seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

  Рет қаралды 1,233,065

ත්‍රිපිටකය Tripitakaya

ත්‍රිපිටකය Tripitakaya

Күн бұрын

balangoda Dhammananda thero seth pirith
seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

Пікірлер: 2 100
@DayawathiRenu
@DayawathiRenu Ай бұрын
මට මෙි තියන දුක් බර අසරන කම ට.පිහිටක් වෙිවා අහාන පිරිත් බලයෙන් මෙ අසරණ කම ට පිහිටක් වෙිවා සාදු සාදු සාදු සාදු සාදු
@g.m.roshansampath7645
@g.m.roshansampath7645 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා කිසියම් රෝගයක් ඇත්නම් සුව වේවා.මාගේ දරු දෙදෙනාටද මටද නීරෝගී ජීවිතයක් ගත කිරීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදූ සාදූ සාදූ,..
@user-or2zc8fw9q
@user-or2zc8fw9q 2 ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා......සාදු සාදු සාදු
@sarathkrishantha3535
@sarathkrishantha3535 Ай бұрын
මේ බුද්ධ පිරිත් බලයෙන් මාගේ හෙට දවසේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදු සරනයි
@kamalavitharana3282
@kamalavitharana3282 11 ай бұрын
සාමින් වහන්සෙට තෙරුවන් සරණයි මගෙ යහපත් ප්‍රාර්තනාව මෙපිරිතෙ ආනුබාවයෙන් ඉටුවෙවා සාදු සාදු සාදු
@piyawaraproduction
@piyawaraproduction 9 ай бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=UARY0UPCoEcoQujZ
@user-ej8gl1sd8m
@user-ej8gl1sd8m 2 ай бұрын
Me..pirithe..anubawayen.mage.siyalu..prathana..ista.wewa.theruwan..daranai
@dammikasampath711
@dammikasampath711 5 ай бұрын
මට ණය බරින් නිදහස් වීමට දාර්ම්කව දනය උපයා ගැනීමට මෙම පිරිත් බලයේ ආෂිර්වාදය ලැබේවා .
@charukameegahakumbura7199
@charukameegahakumbura7199 Ай бұрын
මට ත් එසේම වේවා
@RuwanWeerasooriya-q1v
@RuwanWeerasooriya-q1v Ай бұрын
Mata ඉක්මනින් kar ekk ganna puluuwan wenna budusarani
@KumariKmr-sc8ep
@KumariKmr-sc8ep Ай бұрын
32:21
@gaminiabesingha
@gaminiabesingha Ай бұрын
සදු සාදු සදු මේ මහාහුභාවසම්පන්න පිරිත් අනුහසින් මාගේ කායික මානසික පීඩා දුරු වේවා.....
@user-me2et2nx1r
@user-me2et2nx1r 2 ай бұрын
මගෙ හිතෙ තියෙන සියලුම බලාපොරොත්තු ඉක්මනට ඉස්ට සිද්ද වේවා පිහිට ලැබේවා යහපතක් ම වේවා සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 11 ай бұрын
මෙ පීරීත් බලයෙන් අපේ නීවසේ කරදර දූරු වෙවාසීයලු දේ ඉටුවෙවා
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 11 ай бұрын
මෙම පිරිත් ආනුභාවයෙන් සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුව ඇත්තෝ වෙත්වා 🙏🙏🙏
@NisansalaWeerasinha
@NisansalaWeerasinha Ай бұрын
මේ පිරිතේ අනුහසින් මගේ පවුලේ ණය ප්‍රශ්න විසදේවා!!! සතුට සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@amaliwijesiri639
@amaliwijesiri639 2 ай бұрын
මෙ පිරිත්බලයෙන් මාගෙ ස්වාමියා යහපත් පුද්ගලයෙක් වේවා ඔහුගෙ කපටි ගති ගුන අයහපත් පැවතුම් දුරු වි දර්මයට ලැදි දාර්මික මනුස්සයෙක් තෙරුවන් ගුන බලයෙන් යොමු වේවා 🙏🙏🙏🙏
@GayaniSinthani
@GayaniSinthani 3 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ හිතේ තියෙන හැම පැතුමක් ඉටුවේවා,සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshmansilva030
@lakshmansilva030 3 ай бұрын
Me pirith balen mage පිළිකා රෝගය සුව වේවා
@SL99village
@SL99village Ай бұрын
බුදුසරණi❤
@inokasandamalima3493
@inokasandamalima3493 23 күн бұрын
ඉක්මනින් suwa wewa bs dp
@user-gk9qw8sm2f
@user-gk9qw8sm2f 21 күн бұрын
Ikmanin suwa wewa.
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 15 күн бұрын
Ikmanin suwapath wewa theruwan saranai
@dineshikadilani289
@dineshikadilani289 11 күн бұрын
Ikman suwa labewa
@user-jv6sx1zh8j
@user-jv6sx1zh8j 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් අපේ තාත්තා ඇතුලු සියලුම දෙනාගේ රෝග දුරු වේවා!!! සියලුම ලෝක වාසි ජනතාවට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏
@DiliniMaheshika-ej3do
@DiliniMaheshika-ej3do 3 ай бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා සාදු !!!සාදු සාදු!!!!
@sriyanisriyani3319
@sriyanisriyani3319 11 ай бұрын
මගෙ සියලුම පුශ්න දුරැවෙිවා යහපත උදාවෙිවා 🙏🙏🙏🙏🙏
@maddukumari2592
@maddukumari2592 Жыл бұрын
සාදු සාදු සාදු මගේ සියලු පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishakaherath6092
@vishakaherath6092 5 ай бұрын
මේ පිරිත් ඇසීමේ ආනුභාවයෙන් මාගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඒවගේම මගේ සමේ රෝග සුවපත් වේවා ලෝකවාසී සියළුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදූ සාදූ සාදූ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ
@user-so2cp8bx3c
@user-so2cp8bx3c Ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සදු
@shanikaabevikrama2070
@shanikaabevikrama2070 11 ай бұрын
සාදු සාදු සාදු සියලු බලා පොරොන්දු මගේ ඉෂ්ට වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@anjaleesithu7394
@anjaleesithu7394 11 ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා.... සාදූ සාදූ සාදූ
@saduniisru943
@saduniisru943 10 ай бұрын
Sadu Sadu Sadu siyaluma patum ituwewa
@geethikasiriwardana6542
@geethikasiriwardana6542 2 ай бұрын
Me pirithe anubawayen mage kiri sihenaya ituwewe!!!!
@user-tf6lq2ts7y
@user-tf6lq2ts7y 3 ай бұрын
මෙි පිරිතේ බලයේන් මගේ ලෙඩ රෝග සියල්ලම සුවපත් වෙිවා
@gayanidisanayake499
@gayanidisanayake499 10 ай бұрын
මේ උතුම් පිරිතේ අනුහසින් අනුබවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. 🙏🙏🙏❤️❤️❤️
@chanakasadaruwan5485
@chanakasadaruwan5485 8 ай бұрын
Me uthum pirithe anu bawayen mage sihina seba wewa mage adaraya labewa 🙏🙏🙏
@pubudunayanajith5869
@pubudunayanajith5869 10 ай бұрын
මෙම උතුම් පිරිතෙ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම වාසනාව උදාවේවා .සාදු සාදු සාදු !!!.
@KpwApk-hg2he
@KpwApk-hg2he 9 ай бұрын
මෙම උතුම් පිරිතෙ බලයෙන් සමිපත් කුමාර මාල්ලිගෙ අදරෙ ලැබෙවා තාරහ නැතිවෙව
@AlWafi-rj4iu
@AlWafi-rj4iu 6 ай бұрын
මෙි පිරි⁣තේ බලයෙන් මගේ සියලු ම පුර්ඵනාවන් ඉෂ්ට වෙිවා.සාදු සාදු සාදු
@shanthigamage6206
@shanthigamage6206 5 ай бұрын
@Ashoka is fine >=(9o{l
@MadumathiKumuduni
@MadumathiKumuduni 5 ай бұрын
සාදු සාධු! මේ පිරිත් බලෙන් අපේ දුවගේ පවුලේ තියෙන ප්‍රශ්න විසඳේවා විසදේවා! මට නොකරයි ගිණුමල් ළඟා කර දේවා සියලු ප්‍රශ්න විසුදේවා සාදු සාදු
@user-dd5ic2sq4b
@user-dd5ic2sq4b Ай бұрын
සියලුදෙනාම නිදුක් වෙම්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🙏🙏මේ ආනුභාවයෙන් මාගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වේවා. 🙏🙏🙏සියලු දෙනාටම යහපතක්ම වේවා. 🤲🤲🤲
@DilaniNawarathne-ps3hg
@DilaniNawarathne-ps3hg 11 ай бұрын
&
@GAMINGM-tw8fu
@GAMINGM-tw8fu 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏2
@pasinduchamara6965
@pasinduchamara6965 5 ай бұрын
Mepiritheeanubalayensathutakwewea
@ishandushan3578
@ishandushan3578 11 ай бұрын
සාධු. සාධු. සාධු. මගේ. පැතුමි.ඉටුවේවා.බදක.යිවත්.වේවා. පිරිත්.දෙසනා.අපේ. හමුධුරුවන්..වහන්සේට. සන්මා. සන්බූධු. සරනයි.. සවුදි. ආරබිය.❤️🙏🙏🙏🙏🙏🙏🙏
@user-uc6sv5us2p
@user-uc6sv5us2p 8 ай бұрын
Sadu sadu manhitapu de isytawewa sadusadu
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 6 ай бұрын
උතුම් මහ සංඝ රත්නයට දේශනා කරන මේ උතුම් පිරිත් දේශනා බලය ආනුභාවයෙන් මට මාරයා දෙන දරුනු වේදනා දරා ගැනීමට වීරිය ලැබේවා උතුම් තෙරුවන් සරණින් දීර්ඝ ආයුෂ.ලැබේව.උතුම් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@user-mk9dt8pe6u
@user-mk9dt8pe6u Ай бұрын
මා ඇතුලු මුලු විශ්වයේ සියලු සත්වයෝ නීරෝගී වේවා
@ShamaliSomarathne-cy3fs
@ShamaliSomarathne-cy3fs 11 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ සියලු අපල දුරු වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 11 ай бұрын
මගේ කකුල ඉක්මනින් සුවපත් වී ,තිබෙන්නාවු කරදර දුරුවී සිතන , පතන සියලු පැතුම් ඉටු වේවා !!! සාදු , සාදු , සාදු !!! 🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@kavindugimhana6320
@kavindugimhana6320 11 ай бұрын
Mage medical eka okwewa mata tiyena සියලු ma බාධක දුරු වේවා sadu sadu sadu
@kavindugimhana6320
@kavindugimhana6320 11 ай бұрын
Mama යන්න hadana gamana yanna yanna mata mepirita asiriwadayakkma වේවා sadu sadu sadu
@DananjayaThilina
@DananjayaThilina 4 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගේ පව්ලට යහාපතම උදා වේව....සාදු සාදූ සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@Shanikasurangi706
@Shanikasurangi706 2 ай бұрын
මෙම පිරිිතේ අනුභවයෙන් මගේ ණය බරින් නිදහස් විමට හැකිවෙි්වා.සියලු කරදර දුරු වේවා තෙරැවන් සරනයි
@lyricsworld9376
@lyricsworld9376 11 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතාගේ බොරැ කිම සහ ඉක්මන් කේන්ති ගතියත් අම්මාට අකිකරැවිමත් නැති වේවා සාදු සාදු සාදු
@SNawarathna-nz1dn
@SNawarathna-nz1dn 10 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගේ බලපොරොත්තුඑලෙසින්ම යිටුවෙිවා සාදු සාදු සාදු,🙏🙏🙏
@umeshadilki2128
@umeshadilki2128 8 ай бұрын
Iiur a
@user-ub1zy5pe3v
@user-ub1zy5pe3v 7 ай бұрын
Mage kakul kakyma natiwewa me pirith balayen
@isuruerandaka4863
@isuruerandaka4863 4 ай бұрын
@@SNawarathna-nz1dn ලස්සනයිokkkk ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි kdukathakloolokoomkoooo iookkokoookolkkkkliokokoiloioo
@madukanirukshiayabadhdage7095
@madukanirukshiayabadhdage7095 3 ай бұрын
😊​@@umeshadilki2128
@user-ig3md6et4v
@user-ig3md6et4v 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයාගේ මත් පැන් බීම නතර වේවා, සාදු,සාදු සාදු!!!!!
@piyawaraproduction
@piyawaraproduction 9 ай бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=UARY0UPCoEcoQujZ
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 2 ай бұрын
මේ සත්‍ය වූ බුද්ධ වචන වල බලයෙන් මට නව රැකියාවක් ලැබේවා!!!🙏
@user-me2et2nx1r
@user-me2et2nx1r 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තිබෙන බලාපොරොත්තු සියල්ලම ඉස්ට සිද්ද වේවා මේ පිරිතේ ආනුබාවයෙන් පිහිට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු ❤❤සාදු
@user-us1yd8en2h
@user-us1yd8en2h 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා .සාදු සාදු සාදු ..!🙏🙏🙏
@user-jb9np3pb5y
@user-jb9np3pb5y 18 күн бұрын
මෙ පිරිහ්ට් බලයන් මට ඉස්ට උන
@kumudu.kumarifatima4089
@kumudu.kumarifatima4089 9 күн бұрын
Me.pirith.balayan.mage.sita.atih.siyalu.pratana.etu.vi.satutin.niroge.suwayan.jrwath.vimata.maga.salasewa.sadu.sadu.sadu
@thamshidananjana7972
@thamshidananjana7972 11 ай бұрын
මගේ සියෙලුම බරපොරොතු යිටු වේවා ඔබට සාදු..සාදු..සාදු 🙏🙏🙏🙏🌼🙏🌼
@NilukaPrasanthi-si5sn
@NilukaPrasanthi-si5sn 3 ай бұрын
මේම පිරිත් බලයෙන් මාගේ දුව මං ඉන්න ගෙදරට ගෙන්වා ගැනීමට ලැබේවා ...සාදු සාදු🙏🙏🙏🙏
@user-if4ff4eh3b
@user-if4ff4eh3b 4 ай бұрын
මෙි පිරිතේ බලයෙන් හිතන පතන සියලු දේ අැස් ඉදිරියේ ඉස්ථවෙිවා සාදු සාදු සාදු
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 11 ай бұрын
🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🌺🌺🌺
@lathadharmasiri
@lathadharmasiri 11 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු ව්‍ සියළුම ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nishanirenuka3801
@nishanirenuka3801 7 ай бұрын
Siyalu ledaduk duruweva
@ranathungashalinda3369
@ranathungashalinda3369 6 ай бұрын
මේ පිරිතෙ බලයෙන් මගේ හිතෙ තියෙන බලාපොරොත්තු ඉස්ට වෙිවා
@Dammica
@Dammica Ай бұрын
උතුම් පිරිත් දේශනාව ආනු බාවයෙන් මගෙ කරදර දුක දුරැ වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@chamikanuwan6481
@chamikanuwan6481 11 ай бұрын
මගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා. 🙏🙏🙏🙏
@MalikaMalika-xt3od
@MalikaMalika-xt3od 11 ай бұрын
මගේ නිවසේ තියන කරදර දුරුවේවා පුතාගේ බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
@useruser2938
@useruser2938 19 күн бұрын
මාගේ දියනියට සතුට සැනසීම සපිරි සුභ අනාගතයක් මේ පිරිත්වල අනුහසින් උදාවේවා....සාදූ සාදූ ...සාදූ
@KaveeshNishandu-md1oo
@KaveeshNishandu-md1oo 4 ай бұрын
මේ පරිත් බලයෙන් මගෙ සැමියා ගේ සියලු අපල දුරු වී ඉක්මනින් විදෙස්ගත වීමට හැකියාව ලැබේ වා සාදූ සාදූ. සාදු
@user-jokerFF2
@user-jokerFF2 10 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් රැකදේවා මගෙ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏
@isurumuthumala7654
@isurumuthumala7654 11 ай бұрын
මේ පිරිත් ආනු භාවෙන් මගේ හිතේ තියන දුක් කරදර දුරු වේවා
@SriyaniManjula-xh3lr
@SriyaniManjula-xh3lr 4 ай бұрын
අනේ මගේ දරැවට තියන අපල දුරැ කරලා පුලුවන් තරම් ඉක්මනට විදේශ ගත වෙන්න පිහිට වෙන්න සාදු සාදු සාදු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
මේ පිරිත් ආනූභාවයෙන් මගේ හිතේ තිබේන ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.සාදු.සාදු.සාදු.
@user-yj5oy6oy5b
@user-yj5oy6oy5b 11 ай бұрын
.mge සියලුම ප්‍රර්තනා ista.වේවා .sadu sadu sadu
@dulaninawoda5235
@dulaninawoda5235 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සිතේ ඇති බලාගොරොත්තු ඉටු වේවා....
@niroshadilrukshi562
@niroshadilrukshi562 2 ай бұрын
මගෙ හිතේ තියන බයික් එක්ක ගෙනීමේ.....ප්‍රර්තනා ව් ඉශ්ට වේවා වේවා ......සාදු සාදු සාදු සාදු ........
@nilminiwanshanath8789
@nilminiwanshanath8789 4 ай бұрын
මාගේ සියළු ප්‍රශ්න දුරුවේවා..සතුට ලගාවේවා 🙏🙏🙏
@raniheen281
@raniheen281 9 ай бұрын
මෙම සෙත් පිරිත් දෙශනාවෙ බලයෙන් මටත් මගේ දරැ පැටවුනටත් සෙත් ශොන්තියක්ම වෙවා යන එන ගමනබිමස සියලුම දෙවියන් ආරක්ෂා කර දේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@user-dv3gi5ck5e
@user-dv3gi5ck5e 11 ай бұрын
මේ ආනුභාවයෙන් මාගේ සියලූ ප්‍රාර්ථනයන් ඉෂ්ට වේවා🙏🙏🙏 මට එන්න තිබෙන සියලූ කරදර දුරුවේවා.කිසිම කරදරයක් බාධාවක් නොපැමිණේවා🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු පුාර්ඵනා ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithadilan7548
@rajithadilan7548 5 ай бұрын
Sadu sadu sadu me pirete balen mage adare matama lebeva mage siyaluma balaporottu hista veva mage naya tika hivara vela hikmanat a mage darugavata yanda lebeva me gedara senasimak lebeva mage ammage leda hikmanat a suvapat veva sadu sadu sadu
@KumariKumari-hw2kd
@KumariKumari-hw2kd 11 ай бұрын
මගේ ප්‍රර්ථනා සියලුම දේවල් ඉස්ට වේවා...🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු...🙏🙏🙏🙏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 11 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ පුතාලා දේන්නා අරක්ෂා කර දේන්න සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@nayominawarathna5554
@nayominawarathna5554 Ай бұрын
මෙි පිරිත් බලයෙන් අපේ නිවසේ සියලුම කරදර දුරැ වෙිවා දුරැ වෙිවා දුරැ වෙිවා 🙏🙏🙏
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 6 күн бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
@sudeshmayadunna664
@sudeshmayadunna664 10 ай бұрын
සාධූ සාධූ සාධූ මෙම සෙත් පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ
@kanthiedirisinghe5866
@kanthiedirisinghe5866 10 ай бұрын
❤❤❤
@DammlkaSasith
@DammlkaSasith 11 ай бұрын
මෙම පිරිත් බලයෙන් අපි සියලුම දෙනාගේ ලෙඩ දුක් සුවපත් වේවා.සියලු දුක් කරදරවලින් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු.සාදු.සාදු.
@malisujata7910
@malisujata7910 3 ай бұрын
මේ පිරිත් බලෙන් මාගේ අම්මා ට ඉක්මනට නැගිටල ඇවිදින්න පුළුවන් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු මම කල පින් නක් ඇත්නම් ඒ පිනේ බලෙන් අම්මා සුවපත් වේවා 🙏🙏🙏
@yohansiri861
@yohansiri861 2 ай бұрын
අම්මට සුව උනාද , ඇවිදින්න පුලුවන්ද
@GunasenaGallearachchige
@GunasenaGallearachchige 2 ай бұрын
Qq5,8 ​@@yohansiri861
@WijemalaR.P
@WijemalaR.P 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මා සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rashilanka2858
@rashilanka2858 2 ай бұрын
බුදු සරණයි 🙏🙏
@user-oj4ke7ef5r
@user-oj4ke7ef5r 2 ай бұрын
මෙමපිරින්බලයෙන්හෙටදිනමුදල්හකැමබිමලැබෙවාසාදුසාදුසාදු
@user-fb9sd4wn7h
@user-fb9sd4wn7h 4 ай бұрын
මගේ ගෙදර කරදර දුරුවේවා..මම ප්‍රාර්ථනා කරන මුදල් මට ලැ බේවා.. සාදු සාදු සාදු
@vivisam1925
@vivisam1925 11 ай бұрын
මගේ හිතේ තිබෙන බාලාපොරෝත්තු සියල්ලම ඉස්ඨ වෙිවා 🍂🍂🍂 සාදු සාදු සාදු සාදු 🍂🍂🍂
@kavishkalasith2951
@kavishkalasith2951 10 ай бұрын
මටත් මගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගීව සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත අනාගතයක් මේ පිරිතේ අනුබාවයෙන් ලැබේවා ....
@dinuliyenuli5942
@dinuliyenuli5942 7 ай бұрын
Mage kanthjya adu wela
@dinuliyenuli5942
@dinuliyenuli5942 7 ай бұрын
Mage pavule prashna Visa dev a
@MR_BEATS699
@MR_BEATS699 Жыл бұрын
මගේ ප්‍රා ර්ථනා ඉෂ්ට වේවා! මුදල් ලැබේවා !
@KalyaniHerath-rb5jk
@KalyaniHerath-rb5jk 2 ай бұрын
මේ..උතුම්.පිරිතේ බලයෙන්.මගේ.හිසේ සිට.දෙපතුල.දක්වා ඇති.සියලු රෝග සුවවේවා මගේ සියලු ප්‍රාර්ථනා.ඉටුවේවා සාදු.සාදු.උතුම් තෙරුවන්..හට.නමස් කාරය.වේවා
@kulathunganilmini9863
@kulathunganilmini9863 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ පඋලේ සමට දුකක් කරදරයක් නොව් මිලමුදල් ලබි පිනක් දහමක් කරගෙන සතුටින් සමදනෙන් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ලේලිගේ හිත හෙදෙවා පුතට සෙනසිමක් lebewa සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkislemmermann9092
@malkislemmermann9092 8 ай бұрын
🙏🙏🙏
@chandrachandra9631
@chandrachandra9631 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ද මගේ දරුවන් ද සියලුම ලෝවාසි සැමගේ ප්‍රාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏 තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි සුභම සුභ අනාගතයක් වේවා දීඝායුෂ ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි
@sapumaldilhara288
@sapumaldilhara288 11 ай бұрын
😢😊😮
@surangikumari2467
@surangikumari2467 7 ай бұрын
Sadu sadu sadu
@PriyadarshaniPri
@PriyadarshaniPri 2 ай бұрын
මෙ පිරිතේ බලයෙන් මගෙ පුතා ගෙ ඉස්නායු අමාරැව සුවවෙවා
@user-xn8dd1rr3b
@user-xn8dd1rr3b 28 күн бұрын
මගේසියලු,ලෙඩ,සුවපත් වෙිවා
@SawanaAbesekara
@SawanaAbesekara 19 күн бұрын
❤🙏🙏🙏🙏🙏🙏
@user-mx1lq2ik8k
@user-mx1lq2ik8k 17 күн бұрын
🙏🙏🙏
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 15 күн бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@premilaanu5004
@premilaanu5004 9 ай бұрын
මේ පිරිත් බලයෙන් ලෝක වාසි සැමට යහපතක් ම වේවා ...🙏
@PyoliSewwendika
@PyoliSewwendika 16 күн бұрын
තමන් ගැන සිතීමට පෙර සියල්ල ගැනම සිතීම ආඩම්බරයක් ❤❤
@user-yi2xj4xh8g
@user-yi2xj4xh8g 11 ай бұрын
මගේ සියළුම ප්‍රාර්ථනා ඉටු වෙනවා🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු......
@amilasri2213
@amilasri2213 10 ай бұрын
yahapath bp
@user-ez3nc2sm2d
@user-ez3nc2sm2d 21 күн бұрын
මගෙ මේ තියෙන හිතේ දුකට අසරණ කමට මේ අහන පිරිත් බලෙන් පිහිටක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිහිට ලැබේවා ,පිහිට ලැබේවා ,පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 22 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයට තියෙන කර දර සියල්ලම දුරු වේවා සැනසීමක්ම ලැබේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-ne2lx2gb3m
@user-ne2lx2gb3m 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ බිරිදට ලැබෙන්න ඉන්න මාගේ දරුවා සියලු අගපසගයන්ගෙන් යුත් නිරෝගි දරුවෙක් වේවා...බුදුසරණයි!
@piyawaraproduction
@piyawaraproduction 9 ай бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=UARY0UPCoEcoQujZ
@shanudil292
@shanudil292 8 ай бұрын
ඔබේ බිරිදටත් ඒ හා සමානවම නිරෝගීව සිටීමට හැකි වේවා...😊😊
@sujeewapriyadarshani5672
@sujeewapriyadarshani5672 8 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ ස්වාමියාගේ මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නැති වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@SurangaRanjeewa
@SurangaRanjeewa Ай бұрын
මෙම පිරිත බලයොන් මගෝ නය සාහා අපල උපද්‍රව දුරෑවෙවා සාදු සාදු සාදු..
@nilantimineki1440
@nilantimineki1440 11 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගෙ දැවාට ඉක්මනින් සුවවේවා සියලු රෝග අපල දුරැ වෙවා සාදු සාදු
@nipunayesh290
@nipunayesh290 11 ай бұрын
බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤️
@user-du1dn8pz9f
@user-du1dn8pz9f 6 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ කිරි සිහිනය සැබෑවේවා සැබෑ බලයේ පිහිට ලැබේවා!🙏🙏🙏
@tharukasamaraveera3725
@tharukasamaraveera3725 4 ай бұрын
Oyta ikmanatama kirisihinaya sabaawewa wishwasen inna❤
@KusumaLatha-d6y
@KusumaLatha-d6y Ай бұрын
මෙි පිරිත බලයෙන් මගේ රැස්සාව හරියට කරගෙන් යන්න බුදු රාජානන් වස්සේ ගේ පිහිට ලැබෙිවා
@pgshamantha1098
@pgshamantha1098 9 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මාගේ සියලු පැතුමි ඉටුවේවා🙏🙏🙏
@dayanandaathukorala9743
@dayanandaathukorala9743 11 ай бұрын
මෙිි පිරිතේ සත්‍යානුභවෙයෙන් නිදුක්ව නිරෝගිව ඉක්මන් භවයක වියත්ත පැවැතුමිි තුළින් නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනා වෙිිවා 🙏🙏🙏 කියා පැතුම් ගෙන එන්නට කැමතියි 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණින් සබිිබෙ සත්තා බවන්තු සුඛි තත්වා 🙏🙏🙏
@gayanideepika7024
@gayanideepika7024 Ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා .🙏🙏
@DilhaniDilrukshi-o7s
@DilhaniDilrukshi-o7s Ай бұрын
Pirith balayen siyalu graha apala duru vewa.siyalu bala poroththu itu wewa.
@kanchanadilrukshi2685
@kanchanadilrukshi2685 2 ай бұрын
මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.සාදු සාදු සාදු....
@shanikaabevikrama2070
@shanikaabevikrama2070 11 ай бұрын
මගේ පාර්ථනා ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@shiromalashiromala6502
@shiromalashiromala6502 10 ай бұрын
මේ පිරිත් ගුන බලයෙන් ලෝ වැසි සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏
@HEMAKUMARI-cz8wm
@HEMAKUMARI-cz8wm 9 ай бұрын
Sadu sadu sadu,,🎉
@KumariChandani-ug2de
@KumariChandani-ug2de 8 ай бұрын
@JinadariWimalaweera
@JinadariWimalaweera 8 ай бұрын
​@@HEMAKUMARI-cz8wmථ
@dipaninilrukhi9436
@dipaninilrukhi9436 8 ай бұрын
​❤❤ I
@MadumathiKumuduni
@MadumathiKumuduni 7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ණයතුරුස් ටික බේරා ගන්න ගොසරයි වාසනාව ළඟා කරලා දෙන්න සාදු සාදු
@SlMobile-uo6hi
@SlMobile-uo6hi Ай бұрын
මේ පිරිත බලයෙන් මා ණය බරින් නිදහස් වෙත්වා සියලු බලාපොරොත්තු ඊස්ට් වේවා සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@sriyanijayasinha987
@sriyanijayasinha987 2 ай бұрын
මෙම පිරිතේ අනුභවයෙන්.මගේ.ණය.බරින්.නිදභස්.වමට.භැකිවේවා.සියලු.කරදර.දුරු.වේවා.
@MalikaMalika-xt3od
@MalikaMalika-xt3od 11 ай бұрын
මේ පිරිත් බලෙයෙන් මගේ දුවගේ කරදර දුරුවෙලා එයාට සතුට ලන්වෙවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
@GeethaInoka
@GeethaInoka 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ සුවපත් වේවා! සාදු! සාදු සාදු 👋👋👋👋
@harshanisuba109
@harshanisuba109 5 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ දුක් කරදර දුරුවෙවා මා ඉක්මනට සුව අතට හෙරෙවා කිසිදු කරදරයක් නොවෙවා මගේ දරුපෙටියා අරක්ශා වෙවා 😥🙏🙏🙏🙏
@GeethikaDisanayaka
@GeethikaDisanayaka 4 ай бұрын
mema pirith balayen mage puthage beemata athi asawa nawathadenna
@shanthigamage6206
@shanthigamage6206 4 ай бұрын
>i>​@@GeethikaDisanayaka
@shanthigamage6206
@shanthigamage6206 4 ай бұрын
​@@GeethikaDisanayakapi 9>>(=nkrumah moo cr4 mp ml pi oh lb k 8, Jo908❤. L😢
@GgHh-xe6hl
@GgHh-xe6hl 11 ай бұрын
ඝාදු ඝාදු ඝාද ඝියලු බලාපොරොත්තු ඉටුවෙීවා 🙏🙏🙏
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.