The Oldest YouTuber in Sri Lanka | Pol Karu | TRIP PISSO VLOG #27

  Рет қаралды 618,084

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 2 200
@polkaru
@polkaru 5 жыл бұрын
කාත් කවුරුත් නැති මාව හොයාගෙන ඇවිත් හිතපු නැති විදිහට ජිවිතේ පළවෙනි වතාවට දුන්න අපුරු තෑග්ගටත් මං ගැන නොදන්න අයට මං කවුද කියන එක පෙන්වලා දුන්න Trip pisso පුතාලා ටිකට බොහොම පිං මේ පුතාලා කරන වැඩේට හැමෝම සහයෝගයක් දෙන්න
@krishmal456
@krishmal456 5 жыл бұрын
Karu wade ela. Issarahata api thawath hida weda balaporoththu wenawa
@s.kumarah.gunathilaka9716
@s.kumarah.gunathilaka9716 5 жыл бұрын
එන්න බැරි උනාට අපි හැමෝම ඔයාට ඉන්නව කරු මාමේ .ඔයා කිව්ව වගේ ඒ ආපු අයට ගොඩක් පිං කරු මාමට ඒ කරපු උදව්වට අපේ ආයුසත් ඔබට ලැබී දිගුකාලයක් අපි එක්කම ඉන්න.
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
Hodai karuu මාමෙ
@maxnighttv7103
@maxnighttv7103 5 жыл бұрын
❤❤❤
@sheiya4771
@sheiya4771 5 жыл бұрын
Karu mame anurada pura awama ennam apith raa parak gahanna😘
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
කරූ මාමත් පට්ට. වීඩියෝ කරන නලීන් උඹත් පට්ට. මෙහෙම වීඩියෝ එකක් කරපු කොල්ලො ටිකත් පට්ට..
@TronicYaka
@TronicYaka 5 жыл бұрын
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you Chanux Bro 😍😍
@sasmithajayawardana9541
@sasmithajayawardana9541 5 жыл бұрын
Ow ekenma
@hashanmadushka6133
@hashanmadushka6133 5 жыл бұрын
Chanux Bro thanks bro
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
Chanux Bro oyath gift 🎁 ekak denawada karu mamata
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
කරු මාමා දක්ෂ කෙනෙක් කියලා හිතෙන අය like එකක් දාගෙනම යන්න.මට නම් දැනෙන් කරු මාමා රටට වටින සම්පතක්.
@AdaDawasa
@AdaDawasa 5 жыл бұрын
ඉවර වෙනකල්ම අසාවෙන් බලපු වීඩියෝ එකක්. කරු මාමට සහ ට්‍රිප් පිස්සන්ට හදවතින්ම සුභ පතනවා වගේම ඔයාලගේ නිහතමානී කමට ගරු කරනවා.
@TripPisso
@TripPisso 5 жыл бұрын
Ada Dawasa හරිම සතුටු දවසක් එදා. ඔයාටත් බොහොම ස්තූතියි 😍❤️❤️❤️❤️
@roshanpushpakumara5777
@roshanpushpakumara5777 4 жыл бұрын
පට්ට
@pasidubro179
@pasidubro179 3 жыл бұрын
💪👍👍
@maheshbuddhika8597
@maheshbuddhika8597 5 жыл бұрын
සමාන වුර්තියක් කරද්දී අනිත් අයව කපද්දී...උබල ඒ කෙනාට අත දෙන එක ගොඩක් වටිනවා
@TripPisso
@TripPisso 5 жыл бұрын
Mahesh Buddhika අපි ඒවගෙ අයට අත දීල තවත් උනන්දු කරවන්න ඕනෙ👍👍
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Well done machanla!
@TripPisso
@TripPisso 5 жыл бұрын
Ammatasiri Maniya ❤️❤️ Thank you Machan
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 5 жыл бұрын
ManiYa 🇱🇰🇱🇰👍🌹👑❤️🌍🕊
@gamikarasanjana
@gamikarasanjana 4 жыл бұрын
maniya ape legend
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 4 жыл бұрын
Maniyaaa👊
@psanju7
@psanju7 5 жыл бұрын
කරූ මාමා කියන්නෙ නියම මනුස්සයෙක්. ඒ වගේම trip pisso න්ටත් මේ කරපු video එකත් කරූ මාමාට දීපු තෑග්ගටත් ඔයාලගෙ නිහතමානීකමත් සෑහෙන්න අගේ කරනවා. Good luck guys.
@TripPisso
@TripPisso 5 жыл бұрын
ගොඩක් ස්තූතියි මිත්‍රයා 😍🙏
@බක්කාසහෝ
@බක්කාසහෝ 5 жыл бұрын
පට්ට මචන් ක්ෂේත්‍රයෙ එකෙක් තව එකෙක්ට කැපිල්ල දාන කාලයක උඹලා පට්ට ආදර්ශයක්
@TripPisso
@TripPisso 5 жыл бұрын
Gayan Herath ස්තූතියි මචන් ❤️❤️❤️
@nawira2353
@nawira2353 4 жыл бұрын
සිරාවටම උබල නම්.. මරැ...
@isurumaduranga953
@isurumaduranga953 5 жыл бұрын
ලංකාවෙ හොද youtubers ලා සෙට් එකක් බිහි වේගන එනවා. Good luck ❤️
@ema.6024
@ema.6024 5 жыл бұрын
උඹලා හොඳ වැදගත් කොල්ලෝ ටිකක් බොරු සෝබන නෑ මම හිතනවා උඹලගේ දෙමව්පියෝ උඹලා වැදගත් විදියට හදලා තියෙනවා කියලා උඹලට ජය වේවා. උඹල වගේ උන් අපේ රටේ ගොඩක් අඩුයි ඒ ගැනත් පොඩි කණගාටුවක් එනවා
@TripPisso
@TripPisso 5 жыл бұрын
Pemachandra Liyanaarachchi බොහොම ස්තූතියි බ්‍රෝ ඔයාට ❤️❤️❤️😍😍
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
මෙහෙම දකිනකොට දුකයි.පව් කී දෙනෙක්නම් comment වලින් කරන වැඩ වලට බනිනව .හොද කියනව.පව් දකිනකොට දුකයි .කට පුරා පුතා කියනවා.මොනව උනත් කරු අන්කල් ඔයා 👍👍.තෙරුවන් සරනයි .දීර්ඝායුස පතනවා ඔබට...මේ විස්තර මෙහෙම මිනිසුන්ට දැකගන්න සැලැස්සුවට ගොඩාක් ස්තූති 🙏 .විවේචනය කලත්..ඒ ඉතින් අහිතකින් නෙමේ.ඔක්කොම මේ යාලුවො කරූ අන්කල් ට ආදරෙයි 👍👍😃😃💃
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
අපිත් දවසක යමු කරූ අන්කල් ගෙ ගෙදර කොච්චි මිරිස් සම්බල් කාල ඵන්න
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 5 жыл бұрын
P k sududa
@lasanthapriyadarshana7831
@lasanthapriyadarshana7831 5 жыл бұрын
අපි දෙන්න ඊලග සැරේ යමු අරැන් දෙන්නවත් අරගන කරැ මාමව හොයගන.
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
@@samanthakumarasamanthakuma4944 වරෙන් මචන් පෙන්නන්න සුදු .කලු 😂
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
@@lasanthapriyadarshana7831 හ්ම් යමු වස්තූ උම්ම්ම්ම්මා
@YK-qz1tq
@YK-qz1tq 5 жыл бұрын
අනිවාර්යයෙන් අපි ඊශ්‍රායල් ඉදන් බලා ඉන්නේ. ඔන්න අපි ලංකාවට අාවම අනිවා එනවා..👍👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Harsha Rohan මිනිස්සුන්ට වටින මනුස්සයෙක් කරූ මාම කියන්නෙ. 😘😍❤️
@anuanu-gq2sw
@anuanu-gq2sw 5 жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්
@s.kumarah.gunathilaka9716
@s.kumarah.gunathilaka9716 5 жыл бұрын
කරු මාමටත් නලින්ටත් ඉදිරියට යන්න තව තවත් සක්තිය ලැබෙවා.දීර්ගායුස ඔබට.කරු මාමේ.
@Aluthmedia
@Aluthmedia 5 жыл бұрын
හිත හොද මනුස්සයෙක් 😍 ඒවගේම ඔහොම ගමක තරමක මුහුපුරා ගිය කෙනෙක් මේ වගේ දැනුමක් සහිතව කතා කරන එකත් වටිනවා. Respect !
@TripPisso
@TripPisso 5 жыл бұрын
Aluth.com ස්තූතියි සහොදරයා ❤️❤️❤️
@anandadissanayake1753
@anandadissanayake1753 5 жыл бұрын
මම USA ජීවිතේ දැක්ක හොද වෙනස් දෙයක්. එල කරි
@AkiBeats251
@AkiBeats251 5 жыл бұрын
නිහතමනි මිනිස්සු. කරු මාමාගේ chanale ඒකේ ඉන්න අය 1000 ගනේ ඒකතු කලත් හොද camera ඒකක් අරන් දේන්න පුලුවන් මම ඒකේන්ම කැමති අනිත් අයත් කැමතිනම් like කරන්න
@israel-pz8hd
@israel-pz8hd 5 жыл бұрын
අපි උදව් කරමු
@ishidissanayaka5002
@ishidissanayaka5002 5 жыл бұрын
Aniwa
@nirmithaprasad3000
@nirmithaprasad3000 5 жыл бұрын
Pissuda.. eka eka ewunta utube karala salli hoyanna api camera aran denna.. api balana ekama madida.... mala wikara..
@israel-pz8hd
@israel-pz8hd 5 жыл бұрын
@@ishidissanayaka5002 ඔයා දන්නවද එයා ඉන්න දිහා
@ishidissanayaka5002
@ishidissanayaka5002 5 жыл бұрын
@@israel-pz8hd මමනම් දන්නෙ නෑ.ඒ උනාට trip pisso දන්නවා.එයාලට msg එකක් දාන්න
@igcas
@igcas 5 жыл бұрын
නියමයි කොල්ලෝ තුන්දෙනා . පොල් කරු මාමාට දුන්න තෑග්ග ඉතාම වටිනවා .පොල් කරු මාමා නිසා ඔන්න මාත් Trip Pisso subscribe කරනවා .Highly appreciate your gift to pol karu mama...Well done boys...
@TripPisso
@TripPisso 5 жыл бұрын
බොහොම ස්තූතියි ඔයා දුන් සහයෝගයට
@kanchanapelawatta6306
@kanchanapelawatta6306 4 жыл бұрын
Me too
@Chutte
@Chutte 5 жыл бұрын
පොල් කරූ ව බලන්න ගිය ම එකක් ම ලොකු දෙයක් ට්‍රිප් පිස්සෝ කරපු වැඩේ නම් අනර්ඝයි... ආදරෙයි හැමදාම සුපිරි වැඩක්
@TripPisso
@TripPisso 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️😘
@myHubLK
@myHubLK 5 жыл бұрын
niceeeee
@TripPisso
@TripPisso 5 жыл бұрын
myhub lk ස්තූතියි ❤️❤️
@TripPisso
@TripPisso 5 жыл бұрын
ස්තූතියි සහොදරයා ඔබට ❤️❤️❤️❤️
@sltechshow8235
@sltechshow8235 5 жыл бұрын
අනුරාධපුර මිනිස්සුන්ගේ හිත පිරිසිදුයි ඒක කරූ මාමාගෙන්ම පේනවා ...... කෝල්ලෝ සෙට් එකටත් ජය වේවා
@sandunianjana
@sandunianjana 4 жыл бұрын
Aniwarenma
@madushanianusha9786
@madushanianusha9786 11 ай бұрын
❤❤
@LeviAthan107
@LeviAthan107 5 ай бұрын
පිරිසිදුයි ලබ්බ
@dinuwanshavinda4623
@dinuwanshavinda4623 5 жыл бұрын
2018 දැකපු සුපිරිම KZbin content එකක්😍😍 සිරාවටම පට්ට😎😎
@TripPisso
@TripPisso 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@chachanel1629
@chachanel1629 5 жыл бұрын
🙌🙌🙌🙌🙌
@janakadezoysa2292
@janakadezoysa2292 5 жыл бұрын
කරැ මාමා අැත්තට ලොකු සේවයක් කරන්නේ,ලංකාවෙි මිනිස්සු ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නෙ,තාවකාලිකව හරි මිනිස්සුව සනසනවට.👍👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Janaka De Zoysa ඇත්තෙන්ම අපිත් මේ කරූ මාමා නිසා ගොඩක් සතුටු වෙනවා❤️😍
@lahirudsilva932
@lahirudsilva932 5 жыл бұрын
නියමයි හෂාන් . ඒ කරපු වැඩෙිි නමිි සිරාවටම වටිනවා මචං. හෙලුවෙන් නටන හාල් කැලි ෆෝම් කරනවට වඩා මේ වගේ සරල මනුස්සයෙක් මනුස්සයෙක්ව ඉස්සරහට අරන් එන එක හොඳයි. 👌👌👌
@TripPisso
@TripPisso 5 жыл бұрын
ස්තූතියි මචෝ 🙏😘😘
@hashanmadushka6133
@hashanmadushka6133 5 жыл бұрын
Thanks lahiru bro!!🙂
@kalanawishwapriya8080
@kalanawishwapriya8080 5 жыл бұрын
@danushkasanjiwasanjeew5544
@danushkasanjiwasanjeew5544 5 жыл бұрын
කරැමාමාසුපිරිබයි
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Aniva gon fom karanne nativa oya vage vada
@supunsiriwardhana4815
@supunsiriwardhana4815 4 жыл бұрын
රජරට කොල්ලෙක් විදිහට ආඩම්බරයි.... බලන බලන හැම තැනම කොලපාට.. පිරිසිදු හුලං.. සීතල වතුර... ගොඩක්ම ඉන්නෙත් සරල මිනිස්සු... අනුරාධපුර ඉපදෙන්නත් පිං කරන්න ඕන ....
@tharindumadushan5074
@tharindumadushan5074 5 жыл бұрын
ගොඩක් වටිනවා මේ රටට මේ වගේ මිනිස්සු. මූන දැක්කත් ඇති සිරියාවයි බුදු සරනයි තාත්තෙ 💝🍃
@sweetshoga
@sweetshoga 5 жыл бұрын
කරු මාමේ ආදරෙයි ..මම ලංකාවට ආවාම කරු මාමාට ඕනෑ දෙයක් අරන් එන්නම්..අද නම් ඇස් දෙකට කදුලුත් ආවා..බුදු සරණයි ..
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ස්තුතියි ඔබ‍ට
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
මටත් monawa hari aran anna hada
@tiktoklanka9272
@tiktoklanka9272 5 жыл бұрын
කරු මාමට ආස අය ලයික් එකක් දාගන්න
@TripPisso
@TripPisso 5 жыл бұрын
අනිවා❤️❤️
@shamodkaviska5337
@shamodkaviska5337 5 жыл бұрын
4
@chandrachandra4518
@chandrachandra4518 4 жыл бұрын
@@shamodkaviska5337 .
@nalakasampath4158
@nalakasampath4158 5 жыл бұрын
එල එල.... තද කොර... කරූ මාමාගේ වීඩියෝ වලට වගේම ට්‍රිප් පිස්සන්ටත් සැලකිල්ල අදින් පසු......... කරූ මාමාට දීපු අත හිත වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතිය......... ජයවේවා......
@TripPisso
@TripPisso 5 жыл бұрын
nalaka sampath බොහොම ස්තූතියි සහෝදරයා ඔයාට😍❤️❤️
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 5 жыл бұрын
මේකට unlike කරේ මොන ජාතියේ මිනිස්සුද කියලා හිතාගන්න බෑ....😢❤️
@janithajanitha4755
@janithajanitha4755 4 жыл бұрын
කල්ලතෝනි උන් බන් සැක් බන් උන්.
@wrongway5494
@wrongway5494 4 жыл бұрын
Awajathakayo bn
@thinethjayamanna5204
@thinethjayamanna5204 4 жыл бұрын
ee kalakanni
@deepikawarnakulasuriya1317
@deepikawarnakulasuriya1317 4 жыл бұрын
කුහකයො
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Jathiyak nethi un
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
කරු මාමට සහ ට්‍රිප් පිස්සන්ට හදවතින්ම සුභ පතනවා වගේම ඔයාලගේ නිහතමානී කමට ගරු කරනවා.
@thilinamadushanka3001
@thilinamadushanka3001 5 жыл бұрын
නිහතමානි ,පොලොවෙ පය ගහල ජීවත් වෙන ජීවිත💖
@TripPisso
@TripPisso 5 жыл бұрын
අනිවාර්යෙන්ම සහෝ . ස්තුතියි 😍
@udiprabash
@udiprabash 5 жыл бұрын
ඇත්තටම අගය කරන්න ඕනෙ වැඩක්.කියන්න වචන නෑ.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න.කරූ මාමට ජය ✌ ❤
@TripPisso
@TripPisso 5 жыл бұрын
Udita Prabashwara ස්තූතියි බ්‍රෝ ❤️😍😍
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
මගෙ තාත්තත් සෙරෙප්පු දාන්නේ නෑ.කොලඹ යන්නෙත් සෙරෙප්පු නැතුව
@TripPisso
@TripPisso 5 жыл бұрын
thilina srimal ඇත්තමද?? වෙහෙස මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු . ආදරෙයි 😘❤️
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
@@TripPisso ඇත්තමයි..එයා හැමදේම කරන්නේ කැලේ යන්නෙත් සෙරෙප්පු නැතුව..කකුලෙ යටි පතුල් හරිම හයියයි..
@TripPisso
@TripPisso 5 жыл бұрын
❤️❤️😍😍
@rosenyroseny7916
@rosenyroseny7916 5 жыл бұрын
Ow ana maga tatate a waga
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
@@mr.never_say_no1755 Fuck Off Man Get lost!
@InkUniverse.
@InkUniverse. 5 жыл бұрын
නියමයි කොල්ලෝ .....ගොඩාක් පිං කරූ මාමට උදව් කලාට
@sline439
@sline439 5 жыл бұрын
කරු මාමේ මට හොද කුරුම්බා ගෙඩියක් කඩන්න හාද ...... කරු මාමා ගේ විඩියෝ ගොඩක් ලස්සනයි ... ඒ වගෙම ගේ අවට පරිසරය සුපිරි .....
@tharushiamaya8589
@tharushiamaya8589 5 жыл бұрын
මාත් කරූ මාමගේ වීඩියෝස් හොය හොය බලන්නේ.සර්ච් කරලා පරණ ඒවා හරි බලනවා.මං නම් හරිම කැමතියි කරූ මාමාගේ ජෝක්ස් වලට.
@TripPisso
@TripPisso 5 жыл бұрын
Tharushi Amaya ඇත්තටම කියන්න වචන නෑ😍😍
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
මේ පුතාල කරේ ගොඩක් ලොකු උදව්වක් කරා මාමට ලොකු සතුටක් කරා මාමට සහ ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා
@TripPisso
@TripPisso 5 жыл бұрын
Damaki Kw ගොඩක් සතුටුයි. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ❤️😘
@chamarapradeep560
@chamarapradeep560 4 жыл бұрын
❤️❤️❤️
@marline9445
@marline9445 5 жыл бұрын
උඹලා එල කොල්ලො ටිකක්, තෑග්ග දුන්න එකට 🙏😍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Madushan Dissnayake ස්තූතියි මචං😍❤️❤️
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
කරැ.අය්යට.ජයවෙිවා.දුප්පත්මිනිසුන්ගේහිතහොදයි.
@darshanaruwana570
@darshanaruwana570 3 жыл бұрын
හරි නිහතමානී ආදරේයි කරු මාමේ❤️❤️❤️❤️❤️❤️ දකින දේට වඩා කොච්චර වෙනස්ද ජිවිතේ ❤️❤️❤️
@Ashanfx
@Ashanfx 5 жыл бұрын
කරූ මාමා ට්‍රිප් පිස්සෝ නිහතමානි මිනිස්සු !! ජය වේවා !!
@lynroma4444
@lynroma4444 5 жыл бұрын
😗😗😗😗😗
@singhaderana6861
@singhaderana6861 5 жыл бұрын
ඇත්තටම හොද වැඩක් ..ට්‍රිප් පිස්සොන්ට ගොඩක් ස්තූතියි ....සුභ පතනවා කරූ මාමේ ඉදිරියට යන්න
@anuruddhapushpakumra285
@anuruddhapushpakumra285 5 жыл бұрын
ඇත්තටම නියමයි මචං.පුළුවන්නම් උතුරෙ විපතට පත් දරුවන්ටත් පාසල් උපකරණ ටිකක් එකතුකරන් ගිහින් දීපල්ල පිං මචං.උඹලට
@TripPisso
@TripPisso 5 жыл бұрын
Anuruddha Pushpakumra අපි ඒවත් කරනව මචන් හැම අවුරුද්දකම. 2018 කරපු එකේ වීඩියෝව දාන්නම් ලගදීම.❤️😘
@anuruddhapushpakumra285
@anuruddhapushpakumra285 5 жыл бұрын
@@TripPisso ela machan ela.loku loku show dhagena karana loku vada walata wada podi dheyak hari ahinsaka nathiberi minihekta karapalla.eka sadhakal e minissuntath watinawa.ewagema eken labana sathuta hamadhamath umbalata haiyakwenawa.good luck all of you.
@TripPisso
@TripPisso 5 жыл бұрын
Aniwa machan. Thanks for encouraging us. 😘😘😘
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
මේ වීඩියෝ එකේ වටිනාකම හොඳටම දැනෙන්නේ ⁣කොරන්ටයින් පටන් ගත්තට පස්සේ තමයි.Unlike කරපු කොළඹ හතේ සහ ලෝකෙ වටේ ඉන්න පොෂ් හරක් සහ එළදෙන්නුන්ට දැනෙනවා ඇති ගමේ තියෙන සරළ කමේ වටිනාකම.
@usa9453
@usa9453 5 жыл бұрын
මං ගොඩාක් ආදරේ කරන ගරු කරන චරිතයක් කරූමාම..එයා ගැන අපිට ආඩම්බරයි ...බොහෝ දෙනෙකුගේ නින්දාවට අපහාසයට ලක් උනත් අනිත් අයටත් ආදර්ශමත් විදිහට ඉදිරි ගමනක් කරා ඔහු යනවා ..කරූමාමව සම්බන්ධ කරගෙන මේ ආකාරයට වීඩියෝවක් කරපු ඔයාලට ගොඩාක් ස්තුති...සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ..💓💓💓💓💓💓💓💓ඔයාල වගේ නිහතමාණී ගති පැවතුම් ඇති.පුද්ගලයින් අවට සමාජයට ආඩම්බරයකි .
@TripPisso
@TripPisso 5 жыл бұрын
සමනළි, බොහොම ස්තූතියි 🙏
@Hewagej
@Hewagej 5 жыл бұрын
*මාරයි ඔයාගේ දක්ෂ තාවය* කැමරාව තෑග්ගක් විදියටද දෙන්නේ.ඔයාලට ස්තුතියි 🌸✔👍❤🙏❤👍✔🌸
@TripPisso
@TripPisso 5 жыл бұрын
KZbin Red 😍❤️❤️🙏
@dilrukshisinhabahu294
@dilrukshisinhabahu294 5 жыл бұрын
කරු මාමෙ ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි.ඔයාට තව තවත් ලස්සන වීඩියෝ කරන්න Sakthiya ධෛර්යය ලැබේවා.ජය වේවා කරු මාමෙ
@ganganisandarenu5685
@ganganisandarenu5685 4 жыл бұрын
dilrukshi sinhabahu
@sanjeewarathnayaka2309
@sanjeewarathnayaka2309 4 жыл бұрын
dilrukshi sinhabahu hmm
@devonproduction4482
@devonproduction4482 5 жыл бұрын
මේකරලා තියෙන වැඩේනම් සුපිරි වැඩක් බං කරලා තියෙන්නේ👌👌👌👍👍👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Sudu Mahaththaya productions ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️😍
@bawanabawana6615
@bawanabawana6615 5 жыл бұрын
කරු මාමෙ ඔයාට තෙරුවන් සරණයි ජය වේවා හැමදාම 🌷🌷🌷🌷🌷🌷🌹🌹
@hotkarl80
@hotkarl80 5 жыл бұрын
good job guys...like your slogan" උදව් අවශ්‍ය අයට, නැති බැරි අයට දන්දීම Trend එකක් කරගමු "
@මනසින්
@මනසින් 5 жыл бұрын
නොකියා යන්නෙ කොහොමද . උබල සුපිරිම කොල්ලො තුන් දෙනෙක් ❤️✔
@TripPisso
@TripPisso 5 жыл бұрын
මන සින් thank you ❤️❤️😍
@slcurtainshub3459
@slcurtainshub3459 5 жыл бұрын
රටෙන් පිට ඉන්නෙ අපි.....ආදරේයි කරූ මාමෙ..
@updatingworld2172
@updatingworld2172 5 жыл бұрын
අනුරාධපුර අපේ ප්‍රදේශයේ. ආඩම්බරයි😍
@avishkadiviyanjana2159
@avishkadiviyanjana2159 3 жыл бұрын
❤️
@dilankachandimaldila4379
@dilankachandimaldila4379 4 жыл бұрын
අම්මො ගොඩාක් ආසාවෙන් බැලුවේ.මරු සහෝලා.ගොඩාක් ආදරෙ කරන චරිතයක්.එ වගේම අහිංසක මනුස්සයෙක්.කරු මාමගේ ඇස්වල තිබ්බ සතුට.ගොඩාක් පිං සහොලා.හදවතින්ම සුබ පතනවා සහොලා.මේ වගේ වැඩ කරමු තව. ❤️❤️
@heshanpravintha1680
@heshanpravintha1680 5 жыл бұрын
සුපිරි වැඩක් මචං ඩොලර් කුට්ටි පිටින් හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
❤💯
@RuchiraPrashan
@RuchiraPrashan 5 жыл бұрын
නියමයි මචංලා හොඳ වැඩක් 👌 ලංකාවේ අඩුවෙන් වෙන වැඩක්. හැමෝම බලන්නේ දුප්පත් එකාගෙන් ගන්න විතරයි. විශෙෂයෙන්ම දෙස පාලුවො 😖
@sithijadodangoda1381
@sithijadodangoda1381 5 жыл бұрын
Wonder about his knowledge even though he lives in a village..Hats off guys
@indikapg6078
@indikapg6078 5 жыл бұрын
මාමගෙ ගෙදර තියෙන්නෙනං ආයෙ සුපිරිම පොට් එකක❤️❤️
@TripPisso
@TripPisso 5 жыл бұрын
ඔව්. මාර ලස්සනයි බ්‍රෝ 😍😍.වෙල් යායත් එක්ක මාර view එකක් තියෙන්නේ
@nissicris2330
@nissicris2330 5 жыл бұрын
ඔව් බන් සුපිරි...
@TripPisso
@TripPisso 5 жыл бұрын
❤️❤️❤️❤️
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
ඇත්තට ම පින්වත් දරුවනේ .. මේක නම් ඉතාම හොඳ ම හොඳ ම සත් ක්‍රියාවක් ...බලන්න ඒ අහිංසකයාට පලවෙනි පාරට තෑග්ගක් ලැබිලා තියෙන්නේ ..කොච්චර සතුටු ද....තෙරුවන් සරණයි ඔයාලගේ චැනල් එක එක සහ තව තවත් දියුණු වේවා ...
@Tharindu.D.Dissanayake
@Tharindu.D.Dissanayake 5 жыл бұрын
අද තමයි දැක්කේ පට්ටම අයියලා
@ceylonroo
@ceylonroo 5 жыл бұрын
I’m really glad to see this kind of things in KZbin. Actually I’m randomly saw this video. Proud of you Hashan . Hope to sea a much more batter video in future 🇳🇿
@manmen1467
@manmen1467 5 жыл бұрын
නියමයී කරූ මාමා නලියා ජය වේවා 😁👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
man men 😘❤️❤️
@prasannaindrajith2047
@prasannaindrajith2047 5 жыл бұрын
කරු මාමට සලකපන් කොල්ලනේ. කරු මාමා නිසයි උඹල ගොඩ ගියේ
@chandikawijesinghe6795
@chandikawijesinghe6795 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද මනුස්සයෙක් .ඔයාලට ගොඩාක් පිං ඒ මාමට ඔය තෑග්ග දුන්නට
@idiotchathuwagaming2621
@idiotchathuwagaming2621 5 жыл бұрын
ela polkaru, මාමා කියන්නේ තව කෙනෙකුට හිතට මුවට සිනහව ගෙනෙන උතුම් පුද්ගලයෙක්..ආඩම්බරයක් ඔබ වැනි උතුම් අය අපේ මව්බිමට වාසනාවක් ..
@TripPisso
@TripPisso 5 жыл бұрын
R & A අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
I love you Pol karu😄 Happy new year.My name is Manik Perera,all the way from Courchevel 1850.
@TripPisso
@TripPisso 5 жыл бұрын
Manik Perera thank you. Happy new year ❤️❤️❤️
@SriMusic
@SriMusic 5 жыл бұрын
නියමයි කරු මාමා ආදරෙයි ආදරෙයි
@TripPisso
@TripPisso 5 жыл бұрын
😘😘 අනිවා බ්‍රෝ.
@mcrgotc
@mcrgotc 5 жыл бұрын
Thanks trip pisso karu වගෙ මනුස්සයෙක් ගැන දැනගන්නට උදව්කලාට thumbs up to u guys
@anymanymore2498
@anymanymore2498 3 жыл бұрын
අගය කල යුතු වැඩක්. Unlike කරන උන් ඉන්නව කෝකටත්. අනුකම්පා කරනව ඒ පරයින්ට. කරු මාමට බුදු සරණයි ! ♥️ Trip pisso කොල්ලො ටිකත් ලොකු සේවයක් කරන්නේ. Good ! 👍
@mksekarasekara3790
@mksekarasekara3790 5 жыл бұрын
කරැමාමේ අනේ ඔය කැමරාවඔයාට ගොඩක් වටිනවා හරිම සන්තොසයි කැමරාව දුන්නු ඔයාලට ගොඩක් පින් බුදුසරනයි
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 5 жыл бұрын
True Sri lankan... Such a wonderful person...!
@TripPisso
@TripPisso 5 жыл бұрын
Chathuranga Pramod ❤️😍😍🙏
@shadahamath5389
@shadahamath5389 5 жыл бұрын
I love your video clips & respect your strong talent From Germany
@TripPisso
@TripPisso 5 жыл бұрын
Shad Ahamath thank you bro ❤️❤️❤️❤️
@CANEMARIO
@CANEMARIO 5 жыл бұрын
මේ වැඩේ මරු මචන්❤
@TripPisso
@TripPisso 5 жыл бұрын
CANE MARIO ස්තූතියි මචං😘😍
@mmanelkkumari4108
@mmanelkkumari4108 5 жыл бұрын
Mama.pau
@fiazrazik3387
@fiazrazik3387 5 жыл бұрын
Pol Karu: ඔබතුමා ඉතා නිහතමානි මනුස්සයෙක් කරු මාමේ.. මම හරි ආසාවෙන් ඔබේ වීඩීයෝ බලන්නේ... ලැබුවාවූ නව වසර ඔබට සුභ නව වසරක් වේවා...සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරී නිරෝගි සම්පත් සමඟ දීර්ඝායු ලැබේවා.... !! අපිත් එනව ඔබ්ව මුන ගැහෙන්න ලංකාවට ආපු දවසක 😊👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Fiaz Razik ❤️❤️❤️
@techtrendz6591
@techtrendz6591 5 жыл бұрын
පොළොවේ පයගහලා ඉන්න ආස මනුස්සෙයෙක්
@Sudhara814
@Sudhara814 5 жыл бұрын
කරු මාමට ජය වේවා
@TripPisso
@TripPisso 5 жыл бұрын
SL BRO 🙏😍❤️
@nalinpriyankara5683
@nalinpriyankara5683 4 жыл бұрын
සුපිරියි කරපු වැඩේ හදවතින්ම ❤ සුභ පතනවා මචං ....කට්ටිය්ටම......
@fiazrazik3387
@fiazrazik3387 5 жыл бұрын
A job Well Done Guys ! I wish all the very best to Trip Pisso crew in your all future endeavors !!! I really love watching කරූ මාමා vdo's 😊 කරූ මාමා seems to be a down to earth and a realistic human being !! May you all have good health, wealth and Happiness in life !! 👍
@dabanekolla4551
@dabanekolla4551 4 жыл бұрын
සතුටුයි ,ගොඩාක් හොද උදව්වක් ඒක එයාට , good luck , අයියේ
@stellaalex58
@stellaalex58 4 жыл бұрын
Trip pisso crew doing good job 👍🏼 keep it up
@hashair7819
@hashair7819 5 жыл бұрын
ග්‍රීටස්ට් පොල්කරු මාමා
@TripPisso
@TripPisso 5 жыл бұрын
හර්ෂණ පියරත්න 😍😍
@udiprabash
@udiprabash 5 жыл бұрын
වීඩියෝ එකට අන්ලයික් කරන්න තරම් කුහකයොත් මේ රටේ ඉන්නවනෙ
@TripPisso
@TripPisso 5 жыл бұрын
Udita Prabashwara ඒක නම් ඇත්ත🤔
@85milioneboy
@85milioneboy 5 жыл бұрын
Kiyala wedak neha ban sinhalaya kiyanne තවත් ekek goda yanavata akamathi කුහක pake ජාතියක් ban ලජ්ජයි
@slshank5263
@slshank5263 5 жыл бұрын
මේ වගේ අහිංසක නිහතමානි මනුස්සයෙක් කරන හොද වැඩකටත් unlike කරන්නේ ජාතියක් ආගමක් මනුස්සකමක් නැති හැත්ත
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Ammapa mun hema vidiyo Ekama unlik karanawa.🐃🐃🐃🐃🐃🐃
@sugandinijayawardhana1649
@sugandinijayawardhana1649 4 жыл бұрын
අයියලා තුන් දෙනාගෙ අම්මල තාත්තලා හරි ලස්සනට ඔයාලව හදලා තියනවා..හරි ලස්සනට කතාකරන්න නිහතමානීකම හැමදේම ලස්සනට කියලා දීලා තියනවා..සන්වේදිහදවතක් එක්ක ලස්සනට වැඩේ කරනවා..බුදුසරනයි ජේසුපිහිටයි මන් දැකපු හොදම චැනල් එක..solo traveler කෙනෙක් විදිහට මන් සෝශල් මිඩියා වලින් වැඩිපුරම use කරන්නෙ you tube eke trip pisso.😍😍🌹🌹🌹❤️❤️🌎🌎❤️❤️🌎❤️🌎❤️🌎❤️🌎❤️❤️❤️🌎❤️🌎🌎❤️🌎❤️❤️🌎❤️🌎❤️ travel kiyanne aagamak..girls boys kiyala wenasak nee
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you sis 🙏
@gamagedona
@gamagedona 4 жыл бұрын
කරූ මාමාට ගරු කරනවා ගොඩක් පොළවේ පය ගහල ජීවත් වන අහිංසක නිහතමානී මනුස්සයෙක් ඒ වගේම මේ තරම් දුර ගෙවා ගෙන කරූ මාමාව සොයා ගෙන ගිහින් මේ වීඩියෝ එක ඉදිරිපත් කරපු trip pisso මල්ලීලට ගොඩක් ස්තුතියි ඔයාලාට දිග ගමනක් යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා
@shanidamayanthi899
@shanidamayanthi899 5 жыл бұрын
කරූ මාමගෙ ගෙදර තීන්නෙ හරිම සුන්දර පරිසරයක
@TripPisso
@TripPisso 5 жыл бұрын
shani Damanthi ඔව් හරිම නිදහස් පරිසරයක් 😍😍❤️
@ranjanishanika536
@ranjanishanika536 5 жыл бұрын
කරු මාමාට බුදු සරනයි මල්ලි ඔයාලට බුදු සරනයි
@TripPisso
@TripPisso 5 жыл бұрын
Ranjani Shanika ❤️❤️❤️❤️
@KONARAVLOG
@KONARAVLOG 5 жыл бұрын
ජය වේවා!
@TripPisso
@TripPisso 5 жыл бұрын
Lakderana Vlog ස්තූතියි ඔයාට ❤️❤️
@k.myasomamalsha3875
@k.myasomamalsha3875 5 жыл бұрын
කරැ මාමා ගැන අපටත් හරි සතුටුයි.දිර්ග ආයුෂ පතමි.බුදු සරණයි තැග්ග ගෙනා මල්ලිලාටත් පින් ස්තුතියි
@anthonysenewiratne3166
@anthonysenewiratne3166 5 жыл бұрын
Good job guys. Am a Sri Lankan but from canada love the video 👍 keep it up.
@TripPisso
@TripPisso 5 жыл бұрын
Love Nature Pra thank you❤️❤️😍😍
@hasinduranga6517
@hasinduranga6517 4 жыл бұрын
මේකට unlike කරලා තියෙන මහත්තුරුන්ට හරියට පැහිලා තියෙන පොල් ගෙඩිය අඳුරගෙන ඒක කඩාගෙන ලෙලිගහගන්න වත් පුලුවන්ද දන්නෑ
@funwithmaliyadecruzingulf925
@funwithmaliyadecruzingulf925 3 жыл бұрын
Ow machan kalakanni un un rattath barak 😂😂
@nalindabandara437
@nalindabandara437 5 жыл бұрын
subscribed after watching this. Well done!
@nisalweerasooriyaw.mnisal1802
@nisalweerasooriyaw.mnisal1802 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට... ඡය වේවා පොල් කරු මමේ.....
@TripPisso
@TripPisso 5 жыл бұрын
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා. ස්තූති මිත්‍රයා 😍😍
@Explorers.Journey
@Explorers.Journey 3 жыл бұрын
අද දැක්කෙ බන් මේක. හොද වැඩක් උබලා මේ කරලා තියෙන්නේ, තෑග්ග ගත්තාම ඒ මනුස්සයාගේ සතුට සල්ලි වලට ගන්න බෑ... 👏👏
@sameerasandaru4135
@sameerasandaru4135 5 жыл бұрын
පොල් කරූ මාමා...සුපිරි....Trip pisso...නියමයි මචංලා... දිගටම යන්න ඉදිරියටම....
@tiktoklanka9272
@tiktoklanka9272 5 жыл бұрын
4K like එක මගෙන්
@TripPisso
@TripPisso 5 жыл бұрын
Tiktok LANKA thank you❤️❤️❤️
@vijayanthiu.l.r.9869
@vijayanthiu.l.r.9869 5 жыл бұрын
නියමයි කරූ මාමගෙ ගෙදර තියෙන පැත්ත නම් 😘😘😍😍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Vijayanthi U.L.R. ඔව් fatta😍😍
@sumudusanjaya3936
@sumudusanjaya3936 5 жыл бұрын
මල්ලි පට්ට වැඩක් කොල්ලො උබලට ජය
@TripPisso
@TripPisso 5 жыл бұрын
ගොඩක් ස්තූතියි 😍👍
@pradeepgunawardana5078
@pradeepgunawardana5078 Жыл бұрын
ගොඩාක් වටින වැඩක් ,,කරු මාමා දීර්ඝ ආයුෂ ලැබෙිවා ,,ගොඩාක් පිං ඔයාලා කරපු සුපිරිම වැඩෙි ට,බුදු සරණයි
@isharamadusanka3415
@isharamadusanka3415 5 жыл бұрын
Good work guys ❤ හාල් කෑලි ෆෝම් කරනවට වඩා මේ වගේ මනුස්සයෙක් ගැන කතා කරන එක ගොඩක් වටිනවා..❤
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
Ammapa ara piumila gen unta gahala Alawanna on.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 814 М.
Surprise Gift for Village Boy in Sri Lanka |  TRIP PISSO
27:50
Trip Pisso
Рет қаралды 658 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 47 М.
NIGHT STREET FOOD HEAVEN IN SRI LANKA 🇱🇰
33:57
Francis Candia (Candiyey)
Рет қаралды 337 М.
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
Our First International Travel Creator Collaboration
13:15
Travel With Wife
Рет қаралды 38 М.