දරුවෙක්ගෙ මුල් අවුරුදු 3ක කාලය ඉතා වැදගත් වන්නේ ඇයි? | Samitha Ethuldoraarachchi

  Рет қаралды 27,611

Psychology for life with Samitha Ethuldoraarachchi

Psychology for life with Samitha Ethuldoraarachchi

Күн бұрын

Пікірлер: 52
@sankasanka7422
@sankasanka7422 3 ай бұрын
මිස් ඔබතුමිය අපිට වටිනා සම්පතක් තෙරුවන්සරණයි මිස් ❤️
@hashinisewwandi154
@hashinisewwandi154 3 ай бұрын
ගොඩාක් ස්තූතියි මැඩම්.මමත් මගේ මාස 4 බබා එක්ක මූණ වහන් සෙල්ලම කරනවා. මගේ බබත් මං කාමරේ නැති උන ගමන් අඬනවා, මං ඒත් ඒ සෙල්ලමේ ප්‍රතිඵල දැනන් හිටියෙ නෑ.ඒත් හෙව්ව ඇයි ඒ සෙල්ලම බබාගෙ clinic book එකෙත් තියෙන්නෙ ඇයි කියල .මගේ ප්‍රශ්න දෙකටම පිලිතුරු ලැබුනා. අනිත් කාරනේ මගේ බබත් බය උනාම මගේ මූණ බලනවා.හිනා වෙලා ආයි කිරි බොනවා❤ ඒ හේතුව නම් හරි ආදරනීය යි.❤❤😊
@sandyakumari2865
@sandyakumari2865 2 ай бұрын
Mis කියන දේවල් ඇත්ත ...මගේ දු මැණිකගෙන් මිස් කියල දෙන ගොඩක් දේවල් දකිනවා ...එයාට දේවල් තනියම ඉගෙන ගන්න මම ඉඩ දෙනවා ..හැබැයි එයා ගැන අවධානයෙන් ඉන්නව නිතරම මම ...😊❤
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
Thank you dear Ms.❤❤❤❤💐💐💐
@WijeVidyarathne
@WijeVidyarathne 3 ай бұрын
Thank you ❤
@mwn3752
@mwn3752 3 ай бұрын
Thanks a lot madam ❤
@LincoUniversity
@LincoUniversity 2 ай бұрын
Thank you madam🎉🎉🎉
@TharuuFernando
@TharuuFernando 3 ай бұрын
Aththatama watinwa miss oyage upades❤.. thank you very much miss... mata danena samahara hangeem, vedana nisa daruwge jiwitheta narakak wei kiyla hari bayai miss😞.. apita wadiya sathutin inna oni hamadama ape daruwo.. misstath jesu pihitai
@daara2258
@daara2258 3 ай бұрын
අනේ මිස්ට පින් සිද්ද වෙනවා. මිස් පොඩි දරුවන් ගැන දිගටම මේ වගේ videos කරන්න🙏🙏🙏
@krishmeeworkshop
@krishmeeworkshop 3 ай бұрын
Thanks miss loku denumak me samajeta dena..thwa thawa shakthiya dairiya lebewa ❤❤❤
@ShedimiDhimasha
@ShedimiDhimasha 3 ай бұрын
අනේ මට ගොඩාක් තරහායනවා..පොඩි දේටත් තරහායනවා.මොන තරන් ඉවසන් ඉන්න හැදුවත් ඉවසන්න බෑ..කෝපය පාලනය කරගන්ඩ හුගක් අමාරුයි .ඒ නිසාම මට මගේ චූටි දුවගෙ චූටි වරදක් දැක්කත් ගහනවා බනිනවා.සමහර වෙලාවට මං දුවට ගහන්නේ මටවත් හිතාගන්ඩවත් බැරි විදිහට රිදෙන්ඩ ..අන්තිමටම මං හුගක් අඩනවා..මට කිසිම කෙනෙක් එක්ක කියා ගන්ඩ බෑ මගේ ලෙඩක්ද මොකද කියලා ..මට බයයි..මං මොකක්ද කරන්ඩ ඕනේ මේ වෙනුවෙන්..
@virajrathnayake2012
@virajrathnayake2012 3 ай бұрын
Ane math ahemai amma,,pu amma ape දරුවෝ
@tharutv7103
@tharutv7103 3 ай бұрын
අනේ මේ වීඩියෝ බලලාම කේනතිය පාලනය කරගන්න. පන්සල් යන්න බෝධිපූජා තියන්න... පව් දරුවො... මටත් තරහ එනවා ඒත් මං දරුවාව තේරුම් ගන්නවා... ❤
@tanishahapugoda3448
@tanishahapugoda3448 3 ай бұрын
එක කරන්න එපා. ඔයා තේරුම් ගන්න ඔයාට දරුවට ගහලා කවදාවත් සතුටක් ලැබෙනේ නෑ කියලා.... ඒක ටික ටික පුරුදු වෙන්න. නැත්නම් ඔයාගේ දරුවාගේ ලස්සන අනාගතය තමයි නැතිවෙන්නේ
@harindihimashaliyanage8852
@harindihimashaliyanage8852 3 ай бұрын
ඔයාට තරහ පාලනය කරගන්න අමාරු නම් උපදේශනය සදහා යොමු වෙලා බලන්න.
@ChandimaDilrukshi-xg7sq
@ChandimaDilrukshi-xg7sq 3 ай бұрын
Ane math ehemai oya wagemai.baba nidagaththama godak duka hithenawa
@akeelaweerathunga99
@akeelaweerathunga99 3 ай бұрын
❤ Thank you so much
@tharutv7103
@tharutv7103 3 ай бұрын
ගොඩක් පින් මැඩම් මේ උපදෙස් වලට... ❤❤
@nadeeshanianuruddika7698
@nadeeshanianuruddika7698 3 ай бұрын
Thank u soo much madam❤
@shamikalakmali198
@shamikalakmali198 3 ай бұрын
Thawa wisthara tikak wediyen kiyaladenawada?madam.Mama aurudu 1ki masa 5ka babek inna ammek.Mage deweni daruwa.karanna puluwan kriyakarakam gana wisthara kiyala denna madam.❤
@Kishew.sehasna
@Kishew.sehasna 3 ай бұрын
ස්තුති මිස් ❤😍🙏
@IndraWeerakoon
@IndraWeerakoon 3 ай бұрын
දුවගෙ බබා අවුරුදු 1,1/2යි. එයා ඔලුව වද්දා ගන්නවා බිම හෝ කොහේ හරි . ඒක නතර කර ගන්න මොනවාද කරන්නෙ මිස්.
@sududewagepremasiri809
@sududewagepremasiri809 3 ай бұрын
Single mom කෙනෙක් දරුවෙක් හදනකොට දරුවාගෙ නිවැරැදි මානසිකත්වය ගොඩ නගන හැටි කියලා දෙන්න මැඩම්
@Nslonghair
@Nslonghair 3 ай бұрын
ගන දෙවි පිහිට ලැබේවා !!!
@chutiputha8668
@chutiputha8668 3 ай бұрын
Godak sthuthi miss
@gayaneedassanayake9433
@gayaneedassanayake9433 3 ай бұрын
Nurture Revolution පොත කියවන්න පුලුවන්නම් සෑම දෙමාපියන්ට වැදගත්
@sumuduJayamanna-t8m
@sumuduJayamanna-t8m 11 күн бұрын
Obathumiyawa sambandakaraganna katha karanna number ekak thiyenawada. pz
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
Harima wedagath dewal..thank you doctor❤❤❤❤
@jayaniwijesinghe8352
@jayaniwijesinghe8352 3 ай бұрын
Medam mage babata den awrudu 2i masa 3 eyata thama wachana kiyawenne ne.mokada ekata karanna oni.ei ehema wela tiyenne
@chandimallucky
@chandimallucky 3 ай бұрын
Rajaye hospital wala mental clinic innna leddunta doctors la naraka widihata baninne.....paw mansika leddu samahara leddu baya wenawa ... samahara mansika rogi lamaita doctors la ballo wage baninne ...paw leddu... godak hospital wala ehemai
@divyajayani6559
@divyajayani6559 3 ай бұрын
V, , ,
@hansishehanonline7541
@hansishehanonline7541 2 ай бұрын
හැම තැනම ඒම නැ.ඒ සම්බන්දව ඉන්න වෛද්‍යවරුන් එි වගේ හැසිරෙන්නේ
@chandimallucky
@chandimallucky 2 ай бұрын
රජයේ hospital 5 කට ගියා හැබැයි මම කිව්ව විදිහට තමයි හැසිරෙන්නේ.... රට පුරා hospital වලට මට යන්න බැ... දැක්ක දේ කිව්වා...
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 3 ай бұрын
❤❤❤❤❤❤
@ShiwanthiniJayasundara
@ShiwanthiniJayasundara 3 ай бұрын
🙏
@geethajayasekara6570
@geethajayasekara6570 3 ай бұрын
🙏🙏🙏🙏
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 3 ай бұрын
මිස් මගේ පොඩි පුතා ගැන හරි චෝදනා එනවා මට ඒවා දරාගන්න අමාරැයි, මිස් මම මොකද කරන්න ඕන කියලා දැන ගන්න ඔබතුමිය හම්බවෙන්න පුලුවන් වෙවිද
@tanishahapugoda3448
@tanishahapugoda3448 3 ай бұрын
එයා දරුවෙක් . කුඩා මිනිසෙක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඩොක්ටර් චමින්ද වීරසිරිවර්ඩනගේ utube video බලන්න
@LincoUniversity
@LincoUniversity 2 ай бұрын
Thank you madam🎉🎉🎉
@nilakshikolambage9447
@nilakshikolambage9447 3 ай бұрын
Thank you so much. ❤
@hansibandara8218
@hansibandara8218 3 ай бұрын
@rumeshikaushalya171
@rumeshikaushalya171 3 ай бұрын
Thank you madam❤
@rumeshikaushalya171
@rumeshikaushalya171 3 ай бұрын
Thank you madam❤
@nadeeshanianuruddika7698
@nadeeshanianuruddika7698 2 ай бұрын
Thank u madam❤
@rumeshikaushalya171
@rumeshikaushalya171 3 ай бұрын
Thank you madam❤
@rumeshikaushalya171
@rumeshikaushalya171 3 ай бұрын
Thank you madam❤
@sriyanidissanayaka6729
@sriyanidissanayaka6729 3 ай бұрын
Thank you medam❤
@nadeeshakalhari8757
@nadeeshakalhari8757 3 ай бұрын
Thank you madam ❤
@imalinawodika556
@imalinawodika556 3 ай бұрын
Thanks madam❤
@rumeshikaushalya171
@rumeshikaushalya171 3 ай бұрын
Thank you madam❤
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 36 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН