කසුන්ගේ උපන්දිනය 🥳

  Рет қаралды 229,682

Life with Buvini

Life with Buvini

Күн бұрын

Пікірлер: 109
@ShanikaJayawardana-f9p
@ShanikaJayawardana-f9p 9 ай бұрын
ලබන ආත්මෙත් මේ වගේ සැප විදින්න මුලු පවුලටම හැකි වේවා හදවතින් ම සුබ පතනවා.....
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
හායි අපි දන්නෙ නැහැ නේ කසුන් පුතාගෙ උපන් දිනේ කියලා ,,නිරෝගි සම්පත් ලැබ දීර්ගායු ලබන සුබම සුබ උපන් දිනයක් වේවා ,,ආදරෙයි හැමදාම පවුලටම චුටි පැටියෝ දෙන්නටත් බුවිනි ඔයාටත් බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🍮️🌹🌹🌹👍❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
දෙවෙනි කමෙට් එක අයියේ ඔයාට 🙏සුබ ම සුබ උපන් දිනක් වේවා...!!!🙏
@JayantiJayanti-d6c
@JayantiJayanti-d6c 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා කසුන් නිදුක් නීරෝගිව හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ඊශ්‍රායලයේ සිට❤
@devikamunasinghe6421
@devikamunasinghe6421 7 ай бұрын
Ur husbnd Disant family & very cute tovins babys ..u r so locky!!!
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා..❤️සතුටින් ඉන්න ඔයාලා හැමොම
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 9 ай бұрын
Happy Birthday අයියා....හැමදාම සතුටින් ඉන්න...👌👌👍👍
@gayanikaushalya8234
@gayanikaushalya8234 6 ай бұрын
Ane please..oyge skim colour develop krpu hati honest widihtm kyl dennko..man godak request kra...
@ruwanthimadushani139
@ruwanthimadushani139 9 ай бұрын
සුභ උපන් දිනයක් වේවා🙏🙏🙏🙏 අයියා ඔයාලා හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀
@sumeedafernando7841
@sumeedafernando7841 9 ай бұрын
Happy birthday aiya.🎂🎂🎂godak watina deyak agama dahamata multhana dunnata.Teruwane saranai oyalata.adarei
@RoshiniChandrarathne
@RoshiniChandrarathne 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අයියා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏 🎂🎉️🎉️🎁❤️❤️❤️❣️❣️
@sachinigim2065
@sachinigim2065 9 ай бұрын
ඔයා සැපට හැදුනු ගෑනු ලමයෙක්... චුට්ටක් කුස්සියෙ වැඩවලට අත හුරුමදි... ඉස්සරාහට යන්න යන්න තමයි කාට උනත් ඕන දෙයක් පිහිටන්නෙ.. හරිම ආසයි ඔයාගෙ විඩියො බලන්න මන්නම්.❤
@shobaihalagedara1821
@shobaihalagedara1821 9 ай бұрын
Sapata hadena lami wada igenagan ndda. Ganu lamek unama adala wada tika hariyatama igena ganta oni neda. Sapa, duka kiyala wenasak na.
@lakminimadurika1266
@lakminimadurika1266 7 ай бұрын
Sweet අනේ ඒත් ඔයාගෙ අක්කා ගොඩක් තැන්වල miss වෙලාන්
@anomasriyakumari3340
@anomasriyakumari3340 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා සතුටින් ඉන්න
@devmikavindya
@devmikavindya 9 ай бұрын
අක්කී ඔයාල දැන් ඉන්නෙ දිවුලන්කඩවල ගෙදරද ගෙදරද...අපි මැදිරිගිරියේ ගෙවල් 💓😘
@sriyalakmali2552
@sriyalakmali2552 9 ай бұрын
Akkige adare ekathu karala hadapu cake eka marama lassanai.aiyta Happy Birthday
@ammarshe
@ammarshe 9 ай бұрын
Daily vlogging this channel will reach 1 million subscribers
@SanathhiranbandulaDharma-ii4sw
@SanathhiranbandulaDharma-ii4sw 9 ай бұрын
සුභ උපන්දිනයක්
@thushiperera2366
@thushiperera2366 9 ай бұрын
Akki babalata hoda body lotion ekak kiyannako
@yummyfood998
@yummyfood998 9 ай бұрын
Happy birth day kasun aiya..hamadamath mm oyage vlog balanawa akki❤❤
@priyanthiherath5523
@priyanthiherath5523 9 ай бұрын
Harima wasanawantha pawulak ❤❤❤❤daru pataw dennatath obala dedenatath idiri katayuthuth ithama wasanawantha wewa! Happy birthday putha oba samata theruwan saranai daladha samiduge pihitai ❤❤
@chandrikamanel6706
@chandrikamanel6706 9 ай бұрын
සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි
@MaheshIndika-u8l
@MaheshIndika-u8l 9 ай бұрын
Happy birthday aiye🎉🎉 Akki oyage video balanna man godak asai... love you ❤❤❤❤
@ManjulaMadushani-o3q
@ManjulaMadushani-o3q 9 ай бұрын
Ane sirinanda hamuduruwo theruwan saranai
@rushankadeshani1899
@rushankadeshani1899 9 ай бұрын
Wasanawantha suba upandinayak wewaa...hamadama sathutin Inna lebenna kiyala Wish karanava ... budusaranai 🎉😊
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
සුභ උපන් දිනයක් වෙවා අයියා ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@HansaNadina2171
@HansaNadina2171 9 ай бұрын
Happy birday ayyata.oyata godak adarei akke.
@kavindimalsha9899
@kavindimalsha9899 9 ай бұрын
Happy birthday to you kasun ayiya oyath harima lassanayi buvini akki oyage babala denath lassanayi adareyi ❤❤❤❤😊
@Naturerosaliya
@Naturerosaliya 9 ай бұрын
Butter eggs බීටර් කරපු විදිහෙන්ම තේරැණා kitchen works ගැන 😂😂😂 කොහෙම වුනත් සැපවත් ජීවිතයක් උරැම වීම පිලිබදව සුභ පැතුම් ❤🎉
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 7 ай бұрын
Ane me wage vlog thwa oni ❤
@DammikaSenarath-gt2rz
@DammikaSenarath-gt2rz 9 ай бұрын
Eya mara lucky tattek vidihata patau dennek ak birthday ak samrana ak❤❤
@inokasuranji5255
@inokasuranji5255 9 ай бұрын
Wish your happy birthday .oyalata budu saranai .❤❤❤
@induyash5119
@induyash5119 9 ай бұрын
Happy birthday ayya ❤
@DeepikaSudarshani-mh7dy
@DeepikaSudarshani-mh7dy 7 ай бұрын
Happy birthday 🎉🎉🎉🎉🎉
@RoshanJanaka-vr6io
@RoshanJanaka-vr6io 9 ай бұрын
Happy Birthday 🎈 satutin parissamin inna ❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 9 ай бұрын
Happy birthday aiya parisaman inna 💞💞💞💞💞💞
@sriyalakmali2552
@sriyalakmali2552 9 ай бұрын
Akki puluwan nam birthday ekakata lama niwasayakata udawuwak karanna
@deshaninavodya9599
@deshaninavodya9599 7 ай бұрын
වත්සලා lasani buvinith lassanaaii ❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 9 ай бұрын
Happy birthday
@troncykadana1117
@troncykadana1117 9 ай бұрын
Suba උපන් දිනයක් 🎉🎉
@sujeevajayaratne1498
@sujeevajayaratne1498 9 ай бұрын
Happy Birthday! ❤🎂❤🎂❤🎂
@ShanikaJayawardana-f9p
@ShanikaJayawardana-f9p 9 ай бұрын
Happy birthday ...
@vikumwanasinghe8314
@vikumwanasinghe8314 9 ай бұрын
Happy birthday 🎂
@nishanthirathnayake891
@nishanthirathnayake891 9 ай бұрын
Happy Birthday 🎂 🎉
@KavindyaMadhubhashini
@KavindyaMadhubhashini 9 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි...හැමදාම සතුටින් ඉන්න
@ntissera
@ntissera 9 ай бұрын
Happy Birthday 🎉🎁🎂
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 9 ай бұрын
Ai wathsala akka oyala ekka video wala nette
@wijethungagedipthika3393
@wijethungagedipthika3393 7 ай бұрын
Parkku wela happy birthday kiyana mn
@Anu-pn9pr
@Anu-pn9pr 9 ай бұрын
Ko oyage akka hamoma lassanai ❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 9 ай бұрын
Happy birthday 💛
@KumaraSisira-y7s
@KumaraSisira-y7s 9 ай бұрын
Happy birthday to you ❤❤❤❤🎉🎉🎉🎉
@rachinimadushika4019
@rachinimadushika4019 9 ай бұрын
Happy birth day aiya ❤ akkitat hugak adarei mam hmdma akkige videos balanawa ❤
@ruwaniserewardana9081
@ruwaniserewardana9081 9 ай бұрын
Akki home eka pennko
@praneedipraneedi9731
@praneedipraneedi9731 9 ай бұрын
Happy birthday kasun ayya
@gimhanidarshanika
@gimhanidarshanika 9 ай бұрын
Happy Birthday. ලස්සනට ස්වාමින් වහන්සේ කියලා කතා කරනවා ඔයා. බොරු posh ගතියක් පෙන්නන්නේ නැ. මම මේ ලඟදි bhagi kitchen youtube channel එකේ දානයක් දෙන හැටි බැලුවා. ඒකත් හරි ලස්සනට කරා හැබැයි හාමුදුරුවන් වහන්සේ ගගා කිව්වෙ හැම වෙලාවෙම. කීප දෙනෙක් ඒක කියලා තිබ්බාමත් මම පොඩි කාලේ ඉඳන් එහෙම තමයි කියන්නෙ ගගා කියලා තිබ්බා. එ වගේ බොරු posh නැතුව ලස්සනට කරනවා ඔයා videos. බලන්න ආස හිතෙනවා
@Oshada-colo
@Oshada-colo 9 ай бұрын
Mokakda ithin eke awula.
@gimhanidarshanika
@gimhanidarshanika 9 ай бұрын
@@Oshada-colo ඒක බලන්නකෝ. එතකොට තේරෙයි අවුල. එයාගෙ videos එහෙම බලන්න ටිකක්. ඉස්සර මම මාර ආස channel එකක්. දැන් බොරු posh එකක් පෙන්නන එක විතරයි එකෙන් කරන්නෙ. බණ්ඩි full අක්කා කරන විදිහට හිනා වෙලා video එකක් කරන්න ගිහිල්ලත් කට්ටිය කියලා තිබ්බ copy කියලා. නැ එහෙම channel එකක් දන්නෙත් නැලු🤣. මේකයි තව MR එකයි බණ්ඩි full එකයි බලලා ඒක බලද්දී හොඳටම තේරෙනවා තනිකර පම්පෝරි චැනල් එකක් කියලා. අපරාදේ. ඉස්සර හොඳට කරා
@nimeshikamadu5567
@nimeshikamadu5567 7 ай бұрын
Ithin eke aulak thiyenawada apitanam ehema ekak penne na 😂
@Mayumiashika
@Mayumiashika 7 ай бұрын
අනේ අපේ සිරිනන්ද හාමුදුරුවොත් ඉන්නවා 🙏
@danushikasilva7203
@danushikasilva7203 9 ай бұрын
මම නම් ආස ඔයා හදපු කේක් එක ට ඇත්ත ටම happy birthday kasun
@nilmini27282
@nilmini27282 9 ай бұрын
Happy birthday pautha
@mashiC-MC
@mashiC-MC 9 ай бұрын
පෙනුමත් ලස්සනයි ඒ උනාට කේක් එකේ😒❤️
@madu7806
@madu7806 7 ай бұрын
කෙට්ටු වෙලා
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 9 ай бұрын
දාපු ගමන් බැලුවා අක්කි දැන් ගොඩක් ලස්සනයි
@YamunaVijepala
@YamunaVijepala 9 ай бұрын
happy birtday ❤
@amaniudagedara1918
@amaniudagedara1918 4 ай бұрын
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 9 ай бұрын
Happy b..d kasun mahathmaya.b.s
@sriyalakmali2552
@sriyalakmali2552 9 ай бұрын
Ekath vlogs ekakin genna
@ThiliniPadukka
@ThiliniPadukka 9 ай бұрын
Many happy returns of the day aiya akka oya hemoma hemadama sathutin inna ❤
@piyumihansika8694
@piyumihansika8694 9 ай бұрын
❤😍
@ChamodiRashmika-m1l
@ChamodiRashmika-m1l 9 ай бұрын
Sirinanda hamuduruwo
@nethuu4906
@nethuu4906 9 ай бұрын
❤🥰
@gunawardana7558
@gunawardana7558 9 ай бұрын
akka nane
@dreamlife351
@dreamlife351 9 ай бұрын
අපේ සිරිනන්ද හාමුදුරුවෝ 🙏
@dayanitismalpola5798
@dayanitismalpola5798 9 ай бұрын
ඕව් අපේ සිරිනන්ද. හාමුදුරු වන්
@Shanshihimansana-nl3gm
@Shanshihimansana-nl3gm 9 ай бұрын
Sadu kiyanne ne bn akkee😂😂😂
@DilminiPerera-
@DilminiPerera- 7 ай бұрын
රව්මට..කොටුවට..හදනවා.හැමොම.හැබැයි මන් අලියෙක් හදන්න කිව්වා බැ කිව්වා එහේම හදන්න බැ කිව්වා.මට ඔනමව්දිහට මාරම රසට ගොඩක් අඩුවට කේක් එක හදලා දුන්නා නංගි කෙනෙක්..සොබන නැ නියමටම වැඩේ කලා ..
@binushinethmini
@binushinethmini 9 ай бұрын
සුබ උපන්දිනයක් වෙිවා 🎂🎂❤
@PrarthanaVihangi
@PrarthanaVihangi 9 ай бұрын
Chuuti bbhl ❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 9 ай бұрын
Buvi oya kettu wenna EPA kethai
@ramyadias3018
@ramyadias3018 9 ай бұрын
❤❤❤❤❤❤
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d 9 ай бұрын
අයියා ටිකක් කෙට්ටු වෙලා වගෙ..
@sriyalakmali2552
@sriyalakmali2552 9 ай бұрын
Ape manik kata deke birthday ekata wunath kamak na
@IMesharsangi
@IMesharsangi 9 ай бұрын
𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡ℎ𝑑𝑎𝑦 ❤🎉
@ranjanik9774
@ranjanik9774 9 ай бұрын
Subama suba wasanawanta anagatayak mulu paulatama hadawatinma patanawa adarayen 🥰💜💐 Budu saranai 🌺💞
@AyojineMarapana
@AyojineMarapana 9 ай бұрын
Akika nethithe aehi
@nilanthikumari5651
@nilanthikumari5651 9 ай бұрын
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
@gayathriherath2191
@gayathriherath2191 9 ай бұрын
Oya nam kaala kaala mahath wenna epa 😒❤
@kumarikasammani8577
@kumarikasammani8577 9 ай бұрын
Ayyo sadu kiyanna epa buddhist neda hamuduruwo kiyala kiyanna beri ai.oyala niwedikawo neda asanwarai
@ireshadesilva4621
@ireshadesilva4621 9 ай бұрын
Mese uda thiyenawa dekke sausages da..heel daneta..😢
@shanidesilva4506
@shanidesilva4506 9 ай бұрын
Ko wathsala😢
@Piumiridmika
@Piumiridmika 9 ай бұрын
Wadinna nemennawath be idalkin
@harshanisunalika3919
@harshanisunalika3919 9 ай бұрын
හාමුදුරුවෝ ලමයි වඩාගන්නේ නැහැ නේද ...
@luckytube5846
@luckytube5846 9 ай бұрын
එහෙම ගැටලුවක් නැ.🙂 ඒක මානුෂික දෙයක් මන් නම් කියන්නෙ
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 9 ай бұрын
පිරිමි දරැවෙක් නේ.....
@sumudugayanthika8833
@sumudugayanthika8833 9 ай бұрын
Th
@sriyalakmali2552
@sriyalakmali2552 9 ай бұрын
Podi idia ekak
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා...බුදුසරණයි ඔයාලාට...සතුටින් ඉන්න...🎉❤
@sinhakolla6142
@sinhakolla6142 9 ай бұрын
🎉❤
@Dulmiimalsha
@Dulmiimalsha 9 ай бұрын
Happy birthday 🎉
@PinkysDiary03
@PinkysDiary03 9 ай бұрын
Happy Birthday 🎉🎉
@nadeeshairoshani4103
@nadeeshairoshani4103 9 ай бұрын
❤❤
@SanjeewaSanjeewa-p9u
@SanjeewaSanjeewa-p9u 9 ай бұрын
❤❤
@manelhenagamage8108
@manelhenagamage8108 9 ай бұрын
❤❤❤❤
@anishaambrosefan
@anishaambrosefan 9 ай бұрын
❤❤
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 9 ай бұрын
❤❤❤❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 116 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 46 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 116 МЛН