සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins

  Рет қаралды 43,760

CANNAS

CANNAS

Күн бұрын

Пікірлер: 75
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව සිංහලෙන් කියාදෙන ගෙතුමි ක්‍රමයන් ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි. ඔබ දන්න සියලුම මොස්තර ක්‍රම අපත් සමග බෙදගන්න . මම ඉතාමත් ආසම ගෙතුමක්. ස්තුතියි😇
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි.ඔයා උගන්නනවා ඉතාම පැහැදිලියි.
@serendibcrafts4615
@serendibcrafts4615 3 ай бұрын
@@gayasharanasinghe5995 ස්තුතියි ඔයාටත් මේ අදහස් දැක්වීමට ♥️🌹
@shermilaemoney311
@shermilaemoney311 9 ай бұрын
ගොඩක් වටිනා පාඩම් මිස් ගොඩක් ස්තුතියි ❤️හරිම පැහැදිලි. 👍
@danushkadesilva3898
@danushkadesilva3898 Жыл бұрын
හරිම පැහැදිලිව පිලිවෙලකට කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි..❤
@dayawathiemenike7090
@dayawathiemenike7090 4 жыл бұрын
Bohoma hondata pahadili karanawa. Thanks miss.
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 2 ай бұрын
Thank you for your valuable lesson❤
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@nadeekasunjeewanee9027 You're most welcome ♥️
@RangaSuresh-lb2xz
@RangaSuresh-lb2xz Жыл бұрын
පැහැදිලිව කියාදුන්නා බොහොම ස්තුතියි ❤
@hirusadu7863
@hirusadu7863 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් පැහැදිලියි❤
@hashaniranasinghe
@hashaniranasinghe Жыл бұрын
Harima pahadiliyi...thank you
@j.mkumara8432
@j.mkumara8432 3 жыл бұрын
මම අම්මා ගොතනව බලාගෙන ඉඳලා බෑග් එහෙමත් ගොතනවා. ඒත් අද තමයි හරිම හරි අවබෝධයක් ලැබුනේ. ගොඩාක් ස්තුතියි. හරිම පැහැදිලිව කියලා දෙනවට. දිගටම මේවගේ video කරන්න, තව එක එක නිර්මාණ වලට ගැලපෙන වූල් වර්ග ගැනත් කියලා දෙන්න. බුදු සරණයි
@dilshamadhavi4022
@dilshamadhavi4022 4 жыл бұрын
ගොඩක් වටිනවා.දිගටම පාඩම් ටික දාන්න මිස් ❤️❤️😘😘
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thanks
@thusharinirmala4255
@thusharinirmala4255 4 жыл бұрын
Godak hodai .hoda pahadili kitimak. Thanks u miss😍
@Paragatha
@Paragatha 3 жыл бұрын
කිව්ව වගේ ම හරිම කෙටියි. ඉතාම පැහැදිලියි. බොහොම බොහොම පිං.
@kalpaniruwandi4775
@kalpaniruwandi4775 Жыл бұрын
Thanx u so much miss ❤
@sadamalidilrukshi5786
@sadamalidilrukshi5786 3 жыл бұрын
ගොඩාක් වටිනවා මිස්....තව පාඩමක් කරන්න...
@saagarikasaagarika7643
@saagarikasaagarika7643 4 жыл бұрын
බුදුසරණ සරණයි !!!!!!oyata miss💗💗💗💗💗
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you
@anneshehani3642
@anneshehani3642 5 ай бұрын
Harima pahadili mis Slip knot Chain stich Mewalata symbol ekak thiyenvada
@kavikavi5441
@kavikavi5441 3 жыл бұрын
Thankyou MIS💖
@dumindasenarath6736
@dumindasenarath6736 4 жыл бұрын
Thanks miss..miss hodata pahadiliwa kiyala denawa..anee miss digtama vidio danna😍😍
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
දිරි ගැන්වීමට ස්තුතියි. ඉඩ ලැබෙන සෑම වෙලාවකම සහ දිගටම අලුත් videos කරන්න බලාපොරොත්තු වෙනවා.
@chamodihasuni2345
@chamodihasuni2345 2 жыл бұрын
Thank you u very much ma'am 😍
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 4 жыл бұрын
Thank you miss😍
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
You are welcome
@VishakaWeerasingha-c8m
@VishakaWeerasingha-c8m Жыл бұрын
ගොඩක් හොදයි
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Жыл бұрын
Thanks
@dilupadinithi5243
@dilupadinithi5243 3 жыл бұрын
Thank you ❤❤❤❤
@thusharagunawardane1418
@thusharagunawardane1418 3 жыл бұрын
Thanks 😍
@dinushamadushani8326
@dinushamadushani8326 Жыл бұрын
❤️❤️❤️
@anomayapa494
@anomayapa494 Жыл бұрын
❤❤❤❤❤❤❤
@chathuchathu6509
@chathuchathu6509 3 жыл бұрын
Mata mokuthma denumak thibbe ne miss gethum.gena .et asa hithuna igena ganna..godak vedio beluwa..mata therunema ne..missge vedio walin thamai mata muulika dewal igena ganna lesima une.godaak pin miss..
@sachithraliyanage8977
@sachithraliyanage8977 Жыл бұрын
මේ නූලේ සයිස් එක මොකක්ද මිස්
@ireshamadushani283
@ireshamadushani283 4 жыл бұрын
👍👌 gdk hdt pahadiliwa kyl dunna.thank you..❤❤
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you
@ariyawaaa5675
@ariyawaaa5675 10 ай бұрын
ගෙතුම්කලාවදිගටමදෙන්නකො, ඔයාටබුදුසරණයි
@thilamax748
@thilamax748 2 жыл бұрын
🤩🤩🤩🤩🤩💝
@amig4732
@amig4732 3 жыл бұрын
Oya kiyala dena widiha godak hondai. Yarn over weni english wachanath paawichchi karanna. Vedio eka godak aya therum ganiwi. Oya thread eka gaththe kohenda kiyala kiyanna puluwanda?
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 5 ай бұрын
💎💎💎💎
@serendibcrafts4615
@serendibcrafts4615 5 ай бұрын
@@VisuVisu-ic1jg ❤️❤️❤️
@rasikaperera4409
@rasikaperera4409 2 жыл бұрын
@wimaludayashantha8180
@wimaludayashantha8180 2 жыл бұрын
🤘🤘🤘🤘
@nilukaperera1581
@nilukaperera1581 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලි කියලා දුන්නා ❤ පුලුවන් නම් ඔය ගත්ත යාන් එකේ වර්ගය කියන්න පුලුවන් ද 🙏
@serendibcrafts4615
@serendibcrafts4615 Жыл бұрын
Venus brand
@serendibcrafts4615
@serendibcrafts4615 Жыл бұрын
Venus brand
@anjalidias9283
@anjalidias9283 4 жыл бұрын
Thank u ❤️ me gaththa wool eke brand eka mokakda kiyanna puluwanda?
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Venus brand
@WorldsBestVideos100
@WorldsBestVideos100 4 жыл бұрын
Thanks you, oya wool ganne kohenda?
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Fancy කඩ වලින් වගේම පිටකොටුවෙන්
@binuripabasara2459
@binuripabasara2459 2 жыл бұрын
Miss mama kochchara utsaha karat ගොතා ගන්න behe mata😔
@Paragatha
@Paragatha 3 жыл бұрын
කරුණාකර අලුතෙන් නූලක් ඇඩ් කරගන්න හැටි කියල දෙනවද...?
@erangapradeep1193
@erangapradeep1193 4 жыл бұрын
Godak pehedili video tikak..heki ekmanin eelaga video ela Danna kiyala adaren Ella sitinwaa
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you
@GerthaSwernamali
@GerthaSwernamali 15 күн бұрын
Miss claze karanawada
@serendibcrafts4615
@serendibcrafts4615 15 күн бұрын
@@GerthaSwernamali Class නම් කලේ නෑ. ගොඩක් අය ඉල්ලන නිසා masterclass program එකක් කරන්න හිතුවා. ඒ ගැන විස්තර ඕනි නම් WhatsApp Message එකක් එවන්න 0763422827 ♥️♥️🌹
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Жыл бұрын
Honda nulmonda
@RangaSuresh-lb2xz
@RangaSuresh-lb2xz Жыл бұрын
වූල් නූල් සහ වූල් කටූවල මිල කොහොමද
@nethulilinara7764
@nethulilinara7764 11 ай бұрын
ගෙතුම් කටු වල සයිස් තියෙනවා නේද ඒවා ඕනි එකකින් ඕනි එක්ක් ගොතන්න පුලුවන් ද 😢
@serendibcrafts4615
@serendibcrafts4615 4 ай бұрын
පලවෙනි video එකේ ඒක ගැන විස්තරයක් තියෙනවා. මහත yarn( නූල් ) වර්ග වලට ලොකු ගෙතුම් කටුත් සිහින් yarn වලට පොඩි ගෙතුම් කටුත් ඕනි
@navoda.dananjani3074
@navoda.dananjani3074 Жыл бұрын
මිස් කොචට් නුල් ගන්න තියන තැනක් කියන්න කෝ (වූල් වර්ග ) 🥺🙏
@sachinibandara1247
@sachinibandara1247 9 ай бұрын
Me dewal kohenda ganne
@serendibcrafts4615
@serendibcrafts4615 4 ай бұрын
අළුතෙන් ගන්න තියෙන තැන් ගැන video එකක් කරන්නම්
@lakshikaherath2379
@lakshikaherath2379 2 жыл бұрын
Aye video krmko akki
@SampathSampath-zi7zu
@SampathSampath-zi7zu 4 жыл бұрын
madem tikak amarui
@mdilrasika9435
@mdilrasika9435 9 ай бұрын
නූල ඩබල් කරන්නෙ කොහොමද
@serendibcrafts4615
@serendibcrafts4615 4 ай бұрын
නූල් පටවල් දෙකක් එකට අල්ලල ගොතන්න ඕනි
@RangaSuresh-lb2xz
@RangaSuresh-lb2xz Жыл бұрын
පැහැදිලිව කියාදුන්නා බොහොම ස්තුතියි ❤
@c.j.abeysinghe7366
@c.j.abeysinghe7366 3 жыл бұрын
❤ Thank you miss
@shermilaemoney311
@shermilaemoney311 9 ай бұрын
❤❤❤
@RangaSuresh-lb2xz
@RangaSuresh-lb2xz Жыл бұрын
පැහැදිලිව කියාදුන්නා බොහොම ස්තුතියි ❤
How to Knit: Easy for Beginners
21:53
RJ Knits
Рет қаралды 12 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
EASY crochet star
15:03
Luciane Mareth
Рет қаралды 340 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.