වැලි ගොඩේ තමයි හැමෝම පැදුරු දාං නිදන්නේ. හදනවා🏡 மல்லுமுய் பதுய் தான் டல்ட

  Рет қаралды 22,502

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер: 152
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 9 ай бұрын
අපේ ස්වාමීන්වහන්සේව තක්කඩි බලලෝබින්ට හතුරුලෙසින් පේනවාඅති.ඔබවහන්සේට ආරක්ශාවක් ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලාසිටිමු.
@honorhuawei3574
@honorhuawei3574 9 ай бұрын
ඔව් නේද
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 9 ай бұрын
ආගම් බේද ජාති භේද නැතුව මේ කරනා උතුම් මෙහෙවර දැකීමත් හරිම සතුටක් උතුම් තෙරුවන් සරණයි
@kamalajayantha3922
@kamalajayantha3922 9 ай бұрын
ඔබවහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක් තෙරුවන් සරනයි .🙏🙏🙏
@nimalles2228
@nimalles2228 9 ай бұрын
ඔබවහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
@chandralk-di2tr
@chandralk-di2tr 9 ай бұрын
අපේ.ස්වාමින්.වහන්සේට.මෙවැනි.අපේ .අසරන.මින්සුන්ට.උදවි.ෑප.කාර.කිරීමට.ශක්තිය.ධර්රිය.ලැබෙිවා.බුදුසරනයි.කුවෙටි🙏🙏🙏
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wihangapramuditha776
@wihangapramuditha776 9 ай бұрын
මේ රටේ දුක් විඳින මිනිස්සු ඉන්නේ ජාති ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ දුප්පත්කම ඇත්ත ප්‍රශ්නය ඒක ❤❤❤
@indukumari1159
@indukumari1159 9 ай бұрын
අපේ හාමුදුරුවනේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. ජාති ආගම් භේදයකින් තොරව ඔබවහන්සේ ගේ කරුණාව දයාව උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා. අපේ කාගෙත් තියෙන්නේ එකම පාට රුධිරය. ඔබවහන්සේ ට සියක් කෝටි වාරයක් පින් ලැබෙනවා. ඔබවහන්සේ ට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KumuduAponsu
@KumuduAponsu 9 ай бұрын
ඔබ වහන්සේ ට ගොඩාක් pin ගෙයක් හදලා දෙන්නට ලැබුණොත් theruwan saranai ❤❤❤
@kawkarunwthi4596
@kawkarunwthi4596 9 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං නිරෝගි සම්පත් ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏
@ranidas5788
@ranidas5788 9 ай бұрын
Ape hamuduruwane sema basawakma igenaganna duppathage duka hadunana bosatputhek oba wahanseta sire daladasamedugema pehetae
@RanjithBandara-o2k
@RanjithBandara-o2k 9 ай бұрын
තෙරුවන් සරණයි හැමදාමත් අපේ හමුදුරුවනේ
@vishulab5533
@vishulab5533 9 ай бұрын
හාමුදුරුවනේ එක බිත්තියකින් වෙන් වුණ 5 දෙනාටම ඉන්න කාමර 2ක් හදලා Toilet දෙකක් හදමු.... ඒක මාර වටිනවා... ❤️🙏
@NilanthaJayawardhana-ym6tj
@NilanthaJayawardhana-ym6tj 9 ай бұрын
අපේ සුවමින් වහන්සේ ට තෙරුවන් සරණයි. හැමදේවි පිහිටරැක්වරණයලැබේවා 🙏🙏🙏🙏🙏
@Kumari555-f2w
@Kumari555-f2w 9 ай бұрын
Ape suwamin wahanseta theruwan saranai .deergaayu wewaa.. Sadu sadu sadu.
@sumithra1560
@sumithra1560 9 ай бұрын
Ana sadu sadu sadu❤️❤️🙏🙏🙏swamin wahansata deirgausa labwa.
@විමලාවති
@විමලාවති 9 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ ටදීර්ඝ ආයුෂ ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 9 ай бұрын
🙏🌹🙏🌹🙏👌👏👏👌👌🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹🌹🙏👌🌹👏🌹
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 9 ай бұрын
යහපත්කම වේවා
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 9 ай бұрын
ඔබ වහන්සේ උතුම් හමුදුරුවන් වහන්සේ නමක් ජාති බේද නති දලදා සමිදු පිහිටය්❤
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 9 ай бұрын
Ane ape hamuduruwane oba wahanse demala igana ganna.teruwan saranai
@khanbibi630
@khanbibi630 9 ай бұрын
අනේ පවු අපේ හාමුදුරුවන්ට දෙමළ ටිකක් ඉගෙන ගන්න වෙයි වගේ ගොඩක් පින් හාමුදුරුවන්ට මේ අයට ගෙයක් හදලා දෙන්න 🙏🙏🙏
@MadushiOfficial30
@MadushiOfficial30 9 ай бұрын
දේශපාලුවන්ට මෙතෙක් කල් නොපෙනුනාද මේ අහිංසක මිනිසුන්ව..😢 පතල් වාඩි,හේන්වල වාඩිත් මම නම් දැකලා තියෙනවා ඒවත් මීට වඩා හොදයි පව් මේ අසරණ මිනිස්සු..ජීවත් වෙන්න මොනතරම් දුකක් විදිනවද..😢 අපේ ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් මේ වගේ අහිංසක,අසරණ ජනතාවට පිහිට වීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි🙏
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 9 ай бұрын
Ko. Ara. Parlin mentuwe. Kagahana. Ramasanikkam. Tamange. Minisunta. Enna. Geyak. Hada. Denna. Baruwa. Kolaba. Edan. Kaganawa. Ape. Hamuduruwan. Ta. Budu saranai 🙏🙏🙏🙏
@kkaa7951
@kkaa7951 9 ай бұрын
දිර්ගායුඝ ලැබෙිවා ඝ්වාමින් වහන්ඝ
@niranjimethsara7027
@niranjimethsara7027 9 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හොදයි
@dilhanirownie6924
@dilhanirownie6924 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤❤❤
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 9 ай бұрын
Dergayusha sampatya labewa pinwath suvamin vahanse atulu seyaluma denatama budusaranaye jesu pihitaye alla Devi pihitaye 🙏🌸🙏🙏🌸🙏🌸
@Dona-f5z
@Dona-f5z 9 ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් කිසිදු කරදරයක් නොවවා 🌾🌾🙏🙏🙏🙏
@chamaratharangaponseka3992
@chamaratharangaponseka3992 9 ай бұрын
Teruwan saranai hamuduruwane.... Me a dakiddi Duka hitenava. Pradeshaye desapaluvo me minissunta Kisima deyak karala na...
@nandalekamge1250
@nandalekamge1250 9 ай бұрын
අපේ පිනට පහල වූ සැබැ හිමි නමක්.මහනුවරට ආඩම්බරයක්
@manitaidk2009
@manitaidk2009 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sanduninethsarani-le1xe
@sanduninethsarani-le1xe 9 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට අනේ අපිටත් උදව් කරන්නකො හාමුදුරුවනේ හරිම අසරණයි අපිත්
@soosoo8801
@soosoo8801 9 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@sanjeewasanjiwa1235
@sanjeewasanjiwa1235 9 ай бұрын
මන් මේච්චර කල් හාමුදුරුවෝ න් ව මන් ගනම් ගත්තෙම නෑ උන් බිස්නස් එකක් කරන්නෙ සල්ලි හුරන් කන්නෙ මිනිස්සුගේ ..මන් දැක්ක හොද හාමුදුරුවෝ කෙනෙක් තමා මේ ❤
@Lakshmanweerasingha-j2l
@Lakshmanweerasingha-j2l 9 ай бұрын
බුදුසරණයි!!!!
@manikamanika9682
@manikamanika9682 9 ай бұрын
බුදුසරණ යි අපෙහමූදුරැනෙ
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ දැන් ටැමිල් ටිකක් ඉගෙන ගන්න තෙරුවන් සරණයි දීර්ගායු වේවා චිරාත් කාලයක් වැජබේවා 🙏❤️🌷💛🌼
@මැණික්මැණික්
@මැණික්මැණික් 9 ай бұрын
හාමුදුරුවන්ට දෙමළ ඉගෙනගන්න නෙවෙය් උණට සිංහල ඉගනගන්න කියපන් බන් මේක සිංහල රට
@PriyanganiWasantha
@PriyanganiWasantha 9 ай бұрын
Ape hamuduruwanta pena minisunge duka aiii chande dena deasapaluwanta nopenenne. ..... Budu saranai ❤❤❤❤❤❤
@PriyanganiWasantha
@PriyanganiWasantha 9 ай бұрын
😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
@thusharadilruksh2034
@thusharadilruksh2034 9 ай бұрын
ගොඩක් ආදරෙයි අපේ හාමුදුරුවනේ ❤❤❤
@peeris.5391
@peeris.5391 9 ай бұрын
Tamil ටිකකුත් ඉගෙන ගමු අපේ හාමුදුරුවනේ
@indranisilva6980
@indranisilva6980 9 ай бұрын
ඔව් නේද
@UpulSenarathna-n1t
@UpulSenarathna-n1t 9 ай бұрын
Ape hamuduruwane godak adambarai obawahanse gana.
@MklMkl-i6b
@MklMkl-i6b 9 ай бұрын
ඔබවහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා
@nilukakumari1834
@nilukakumari1834 9 ай бұрын
Ape hamuduruwantath aneth siyaluma denatama Tunuruwan saranai davi pihitai 🙏🙏🙏 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@DelumiManjula
@DelumiManjula 9 ай бұрын
Teruwani saranai හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුවන්ට
@nilminiajantha4618
@nilminiajantha4618 9 ай бұрын
අපෙ හාමුදුරැවනේ තවත් හරිම අසරණ පවුලක් ඉන්නවා.උදව් උපකාර අවශ්‍යම අම්මා කෙනෙක්.
@anurajayantha4681
@anurajayantha4681 9 ай бұрын
Siyaluma Dena Minissu. Oba Wahanseeta Theruwan Saranai 🙏🙏🙏
@YyYy-kt1ye
@YyYy-kt1ye 9 ай бұрын
harima dukai ape hamuduruwana kohoma hari tamil purudu wanna lasi tamil puruduwanna taruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@hanocell7809
@hanocell7809 9 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@rohanepereraperera8657
@rohanepereraperera8657 9 ай бұрын
Mulu sangayawahanselatama Adarshaysk, obawahanse niyama buddha puthrayek🙏🏻🙏🏻🙏🏻
@SanjeewaGayara
@SanjeewaGayara 9 ай бұрын
Uttamai budu puthuni.sadu.
@helankumari7059
@helankumari7059 9 ай бұрын
Pau hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthinissa
@malkanthinissa 9 ай бұрын
🙏🙏🙏🤲 teruvan saranai siyaluma denata
@يونسالبكري-ض7ث
@يونسالبكري-ض7ث 9 ай бұрын
Budusaranay ape Hamuduruwane
@asankaasanka5157
@asankaasanka5157 9 ай бұрын
අපේ පරිවර්තක ගෙනාවනම් හරි හාමුදුරැවන්ගේ ගෝලයා
@asokakh1563
@asokakh1563 9 ай бұрын
Raja mama 76 wasarak rate sanwardane thama paw minissu ape rate
@champajayakody4578
@champajayakody4578 9 ай бұрын
පොල් මාමා එක්කන් අවා නම් හරී 🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
@asokakh1563
@asokakh1563 9 ай бұрын
@@champajayakody4578 den hari police mama awane
@wattakkapoosa
@wattakkapoosa 9 ай бұрын
රටටම ආදර්ශයක්
@MathimuniSilva
@MathimuniSilva 9 ай бұрын
ඔබවාහන්සේට. පිං අපේ හාමුදුරවනේ 🙏🙏🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
පෝල් අය්ය ව එක්කගෙන එන්නනෙ තිබ්බෙ අපේ හාමුදුරුවනේ ....😊
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 9 ай бұрын
දෙමල වුන්ත් මිනිස්සුනේ හොද අදහසක්...මේ බිමේ සිංහල වගේම දමිල මුස්ලිම් අය ඉන්නවා...මුස්ලිම් අයට එයාලගේ පල්ලියෙන් උදව් දෙනවා..... පව් මට දුක මේ අහිංසක දරුවෝ ටිකට...සියල්ල යහපත් වේවා
@ravisrilanka1
@ravisrilanka1 9 ай бұрын
Hamuduruwane, oba wahanse ge video subtitle karanna wei wage. Nethnam samahara Aya weradi wataha ganeemak Kara Ganna puluwan. Oba wahanseta theruwan saranai 🙏🙏🙏
@Samarakoon89
@Samarakoon89 9 ай бұрын
Jathi beda nethiwa api ekathu wenna ona.. Ethi deththata wela wada kara kara maragaththa.. 🙏🏻☝🏻🍃🌼
@priyadashene6779
@priyadashene6779 9 ай бұрын
Suwaming whanseta demala igena ganna weyii
@PivithurudeviVijayabandara
@PivithurudeviVijayabandara 9 ай бұрын
හාමුදුරුවනේ කරනු ලබන උදාර මෙහෙවර දෙමලෙන් පරිවර්තනය කර දමන්න
@nimalles2228
@nimalles2228 9 ай бұрын
ඔවු ඒකනම් වටිනවා. නැත්තන් එයි සමහරු රෙදි කරේ තියාගෙන
@hanocell7809
@hanocell7809 9 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@surangasampath4894
@surangasampath4894 9 ай бұрын
Godka pin apa hamuduruwata උදව් karana hamadanatama🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrasrilanka9101
@chandrasrilanka9101 9 ай бұрын
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@UdeniGunasekara-p5k
@UdeniGunasekara-p5k 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏
@udenirasika6658
@udenirasika6658 9 ай бұрын
මං ඔතන හිටියානම්😢😢😢
@dammikamalani9281
@dammikamalani9281 9 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 9 ай бұрын
❤anea teruvea saranai 🎉
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 9 ай бұрын
❤apea sri lankavea mea vage ahisaka janateva kopamana ennavada🎉🎉🎉
@janakadivarathne3137
@janakadivarathne3137 9 ай бұрын
අපෙ හාමුදුරුවෝ පොලොන්නරුවේ යාපනෙ උනුයි පුරාවිද්‍යා මහචාර්‍යා පරනව්තාරන ගෙ ගොලොයොයි හාරලා සිගිරියෙ න් කුරිස යක් හම්බුනා කිව්වා වහෙ පොලොන්නරුවේ න් කොවිලක් මතුකරගනිද දන්නැ .ඔබවහන්සෙල මැදිහත් වෙන්න කරුනාලරලා.අපිට වෙන කියන්න කව්රුත් නෑ ❤❤❤❤❤
@Travelworld510
@Travelworld510 9 ай бұрын
Are demala Mama ekkan yanne hamuduruwana ❤
@IEprasad
@IEprasad 9 ай бұрын
tamil politician la inneth jathi wade ausanna withraii nidahas dawasata parata bahinnaii prabakaran mahwiru samarannaii withraii me karan waden unta yana enamak nathuwa yanawa minissunge mole padunoth theruwan saranaii!!!
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 9 ай бұрын
❤❤🙏🙏🙏🌼🌼🌼🌼
@chethiyahewawasam5843
@chethiyahewawasam5843 9 ай бұрын
Ape hamuduruwana meyalatath udau karanna pin
@sriyanisriyani1201
@sriyanisriyani1201 9 ай бұрын
Mewa balana ape Aswalata kadulu Enawa kisima jathi bedayakin thorawa balana apithth hari dukaiy.❤❤❤
@asokakh1563
@asokakh1563 9 ай бұрын
76 wasarak nil kola maruwewee ratata karapu sanwardanee thama ape hamuduruwanee
@asikaruwan8365
@asikaruwan8365 9 ай бұрын
a ayata gedara edan karanna wedak hadala denna bari da
@wijeyasasa9038
@wijeyasasa9038 9 ай бұрын
Theruwansaranay hamuduruwane minissu kawruth ekay mona tharam kara kiya ganna deyak kenek nathuwa innawada bohoma pin me wage ayata udaw karanawa nam e wenuwen prathicharaya ihalinma labey budusaranaysiyalu denatama
@kanthiekanthie9308
@kanthiekanthie9308 9 ай бұрын
අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
@ThariduRukshan-gq7lj
@ThariduRukshan-gq7lj 9 ай бұрын
Ape hamuduruwane theruwan saranai. Me wage welawata ape hamuduruwane googel translate eka haraha apita loku deyak karaganna puluwan.
@IsharaMadhushani-t8w
@IsharaMadhushani-t8w Ай бұрын
Theruwan saranai
@dismimaheshika3770
@dismimaheshika3770 9 ай бұрын
දෙමලදන්නකෙනෙක්ගෙන්නමේපැතිවලටඑනව්ටඅපේහාමුදුරුවනෙ🙏🙏🙏
@suminda8308
@suminda8308 9 ай бұрын
ගෙයක් හදලා දෙන්න හාමුදුරුවනේ ❤🙏🙏🙏♥️
@lalithalalitha4947
@lalithalalitha4947 9 ай бұрын
🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍
@LovelyAstrolabe-ll2xq
@LovelyAstrolabe-ll2xq 9 ай бұрын
අපෙ හාමුදුරුවන් වගෙ අනිත් අයත් වැඩ කරනවා නම් රට මොනතරම් දියුණුව ක් වේවි ද තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 9 ай бұрын
🙏🙏🌹🌹🌹
@jayanthawickramasinghe8291
@jayanthawickramasinghe8291 9 ай бұрын
ඔක්කොමලා උදව්වක් කරමු.ගෙවල් ටිකක් හදලා දෙන්න.🙏
@renukadesilva3117
@renukadesilva3117 9 ай бұрын
🙏🙏🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 9 ай бұрын
🙏🙏🙏🙏
@latavirakoddi184
@latavirakoddi184 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 9 ай бұрын
Google translate eke tamil - sinhala dala voice eke translate karaganna puluvan veida , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤️❤️🙏🙏🙏🙏💐💐💐💐💐
@ThushariKumari-lg1lk
@ThushariKumari-lg1lk 9 ай бұрын
අක්කා වාන්ග අපේ හමුදුරුවොත් පුදුම ආතල් දෙන්නෙ බුදු සරනයි සියලු දෙනාට
@nilunilanthi5936
@nilunilanthi5936 9 ай бұрын
අපේ හාමුදුරුවනේ ඒ අයට සිංහල බැරි නිසා සිංහල දෙමළ දන්න කෙනෙක්කුත් ස්ටාප එකට ගත්තා නම් හොදයි කියලා හිතෙනවා...මෙක මගේ අදහසක් නැති නම් ගෝගල් ටාන්ස්ලේසන් හදා ගත්තා නම් හරි...අපේ හාමුදුරුවන් වහන්සේට ජාති බෙද කුල ආගම බේද නැතිව උදව් කරන නිසා...තෙරුවන් සරණයි හාමුදුරුවනේ දිර්ඝායු ලැබේවා
@smartengineers541
@smartengineers541 9 ай бұрын
Oka thama Saba jeewitha pitisara palathwala demala sinhala kiyala na duppath Aya innawa.
@amkchandrika987
@amkchandrika987 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@bshvhegc3455
@bshvhegc3455 9 ай бұрын
Ape hamuduruwane geyak hadala denna puluwannam loku pink,mata puluwan podi upakarayak karanna. Oba wahansege eccount no eka dannam theruwan saranai.
@slk2dxb
@slk2dxb 9 ай бұрын
අපේ හාමුදුරැවනේ. මේ කරන සේවයට ඡයෙන් ජය! පොලිස් මහත්තයා උපරිමයෙන් භාෂා පරිවර්තනය කලා.ඔබටත් ජය! පුන්චි අතපසුවීමක් වුනා.ඉඩමක් ඒ අම්මට ගන්න පුලුවන්ද? කියල තමයි පරිවර්තනය වුනේ. ඒ අම්ම සල්ලි නැති නිසා බෑ කිව්වේ. හාමුදුරැවො මුදල් වියදම් කරල අරන් දෙනව කියපු එක එතන පැහැදිලි වුනේ නැහැ.ඒක ඒ අම්මට පැහැදිලි කලොත් එයාල ඉඩමක් හොයාගනී.🏡 ඒක නිසා ඔය අනුන්ගේ ඉඩමක සිමෙන්ති දාන සල්ලි අපරාදේ අපේ හාමුදුරුවනේ. පුන්චියට හරි එයාලටම අයිති තැනක් හදල දෙන්න🏡 ඒක තමයි හොඳම දේ. අපේ හාමුදුරැවන්ටත්, කන්ඩායමටත් ඡේසු පිහිටයි🙏❤️
@piyasirimadapatha5950
@piyasirimadapatha5950 9 ай бұрын
Hamuduruwane mama lakssa.1.dennam
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
තිරප්පනේ දොඩම් කඩේ ඉවත්කෙරේ 😰😰😰😰
22:05
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 8 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН