KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins
15:00
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01
14:50
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
It’s all not real
00:15
Triple Crochet# තුන්පට පිරවිලි ගෙතුම# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
Рет қаралды 33,820
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
CANNAS
Күн бұрын
Пікірлер
@imalkamadhushani6099
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔබතුමියට. කියපු හැම දෙයක්ම හොඳින් තේරුණා. ඒ වගේම අහන් ඉන්නත් ආසයි. කම්මැලි නෑ. Voice එක හරිම calming. මම අද තමයි ගෙතුම් ක්රම ටික ඔක්කොම ඉගෙන ගත්තෙ. පන්තියකට ගියා වගේ හොඳින්ම තේරුණා. නැවත වතාවක් හදවතින්ම ස්තූතියි
@serendibcrafts4615
3 ай бұрын
@@imalkamadhushani6099 ගොඩක් ස්තුතියි ඔයාටත් මේ අදහස් දැක්වීමට ❤️❤️❤️🌹
@sriyaniwijetunga3597
3 жыл бұрын
මම අලුතින් ඉගෙන ගන්න පටන් ගත්තෙ .ඔබට බොහොම ස්තුතියි .පැහැදිලි ව කියල දෙනවා
@erandilakmali-j5k
2 ай бұрын
මම බලපු හැම එකක්ම තේරුනේ නෑ..ඔයා තමයි නියම විදියට කියලා දෙන්නේ.. ස්තුතියි ඔබට❤
@serendibcrafts4615
2 ай бұрын
@@erandilakmali-j5k ස්තුතියි ඔයාටත් අදහස් දැක්වීමට ❤️❤️
@piyumiwathsala7339
2 ай бұрын
අනෙ මිස් ගොඩාක් ස්තුති 🙏🙏🙏ගොඩාක් පින් හොදට පැහැදිලිව කියලා දෙනවා👍👍 ❤❤❤❤
@serendibcrafts4615
2 ай бұрын
@@piyumiwathsala7339 ඔයාටත් ස්තුතියි මේ අදහස් දැක්වීමට ❤️🌹
@Hhhahhahakama
2 ай бұрын
මාත් ටික ටික පුරුදු වුණ ඔබ තුමිය ට බොහෝම ස්තූතියි 🙏🙏♥️
@serendibcrafts4615
2 ай бұрын
ස්තුතියි ඔයාටත් මේ ප්රතිචාරයට ❤️❤️❤️
@a.g.shanikaawanthi296
24 күн бұрын
මැඩම් ඔයා අතිවිශිෂ්ටයි . ❤️❤️❤️
@serendibcrafts4615
24 күн бұрын
@@a.g.shanikaawanthi296 ස්තුතියි 🫶❤️🌹
@dhiniweerarathna2022
2 ай бұрын
මිස්ගෙ වීඩීයෝ මුල ඉඳලම බලලා මමත් සපත්තු දෙකක් ගෙතුවා ගොඩක් ස්තූති මිස්❤️
@serendibcrafts4615
Ай бұрын
@@dhiniweerarathna2022 ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි comment එකට.🌹♥️
@dhiniweerarathna2022
Ай бұрын
@serendibcrafts4615 ❤️
@nathashanirmani-y4w
3 ай бұрын
Anee mara pahadiliwa kiyala denawa thank yuo so much🤗🌻
@serendibcrafts4615
3 ай бұрын
@@nathashanirmani-y4w welcome dear ♥️♥️♥️
@ෂානිෂා
17 күн бұрын
ඇත්තමයි මම කවදාවත් මේ නිර්මාණ කරලා නැ.පුංචි කාලේ ඉන්ඳලම පුදුම ආශාවක් තිබුනේ .ඔයාගෙන් තමයි මුල ඉදලම මේ ඉගන ගන්නෙ හරිම පැහැදිලි සහා කිසිම හැන්ගිල්ලක් නැතුව කියලා දෙනවා.ඒ වාගේම එකින් එකට නිර්මාණ තුලින් කරන ඒ අත හුරු කිරිම ඇත්තටම අගය කල යුතුයි .ගොඩාක් දුර යන්න .ඡිවිතය දිනන්න හදවතින් සුභ පතනවා...මෙවාගේ කරන්න හැමෝටම බැ.ඒකට හදවතේ ගොඩාක් ඉඩ තියෙන්න ඕනි.ඡේසු පිහිටයි .❤🎉
@serendibcrafts4615
17 күн бұрын
@@ෂානිෂා ගොඩක් ස්තුතියි. ඔයාලගේ හදවතින් එන ආශිර්වාදය තමයි මේ තුලින් මම ලබපු ඉහලම වත්කම. ජේසු පිහිටයි ♥️🌹🌹
@dineshamalwalage620
4 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මෙහෙම පැහැදිලිව හැම දේම කියල දෙනවට...හරිම වටිනා චැනල් එකක්...
@serendibcrafts4615
4 жыл бұрын
දිරි ගැන්වීමට ස්තුතියි.
@dilhaninisansala2050
2 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනවා... මෙවැනි දේ කිරීමට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මිස්ට... බුදු සරණයි 🙏🙏🙏🙏
@crazylove7300
3 жыл бұрын
අද තමයි මිස් මූලික මැහුම් ක්රම ටික ඉගෙනගෙන ගෙන ඉවර කරේ මිස් කියළා දුන්න විදිහටම හැම ක්රමයකටම අදාල නිර්මණ ටිකත් කරා හරිම ආසාවෙන් වීඩියෝ බලන්නෙ මිස්ගේ මාරම පැහැදිලි Thank you soo much miss🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@tharu3309
4 жыл бұрын
Thank you miss oyagen tama hariyatama gotanna igena gatte oya hodata kiyala denawa 😊😊😊
@galkandhagekarunawathepere6021
Жыл бұрын
Hodata pahadiliwa kiyala dunna oyata budu saranai
@dammikasepali5618
3 жыл бұрын
කියල දුන්න සේරම ගෙතුව සපත්තු දෙකත් ගොතන්නම් ගොඩක් ස්තුතියි ❤️
@NilakshiSadareka-ep7qr
Жыл бұрын
Miss kiyala dena vidiya godak pahadili ikmanatama alla ganna puluwan thanks miss
@RamaniPiyaweera-sp3iq
7 ай бұрын
නියමයි
@RamaniPiyaweera-sp3iq
7 ай бұрын
නියමයි❤
@radikaradikaradika493
Жыл бұрын
බොහොම ස්තුතියි
@serendibcrafts4615
Жыл бұрын
❤️
@thilamax748
2 жыл бұрын
Thank you madam ❤️ 😘 😊 🙏
@saagarikasaagarika7643
4 жыл бұрын
Thank you හරියටම bkiyala dannawa,,🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@serendibcrafts4615
4 жыл бұрын
You are welcome
@gampalagechathu8736
3 жыл бұрын
Hodata pehedii thank you
@dilupadinithi5243
3 жыл бұрын
Thank you miss❤❤❤
@nayomiamarasekara5352
4 жыл бұрын
thank you miss
@serendibcrafts4615
4 жыл бұрын
Most welcome 😊
@anomayapa494
Жыл бұрын
❤❤❤
@NilakshiSadareka-ep7qr
Жыл бұрын
👍
@KoshilaMenike
10 ай бұрын
❤
@dammikasepali5618
3 жыл бұрын
Thank you
@dushani7679
4 жыл бұрын
thank you...
@dilhaninisansala2050
2 жыл бұрын
මිස් මම අළුතින්ම ගොතන්න ඉගෙන ගත්තෙ .ඉස්සර ගිතන්න ගත්තා ඒත් මට ඒ වීඩියෝ වල තේරුනේ නෑ... එව්ත් මිස්ගෙ වීඩියෝ බලලා මම කොහොම හරි මූලික ගෙතුම් ටික ඉගෙන ගත්ත.... ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏🙏🙏 තාම නිර්මාණ නම් එකක්වත් කලේ නෑ.... මිස් අනේ පුළුවන් නම් මිස්ගෙ වීඩියෝ පිලිවෙලට එකින් එක බලන්නෙ කොහොමද කියන්නකො.. මිස්ට ගොඩාක් පින්....🙏🙏🙏🙏🙏
@isururandika1959
4 жыл бұрын
Thank you mis jersey ekai kalisamai gothana videos danna puluwan da
@dilakshipiumika5223
3 жыл бұрын
Mekedi wedipura lup kiyak gotha ganna oneda mis
@smallbusinessqueeen
2 ай бұрын
Hi. Akke me voice eka chammi imalka youtube channel eka akkage da?
@serendibcrafts4615
2 ай бұрын
@@smallbusinessqueeen නැහැ නංගි❤️
@bimalkarathnayake7877
7 ай бұрын
Mulinma gothana kota wool walin gothanna amarui neda.wool eka potawal patalenawane.mokada karanne ekata
@serendibcrafts4615
7 ай бұрын
ගණකම wool වර්යගකින්, ලොකු ගෙතුම් කටුවකින් පුරුදු වෙන්න
@danushkarajapaksha407
2 жыл бұрын
ඔබ භාවිත කරන වූල් වර්ගය කුමක්ද
@milrohifernando9818
2 жыл бұрын
Miss oya cls karanawada
@nadeeshankawshalya8170
Жыл бұрын
නූල කොහු වන්නෙ ඇයි
15:00
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins
CANNAS
Рет қаралды 43 М.
14:50
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01
CANNAS
Рет қаралды 651 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
9:01
I Made This Color Combination For The First Time 😍 Easy, Quick and Economical Rug
Ateliê Isabela Fernanda
Рет қаралды 3,3 М.
10:34
👌 How to Crochet a PERFECT Circle Without Seam! ✅ QUICK & EASY Crochet for Beginners
Massive Crochet
Рет қаралды 601 М.
9:48
Crochet Heart# ගෙතුම් කලාව මුල සිට# මුලික ගෙතුම් හුරුව# අවසාන නිර්මාණය
CANNAS
Рет қаралды 24 М.
14:28
පළවෙනි පියවර දම්වැල ගොතන්න ඉගෙනගමු..🧶❤️ #crochet #srilanka
Thilini With crochet
Рет қаралды 2,8 М.
6:31
Super Easy Tunisian Knitting - Tunus İşi Çok Kolay Örgü Modeli
Knitting Home
Рет қаралды 9 МЛН
9:44
🧶 භාග දෙපට පිරවිලි ගෙතුම# මුලික ගෙතුම් වර්ග# Half Double Crochet# Crochet Basics
CANNAS
Рет қаралды 61 М.
9:59
How to Crochet the Simply Daisy Bookmark Pattern - Great for Beginner Crocheters and Book Lovers
This Pixie Creates
Рет қаралды 2,6 МЛН
13:51
3 Great Ways to Repair Holes in Knitted Sweaters at Home Yourself 💎Beginner's Tutorial🤗
Sunny TV
Рет қаралды 6 МЛН
8:29
දෙපට පිරවිලි ගෙතුම# Double crochet# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
CANNAS
Рет қаралды 37 М.
11:51
SIMPLE Crochet Pattern for Beginners! 🥰 GORGEOUS Crochet Stitch for Scarf, Sweater & Blanket
Massive Crochet
Рет қаралды 848 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН