695 17 сағат бұрын
❤❤👍👍♥️🎉️🎉️
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤
@gayankumar8581
@gayankumar8581 14 сағат бұрын
💖💝♥️❤️❤️👍👍👍👍🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 9 минут бұрын
❤❤
@NishariDanushika
@NishariDanushika 18 сағат бұрын
Mn mulinma awa
@travelwithlahiru
@travelwithlahiru 17 сағат бұрын
❤❤🙏
@Gangamanori
@Gangamanori 15 сағат бұрын
Mame slingshot gan ekak hadannako Lesi ekak
@travelwithlahiru
@travelwithlahiru 6 минут бұрын
👍
@KrishanthiKumarage-n1o
@KrishanthiKumarage-n1o 10 сағат бұрын
Giya wareth giya labana wareth yannama one
@travelwithlahiru
@travelwithlahiru 14 минут бұрын
👍❤❤👍
@bandarasameera315
@bandarasameera315 15 сағат бұрын
nuwaragala video 1 karanaa
@travelwithlahiru
@travelwithlahiru 7 минут бұрын
❤❤
@bhagyasampath6549
@bhagyasampath6549 5 сағат бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 19 минут бұрын
❤❤
@DilinamadusankaNilesh
@DilinamadusankaNilesh 6 сағат бұрын
@travelwithlahiru
@travelwithlahiru 18 минут бұрын
❤❤
@chamindabandara5575
@chamindabandara5575 13 сағат бұрын
♥️♥️♥️
@travelwithlahiru
@travelwithlahiru 11 минут бұрын
❤❤
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 1ST ODI MATCH 2024 | SL VS WI
33:32
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН