KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් අපිට නත්තල් අවුරුදු අදාල නැහැ අපි වටලනවා
11:56
කවුඩාගල සෑය ලඟ සිදුකල අභීත ප්‍රකාශය - සමගිය බලය වේ.🙏🙏 #sadagiriseya #hanthana #buddhist
28:10
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
මුදල් එපා කවුඩාගලට ❌ මිලියන 12 සම්පූර්ණයි 💪❤️🇱🇰 ජාතිය ඇමතීම
Рет қаралды 64,878
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
Travel with pini
Күн бұрын
Пікірлер: 933
@devikajayawardena625
10 ай бұрын
එන සෑම විවෙිචන අපහාස සියල්ලක්ම ඔබ වහන්සේට මල් වරැසාවක් වෙිවා ඔබ වහන්සේගෙ මෙි සේවාවට තව තවත් ශක්තියක් ලැබෙිවා ..තෙරැවන්සරනයි ඔබවහන්සේට 🙏🙏
@suneethaweerasinghe1186
10 ай бұрын
Ane sadu upakara kala aththanta..
@MalaniKarunasingha
10 ай бұрын
Budusrni
@kousomakousoma3015
10 ай бұрын
මෙත් මල් පිදේවා අපේ හමූදුරුවනේ ඔබ වහන්සෙට දිර්ගායුෂ ලැබේවා
@asankasampath9069
10 ай бұрын
තබන තබන සෑම පියවරකට නෙළුම් පතක් මැවේවා. කියන කියන අපවාදං මල් වැසි වී වැටේවා. අපවාදන් කියන උනුත් නිවන් මගට වැටේවා. මෙපින් බලෙන් පොඩි සාදුට දීර්ඝායු ලැබේවා !!! 🙏🙏🙏
@samanrathnayake9783
10 ай бұрын
ලස්සන කොමෙන්ට් එකක් 💜️🌷🙏
@anushagayani8647
10 ай бұрын
චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා බොහෝ කටයුතු ඉටුකිරීමට ඔබ වහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .. නිදුක් නිරෝගී සුවය ලැබේවා ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@manojsuranga6084
10 ай бұрын
පල ඇති රුකටයි ගල් ගහන්නේ .අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. අපි ඔබ වහන්සේ සමග හැමදාම ඉන්නවා.
@mstmala1149
8 ай бұрын
J Ljubljana jj
@ShiromiFrenado-ys2zx
9 ай бұрын
❤❤❤❤❤❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා බුදු සරනයි
@nilukasanjeewani3567
10 ай бұрын
නියමයි හාමුදුරුවනේ කතාව.නිගන්ටයින්ට දෙයියන්ගෙම පිහිටයි.මේ කතාවවත් අහලා හැදුනොත් හොඳයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.!!!🙏🙏🙏🙏🙏🙏🙏
@SugandikaSilva-f9d
10 ай бұрын
මඩ ගහන අය මඩ ගහපු දෙන් ඔබ වහන්සේ ට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
@RosyGamini
10 ай бұрын
අනිවාර්යෙන් දළදා සමිඳු පිහිටයි
@ireshaudyangani844
10 ай бұрын
ඔබ වහන්සේට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@shanthipeiris2149
10 ай бұрын
සඳගිරි සෑය වදින්න මම පසුගිය දිනක ආවා.හරිම ලස්සනයි.පරිසරයට කිසිම හානියක් වෙලා නෑ.ඔබ වහන්සේට බුද්ධ ශාසනය වෙනුවෙන් තව තවත් සේවය කරන්න ධෛර්යය ලැබේවා!තෙරුවන් සරනයි!හාමුදුරුවනේ
@prasannakumara3425
10 ай бұрын
මෙහෙම තමා අපෙ හාමුදුරුවනේ කතා කරන්න ඕන.ඔබ වහන්සේට සියලු දෙවි පිහිටයි.
@diluparathnayaka8855
10 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි
@SureshSuresh-wk3jl
10 ай бұрын
❤️💖🙏
@daisyediriweera
10 ай бұрын
Ape hamuduruwanta deergayusha ĺebewa. Theruwan sarana labewa
@manelkumari-vp4lw
10 ай бұрын
අපේ පොඩි හමුදුරුවන්ට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ratnayakehitihamu4498
9 ай бұрын
සාදු සාදු සාදු අප ස්වාමින් වහන්ස නිදුක් නිරෝගව චිරාත් කාලයක් වැජබේවා. බුදු සරණයි.
@slmobile9181
10 ай бұрын
✝️🤲🇰🇼පොඩි හාමුදුරුවනේ මං ඇවිල්ලා ක්‍රිස්තියානි ජේසුස් වහන්සේගේ නාමයේ ශක්තිය ධෛර්යය ඥාන ප්රඥාණවන්තකම දැනුම බුද්ධිය මඟපෙන්වී ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා
@kavindulakshan859
10 ай бұрын
ජේසුට ඒ සියල්ල ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 😂
@sujithsamantha7321
10 ай бұрын
Ballo biruwata kadu path wenne nehe ape Hamudurowane Oba wahanseta yoda bala yoda shakthiya lebewa 🙏🙏🙏
@NiroshaRathnayake-tc7qz
10 ай бұрын
බුදු සසුන බබලවන බුදු පුතෙකි .ඔබ වහන්සේ 🙏🙏🙏
@seryani2515
10 ай бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🙏🙏🙏
@bshvhegc3455
10 ай бұрын
Theruwan saranai ❤❤❤
@ThusharaPrasanna-bs6bb
10 ай бұрын
දලදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ . සම්බුද්ධ ශාසනේ වෙනුවෙන් කරනා ලද මේ මෙහෙවරට . කකුනද කෝනාගම කාශ්‍යප බුදුවරුන්ගේ පිහිට තිස්තුන් කෝටියක් වන්නා වු දෙවිවරුන්ගේ පිහිට ආරක්ශාව ලැබී නිදුක් නිරෝගී තිරහත් කාලයක් ආයු වඩා සසරේ මතු බුදු බව ලැබේවා . එවකට ඔබ වහන්සේගෙන් බණ පදයක් ඇසීමට මටත් මාගේ බිරිදටත් දරුවන් පස් දෙනාටත් වාසනාව ලැබේවා . කවදාවත් මෙවැනි උතුම් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි
@මැණික්මැණික්
10 ай бұрын
🙏🌹🙏👌🌹👏🌹👏🌹👌 නමෝ බුද්ධ ය 🙏👌🌹👏🌹👌🌹👌🌹 බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු 🙏👌🌹👌🌹👌🌹👌🌹👏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා මේ වට මුදල් ආදර අනෙකුත් මෙහය සියළුම දෙනාටම අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි වපුරන දේ අනිවාර්යෙන් නෙලනවමය් දුන් දේ ලැබෙනවා අපේ හාමුදුරුවනේ 🙏👌🌹👌🙏👌🙏👌🌹👏🌹👏🌹👌🌹👏🌹
@KalumCathuranga-n9j
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@VinodaGunathilleke-ex3rp
10 ай бұрын
ඔබවහන්සෙට ලැබුන හා ලැබෙන සෑම විවේචනයක්ම අනිත් ව්දියට කියනවා නම් සෑම ගල් වරුසාවක්ම ඉතාමත් ම සුවඳ හමන පිච්චමල් වරුසාවක්ම වේවා ,ඒ වාගේම ඔබවහන්සෙ ආරම්භ කර ඇති සියලුම සේවාවන් හා සාසනික සේවාවන් සියල්ලම ඉතාමත් සාර්ථක අන්දමින් කර ගැනීමට අවශ්‍ය ධඉර්යය හ් අදිශ්ටාන ශක්තිය නොඅඩුවම ලැබේවා කියා ඉතාමත් බැතිසිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා අපේ පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏 උතුම් තෙරුවනේ ආශිර්වාදය,උතුම් දළදා සමිඳු පිහිටත් සියලු දෙවියන් ගේද රැකවරණයත් ලැබේවා ඔබවහන්සෙට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌼🌼🌼🌼
@Jaya2929-ne
10 ай бұрын
🎉 පල ඇති රුකටයි ගල් ගහන්නේ නොසලෙන්න අපේ හාමුදුරුවනේ. නිදුක් නිරෝගී වේවා!
@ShanthaHamaragodakuruppuge
10 ай бұрын
සාදු සාදු🌹බුදු දහම වෙනුවෙන් මැදිහත් වෙමින් නොබියව ඒ කටයුතු සම් පූර්ණ කිරිමට තෙරුවනේ බලයෙන් ඔබ වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.
@AnulaRanaweera-c9e
10 ай бұрын
බෞද්ධ කම හදවතේ කකියන අයට ඔබවහන්සේගෙ වටිනාකම අනන්තයි.උගත් බුද්ධිමත් ජවසම්පන්න තරුණ බුද්ධ පුත්‍රයන් වහන්ස, පුන් සඳටත් බල්ලෝ බුරනවා.සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා.!!!
@DonApuhami
10 ай бұрын
පිංවත් හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
@anandaanand4839
10 ай бұрын
මඩ ගහන්න වුන් ගහපු දෙන් අපි යමු ඉදිරියටම අපේ හාමුදුරැවනේ බුදු සරනයි
@kumarazoysazoysa9482
10 ай бұрын
ශාසනය තව තවත් බැබලේවා අපේ ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ නාමය ඔබවහන්සේටත් පින් අයිතිවෙවා
@DevikaManel-rk9pj
10 ай бұрын
ලෝකනාථ වූ මහා කාරුණික වූ සම්මා සම්බුද්ධ වූ බුදුපියාණන් වහන්සේට ශ්‍රාවක වූ ආර්යමහා සංඝරත්නයට නමස්කාර වේවා !
@asankawijekoon9798
10 ай бұрын
පිං කරන්නත් පිං තියෙන්න ඕන හාමුදුරුවනේ. ඔබ වාහන්සේට නිවන් මග විවර වේවා...!
@pathtohappiness4711
10 ай бұрын
අපේ පිනට පහලවුනු බුදු පුතෙකුගේ අභිත ගමනට ප්‍රනාමය!!! ජයන්ත පතිරණ ගේ අචාරය...
@nishaanuradha6782
10 ай бұрын
බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මේ සිදුකරන මෙහෙවර අතිපූජනීයයි.ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය, නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kusumarathnayaka6067
10 ай бұрын
අපේ හාමුදුරුවනේ මඩ ගහන අය ඕන තරම් මඩ ගහපු දැන් අපේ හාමුදුරුවන්ට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ඒ තුළින් ඉදිරි නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි
@kamanikuruppuarachchi9342
10 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ කරන සේවය මම පලමුව අගයකරනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් වල සිටින මගේ සොහොයුරිය කට දුප්පත් පවුලකට නිවසක් සාදා දීමට අනවශ්‍ය යි ඔබවහන්සේ ගේ දුරකථනය ට කවුරුත් ප්‍රතිචාර දක්වන්නේ නෑ අපට මුනගැහෙන්න ක්‍රමයක් සාදා දෙන්න
@chithrachithra3828
10 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@leelapinnawala1055
10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු දීර්ඝායුෂ පතමි
@AnuruddhikaPriyaadarshani
10 ай бұрын
නින්දා අපහාස කරන අය එදාත් හිටියා, අදත් ඉන්නවා , හෙටත් ඉදීවි. බෞද්ධ අපි කිසිම කෙනෙක් ඔබ වහන්සේ අවිස්වාස කරන්නේ නෑ. අපි ඉදිරියට ම යමු හාමුදුරුවනේ . තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට..
@roopasingharoopasingha4408
10 ай бұрын
මෙම කටයුතු තවදුරටත් කිරිමට ඹබවහන්සෙට ශක්තිය වුවමනාව ලැබෙවා
@vcpc1682
10 ай бұрын
හරිහමන් ජාතකයක් නැති නූගත් අමන පිරිස් කොහෙත් ඉන්නව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒකිසිත් ගනන් නොගෙන ඉදිරි වැඩ කරන්න මොකද ජාතියේ පිනට පහළ ඌ බුද්ධ පුත්ත්රයෙක් ඔබ වහන්සේට සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි .
@kumaridasilva9228
10 ай бұрын
අපේ පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏
@latalata4785
10 ай бұрын
ඔබ වහන්සේට wiswaye asirwadaya ලැබේවා ❤❤❤️🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ThusaraSadaruwan-c3u
10 ай бұрын
දූෂිතයන්, වරදකරුවන් සම්භන්ද කර නොගෙන වඩාත්ම සත්බාවයෙන් කරන කටයුතු කොහොම හරි සාර්ථක වෙන්න ඔනා, එහෙම සිදු උනාම ගොඩාක් සතුටු වෙන්න පුළුවන්, වඩා හොඳ සාරධර්මයෙන් පිරිණු බෞද්ධ පරිසරයක් ගොඩ නැගීමට අනාගත බෞද්ධ දරුවන්ට සේවයක් විදියට ගොඩාක් පිං.
@dilhanid7593
10 ай бұрын
සාදු ..සාදු ...සාදු ..🙏 ...🙏 ...🙏 .කියන දේ කරන පූජනීය අපේ හාමුදුරුවෝ...
@sooriar6256
10 ай бұрын
හාමුදුරැවනේදොලුකන්ද අරගෙන හදන්නකො සුදුස්සා හාමු දුරැවොයි ,
@ThusithBuddika
10 ай бұрын
පින්වත් හාමුදුරුවනේ මම වැලිමඩ,බොරලන්ද ගමෙ මගෙ ගමෙ ඉන්නවා ගොඩක් දුප්පත් අම්මෙකුයි පුතෙකුයි අම්මගෙ කන් ඇහෙන්නෙ නැ පුතා කුලිවැඩ කරල අම්මා බලා ගන්න්නෙ හරියට ගෙයක් නැ ඔබ වහන්සේට හැකි නම් උපකාරයක් ඒ අය වෙනුවෙන් කරන්න බොහොමත්ම පින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි !!!
@nimalweerasinghe7164
10 ай бұрын
ඔබ වහන්සේ පඤාසීහ හාමුදුරැවන් මුණ ගැසුන දවසෙම මමදන්නවා දාගැබ ඉදි කිරීමට මුදල් ඉතිරී පැතිරී යන බව , දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරැවනුට🙏🙏🙏
@NadilAlgewaththa
10 ай бұрын
අපේ හාමුදුරුවන් ඇතුළු පිරිසට මේ වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...!!! සාධු 🙏සාධු 🙏
@chagedara3045
10 ай бұрын
මට මේ සම්බන්ධව ලස්සන ධර්ම කතාවක් අද අහන්න ලැබුනා...මේ කාලෙත් ඉන්නවා..භික්ශූන් වහ්න්සේලාට ගරහන මිත්‍යාදුශ්ටිකයෝ... භික්ශුවක් වුනා නම් බණක් භාවනාවක් කරන් පැත්තකට වෙලා ඉන්න එපැයෑ... මොන මගුලකට පිංකම් ... ආරාම..චෛත්‍යක හදනවද...කියලා..... මේ ප්‍රශ්නෙම මිලිදු රජු අපේ නාගසේන මහරහතන් වහ්න්සේගෙන් අහනවා...මෙහෙම ... ස්වාමීනී නාගසේනයන් වහන්ස .... බුදුරජාණන් වහ්න්සේ මොකක් මූලික කරගෙනද ධර්මය දේශණා කරලා තියෙන්නේ..... එතකොට මහරහතන් වහන්සේ කියනවා... මහරජ ...නිවන මූලික කරගෙන මේ ධර්මය කියලා තියෙන්නේ කියලා.... ඊට පස්සේ රජතුමා මේ ප්‍රශ්නෙම අහනවා... එහෙම නම් නාගසේනයන් වහන්ස.... භික්ශුවන් ඇයි... භාවනා නොකර...පිංකම් කොර කොර ඉන්නේ... ඒකට පිලිතුර වුනේ මේක... මහරජ ඉතා විශාල ගහක මුදුනක් ලෝකේ රසම රස අඹ හැදෙනවා....දෙකොටසක් ඒ අඹ කන්න බලනවා... ඉතා හොද ධ්‍යාන තියෙන තාපසයෝ නිකම්ම අහසට පැන නැගලා අඹ කනවා.... අනික් පැත්තෙන් ගමේ මිනිස්සු... කැලේට ගිහිල්ලා ...උණ බට ගෙනල්ලා....ගහට තියලා බැදලා...අත්වාරුවක් හදාගෙන උඩට නැගිනවා... කිම මහරජ ඇයි එහෙම උඩට නගින්නේ... ස්වාමීනී ..එහෙම පඩිපෙලවල් හදන්නේ අන්තිම අවශ්‍යතාව වුන අඹ කැම මූලික කරගෙනයි..... ආන්න ඒ අගේ මහරජ... සසරේ පාරමිතා පුරපු...පින බලවත් උදවිය අතීතේ පහල වුනා...එක එල්ලේම ධර්මාබෝධය ඉලක්ක කරලා...නිවන ලැබුවා..හරියට තාපසයෝ අහසින් ගිහිල්ලා අඹ කෑව වගේ.... නමුත් දැන් කාලේ ඉපදෙන අයගේ පින බලවත් නෑ...ඒ අයට අඹ කන්න නම් අහසට පැන නගින්න බෑ.... ඒ අය කරන්නේ උණ බට වලින් පඩිපෙලක් හදන් අඹ කන්න බලන එක..... ඒ කිව්වේ මේ ස්වාමීන් වහ්න්සේලා..ගිහි පිරිස් ඉතා ශ්‍රද්ධාවෙන් දගලන්නේ... බුද්ධෝත්පාද කාලයක ඉපදිලා.. පිංකම් කරගෙන ...නිවන කියන අඹය කන්න.....🙏🙏🙏🙏
@keerthiprabathkeerthipraba1087
10 ай бұрын
ඔබ වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කරනු ලබන උතුම් ශාසනික මෙහෙවරට සහ සමාජ සත්කාරයට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය නිබඳවම ලැබේවා. 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා. ලක් වැසි ලෝ වැසි බෞද්ධ ජනතාව නිබඳවම ඔබ වහන්සේට ධනයෙන්, ශ්‍රමයෙන්, ද්‍රව්‍යමය උපකාරයෙන් මෙන්ම ඔබ වහන්සේ දිරිමත් කරන වචනයකින් හෝ ඔබ වහන්සේගේ මෙම උතුම් සත්කාරයට ශක්තියක් වනු නොඅනුමානයි.
@naleennaleen5824
10 ай бұрын
පරිස්සමේන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ බුදු දහම ගොඩනැගීම වෙනුවෙන් චිරාත් කාලයක් ඉන්න ඕනි බුදු සරණයි!
@induamarasingha7630
10 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා . ඔබ වහන්සේ පුධාන මෙයට රැපියලකින් හෝ සහයොගය දුන් සැමටත් ශුමධායකත්වය දුන් සැමටත්.උතුම් වූ චතුරාර්යයය සත්‍ය අවබෝධ වෙිවා .🙏🙏
@RosyGamini
10 ай бұрын
අපේ තථාගත හාමුදුරුවන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දළදා සමිඳුගේ පිහිටයි නිවන් මගට පාර සොයා යන තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanid7593
10 ай бұрын
තාථාගත කියා අමතන්නේ අති උත්තරීතර වූ බුදු පියාණන් වහන්සේලාට ...තෙරුවන් සරණයි ...!
@RosyGamini
10 ай бұрын
@@dilhanid7593 අපිට දැන් දැනේන්නේ අපිට බුදු පියන්න වැඩිය සේ
@dilhanid7593
10 ай бұрын
@@RosyGamini ඒකනම් ඇත්ත...පුදුම සතුටක් දැනෙන්නේ ...ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..
@dilhanid7593
10 ай бұрын
@@RosyGaminiඇත්තෙන්ම ඔව් පුදුම සතුටක් දැනෙන්නේ ...ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් .
@මැණික්මැණික්
10 ай бұрын
බුදුන් වහන්සේ ට සමන් කරන්න බැ මේ හෞදුරුවෝ කරන වැඩ බෝම් අගය කරන්න බුදුන් වහන්සේ ට සමාන කරන්න බැ රහතන් වහන්සේ කෙනෙක් වත් අනේ බුදුසරණයි
@banlad4040
10 ай бұрын
සාදු.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්ස්වාමින්වහාන්සෙලාට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@ManjulaManjula-q6q
10 ай бұрын
අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට හදවතින්ම සුභ පතනවා. වැඩ බැරි මිනිස්සුන්ට ඛලාගන ඉන්න බැරි නිසා ඔය විදිහට හැසිරෙන්න. ඔබ වහන්සේ ඒ සැම දෙම අසීර්වදයක් කර ගන්න. ඛුදු සරණයී. තුනුරුවන්ගේ රැකවරණය නෝවඩුව ලැබෙවා
@NirmalaWanigasuriya
7 күн бұрын
ඔබ වහන්සෙ ට.නිදුක්.නිරොගීබාවයලැබෙවා.තෙරුවන්.සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthim4951
10 ай бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු උදව් උපකාර කරන සියලු ටදනාටත් සියලු සැනසුම ලැබෙිවා !!!
@BandusenaRajapaksha
10 ай бұрын
ස්වාමීන්. වහන්සේ. අපේ. මව්. බිම වෙනුවෙන් කැප. වෙලා. මෙපමණ. වෙහසෙන ඔබ. වහන්සේ ට. තව. තව. ශක්ති ය. ධෛරය්ය. ලැබේවා. ඔබ. වහන්සේ ට. දීර්ඝයු. වේ වා🎉🎉🎉 23:12
@SarathWetthege
10 ай бұрын
🇧🇬අපේ හාමුදුරුවනේ මේ රටේ බහුතරයක් ඉන්නවා රට හදන්න පෙරට ආවත් බවුද්දාගමට උදවු කරන්න ආවත් ඉන්නවා අපිට කියන්න බැරි මහා කාල කන්නි ටිකක් ඒවා ගණන් ගන්න එපා අපි අපේ වෙඩේ කරගන යමු ඔබවහන්සේට මෙවැනි වේද කරන්න තව තවත් දීර්ය සක්තිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SamarathungaThunga
10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොතෙක් නූගත් අසමත්ජාති පිරිස් දැන් විතරක් නෙවෙයිනේ අපෙ හාමුදුරුවනේ බුදුන්ගෙ කාලෙදීත් හිටියනෙ ඒක නිසා ඔබ වහන්සේට ඒ සියලුම දේවල්වලින් ආසිර්වාදයක් වෙලා නිදුක් නිරෝගිව සිටින්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ......
@geethaperera6059
10 ай бұрын
තෙරුවන් සරනයි 🪷🙏🪷 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 කිසිම දේකට සැලෙන්න එපා පල ඇති රුකටලු ගල් ගහන්නේ ඔබ වහන්සේට ඉදිරියටම යාමට ශක්තිය දහිරිය ලැබේවා 🪷🙏🪷ඒ වගේම නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයූ වේවා 🪷🙏🪷🙏🪷🙏🪷
@ChithraniWijenayaka
10 ай бұрын
මෙත් මල් පිබිදේවා....සිත් තුල මෙත්මල් පිබ්දේවා...කරුනා ගුන දේවා...සිත් තුල කරුනා පිබිදේවා......සාදු....සාදු....සාදු...
@sampathsomarathna5874
10 ай бұрын
අපේ හාමුදුරුවනේ බුද්ධ කාලෙත් හිටියා ඔය වගේ ආගම්වලට මඩ ගහන නිරාගමික මිනිස්සු කොට්ඨාසයක් ඒ අයගෙන් පැවත එන අය තාම ඉන්නවා අපේ හාමුදුරුවො කරන සමාජ සත්කාර සමාජ ක්‍රියාකාරකම් යහපත් මිනිසුන් උදෙසා සියලු සත්වයා සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යන්න එදා වගේම අදත් බල්ලෝ උඩ උඩ බුරනවා හැබැයි කඳු පාත් වෙන්නේ නෑ.
@inokasandya4156
10 ай бұрын
ඔඛ වභන්සෙ මතු ඛුදු වෙන්න ඕන..මෙ කරන පිං වලට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@h.gsrideva7179
10 ай бұрын
අපේ පිනට උපන් අපේ හාමුදුරුවෝ .තෙරුවන් සරණයි ඔබවහන්සේට .
@DonApuhami
10 ай бұрын
පිංවන්ත අපේ හාමුදුරැවන්ට තව තව බුද්ංධාගම ශාසනය සැම දුෂ්කර ගමිමාන වල දියුණු කර දෙන්න කියලා පර්ථනා කරනවා තෙරැවන් සරණයි අපගේ හාමුදුරුවන්ට
@dlr1991
10 ай бұрын
අපේ හාමුදුරුවනේ ජය වේවා දීර්ගායු වේවා ..... බය වෙන්න එපා ඔබ වහන්සේගේ වැඩ නවත්වන්න එපා....දිගටම කරන්න
@nellasuragani1915
10 ай бұрын
Gal mul meda ඔබගේ ගමන ඔබ යන්න අපේ හාමුදුරුවෝ නේ teruwan saranai sakthiya ධෛර්යය ලැබේවා
@ShiraniVithana-qt9bt
10 ай бұрын
කොහොමත් හොද දෙයකට ඕකුන් ඔහොම කරනවානේ.මේ රටේ අකටයුතුකම් කරන දේ කොපමන තියේද...තිසරන සරනවේවා අපේ හාමුදුරුවන්ට
@renukadamayanthi5614
10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඔබ වහන්සේ දායක වෙන දහම් වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා.....යෝද ශක්තිය ලැබේවා...ශ්‍රම දායකත්වය ලැබේවා......🙏🙏🙏🙏🙏🙏
@sanjeewasanjeewa7460
10 ай бұрын
ලංකාවේ වගේ ඊරිසියාකාර කුහක ජාතියක් මේ ලෝකෙ කොහෙවත් නෑ හාමුදුරුවනේ.
@sriyanisanjiwani7442
10 ай бұрын
සහතික අැත්ත
@dilanijayarangi
10 ай бұрын
ඔබ වහන්සේට උතුම් වූ නීර්වානයෙන්ම සැනසීම ලැබේවා. ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සේව සියසින් දකින්නට මටද වාසනාව ලැබේවා.
@indukumari1159
10 ай бұрын
ඔබවහන්සේ ට තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්ට ලැබේවා. සාදු සාදු සාදු ඔබවහන්සේ ගේ සත් භාවයෙන් යුතුව කරන මේ හැම පින්කමක්,ඔබවහන්සේ ගේ නිවන් මාර්ගය යට හේතු වාසනා වේවා. සියලුම අසත්පුරුෂ යෝ සත් පුරුෂ භාවය ට පත් වේවා. සාදු සාදු සාදු ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ranjanieedirisinghe2642
10 ай бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ සියලු deveyange පිහිටයි ඔබ වහන්සේට
@MalaNandani-z2z
10 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමී
@AnulaPriyadarshani
10 ай бұрын
සුවාම්න් වහන්සේටත් මෙවැනි පිං සිද්ධ කිරිමට කැමති සියලුම සාමාජික මහතුන්ට මෙ වැඩවලට සහබගි වන සැමදෙනාට ශක්ති ධයිරිය ලැබෙවා
@deepikagunasekara2562
10 ай бұрын
ඔය දේවදත්ත ලා ඉන්න කමී රට හදන්න දෙන්නෙ නෑ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@lucefer..
10 ай бұрын
බුදු සසුන බබලන්නට ඔබ වහන්සේට තවත් ශක්තිය ලෑබේවා ........
@lasanthiwarnadika6821
10 ай бұрын
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ටත් චෝදනා ගැරහුම් ලැබුණා නම්..ඔබ වහන්සේ මේ කරන සාසනික දේවල් ගැන කියන දේවල් බිම පෑගෙන වැලි කැටයක් තරම් වටින්නේ නැහැ... ඔබ වහන්සේ ට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐
@ChithraniWijenayaka
10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. . සාදු...සාදු....සාදූ.....
@madusankamadusanka9798
10 ай бұрын
නිදුක් නිරෝගී dergayusha ලැබේවා ඔබ wahanselata 🙏🙏🙏
@kusumaadikaree3343
10 ай бұрын
අපිත් geya sadageri seya wadina හරිම ලස්සනයි ඔබ වහන්සේට mage නමස්කාර වේවා teruwan sarni🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@nadeeshanikarunarathna9114
10 ай бұрын
සාදු සාදු මේ කරන සමාජ සත්කාරය ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ලැබේවා !! 🙏🙏
@sarasavi7898
10 ай бұрын
මේ පින් නිවන් පිණිසම වේවා. මටත් නිවන් සැප ලැබේවා
@khantikhanti2884
10 ай бұрын
ඔබ වහන්සේට මඩ ගහන දේවල් ආශිර්වාදයක් වේවා බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි දේවල් ලංකා භූමියට කරන්න🙏🙏🙏🙏🙏
@tharinduindrawansha9264
10 ай бұрын
ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ හමුදුරුවනේ...... ඔබ වහන්සෙට මුලු විශ්වයෙම අශිර්වාදය ලබෙනවා. තතෙරුවන්සරනයි....
@asankaasanka5157
10 ай бұрын
සාදු සාදු සාදු අපේ බුදුන් අපි වදිනෙමු පෙරලි පෙරලි අපි වදිනෙමු සාදු සාදු සාදු
@sanathkumara684
10 ай бұрын
ඔබ වහන්සේගේ මේ උතුම් වැඩ පිලිවෙල ඉදිරියට කරගෙන යාමට තුණුරුවනේ අශිර්වාදය ලැබේවා. පල ඇති රුකටයි අපේ හාමුදුරුවනේ ගල් ගහන්නෙ. ඔබ වහන්සේත් මේ රටට මහා සම්පතක් අපේ හාමුදුරුවනේ . දළදා සමිදු පිහිටයි ඔබ වහන්සෙට
@NayanaPriyanka-v6s
10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sriyakanthi1339
10 ай бұрын
ඔබ වන්සෙට නිදුක් නිරොගි සුව ලැබෙවා තෙරුවන් සරන යි අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏
@SaumyaSaloon
10 ай бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
@lasanthabandara8568
10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔය අපහාස කරන මිනිස්සුන්ට කර්මය දඩුවම් කරයි. ඔබ වහන්සේ වැඩ පිලිවෙල දිගටම කරගෙන යන්න. ඕනම දෙයකට අපි ඔබ වහන්සේ සමග ඉන්නවා
@kapilaweerasinghe7246
10 ай бұрын
Ape හාමුදුරුවනේ කිසිදු දෙයකට kampa wanna epa ඔබ වහන්සේta බුදු saranai
@kahdamayanthi2493
10 ай бұрын
අපේ ස්වාමින්වහන්සේට තව තවත් මෙවැනි දාගැබ් දුප්පත් පංසල් සෑදීමට ශක්තිය ලැබෙවා උදව් කරපු සෑම දෙනාටම ගොඩක් පිං ලැබෙවා සියලු යස ඉසුරින් පිරේවා තෙරුවන් සරනයි
@මැණික්මැණික්
10 ай бұрын
ශ්‍රි සුමන් සමන් දෙවියන් ගේ පිහිට ලැබේවා බුදු සරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🌹🙏👌🌹👏👌👏👌👏👌👏👌👏👌👏👌👏👌
@LeslieBilon
3 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@හීමා1299
10 ай бұрын
. සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 .උතුම් සම්මා සම්බුද්ධ සාසණය සුරක්ෂිතව සුරැකේවා !!!!! සුපින්වන්ත සත්පුර්ෂ කල්යාණමිත්රඅපගේ ස්වාමින්වහන්සේට මේ භවයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට මේ සසණය මෙහෙවර .පාර්මී කුසලයක්ම වේවා !!☸️☸️☸️🙏🙏🪻🪻🪻 උතුම් සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට ... සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!! ඒ උතුම් උදාර මාහැඟි පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@a.subasinghe3569
10 ай бұрын
තෙරැවන් සරණ යි. අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේටතවත් මෙවන් ශාසනික සේවාවන් කිරීමට මහත් ශක්තිය ධෛර්ය ලැබේවා.තෙරැවන් සරනයි.🌼🌼🌼🌼🌸🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🙏🙏🙏🙏🙏🙏🌼🌼🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithapattirana917
10 ай бұрын
අපේ හාමුදුරුවනේ සිංහල ගේ ආසම කරනදෙ හොඳ වැඩක් කරන අයට මඩගහනඑක එහෙම කලේනැතිනම් එයාලට නින්ද යන්නෙ නැනෙ අපේ හාමුදුරුවනේ බුදු සරනයි .
@r.wasanthawaruni4333
10 ай бұрын
දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ
@kumarilka8830
10 ай бұрын
අපූරු කතාව අපේ හාමුදුරුවනේ ඒ එවන ගල් මුල් ඔබ වහන්සේට තවත් ශක්තියක් වේවා මුළු ලෝකයක ජනතාව ඔබ වහන්සේ සමග සිටිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@KumariKumari-dk3ix
10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට
@nilunilanthi5936
10 ай бұрын
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේ...හොද වැඩක් කරද්දි කොහොමත් ගල් ගොඩක් ගහනවා...එවා සියලුම දේ අපේ හාමුදුරුවෝ කරන හොද වැඩ පිලිවෙලට ආශිර්වාද කර ගන්න...ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා...මට නම් ගොඩක් ආඩම්බරයක් ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටිම මේ ලක් දෙරනේ..දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@dissanayakekanthi8181
9 ай бұрын
ඔබ වහන්සේ ට උතුම් නිරෝගී සුවය ලැබේවා .තුනුරුවන්ගේ අනන්ත ත බලයෙන් තව තවත් සක්තිය ලැබේවා .බුදුසරණයි 🙏🙏🙏🙏
@shanthibeligalagedara
10 ай бұрын
Obawahanseetaඋතුම් නිවනමමෙමොහොතෙම ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@WithanageGunawardana
10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් කිරෝගි දිර්ගායු ලැබෙිවා දන්පැන් වලදනකොට සුපරික්සාවෙන් වලදන්න අපේ හාමුදුරුවනේ බුදුසරනයි
11:56
අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් අපිට නත්තල් අවුරුදු අදාල නැහැ අපි වටලනවා
The Life Traveler
Рет қаралды 2,4 М.
28:10
කවුඩාගල සෑය ලඟ සිදුකල අභීත ප්‍රකාශය - සමගිය බලය වේ.🙏🙏 #sadagiriseya #hanthana #buddhist
Travel with pini
Рет қаралды 20 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
29:59
සුමනවංශ හිමියන් 2025 ගැන කී භයානක අනාවැකිය | ඇඟ හිටි වැටෙන හෙළිදරව්ව මේ විඩියෝව පබ්ලිෂ් කරද්දි මම නෑ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 13 М.
17:14
කවුඩාගල සෑය හදන්න මිලියන 12 ම අද දුන්නා #sadagiriseya #kawudagala
Travel with pini
Рет қаралды 50 М.
3:14
විදේශීය කුලදරුවන් දෙදෙනාගෙ පැවිදි පිංකම
Sapumalgaskada Buddhist Monastery
Рет қаралды 1,1 М.
14:09
දිසාපතිවරුන්ට ජනපතිගෙන් සැර ප්‍රකාශයක් | Neth News
Neth News
Рет қаралды 1,6 М.
21:19
කඩාකප්පල් කරොත් මම බලාගන්නම් | ඔයාලා වැඩ පටන් ගන්න | Anura Kumara Dissanayake today Speech
බැංකුව The Bank
Рет қаралды 3,7 М.
12:22
හිරුට අනුව රටේ හාල් නෑ. රේනෝ තොගේ ආච්චිට හාල් ගරන්න මේ තියෙන්නේ මොනවද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 54 М.
31:05
ශිෂ්‍ය නායක මණ්ඩලයට අලුත් ඇදුම් හම්බුවුණා 😊
Travel with pini
Рет қаралды 36 М.
35:45
කෑම හිතේ හැටියට බෙදන් කන්නයි යන්නේ 😅🙈Gangasiripura Dhammaloka Thero බඩගිනි අය එන්න 🤭😅
Podi sadu - පොඩි සාදු
Рет қаралды 16 М.
11:22
ජාත් ජාතිත් පිං සිදු වෙනවා 🙏🙏🙏
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 21 М.
28:27
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත හැටි ඇමති වරුන්ගෙන් සුදා කෙලින්ම අහයි මෙන්න උත්තර
Sudaa Studio
Рет қаралды 95 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН