YouTube Silver Play Button Unboxing | TRIP PISSO with

  Рет қаралды 94,030

Trip Pisso

Trip Pisso

Күн бұрын

☑️ T shirt Partner : SG Fashion | 0713382288
Web Site : www.sgfashion.lk
SG’s FB Page : / sgfashionslk
SG’s Email : sgfashionlk@gmail.com
Address :145/1b 4, Malabe 10115
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
☑️ GoPro Partner : Camera point | +94773222445 / +94772242445
Gear :
Go Pro Hero 8
Go Pro Hero 7
DJI Mavic pro
DJI Phantom 4 pro
DJI Phantom 4 Advanced
Iphone 11 Pro Max 256gb
Iphone XS 256gb
Iphone 7 plus 256gb
Smooth 4 Stabilizer
Canon 5D mark4
Canon 80D
24-105mm lens
18-55mm lens
50mm lens
55-250mm lens
70-200mm lens
BOYO WM4 Wireless Mic
BOYO WM8 Wireless Mic
and more...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
#travel_with_chatura #trip_pisso

Пікірлер: 530
@TripPisso
@TripPisso 4 жыл бұрын
ඔයාගෙ හිතේ තියෙන T-Shirt එක ඔයාගෙම design එකකට කරගන්න. මෙන්න නියම ප්ලේස් එක 👇 ☑️ T shirt Partner : SG Fashion | 0713382288
@chamaraperera935
@chamaraperera935 4 жыл бұрын
Price kohomad
@TripPisso
@TripPisso 4 жыл бұрын
@Travel with Isum call them :)
@කුප්පපපා
@කුප්පපපා 4 жыл бұрын
Hukas pakas keya t t t hukas pakas 😀😀
@isharashan6641
@isharashan6641 4 жыл бұрын
💥👍Ela
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
හදවතින්ම සුබපතනවා Trip Pisso සැට් එකටම 👍 ජය චතුර අයියා 👍
@jeevanemalivlogs
@jeevanemalivlogs 4 жыл бұрын
🤣
@chamilapradeepika939
@chamilapradeepika939 3 жыл бұрын
Vini❤️❤️
@Theiththewa
@Theiththewa 3 жыл бұрын
විනීල දැන් 1m ගහල..
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
චතුර කියන්නෙ මම ආසම මාධ්‍යවේදීයෙක්
@srilankaisland4489
@srilankaisland4489 4 жыл бұрын
Matath sub ekak denna okk
@t2dff806
@t2dff806 4 жыл бұрын
ඇයි බලන්න නයනී 🤩😂
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
ඔයා විතරක් නෙමෙය් ලන්කාවම ආදරෙය් චතුර අය්යා ට
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්
@tharinducranasinghe3262
@tharinducranasinghe3262 4 жыл бұрын
වීඩීයෝ එකේ මම දැකපු ලස්සනම දේ...චතුරගේ නිහතමානි කතා විලාසය..සුභපැතුම් trippisso..😏
@kiwicapture
@kiwicapture 4 жыл бұрын
චතුර ඔයා ජැක්සන් ඇන්තනී මහතාව මතක් කරපු එක ගැන සතුටුයි. ජැකසන් මහත්තය නේද ලංකාවෙ මාධ්‍ය තුල ට්‍රැවල් ජනප්‍රිය කලේ මන් හිතන්නෙ.
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
my congratulations ❤😍💪 ජයෙන් ජයම වෙවා 😍❤💪
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
උබට රිප්ලයි කරලා නෑ 😂😂😂😂😂
@islandfishing
@islandfishing 4 жыл бұрын
මල්ලි උබ ඉල්ලාන් කැවා,☝
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
Legend :- බෙල්ටා 😍😊
@yo_yopro5656
@yo_yopro5656 4 жыл бұрын
kzbin.info/www/bejne/g3vWq6R3pa94aK8 මේන්න අපේ අලුත් විඩියො එක රේමුනේ ආදදොල දැකපු නැති අය ඉන්නවනම් විඩියො එක බලලා subscribe කරලා සපොට් එකක් දෙන්න.like comments දාන්න අපිව තාමත් subscribe කරලා නැත්තම් අපිට උදව්වක් වශයෙන් subscribe කරන්න අපේ තව විඩියොස් ඉස්සරහට ඔයාලා නොදැකපු දැකපු තැන් බලන්න ගෙනවා
@adono5370
@adono5370 4 жыл бұрын
@@darshanabandara9619 mona ponnayekda..😂😂
@dmadhuwa1446
@dmadhuwa1446 4 жыл бұрын
අරූ පෙට්ටිය කඩන්න කඩන්න කියලා කීප සැරයක්ම කිව්ව, චතුර ඇහුනේ නැති වගේ හිටියා.. පස්සේ බැරිම තැන කිව්වා කුණුහර්ප කියන්න එපා ✋ කියලා... #Respect_BRO 🙏 ඉතින් හිතපන් චතුරගේ Level එක... 😊🤟😉
@banukadananjaya583
@banukadananjaya583 2 жыл бұрын
අඩෝ එක ඇත්ත බන් රැස්පෙක්ට්
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
සුසෑන් අක්කගේ ලියුම යකූ 😂
@yo_yopro5656
@yo_yopro5656 4 жыл бұрын
kzbin.info/www/bejne/g3vWq6R3pa94aK8 මේන්න අපේ අලුත් විඩියො එක රේමුනේ ආදදොල දැකපු නැති අය ඉන්නවනම් විඩියො එක බලලා subscribe කරලා සපොට් එකක් දෙන්න.like comments දාන්න අපිව තාමත් subscribe කරලා නැත්තම් අපිට උදව්වක් වශයෙන් subscribe කරන්න අපේ තව විඩියොස් ඉස්සරහට ඔයාලා නොදැකපු දැකපු තැන් බලන්න ගෙනවා
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
චතුර කියන්නෙ මාරම කොලිටි චරිතයක්... මන් දෙරණට ගිහින් තියනවා වැඩවලට.... 😘ඔය තැන තියෙන්නෙ ඩාලිරෝඩ් එකේ හැරිසන් එකට එහා ඔඇත්තෙ
@samithapradeep134
@samithapradeep134 4 жыл бұрын
තැන හරි
@pudhumaineda5011
@pudhumaineda5011 4 жыл бұрын
Thada kora bokka මටනම් ගිය මාසෙ ආව ඕක. අම්මො මාස 7 ක් බන් පට්ට කට්ටක් කෑවේ. 👍ජය මිලියනේ සෙට් වෙමු.
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
Kuppaya😉
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
සිරාවටම චතුර ගාව කුනුහරුප කියන්න එපා 😏😄😎
@kasunsanjaya1231
@kasunsanjaya1231 4 жыл бұрын
චතුර අයියනම් සුපිරිම නිහතමානී චරිතයක් 🍃❤️
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
බෙල්ටාගෙ පෙට්ටිය ට්‍රිප් පිස්සෝ කැඩුවා ට්‍රිප් පිස්සොන්ගේ පෙට්ටිය චතුර කැඩුවා මොනවා උනත් සුභ පැතුම් ඔයලාට නියමයි
@manusharavishan3552
@manusharavishan3552 4 жыл бұрын
කුනුහරුප ගාවන්න එපා වැදගත් කෙනෙක් ඔයාලගේ වයසේ උනාට
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
අනිවා
@rangalakmal9970
@rangalakmal9970 4 жыл бұрын
සන්තෝෂයි කොල්ලනේ.චතුරගෙන් තමා මටත් trip උණ බෝවුනේ.මුල අමතක නොවුණු උබලට කවදාවත් වරදින්නෙ නෑ.සුබ පතනවා හදවතින්ම.ජය ශ්‍රී
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 жыл бұрын
චතුර අල්විස් කියන්නෙ නිහතමානීම චරිතයක්
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
ඇත්තටම චතුර මාර නිහතමානියි.... හරිම වටින පුද්ගලයෙක් ... මගෙ ආසම නිවේදකයා 👍👍👍👍👍
@nuwanlasantha4192
@nuwanlasantha4192 3 жыл бұрын
චතුර අයියා මරැ අර කාලකණ්ණියා හැමතිස්සෙම කියනවා පෙට්ටිය කඩනවලු
@buddhigayandushshantha7071
@buddhigayandushshantha7071 4 жыл бұрын
මේවා පවුලේ සේරම බලනවා.. උඹල double meaning වචන කියලා නිකම් නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා..
@justdoit1356
@justdoit1356 4 жыл бұрын
ඔව් බන් එහෙම කියන්න එපා
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
ඇත්තටම සහෝදරයා කුනුහරප කියන එක ටිකක් අඩු කරානමි ගොඩක් හොදයි නෙ
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
ඉස්සෙල්ලම චතුර අයියගෙ යාත්‍රා Program බැලුවෙ .ලංකාවෙ ඉන්න මං ආසම එකම Tv presenter.❤️ Keep up trip pisso ❤️
@imalshadodangoda7245
@imalshadodangoda7245 4 жыл бұрын
චතුර ඉන්න ව නම් ඉතිං ඔනි දෙයක් බලනව ,good luck
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
කටකාර හැඩකාර කොල්ලෙක් එක්ක වැඩේ සුපිරි..
@lasinduchamathka914
@lasinduchamathka914 3 жыл бұрын
Unboxing එක කෙසේවෙතත් දෙරණෙ නිවේදකයෙක් වෙන්න ආස හිතුනා ඒක දැකලා 😅
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Ow
@mgkolla2247
@mgkolla2247 4 жыл бұрын
කුනුහර්ප කියන්න එපා බන් 🤣🤣👉
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
Trip පිස්සෝ ජයග්‍රහණය ලැබුණ එක ගැන ගොඩක් සන්තොෂයි .එ වාගෙම චතුරට ආරාධනා කිරිම තවත් උසස් ක්‍රීයාව ක්.ඇත්තටම හරි ආඩම්බර යි චතුර දුන් අවවාදය ට.ඔහු සාමන්‍යයෙන් කතාවෙන් මුහුකුරා ගිය කෙනෙක් ..තව තවත් හොද වඩසටහන් කරන්නට ලැබේවා .අපේ රටේ සුන්දර තැන් පෙන්වා විදෙසිකයන් රටට ගෙන්වාගෙන අපේ රටේ නම ලොකයේ ඉහළ තැනක තබන්න හැකි වෙවා....ජයවෙවා ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jumanasusi6440
@jumanasusi6440 4 жыл бұрын
Chathura gen ඉගෙන ganna වැදගත් විදියට කතා කරන්න mewa ලොකු podi හැමෝම බලනවා eka නිසා වචන (රස්තියාදු වචන ) ඔබට අවාසි වෙනවා ඔබගේ දෙමාපියන් mewa බලනවා ඇති ne
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
චතුරලා දෙන්නයි , එකෙක් තාරාවෙක් ,., අනිකා පාත්තයෙක් ., චතුර අල්විස් respect you 👌🙏😊
@dilanprasanna
@dilanprasanna 4 жыл бұрын
ඔයාලාව අදයි දැනගත්තෙ :D sorry. ච්තුර ගෙ නිහතමානිකම අගය කරනවා
@anjanavidanage1036
@anjanavidanage1036 4 жыл бұрын
චතුර අල්විස්ගේ පිස්සු හැදෙන ජීවිත කථාව මෙන්න-kzbin.info/www/bejne/q5_IimugiatlbpI
@highlights7736
@highlights7736 4 жыл бұрын
චතුර හින්ද බැලුව මිසක් අර කණ්ණාඩි දාගෙන කියවන පුක කැඩිච්ච එකාව දැක්කම එපා උනා!
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
අම්මෝහ් අයියේ. ලියුම කියවපු විදිහ තමයි පට්ට 😂 ජයවේවා සෙට් එකටම.
@anything_best.of.Lk662
@anything_best.of.Lk662 4 жыл бұрын
ගැට්ටට ගිහින් සෙල්ෆි ගහලා නිකං මැරෙන්න හදන්න එපා😁😁😁😁 අම්මෝ ඒක😄 trip pisso .. congratulations,, 😍😍
@lahirumadushan585
@lahirumadushan585 4 жыл бұрын
කණ්නාඩි දාල ඉන්න එක්කෙනා ටිකක් Over acting වගේ නේ 😃
@mssura7324
@mssura7324 3 жыл бұрын
නිහතමානී චරිතයක් චතුර අයියා
@big8862
@big8862 4 жыл бұрын
ටැවල් කිරිම ලංකාවේ ටෙලි විෂන් ගත කරේ ජැක්සන් ඇන්තනි මහාතා
@manjukanchana6730
@manjukanchana6730 4 жыл бұрын
හරිම ලස්සනයි travel with චතුරා ගෙ වැඩ ජය වේවා suba pathanawa බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
උබල සෙට් එකම සුපිරි චතුරයත් සුපිරි
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
චතුර. කතුර වගේ නියමයි එ්ත් අද. ටිකක් අනිත් අය. සංවරව කතා කලයුතුයි නේද. නිකං නරක කතා වගේ ගලපනවා චතුරට. මම අාදරෙයි හොද කෙනෙක්
@chamikaprasad3966
@chamikaprasad3966 4 жыл бұрын
Trip pisso ❤ chathura ayya ආදරෙයි හැමොටම❤❤❤congratulations 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ළොකුලොකු
@ළොකුලොකු 4 жыл бұрын
නිර්ලෝබී බොක්ක හොද චරිතයක් තමයි චතුරයා ට්‍රිප් පිස්සො ජැය.
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 4 жыл бұрын
චතුර අයියා කියන්නෙ නිහතමානී චරිතයක් ඇත්තටම අපි ගොඩාක් ගරුකරන චරිතයක්.trip pisso කියන චරිත ටික නිසා තමයි අපි traval වලට ගොඩාක් කැමැත්තක් දැක්වුවා.චතුරත් ගොඩාක් ගොදට traval with chathura program එක කරනවා .එකෙනුත් අපිට ගොඩාක් දේවල් ඉගන ගන්න තියනවා.ඇත්තටම ඔයාලා අද මෙි සතුට සමරන්න චතුර අයියාව තෝරාගත්ත එක ගොඩාක් හොදයි. ඔයාලාට තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .තෙරුවන්සරණයි !
@NadeeshaSrilankanVillagefood
@NadeeshaSrilankanVillagefood 4 жыл бұрын
සූබ පැතූමි .ලංකාවේ අපි නොදන්න තැන් ගැන තව ලස්සන විඩියෝ ගෙනකමි බලාගෙන ඉන්නවා.
@Piumika_Fernando
@Piumika_Fernando 3 жыл бұрын
චතුරට දැන් වයස කීයද ?
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
තෙරුවන් සරනයි මල්ලි මීට සුසාන් අක්කා 😂😂😂😂😂
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
congratulations Trip pisso
@indikapriyangani7677
@indikapriyangani7677 3 жыл бұрын
හඑජඑ
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
මොකා මොනවා කිව්වත් උබලට හම්බවෙන්න ඕනිම දෙයක් තමා ඔය හම්බෞනේ..Congratulations..❤️❤️❤️😍
@kazunsandaruwan4927
@kazunsandaruwan4927 4 жыл бұрын
ඔන්න ඊර්ෂ්‍යා කාර කුහකයෝ ටික අන්ලයික් කරලා
@chathuralivera3158
@chathuralivera3158 4 жыл бұрын
නිහතමානීකම අගේ කරනව දෙගොල්ලොන්ගෙම.. 💗💗
@bawanthahirusha
@bawanthahirusha 4 жыл бұрын
දැක්ක සුපිරිම travel chanel 2ක් good luck. congratulations
@tradfitness390
@tradfitness390 4 жыл бұрын
Congratulations Trip Pisso ......... සිංහලෙන් Fitness ගැන දැනගන්න අපේ channel එකට support එකක් denna... 💪🏽❤️💯🇱🇰
@k.s.k3929
@k.s.k3929 4 жыл бұрын
275 ඔන්න සබ්ස්ක්‍ර්යිබ් කරා මාවත් සබ්ස්ක්‍ර්යිබ් කරන්න kzbin.info/www/bejne/rKjdfJVohKppmZI
@tharindudilshan4780
@tharindudilshan4780 4 жыл бұрын
චතුර ❤️❤️
@RavayaMusic
@RavayaMusic 4 жыл бұрын
නොටිපිය දැක්ක ගමන් ආපු සෙට් එක කෝ...❤️❤️❤️❤️❤️❤️ එන්න ලස්සන සිංදු බලන්න..🙏🙏
@Zez99
@Zez99 4 жыл бұрын
Ayye mage channel eketh travel content danne puluwn nam podi shoutout ekak dennako. Godak loku udauwwak
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
ගොඩක් සතුටුයි ගොඩක් ආදරෙයි උත්සාහ වෙන්ට හැමදෙයක්ම සාර්තකවෙයි ජයවෙිවා තෙරුවන්සරනයි ඉස්සර චතුරගෙ විඩියෝ වලින් තමයි ලෝකෙ ලස්සන බැලුවෙ ගොඩක් ස්තුතියි
@ranidusameera6056
@ranidusameera6056 4 жыл бұрын
තම්බ්නේල් එකේ මොනව තිබුනත්, ඇතුලෙ මොන double meaning තිබුනත් ඔයාල කරපු විදිය මරු.. ඒකයි වෙන්න ඕනි. ඒක අපේ හිත වලට දැනෙනවා බොරු පොශ් වලට වඩා. ඇත්තටම මම video එක බැලුවෙත් තම්බ්නේල් එක නිසයි. Gud luck Trip pisso and Chatura අයියා 😍❤️🙏
@සිංදුවිතරමයි-ළ8ඡ
@සිංදුවිතරමයි-ළ8ඡ 4 жыл бұрын
සුභ පැතුම් ට්‍රිප් පිස්සෝ චතුරගේ අදහස් පට්ට බූදුසරණයි සියළු දෙනාටම
@nadeekaperera9430
@nadeekaperera9430 4 жыл бұрын
සුභ පතනවා ඔයාලට.👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 චතුර හොද නිහතමානී මාධ්‍ය වේදියෙක් තමයි.👍👍👍👍🌹🌹🌹🌹
@dilruk93
@dilruk93 4 жыл бұрын
Woow. පට්ටයි Trip pisso and Chatura aiya..😊😍(ඉක්මනට Airport එක ඇරපන් හෂාන් අයියේ අපිටත් ලංකාවට ඇවිත් travel කරන්න ඕනි..)😊😍😁
@TripPisso
@TripPisso 4 жыл бұрын
😁👍
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 4 жыл бұрын
හරිම සතුටුයි අයියේ
@minushiamaya631
@minushiamaya631 4 жыл бұрын
ජය වේවා චතුර
@chamikadilshani8020
@chamikadilshani8020 2 жыл бұрын
trip pisso travl with chathura adarei
@DaysofDilshan
@DaysofDilshan 4 жыл бұрын
GG ! congrats bros !!
@dilanisuru8670
@dilanisuru8670 4 жыл бұрын
ලංකාවේ Travel Brand එක Travel with Chathura
@chamiwijerathne2384
@chamiwijerathne2384 4 жыл бұрын
Hey Hashan bro 😍 It is a nice video and also Chatura is my favourite journalist. I wish you all the best trip pisso and chatura😘
@arjunasubasinghe
@arjunasubasinghe 4 жыл бұрын
මට හරිම සතුටුයි ඔයාලට මේ Award එක ලැබුණාට. මම ඔයලාගේ හැම වැඩසටහනක්ම බැලුවා. හරිම නියමයි. මමත් ට්‍රිප් පිස්සෙක් 1979 ඉදලා නමුත් ෆොටො කිපයකට සීමාවුණා. මගේ මතකය අවදි වෙනවා ඔයාලාගෙ වැඩ සටහන් බලනකොට. චතුර අල්විස් කියන්නේ හිත හොඳ නියම ශ්‍රී ලංකික කොල්ලෙක්. මම ඔයාලට හදවතින් සුභ පතනවා තවත් ඉදිරියටම යන්න බාධාවක් නැති වෙයි කියලා.
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤️🙏🏻
@anjanavidanage1036
@anjanavidanage1036 4 жыл бұрын
ලස්සන cover song එකක්| kzbin.info/www/bejne/Zqe4lKilrbh7iJI |රිදෙන නොරිද්දෙන|Covered by Anjalee vidanage අහලා බලන්න,හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න ❤
@chamubro2088
@chamubro2088 4 жыл бұрын
Chamu bro subscribe karala sup ekk දෙන්න hoda ළමයි na ආදරෙයි
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
චතුර අයියත් සුපිරි ❤️
@LaNKaNTaCaZ
@LaNKaNTaCaZ 4 жыл бұрын
Chatura aiya hinda baluwe nattam balnne na
@Nvs190
@Nvs190 4 жыл бұрын
1st comment Congratulations trip pisso ආදරෙයි හැමදාම
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
සුපිරිම වැඩ සටන්නක් ගොඩක් ලස්සනයි ව්ඩ්යෝ 🌹❤️🌹❤️
@slmyview729
@slmyview729 4 жыл бұрын
Wade hodai.kunuharpa kiyana eka adu karaganilla.oka weera kamak nemei කුණුහරුප kiyala eka
@phonestory4823
@phonestory4823 4 жыл бұрын
කොල්ලොන්ට විතරද කෑම්පින් කරන්න පුලුවන් , නැ කෙල්ලොන්ටත් පුලුවන් කැම්ප් ගහන්න. එහෙනම් එන්න මෙන්න තැන. ඔන්න අපි කලින් ගෙනාපු වීඩියෝ එක එහෙම නැත්නම් සිංහපාවර ඉකෝ කෑම්පින් ගැන සහා සිංහරාජ වැසි වනාන්තරයේ කෑම්පින් ගැන ගෙනාපු වීඩියෝ එකේ 2වන විඩියෝ එක ඔන්න ගෙනාවා. ඉතින් යන්න ආස අය ඉන්නවා නම් බල බල ඉන්න එපා. කතා කරලා සෙට් වෙන්න. විස්තරේ බලන්න නම් වීඩියෝව බලන්නම වෙනවා kzbin.info/www/bejne/rX3dYZ-CZph4qtE
@KGThush
@KGThush 4 жыл бұрын
චතුර අයිය හිටපු නිසා දැකපු ගමන් බැලුවා..🙈😌 නැත්නම් Trip පිස්සෝ විඩියෝ බැලුවේ..වෙනම Place එකක නිදහසේ..🙈❤️ පට්ට trip pisso..😍🔥🙏🇱🇰
@mansaranna
@mansaranna 4 жыл бұрын
මං සරන්නාගෙන් උණුසුම් සුබ පැතුම් ♥️👍
@dahampasala4734
@dahampasala4734 3 ай бұрын
චතුර කියන්නෙ නිහතමානී ❤ චරිතයක් !❤🇱🇰👍
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
Love u Four with trip පිස්සෝ 💙💚❤️🧡💜️..... Congratulations 🌟🎉🎊
@punsisiniroshan1791
@punsisiniroshan1791 4 жыл бұрын
ආදරේ කරන චරිත ටිකක් ❤ සුබපැතුම් හැමෝටම ❤❤
@lenalfernando1144
@lenalfernando1144 4 жыл бұрын
"'american system eka mekedi witharak balaporoththu wenawa" 👌 supiri chatura ayye
@podisudu5810
@podisudu5810 2 жыл бұрын
Congratulations trip pisso 😍😍chathura aiya wagema oyalth shoiii
@lochaofficial9992
@lochaofficial9992 4 жыл бұрын
ඔයාලගේ production කොලිටිය ආය කියලා වැඩක් නෑ ගොඩක් සතුටුයි ඈ ❤️❤️
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
Congratulations brothers ආදරේයි හැමෝටම 😍😍😍
@tiktokworld4443
@tiktokworld4443 3 жыл бұрын
Aiye pettiyak තියනවා කඩලා dennakao
@travelexpertlk8269
@travelexpertlk8269 2 жыл бұрын
ඔන්න මමත් Trip pisso එක්ක එකතු වුනා👍
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 4 жыл бұрын
# අසේලයා බැන්දත් හරි උ සිහියෙන් නෙමේ ඉන්නේහ් 😅😅😅😅😅😅ලිෆ්ට් එකේ දැක්කනේ
@dmy957
@dmy957 4 жыл бұрын
Congratulations trip pisso අයියලා.... ආදරෙයි Trip pisso & Chathura අයියා..❤️
@Truthtvnews1st
@Truthtvnews1st 4 жыл бұрын
මහේෂිගේ ලස්සනම ෆොටෝ collection එකක් | kzbin.info/www/bejne/l6mYmYqqfduma7s
@Esh96
@Esh96 4 жыл бұрын
Chathura Alwis❤️My favorite tv personality. Congratulations trip pisso
@KasunSuranjaya
@KasunSuranjaya 4 жыл бұрын
චතුර ❤️🍃
@bgm4257
@bgm4257 3 жыл бұрын
අන්තිමට අර ලියුමෙ තිබ්බ ඒවා ඇත්තද නැත්තං ආතල් එකක්ද🙄 රිප්ලයි එකක් දෙන්න කුතුහලෙං ඉන්නෙ🙄🙄
@TripPisso
@TripPisso 3 жыл бұрын
විහිලු 😁✌️
@sumedhadharmapriyalal4130
@sumedhadharmapriyalal4130 4 жыл бұрын
🌍 සුභ අනාගතයකට සුභපැතුම්.. ජයවේවා 🎉️🎉️🎉️
@madhiwaprabash6220
@madhiwaprabash6220 4 жыл бұрын
3rd comment congratulation 😍😍
@kavindumalhara95
@kavindumalhara95 4 жыл бұрын
බුදු අම්මො ලියුම🤣
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
මමත් Channel එක පටන් ගන්න ආස හිතුනේ චතුර අයියා නිසා 😍😍😍
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
congratulations.... trip pisso...❤️❤️❤️✊🏻🇱🇰🇱🇰🇱🇰😍😍😍 මමත් කවදහරි ලංකාවට silver play butten එකක් ගෙන්වනවා මේ වගේ... travel වලට පට්ටම ආදරෙයි... චතුර අය්යගෙයි, trip pissangei videos ඔක්කොම බලනවා... මමත් ඉදිරියේදී කොහොමහරි මේ වගේම quality එකට vlogs හදලා දානවා මගේ channel එකට... ජය වේවා ඔයාලට... ආදරෙයි...❤️❤️❤️🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰✊🏻✊🏻✊🏻
@friendsdiary4061
@friendsdiary4061 4 жыл бұрын
Congratulations ඔයාලා හැමෝටම.... 😍🙏❤️
@forlife3087
@forlife3087 4 жыл бұрын
Chathura hinda baluwa❤
@MrPOPStreaming
@MrPOPStreaming 4 жыл бұрын
Belta මල්ලිත් sub 100k ගත්තා😍 එත් එයා ඔයාලට වඩා ගොඩක් වැදගත්😍
@adono5370
@adono5370 4 жыл бұрын
අනේ නිකන් පලයන් බන් යන්න ගොබ්බයො ෆෝම් කරන්නෙ නැතුව
@HungryPizzaa
@HungryPizzaa Жыл бұрын
Trip pisso ලස්සනම කාලේ ❤
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
චතුර අය්යෙ, congratulations trip pisso
@travelfarmer
@travelfarmer 4 жыл бұрын
සුබ පැතුම්. අපෙන් ❤️❤️
Our Worst Camping Experience at Hulangala  | TRIP PISSO
27:34
Trip Pisso
Рет қаралды 114 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,7 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 18 МЛН
THE TALLEST MAN IN SRI LANKA 😱 | GUNASINGHAM KASENDRAN
19:51
Trip Pisso
Рет қаралды 487 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН