24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL

  Рет қаралды 390,532

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 1 400
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
චුටි දුව බලන්න වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට❤️❤️❤️
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
🙋🙋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ මට මතක් උනේ අර චමරි ප්‍රෙග්නන්ට් කියලා කියන්න කරපු වීඩියෝ එක. හරියට ඒක ඊයෙ බැලුවා වගේ. බලපන් කාලෙ ගත වෙලා තියෙන ඉක්මන. පට්ට සංතෝසයි අද තුන්දෙනාවම මෙහෙම දකිද්දි. ඉක්මනටම එනවා චූටි දෝණිව හුරතල් කරන්න. ආදරෙයි තුන් දෙනාටම. ❤️❤️❤️
@heshanidunanya8153
@heshanidunanya8153 3 жыл бұрын
😍😍😍😍
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
ඒව විතරක් නෙමෙයි. පොඩ්ඩක් චැනල් එක ඇතුලට ගියාම තියෙන වීඩියෝ අද ඊයෙ බැලුව වගේ. ඒත් ඇත්තටම ඒව අවුරුද්දක් විතර පරනයි.😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අම්මටයි තාත්තටයි බරටම වැඩ නේහ් 😁😍😍😍
@seniyaperera984
@seniyaperera984 3 жыл бұрын
Sailer ❤👍🐵
@matheeshaweerawardana6510
@matheeshaweerawardana6510 3 жыл бұрын
Welcome to Sri Lanka sailor 🇱🇰🇱🇰🇱🇰
@podipodide
@podipodide 3 жыл бұрын
ඔයත් දැන්ම පුරුදු වෙන්න 😁
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
Sailor boy 💙
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharinduvlogs3857
@tharinduvlogs3857 3 жыл бұрын
චමරි අක්කා හරි වාසනාවන්තයි කසුන් අයියා වගේ සැමියෙක් ලබන්න...බුදු සරණයි තුන්දෙනාටම !!! ❤️🙏
@leilani9301
@leilani9301 3 жыл бұрын
Chamari is truly lucky to have an extremely supportive husband like you ❤️
@ruthdesilva2284
@ruthdesilva2284 3 жыл бұрын
Eka nam සහතික aththa !😍💯She is very lucky !!
@lifewithpeeranadz7470
@lifewithpeeranadz7470 3 жыл бұрын
so true
@the.peculiar.chica__
@the.peculiar.chica__ 3 жыл бұрын
HELL YESSS. "LUCKY" BEYOND WORDS.❤💫
@jayaniupeksha3506
@jayaniupeksha3506 3 жыл бұрын
Ya.... its soo true
@wathmadissanayake6565
@wathmadissanayake6565 3 жыл бұрын
I think they’re both lucky to have each other. They both respect and love another equally.
@isharamadushanka2230
@isharamadushanka2230 3 жыл бұрын
දුව ලොකුවුනාම දුවගේ මතක සටහන් 🥰🥰 ඒ දවස් වලට දුවට මේ වීඩියෝ දකිද්දි මොනා හිතෙයිද
@sujithjanaka6186
@sujithjanaka6186 3 жыл бұрын
ලංකාවේ වැඩිම දෙනෙක්ගේ අදරේ හම්බේන අම්මායි තාත්තායි. ❤️
@ශාමලී
@ශාමලී 3 жыл бұрын
අයියේ ඔයා හරි හොඳ හස්බන්ඩ් කෙනෙක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරණයි😘😘😘🇸🇦
@kanchanabeligolla6757
@kanchanabeligolla6757 3 жыл бұрын
මේ වගේ මහත්තයෙක් ලබන්න චමරි ලකී නේද?mage mahaththayath එහෙමයි ❤️❤️❤️❤️
@namalruwan3724
@namalruwan3724 3 жыл бұрын
මන් දැකපු ලස්සනම ආදරේ ඔයාල දෙන්නගේ මේ ආදරේ..... ඇත්තටම සතුටුයි .. සුබ පතනවා ඔයාලා දෙන්නට... ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා Travel princes බලන්න..😍
@sachithracharuni3494
@sachithracharuni3494 3 жыл бұрын
අයියට තාම අමතකයි නේද දෙන්නා තුන් දෙනා උනා කියලා 😁😁❤️❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම 😘😘😘😘😘
@rovenwijewardana7489
@rovenwijewardana7489 3 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා. ඔහොම අය හම්බෙන්නේ පෙරපිනට. මට මාර ආසයි දැක්කාම.ජේසු පිහිටයි ❤️
@wageeshathilakasiri1070
@wageeshathilakasiri1070 3 жыл бұрын
චූටියා ලොකු වෙලා මේවා බලද්දි එයාට හරි ආස හිතෙයි. අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කරපු ඒවා දැකලා 😍😍😍
@laneatianathasha935
@laneatianathasha935 3 жыл бұрын
Now I understand the struggle of being parents(sleepless nights, stress). We must really respect them. This video will be more purposeful to ur daughter one day..... 🥺❤️
@slcrush2944
@slcrush2944 3 жыл бұрын
පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤ kzbin.info/www/bejne/fJuwZHmngLyVi9k ඔක ටච් කරලා යන්න.😍 කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎
@deminitharushi6515
@deminitharushi6515 3 жыл бұрын
මේවගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පින්කරල තියෙනවා චමරි අක්කේ ඔයාලට බුදුසරනයි !😘😍
@savindalakshan4904
@savindalakshan4904 3 жыл бұрын
ඔබත් පියෙකි...අැයත් මවකි....වැඩ ගොඩකි...එ්ත් ඉවසිම අත්‍යවශය දෙයකි... බුදු සරණයි.. ඔය 3න්දෙනාටම..
@breathehouse1462
@breathehouse1462 3 жыл бұрын
"Video කර කර Camara අල්ල අල්ල හිටපු කොල්ලට අන්තිමට වෙච්ච දේ" 😂😂😂 ඇත්තටම දෙන්නට වෙච්චි දෙයක්.❤️ දු පැටියා ඇවිත් අක්කාගෙයි අය්යාගෙයි ලොකේ සෑහෙන්න වෙනස් කරලා. 😍😍😍
@iamsameera
@iamsameera 3 жыл бұрын
අපිට කවදාවත් අපේ අම්මයි තාත්තයි අපිව පුංචි දවස් වල බලාගන්න වෙච්ච මහන්සිය අපි අම්මකෙනෙක් තාත්තකෙනෙක් වෙනකම් දැනගන්නෙ නෑ...
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
“මන් Srilankan Chiken fried rice එකක් කන්නම්” “ඔයා Hotel එකකද ඉන්නෙ 😂 “ ❤️❤️ අයියටත් බරටම වැඩ එදා ☺️❤️❤️
@ravindisudeshika4158
@ravindisudeshika4158 3 жыл бұрын
අම්මා වගේම තාත්තත් මේ වගේ වගකීමෙන් අම්මා වගේම නිදිමරාගෙන මෙහෙම කැපවෙනවනම් කොච්චර හොදයිද ඇත්තටම එහෙම අය අඩුයි...ආදරෙයි ඔයාලා 3දෙනාටම..😘😘😘😘😘
@alokaelkaduwa2417
@alokaelkaduwa2417 3 жыл бұрын
This video reminds me the struggle I had with my newborn daughter. The same routine. The cries, burping, changing the nappies for thousand times, hustling to make her calm when crying, when about to sleep she wakes n cry 😢😢😢. Don't worry everything will be fine soon. Enjoy everything moment with the travel princess as you guys do now😘😘😘 one day you'll feel proud of yourselves that you did like this. May Triple Gems Bless you all!!!! 😘😘😘😘❤️❤️❤️
@priyankaraarachchi6388
@priyankaraarachchi6388 3 жыл бұрын
🧡🧡🧡🧡
@mihirangigamage7252
@mihirangigamage7252 3 жыл бұрын
මේ වීඩියෝ එක අග ඉදන් මුලටම ඉවර වෙනකන් බැලුවොත් හැම කෙනෙක්ම තමන්ගෙ දෙමව්පියන් ට දැන් ආදරේ කරනවට වඩා වැඩියෙන් ආදරේ කරයි...♥️♥️♥️♥️😘
@මුතු-ම5ණ
@මුතු-ම5ණ 3 жыл бұрын
❤️❤️❤️❤️
@isurinethmini1597
@isurinethmini1597 3 жыл бұрын
Real husband & real dad♥️ u are soo lucky chamari akki...බුදු සරණයි තුන්දෙනාටම...
@dinithiweerathunga3240
@dinithiweerathunga3240 3 жыл бұрын
ඉතාමත් අසීරු කාල සීමාවක් උනත් ඒ ලබන අත්දැකීම් ජීවිතෙටම සතුටක් වේවි....මටත් ආස හිතුනා.. චමරිටත් කසුන්ටත් චුට්‍ දුවටත් දීර්ඝ ආයුශ ලැබේවා .❤️❤️❤️❤️❤️ mea experience eka ganna math asawen innawa🤗🤗🤗🤗🌸🌸🌸
@rashchathu4021
@rashchathu4021 3 жыл бұрын
දැන් යුද්ධ‍යක් වගේ තියෙයි කෝම හිටපු දෙන්නාද දැන් තුනක් වෙලා තියෙන්නේ පරිස්සමෙන් බුදු සරණයි 😍❤️
@sapnamadubashini1331
@sapnamadubashini1331 3 жыл бұрын
Awww sweet... කකුල් නම් ඉදිමිලා.. පව් අනේ. Such a sweet n caring husband. Sweet travelling baby boo.. lots of love... stay safe chamari akke..
@amazingsoul.4643
@amazingsoul.4643 3 жыл бұрын
You two are so inspiring to all the coupls,who do thire tasks by themselves.Stay blessed forever.
@ayomiharshika5925
@ayomiharshika5925 3 жыл бұрын
අයියගේ ඒ ආදරේ අක්කිට තියන අඩු වෙන්න නම් එපා
@henukadunith7654
@henukadunith7654 3 жыл бұрын
පැය 24 විනාඩි 24 පෙන්නුවානේ පොඩ්ඩක් වත් skip කරේ නෑ . තුන්නටම බුදු සරණයි 👨‍👩‍👧👍👍❤️❤️
@achinikadhananjanilankeshw4113
@achinikadhananjanilankeshw4113 3 жыл бұрын
චූටි පැටියා ලොකු උනාම මේ වීඩියෝ බලද්දි එයාට ගොඩාක් සතුටු හිතෙයි.ඒ විතරක් නෙවෙ එයාට සතුටට ඇඩේවි.මේ වගෙ ආදරේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබුනු එකට.හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ වගේ නෙද ❤️❤️❤️❤️.ඒ වගෙම ඔයලා තුන්දෙනා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි ..❤️❤️❤️.
@madushanigayathriofficial8280
@madushanigayathriofficial8280 3 жыл бұрын
Most Caring Husband I ever see...Lovely family😘😘
@slcrush2944
@slcrush2944 3 жыл бұрын
පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤ kzbin.info/www/bejne/fJuwZHmngLyVi9k ඔක ටච් කරලා යන්න.😍 කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎
@ruwinijayarathne5461
@ruwinijayarathne5461 3 жыл бұрын
What a beautiful family & an amazing husband! Bless the three of you!
@gayashiniperera2168
@gayashiniperera2168 3 жыл бұрын
Dear chamari you're truly blessed to.have a very supportive and a caring husband ,God bless you both
@dilhanirajapaksha626
@dilhanirajapaksha626 3 жыл бұрын
කොහොමත් බබා ටිකක් පරිසර පුරුදු වෙනකන් ඔහොම තමයි . සතියක් දෙකක් යනකොට එයා පුරුදු වෙන්නවා අම්මා,තාත්තා උනා කියන්නේ නිදි මැරිමක් තමයි .. 3 maunth complete unama ticak vithara nidi yanna puluwan, mata me video aka dakinakota mage babala ge delevary kale mathak una.. God bless you two n little princess 😍😍😍
@chamathrandeepa
@chamathrandeepa 3 жыл бұрын
දෙන්නා කියල අයියා ගුටි කන්න වගේ නේද හදන්නෙ අක්කා ගෙන් 😁 තව ටික දවසකින් පටන් ගන්න අයියා ගෙ channel එකේ video 😁
@ParaSL
@ParaSL 3 жыл бұрын
දුව ලොකු වෙලා මේ වීඩියෝ එක බලද්දි මාර හැගීමක් එයි අම්මයි තාත්තයි ගැන ❤️
@achinthapradeep7940
@achinthapradeep7940 3 жыл бұрын
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 3 жыл бұрын
Hema amma appachi kenekma ehema thama ♥️
@desaboy.1816
@desaboy.1816 3 жыл бұрын
කතාව ඇත්ත කොහොම හිටපු අයියද මේ 😅 💕🔥⭐✨
@santhushirodrigo7778
@santhushirodrigo7778 3 жыл бұрын
I'm also the eldest daughter in my family. I can imagine how happy my parents were when I was born at the same time they have gone through so much trouble to feed me and make me sleep because it's a new experience for them. After watching this beautiful vlog I teared cuz it made me realise that we have no idea how many sleepless nights our parents spent, how much effort they put to make us who we are today. May the triple gem bless you both and the little princess 🙏💐
@techpluslk869
@techpluslk869 3 жыл бұрын
19:14 විනාඩි පහක relax එකක් හම්බුණා කියන්නෙ පැය පහක relax එකක් හම්බුණා වගේ තමා ❤️...
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 3 жыл бұрын
කසුන් අයියා හරිම සපෝටිව් නේ😍 akki lucky ආ පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම
@bekyney
@bekyney 3 жыл бұрын
Congratulations !! Welcome to parenthood and all the sleepless night, exhausting but rewarding ❤️ you don’t know how hard it is going to be until you become parents. Btw love u two
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
කසුන්ට හරියට වැඩ ඔය පටන් ගත්තා විතරයි මල්ලියො ආදරෙන් ,සතුටෙන් පිරුණු කැදැල්ල ❤️❤️❤️❤️❤ තෙරුවන් සරණයි ඔයාලා තිදෙනානාටම !!!
@nilushanissanka2722
@nilushanissanka2722 3 жыл бұрын
අපේ අම්මල තාත්තලත් අපි වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරන්න ඇද්ද කියල හොඳටම තේරුනා මේ වීඩියෝ එක බැලුවම❤️🥺 wish you all the best aiya and akka😘
@homeofthehotwheellegends2876
@homeofthehotwheellegends2876 3 жыл бұрын
Love from our family to yours ❤️. May God Bless your little Angel 👼 ❤️
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
මම වගේ ගොඩක් ආදරෙන් මග බලන් හිටිය අය ඉන්නවද ,office එකේ ඉන්නෙ.අද lunch එකේ කන ගමන් බලනවා.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි තුන් දෙනාටම.
@bhagyasooriyaarachchi2693
@bhagyasooriyaarachchi2693 3 жыл бұрын
Ou anee always vedioes dankn asawen inne
@christeenfernando7825
@christeenfernando7825 3 жыл бұрын
ආදරේයි ඔයාලට❤ පරිස්සමින් ඉන්න. කවදාවත්ම ඔයලාව දැකලා නෑ ඒත් මාර පවුලේ හැගිමක් එන්නේ. සතුටින් ඉන්න.
@amerdyne8791
@amerdyne8791 3 жыл бұрын
24 hours compressed to 24 mins. Wow so thoughtfull. Congrats for ur babyy 🥰
@Sunflower_seeds_
@Sunflower_seeds_ 3 жыл бұрын
Hats off to all the mothers and fathers around the world!!! 💖
@goldenheart5844
@goldenheart5844 3 жыл бұрын
අනේ චුටි මැණිකගේ අඩන සද්දේ...ආදරෙයි සුරංගනාවිට...❤️❤️❤️
@hashiniransika6854
@hashiniransika6854 3 жыл бұрын
අනේ ෂෝක්.......අක්කටයි අයියටයි මහන්සි පාට හොඳටම පේනවා.... ඒත් පුංචි පැටියා දකිද්දි ඔය ඔක්කොම මහන්සිගතිය අමතක වෙලා යනවනේ.....ඒක පෙනුනා...ඔය දෙන්නා දිවා රෑ නොබලා ඇහැරගන සතුටින් ඒ හැම දේම කරනවා දකිද්දි.... ගොඩක් සතුටුයි..... අනේ.....හරිම ආදරණියයි ආද⁣රෙයි තුන්දෙනාටම ❤😘😘😘😘😘😘😘😘😘😘
@PoorniAloka98
@PoorniAloka98 3 жыл бұрын
හොස්පිටලි එකේ චාරජස්, සර්විස් එක ගැන තොරතුරු ටිකක් දාන්නකෝ අයියේ
@duleeka9836
@duleeka9836 3 жыл бұрын
Don’t worry guys..you’re doing well , this is what almost every parent going through after the birth of first baby😛..what matters is helping each other😉..In that way Kasun you are a very good caring husband.. 👍 and chamari is very lucky to have him in your life. Bless you both and the princess 👸
@threesistersfancyfood851
@threesistersfancyfood851 3 жыл бұрын
God bless you both! Waiting to see the little angel. Love three sisters ♥️
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
හරිම ආදරණීය ෆැමිලි එකක්.ඇත්තටම ගොඩක් ආදරෙයි ඔයාලට.හැමදාමත් ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න.ඔයාලා තුන් දෙනා.ඔයාලගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා මට ළඟදි ඔයාලව දැක්කේ.හරිම කැමැතෙන් බැලුවේ වීඩියෝ එක කිසිම කම්මැලිකමක් නෑ බලන කොට.හරිම ලස්සනයි බුදු සරණයි ඔයාලට 👉❤️👈
@Melora564
@Melora564 3 жыл бұрын
මේවට ගියපු මුළු වියදම කියන්නකො අයියේ..ඒක ගොඩක් අයට වැදගත් වේවි ❤
@nawanthadilhara1196
@nawanthadilhara1196 3 жыл бұрын
අම්මයි තාත්තයි කියුවට අද තමයි දැන ගත්තෙ මන් පට්ට පට්ට වදයක් නෙ දීල තියෙන්නෙ ඒ මිනිස්සු දෙන්නට🥺
@slcrush2944
@slcrush2944 3 жыл бұрын
පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤ kzbin.info/www/bejne/fJuwZHmngLyVi9k ඔක ටච් කරලා යන්න.😍 කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
ඔව් මාත් ඒ ගැන අද තමයි එක ගැන දැන ගත්තේ.හුගාක්‌ මගේ චින්තනය වෙනස් කරා මේ video එකෙන්
@akila1820
@akila1820 3 жыл бұрын
දැන් මහ දෙන්නා වැඩක් නෑ. අපිට ලොකු චූටි දුව ❤
@shaniekanayake8996
@shaniekanayake8996 3 жыл бұрын
හොඳම යාලුවො දෙන්නෙක්ට බබෙක් හම්බෙල ඉන්නව දැක්කම වගේ හිතට සතුටක් දැනුනෙ.. 😇
@sandundinuka
@sandundinuka 3 жыл бұрын
බිල් එක එහෙම දැන ගන්න ඕනෙ අය ඉන්නවද...😕🧐
@vinciweerasekara6465
@vinciweerasekara6465 3 жыл бұрын
Ow ow
@Lakshmi-nn6bc
@Lakshmi-nn6bc 3 жыл бұрын
Innavoooo
@sanathpredictive6927
@sanathpredictive6927 3 жыл бұрын
Ou
@sandarufernando8159
@sandarufernando8159 3 жыл бұрын
oww
@saurisaurij3583
@saurisaurij3583 3 жыл бұрын
කියන්න
@sawee6874
@sawee6874 3 жыл бұрын
Cute mommy lovely daddy..lots of love and blessings to new parents
@natdsamarasinghe6094
@natdsamarasinghe6094 3 жыл бұрын
ඇත්තටම මේක දකිද්දී හිතුනෙ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලද කියලා❤️❤️තුන් දෙන්නාටම බුදු සරණයි!!!
@harshanidilrukshi5486
@harshanidilrukshi5486 3 жыл бұрын
Godak ammala Mita wada duk widala thiyenawa me ammala thaththala sapa widinne
@harshanidilrukshi5486
@harshanidilrukshi5486 3 жыл бұрын
Technology ekath ekka Dan godak dewal wenas welane
@ෆොග්ලයිට්
@ෆොග්ලයිට් 3 жыл бұрын
කරපු.ට්‍රැවල් වලටත් වඩා උපරිම වටින විඩියෝ ටිකක් මේ බබා ලැබුන දවසෙ ඉදල කරපු.ටික. පවුල්ජිවිතයක් හරිම ලස්සනයී නෙහ්.සුන්දරයි අම්මොහ්😍❤️
@rashmivithanage65
@rashmivithanage65 3 жыл бұрын
අනේ චූටි මැණික.. තාත්ති පව්..🌼🌼 හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි..
@chavindumayantha1380
@chavindumayantha1380 3 жыл бұрын
ha 😂
@andreawijewansha7609
@andreawijewansha7609 3 жыл бұрын
This is such a sweet video. I was smiling through the entire video. Sending so much love and blessings❤️❤️❤️❤️
@sajanifernando4394
@sajanifernando4394 3 жыл бұрын
බබාට අවුරුදු 2ක් විතර යනකන් රැයක් එක දිගට නිදියනවා කියන එක තනිකර හීනයක් විතරයි.
@ashanianuradha7771
@ashanianuradha7771 3 жыл бұрын
ammo ow
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 3 жыл бұрын
Eka aththa sis
@nadiniwarsha4423
@nadiniwarsha4423 3 жыл бұрын
අයියෝ 😔dan hodt nidgnb onii
@nsandaruwani4917
@nsandaruwani4917 3 жыл бұрын
Ekanam attha, mage panchita dan awrudu 1 1/2i, thamath hariyata nindak na
@dilitharu9172
@dilitharu9172 3 жыл бұрын
Ambo ow..eka aettha..tamai..
@RezinDavid
@RezinDavid 3 жыл бұрын
MANNN - its quite embarassing to say this but little did i know the struggle of a Mom/ Dad once they have a newborn. @Travel with Wife thanks for sharing this really shower me that it is not as easy as it looks. Wishing an abundance of strength to you both during this time. Congratuations guys !!!!!!!
@goldenheart5844
@goldenheart5844 3 жыл бұрын
Video එකක් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය කෝ බලන්න..
@AYUBOone
@AYUBOone 3 жыл бұрын
Hey😁
@goldenheart5844
@goldenheart5844 3 жыл бұрын
@@AYUBOone hey...oya mehe....
@rayd8775
@rayd8775 3 жыл бұрын
Reminds me of my kids, how it was and how tough that was 4 years ago ☺️. All the best and congratulations to you and your family ❤️👪
@samanthidissanayake4750
@samanthidissanayake4750 3 жыл бұрын
Wish you all the best. Beautiful family. Stay blessed forever ❤
@Esh96
@Esh96 3 жыл бұрын
අම්මෝ අපේ අම්මයි අප්පච්චියි❤️පැටියව පරිස්සම් කරගෙන ඉන්න❤️
@thinethsavidya
@thinethsavidya 3 жыл бұрын
Congratulations to both of you and the little travel princess for having parents like you two..ආදරෙයි.❤️🧚
@shaniifernando3539
@shaniifernando3539 3 жыл бұрын
ගොඩක් ගොඩාක් ආදරනීයයි ඇත්තමයි .මට මගේ බබාලා ඉපදිලා මුල් මාස කීපය ගෙව්න විදිය මතක් උනා ඇස් වලට කදුලු ත් ආවා අතීතය මතක් වෙලා ...සතුටින් ඉන්න හැමදාම තුන්දෙනාම ..හැබැයි නින්දක්ම නැහැ ඔයාලට ටික කාලයක් වෙනකම් හොදේ...😊😊😊😍😍😍
@JananiGodamulla
@JananiGodamulla 3 жыл бұрын
ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤️ තෙරුවන් සරණයි තුන් දෙනාටම 😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 💞💞
@slcrush2944
@slcrush2944 3 жыл бұрын
පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤ kzbin.info/www/bejne/fJuwZHmngLyVi9k ඔක ටච් කරලා යන්න.😍 කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎
@JananiGodamulla
@JananiGodamulla 3 жыл бұрын
@@slcrush2944 Ok. I subscribed that 🙂 Keep it up. Best of luck
@sumudukalhara3184
@sumudukalhara3184 3 жыл бұрын
මෙක දකිද්දි හිතෙනවා මමත් කවදහරි තාත්තා කෙනෙක් උනාම මටත් මෙම වෙයි නෙද කියලා.... පට්ටම සතුටුයි☺️🔥❤️ බුදු සරනයි ❤️ ජෙසූ පිහිටයි .....
@MastMaulaPuran
@MastMaulaPuran 3 жыл бұрын
Lovely video. I don't understand language but can understand through your actions. 🙏👍
@lihinihirunika971
@lihinihirunika971 3 жыл бұрын
ඒ කාලේ අපේ හදවතේ රැඳුනු ගීත එක පෙලට රසවිඳින්න❤️ purple range සංගීත කණ්ඩායම ගෙන එන shadow star නොනවතින ගීත එකතුව @Ti4E
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
ඇහැරිලා 😂 this's so cute ❤️✨️blessed you ❤️ akki you are super lucky having a husband like aiya ❤️
@kumaridissanayake1172
@kumaridissanayake1172 3 жыл бұрын
Aththtama lamayek widiyata meka baluwama thamay therenne ammala api wenuwen kochchra rayawal pahan kara kara duk widinna atida kiyala.. love you mother...💛💛💛
@camillechitrani
@camillechitrani 3 жыл бұрын
Seems like a private hospital! Best wishes and God’s Blessings for three of you. Enjoy the baby
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
පිංවන්ත දුවෙක්❤
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
May the triple gem always protect your family...!!💖💖
@sasifdo3642
@sasifdo3642 3 жыл бұрын
අම්මයී තාත්තයී අපි චුටී කාලේ මොන තරම් දුක් මහන්සි වෙන්න ඇත්ද කියලා තෙරෙන්නෙ මෙහෙම බලනකොට තමා දෙයියනේ🙏🙏🙏❤️❤️❤️
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
ඔයාට හම්බවෙලා තියෙන්නේ ගොඩක් හොද ස්වාමිපුරුෂයෙක්, ගොඩක් සතුටුයි ඒගැන මොකද අද කාලේ එහෙම අය හම්බවෙන්නෙ නැහැ
@user-vo9wz6ds9k
@user-vo9wz6ds9k 3 жыл бұрын
චුටි දුව බලන්න වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට
@Chutte
@Chutte 3 жыл бұрын
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ ලෝකයක්.. අපිවත් උස මහත් කරන්න මේ වගේම ඒ දෙන්න මහන්සි වෙන්න ඇති. චූටි දුව ලොකු වෙලා මේ video එක බලද්දී ඔය දෙන්න ගැන පුදුම ආඩම්බරයක් දැනෙයි.. ආදරෙයි චූටි පැටියෝ ඔයාට. කසුන් අයියේ ඔයා චමරි නංගී ඔයාට බුදුසරණයි
@chirangisumodya3823
@chirangisumodya3823 3 жыл бұрын
මං බලන් හිටියේ ඔයාලා වීඩියෝ එකක් දානකන් 💜️ බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම 💜️
@nadeeshasewwandi4553
@nadeeshasewwandi4553 3 жыл бұрын
Real husband & real dad.💕💕triple gem bless you 3😘
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
Congratulations 🎊🎊 Travel with wife💕💕💕💕❤️❤️❤️
@dumesh00
@dumesh00 3 жыл бұрын
You both are so genuine
@kitty-p7t
@kitty-p7t 3 жыл бұрын
perfect husband❤️
@christopherkreyon7021
@christopherkreyon7021 3 жыл бұрын
අයියේ අක්කේ දවස් ගැන ගැන බලන් හිටියා මේ vlog එක බලන්න... Thank God තුන්දෙනා ම හොඳින් සුවෙන් ඉන්නවා.. ආදරෙයි traval princess ට ගොඩක්.. 👸😘❤️🤗
@hansicaldera6345
@hansicaldera6345 3 жыл бұрын
Little cute family ❤️ stay safe & blessed ❤️
@tharindux
@tharindux 3 жыл бұрын
පුලුවන්නම් ඉවර වෙලා සම්පූර්ණ Hospital Charges කීයක් වගේ ගියාද කියල දාන්න. ඉස්සරහට බබාල හම්බෙන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතනව. බුදු සරණයි
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
මේ Vlog එක එනකන් අපි දෙන්න ආසවෙන් හිටියෙ බලන්න 😍 අයියටයි අක්කිටයි පුන්චි දෝනිටයි ජේසු පිහිටයි ! බුදු සරනයි ! 🙏❤️❤️❤️
@piumikaushalya4078
@piumikaushalya4078 3 жыл бұрын
අක්කි ඔය තුන්දෙනාටම බුදු සරණයි!අක්කි බබා ගේ රෙදි අයන් කරලා ගන්න. සුරංගනාවිව පරිස්සම් කරන්න. පත්තිනි දේවිය ගේ පිහිටයි!
@nethumliakarsha4206
@nethumliakarsha4206 3 жыл бұрын
අක්කෙ චුටි දුව කිරි පොඩ්ඩක් බොනකොට නිදාගන්නවනම් එයාගෙ කන, යටිපතුල් අතගාන්න. එතකොට එයා කිරි බොන එක නවත්තන්නෙ නෑ.
@tst8926
@tst8926 3 жыл бұрын
අම්මෝහ්.......ඇත්ත තමයි දෙමව්පියන්ගේ වටිනාකමක දැනෙන්න නම් තමනුත් දෙමව්පියන් වෙන්නම ඕනේ කියන කතාව..😊 අපිට නම් දෙමව්පියො නොවිත් චමරි අක්කියි කසුන් අයියයි නිසා ඒ හැඟීම හොඳටම දැනුනා...තුන් දෙනාටම තෙරුවන් සරණයි...❤️
@luckybalasuriya1129
@luckybalasuriya1129 3 жыл бұрын
ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටයි රෝස මලටයි ❤️
@lasikachathurani8117
@lasikachathurani8117 3 жыл бұрын
අක්කි ඔයා හරි වාසනාවන්ත යි. කසුන් අයියා වගේ හබී කෙනෙක් ලැබෙන්න. ඔයාලගෙ ජීවිතවල සතුට තව තවත් වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි තුන්දෙනාට ම.
BRINGING NEWBORN BABY HOME FROM HOSPITAL!
14:06
Travel With Wife
Рет қаралды 595 М.
Back in Singapore: Universal Studios, Flower Dome Light Show
21:28
Travel With Wife
Рет қаралды 18 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН
අපේ Hospital Bag එක
14:01
Saranga - Dinakshie Online
Рет қаралды 351 М.
HER NAME IS?? | SRI LANKAN BIRTH CERTIFICATE
19:39
Travel With Wife
Рет қаралды 254 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН