No video

Treewheel එකේ ඇක්සල්(වන්ගෙඩි)ග්‍රීස් කරමු.bajaj tree wheel axel greesing

  Рет қаралды 47,451

treewheel garaj ත්‍රී වීල් ගරාජ්

treewheel garaj ත්‍රී වීල් ගරාජ්

Күн бұрын

ත්‍රී රෝද රථ ගැන කාර්මික දැනුම අඩු අයගේ දැනුම වර්දනය කිරීමේ අරමුන ඇතිව සකස් කරන ලදී

Пікірлер: 44
@dinitharamesh5596
@dinitharamesh5596 3 жыл бұрын
මචෝ බූට් ටික හෝදලා දාපන්. අනික රබර් කොට්ට අලුතෙන් දාල කරහන් . වංගෙඩි එහෙම බූමිතෙල් වලින් හෝදපන්. අර අනිත් විඩියෝ මගුලට වඩා නම් මේ විඩියෝ එක සුපිරි අරූ ටයර් හිටන් ගලවන් වවාගෙන කනවා. උබ ලස්සනට වැඩේ කරනවා සුබ පතනවා වැඩේ ලෙසටම දාපන් . උබේ වැඩේත් පිලිවෙලයි. තරහා වෙන්න එපා චූටි අඩුපාඩු ටිකක් දැක්කා තරහකට නෙමෙයි කිවුවේ 😍👍
@pubudusuranga7586
@pubudusuranga7586 2 жыл бұрын
H අකුරක වංගෙඩි වල අගලක විතර ප්ලෙ එකක් තිනවා ගැරජ් එකෙන් කිවුවා සාමන්‍යායි කියලා
@pubudusuranga7586
@pubudusuranga7586 2 жыл бұрын
Ans ekak denna
@dinitharamesh5596
@dinitharamesh5596 2 жыл бұрын
Kick bumper dala balanna
@suranjith6192
@suranjith6192 3 жыл бұрын
පුළුවන් නම් පියාජියෝ ත්‍රිවිල් එකේත් වීඩියෝ එකක් දාන්න ඔයාගේ ඉදිරි ගමනට ජය
@tvsayuratv5356
@tvsayuratv5356 3 жыл бұрын
නියමයි...ජයවේවා
@virajrandika834
@virajrandika834 3 жыл бұрын
සුපිරි
@RanaStudio111
@RanaStudio111 4 жыл бұрын
Nice
@nuwandhanushka2228
@nuwandhanushka2228 4 жыл бұрын
ela
@danushkamahinkanda8094
@danushkamahinkanda8094 4 жыл бұрын
4stroke ekee cable dana widiyath video ekk krnn
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
Good
@lakshmananchandramohan3050
@lakshmananchandramohan3050 2 жыл бұрын
Super
@darshanalorans2747
@darshanalorans2747 4 жыл бұрын
tanks bro
@dineshsadaruwan9186
@dineshsadaruwan9186 3 жыл бұрын
Glawana kali wla namath damma nam hodai 👍👍🖐️
@chathunirasangi1319
@chathunirasangi1319 3 жыл бұрын
පින් එක ගලවන්නෙ කොහොමද ඇක්සලේ
@umeshdananjaya4388
@umeshdananjaya4388 3 жыл бұрын
Hodai
@peshilamadu7156
@peshilamadu7156 2 жыл бұрын
wangediyen oil enne ai oil seel ekak enawada wangediyata
@mhdismat1248
@mhdismat1248 3 жыл бұрын
Malliyo patta wardi kewal kara newei sattai
@treewheelgaraj8839
@treewheelgaraj8839 3 жыл бұрын
Waraddak tiyenawanm kiyala denna
@user-bx2xl8jp5y
@user-bx2xl8jp5y 11 ай бұрын
Kata karanna bareda oyata
@nuwansameera3687
@nuwansameera3687 4 жыл бұрын
ඇන්ජින් එක පැත්තෙ වංගෙඩිය ගලවන්නෙ කොහොමද video එකක් දානවද
@pubudusuranga7586
@pubudusuranga7586 2 жыл бұрын
අයියෙ ටුස්ටොක් H අකුරක් වාහනෙ වංගෙඩි දෙකෙ අගලක විතර ප්ලෙ එකක් තිනවද එක සාමාන්‍ය දෙයක්ද
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
වංගෙඩි ඇතුලට රබර් කෑලි කීයක් දානවද
@buddikaharshani8395
@buddikaharshani8395 4 жыл бұрын
👍
@madhurangahansamal5050
@madhurangahansamal5050 3 жыл бұрын
Digatama video dapn bro❤️
@anushkasenevirathna2444
@anushkasenevirathna2444 4 жыл бұрын
4stroke wheel eke cable dana widiye video ekak dannako.cluch cable giyat cable ehema dana widiye
@treewheelgaraj8839
@treewheelgaraj8839 4 жыл бұрын
දාන්නම්
@anushkasenevirathna2444
@anushkasenevirathna2444 4 жыл бұрын
@@treewheelgaraj8839 Thankx loku udawuwak
@chethakalakshan2609
@chethakalakshan2609 Жыл бұрын
රබර් බුෂ් එක පැත්තකට කීයක් දානවද??
@user-kz7zt4tz7v
@user-kz7zt4tz7v 3 жыл бұрын
මගෙත්.වාහනෙ.ලෙඩක් තියනවා.හදාගන්න පුලුවන්ද...ඔයගෙ.පොන්.නොම්බරය එවන්නකො..
@trendlifefirst1490
@trendlifefirst1490 3 жыл бұрын
Rubber Kotta 1k daala madi nadda
@mohammedinshaf4173
@mohammedinshaf4173 3 жыл бұрын
Ethi neththang thavas 3 thuvanne kote saththe enava
@thuwanshahim246
@thuwanshahim246 3 жыл бұрын
Macho voice ekath ekka dapan
@tharindusampath8433
@tharindusampath8433 11 ай бұрын
රබර් කොටිට දන්නා නැද්ද
@menuka.m
@menuka.m 4 жыл бұрын
මචන් ප්ලේ වොශර් දාන්න ඕනෙ නැද්ද?
@treewheelgaraj8839
@treewheelgaraj8839 4 жыл бұрын
ප්ලේ දාන්න ඔන වෙන්නෙ සත පහේ කට්ට,වන්ගෙඩි අතුල,ඇක්සලේ දෙපැත්ත එහෙම ගෙවුනම.රොදෙ කැරකෙද්දි සද්දයක් එනවා ගොඩක් හිරවෙන්න ප්ලේ වොශර් දැම්මොත් එහෙම රොදේ කැරකෙන්නේ නෑ,හිරයි.ඇක්සල් කැඩෙන්නත් පුලුවන්
@srilankanofficialsongdiary7649
@srilankanofficialsongdiary7649 3 жыл бұрын
Break bind wena eka nawathwana video eke dannako
@treewheelgaraj8839
@treewheelgaraj8839 3 жыл бұрын
Auto ajust karalada tiyenne
@sisirachandana5707
@sisirachandana5707 3 жыл бұрын
රබර් කොටිට දාන ගනක් තියේනවා ද නැත්නමි හරියටම කියක් දානවා එක පැත්තකට
@eshanlakshitha1019
@eshanlakshitha1019 2 жыл бұрын
ඩිෆරන්සලෙ පැත්තෙ 1යි රොදෙ පැත්තෙ 2යි ඇක්සල් එක එහාට මෙහාට හෙල්ලෙන්න තියෙන්නොන
@nalakadinesh9599
@nalakadinesh9599 3 жыл бұрын
Good
@manojmkboys9932
@manojmkboys9932 3 жыл бұрын
Good
Bajaj Three wheeler Engine full Restoration | Bajaj tuk tuk Engine Restoration
22:14
Restoration of Everything
Рет қаралды 1 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 48 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 27 МЛН
BAJAJ RE 205 Auto Axel maintain
12:07
HOME WORKSHOP
Рет қаралды 412 М.
Bajaj 3-Wheeler Hand Brake Cable Removing
3:12
Msong Test 1
Рет қаралды 24 М.
ගෙදරදිම පහසුවෙන් පිටුපස රෝදයේ රේසර් ගහන්නේ කොහොමද - Threewheel Gadget Boy
15:14
Threewheel Gadget Boy - ත්‍රීවිල් ගැජට් බෝයි
Рет қаралды 73 М.
How To Do A Full Service Bajaj RE 4S Auto Rickshaw Tuk Tuk
13:01
Tuk Tuk UK
Рет қаралды 137 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН