KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Wathsunu - වත්සුණු | තෙවන කොටස | Episode 03 | 2024-12-03 | Hiru TV
22:06
Rasa Rahasak (රස රහසක්) | Episode 01 | 02nd December 2024 | Sirasa TV
20:31
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Чистка воды совком от денег
00:32
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Wathsunu - වත්සුණු | දෙවන කොටස | Episode 02 | 2024-12-02 | Hiru TV
Рет қаралды 46,960
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 116
@HiruTVOfficial
23 сағат бұрын
හරිනි කියන්නෙ ටිකක් විතර උද්දච්ච තමන් ගැනම හිතන ගෑණු කෙනෙක්.එයා කිසිම වෙලාවක තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ අම්මටවත් නංගිටවත් හොඳින් සළකන කෙනෙක් නෙමෙයි.ඒ වගේම හරිනි එයාගෙ ස්වාමියා ආදිවත් පාලනය කරගෙන දුවවත් පාලනය කරගෙන ඉන්න හදන කෙනෙක්. හරිනි තමන්ගෙ දුවයි ආදියි එක්ක කාලෙකින් ගෙදරින් එළියට යනවා.ඒ යන්නෙ හොඳට විනෝදවෙලා එන්න හිතාගෙන.එහෙම යද්දි ආදි එයාගෙ බැංකු කාඩ්එ ක නංගිට දීලා ඇවිත්.ඒකටත් හරිනි ඉන්නෙ සතුටින් නෙමෙයි.දුවත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට ආදිට පොඩි කැස්සකුත් එනවා.ඒක නම් හොඳ සලකුණක් නම් නෙමෙයි වගේ. එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු...
@UkwattageUkwattage
2 сағат бұрын
මේ ටෙලිඩ්‍රාම එකේ සමාජයේ පවුල් වල ස්වභාවිකත්වය පෙන්නුම් කරන්නේ එකම ගෙදරක ස්වාමිපුරුෂයාගේ අම්මයි නංගියි ඉන්න කොට ඔය වගේ ප්‍ර්ස්න ඉබේම වෙනවා හරිනි hasbandට ආදරෙයි කාඩ්පත නංගිට දීලා ගිය එක වෙරදි ඒකෙන් hasband waif අතරේ ඉබේම ප්‍ර්ස්න අති වුනා මේ කතාවෙන් සමාජයේ ස්වභාවිකත්වය පෙන්නුම් කරන්නේ කතාව සාර්ථකයි 🎉❤
@binulpabashwera8793
2 сағат бұрын
මමනම් කොච්චර ආස වුනත් අපේ ආර්තික තත්වය ගැන බලලා තමයි මොනදේ වුනත් ගන්නෙ..නැත්තන් නැති විදියට ඉන්නවා...
@hotelnoor8539
23 сағат бұрын
ඉසුරු නම් රගපානව නෙවෙයි චරිතය ඇතුලේ ජිවත් වෙනවා ඒ තරමිි දක්සයි
@sujeewagamage4839
23 сағат бұрын
මටනම් මේ කතාව හිතට ඇල්ලුවා ලස්සනයි
@Taniya-p1x
18 сағат бұрын
Ow e ganige nikatath ul wela injection gahagena kata kathai kiyala ekita penne nadda danna
@NisantiOman
8 сағат бұрын
අම්මෝ කටේ කැත වෙන නිලියක් හිටියේ ම නැද්ද
@TKumari-d7p
5 сағат бұрын
කාලෙකින් බලන ලස්සන ඩ්‍රාමා එකක්😊
@navodadilrukshi7912
4 сағат бұрын
ඉස්සර චුලක්ශිට රගපාන්න බෑ...දැන් ලස්සනට රගපානව..හරිම තාත්විකයි
@SandyaWijesinghe-cs9vy
22 сағат бұрын
ආදිගේ wife ට වෙන නිලියක හිටියනමි❤
@GuwaniNayanathara-dz7qt
17 сағат бұрын
කසාදයක් බැන්දම අනිවාරෙන්ම වෙන් වෙලා ජිවත් වෙන්න ඕන
@Nvcute-w9w
5 сағат бұрын
ගමනක් යද්දි සල්ලි තියාන යන්න එපැයි.wifta ලමයට කන්න අරන් දෙන්න.වුවමනාවෙන්ම crad එක නංගිට දීලා ගිහින්.
@Kavanthikavanthi
19 сағат бұрын
Kata harima kathai
@nisadisa6126
8 сағат бұрын
ඉසුරැ අයියා හරිම අහින්සකයි .ලස්සනයි ...
@PrabathDarmasena
23 сағат бұрын
චුලක්ශිගෙ කට කැතයි අනේ
@AsAs-oc3px
22 сағат бұрын
කවද චුලක්ශි
@avishkakaushan2420
22 сағат бұрын
Ubata akan wadak nane😂
@samsunguser5862
22 сағат бұрын
Katen wadak nane oyta kathawa balanna
@ChameeShop-bb4pb
21 сағат бұрын
ඔයා ගේ කොහෙවත් කැත තැ නක් ඇත්තෙම නැද්ද
@miyaw6230
21 сағат бұрын
Attak
@sewwandidisanayaka7704
22 сағат бұрын
ලස්සනයි කතාව .💗
@Lath-q2t
18 сағат бұрын
කසාදෙයක් කරගත්තම වෙන්වෙන්න ඕනෙ ආදි පව් මොනව උනත් ගැනිගෙ පදේට නටන්නෙ මොකටද පව් මේ අම්ම නංගි ගෙදරට එන්න කලින් හිත දිනාගන්නව පස්සෙ නයි පොලොන්ගු වගේ කොහොමද චාටු
@AsAs-oc3px
22 сағат бұрын
ආදි නෝන්ජල් හරියට ගැනිට ඔහොම නැමෙන්න එපා
@vidanapathirana3005
19 сағат бұрын
ලස්සනයි ❤❤❤❤ Kathawa ❤❤❤❤
@mankaasanka5328
21 сағат бұрын
Harinige kata කැතයි අනේ.වෙන නිලියක් ගන්න තිබුන් නැද්ද .
@nishanthisujiwa3149
14 сағат бұрын
Ne.sohi
@shmzkr
23 сағат бұрын
ඉසුරු ❤
@navodadilrukshi7912
4 сағат бұрын
පබා කතාවෙ පබාගෙ අම්ම නේද ඉන්නෙ..මන් ආසම චරිතයක් ඇය 😍🤗🤗
@PushpaHemalatha
22 сағат бұрын
අද කාලේ කතාවක්
@Shirani-u1z
20 сағат бұрын
ගොඩාක් ලස්සනයි කතාව
@ChameeShop-bb4pb
22 сағат бұрын
හායි යාළුවනේ කතාව 👍👍
@senanihettiarachchi
22 сағат бұрын
මෙයාගේ කට කැතයි අනේ
@SandaniSudarshi
21 сағат бұрын
හරි නිට් වෙන නිලියක් හිටියේ නැද්ද කැටේ කැත කිසිම ලස්සනක් නෑ
@pushpapushpa9924
19 сағат бұрын
Math kematima neti niliyak
@rdaneshika
6 сағат бұрын
Ayi yako katinda kathawa balanne eya godak lassana kenek kata oyata wadak naha neda kathawa balanna.
@nimashafernando2203
22 сағат бұрын
nice❤
@PriyangikaSanjeewani-c6z
17 сағат бұрын
Me kathawa adarshamath kathawak ❤❤❤❤❤❤❤❤
@AmilaNew-l3o
7 сағат бұрын
හරිනි ලස්සනයි,අවුලක් නෑ🌚🤍😁
@chandrikapriyadarshani5947
3 сағат бұрын
තොල් හදලද කොහෙද පට්ට කැතයි 😂😂😂😂නාකි වුනාම කොහොම තියෙයිද 😢😢😢😢😢
@Rasiekanayaka
17 сағат бұрын
Marama ලස්සනයි
@IRKBandara
22 сағат бұрын
Ramaya wanigasekara ta niwan suwa😢
@NilomiMala-hz7qe
22 сағат бұрын
නැන්ද අම්මව රවට්ටන හැටි ඔච්චර කපටි වෙන්න එපා
@peshalapela8136
10 сағат бұрын
❤❤❤❤5 ❤ලස්සනයි ලස්සනයි
@anulabathi6088
21 сағат бұрын
Adath kathawa lassanai ❤
@chaniaththanayaka8922
23 сағат бұрын
Lassanai kathawa
@anuradilk5502
20 сағат бұрын
ලස්සන කාතාවක්.❤❤❤❤❤
@mankaasanka5328
21 сағат бұрын
හරිනිගේ කිසිම ලස්සනක් නැ
@SriyaAbesinha-q9w
23 сағат бұрын
මේකිගේ කපටිකම් පේනවා නේද නැන්දා අම්මව රවටන හැටි
@hemakumaravijayantha3112
23 сағат бұрын
ජෙනරල් මැනේජර් ගේ පඩිය 300000/5=60000 මාර කම්පනි එකක් නේ 😂
@Kumari1966-t1z
18 сағат бұрын
Me katawa lassanai issuru harima aihsaka vidihyata inne ai❤
@හිරුතරු-ෂ5ත
16 сағат бұрын
අදීගේ චරිතේ මෙච්චර ගොබ්බ නොන්ජල් කරලා ඇයි
@SanthaKumara-f4y
23 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Methlini
8 сағат бұрын
පොඩි.ලමයෙත්ව බඩගිනි.කිව්වමදෙන්නටම.කිසි.ගානක්.නැහැ.
@Saradevindya26
2 сағат бұрын
ගැනි ඇදගෙන ගියාදැක්කද
@EmalinWaliminiarachchi
18 сағат бұрын
❤😂 lassanai
@SujaniNilmini-f2d
20 сағат бұрын
Kate ketha
@رنا-ب2ش
22 сағат бұрын
ඉසුරැමාරයිඅනේ
@chaniaththanayaka8922
23 сағат бұрын
වදක බාර්යාවො
@PushpaHemalatha
22 сағат бұрын
අද කාලයේ කතාවක්
@LakmaliHansani-i7u
3 сағат бұрын
Kata kathai kiyala monawa karannada?eka eyage pihiteema
@VithanaArachchi-oy3zg
22 сағат бұрын
මෙතන කව්රුත් වැරදි නෑ පව්ලක් උනාම වෙන් විය යුතුයි
@asankalakmali9189
21 сағат бұрын
Eka atta
@NadeeWanshanayaka
21 сағат бұрын
Oya hari
@ranialgiyanna953
20 сағат бұрын
Ae.uanata.me.geni.harima.napurui.nendamma.napuru.nea
@s.desilva.1283
17 сағат бұрын
1000000⁰0000k aththa
@seeta164
17 сағат бұрын
❤❤❤
@sithyalkamya1253
2 сағат бұрын
මේ හරිනි අයින් කරලා වෙන නිලියක් දාන්න අනේ
@kalumchamara4253
6 сағат бұрын
Aiyoo wana niliyak idiyama ndda,
@SujaniNilmini-f2d
20 сағат бұрын
Apo kata kethai
@Kavanthikavanthi
19 сағат бұрын
Wena kenek ganna thibune meya harima kathai katath kathai
@lankaranimatharavalley9111
20 сағат бұрын
කොහෙන් හොයා ගත්ද ලස්සනනිලියෝ ඉන්න කොට
@SamanlathaSamanlatha-v5e
20 сағат бұрын
Mmmm
@ChathuriJayangika
7 сағат бұрын
aththa jivithawalath oY wage methanadi adige amma ahinsaki harinige hithana vidiyai katha
@lasanthihewage2416
21 сағат бұрын
නිලියගේ කට කැතයි.
@MahishaDiltharu-pg4ni
22 сағат бұрын
Paw. Ane. Kalla
@EmalinWaliminiarachchi
18 сағат бұрын
😢😮
@maneldesilva7132
22 сағат бұрын
Me wage ganu ganna EPA belle walk othagana marena eka hodai
@disnanilanthi4270
17 сағат бұрын
me ganiga kata mona welada harima kathai😅😅
@kalumchamara4253
6 сағат бұрын
Wanas karannko meniliya,
@NandaHapugoda-gz5cj
17 сағат бұрын
Chulaksida eki kata 🙏 තමා nikan ,,tap ekak wage
@subhaniwathsala5464
11 сағат бұрын
හරිනි හරියන්නෑ කටේ කැත
@AnojaDissanayaka-e2t
6 сағат бұрын
😁😂
@mymemorylane3870
21 сағат бұрын
Wifetay babatay kanna aran denn salli naa 😢 nangita aran denna thiynawa😂
@LakmaliHansani-i7u
3 сағат бұрын
Eka thama..Nana Atha danawa wadi
@Saradevindya26
2 сағат бұрын
සල්ලි තිනො කියලා කිව්වෙ එ ගැනිග්‍ර් මල විකාර
@NilushaMadhuwanthi-x3i
5 сағат бұрын
G. M kenekge salary eka 60000😮😮😮, mona widihe company ekakda a..
@chandani87gunathilak78
3 сағат бұрын
ඊය්මා හරිනිගේ කටේ කැත
@IndrajithSenavirathna
8 сағат бұрын
Mee kathawa kalin rugatha krapu ekak wagee..adigee amma den neha neda
@NandaHapugoda-gz5cj
17 сағат бұрын
Harini ekige kata,nikan toppiya,wage
@WathsalaMadubashini-t9c
21 сағат бұрын
Patan gnnakot puduma hithun amma ekka hodin innwane kyl laksha 3 kyddi thamai therune
@user-uo8tz1iw9lrajapaksha
21 сағат бұрын
කට
@gamagerashmikagamagerashmi8737
7 сағат бұрын
Salli dunnat oya ganitat..vadak na..😮
@anuedirisinghe7085
7 сағат бұрын
පොඩපොඩිඑකාට බඩිගිනී කියද්දි අම්මටයි දුවටයි ගානක්වත් නෑ .... මට හිතෙන්නේ ම මේ නංගීගේ ඊර්ෂ්‍යාව කුහක කම නිසා මේ පවුලේ ගැටලු ඇති වෙන්නෙ
@Saradevindya26
2 сағат бұрын
නැ මෙ ගැනි නිසා
@samsunguser5862
22 сағат бұрын
Lassanai
@Samankumaraliyamage
22 сағат бұрын
❤❤❤❤❤
@W.sFanando
19 сағат бұрын
❤❤❤❤
@ChamilaKumuduni-to2cx
18 сағат бұрын
❤❤❤❤
@Nihala-z8f
4 сағат бұрын
❤❤❤❤
22:06
Wathsunu - වත්සුණු | තෙවන කොටස | Episode 03 | 2024-12-03 | Hiru TV
Hiru TV
Рет қаралды 71
20:31
Rasa Rahasak (රස රහසක්) | Episode 01 | 02nd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 133 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 482 М.
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 4,9 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 4,8 МЛН
15:55
ජාතික ජන බලවේගය ආණ්ඩුව ආවේ පසුගිය කාලේ කරපු වැරදි කරන්න නෙමෙයි | Mahinda Jayasighe
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 М.
22:07
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 11 | 2024-12-02 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 122 М.
3:06
සඳ තනිවෙලා අයෝමි පෙරේරා AURA LANKA MUSIC FESTIVAL රාජාංගනය ප්රසංගය්ෙදී කෑගල්ල SIHARA සමග
KEGALLE SIHARA
Рет қаралды 29 М.
ITN News Live 2024-12-03| 6.30 PM
ITN News
Рет қаралды 229
23:01
වැස්සක් ඇවිත් (One Episode Drama) | Wessak Awith
TR tv
Рет қаралды 133 М.
50:57
පුද්ගලයා තුළ නිවීමක් හදන්නයි බුද්ධ දේශනාව වඩාත් උනන්දු වෙන්නේ?.2487Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 1,5 М.
22:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 147 | 2024-12-02 | Hiru TV
Hiru TV
Рет қаралды 680 М.
3:54
සුදු මුදු රැස් දිය දහරින්
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 10 М.
19:06
Ahas - අහස් | Episode 66 | 2024-12-02 | Hiru TV
Hiru TV
Рет қаралды 30 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 03 - 12 - 2024
Siyatha News
Рет қаралды 7 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 482 М.