No video

BRINGING NEWBORN BABY HOME FROM HOSPITAL!

  Рет қаралды 592,324

Travel With Wife

Travel With Wife

Күн бұрын

I'm Pregnant : • I'm Pregnant | Travel ...
Gender Reveal : • Girl or Boy? | Gender ...
A Day In Life : • A Day In Life Travel W...
Our Travel Princess! : • OUR TRAVEL PRINCESS 👸
Name Reveal : • TRAVEL PRINCESS'S NAME...
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2020 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 1 200
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
චූටි දුවට ආදරේ කට්ටිය කො❤️🤗
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
💘💘💘
@kamildewappriyadevappriya5308
@kamildewappriyadevappriya5308 3 жыл бұрын
💞💞💞💞💕
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 3 жыл бұрын
❤❤❤❤❤
@LionKing-jm5qi
@LionKing-jm5qi 3 жыл бұрын
Mathi adaraiiiiiii
@dumpyvlogs2071
@dumpyvlogs2071 3 жыл бұрын
😘😘😍😍
@Eazyborn
@Eazyborn 3 жыл бұрын
ලොකු වුනාම මෙ විඩියො දකිනකොට අම්මයි තාත්තයි කොච්චර ආදරෙද එයාට කියලා සහ එයා ඉපදුන දවසෙ ඉදන්ම තිබ්බ ආදරය දකින්න එ දරුවා පින් කරලා තියෙනවා ❤️ සුබ අනාගතයක් ඔය තුන්දෙනාටම ❤️
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
අනේ අර අයියා දුව wedding එක දවසටත් මෙහෙම යනවා කියද්දී මට නම් ඇත්තටම කදුලු ආවා🥺❤️
@dhaneshawijekoon1344
@dhaneshawijekoon1344 3 жыл бұрын
So true
@akhilamathishi
@akhilamathishi 3 жыл бұрын
Truee
@kasunpremarathna9388
@kasunpremarathna9388 3 жыл бұрын
😪
@kaveeshome5364
@kaveeshome5364 3 жыл бұрын
Matath
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
ඒක ඇත්ත ❤️
@sanka.933
@sanka.933 3 жыл бұрын
ඔච්චර අස් කරන්න තියෙද්දිත් Camra Bag එකක් ගැන කියවන කසුන් අයියා හට හදපිරි මෙව්වා එක.....
@havenfernando9590
@havenfernando9590 3 жыл бұрын
✌️
@sheronweerasinghe9291
@sheronweerasinghe9291 3 жыл бұрын
😇⚓
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
Notification එක දැකපු ගමන් ආව අය කෝ බලන්න... 👇😎❤✌️
@dulajwalisundara5338
@dulajwalisundara5338 3 жыл бұрын
Pissuda bn ubalata
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@dulajwalisundara5338 ඕ..😂✌️
@thichistyle
@thichistyle 3 жыл бұрын
වාහනේට නගිද්දි, ගෙදරට අඩිය තියද්දි ' බුදු සරණයි දෙවි පිහිටයි ' කියලා අපිත් හිතින් wish කරා. සුභ අනාගතයක් දෝණි
@beafraid2020
@beafraid2020 3 жыл бұрын
කවද හරි චූටි මේ video එක බලද්දි මෙකට comment එකක් දායි.මේකනම් වෙනම feeling එකක්..😍🌹💞💞😀
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
❤️❤️❤️ අනේ දුව කසාද බැදලා යනවා කියද්දි , ගොඩක් දුක හිතුණා ... තෙරුවන් සරණයි දෝණි.. ❤️❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
1st comment එක...හාද..😎😁
@nasthikalliya8197
@nasthikalliya8197 3 жыл бұрын
අපේ සෙලර් අයියාගේ පොල් රොටි විඩියො එක බලලා අවා විතරයි
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අපි එනවා ඉක්මනින්ම බලන්න හොදේ..❤️❤️😍
@sonylayan1311
@sonylayan1311 3 жыл бұрын
මමත් පොල් රොටී කාල අවේ ❤️
@TrainTravelInSriLanka
@TrainTravelInSriLanka 3 жыл бұрын
@@travelwithwife 😅😅😅😅
@dilshansenevirathna9928
@dilshansenevirathna9928 3 жыл бұрын
The sailor = නැවේ ඉන්න කාලේට ලංකාවට ආවම = The polrotiya 😂😂😂
@hansikajayawardhana7825
@hansikajayawardhana7825 3 жыл бұрын
මාමා කසුන් මාමා නැන්දා චමරි නැන්දා 🎶🎶🎶🎶
@futureworld3918
@futureworld3918 3 жыл бұрын
කසුන් අයිය කිව්ව කතාවට නම් ඇස් වලට කදුලු ආවා....❤️ දුවෙක් ඉපදෙන්නෙ වගකීම් ගොඩක් අතමිටමොලවන්..... ❤️✔.... anyway congrats both of you 😘😘
@sandalurandive7231
@sandalurandive7231 3 жыл бұрын
ඊළඟ වීඩියෝ එකෙන් බබාව අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනෙ කියන අය like කරමු බලන්න.👍
@suredrahettiarachchi7732
@suredrahettiarachchi7732 3 жыл бұрын
Ow
@WaipareiMai
@WaipareiMai 3 жыл бұрын
Wow. ආව දවසක​ travel princess ව බලන්න එනව.💟💟💟💟
@goldenheart5844
@goldenheart5844 3 жыл бұрын
❤️❤️👈
@niskasadhri2699
@niskasadhri2699 3 жыл бұрын
මටත් බබා ලැබුනෙ Lanka Hospital එකෙ...මගෙ පරණ මතකයන් අලුත් වුණා video එක බැලුවම ☺️
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
කදුළු අවා අයියේ ඔයාගේ කතාවට🥺❤️ හරිම ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම තෙරුවන්සරණයි 😘❤️
@ProducerToolsVideos
@ProducerToolsVideos 3 жыл бұрын
babawa ikmanata balanna ona aya me comment ekata vote eka dala request karamu❤️❤️
@maduisha43
@maduisha43 3 жыл бұрын
ඔය දෙන්නා ගොඩාක් අදර්ශයක් අක්කේ ... ගොඩක් සමගි ... හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...
@shaniifernando3539
@shaniifernando3539 3 жыл бұрын
නියම තාත්තෙක් වෙලා ඉන්නෙ දැන් කසුන් අයියා ..අනාගතය ගැන පවා හිතනවා...😍😍😍😍😍😍
@sumuduchathurya4183
@sumuduchathurya4183 3 жыл бұрын
බලන් උන්නේ...❤️❤️❤️❤️ කසුන් අයියා කීව කතාවට ඇඩුනා.....😥
@dewmidilthara6213
@dewmidilthara6213 3 жыл бұрын
තරහ වෙන්න එපා දැන් නම් වැඩි පුරම ආදරේ චූටි සුරංගනාවීට හොදද ❤️💯🌼💃බුදු සරණයි තුන් දෙනාටම
@ishu9590
@ishu9590 3 жыл бұрын
දුවෙක් කියන්නේ තාත්තෙක්ට ලෝකයක්.. අද අයියා අර වචන ටික කියද්දී ඇඩුනා.. අයියා දැන් ඉදන්ම දුවගේ ජීවිතේ ඉස්සරහ දැකලා අපේ තාත්තලත් ඔහොමනේ කියල හිතුනා.. ආදරෙයි තින්දෙනාටම.. ❤️❤️❤️ ඇවිදපු කොල්ලයි කෙල්ලයි චූටි මැණික නිසා වෙනස් උන තරමක් ❤️❤️
@Sheneller
@Sheneller 3 жыл бұрын
why am I crying??😭😄 This was so special, thank you for sharing!❤
@anupamaanupama6201
@anupamaanupama6201 3 жыл бұрын
අනේ චූටී බෝනික්කී....අපි මුලින් ආදරේ කලේ ඔයාගේ අම්මිටයි තාත්තිටයි....ඒ උනාට දැන් ගොඩාක් ආදරේ මේ බෝනික්කිට..😘😘😘
@ireshajeewanthi9172
@ireshajeewanthi9172 3 жыл бұрын
චූටි දෝනි ලොකු වුනාම මේ වීඩියෝ බලල ගොඩක් සතුටු වෙයි..අම්මගෙයි තාත්තාගෙයි ආදරේ දැකලා.. තෙරුවන් සරණයි තුන් දෙනාටම...පරිස්සමෙන් ඉන්න.❤️
@shehansandyajith1924
@shehansandyajith1924 3 жыл бұрын
ලොකු වෙලා මේ vedios ටික බලලා එයා ගොඩක් සතුටු වෙයි 😍❤️ nice work travelers 😍💓
@kaushalyaabeywickrama9480
@kaushalyaabeywickrama9480 3 жыл бұрын
ඔක්කොම සතුටින් බැලුවා ..අර වෙඩින් කතාවට ගොඩක් දුක හිතුනා....ඇත්තටම චූටි දූ ගොඩාක් වාසනාවන්තයි...බුදුසරණයි තුන් දෙනාටම...❤️😍😘
@thamalugajanayake5530
@thamalugajanayake5530 3 жыл бұрын
She got the best parents ever. ❤
@irangiusangika919
@irangiusangika919 3 жыл бұрын
Budusaranai chuti family ekata 🥰
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
Ethakota oyage ammatai thaththataith wada meyala hodaida 😂 shah maarai
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
Warmest congratulations on the birth of your sweet baby girl!”from Netherlands
@nirmahewalokugamage4901
@nirmahewalokugamage4901 3 жыл бұрын
Parissamin 3denama Inna budu saranai
@samiludugamasooriya5418
@samiludugamasooriya5418 3 жыл бұрын
කසුන් මාමාට වේච්ච දෙයක් 🤭 💖💖
@dilmalrukshi7205
@dilmalrukshi7205 3 жыл бұрын
A very good husband definitely he will be a good farther
@ruwimetha7546
@ruwimetha7546 3 жыл бұрын
True
@kulajaboii
@kulajaboii 3 жыл бұрын
චූටි දූ මේක බලන දවසක reply එකක් දාන්නෝ.❤️❤️
@slreviewofficial9904
@slreviewofficial9904 3 жыл бұрын
Hospital එකට යද්දී දෙන්නයි hospital එකෙන් එද්දී තුන්දෙනයි
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
9:52 anehh this brought tears into my eyes!! Budusaranai 💙
@amarajapaksha1827
@amarajapaksha1827 3 жыл бұрын
Omg ...this is my first comment...Im so happy today... may triple gem bless you all❤❤❤
@udithisuru9350
@udithisuru9350 3 жыл бұрын
කවද හරි ඒයා මේක බලයි... ❤😊
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
මම ආසම Channel දෙක තමා Travel With Wife , The Sailor. ඒක ඕනෙම තැනක කියන්න පුලුවන්.. Sailor අයිය නම් ටිකක් ආඩම්බර වෙලා කෝල් එකක් වත් උස්සන්නෙ නෑ.. ඒත් කසුන් අයියයි,චමරි අක්කයි නම් හරිම නිහතමානී.. මං නම් ඔයාලගෙ අහිංසක ආදරණීය හිනාවට හරිම ආසයි.. ඔයාල ඇත්තටම මේ ෆීල්ඩ් එකේ ගොඩක් ඉහළට යන්න ඕනෙ.. අපි පවුල් වෙනස් උනත් ඔයාලත් මගෙ ලංකාවේ මගෙම අක්කල අයියල වගේ මගෙම හැගීමක් තමා දැනෙන්නෙ.. හැමදාම ඔයාල එක්ක ඉන්නව..
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
යුරෝප් රටවල් වල කවදාක්වත් බබාව ඉස්සරහ තියාගෙන යන්නේ නැත. තහනම් . පිටිපස්සේ තමා දරුවාව තියාගෙන යන්නේ. baby seat එකේ.
@yulia9589
@yulia9589 3 жыл бұрын
@ Ruwani agreed 100%. Sri lanka should have to improve kids safty stuff very seriously. Idk why government is not take proper action.
@kumarpranandu249
@kumarpranandu249 3 жыл бұрын
හද පිරුණු සෙනෙහසින් පතන්නම් පැංචියෙ ඔබටත් දෙමාපියන්ටත් බුදු සරණින්......දෙවි රැකවරණින්.......නිරොගිමත් අනාගතයක් කියා.
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
ඉස්සෙල්ල ම සුබ පතනව❤️ හොස්පිටල් බිල් ගැන අනිවාර්යයෙන් කරන්න බලා ඉන්න ව බුදු සරනයි
@MADUWAFFYT
@MADUWAFFYT 3 жыл бұрын
❤❤තුන් දෙනාටම බුදු සරණයි ❤❤❤ මටත් දැන් ටික ටික හිතෙනව කසාදයක් කරගත්ත නම් හොදයි කියල කෙනෙක් නෑ කියල මතක් වෙද්දි හරිම වේදනායි 🤗🤗🤗
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Badimuda api denna
@MADUWAFFYT
@MADUWAFFYT 3 жыл бұрын
@@ireshathanul.budusaranai6166 badimu ane matath kauruwath nathuwa inne 🤗🤗
@dasunipavithra2577
@dasunipavithra2577 3 жыл бұрын
හරිම සතුටුයි අක්කේ 😍😍 ඒ වගේම ආසයි චූටි මැණිකගෙ නම දැනගන්නත්.. ❤️❤️ අක්කයි අයියයි චූටි දූයි ගෙදර හැමෝමයි පරිස්සමින් ඉන්න 🥰🥰🥰 ජේසු පිහිටයි 🙏
@rashmidickmadugoda9106
@rashmidickmadugoda9106 3 жыл бұрын
Why am I crying 😭 This is so heart touching.... I'm also a mom to be of a little princess.. u guys made me so impressed 🙏 Thank u so much
@theepicshow7007
@theepicshow7007 3 жыл бұрын
චූටි දුවගෙ නම මොකක්දෝ.... අයියා අක්කා පරිස්සමින් බුදුසරණයි ♥️♥️♥️🤟
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
උදෙන්ම ඉස්සර වෙලාම බැලුවේ මෙ වීඩියෝ එක... අද අපේ ලොකු අක්කා ත් අපේ පොඩ්ඩව (කොල්ලෙක්) එක්කන් එන්න hospital ගියා .... අද මාමා කෙනෙක් වෙන්න යනවා.... මායි මස්සිනයි දැන් ඉන්නෙ hospital එකේ...
@Senuk2021
@Senuk2021 3 жыл бұрын
Budusaranai akkatai babatai ❤️
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
@@Senuk2021 thanks
@sanduki
@sanduki 3 жыл бұрын
9:58 I got tears 🥺 Travel princess ❤️
@dinushisewwandi2957
@dinushisewwandi2957 3 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම. ❤️ කසුන් අයියාගේ කතාවට ඇස්වලට කදුලු ආවා. 😥 පරිස්සමට ඉන්න . ඉක්මනට ආයෙත් එන්න හොදේ.
@dinithiwasana9017
@dinithiwasana9017 3 жыл бұрын
වෙන ගෙදරකට දෙනව කිඋවම මගේ ඇස් වලටත් කදුලු ආව..❤️පරෙස්සමෙන් සතුටින් ඉන්න අනේ..ආදරෙයි දෝණි පන..Congratulations ..
@bhagya753
@bhagya753 Жыл бұрын
දැන් ඉතින් කසුන් අයියත් ඉන්නේ වෙන ගෙදරක තමා 🤣 කෙල්ලෝ විතරයි දෙන්නේ කියන්නේ හරියට මේ ලෝකේ දැකපු නැති උන්
@chandeepa2655
@chandeepa2655 3 жыл бұрын
අද දවසෙ මම ගෙවපු ලස්සනම විනාඩි 14. Thank you very much for this meditation ❤️❤️❤️
@thambithuraisriskantharaja5178
@thambithuraisriskantharaja5178 3 жыл бұрын
Welcome with new baby entering to owns House God blessing
@Esh96
@Esh96 3 жыл бұрын
අනේ කසුන් අයියා පව්❤️දුව බදින දවස ගැන කියද්දි කදුලුත් ආවා අයියට❤️චුටි බට්ටි එක්ක පරිස්සමෙන් ඉන්න තව විඩියෝස් ගොඩක් ඕනේ
@deminisamurdima8662
@deminisamurdima8662 3 жыл бұрын
බබාගේ ආච්චි අපේ ස්කූල් වෑන් ඇන්ටි❤️
@nadeejayasiri8033
@nadeejayasiri8033 3 жыл бұрын
හැම තාත්තෙක්ගෙම සිතුවිල්ලක්, කසුන් අය්යා කියද්දි ආයෙ දවසක් මෙයාව මෙහෙම අන්දලා වෙඩින් එක දවසෙදි එක්ක යන්වා කියලා කීවාම, ඇත්තටම ඇස්වලට කඳුලු ආවා ♥️♥️♥️ ට්‍රැවල් ප්‍රින්සස්ට ආදරේ හිතෙන්නෙ පුදුමාකාර විදිහට ♥️♥️♥️ චූටි මල්පෙත්ත ඔයාට සුබ පැතුම් ♥️
@dilinijayasinhe6415
@dilinijayasinhe6415 3 жыл бұрын
අනේ චූටියාට තෙරුවන් සරණයි !! ❤🤗 හරිම ලස්සනයි ඔයාලා ...පරිස්සමින්
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
චුටි මැණික ගෙදර එක්ක ආවා නේද.... අනේ බුදුසරණයි 3නෑ දෙනාටම...
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
බුදුසරණයි ඔයාලට පරිස්සමෙන් අපේ දුවව බලා ගන්න ඩුබායි සිට❤🇦🇪
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 3 жыл бұрын
දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,තෙරැවන් සරණයි,,🙏❤ congratulations ❤❤❤
@tharinduedirisinghe5355
@tharinduedirisinghe5355 3 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤
@roshankisavindi0722
@roshankisavindi0722 Жыл бұрын
Watching after 2 years.....Why i'm in full of tears.....So Much Love for your little fam.....❤🥰💗✨️
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
අපෙත් ඒ අත්දැකීම මතක් උනා 😍 අලුත් ජීවිතයට සුභ පතනවා හදවතින්ම ❤️
@harshipaboda2797
@harshipaboda2797 3 жыл бұрын
Wish u all d best...Stay happy n Stay safe...Love yll❤❤❤
@user-qh9dg5rv4x
@user-qh9dg5rv4x 3 жыл бұрын
චූටි පැටියව හොදින් බලා ගන්න චමරි අක්කේ.තුන් දෙනාටම බුදු සරණයි.
@gossiphub2205
@gossiphub2205 3 жыл бұрын
හැමදාම පොටෝ එකක් ගන්න එතකොට උපන්දිනයකදි දෙන්න පුලුවන්
@shani8568
@shani8568 3 жыл бұрын
බුදුසරණයි ඔයාලා 3 දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ❤️❤❤❤❤❤❤❤❤❤❤
@iresharumesh2817
@iresharumesh2817 3 жыл бұрын
ආදරෙයි පැටියා ❤️❤️😍 ඉක්මනින් දුවව බලන්න ආසාවෙන් ඉන්නවා 🎉️🎁
@rishugirl4363
@rishugirl4363 3 жыл бұрын
අනේ ඔයලට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියලා මන් ප්‍රාර්තනා කරනවා හරිම සතුටුයි අනෙ ඔයාලා තුන් දෙනා පරිස්සමින් ඉන්න..bs ❤️❤️😘
@damithbandara2596
@damithbandara2596 2 жыл бұрын
🌹🌹🌹
@Poohbaby12
@Poohbaby12 3 жыл бұрын
I got goosebumps seeing this video 🥺❤️ well captured one of the bestest moments in life 😭 waiting to experience this one day 👨‍👩‍👧
@HelloExplorersLK
@HelloExplorersLK 3 жыл бұрын
Wish you both all the very best guys ... එදා ඉදන් අපි ඔක්කොම වීඩියෝස් ටික බැලුවා හරිම සතුටුයි අපි දෙන්නටම.... ❤️❤️❤️ much love
@shanid405
@shanid405 3 жыл бұрын
Thank you so much for taking the time to put this video! Looking forward to next one already! Chamari when you get the time to do the video about your experience, can you also mention if the breastfeeding pillow helps (or if normal one is okay), whether everything you took in hospital bag came to use (and you wished you took something else), tips and advice from both doctors you met at 2wk appt. This will be useful for other mums-to-be.
@subKeppatigolla
@subKeppatigolla 3 жыл бұрын
Unlike කරපු අයත් ඉන්නවනේ..මොන ඉරිසියාවක්ද 🥵🥵
@kanchanavijerathna6622
@kanchanavijerathna6622 3 жыл бұрын
Ane ow eka nam aththa.api sathutu wenna one ape rate me wage adarniya aya innawa kiyala.
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
අක්කේ අනිවාරෙන් අර කියාපු විස්තර ටික දාල වීඩියෝ එක ඉක්මනට කරන්න එක බලන් ඉන්ධ ගොඩක් අයට වැදගත් වේවි.තුන් දෙනාටම ආදරේයි බුදුසරණයි!
@piyumihansika7399
@piyumihansika7399 3 жыл бұрын
කසුන් අයියා ගේ ඇස් දිලිසෙනවා සතුටට.... good luck aiya & akka chooty du
@withabike
@withabike 3 жыл бұрын
Your channel is unparalleled in the world! The content is detailed and vibrant!
@keshanikarunarathna9975
@keshanikarunarathna9975 3 жыл бұрын
10:18 කදුලු ආවා.... 🥺❤️
@user-gk4rx1vh9j
@user-gk4rx1vh9j 7 ай бұрын
Elina is like a angel in heaven
@kalpanithathsarani4991
@kalpanithathsarani4991 3 жыл бұрын
ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි... යාලුවො වගේ ඉන්නවා. අනේ ලස්සනයි ඔයාලා දෙන්නා. බුදු සරණයි අපේ චූටී මැනිකටත්. බබාගේ නමත් කියන්නකෝ ඉක්මනට...😘
@sewsathsarani363
@sewsathsarani363 3 жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම ... අක්කි අයියේ.. අපේ චූටි සෝස මල... පරිස්සමින් ඉන්න , ආදරෙන් ඉන්න,සතුටින් ඉන්න....ආදරෙයි හැමදාම ...❤💕😊
@wiznjay2987
@wiznjay2987 3 жыл бұрын
ආදරයේ තුන් දෙනාටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🇱🇰🤩❤🤘😘
@dammikabandara2181
@dammikabandara2181 3 жыл бұрын
Subapatanaya oyala tundanatama Budusaranai👪
@achanigunawardane5436
@achanigunawardane5436 3 жыл бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි දෙන්නා තුන්දෙනා උනාට.බුදු සරණයි තුන්දෙනාටම
@jemijaya4299
@jemijaya4299 3 жыл бұрын
Congratulations guys, 💖 n bles alwys from California, I just delivered a baby girl toooo.
@isharakulathunga7923
@isharakulathunga7923 3 жыл бұрын
9:45 Kasun aiya❤❤❤
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
Congratulations ❤️ travel family 👣 😘 love you always...stay safe 😘 අයිය දූගෙ wedding එක ගැන කියද්දි නම් මටත් කඳුලු ආවා 😥
@ZOOMFILMproduction
@ZOOMFILMproduction 3 жыл бұрын
බුදුසරණයි පොඩි දුවත් ඒක්ක සතුටින් ඉන්න මචංලා
@rashmiathukorala206
@rashmiathukorala206 3 жыл бұрын
So adorable. God bless family.. ❤️ Stay happy... 😊
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
මට නම් හරිම සතුටුයි..මේ දවස එනකම් මම නම් හීන මැව්වා.. ඔයාල දෙන්න දැන් තුන් දෙනෙක් වෙලා.. බබාට නමක් දාන්න අකුරු දුන්නද? මං ඔයාල තුන්දෙනාම ආරක්ෂා කරන්න නිතරම දෙවියන්ට පිං දෙනවා. බබා ව බලන්න එන්නත් ආසයි.. ඒත් කොරොන හින්දා බෑනෙ.. ඔයාල Free උනාම වීඩියෝ එකක් කරන්න.. ඇත්තටම බබාගෙ වැඩ කරගන්න හැටි උනත් අපිට ගොඩක් වටිනව. මොකද ඒ ගැන අපිත් දන්නෙ නෑ.. මේ දාන වීඩියෝ අපේ ජීවිතේට උනත් ගොඩක් වැදගත්. ඉතිං මම ඔයාල දෙන්නටම හදවතින්ම සුභ පතනව.. I Love Both Of Kasun & Chamari Akki.. ❤️❤️❤️❤️❤️❤️ a Lot
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ❤️
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
ලස්සනයි හැමදේම ,,, ජෙසු පිහිටයි ඔයලගෙ පවුලටම ,,,නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා ,,,💕❤😘🌹
@sandusaranga6698
@sandusaranga6698 3 жыл бұрын
අක්කාට,අයියාට, චූටි දූ පැටියට 😍😍😍 තෙරුවන් සරණයි 🙏
@sisirakumara9754
@sisirakumara9754 3 жыл бұрын
Man ogollange videos okkome baluwa hari shok baba mate as walate kaduluth awa .. mee punchi babaltai oyalatai budu sarenai
@rishmainoshana2823
@rishmainoshana2823 3 жыл бұрын
දැන්නම් නම මාරු කරා නම් හරිනේ travel with family කියලා
@shanidushavishnaperera2687
@shanidushavishnaperera2687 3 жыл бұрын
බුදු සරණයි..හොද අම්මේක් හොද තාත්තේක් ඉන්න පින්වන්ත චුටි දුවෙක්..ආදරෙයි මැණික😍😍
@dilmisandeepani.m
@dilmisandeepani.m 3 жыл бұрын
Dakapu lassanama baby room Eka 😘😘😘😘 Budusaranai hamotama ❤️
@charindrasandeepani1738
@charindrasandeepani1738 3 жыл бұрын
mge bbek aran awa wge hegeemk ekk as walata kadulu awe aiya bbage wedding eka gena kiynkota.. budu saranai thun denatama..
@vihansachamali134
@vihansachamali134 3 жыл бұрын
තුන්දෙනාටම තෙරැවන් සරණයි!! පරිස්සමින් සතුටින් ඉන්න😍😍
@nimashani2691
@nimashani2691 3 жыл бұрын
කඳුළු ආවා කසුන් මල්ලි ඔයාගේ මුනේ තියෙන සතුට දැකලා. චූටි පැටියටත් බුදුසරණයි
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
අපේ Travel Princess 😍❤️❤️❤️
@ExtremeAdventureSL
@ExtremeAdventureSL 3 жыл бұрын
කසුන් අයියේ කතාව, කියන්න වචන නෑ😢 තුන් දෙනාම පරිස්සමට ඉන්න බුදුසරණයි❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 3 жыл бұрын
❤️ Love You LITTLE PRINCESS ❤️
@diariya9905
@diariya9905 Жыл бұрын
oyalage channel Eka hemadama balanawa. mage wife pregnant wenna kalin edala balanawa thank you so much.. godak watina dewal oyalagen lebuna.. oyala dennata jaya wewa...
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
Congratulations both of you!! Little princess tripple gem bless you 🙏
@yyshshs1179
@yyshshs1179 3 жыл бұрын
බුදුසරණයි.බබාටත් ඔබ දෙපලටත් සිතන සිතුම් පැතුම් අලුත් ජිවිතය අාරම්බ කරන්නේ දරැපැටියත් එක්ක නිරෝගිමත්ව සතුටින් ඉන්න හැම දෙයක්ම ඉෂ්ඨ සිද්ද වේවා❤❤❤💏👪
ELINA'S HALF YEAR BIRTHDAY CELEBRATION
14:20
Travel With Wife
Рет қаралды 739 М.
24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL
24:01
Travel With Wife
Рет қаралды 388 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,7 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 697 М.
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
36:18
Travel With Wife
Рет қаралды 811 М.
How I Wash My Baby's Clothes | 35 Weeks Pregnant
12:11
Chamari Deegodagamage
Рет қаралды 235 М.
Shopping For Baby Girl | 3RD TRIMESTER
8:53
Chamari Deegodagamage
Рет қаралды 401 М.
ELINA'S FIRST TRAVEL | ANURADHAPURA | SRI LANKA [ENG SUB]
10:52
Travel With Wife
Рет қаралды 613 М.
My Normal Delivery Experience | Lanka Hospitals
33:13
Chamari Deegodagamage
Рет қаралды 322 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН